Spider Man: No Way Home එක ගැන දැනගන්නම ඕන කරුණු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Spider Man No Way Home බැලුව අයට මේ වීඩියෝ එක අනිවා වැදගත් වේවි..
    #marvel #spiderman
    Follow Hype Zone :
    Facebook - / hypezonesl
    Instagram - / hypezonesl
    Twitter - / hypezonesl
    Disclaimer
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, commenting, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
    All the videos, songs, images, and graphics used in the video belong to their respective owners and I or this channel does not claim any right over them.
    We have only used a minimum percentage of original content to get the point across where necessary and we would like to guarantee that there is no commercial purpose behind this at any sort of a way. On the contrary, this video is a review that is made to encourage the viewers towards the fandom and we humbly reconfirm that this video is not for the monetization purposed video for now or future.
    This video has no negative impact on the original works or not to undermine the utmost dedication and time put in for the original creation. (It would actually be positive and appreciation for them)
    If you wish to use copyrighted material from this site for purposes of your own that go beyond ‘fair use’, you must obtain permission from the copyright owner.
    An Experience Brought to YOU by HypeZone ❤️
    © Copyright Square Park Studios

ความคิดเห็น • 658

  • @RanuthThewmitha
    @RanuthThewmitha 2 ปีที่แล้ว +70

    Now hype zone is really back 🤘❤️

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +6

      Means a lot.

    • @savidyaweerasinghe6877
      @savidyaweerasinghe6877 2 ปีที่แล้ว +1

      True

    • @w.n.r.sanjaya8927
      @w.n.r.sanjaya8927 2 ปีที่แล้ว

      @@savidyaweerasinghe6877 ggggggggggggg🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩gsggggg

  • @sadew.pathiraja
    @sadew.pathiraja 2 ปีที่แล้ว +145

    🌟Tobey තමා Spider-Man කියන චරිතෙට හොඳ Start එකක් අරන් දුන්නේ...❤️‍🔥
    🌟Andrew තමා Emotion පැත්තේ හොඳටම කලේ...😔❤
    🌟Tom තමා Spider-Manගේ තරුණ ගතිය ඒ වගේම ඒකාලේ කරන මොන්ගල් වැඩ හොඳටම පෙන්නුවේ...😅❤

  • @demaxdragon...
    @demaxdragon... 2 ปีที่แล้ว +17

    Kids know tom
    Men know garfield
    Legend know tobey❤️❤️❤️

  • @viranpremalal8951
    @viranpremalal8951 2 ปีที่แล้ว +46

    Spiderman ලා තුන්දෙනා set වෙච්ච වෙලාවෙ ආපු emotion එක නම් විස්තර කරගන්නත් අමාරු තරම් සුපිරි එකක් උනා! කෙටියන්ම කිව්වොත් ඒ moment එක මගේ life එකේ stages 3ක් එකට combine කරපු සුපිරි moment එකක්!
    Loved it 3000! ❤️🔥👍

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +2

      ❤🙏

    • @whimsiverse_official
      @whimsiverse_official 2 ปีที่แล้ว +1

      මන් අද spiderman බැලුවා.ending එක.මන් ආසම stark tech එකත් එක්ක හිටපු spiderman ට.ඒත් දැන් ඒක වෙනස් නෙ.දැන් එයා normal spiderman කෙනෙක්මයි.අනික කාටවත් එයාව මතක නැති නිසා ආයෙ avenger කෙනෙක් වෙන්නෙත් නෑනෙ.මන් හිතුවෙ young avengers team එකේ spidey ඉදී කියලා

    • @artgallerytv6221
      @artgallerytv6221 หลายเดือนก่อน

      Tony stark 😢 love 3000😢😢😢❤

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 2 ปีที่แล้ว +11

    Andrew තමයි Favourite.
    Video එක සුපිරි හැමදාම වගේ 💛 මතක අවුස්සපු ෆිල්ම් එකත් පිස්සුවක් 🥰

  • @nimsarakavinda2591
    @nimsarakavinda2591 2 ปีที่แล้ว +24

    1 = andrew
    2 = toby
    3 = tom
    Best spider man movie = no way home

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +3

      🙂❤❤

  • @chamalsamarakoon5885
    @chamalsamarakoon5885 2 ปีที่แล้ว +30

    Andrew Garfield තමා හොදටම හිතට වැදුනෙ.. 😍

  • @ts_tiger2126
    @ts_tiger2126 2 ปีที่แล้ว +23

    Tom ට තමා ආස මොකද spiderman ගේ තරුණ වයසේදි ආතල් චරිතය එන්න එන්න සීරියස් වෙන හැටි ඒ character එකෙන් පේනවා 🔥 ඇත්තටම ගත්තම Tom පට්ට powerfull spider කෙනෙක්

