හරියට aliexpress order එකක් cancel කරගමු😎|වැඩිපුර කැපුන සල්ලි refund ගමු|how to cancel an order🛍️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #vlog
    🍃How to cancel an aliexpress order .
    🍃how to get refund on AliExpress.
    1 how to create an aliexpress account
    Aliexpress එකෙන් order එකක් දාන හරිම විදිය මුල ඉදන්😍🛍️|rs.600 ට කැමතිම items 3 ක් ගෙන්නමු😱🤩🛍️
    • Aliexpress එකෙන් order...
    2.aliexpress shopping haul
    Rs.135 ට aliexpress එකෙන් මම ගත්ත items😍 |AliExpress shopping haul🛍️(free shipping)#vlogs #vloger
    • Rs.135 ට aliexpress එක...
    AliExpress එකෙන් rs.190 ට මෙච්චර items 😍|AliExpress shopping haul |$1.99 offer🤩🛍️#vlog#vloger
    • AliExpress එකෙන් rs.19...
    #vloger #aliexpress #aliexpressunboxing
    Aliexpress unboxing
    Aliexpress shopping
    aliexpress shopping haul
    Aliexpress Sinhala
    How to order on aliexpress
    Aliexpress offers
    Aliexpress welcome deal
    Welcome bonus
    How to cancel an order
    How to get refund
    Aliexpress returns and refund

ความคิดเห็น • 841

  • @hansikakesari6077
    @hansikakesari6077 ปีที่แล้ว +38

    දැකපු චැනල් වලින් වැල්වාටාරම් නැතුව කෙලින්ම සරලව,පැහැදිලිව කියා දීපු එකම චැනල් එක මේක.ගොඩක් පිලිවෙලයි වීඩියෝ එක.thank you akke....🌸🌼❤️🥰🌻

  • @sathsarajayasinghe951
    @sathsarajayasinghe951 5 หลายเดือนก่อน +2

    Thank you අක්කෙ මන් refund කරා මට දවස් දෙකක් යද්දි සල්ලි හම්බුනා❤️❤️😇

    • @JayaniMadhushani-gq1ps
      @JayaniMadhushani-gq1ps 5 หลายเดือนก่อน

      Shipped thiyeddi refund krna dwas 10k inna kyla msg ekak enwane

  • @irmalgawrawa5384
    @irmalgawrawa5384 10 หลายเดือนก่อน +2

    මේකෙ තියන විදියට cansel කරාම සල්ලි ආපහු ලැබුන කෙනෙක් ඉන්නවද.🥺මගේ $10 බඩු වගෙයක් වැරදිලා වැටුනා.cansel කරනොත් හම්බෙයිද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  10 หลายเดือนก่อน +1

      Ow darling 20 days wage yaddi oyata refund eka labewi 😘

  • @yashodalakmini-i3g
    @yashodalakmini-i3g 28 วันที่ผ่านมา

    Returned.Signed for by seller.
    කියලා මගේ වැටිලා තියෙනවා.ඒ කියන්නේ ඒ බඩු ආයේ එන එකක් නැද්ද.එහෙම වුනෝත් ආයේ සල්ලි ගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ

  • @hasiniumanda7288
    @hasiniumanda7288 9 หลายเดือนก่อน +1

    ජනවාරි aliexpress එකෙන් බඩු අරන් මගෙ ගාන වෙන්න ඕනෙ 670ක්.ඒත් මගෙ 1993ක් කැපුන

    • @YeshikaTiruni
      @YeshikaTiruni  9 หลายเดือนก่อน

      Darling oyata puluwan order Eka cancel karanna ❤️

    • @hasiniumanda7288
      @hasiniumanda7288 9 หลายเดือนก่อน

      @@YeshikaTiruni ඔව් නංගි මං ඉක්මනට ඔයාගෙ වීඩියෝ එක බල බලම cancel කලා.නංගි මට ආයිත් ඕඩර් දාන්න බයයි.බදු හින්දා ද දන් නෑ නේද වැඩිපුර කැපුනේ.මං ගිය අවුරුද්දෙ ඕඩර් දැම්ම වැඩිපුර කැපුන්නැ.

  • @janakiwanasooriya860
    @janakiwanasooriya860 8 หลายเดือนก่อน +1

    අක්කේ ඔඩර් එකක් දාපුවම total shipping free උනාම...බඩු ආපුවාම ඩිලවරි ගාස්තු ආයේ දෙන්න ඔනී නෑනේ...

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Na darling item eka api AliExpress eken place karata passe e service okkoma free 😘

    • @janakiwanasooriya860
      @janakiwanasooriya860 8 หลายเดือนก่อน

      අක්කේ ඔඩර් එකක් දැම්මා...ඒත් තාම එහෙන් එවලා නෑ දැන් දවස්3ක් ව්තර වෙනවා...to ship kiyla thynne thama

  • @taniyaedirisinghe
    @taniyaedirisinghe 7 หลายเดือนก่อน +1

    අක්කෙ මන් ඕඩර් එකක් දැම්මා.650 ගාන.එවලේ ඒ ගාන කැපිලා සතියක් විතර ගිහින් 3110ක් කැපුනා😢.මට එවෙලෙ රිෆන්ඩ් කරන්න දුන්නේ නෑ.දැන් මට ඕඩර් එක ආවා.දැන් refund option eka denna plwn.mta dn refund krgnna plwnda.mta salli apahu labeida.

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Darling item eka labunata passe refund ganna nam labuna item eka kadila hari wardila hari wenna ona 😘

  • @jayantharukshan1134
    @jayantharukshan1134 ปีที่แล้ว +2

    මම aliexpres එකේ ඔඩර් දන්න ගත්ත මුල් දවස් වල හරි ගනම කාඩ් එකින් කැපුනා එත් මේ ලඟදි ඉදන් 10 ක් 20 ක් වැඩ්පුර කැපේනවා දාන ඔඩර් වල😢

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Dollar eka eka welwata wenas wenawa darling . E wagema tax eka th ekka gane podi wenasak wenawa eka samnyay darling 😘

    • @jayantharukshan1134
      @jayantharukshan1134 ปีที่แล้ว

      @@YeshikaTiruni thankyou nanga 😍😍 මං හිතුවේ account එකේ වරදක් කියලා 🤣🤣

  • @InupaMahith
    @InupaMahith 5 หลายเดือนก่อน +1

    අක්කේ මං ඕඩර් එකක් දැම්මා ඒකේ ටෝටල් එක තිබ්බේ Rs.881 ඒ උනාය මගේ බැංකු කාඩ් එකෙන් Rs.2613 ක් කැපුනානේ. මං දැන් මොකද කරන්නේ අක්කේ...😢

    • @MareeshaFernando-u6j
      @MareeshaFernando-u6j 4 หลายเดือนก่อน

      Mgeth ehm un ne
      Ai ehm venne

    • @ND_boom
      @ND_boom 4 หลายเดือนก่อน

      Aluth ecount ekakin dammama payment eken passe eyala wadipura gannawa bn..matath una okama.eccount verify wela nattam wadipura kapenawa

  • @Dnadee
    @Dnadee ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් රිප්ලයි කරන්න.
    මම order කලේ 2100 එකක්. එකට 2999 කැපිලා ඔයාගේ විඩියෝ එකේ විදියට විනාඩි 10ක් ඇතුලත කැන්සල් කලා. අපෙන් කැපුන ඔක්කොම සල්ලි හම්බ වෙනවද නැත්තම් භාගයක්ද. කෙනෙක් කිවා බාගයක් හම්බ වෙන්නේ කියලා.

