🔴 LIVE | Siyatha News | 06.00 PM | 27 - 01 - 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane วันที่ผ่านมา +20

    ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා තමයි ගේම් දුන්නේ.
    ඔතනින් කියවපු හැමෝම වගේ 2005-2014 කාලයේදි තමයි කැපුවේ සහ මැරුවේ.

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 วันที่ผ่านมา +8

    ලේ කකියන ටෙලි වැකිය......මගේ රට දිනේවා..යහපතක් ම වේවා...මේ අයහපත් මිනිසුන් ඉක්මනින් ඉවරවෙවා..සවලෙන් එකතුකරපු වෙලේ කිරිබත් කැව හිටි මතක් වෙනවා...

  • @suranjiperera9752
    @suranjiperera9752 วันที่ผ่านมา +6

    ඇත්තටම නීතියෙන් නොවෙයිනම් ස්වභාව ධර්මය වත් මේ මිනීමරැවන්ට දඩුවම් දෙනවා සිකුරැයි.

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana วันที่ผ่านมา +14

    ඒකාලයේ හිටි පාලක නායකයින්ට අදත් ඉන්න, සහ එයාලගෙ සමහර පුතාලටයි, අදමාධ්‍ය නිදහස කැගහන ඒඔක්කොටමයි ඔබතුමා මතක් කර දීම කළුවර ජනවාරි යේ, අදඉන්න හැමොටම වැදගත් ,විෂෙසයෙන් අදකැගහන සමහර විපක්ෂයට හිතන්න ඉඩක් , දෛවයේ සරදමක් නේද ?

  • @onamagulak77
    @onamagulak77 วันที่ผ่านมา +6

    පට්ට දූෂිත පාපතර කම්බ හොරෙක්ව වටකරගෙන යන අමන වහල්ලු ටික දැක්කම අප්‍රසන්නයි, හිරිකිතයි😮

  • @suranjiperera9752
    @suranjiperera9752 วันที่ผ่านมา +6

    නීතිපති මේ රටට හූනියමක්.
    ස්වභාව ධර්මය මෙයාට මුලින්ම දඩුවම් කළයුතූයි.

  • @2nahsnsn
    @2nahsnsn วันที่ผ่านมา +3

    සියත ටෙලි වැකිය ❤

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f วันที่ผ่านมา +2

    නියම සත්‍ය කතාව.යථාපරිදි ඉදිරිපත්කරනවා.ජයවෙිිවා, මාලිමාවට ජයවෙිිවා.❤❤

  • @dushanroxx2743
    @dushanroxx2743 วันที่ผ่านมา +15

    අනේ නාමල් පොන්නයො තොපේ කාලෙ හාල් පොල් ඉන්දන දුන්න හැටි අපට හොදට මතකයි.

  • @LalKwt
    @LalKwt วันที่ผ่านมา +3

    ජනතාව මෙච්චර ආන්ඩුව ගැන ප්‍රසංශා කරද්දිත් විපක්ශේ හරක්ට පේන්නැති හැටියක්.

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe วันที่ผ่านมา +2

    තණකොළ, පුන්නක්කු වලට හුරුවෙලා හිටිය සමහර බයියන්ව බිත්තර,රතු කැකුලූ හාල්, කෑමට හුරු කරපු මාලිමා ආණ්ඩුවට බොහෝම ස්තුතියි.

  • @Wick-z6o
    @Wick-z6o วันที่ผ่านมา +2

    වැරැදි වලට දඩුවම් දිය යුතුයි...

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr วันที่ผ่านมา +5

    දවසේ හොදම කතාව
    😅හොරු අල්ලන්න අල්ලන්න කිව්වට අල්ලන කොට පලිගන්නවා කියනවා
    😢නාමල් පව් මූන කලුවෙලා ගිහිං

  • @LalKwt
    @LalKwt วันที่ผ่านมา +3

    පලිගැනීම් කෙසේ වෙතත් ලංකාව හොරා කෑව කියල දැන්වත් පීගත්තානම් හොද නැද්ද. කොහොම උනත් හොරුගෙත් හොරුන්ට ලැජ්ජා නැතුව කඩේ යන උන්ගෙත් දේශපාලන ගමනට අනිච්චාවත සංඛාරා තමයි.