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      ❤🙏

    • @nimnakasamaraweera6718
      @nimnakasamaraweera6718 2 ปีที่แล้ว

      U thama powerful ma spider man ❤️

    • @whimsiverse_official
      @whimsiverse_official 2 ปีที่แล้ว +1

      මන් අද spiderman බැලුවා.ending එක.මන් ආසම stark tech එකත් එක්ක හිටපු spiderman ට.ඒත් දැන් ඒක වෙනස් නෙ.දැන් එයා normal spiderman කෙනෙක්මයි.අනික කාටවත් එයාව මතක නැති නිසා ආයෙ avenger කෙනෙක් වෙන්නෙත් නෑනෙ.මන් හිතුවෙ young avengers team එකේ spidey ඉදී කියලා

    • @bdremixreverse1740
      @bdremixreverse1740 2 ปีที่แล้ว

      @@nimnakasamaraweera6718 නෑ ටෝබි.ටෝබිට විතරයි අතින් වෙබ්ෂූට් කරන්න පුලුවන්

    • @nimnakasamaraweera6718
      @nimnakasamaraweera6718 2 ปีที่แล้ว

      @@bdremixreverse1740 eka neme strength eka

  • @deshithagallage
    @deshithagallage 2 ปีที่แล้ว +6

    The best Spiderman: Andrew
    The best Peter: Tobby
    The best Spiderman suit: Tom

  • @kaiyasjourney
    @kaiyasjourney 2 ปีที่แล้ว +15

    මම නම් තුන් දෙනාටම ආසයි 🥺❤

  • @hirushadilshan2352
    @hirushadilshan2352 2 ปีที่แล้ว +21

    Only Andrew ❤️

  • @sadew.pathiraja
    @sadew.pathiraja 2 ปีที่แล้ว +18

    Bro, Villainsලව NWH එකේ අන්තිමට change කරනවනේ එතකොට ඒ ඒ universe වල වෙන සිද්ධි වෙනස් වෙලා වෙන වෙන timeline ඇති වෙනවා නේද????

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +4

      ඔව්..

  • @ashiya1290
    @ashiya1290 2 ปีที่แล้ว +26

    Tobey maguire🥰

  • @bdremixreverse1740
    @bdremixreverse1740 2 ปีที่แล้ว +2

    ඇත්තටම අර තුන් දෙනා එකතු වුන වෙලාව පට්ට.නෙඩ්ට මැජික් පුලුවන් වුන සීන් එක,වෙබ් සීන් එක මාර ගති ඈ

  • @ss-xj3qj
    @ss-xj3qj 2 ปีที่แล้ว +4

    Hype zone thanx for everything
    ඔයලා මාරයි මේ වගේ videos කරනවට thanxx ❤️
    Multiverse of Madness එක ගැනත් ඉක්මනින්ම දාන්න.
    හැමදාම හොදට කරන්න channel එක ❤️

  • @amazingfantacy9555
    @amazingfantacy9555 2 ปีที่แล้ว +15

    Multivers of madness trailer breakdown එකක් ඕනේ 😌❤️

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      🙏❤

  • @sk8terking688
    @sk8terking688 2 ปีที่แล้ว +12

    Andrew is my favorite spidy

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      ❤❤🙏

  • @tharukakarunarathne365
    @tharukakarunarathne365 2 ปีที่แล้ว +9

    දිගටම වීඩියෝ ඕන 😍🌚

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      බ්‍රෝ..🙏❤

  • @v.t.screationssrilanka7486
    @v.t.screationssrilanka7486 2 ปีที่แล้ว +4

    විඩියෝ එක ඉවර වෙනකංම goosebumps 👀❤🔥

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      ❤❤🙏

  • @IamCurrie
    @IamCurrie 2 ปีที่แล้ว +6

    The King's Man ඇතුලු මුලු kingsman franchise එක ගැනම වීඩියෝ එකක් ඕනේ

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      ❤🙏 කරමු

  • @just_novah
    @just_novah 2 ปีที่แล้ว +12

    Tobey Maguire 👌🔥❤️

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      🙏❤

  • @tharushasirimanna7087
    @tharushasirimanna7087 2 ปีที่แล้ว +17

    Electro, Goblin එහෙම මැරුනෙ නැති උනාට ඒ universe වල timeline වෙනස් වෙන්නෙ නෑනෙ නේද?😒 Gwen ව ආය ගේන්නැතිවෙයි නේ?😣

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +3

      Gena ekak na..