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Darling hithannako oya dollar 1 ka item ekak order kara kiyala oya payment karanakota $1 k 360rs kiyala hithanako oyata refund eka labenakota dollar eka 300 ta adu wela nam oyata labenne refund eka 300 yi
      eyala full amount ekama refund krnawa eth dollar rate eka ekka oyata labena gana poddak wenas wenna puluwan

    • @Dnadee
      @Dnadee ปีที่แล้ว

      2999 kiyak waged

  • @DimuHettiarachchi-e6x
    @DimuHettiarachchi-e6x 9 หลายเดือนก่อน +1

    මං දාපු oder එක මං refund කරා..හැබැයි තාම සල්ලි වැටුනේ නැ...⁣ seller ට දැපු මැසේජ් තාම බලලා නැ.දැන් හැබැයි මට එ බඩුව ඔනේ...එක අයා refund එක අයින් කරලා මට ආය එ බඩුවම ගන්නේ කොහොමද?.

  • @himasararathnakumara
    @himasararathnakumara 2 หลายเดือนก่อน

    අක්කේ AliExpress ඒකෙන් package 📦 එක ලංකාවට එද්දී රේගු බදු එහෙම අපි ගෙවන්න ඕනිද😢

  • @HansikaDharmasiri
    @HansikaDharmasiri 8 หลายเดือนก่อน +3

    අනේ අක්කෙ මම oder එකක් දැම්මා..ඒක මම ඉන්න district එකටම ආවා...පස්සෙ oder එක බෙදාහැරීම අසාර්ථක වුනා..කියල මට massage එකක් ආවා...ඒකට මොකද කරන්නෙ අක්කෙ😢

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Darling oyata items labunada

  • @yamunapremasiri1184
    @yamunapremasiri1184 ปีที่แล้ว +2

    මම ඕඩර් එක දාපු ගමන්ම cancel කලා. දැන් දවස් 5ක් වෙනවා. තවම account එකට සල්ලි ඇවිත් නැහැ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Eyala kiynne dawas 3-20 th athara salli enaw kiyala eth mata nam ita Ikmnta awilla thiynawa. Dawas 20 yanaknma salli eyala return nokaroth oyata automatically salli refund wenawa darling 😊

    • @dilshanshan3459
      @dilshanshan3459 ปีที่แล้ว +1

      ​@@YeshikaTirunio😢

    • @TravellerPasiya
      @TravellerPasiya ปีที่แล้ว +1

      Mageth

    • @sachinimadhushani7985
      @sachinimadhushani7985 8 หลายเดือนก่อน

      Oyata salli lebunada

  • @Prasangikaprabodhani
    @Prasangikaprabodhani 3 หลายเดือนก่อน

    අක්කෙ ඕඩෙර් එක දාපු ගමන් කැන්සල් කරාම ආපහු ඒ සල්ලි හම්බෙනවද.මන් ඒක කැන්සල් කරා.සල්ලි ගොඩක් කැපිල අක්කෙ .මැසෙජ් එක එන්ඩ කලින් කැන්සල් කරා අක්කෙ .එතකොට මොකද කරන්ඩ ඔන

  • @NiranjayaBuddika
    @NiranjayaBuddika 4 หลายเดือนก่อน

    අක්කේ මම ඕඩර් එකක් දැම්මා දන්න විදියට කැන්සල් කරා.ඒක හරියටම බලාගන්න විදියක් කියන්නක්කො

  • @jukiproductions9035
    @jukiproductions9035 ปีที่แล้ว +2

    මම Oder එකක් දාලා cancel ❌ කරලා දැන් සති 3 ක් විතර වෙනවා . නමුත් තාම මට Bank 🏦 account එකට මුදල් ලැබුනේ නැහැ. මම මුදල් ලබා ගන්නේ කොහොමද?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Oyata order eka cancel wela dawas 20 athulatha oyata salli labenna ona darling ehema labune nathnm seller ta msg ekak danna eya eka gana balawi 😘

    • @jukiproductions9035
      @jukiproductions9035 ปีที่แล้ว +2

      Ok akki 😎🤟

    • @HK_BEAT_LK
      @HK_BEAT_LK ปีที่แล้ว +2

      ඔයාට දැන් සල්ලි ලැබුනද

    • @jukiproductions9035
      @jukiproductions9035 ปีที่แล้ว +1

      @@HK_BEAT_LK AliExpress help care eka ta msg eka dammata passe hambenawa

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      ​@@jukiproductions9035ane e help care eka clik krhma karki karaki tibila his page ekkne mta penwanne

  • @nimeshff3980
    @nimeshff3980 9 หลายเดือนก่อน +1

    අක්කෙ මන් අලි එකෙන් ඩ්‍රොනා එකක් දැම්මා එක කැන්සල් කරොත් සල්ලි වැටෙයි නෙද= 4500

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      20 days yaddi watewi darling 😘

  • @chamod5870
    @chamod5870 ปีที่แล้ว +1

    අක්කෙ අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඔනෙහ්හ් 🥺
    මම රිෆන්ඩ් ඉල්ලුවා
    දවස් තුනක් ගියා රිෆන්ඩ් ෆිනිශ් කියලා ආවා මැසෙජ් එක එත් සල්ලි නැනෙ 🥺

    • @RajikaUdara
      @RajikaUdara ปีที่แล้ว +1

      මටත් ඕකම උනා 😢

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Darling refund finished kiyala awith dawas 5 k athulatha oyata refund eka watewi😘

    • @RajikaUdara
      @RajikaUdara ปีที่แล้ว

      Ow neh,mage refund ekt awa ☺️

    • @chamodjasintha7957
      @chamodjasintha7957 ปีที่แล้ว

      මටත් ඔකම උනා ආය සල්ලි ලැබුනද ඔයාට

  • @awanthikanchana
    @awanthikanchana 8 หลายเดือนก่อน

    අක්කෙ දැන් මන් ඕඩර් එක cancel කරලා දවස් 20ක් විතර වෙනවා හැබැයි මට තාම සල්ලි වැටුනේ නෑනේ😢😢😢

  • @NavodyaMilakshi-zz8us
    @NavodyaMilakshi-zz8us ปีที่แล้ว +2

    අක්කේ මන් ඕඩර් එක කැන්සල් කරලා දවස් 7ක් විතර තාම ආවේ නෑනේ බැන්කුවට කෝල් කරොත් ලැබෙයිද

    • @hiruwx.3953
      @hiruwx.3953 ปีที่แล้ว

      😢 matath . Refund details kiyala msg ekk awata salli watila naha 😢salli ganne kohomda 😢

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Call karanna darling ewagema seller ta msg ekak danna eya ethkota refund karawi check karala balala 😘

    • @NavodyaMilakshi-zz8us
      @NavodyaMilakshi-zz8us ปีที่แล้ว +1

      @@YeshikaTiruni akki habai refund eka finished kiyala vatune na...finished kiyala vatunoth vitharaida salli bank ekata vatenne

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      @@NavodyaMilakshi-zz8us ow darling finished unoth salli bank ekata watenawa 😘

    • @sachinimadhushani7985
      @sachinimadhushani7985 8 หลายเดือนก่อน

      Oyata salli wetunada

  • @nethugirl8851
    @nethugirl8851 11 หลายเดือนก่อน +2

    අක්කි කැන්සල් කරපු ඕඩර් එකක් ආයේ දාන්න බැරිද....

