ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

UK Asylum දාපුවාම වෙන දේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2022

ความคิดเห็น • 166

  • @naduniruveesha8921
    @naduniruveesha8921 ปีที่แล้ว +9

    වීඩියෝ එක නම් පුදුම විදියට වටිනව.මොකද අසරණ මිනිස්සු තවත් අමාරුවෙ වැටෙන එක නවතී.නොදන්න දෙයක් කියල දුන්නට අයියට ගොඩක් ස්තූතිය .

  • @biliban3394
    @biliban3394 ปีที่แล้ว +1

    Sir,
    Thank you in advance for your instructions.

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว +2

    Thank u v much for da valuable info Mr Troy..

  • @sandunpriyankara537
    @sandunpriyankara537 ปีที่แล้ว +3

    wow oyanam patta විදියට වටිනව.මේ සේවය අගය කරනවා. jayaveewaa oyata. see you soon in UK

  • @shenalfernando9940
    @shenalfernando9940 ปีที่แล้ว +1

    Big Thank You for the advise

  • @LifeTalesbySumu
    @LifeTalesbySumu ปีที่แล้ว +17

    මේ වීඩියෝ එක මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න දාපු වීඩියෝ එකක්. අපි දන්නෙ නැති දේවලුත් දැනගත්තා.
    ලංකාව තියන තත්වයත් එක්ක ලංකාවෙ මිනිස්සු එල්ලෙන්න පිදුරු ගහක් හරි හොයනවා මේ වෙලාවෙ. කබලෙන් ලිපට වැටෙන්න දෙන්නෙ නැතුව, මෙහෙම දැනුවත් කරන එක නොසෑහෙන්න වටිනවා. 👍

  • @nirmalaperera7399
    @nirmalaperera7399 ปีที่แล้ว

    Great job .Thank you so much .

  • @nuwankumara7619
    @nuwankumara7619 ปีที่แล้ว +1

    Godakk wadagath godak thanks wadagath video akak

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමාට සත්‍ය දැනුවත් කලාට.

  • @donitadias4591
    @donitadias4591 ปีที่แล้ว +1

    Thank you God Bless

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වීඩියෝ එකක්....👍❤

  • @yj2497
    @yj2497 ปีที่แล้ว +1

    Sir man lagadi idan thamai sirge videos baluwe.harima value videos & eka dawaskin dekathunak baluwa. thank you & god bless you sir

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      බොහොම සංතොසයි..දිගටම රැදිලා ඉන්න .

  • @shashmagamage1179
    @shashmagamage1179 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය 🙏 බුදු සරණයි ..

  • @CreativeAi99
    @CreativeAi99 ปีที่แล้ว +1

    Good explain ,,✌️

  • @gothamisureska6598
    @gothamisureska6598 ปีที่แล้ว +1

    Great work.

  • @Roja234
    @Roja234 ปีที่แล้ว +2

    Thanks sir ❤️

  • @Randombitz
    @Randombitz ปีที่แล้ว +2

    Good Video. Thank you very much for the information

    • @weeramanthreesampath374
      @weeramanthreesampath374 ปีที่แล้ว

      Obatumawa sambanda karagane kohomada. apith mugen amaruwe wwtila enne..
      denata dubai wala asaranawela enne.

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว +1

    Would you please do a video on UK property investment

  • @travelwithad347
    @travelwithad347 ปีที่แล้ว +3

    Most valuable video thanks Troy sir and I got a conditional offer letter from Leeds Beckett university for 2023 January intake

  • @thushariweerasinghe1970
    @thushariweerasinghe1970 ปีที่แล้ว +1

    Good advise sir

  • @jayalathkariyawasam9991
    @jayalathkariyawasam9991 ปีที่แล้ว +1

    ස්තුති ...👍

  • @kaanchanagallanga1729
    @kaanchanagallanga1729 ปีที่แล้ว +8

    ඔබතුමා කරන මේ සේවය අගය කරනවා..