  • @ImalChatura
    @ImalChatura 2 ปีที่แล้ว +18

    Spider-Man: No Way From Home is the best example of what superhero movies can be. My favorite is Tobey Maguire Spider-man. Old is Gold... Next blow is Doctor Strange in the Multiverse of Madness... Kudos Hype Zone.. 💙

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +2

      Thanks bro..❤🙂

  • @doomburst392
    @doomburst392 2 ปีที่แล้ว +4

    DC & MARVEL heroes ලා ගැන වෙන වෙනම වීඩීයෝ සීරිස් එකක් කරමුකෝ අයියා 🖤✌

  • @harsheredits1036
    @harsheredits1036 2 ปีที่แล้ว +6

    Wow// දිගටම මෙහෙම Video දාමු 😌🔥 Hail Hype zone ⚔

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      ❤❤❤

  • @dilshanisuru271
    @dilshanisuru271 2 ปีที่แล้ว +10

    MOM eke breakdown ekak one ikmnt 🥺🤛

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 ปีที่แล้ว +4

    දැන් ඉතින් MOM එනකන් තමා ඉවසීමක් නැත්තෙ 😻 මාවල් කියන්නෙම තණිකරම සප්‍රය්ස් එකක් ❤

  • @akeinjayawardana2069
    @akeinjayawardana2069 2 ปีที่แล้ว +4

    18 veni like eka. video එක එනකම් බලන් හිටියෙ... ❤Dr strange 2 official trailer eka gana breakdown ekkak one

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම 🙂❤

  • @lahiru9550
    @lahiru9550 2 ปีที่แล้ว +5

    තව වීඩියෝ ඕනේ❤️❤️❤️

  • @hansasandeepa1828
    @hansasandeepa1828 2 ปีที่แล้ว +6

    Tobey තමා මුලින්ම spider man කියන character හොද start එකක් දුන්නේ ❤️

  • @nisalthishakya9336
    @nisalthishakya9336 2 ปีที่แล้ว +8

    Tobey❤
    andrew💖
    Docter strange M.O.M එකේ විඩියෝ එකකුත් ගේමු නේද කොල්ලනේ💯හරිම කුතුහලෙන් ඉන්නේ🙃
    එනම් Hype zone💯💪

    • @nisalthishakya9336
      @nisalthishakya9336 2 ปีที่แล้ว

      අන්තිම දැක්කේ💯👍docter strange එකත් ගේනවානේ💯
      වීඩියෝ එක හොදයි ගොඩක් දේවල් දැන ගත්තා💖🙃👍

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      ❤🙏

  • @NoMen2244
    @NoMen2244 2 ปีที่แล้ว +14

    Cosmic spider Man
    එයා ගැන ගෙන්නකෝ ඔක්කොම ගැන

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      🙏❤

    • @sloki1628
      @sloki1628 2 ปีที่แล้ว

      @@HypeZone අනේ ඔව් pls

  • @benjamin_bsl
    @benjamin_bsl 2 ปีที่แล้ว +6

    My fav Tom Hollend

  • @WizardDelZap
    @WizardDelZap 2 ปีที่แล้ว +10

    Tobey 🖤

  • @nethmofficial5525
    @nethmofficial5525 2 ปีที่แล้ว +11

    සුපිරි වීඩියෝ එක එනකම් බලන් හිටියෙ ⚡⚡⚡🌟
    මේ movie එක කියන්නෙ marvel fans ලා ගෙ ගෙවිලා ගිය අවුරුදු 19ම ❤️🔥 මේ ක emotional පැත්තෙන්ද action සුපිරිම movie එකක් . ඒදා ඒ පැය 3නෙ ගත්ත experience එක මැරෙනකම් අමතක වෙන්නෙ නෑ ❤️👍

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      👌❤ MOM එකට රෙඩි වෙමු..