    • @YeshikaTiruni
      @YeshikaTiruni  11 หลายเดือนก่อน

      Puluwan darling oya all orders walata gihin canceled kiyala athi oyage order eka .ethanin oya buy again denna ethkota hari 😘

    • @anuruddhaasela
      @anuruddhaasela 13 วันที่ผ่านมา

      Miss mage athin varadila order ekak giya, oya kiyapu vidihata kara eth submit karata passe msg ekak awe na

  • @IPAPK
    @IPAPK 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි darling හරිම පැහැදිලි යි ❤❤❤

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Welcome darling 🥰❤️

  • @wathsalanisansala736
    @wathsalanisansala736 หลายเดือนก่อน

    අක්කෙ මම එවලෙම දාලඑවලෙම කැන්සල්කලා ඒත් මට ඒ oder eka ona mn hithuwe 1 pieces kiuala mata ona une 6 pieces දාන්න ඒත් මම oder eka hariyata dala මට පැටලිලා කලබලේටහරියට දාපු oder eka cancele kala ඒක ආයෙ දාගන්න කොහොමද 😫 අනෙ අක්කේ.......reply one.....

  • @MithuuWijesinghe
    @MithuuWijesinghe 9 หลายเดือนก่อน +1

    අක්කෙ මම cancel කරා හැබැයි මම ඒ වෙනකොටත් card eka ali express අයින් කරලයි තිබ්බේ දැන් මගෙ සල්ලි refund වෙයිද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Card eka remove karata prshnayak na darling oya payment karapu card eka linked wela thiyana bank account ekata thamai watenne 😘

    • @MithuuWijesinghe
      @MithuuWijesinghe 8 หลายเดือนก่อน

      Thanks akke😍

    • @MithuuWijesinghe
      @MithuuWijesinghe 8 หลายเดือนก่อน

      🥰

  • @srilankanpower7413
    @srilankanpower7413 9 หลายเดือนก่อน +1

    අක්කේ දැන් Refund දාලා මාසයක් විතර වෙනවා තාම වැටුනේ නෑ නේ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน +1

      Darling seller ta msg ekak dala kiyno salli watila na kiyla. Bank ekatath call karala balanna hold wela thiyeda kiyla 😘

  • @niroshasenavirathne4644
    @niroshasenavirathne4644 8 หลายเดือนก่อน +4

    Akke man welcome deal eken dala 600ganata total amount eka thibuna eka 2020 kapila, seller order ship karala mata eka return karanna ona. Mata order labenna kalin Man eka return and refund dunnoth harida, mata refund 2020ma labeida

    • @Rashlyy00
      @Rashlyy00 8 หลายเดือนก่อน +1

      Matath okama una 😢 oya eka harigassa gattada??

    • @niroshasenavirathne4644
      @niroshasenavirathne4644 8 หลายเดือนก่อน +2

      Na eka hadagnna kalin order eka mata labuna

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @dlloveryt402
    @dlloveryt402 6 หลายเดือนก่อน +1

    අක්කෙ ඔඩර් එක කැන්සල් කරලා සල්ලි වැටුනෙ නැත්තම් ...ටික දවසක් යද්දි අපෙ කැපුන ගානෙන්ම ආපහු එකම ඔඩර් කරන්න පුළුවන් ද එතකොට ආපහු කැපෙනවාද .ගෙවන්න වෙනවාද😢😢

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน +1

      Darling 20 days yddi refund labewi oyata 🥰

    • @dlloveryt402
      @dlloveryt402 6 หลายเดือนก่อน

      අක්කෙ refund finish කියලා නම් වැටිලා තියෙනවා එත් මන් Boc acount එක චෙක් කරලා බැලුවා එත් වැටිලා නැනෙ ..මොකද්ද මෙකට කරන්න පුළුවන් ..කියනවාද 😢

  • @prasadabyewickrama8432
    @prasadabyewickrama8432 8 หลายเดือนก่อน +1

    මම ඕඩර් එකක් කෑන්සල් කරා මට තවම මුදල් ලැබුනේ නෑ පුලුවන්නම් උදව් කරන්න

    • @sachinimadhushani7985
      @sachinimadhushani7985 8 หลายเดือนก่อน +1

      Oyage salli wetunada bank ekata

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Salli labunada darling labune nathnm bank ekata call karala balanna darling 😘

  • @Adithyasonal
    @Adithyasonal ปีที่แล้ว +3

    මගේ oder eka USD 7.08 යි .Refund amount eka 10.50 ක්‌ නේ ...cancel කරොත් තව කැපෙයි ද 🥺💔

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Eyala refund amount eka wadiyen pennane offers nathuwa orginal price eka prshnayk na refund wenakota ape hari gana apita labenawa darling 😘

  • @dKi-r3d
    @dKi-r3d 8 หลายเดือนก่อน +1

    0:22 ඔඩර් එක කැන්සල් කරා එත් සල්ලි රිටන් වෙන්න කලින් ඇක ලොක් උනා ගිය මාසෙ24 කැන්සල් කලෙ සල්ලි ලැබුන්නෑ හම්බවෙන එකක් නැද්ද අක්කි ඔය ඔක්කොම කලා

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Account eka unlock karaganna darling phone number eka verify karala. Oya refund ekak open kara nam 20 days wage yaddi oyata refund eka labewi 😘

    • @dKi-r3d
      @dKi-r3d 8 หลายเดือนก่อน +1

      @@YeshikaTiruni 2000LKR අක්කේ දවස් 20වැඩි ගිය මාසෙ 24 කැන්සල් කලෙ ලොක් උන නිසාද දන්නෑ නේද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      @@dKi-r3d ehenam darling lock una nisa wenna puluwan refund eka parakku oya account ekata aye log wenna yaddi side to verify kiyla ewi eka click karala phone number eka add karala verify karaganna ethakota account ekata back wenna puluwan. Ita passe refund details balanna Puluwan darling

    • @dKi-r3d
      @dKi-r3d 8 หลายเดือนก่อน +1

      @@YeshikaTiruni tnx akki krl blnnm ekawt

    • @sachinimadhushani7985
      @sachinimadhushani7985 8 หลายเดือนก่อน

      Oyata salli wetunada

  • @amayajayarathna1011
    @amayajayarathna1011 11 หลายเดือนก่อน +1

    අක්කේ මගේ refund එක finished කියලා තමයි වැටෙන්නේ.refund එක finished කියලා වැටුණු දවසේ ඉදන් within 2-5 days bank account එකට සල්ලි වැටෙයි කියලා දාලා තිබුණා.දැන් දවස් 5 ත් ඉවරයි.තාම සල්ලි වැටිලා නෑනේ.මොකද කරන්නේ???සල්ලි ටික වැටෙයි නේද අක්කේ???🥺

    • @mohamedirfan-dx3si
      @mohamedirfan-dx3si 11 หลายเดือนก่อน

      Matath ehama thama enna

    • @amayajayarathna1011
      @amayajayarathna1011 11 หลายเดือนก่อน +3

      @@mohamedirfan-dx3si මට ඊයේ සල්ලි වැටිලා තිබුණා.