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t วันที่ผ่านมา +5

    අපරාධකරුවන්ට නීතියෙන් සහ ස්වභාවධර්මයෙන් අනිවාර්යයෙන් දඬුවම් ලැබේවා

  • @ShaniLorema
    @ShaniLorema วันที่ผ่านมา +3

    ටෙලිවැකියට මල් මිටක් 💐

  • @BMG_1526
    @BMG_1526 วันที่ผ่านมา +6

    මහජනයා ගේ දේපල සාංඝික දේපල වගේ බලා ගන්නවා.....පුනරුදයුගය කරා යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ජයවේවා

  • @ChithraDewage
    @ChithraDewage วันที่ผ่านมา +7

    නාමල්ට මතක් ෙවන්ෙන් හාල් ෙපාල් කාලකන්නියා රාජපක්ෂ පවුල ෙතාපිෙන් රට බන්ෙකා ෙලාත් ක ෙර ් ලැජ්ජාවක් නැති රාජපක්ෂ ෙහාරැ

  • @sn-hu1mg
    @sn-hu1mg วันที่ผ่านมา +11

    අද මාධ්‍යවේදීන්ට නම් සැලියුට් එකක් දෙන්න ඕන නාමල්ගෙ කට පුප වෙන්න ප්‍රශ්න කලා

    • @Vamos_c
      @Vamos_c วันที่ผ่านมา +3

      Balapnko deshapalan dadyamlu karpau jada wada walata nithiya kriytahmka weddi
      Kalakanni balla katha krnne hariyata kisi wanchwak dushnyk krla na wage.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw วันที่ผ่านมา +2

    සීයතට බුදුසරණ යී

  • @krishokkv1907
    @krishokkv1907 วันที่ผ่านมา +3

    රජයට වි දෙන අයට විතරක් පොහොර ශනාදාරය දෙන්න එතකොට හැමෝම විදෙයි රජය පොහොර ටිකත් දීල විටික වන්චාකාරයින්ට ගන්න දෙන්න එපා රජය එ නියාය කරයුතුයි

  • @JuwandararePradeep-c4i
    @JuwandararePradeep-c4i วันที่ผ่านมา +6

    හොරකම් කලොත් දඩුවම් ලැබේ රිදවන්නේ පලිගන්නේ නෑ

  • @sn-hu1mg
    @sn-hu1mg วันที่ผ่านมา +5

    චන්ද්‍රිකාට නම් මැක්කො කනව වගේ සජිත් ලග වාඩිවෙලා😂😂😂

  • @ceylonuk6250
    @ceylonuk6250 วันที่ผ่านมา +2

    නීතිපතිවරයා සහ රාජපක්ෂගේ අතකොලු ඉවත් කල යුතුයි, අනුර ජනපති තමන්ට ජනතාව ලබාදුන් බලය නිසියාකාරව භාවිතා කරන්නේ

  • @ssskjyr.1999
    @ssskjyr.1999 วันที่ผ่านมา +5

    මේවාට නම් සොබාදහම නියම දඩුවම් දියයුතුයි.දෙවියන් මේලෝකය පාලනය කරනවානම් මේවා බැලියයුතුයි..!!

  • @BMG_1526
    @BMG_1526 วันที่ผ่านมา +14

    නෑමොලයට ලැජ්ජාව ක් ඇත්තෙම නෑහැ .දැන් හාල් පොල් ගැන කතා කරන්නෙ ලැජ්ජා නැද්ද .තොපි කොරපු හරිය තමයි මේ දැන් බබා වෙන්න හදනවා

  • @nishanthandb
    @nishanthandb วันที่ผ่านมา +2

    Hondama telivekiya....obata niduknirogi bawa lebewa

  • @GminiSena
    @GminiSena วันที่ผ่านมา +5

    පලිගැනීම් කිය කිය වැලපෙනව දැන්

  • @Kithsiri-j9t
    @Kithsiri-j9t วันที่ผ่านมา +2

    🏆👑💪🙏💎 proud of you seiyatha great thanks 😊 👍 🙏

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv วันที่ผ่านมา +2

    තොපි හොරා කාල නැත්නම් බය වෙන්නෙ මොකටද.හොරුන්ගෙ දේපල සේරම වෙන්දේසිකර බාන්ඩාගාරෙට මුදල් ලබාගත යුතුයි

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw วันที่ผ่านมา +1

    රාජපක්ෂ රෙජීමය 😢නීවන්සුව

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @DayarathnaDayarathna-uk8ir
    @DayarathnaDayarathna-uk8ir วันที่ผ่านมา +4