    • @nethmofficial5525
      @nethmofficial5525 2 ปีที่แล้ว

      @@HypeZone අනිවාර්යයෙන් ⚡❤️🔥

  • @alanwalker2944
    @alanwalker2944 2 ปีที่แล้ว +6

    My most anticipated tv show for 2022 is 1899 by Dark creaters. Since you guys were a great help to understand the Dark tv show I'd like to ask you if you plan to talk about 1899?(Huge fan of Hype Zone since the beginning)

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      Will try our best br..🙏❤

  • @isurudilshan3586
    @isurudilshan3586 2 ปีที่แล้ว +1

    Marvel unata spider man kiyanne kawruth asa kenek hinda video eka baluwa hype zone video eka maru ,කැමැත්තක් තියනවා නම් blackadam gan video ekak one DC FANS ලට අසාදාරනයක් කරන්නේ නෑ කියලා හිතනවා ඉතිං අපහු video එකක් බලනකං stay safe stay hype

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      කරමු..🙂❤

  • @kcu8957
    @kcu8957 2 ปีที่แล้ว +2

    Toby spider man ❤️🔥❤️❤️❤️

  • @kavinduravishan
    @kavinduravishan 2 ปีที่แล้ว +2

    මේ video එක එනකම් බලන් හිටියෙ ❤️🤘

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      තව ගේන්නම්..🙏❤

  • @ONEClicklife2
    @ONEClicklife2 2 ปีที่แล้ว +28

    Tobey maquire තමා ඉතිම් legend😎

  • @bisathdulneth9344
    @bisathdulneth9344 2 ปีที่แล้ว +17

    Tobey තමා ඉතිම් 😎😎

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      🙏❤

  • @nimthakakumara530
    @nimthakakumara530 2 ปีที่แล้ว +10

    Multiverse of madness පිස්සුවක් එ නිසා ඉක්මනට video ඔනෙ

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      අනිවා..❤🙏

  • @Sudda_editsz
    @Sudda_editsz 2 ปีที่แล้ว +3

    Spider-man තුන් දෙනාම පට්ට. එකෙක් කියලා නෑ තුන්දෙනාම පට්ට බ්‍රෝ ❤️❤️🇱🇰🇱🇰 තුන් දෙනාම ආතල් 😅😅

  • @lahirudilshan3087
    @lahirudilshan3087 2 ปีที่แล้ว +4

    Tobey Maguire 🔥❤️

  • @todaytips906
    @todaytips906 2 ปีที่แล้ว +5

    Always tobey Maguire ❤️❤️

  • @vsx3031
    @vsx3031 2 ปีที่แล้ว +4

    Plz Doctor strange MOM breakdown ekk one 🔥

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      එකක් එනකන් අද රෑ ක්ලබ් හවුස් එන්න..🙏❤

    • @vsx3031
      @vsx3031 2 ปีที่แล้ว

      @@HypeZone Ela Ela

  • @yosathminsitha
    @yosathminsitha 2 ปีที่แล้ว +1

    hype zone marvel video ekak kaalekin,🤩hemadaama channel ekath ekka innawa🤩
    best peter parke tobey🤓
    best spidy andrew🕷
    2 ma wenna inna kena tom🕷🤓

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      🙏❤❤❤

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT 2 ปีที่แล้ว +2

    Andrew Garfield and Emma Stone 😍😍😍

  • @nipunadahanayake4894
    @nipunadahanayake4894 2 ปีที่แล้ว +5

    Andrew Garfield ❤️

  • @ravindubandara5219
    @ravindubandara5219 2 ปีที่แล้ว +4

    අම්මෝ කාලෙකින් 😹❤️

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      ❤❤❤🙏

  • @Luffyff5516
    @Luffyff5516 2 ปีที่แล้ว +15

    ටොම් හොලන්ඩ් තමයි සුපිරිම

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      👌🙏❤

  • @vivishkashanuja1952
    @vivishkashanuja1952 2 ปีที่แล้ว +12

    #1 Tom Holland
    #2 Tobey maguire
    #3 Andrew Garfield

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      🙏🙏❤

  • @user-ue3rz
    @user-ue3rz 10 หลายเดือนก่อน +2

    ටොම් හොලන්ඩ් 😍😍😍 favorite

  • @udikalakshan9582
    @udikalakshan9582 2 ปีที่แล้ว +1

    Continue again Hype Zone❤️💪

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      🙏❤

  • @prabhathpgamage7059
    @prabhathpgamage7059 2 ปีที่แล้ว +1

    Tom ❤❤is the best ever

  • @hewadewageashan9592
    @hewadewageashan9592 2 ปีที่แล้ว +3

    Everyone is unique in their movies

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      ❤🙏

  • @dulaksithsandila1754
    @dulaksithsandila1754 2 ปีที่แล้ว +2

    Tom තමා ඉතින් ❤️❤️👍👍

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว

    Wow wow hype zone is back 💪💪💪

  • @thimethsathmika5876
    @thimethsathmika5876 2 ปีที่แล้ว +2

    😍 Murdock ❤️

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      බ්‍රෝ 🙂❤

  • @A_l_Nilupul
    @A_l_Nilupul 2 ปีที่แล้ว

    Stay safe, stay hype 💪😎
    Gammk thm.. 💯💯💯💯💯

  • @anjanaudayantha1549
    @anjanaudayantha1549 2 ปีที่แล้ว

    Niyamai bro supiriytma explain karala thiyenwa issarahata thawa me vage movie reviews balaporottu wenawa ❤️