    • @mohamedirfan-dx3si
      @mohamedirfan-dx3si 11 หลายเดือนก่อน

      @@amayajayarathna1011 kohada check kare oyata msg avilla thibbadha

    • @YeshikaTiruni
      @YeshikaTiruni  10 หลายเดือนก่อน

      Darling normally dawas 20 k yanawa 😘

  • @chapaMadhavi-hd5kc
    @chapaMadhavi-hd5kc 8 หลายเดือนก่อน +1

    අක්කා මං ඕඩර් එකක් cancel කරා 635 කැපෙන්න ඕන එකට 1900 කැපුනා මං ඔඩර් එක cancel කරා වැටිලා තියෙනවා refound එක sucssaceful කියලා හැබැයි සල්ලි වැටුනේ නෑ බැංකු එකෙන් cl කරලා අහන්න ඕනද

    • @poddatech7896
      @poddatech7896 8 หลายเดือนก่อน +1

      ඕක මටත් උනා බන් 635ට 1900ක් කැපුනා මොකො දන්නෙ නෑ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      oyata refund labunada darling. Samanyen 20 days wage yaddi salli hambawenawa darling 😘

    • @coversongsbyyasara2859
      @coversongsbyyasara2859 7 หลายเดือนก่อน

      ane oyata refund eka labunada

  • @Dishusolangarachchi99
    @Dishusolangarachchi99 ปีที่แล้ว +1

    Cancel කරල refund finished වෙලා දවස් 14 අක්කි තාම මුදල් account එකට ආවෙ නෑනෙ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Bank ekata call karanna darling ethkota hold wela thiynawanan eyala realise karawi 😘

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      @@radeeshahimashani1530 hold Wella thiyeda ahanna darling salli AliExpress refund ekak

  • @Siyumi-uj8zg
    @Siyumi-uj8zg ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් එයි නේද account එකට සල්ලී.එන්න දවස් කීයක් වගේ යයිද අක්කී

  • @SadeeshaUshan-i3o
    @SadeeshaUshan-i3o 11 หลายเดือนก่อน +1

    මන් ඕඩර් එකක් කැන්සල් කරා දවස් දෙකක් යනව මගේ බෑන්ක් එකවුන්ට් එකේ ඒකෙ ගාන හෝල්ඩ් කරල තිබ්බෙ ඒත් අද ඒක කැපිලනෙ ආයෙත් මට ගන්න බැරි වෙයිද සල්ලි

    • @YeshikaTiruni
      @YeshikaTiruni  10 หลายเดือนก่อน

      20 days yaddi refund eka watewi darling 😘

  • @oshinichamika2593
    @oshinichamika2593 5 หลายเดือนก่อน +1

    Akki UT... TW walin thiyena tracking numbers enne normal post d? Courier d?
    Bank details reomove karala thiyeddi apit refund ganna issue ekk naa neda?

  • @shiranthalakshan5184
    @shiranthalakshan5184 11 หลายเดือนก่อน +1

    Item ekae ගානට වඩා වැඩිපුර කැපුනනම්..ඒ වැඩිපුර කැපුන ගාන refund කරගන්නෙ කොහොමද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  11 หลายเดือนก่อน

      Total amount eka witarai refund ganna puluwan darling

  • @lbro3159
    @lbro3159 6 หลายเดือนก่อน +1

    මම ඕඩරේ දාපු ගමන්ම කැන්සල් කරා ඒත් මගේ සල්ලි හම්බුනේ නෑ. Refund details වල Finished කියලා වැටිලා තියෙනවා. ඒත් සල්ලි හම්බුනේ නෑ. දැන් දින30 වැඩියි. sampath credit card එකකින් තමා ගෙවීම් කරේ. පුළුවන් නම් මට උදව් කරන්න ලොකු උදව්වක්

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Darling oya seller ta msg ekak danna item eke refund eka watune na kiyla eyala refund karala nam bank eken kata karala ahanna hold welada kiyla😘

  • @Jijooo829
    @Jijooo829 5 หลายเดือนก่อน

    අනේ අක්කේ වැඩකරන දවස් 20 ඇතුලත සල්ලි වැටෙයි නේද ශුවර් එකටම මන් ඕඩර් එක දාලා විනාඩි විස්සජින් විතර cancel කරා

    • @akiladulanjana1333
      @akiladulanjana1333 5 หลายเดือนก่อน

      Slli enna kochchr dws giyd

    • @Jijooo829
      @Jijooo829 5 หลายเดือนก่อน

      @@akiladulanjana1333 awe ne thm

  • @K.malshi419
    @K.malshi419 8 หลายเดือนก่อน +1

    Akke "Order paid " msg එක ඇවිත් confirm msg එක දවස් 3 ක් ඇතුළතත් ආවේ නැතනම් order එක cancel කරලා refund කරන්න පුළුවන් ද?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน +1

      Puluwan darling

    • @K.malshi419
      @K.malshi419 8 หลายเดือนก่อน

      @@YeshikaTiruniok. thank you akki ❤😊

    • @K.malshi419
      @K.malshi419 8 หลายเดือนก่อน

      @@YeshikaTiruni අක්කේ මං ළඟදී 3+ items $1.98 ට order එකක් දැම්මා. ඒත් ඒක shipment eka පරක්කුත් වුණා. "For shipment to Israel " කියලා logistic problem එකක් පෙන්නනවා. ඉතින් අක්කේ ඔයා මේ ගැන මොකක් හරි දන්නවනම් කියන්නකෝ plz...🥲

  • @sisirakumara6787
    @sisirakumara6787 9 หลายเดือนก่อน +1

    මට 35000ක් වටින වගා උපකරණයක් ගන්න තියෙනව.ඕඩර් කරන්නත් බයයි.ලැබෙන්නැති වෙන්ඩත් පුලුවන්ද.