  • @geethmasenuri6077
    @geethmasenuri6077 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක බලන්නත් එකතු වුනා .👌

  • @SLTOUK
    @SLTOUK ปีที่แล้ว +7

    මගෙනුත් අහන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නෙ ගැන. මේක මම මෙන්ෂන් කරන්නත් මගෙන් අහන අයට. මොකද ගොඩක් අය මේ සරනාගත වෙන්න හිතන් ඉන්නවා

  • @senasingechaminda1462
    @senasingechaminda1462 ปีที่แล้ว +1

    Great work

  • @kottagodamahawidhanalageve1785
    @kottagodamahawidhanalageve1785 ปีที่แล้ว +1

    ඔබ thumata thank you denumath karata

  • @roshanbandara3177
    @roshanbandara3177 ปีที่แล้ว

    Hey, Please do a video regarding Sweden

  • @priyamf4232
    @priyamf4232 ปีที่แล้ว +1

    Bohoma sthuthi obathumata 🙏

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว +2

    Good job 👍

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    a useful video stay connected

  • @omithalayan2500
    @omithalayan2500 ปีที่แล้ว +1

    හොද topic එකක්..👍

  • @tomojapa369
    @tomojapa369 ปีที่แล้ว +3

    Is the uk facing a economic crisis?

  • @dasuninduwara9985
    @dasuninduwara9985 ปีที่แล้ว +1

    Appreciate

  • @KillerBK
    @KillerBK ปีที่แล้ว +1

    Respect you sir

  • @krishanthabrandigampola2499
    @krishanthabrandigampola2499 ปีที่แล้ว +4

    හොද වීඩියෝ එක්කක් මගෙන් සමහර අය අහනවා එසෛලම් විසා ගැන මේ වීඩියෝ ගොඩක් වැදගත් ඒ අයට ඔබ තුමාට බුදුසරණයි 🙏

  • @nihalajantha7449
    @nihalajantha7449 ปีที่แล้ว +1

    Kohoma hari reepugi gathama naqatha lankawata yanna enna puluwanda barida bohoma sthuthi oyata jesu pihitai

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      Refugee claims එක ඔයා නඩුව දින්නාම visa uk ඉන්න ලැබුනාම ඔයාට travel කරන්ඩ පුළුවන් ලංකාවට

  • @lakshmansisira239
    @lakshmansisira239 ปีที่แล้ว +1

    sir Vira international agency true company . please help me

  • @rithu1291
    @rithu1291 ปีที่แล้ว +1

    👍👍

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 ปีที่แล้ว +4

    වැදගත් පණිවිඩයක් මහත්මයා....වැදගත් සේවයක්

  • @welcomeinn1795
    @welcomeinn1795 ปีที่แล้ว +1

    ❤️❤️

  • @thilinadhanushka8246
    @thilinadhanushka8246 ปีที่แล้ว +1

    ❤️

  • @damithhewage1523
    @damithhewage1523 ปีที่แล้ว +2

    am coming 25th to London for my scolor graduation. i like to meet u in there.

  • @malindahp
    @malindahp ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @yohanmanoj1807
    @yohanmanoj1807 ปีที่แล้ว +1

    University of Portsmouth thiyena Portsmouth area eka gana poddk kiyannako.
    Thank you

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      ඇත්තටම මම ගිහිනුත් නැහැ..TH-cam Search කරලා බලන්න පුලුවන් ඔයාට.

  • @sameeralakmal6068
    @sameeralakmal6068 ปีที่แล้ว +2

    Sri Lankawa Bankoloth nisa hama manussayekma ratakata yanna balanne. Ahaw minissungemuth mankolla kana tirisannu tikakuth bihiwela enna. Un seratama wada horu.

  • @sulakshithanadushan384
    @sulakshithanadushan384 ปีที่แล้ว +1

    Thanks video ekata.Man lankawe inne.mama ada uk inna jagath wickramarathna kiyala kenekta katha kara.mage laga no eka thiyenawa.

