Virtual Middle Class - එකේ කතාව | මිත්‍යාදිට්ඨි | Episode 21
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ජීවිතයේ රස සොයන්නට සයිබරයේ මං සරන්නා.
#charithadissanayake #thealchemist #charid #srilanka #srilankahistory #pashandaya #mithyaditti #kksamankumara #sarpaya #mahabharat #sinhabahu
© The Alchemist - All Rights Reserved ®
මේයකා පිස්සු චරිතයක්. ආදරෙයි මනුස්සයෝ 🫶
කාලෙට ගැලපෙන හොදම දේ....
සමාජවාදී මාවතක් ......❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
සර්පයා මේ ගැන දිගටම විඩියෝ ටිකක් කරත් වටිනවා. අළුත් නිර්මාණ වලට ගොඩද් plots තියෙයි කියලා හිතෙනවා. 😊
ubala wage un gana thama me kiyanne
සර්පයා චරිතයක් ❤ 2025 සර්පයාගේ අලුත් පොතක් ඕනේ please
වටීනාම කරුණු, ❤❤❤
මේ පාදඩ මධ්‍යම පංතිය ඇති වුනේ මහින්ද යුගයේ කියන එක සමාජ විග්‍රහය අඳුරේ අතපත ගෑමක්. ඒ සමාජ පංතිය වර්ධනය වන්නේ 1977 විවෘත ආර්ථිකය සමග. සමන්ලත් පොත්පත් කීපයක් කියවල X කණ්ඩායමත් එක්කළ සමාජ වේදිකාවට පතිත වුන ගෝගියා පාෂා කරණමක්. හරියට මිස්ටර් බීන් පොළවට ඇද වැටෙන්න වගේ.
නිවන තමා එකම විසඳුම...
දැනුමක් මොළයට ඇතුලුවිය සර්ප විෂ හරහා🙏
Episode 20 අවසනයේ කාල්මාක්ස්ගේ ප්‍රකාශය සම්බන්ධව සංවාදයක් ගෙන එන්න කරුණකර.
සමාජවාදය ගැන ඕනි ලොකු වැඩසටහන් ගොඩක්
Pattama kerima keriyek❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ එච්චරයි
ආදරේ KK❤❤
Digatama onee❤
මධ්‍යම පංතිය තීරණය වන්නේ ඉඩම් හිමිකම් අනුව නොව මාසික ආදායම් ප්‍රමාණය අනුවය .ඉඩම් හිමිකම් වැදගත් වුණේ වැඩවසම් යුගයේ හා අධිරාජ්‍යවාදී සමයේදී ය. 1977 න් පසුව ලංකාවේ මධ්‍යම පංතිය ප්‍රසාරණය වුණා. ඉදිරියට එය තවත් ප්‍රසාරණය වෙනවා. සමාජයේ ඇති ගතිකත්වය පැරණි න්‍යායික මතවාදයක් කරපින්නා ගෙන පැහැදිලි කිරීම නොගැලපෙන දෙයකි.
❤
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
18000 😍
Nice 🤍
Ayi Mahabharata kathava dan natte
බීඩි බොන එක අඩු කරපන් සර්පය
Kunuharapa katha Karan natuva Mahabharata katava danna nikan boruvata ada ada inna natuva😢
❤❤
❤❤❤❤❤