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Godak ganan items AliExpress eken order karana eka nam echchara recommend karanna ba darling 😕

  • @slthara6253
    @slthara6253 5 หลายเดือนก่อน

    අක්කෙ order එකක් දාලා account ek lock උනොත් order එන්නෙ නැද්ද

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว +1

    මම aliexpress එකෙන් ඕඩර් එකක් දැම්මා මට වැරදිලා වැරදි නම්බර් එකක් දාලා මොකද කරන්නේ. Please help

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Seller ta msg ekak danna darling number eka warduna kiyala

  • @amithjayakodi7837
    @amithjayakodi7837 ปีที่แล้ว +1

    අක්කේ free shipn යටතේ කුරිය සේවිස් එකකින් ආවොත් සල්ලි දෙන්න ඔනෙද

  • @madhumalialwis1804
    @madhumalialwis1804 8 หลายเดือนก่อน

    මගේ ඔර්ඩර් එක දාලා දැන් දවස් 5ක් තාම processing එකේ..සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුලත shipped කරනවා නේද..මොකද කරන්න ඕනේ..please reply dannkoo...mama issella video ekakath ahuwa..😢

  • @Heshantips
    @Heshantips 6 หลายเดือนก่อน +2

    අක්කේ මම oder එකක් දැම්මා.එකල්ලා සල්ලි ගෙවලා මම card එක delet කරා.ඉට පස්සේ oder eka කැන්සල් කරා🥺මගේ සල්ලි ආය card එකට වැටෙන්න කොච්චර දවස් යයිද කියන්න්කෝ🥺plsss

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Darling 20 days yanna kalin oyage refund eka labewi 🥰

    • @Heshantips
      @Heshantips 6 หลายเดือนก่อน

      @@YeshikaTiruni akkki wade harii🥰thank you 💖

    • @WisdomWorld2023
      @WisdomWorld2023 6 หลายเดือนก่อน

      Salli watunada .dws keeyk giyda brother

    • @Heshantips
      @Heshantips 6 หลายเดือนก่อน

      @@WisdomWorld2023 matanm dawas 7k giya.bn 😁kalin sare dawas 3k giya

    • @WisdomWorld2023
      @WisdomWorld2023 6 หลายเดือนก่อน

      Emd bro, ane mge refund finished kiyka watila thiyenw thama nm awena .people's card ekakin pay kle. Dws 7k giye cancel krain passed nathnm refund finished kiyla watunaun passed brother

  • @yashodhahemanandana1068
    @yashodhahemanandana1068 9 หลายเดือนก่อน

    මම ඔඩර් දැම්මේ මුල්ම ඔඩර් 3න,213 එවා free shippingma එවා,එතකොට 647 වෙනුවට 2031 ක් කැපුනා,මම ඒ ගමන්ම refund කරා ,ඒ 2031 ම මට අය හම්බෙයිද 😢😢

    • @sapumalyapa6449
      @sapumalyapa6449 9 หลายเดือนก่อน

      Salli aphu lebunada

    • @chamodimethmini7446
      @chamodimethmini7446 9 หลายเดือนก่อน

      Salli labunada mtth okama una😢 dn refund krnnath bayayi

    • @Rash748
      @Rash748 6 หลายเดือนก่อน

      anee matath okama una. Dan mkkd krnna oni? 😢

  • @geewanthadilshan4859
    @geewanthadilshan4859 ปีที่แล้ว +2

    අක්කෙ මම හයසිය ගානක order එකක් දැම්ම ඒත් දෙදාස් පන්සීයක් විතර කැපුන ඇයි ඒ 😕 ඒ වැඩිපුර කැපුනු සල්ලි ආය් ගන්න බැරිද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Darling me dawas wala e sale eken ganna ayata tikk wadiyen kapenaw 🙁eka oya cancel karoth oyta refund eka labei 🙁

    • @geewanthadilshan4859
      @geewanthadilshan4859 ปีที่แล้ว +1

      Hari akke thanks

    • @hiruninithya7826
      @hiruninithya7826 ปีที่แล้ว

      @@geewanthadilshan4859 oyta hmbunda slli

  • @eraamix7375
    @eraamix7375 ปีที่แล้ว +1

    මම order කරේ නැතුව මගෙ crdit card eken USD 2.25 ක් Debit wela tiyenwa...හොයා ගන්න බැහැ මොකටද කිය්ලවත්...පුලුවන්නම් විස්තරයක් දෙන්න..මුදලට වඩා ඒක එහෙම උනේ කොහොමද කිය්ල..ali app eke කිසිම් තැනක සටහන්ව නෑ..card statement eke vitharai

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Darling ape card eka Ali express ekata add karama apen 1$-2$ athara ganak card verification ekata kapenawa but eka ayeth refund wenawa 3 days yanna kalin. Oyata dan refund wela athi darling balanna 😘

    • @eraamix7375
      @eraamix7375 ปีที่แล้ว

      ❤️❤️😘 ...Thank you...darling

    • @eraamix7375
      @eraamix7375 11 หลายเดือนก่อน

      Refund wela ne...dr...matanm terum ganna bee...mokadda wela tiyenne kiyla..salli neti unath kamak ne...una de dannwnam...🙄🙄

  • @KumithPriyadarshana-cs6kf
    @KumithPriyadarshana-cs6kf 9 หลายเดือนก่อน +1

    අක්කේ මම් ඊයේ 212 ගානෙ අයිටම් තුන ඕඩර් එකක් දැම්මා. දානකොට pay now දෙන වෙලෙත් ආවෙ රුපියල් හයසිය ගානක් කියල. ඒත් බෑන්ක් කාඩ් එකෙ මැසේජ් එක ආවා 1800ක් කපාගෙන කියල. ඒකට මන් මොකක්ද කරන්නෙ අක්කේ. ඊටපස්සෙ අනික් එකෙන් දාපු එකත් චෙක් කරද්දි දැක්කෙ ඒකත් එ වගෙම හයසිය ගානෙ ඕඩර් එකට 2020ක් කැපිලනේ. රිෆන්ඩ් කරගන්නෙ කොහොමද එවා

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Darling oya e order eka uda click karala refund kiyana eka click karanna 😘 ita passe seller ta msg ekak danna 😘

  • @podisasa1712
    @podisasa1712 11 หลายเดือนก่อน +1

    අක්කේ refund කරාම අපේ එකව්න්ට් එකට සල්ලි ආපහු එන්නෙ කොහොමද...අපි card details save කරල තියන්න ඕනද aliexpreess එකේ...

    • @YeshikaTiruni
      @YeshikaTiruni  11 หลายเดือนก่อน

      Na darling Eka prshnayk wenne na oya save karala thiynna ona na oya payment karapu card ekata adala bank Acc ekata thamai salli watenne 😊

  • @d.a.lmedianetwork4254
    @d.a.lmedianetwork4254 11 หลายเดือนก่อน +2

    Account කියන්නේ අක්කේ අපි pay කරපු Account එකටමද සල්ලි වැටෙන්නේ.නැත්නම් අපිට ආයේ account ditails පුරවන්න එකක් එනවද?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  10 หลายเดือนก่อน

      Pay Karapu account ekata thamai salli watenne darling 😘

  • @ජිමික්කි
    @ජිමික්කි ปีที่แล้ว +1

    අනේ මගේ aliexpress එකේ තිබ්බ odar එකක් මට වැරදිලා complete කියලා වැටුනා. ඒත් මට ඒක තාම ආවේ නෑ.... අනේ ඒක එන්නේ නැතිවෙයිද..... මොකක්ද ඒකට කරන්නේ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Confirm receipt kiyala thiynne oyage order eka labunama eka click Karala review ekak denna. Eth eka ita kalin click unata prshnayk wenne na darling oyage order eka oyata labenawa 😊

  • @sapundilshan-cl6bi
    @sapundilshan-cl6bi 5 หลายเดือนก่อน

    Akke ape card eka add කරලා තියෙන්න ඕනෙද සල්ලි දාන්න ..මන් කාඩ් එක ඇඩ් කරලා නෑ මොකක් ද කරන්න ඕනෙ