  • @harshadissanayaka5445
    @harshadissanayaka5445 ปีที่แล้ว +1

    Hulan saddeta ahenawa adui sir

  • @teacuploversusa2495
    @teacuploversusa2495 ปีที่แล้ว +2

    👍👊👊👊

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      මම ඒත් කල්පනා කරා ..කෝ කියලා ..කාලෙකින් ... සනිපයෙන් ඉන්නවා නේද..?

  • @Europe58
    @Europe58 ปีที่แล้ว +1

    What happened to Jagath. Did u manage to catch the fellow

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      Literally ,,I dont know anything ,,,

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 ปีที่แล้ว +5

    Good morning. ඇත්තටම දන්නේ නැති දේවලුත් දැනගත්තා. ලංකාවේ තත්වයත් එක්ක හැමෝටම වටින උපදෙස් ටිකක්. ජනවාරි ඉදලා UK වල ගොඩක් වෙනස්කම් සිදු වෙනවාද work , student එන්න ඉන්න අයට? ඒගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න. ස්තූතියි.🌹

  • @fathimaskitchen7583
    @fathimaskitchen7583 ปีที่แล้ว

    Sir refugee dala yanna puluwan honda country ekak kiyannako

  • @sandamalipksd1077
    @sandamalipksd1077 11 หลายเดือนก่อน +1

    Business VISA enna current account eke kiyak වත්කම් pennanna onida.apita dana ganna puluwanda.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  11 หลายเดือนก่อน

      Check this uk government web.
      www.gov.uk/standard-visitor/visit-on-business

  • @sadilakmali4454
    @sadilakmali4454 ปีที่แล้ว +1

    Mata danaganna puluwanda husban work visa awama uk walata wifewa ganna kochchara kalayak yanawada kiyala

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว +1

      දෙන්න එකටම එන්න පුළුවන් depend හැටියට

    • @sadilakmali4454
      @sadilakmali4454 ปีที่แล้ว

      @@sinhalaapiuk thanks sir🙏🙏 husband mulinma gihilla passe wifewa ganawanam godak kal yanawada sir

  • @KillerBK
    @KillerBK ปีที่แล้ว +1

    Sir uk wala electrician jobs khmda (generator) field eke ayata ehma

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      හැම fields එකටම මෙහෙ jobs නම් ති⁣යෙනවා ඇති වෙන්ඩ

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 ปีที่แล้ว

      මෙහේ electrician වෙන්න මෙහේ qulyfy වෙන්න ඔනේ. ඒ වගේම licence ගන්න ඔනේ. හිතන තරමි ලේසි නැහැ. මෙහේ wiring requlation දැන ගත යුතුයි . ඒ සම්බන්ද විභාග සමත් විය යුතුයි. මම දන්න අය ඉන්නවා asylum දාලා අවු 23වෙලත් හරි නොගිය අය

  • @GutthilaKaviraj
    @GutthilaKaviraj 5 หลายเดือนก่อน +1

    Video එක වටිනවා...මාත් සල්ලි දීලා බලන් ඉන්නවා..legal action ගන්න බැරිද මෙයාට..

  • @adithyaweerasingha2344
    @adithyaweerasingha2344 ปีที่แล้ว +1

    Obata suba dawasak

  • @thushanhasintha24
    @thushanhasintha24 ปีที่แล้ว +1

    cardiff town eka genath video ekak oni ❤🥰😍

  • @shiromagunasinghe5447
    @shiromagunasinghe5447 ปีที่แล้ว

    Sirge number eka ewanna puluwanda

  • @ajithwanniarachchi7361
    @ajithwanniarachchi7361 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා උපදෙස් වලට. මමත් ලගදී එන්න ඉන්නේ කෙයා ගිවන් කෙනෙක් විදියට

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว +1

      All the best

    • @wanniarachchinadeeshani5376
      @wanniarachchinadeeshani5376 ปีที่แล้ว +1

      Aiye caregiver kenek widihata yana path eka mokakda ?