  • @chamishanz3714
    @chamishanz3714 2 ปีที่แล้ว +1

    අයියේ මට කොහෙන්ද comics books online ගන්න පුළුවන්.. ඉස්සෙල්ලම කියවන්න ඕන ස්පයිඩර්මෑන් කොමික් බුක් එක මොකක්ද?

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      Get Comics ..රීඩින්ග් ඕඩර් එකක් දෙන්නම් Fb page එකට මැසේජ් එකක් දාන්න මලයා..🙏❤

  • @oshadhahettiarachchi3405
    @oshadhahettiarachchi3405 2 ปีที่แล้ว

    supiriyak thama hamadamath wage......😘❤💪

  • @DimuthuPerera-po6pr
    @DimuthuPerera-po6pr ปีที่แล้ว

    ස්පයිඩර් මෑන් ටොම් හොල්ඩන්🤟🍇🍊🍍🍐🍓🥥🥔🍈🍋🍎🍑🥝🥑🥕🥒🍉🍌🍏🍒🍅🍆🌽🥦

  • @h.s_industries
    @h.s_industries 2 ปีที่แล้ว +1

    9:37
    Marvel's Jessica Jones Season 2 එකේදි, Jessicaත් ඕක එයාගෙ අම්මට කියනවා...
    *"If you say 'with great power comes great responsibility,' I swear I'll throw up on you,"*
    ඒක Jessica දන්නේ කොහොමද...??? එයා ඒ වෙනකොටත් Spidermanව අඳුරනවා ද...??? නැත්නම්, ඒ නිකමට කටට ආවට කියපු එකක්ද...?

  • @Novasick
    @Novasick 2 ปีที่แล้ว +3

    1 tom
    2 tobey
    3 andrew

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      🙏❤❤

  • @ayeshusantha9427
    @ayeshusantha9427 2 ปีที่แล้ว +8

    Tobey Maguire best 👈

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว

    Nive video bros keep it up hype is back God Bless all ❤🤘

  • @shashimalisanka6682
    @shashimalisanka6682 2 ปีที่แล้ว +1

    Spider man ගෙ අනන්‍යතාවය හැමෝටම අමතක වුනා ද...එහෙම උනා නම් පීටර් ආපහු avengers එක්කල එකතු වෙන්නෙ කොහොමද

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      ❤ Spiderman Peter Parker කියලා අමතක වුනාට වෙන විදියකින් කනෙක්ට් වේව් ඇවෙන්ජර්ස්ලාට...trackers වලින් වගේ..shield එකේ කෝල්ස් වලින්

  • @pramothchirantha1893
    @pramothchirantha1893 2 ปีที่แล้ว +2

    Andrew✌️
    ඒක තමයි ඒනන් lizard ගෙ මූනෙ කෘතීම ගතියක් තියෙන්නෙ

  • @sandungunathilake
    @sandungunathilake 2 ปีที่แล้ว

    Notification එක ආපු ගමන්ම

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      Thanks bro..❤

  • @milesmorales6299
    @milesmorales6299 2 ปีที่แล้ว +2

    tom holland😍🥰

  • @Laiya
    @Laiya 2 ปีที่แล้ว +2

    ස්පයිඩර් මෑන්ව හැමෝටම අමතක උනාට ආපහු ටීම් එකට සෙට් වෙන්න චාන්ස් එකක් තියනවා 😌⁣ ස්ට්‍රේන්ජ් කරන මන්තරෙන් පෘතුවියේ මිනිස්සුන්ට විතරයි පීටර්ව අමතක වෙන්නෙ 😉 ෆිල්ම් එකේ මුලදි කියනවා ෆියුරි පෘතුවියෙන් එලියෙ ඉන්නෙ කියලා. තව කැප්ටන් මාර්වල්, ගාඩියන්ස් ඔෆ් ගැලැක්සි සෙට් එක, තෝර් ඒ වෙලාවෙ ඉන්නෙත් පෘතුවියෙන් එලියෙ 😈 ඒ සෙට් එකට පීටර්ව මතකයි නේද 🙂✌️❤️