  • @DevinduSalitha
    @DevinduSalitha 10 หลายเดือนก่อน +3

    අක්කෙ ඔයට ගොඩක් ස්තුති

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน +1

      Welcome darling 😘

  • @harshaninadeesha4502
    @harshaninadeesha4502 8 หลายเดือนก่อน +1

    Mn oder ekak cancle krala refund එකක් දැම්මා .mata weradila giyapu oder එකක් .refund eka finish කියලා වැටිලා den .eth tama සල්ලි awe ne account එකට .හැබැයි tama dawas 2i refund eka finish කියලා වැටිලා .tawa ගොඩක් dawas yaida සල්ලි refund වෙන්න mage account එකට

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน

      Darling normally 20 days yanawa refund labenne 😘oya ta ikmnanin refund eka labewi 😘

    • @coversongsbyyasara2859
      @coversongsbyyasara2859 7 หลายเดือนก่อน

      oyata refund unada

    • @sathsarajayasinghe951
      @sathsarajayasinghe951 5 หลายเดือนก่อน

      Refund und kiynnko dn

  • @cinderella9826
    @cinderella9826 ปีที่แล้ว +1

    අක්කේ ඕඩර් එක ලැබුනේ නෑ මට ඊයේ ඕඩර් දැම්මේ මටවැරදීමක්න් ඕඩර් එක ලැබුනා කියලා ඕඩර් එක කන්ෆම් කියන එක ටච් උනාදැන් මොකද කරන්නෙ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      AliExpress order එක comfirm delivery click උනොත් මොකද කරන්න ඕන😱🤔? Commonline orders එන්නෙ නැද්ද😰
      th-cam.com/video/6BUdQv9EBEM/w-d-xo.html

  • @NethmiNimesha-ji3we
    @NethmiNimesha-ji3we 4 หลายเดือนก่อน

    අක්කේ ඕඩර් එකක් දැම්මහම ඒකට සල්ලි කැපුම් නැත්නම් කාඩ් එකට සල්ලි දාපුවහම ඒකට සල්ලි කැපෙනවාද කැපිලා ඕඩරේ අපිට හම්බෙනවද

    • @Ik5429
      @Ik5429 4 หลายเดือนก่อน

      Ehema kapenne nh

  • @rasikakrishanthi494
    @rasikakrishanthi494 11 หลายเดือนก่อน +1

    මගේ refund ek finish වෙලත් තාම account එකට සල්ලි වැටිලා නෑ නේ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  10 หลายเดือนก่อน

      Normally 20 days wage yanawa darling .

  • @Chamudiweerathunga
    @Chamudiweerathunga 10 หลายเดือนก่อน +2

    Oder eka cancel karma aniwaren salli ලැබෙයි නේද 😢

    • @YeshikaTiruni
      @YeshikaTiruni  10 หลายเดือนก่อน +1

      Ow darling 20 days wage yaddi labenawa 😘

    • @Chamudiweerathunga
      @Chamudiweerathunga 10 หลายเดือนก่อน

      Hri thnkyou dera mge channel ek subscribe krla support ekk denn dr ❤❤❤❤🥰

  • @DinethVidushan-fz3yx
    @DinethVidushan-fz3yx 3 หลายเดือนก่อน

    මම ඔඩර් එක කැන්සල් කරා සල්ලි අනිවාරෙන් හම්බෙයි නේද

  • @ys4115
    @ys4115 7 หลายเดือนก่อน

    Hi!
    මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද refund කරනකොට Return shipment එකේ සල්ලි අපහු අපිට ගෙවනවාද කියලා ... please 🙏

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน +1

      Na darling 😘

    • @ys4115
      @ys4115 7 หลายเดือนก่อน

      @@YeshikaTiruni
      Thank you 😊

  • @techthenu4613
    @techthenu4613 5 หลายเดือนก่อน

    සේලර් රිෆන්ඩ් කරන ඒවා අපේ බෑන්ක් එකටම එනවද .

  • @gayeshifernando3306
    @gayeshifernando3306 7 หลายเดือนก่อน +1

    මගේ refund amount එකත් වැරදියට නේ පෙන්නෙන්නේ.

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน

      Eth hari gana thamai refund wenne darling 🥰

  • @kaushalyaweerasekara5474
    @kaushalyaweerasekara5474 9 หลายเดือนก่อน

    අක්කෙ මගෙ ඕඩර් තවම ආවේ නෑ ,මගෙ අතින් වැරදිලා Oder conformed ටච් කරා,ඒ පාර්සල් එක එන්නෙ නැති වෙයිද 😢

    • @Anjubbh_
      @Anjubbh_ 9 หลายเดือนก่อน

      නැ නැ එනවා

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 ปีที่แล้ว +1

    අක්කි ඔඩර් එක දැම්මා ඊට පස්සේ opt code එකක් ඉල්ලුවනේ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Oya ge bank ekata add karala thiyana number ekata opt code ekak ewi eka oya ethanata type karaganna ita passe darling payment eka success wewi 😊

    • @nethminisevvandi6700
      @nethminisevvandi6700 ปีที่แล้ว

      @@YeshikaTiruni akki to ship kiyala penno ethkot oder ekka hriyt dala thiyenne nisa ne ahem enna

    • @dilkikalpana5550
      @dilkikalpana5550 ปีที่แล้ว

      Ane akke plz mata reply krnna

    • @dilkikalpana5550
      @dilkikalpana5550 ปีที่แล้ว

      Man oder 3 k dnma item 9k welcome eken Mail 3kata mage 1852 *3 k kapila 5556 k kapila Ane ewa ganna ona

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      @@dilkikalpana5550 darling welcome deal eken eka order ekai danna puluwan 🙁

  • @realjana_jm
    @realjana_jm ปีที่แล้ว +2

    මම ඕඩර් එක දාලා ටික වෙලාවකින් cancel කරා සල්ලි එයි නෙද 😢

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Ow darling working days 3-20 k athulatha oyata money refund wei 😘

    • @chamodjasintha7957
      @chamodjasintha7957 ปีที่แล้ว +1

      සල්ලි ලැබුනද ඔයාට මටත් ඔය දෙම උනා මට දැන ගන්න පුලුවන්ද සල්ලි ලැබෙනවද කියලා.

  • @rumeshchanuka874
    @rumeshchanuka874 ปีที่แล้ว +2

    14 ගානක් ගෙවලා ගනිපු බූට් දෙකකට ආයෙ වෙලාවක් වැටිලා ආයෙ ගෙවන්න කියනවනේ

    • @rumeshchanuka874
      @rumeshchanuka874 ปีที่แล้ว

      ඇයි ඒ කියල දැන ගන්න පුලුවන්ද

    • @rumeshchanuka874
      @rumeshchanuka874 ปีที่แล้ว

      මට ඉක්මනට උත්තරයක් දෙන්න පුලුවන්ද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Oyage payment Eka success une nadda darling 🤔

  • @hamasharasanjalee8384
    @hamasharasanjalee8384 3 หลายเดือนก่อน

    Akke mn akka kiypu widiht refund kra order ek දැන් සතියක් උනා සල්ලි වැටිලා නැහැ මට ඒක එකවුන්ට් එකේ බලන්න ඕනි විදිහ කියලා දෙන්නකෝ

    • @skorpi5807
      @skorpi5807 2 หลายเดือนก่อน

      Salli watund

  • @jayanthiperera9400
    @jayanthiperera9400 หลายเดือนก่อน

    Akke...cancel karapu odder ekak aaye odder krnn brid ?