    • @renukabalasooriya8203
      @renukabalasooriya8203 ปีที่แล้ว

      මට එන්න බැරිද?කොහොමද ජොබ් එක ගත්තෙ?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      @@renukabalasooriya8203
      අපේ සිංහල උන් ඒවා කියල දෙන්නේ නෑ.

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      @@sahasdulmina4783 ඔයත් සින්හලනෙ

  • @sigithiweera9868
    @sigithiweera9868 ปีที่แล้ว +1

    Hi, uk idan lankawata money yawanna hoda app eka mokakda?

  • @thotupitiyageranjith5860
    @thotupitiyageranjith5860 ปีที่แล้ว

    Oya siwru arapu kenekda.. ? Oya kata hari udaw karala thiyanawada uk enna..? Udaw karanna ena ayata.. uk epa karawanna epa. Asubawadiwa katha karala oya balaporoththuwenne monawada?

  • @prasadweerathunga5102
    @prasadweerathunga5102 ปีที่แล้ว +1

    Math oya minihata ahu una inna thanak danawanan plz danuwath karanna oya miniha monkolla karayek

  • @lakmalanuranga3635
    @lakmalanuranga3635 ปีที่แล้ว +1

    importance video

  • @KK-by3yr
    @KK-by3yr ปีที่แล้ว +3

    uncle අලුත් vedio එකක් upload කරන්නෙ මොනවෙලාවෙද කියල බලන් ඉන්නෙ.❤️

  • @chamathjanaka9131
    @chamathjanaka9131 ปีที่แล้ว +2

    Oya horage weda cordinate karanne Dinesh Jayasuriya keyan eka u inneth asylum

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 ปีที่แล้ว +2

    මහත්මයා ..මැදපෙරදිග රටක සේවය කරන අතරතුර නිවාඩුවකට ප්‍රංශයට පැමිණි ට දින කිහිපයකට Visit visa ලබාගෙන ප්‍රංශයට පැමිණ විසා කාලසිමාව අවසන්ව අදාල රටට නොයා ප්‍රංශයේ සිටිමින් රිෆියුජි ඉල්ලුම් කල හැකිද..
    Total free සේවාව හරහා ඔවුනට උදවුවක් ලැබේද.
    නඩුව අහන කාලසිමාව තුලදි එරට ජිවත් විමට යම් මුදලක් සහ නැවතිමට තැනක් ලබාදෙනවාද..

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว +1

      France asylum ගැන මට අවබෝදයක් නැහැ. දන්න විදිහට France refugee ස්ලා අන්ත දුක් විදිනවා මෙහෙට වැඩිය..youtube search කරලා බලන්න...tourist ඇවිල්ලා තමා ගොඩක් අය එහෙ ඉන්නේ..

    • @SLLifesrilanka300
      @SLLifesrilanka300 ปีที่แล้ว

      @@sinhalaapiuk එහෙමද..ස්තුති මහත්මයා තොරතුරු වලට..

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      th-cam.com/video/Gv-ZcVSA5A8/w-d-xo.html

    • @inokasujeewa4568
      @inokasujeewa4568 ปีที่แล้ว

      @@sinhalaapiuk lokawate sudantha vada satahane kiyala tiyenne france tama refugee valata hodama rata kiyala ayata call karala balanna

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      @@inokasujeewa4568 - th-cam.com/video/b2QgO6DFYNA/w-d-xo.html. මෙ විඩියෝ එක බලන්න ...Sudatha ගෙන් අහන්න එච්චර හොද France දාලා ඇයි සරනාගතයෝ බෝට්ටු වලින් uk එන්නේ කියලා.සරනාගතයෝ විතරක් නෙමෙ ලංකාවේ අයත් මෙහෙමනේ ලගිනින එන්නෙ..?