    සියතනාලිකාවට.තෙරුවන්සරනයි ❤❤❤❤.අපිඔබසමගයි.❤❤❤❤

  • @galakshitha
    @galakshitha วันที่ผ่านมา +6

    හොරකම් කරලම නැ😂😂😂

  • @LalKwt
    @LalKwt วันที่ผ่านมา +2

    ලැජ්ජා නැති නාමලයා ටයිඑකක් දාලා. අපෝයි තව ඉවර නෑ. ඔය ජොලිය අර බලේ ඉන්නකන් තිබුන එකවගේ තාවකාලික එකක් බව අමතක කරන්න එපා.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 วันที่ผ่านมา +9

    God bless our president🤲

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f วันที่ผ่านมา +1

    මිනිහෝ දේශපාලන පලිගැනිමිි කිකිය කිවට උඹලකරපු හොරවැඩට කුපාඩිවැඩ නිසයි දැන්හිරෙලගින්නෙ උසාවිගානෙ යන්නෙ.නැත්තන් රටෙ ඉන්න අනිත්මිනිස්සුත් අල්ලල හිරෙදාන්නඑපැයි.එකවැඩෙිිඋඹලහිතුවෙ නැහ මෙහෙම වෙයිකියල සැපවැඩිකමට එහෙමහිතෙන්නැනෙනේද .හැමදාම වංචාවෙන් කාලෙ ගෙනගියහැකි කියලනෙ හිතුවෙ නේද.නමුත් වෙනස්වන ධර්මතාවය ඉගෙනගත්තෙ නැනෙනේද?ඉතින්අපිබුද්දහගමිි කාරයෝ කියල හිතාගෙන හිටිය නේද?.ඇත්තකියන මිනිස්සුටික පෙලටතියල මැරැවනෙනේද?ඔිවට නියමඋත්තරයලැබෙන්නෙ ඉලගආත්මෙ.ඒවගැනනිකන්වත් හිතෙන්නැනේද?ඔලුවක් නැනෙ.⁣ඔහොමතමයි නාමල්‍පුතා.කරැමෙකියන්නෙඔිකට.දැන්විදවපන්තොලකටලෙවකකා ඔහෙ හිටපන්.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @A.V.P.VITHANAGE
    @A.V.P.VITHANAGE วันที่ผ่านมา +5

    තොපිලගෙ හොර මැරකම් දූශනය වලක්වන්න තමයි අපි චන්දය දුන්නෙ නාමල් අනිවාර්යයෙන් සියල්ලටම නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @user-bd4nb9vn8e
    @user-bd4nb9vn8e วันที่ผ่านมา +1

    ප්යවෙිවා siyatha

  • @sumithpubudu8073
    @sumithpubudu8073 วันที่ผ่านมา +3

    මැ මලට නඩුව කතා කරන්න බැරිද 😂😂😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw วันที่ผ่านมา +1

    නීතීපතී😂අයීන්නොකොලෝත්😂අනුර ට😂අබසරනයී

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 วันที่ผ่านมา +2

    Thopi ratama kapu widhiyata ratem janathawa kohomada bola ahinsaka minissu 3 n wèela kannne ? Katha karanne katinda ? Passa paththenda ?

  • @noorsuhadha5030
    @noorsuhadha5030 วันที่ผ่านมา +1

    Ado sakiliyo mona unat api den nidase parata bala yannae un nisa tmai un nettan ltte eka tvamat innava .ubalat ada netuva eti ❤

  • @2nahsnsn
    @2nahsnsn วันที่ผ่านมา +2

    සියත 💐❤

  • @wajiraattanayaka9563
    @wajiraattanayaka9563 วันที่ผ่านมา

    Mawalage bro API pitarata inne obata budusaranai thisthu kotiyak deviyo rakithwa "Rajapaksha " gawichcha gawichcha ewun athugawila palayan deviyane

  • @upuldhammika5317
    @upuldhammika5317 วันที่ผ่านมา +1

    Mr Mawalge.. you don't stay without forgetting RoHANA KUMARA.He is editor for"satana paper" There was C.B.K.Govermant.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 วันที่ผ่านมา +2

    Kalakanni minimaru hetapu palakayo munta henaghanawa

  • @2nahsnsn
    @2nahsnsn วันที่ผ่านมา +1

    AKD❤❤❤ 💐💐💐❤

  • @priyangamadushani8092
    @priyangamadushani8092 วันที่ผ่านมา +2

    Premadasa balla

  • @JE-pq4wp
    @JE-pq4wp วันที่ผ่านมา +1

    Daisy forest, suddiyekda aachchi?