  • @NadeeshaSanjeewa-m4b
    @NadeeshaSanjeewa-m4b 11 หลายเดือนก่อน +2

    Akke refound finsh kiyla watunagaman salli account ekt watenne nadda

    • @YeshikaTiruni
      @YeshikaTiruni  11 หลายเดือนก่อน +1

      Na darling normally 20 days ynaw 😘

    • @NadeeshaSanjeewa-m4b
      @NadeeshaSanjeewa-m4b 11 หลายเดือนก่อน +1

      Mge slli acc ekt dws 15kin watuna

    • @sachinimadhushani7985
      @sachinimadhushani7985 8 หลายเดือนก่อน

      Refund finish wenna kochchara dawas giyada

  • @kavindusadaruwan9539
    @kavindusadaruwan9539 ปีที่แล้ว +1

    3 in 1 item එකෙන් 1 අඩුයි මෙකට මොක්ද කරන්න ප්ලුවන් help me

  • @udithravishan6493
    @udithravishan6493 11 หลายเดือนก่อน +3

    Mn 1 week wge aliexpress eke order ekk cancel kr. dn eke finished kiyl thibunt thm account eke salli awa kiyl pennanne na ne 😢

    • @jannimsarani415
      @jannimsarani415 10 หลายเดือนก่อน

      Mageth ehemai.oyage eccount ekata salli ewidda????

    • @nadeeshanidhanushika2307
      @nadeeshanidhanushika2307 3 หลายเดือนก่อน

      ​@@jannimsarani415salli awada dr

  • @chamaralakshan8364
    @chamaralakshan8364 ปีที่แล้ว +1

    එ සල්ලි එන්න අපෙ බැන්ක් එකවුන්ට් එක අලි එක්ස්ප්‍රස් එකට ඇඩ් කරල තියෙන්න ඔනිද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Na darling ehma thiynna ona na 😘

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Aliexpress එකෙන් cash on delivery කරන්න පුලුවන් ද?Aliexpress ගැන තියන පොදු ප්‍රශ්න ඔක්කොටම උත්තර 😇
      th-cam.com/video/vDli6ShnnR4/w-d-xo.html

  • @sltiktok65
    @sltiktok65 ปีที่แล้ว +2

    Akki plwn nm oy use krn face cream ek kynn plwnd 😢

  • @janakiwanasooriya860
    @janakiwanasooriya860 8 หลายเดือนก่อน +1

    කෑන්සල් කරපු ඔඩර් එක ආයේ දාන්න බැරි ද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Puluwan darling all orders walata gihin oya cancel karapu item eka add to card click karala cart ekata dala eken oya Apahu normal order ekak dana widiyata place karanna 😘

  • @mr.sadiyah5944
    @mr.sadiyah5944 ปีที่แล้ว +1

    Akke mge ek adama dala adama cansel kara එද්දාස් ගානක එකක් ඒක ආයෙ එකව්ට් එකට වැටෙයි නේද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Ow darling dawas 20 kata kalin labewi oyata 😘

  • @navihirushan5544
    @navihirushan5544 10 หลายเดือนก่อน +2

    akki mge oder eka eyala cansal kare refound ekath finish wela eth accont ekata salli watune nane 😒😒

    • @YeshikaTiruni
      @YeshikaTiruni  10 หลายเดือนก่อน

      Darling 20 days wage yaddi oyata refund eka labewi 😘

    • @coversongsbyyasara2859
      @coversongsbyyasara2859 7 หลายเดือนก่อน

      refund ekata salli labunada

  • @poorni767
    @poorni767 9 หลายเดือนก่อน +1

    Order එක ගැන කම්පේලේන් කරන්නේ කොහොමද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Return and refund click karala puluwan darling

  • @RandeshKodithuwakku
    @RandeshKodithuwakku ปีที่แล้ว +3

    සරලවම කෙටියෙන් ම පැහැදිලි.එච්චරයි......

  • @Ceylonknight455
    @Ceylonknight455 7 หลายเดือนก่อน +1

    Refund eka prossec wena gaman thiyeddi aliexpress account eka delete karoth refund eka nathiwewida

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน

      Na darling eka prshnayak na eth oyata refund ekw process eka balana bari wenawa 😘

  • @hansikaliyanage4190
    @hansikaliyanage4190 6 หลายเดือนก่อน +1

    Hi akki...Ara item 3 gnna eke $5 ganak kapunama salli refund krla awe naththn thama katada msg ekk danna one? seller kenek nathi nisa e offer ekedi?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  6 หลายเดือนก่อน

      Darling order eka pahala thiynwa contact sellr kiyla eka click karanna darling 😘

    • @Bro-l3d
      @Bro-l3d 6 หลายเดือนก่อน

      Matath ekamai une

  • @dewmini9226
    @dewmini9226 9 หลายเดือนก่อน +1

    Akki mn ordr ekk dmma eetpsse eeka eyla cancel krl slli refund eka processing tibbe..dn mt eeke process eka balagnn widihak nh mt ee google acc eken log wenna widihak nh phone no eka verify wennh ..ethkot mge slli aaye mta refund weida??

  • @madusanka542
    @madusanka542 4 หลายเดือนก่อน

    Akke රිපන්ඩ් ෆිනිස් උනා එත් තාම සල්ලි බැන්ක් එකට අවෙ නැ නෙ එ මොකො අනෙ කියන්ඩ කො

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 4 หลายเดือนก่อน

      ඔයාට ඒක ආවද ? මටත් refund finished කියලා වැටිලා තියනවා ඒත් තාම ආවෙ නෑ

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 ปีที่แล้ว +1

    අක්කේ මං ඔඩර් එක දැම්මා එකේ වැටෙන්නේ to ship කියල නේ එතකොට එක අපිට ආවද නැද්ද කියලා බලා ගන්නේ කොහෙමද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Darling thama seller item eka ship karala na oyata ship karama shipped kiyala ewi ethkota tracking number ekak watewi eken oya track karala balanna kothanada thiynne kiyala😊

    • @nethminisevvandi6700
      @nethminisevvandi6700 ปีที่แล้ว +1

      @@YeshikaTiruni එකේ අක්කේ to ship දවස් 9ක් ඇතුලත එන්නෝ ආවේ නැත්නම් සල්ලි දෙන්නෝ කියලා mg එකකුත් තිබ්බා

    • @nethminisevvandi6700
      @nethminisevvandi6700 ปีที่แล้ว +1

      @@YeshikaTiruni සාමන්‍යයෙන් එයාල අපිට oder එක ship කරන්න දවස් කියක් විතර ගන්නවද අක්කි

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      @@nethminisevvandi6700 ow darling 😘 eya ita kalin ship karanawa 😊