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +1

    Sir name eka fonseka da

  • @chamathjanaka9131
    @chamathjanaka9131 ปีที่แล้ว +1

    ඔබතුමා සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      මොනවාද දැන ගන්න ඕනා ,,

    • @weeramanthreesampath374
      @weeramanthreesampath374 ปีที่แล้ว

      @@sinhalaapiuk oba tumage whatsapp .noumber eka denna puluwanda

  • @thushanrandima8205
    @thushanrandima8205 ปีที่แล้ว +1

    මහත්මයා, ඔබ දවසක් වීඩියෝ එකක් කලා නේද සනත් උඩුගම මහත්මයා ගැන .මම ඔහුගේ නෑදෑ සහෝදරියක්.මට පුලුවන්නම් එයාව contact කරන්න විදිහක් කියනවාද,.ඔහුට මේ බව දන්වන්න.ඔබට ඕන විස්තරයක් දෙන්නම් මා ගැන .ස්තූතියි .god bless you.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      oyagee namaa mokakda..mama..Sanathta kiyananm..

  • @Asank6969
    @Asank6969 ปีที่แล้ว +3

    ASYLAM IS NOT SUPPORT YOU HOME OFFICE WILL SEND YOY BACK

  • @SLFolks
    @SLFolks ปีที่แล้ว +1

    එංගලන්තය , ශ්‍රීලාංකික සරණාගතයන් ශ්‍රීලංකාවට සහ මාලදිවයිනට දකුණින් ඇති , British Indian Ocean Territory දූපත් වලට යවන්න ප්ලෑන් කරනාවා කියලා NDTV එකේ News එකක් දැක්ක.. ශ්‍රීලංකාවට නැවත යන්නෙ නැති සරණාගතභාවය හරහා සෙට්ල් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටිය ඔක්කොටම මේක effect වෙයි වගෙ..

  • @sampath6319
    @sampath6319 ปีที่แล้ว +7

    මොනවා නැතත් ඉතාලි තමා හොඳම ඉතාලියට ආවත් කවදාවත් වරදින් නෑ ..වීසා නැතත් රස්සා කරන්න පුළුවන් මොන ක්‍රමෙන් හරි වීසා හදා ගන්නත් පුළුවන්...🎉🎉🎉

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว +1

      wow ..මරැනේ එහෙනම්

    • @upekshaabay2622
      @upekshaabay2622 ปีที่แล้ว

      වීසා නැතත් රස්සා කරන්න පුලුවන්??

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      පැම්පර්ස් අන්දන එකයි
      බාඤෝ ගහන එකයි තමයි
      දුක නේද ?

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      @@upekshaabay2622 ඔය බොරු එහෙම කරන්න බැ cash in hand තියෙ එ රටෙ එකයි .රටෙ බාලකම තමා කිය වෙන්නෙ

  • @vinovinosha5031
    @vinovinosha5031 ปีที่แล้ว

    okata hena wadinna onea

  • @Harshi_Thilina
    @Harshi_Thilina 9 หลายเดือนก่อน +4

    Uk වල මන් ඉන්නේ මටත් ඔය වගේ පට්ට හොරෙක් හම්බ උනා උගේ නම ගම විස්තර ෆොටෝ ඔක්කොම තියෙනව . කාලග හරි ෆොටෝ එකක් තියෙනව නම් එවන්න මන් ඌද කියලා කියන්නම් . ඒ වගේම ඌ කරන්නෙම සර්ණාගත වීසා දාන එක එන අහිංසක ලමයිව රවට්ටලා. උගේ නම හැබැයි ඕක නෙවෙයි ඒත් මට සැකයි වෙන නමකින් කරාද කියලා . ඕකට මෙහේ home office එකේ වැඩ කරන එකෙක් දෙන්නෙක් සම්බන්ධයි. මන් වීඩියෝ එකක් කරනව ඉදිරියට විස්තර එක්කම.
    ලංකාවේ උන්මයි අපේ උන්ට කෙලින්නේ.