  • @RosammaroseRose
    @RosammaroseRose วันที่ผ่านมา +1

    Hi

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @noorsuhadha5030
    @noorsuhadha5030 วันที่ผ่านมา +1

    🐨💚

  • @MethsaraJayakodi
    @MethsaraJayakodi วันที่ผ่านมา

    පොලොන්නරුවේ අපිටනම් ඕනෙ තරන් හාල් තියනවා

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 วันที่ผ่านมา

    Rajapaksala kiyanne Amu..Amuqen meni marala Ahinsaka janthawage badu mudal welin jeewatha wena hora thakkdi pahara ballo lee kakiyan tele wakiya ape Uththamacharya pasugiya maddya wedeyange maran Ahuwama Apetha hadawatha lee keeranwa soyatha tele wakiyata gooodaka Esthurhie mulu Ratama Awadi kala tele wakiyan Lal mawalage sir saha siyatha sewaka pirisata mg Adarayai gaurawayai....god bless you👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @subashchandimalwickramasin5508
    @subashchandimalwickramasin5508 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @مشرفحسن-ذ2خ
    @مشرفحسن-ذ2خ วันที่ผ่านมา +2

    Anura janapathi meeta wada dediwa kriya kala yuthui mokada me anduwa arunama wena wiklpayak pena thek maneka ne

  • @RanjithEkanayaka-m1j
    @RanjithEkanayaka-m1j วันที่ผ่านมา +1

    Ratata Avashya Lunu tika Hadaganna bari una parajitha deshapaluo

  • @NapoleanNathanail-b2g
    @NapoleanNathanail-b2g วันที่ผ่านมา

    Api nodanna Dewal kopamana tiyenawada.

  • @wijedasan1093
    @wijedasan1093 วันที่ผ่านมา +1

    🙏😭😭

  • @sylvesteraloysius1238
    @sylvesteraloysius1238 วันที่ผ่านมา +1

    Ane Pala hora umbala okkoma Babala NEDA. Hora kalama Nedda Horaaa

  • @floridakalugamage8477
    @floridakalugamage8477 วันที่ผ่านมา

    Gnanasiri kottigoda did you remember.
    BBC Sinhala reporter

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 วันที่ผ่านมา +1

    අනේ නාමල් පුතෝ😂😂

  • @priyangamadushani8092
    @priyangamadushani8092 วันที่ผ่านมา +1

    😢

  • @priyangamadushani8092
    @priyangamadushani8092 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢

  • @LalKwt
    @LalKwt วันที่ผ่านมา

    හොරු අල්ලන්න හොරු කවදාවත් සහය දෙන්නේ නෑ. ඔය නිකන් බබා හුකුන් කතා ඔවා ජනතාවට කියලා ජනතා අන්දන්න බෑ විපක්ශේ හොරුනේ.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 วันที่ผ่านมา +1

    Neethipathi eke aya nam drama karanne .boruwata...owata dan minissu rewatenne ne......

  • @kumarabodhipaksha310
    @kumarabodhipaksha310 วันที่ผ่านมา +1

    Ratawal goda yaida

  • @مشرفحسن-ذ2خ
    @مشرفحسن-ذ2خ วันที่ผ่านมา +1

    Nithipathi illa as wiya yuthui

  • @wajiraattanayaka9563
    @wajiraattanayaka9563 วันที่ผ่านมา

    Munta shobawa dahama daduwam dey mawalage bro me patta pal hora rajapakshala kudu keethu keethu wela palayan deviyane

  • @kusumsiridasanayak129
    @kusumsiridasanayak129 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👌👍💪🇱🇰🦾

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 วันที่ผ่านมา

    උඹලගෙ ටෙලිවැකිය පීචං...කී පාරක් කියනවද එක වචනෙ..යූඇන්පී ආණ්ඩුවෙ උඹ මේක කියයිද..නිවට මාධ්‍යකාරයො...ලසන්ත කොටියෙක්..කියන ලියන උඹලත් කොටි

  • @FareedhaHalaldeen
    @FareedhaHalaldeen วันที่ผ่านมา

    Mey Hora Perakàhoru Namalaya katada mey Coat Suit adang pennàne Moòta nung lajjavak kiyana deyakwath gevila nehe thuk vitharak

  • @PramithaPramitha-f2v
    @PramithaPramitha-f2v วันที่ผ่านมา +1

    එක්කෙනෙක්වත් යන්න එපා ගිුන්වෙි ඒජන්සියෙන් රට විශේශයෙන් ඩුබායි.

  • @noorsuhadha5030
    @noorsuhadha5030 วันที่ผ่านมา +1

    😢