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      @@nethminisevvandi6700 samnyen dawas 6/7 k ganna welawaluth thiynawa darling eka prshnayak na 😊

  • @dilshanchanukaBandara
    @dilshanchanukaBandara 9 หลายเดือนก่อน +1

    අනෙ අක්කි සල්ලි වැටෙනකොට අපිට මැසෙජ් එකක් එනවඩ

    • @YeshikaTiruni
      @YeshikaTiruni  8 หลายเดือนก่อน

      Godak welawata msg enne na darling banking app eka hadagena nam thiyenne eken balanna darling 😘

  • @SuwarnaObeysekara
    @SuwarnaObeysekara 27 วันที่ผ่านมา

    Akke mage oder eka shiped kiyala pennano eth eka comform wela kiyana eke pennana nane

  • @dasundasun-tm6vq
    @dasundasun-tm6vq ปีที่แล้ว +2

    Akki mama rupiyal 45000 vena rc car ekak odar karanna yanne eka ritan unoth mokada karanne ritan unoth odar eka mata labennadda kiyannako ochchara ganan ekak lankavata eida mata ladennathuveda akki mokak harikarala odar eka mata ganna puluvannada akki

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Darling echchara loku items AliExpress eken genna ganna epa 🙁

    • @dasundasun-tm6vq
      @dasundasun-tm6vq ปีที่แล้ว +1

      Ai ennathi veida

  • @JithminiBenara
    @JithminiBenara 7 หลายเดือนก่อน +1

    Akke api order eka refund krla apita aye salli labenna nm card details save krla thiyenna oneda

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน

      Na darling eka prshnayak na oya pay karapu card ekata linked bank account ekata thamai salli labenne 😘

  • @RANGOGAMINGYT
    @RANGOGAMINGYT ปีที่แล้ว +1

    මමත් ටිකදවසකට කලින් order එකක් refund කළා. අද ඒක finished කියල පෙන්නනවා. ඒත් තාම account එකට සල්ලි වැටුනේ නෑනේ... 😥ඒක දායිද?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Darling refund eka finished welath oyata labun nathnam 3-5 working days yawi salli Tika watenna😊. Ape full amount eka refund wenne na darling rs 50/100 k aduwen thamai watenne ( eka thiiranaya wenne oyage item eke price eka anuwa)

  • @mohamedminsaf8424
    @mohamedminsaf8424 ปีที่แล้ว +1

    අක්කා මම order එක cancal කරා ali express එකින් එක දැන් cancalකරලා මාසයක් saller කියනවා refund mony එක account එකට දැම්ම කියලා😢 mata mata refund eka lebaidha akki😢😢 reply ekak dhanna pls pls pls pls🙏🙏🙏🙏🙏🙏😥😥

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Darling refund eka finished wela 5 days giya nam aniwaren oyage salli oyata watila athi 😘. Bank ekata call karala ahanna eth watila nathnm seller ta msg ekak danna oyage salli watune na kiyla ethkota eya balala kiywi darling mokada thama watun nathi une kiyla 😊

    • @sadarusampath6587
      @sadarusampath6587 ปีที่แล้ว

      මේ විදියටම මටත් උනා දැන් ගොඩ දවසක් වෙනවා සල්ලි තම වැට්ලා නේ seller කියන්නේ සල්ලි දාලා තියෙන්නේ කියිලා ගොඩ දවසක් වෙනවා

    • @harshaninadeesha4502
      @harshaninadeesha4502 8 หลายเดือนก่อน

      Sellar contact kragnne කොහොමද

  • @gayanihashara8772
    @gayanihashara8772 ปีที่แล้ว +1

    Nangi ,mta coment ekk dannako plz mata teren ne mokk welada kiyla.revew side eke tiyenne shiping side eke penwan ne

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      Darling oya waradimakin comfirm delivery kiyala thibuna eka click kara nam ekA review kiyana thanata thamai watenne 😘

  • @sadundananjaya1722
    @sadundananjaya1722 2 หลายเดือนก่อน

    Onama bank card ekkakata odar eka censel kaloth salli wetenawada

  • @JayaniMadhushani-gq1ps
    @JayaniMadhushani-gq1ps 5 หลายเดือนก่อน

    Mage order eka iye dmme. Salli wedipura kapuna. Dn shipped eke thyenne refund krnna denne nane akke

  • @SanduniMalsha-hq5du
    @SanduniMalsha-hq5du ปีที่แล้ว +1

    අපි ඕඩර් කරපු එක ලංකාවට ඇවිත්ද කියලා බලාගන්නේ කොහොමද

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Darling oyage order eka click karala giyma thiynawa track order kiyala eka click karama oyage orders thiyana thana balanna puluwan 🥰

    • @SanduniMalsha-hq5du
      @SanduniMalsha-hq5du ปีที่แล้ว +1

      @@YeshikaTiruni eka confirm una nisa pennanne nne

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      @@SanduniMalsha-hq5du eka prshnayk na darling oyata order eka labenawa 😘

    • @SanduniMalsha-hq5du
      @SanduniMalsha-hq5du ปีที่แล้ว +1

      @@YeshikaTiruni ❤️

  • @dulshansewinda3871
    @dulshansewinda3871 8 หลายเดือนก่อน +1

    Man aka wage ordes2k daala aka payment 2rma mage crd aken una.. den mn kalbaleeda akak ain kra.. mta hithganna be den ordes cancel unada mage salli2card aken kepuna hebei

    • @YeshikaTiruni
      @YeshikaTiruni  7 หลายเดือนก่อน

      Darling oya all orders walata gihin balanna oyage cancel wela thiyana item eka . Item eka cancel una nam oyata 2” days yaddi refund eka labenawa 🥰

  • @anuruddhaweerathunga4197
    @anuruddhaweerathunga4197 ปีที่แล้ว +1

    ඔර්ඩර් එක එන්න කලින් Conform කලාම ඒ item එන්නෙ නැද්ද ?

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว

      Oyata Item eka labenawa darling confirm receipt click unata prshnayak na 😘

    • @chanucraft646
      @chanucraft646 ปีที่แล้ว +1

      අක්කි මගෙ අතින් comform item received එක clik උනා . ඕඩර් එක delivered කියල තියෙනවා. නමුත් මට එය ලැබුන්නෑ මොකක්ද මං කන්න ඕනෙ.

    • @YeshikaTiruni
      @YeshikaTiruni  ปีที่แล้ว +1

      @@chanucraft646 ekata prshnayak na darling oyage item eka oyata aniwaren labenawa 😘

    • @chanucraft646
      @chanucraft646 ปีที่แล้ว +1

      @@YeshikaTiruni ❤️❤️❤️

  • @sajinidileka
    @sajinidileka 3 หลายเดือนก่อน

    Matath order eke colur eka wenas hinda order eka dapu gaman refund kala man eth mata thama account ekata watune nh salli dan dawas 5k wage

  • @tissagarusingha4389
    @tissagarusingha4389 11 หลายเดือนก่อน +1

    Akke order eka dapu gaman cancel kala.. salli card ekata weteida... daws kiyak vithara yaida

    • @YeshikaTiruni
      @YeshikaTiruni  11 หลายเดือนก่อน

      Normaly 20 days darling