  • @nilanthidissanayaka9049
    @nilanthidissanayaka9049 ปีที่แล้ว +2

    Jagath Amarawikrama namin inne

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      Oh ..එහෙමද ..

    • @kikonlineshoppingstore6377
      @kikonlineshoppingstore6377 ปีที่แล้ว +3

      Lowyer kenek widiyata thamai okkmma karanne..mage yaluwo sahanna katha kala..boruwa kiyala theruna..lankadeepa add eka danne..patta boru kiyanne.sali dunnam mm hoyagatha ewa tyanwa

    • @kottagodamahawidhanalageve1785
      @kottagodamahawidhanalageve1785 ปีที่แล้ว +1

      Matath kiyanna visthara

    • @samanthavidyarathna8170
      @samanthavidyarathna8170 ปีที่แล้ว +1

      අපිත් අහු උනා ඔය හොරාට
      දන්න විස්තර කියන්න අපිටත්
      ජගත් අමරවික්‍රම නමින් පෙනී ඉන්නෙ
      ලංකාදීප පත්තරේ තමයි ඇඩ් එක දාන්නෙ
      මේ ගිය මාසෙත් දැම්මා

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว +2

      @@samanthavidyarathna8170 - my goodness ..මට කෙනෙක් එව්වා ඒ පත්රෙ දැන්විම.. උකුස්සා program එකට කියලා අල්ලන්න බලන්න ..

  • @flightgamingsrilanka9185
    @flightgamingsrilanka9185 ปีที่แล้ว +1

    Jagath hora okage Aththa surname eka man dannawa

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      Mokakda Hari Name eka,,?

    • @flightgamingsrilanka9185
      @flightgamingsrilanka9185 ปีที่แล้ว +2

      Bogahawela keyanna surname eka vitharai denata danne

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      @@flightgamingsrilanka9185 oh ok

    • @samanthavidyarathna8170
      @samanthavidyarathna8170 ปีที่แล้ว

      @@flightgamingsrilanka9185 තව තොරතුරු දැනගත්තොත් කියන්න

    • @samanthavidyarathna8170
      @samanthavidyarathna8170 ปีที่แล้ว

      @@flightgamingsrilanka9185 තව තොරතුරු දන්නවනම් කියන්න අපි ඔය මිනිහට අහු උනා

  • @kikonlineshoppingstore6377
    @kikonlineshoppingstore6377 ปีที่แล้ว +2

    මේ හොරාට අහු උන අය ඉන්නවද.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว +1

      ඔව් ඉන්නවා

    • @kottagodamahawidhanalageve1785
      @kottagodamahawidhanalageve1785 ปีที่แล้ว +1

      ඉන්නවා

    • @thamarakumari8819
      @thamarakumari8819 ปีที่แล้ว +2

      Ow. Uk innovator visa type eken uk yanna hadala denawa kiyala salli gaththa. Dan phone block. A hora gana danna kenek innawada?

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      @@thamarakumari8819 - අයියෝ මාර හෙරෙක්ට අහුවෙලා

    • @thamarakumari8819
      @thamarakumari8819 ปีที่แล้ว +1

      Yes sir, He is acting as a lawyer there. Recently we knew that he is a thief. Sir, If you get any information about him please forward to us for take legaly action against him. 🙏🙏

  • @kikonlineshoppingstore6377
    @kikonlineshoppingstore6377 ปีที่แล้ว +2

    මේ හොරාට අහු උන අය ඉන්නවනම් කියන්න.හොයාගත්ත දෙවල් කියන්න.

  • @truthseeker9547
    @truthseeker9547 ปีที่แล้ว +2

    Please Can you send me email to ask personal questions. Thanks

  • @shalikamaduwantha3937
    @shalikamaduwantha3937 ปีที่แล้ว +1

    Good job 👍