  • @mralphastreaming5169
    @mralphastreaming5169 2 ปีที่แล้ว +1

    MOM eka ganath ikmanin video ekak one 🥰

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      දෙන්නම්

  • @chamidumalithya4250
    @chamidumalithya4250 2 ปีที่แล้ว +1

    තුන් දෙනාම සගෝ ඒත් ❤️🤟

  • @kaynrefire
    @kaynrefire 2 ปีที่แล้ว +1

    My favourite spider man is Andrew Garfield 💙

  • @sahanvimukthi4501
    @sahanvimukthi4501 2 ปีที่แล้ว +1

    Tobey❤

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว +1

      🙂❤❤

  • @ONEClicklife2
    @ONEClicklife2 2 ปีที่แล้ว +3

    මන් කිව්වනෙ මොන video එක දැම්මත් බලනවා කියනලට්❤️👍😎

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      ආදරෙයි බ්‍රෝ..🙂❤

  • @tzorz_009
    @tzorz_009 ปีที่แล้ว +1

    Tom Holand 🖤❤️🖤❤️

  • @LTDcinematic
    @LTDcinematic 2 ปีที่แล้ว

    Legend spiderman nm toby,but all time fav andrew

  • @Jake616-69
    @Jake616-69 2 ปีที่แล้ว +7

    වටිනව මචං❤

  • @thimira1521
    @thimira1521 2 ปีที่แล้ว +1

    මයිල්ස්ගෙ spider man නම් ගැම්මක් වෙයි..DR Stranger trailer brack down එකක් ඕනෙ😍😍

  • @alone_lover_status
    @alone_lover_status 2 ปีที่แล้ว +1

    Tom holand ❤

  • @thusharadinesh2693
    @thusharadinesh2693 2 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @shashikakahatadeniya87
    @shashikakahatadeniya87 2 ปีที่แล้ว +2

    Tom තමා😎👨

  • @darshanaranhaluge2230
    @darshanaranhaluge2230 2 ปีที่แล้ว +1

    Andrew Garfield best comic accurate Spiderman 🔥🔥

  • @koggala404
    @koggala404 2 ปีที่แล้ว +1

    2nd like

    • @HypeZone
      @HypeZone  2 ปีที่แล้ว

      Means a lot.❤

    • @koggala404
      @koggala404 2 ปีที่แล้ว

      😁🥰

  • @akilananayakkara591
    @akilananayakkara591 2 ปีที่แล้ว +1

    Tobey❤️🔥

  • @knentertainmentandcreation519
    @knentertainmentandcreation519 2 ปีที่แล้ว +1

    Jurrasic world dominion trailer breakdown ekk one

  • @chamindatennakoonhero7934
    @chamindatennakoonhero7934 2 ปีที่แล้ว

    1-andrew
    2-tom
    3-tobbey
    Me set eka thma💓

  • @anushkakumara2999
    @anushkakumara2999 2 ปีที่แล้ว

    Nwh blnn klin idnma Tom ge spidey thm fav 😌❤

  • @spidermanmilesmorales198
    @spidermanmilesmorales198 2 ปีที่แล้ว

    I love 3 spider men's 😘

  • @minushabalasuriya906
    @minushabalasuriya906 2 ปีที่แล้ว

    Doctor Strange Multiverse madness gana video ekak aniwa oona ☺️😍✌️ ayye

  • @ultimater10
    @ultimater10 2 ปีที่แล้ว

    Tobey තමා😍

  • @SLMarvelZone
    @SLMarvelZone 2 ปีที่แล้ว

    සුපිරි

  • @bakpathmakumara9389
    @bakpathmakumara9389 ปีที่แล้ว +1

    Tobey maguire's spiderman

  • @accountunlock7848
    @accountunlock7848 14 วันที่ผ่านมา

    Toby ❤

  • @themikaparindhagalpihilla716
    @themikaparindhagalpihilla716 2 ปีที่แล้ว

    Amazing spider man

  • @ajanthamalkanthi5013
    @ajanthamalkanthi5013 2 ปีที่แล้ว

    pattai bro

  • @SadaminiUdarika
    @SadaminiUdarika หลายเดือนก่อน

    Tom තමා හැමදාම මගෙ වීරයා