එංගලන්නෙ මහ බැංකුව කඩන්ඩද කියලා ඇහුවා. ජනපතිගේ කතාවට අද කතා ගොඩයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • එංගලන්නෙ මහ බැංකුව කඩන්ඩද කියලා ඇහුවා. ජනපතිගේ කතාවට අද කතා ගොඩයි.
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 129

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 วันที่ผ่านมา +3

    ණය ගැනීම එකම සංවර්ධන මාවත ලෙස දකින මොලේ උඩ වාඩි වෙන මැති ඇමති වරැ
    හොරැ කන්ඩායම පලවා හරිමුු
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @priyanammuni3546
    @priyanammuni3546 3 วันที่ผ่านมา +15

    අද තමයි තේරැනේ සමහර මිනිස්සු රනිල්ට කැමති. එන්ගලන්තෙ බැංකුවට වැඩේ දීලා අපේ රට ගොඩ දාන්න හදන්නේ. ජය වේවා රනිල් මාතියට....😂😂😂😂😂

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา +15

    වෙහෙර ගිල්ල
    එකාට........පිළිමේ
    අග්ගළාවක් අඩා.😮

  • @indikadangalla227
    @indikadangalla227 3 วันที่ผ่านมา +10

    රනිල් වික්‍රමසිංහ රට ගොඩ දාන්නේ නෑ කවදාවත්.

    • @mohameduwais6291
      @mohameduwais6291 3 วันที่ผ่านมา

      @Indikdongallaඔබටයි මටයි ඇතුළු රටේ බුද්ධිමත් බහුතර ජනතාවට බටලන්දෙ අළුගෝසු රනිලගෙන අත්දැකීමෙන් ලබාගත් ඇත්ත සත්‍ය යථාර්ථය නොපිළිගන්නා අවස්ථාවාදි ආත්මාර්ථකාමී දුෂ්ට දූෂිත නපුරු මනුෂ්‍යත්වයටම පටහැනි වහළුන්ට තවම අවබෝධ කරගන්න උත්සහ නොකර රටේ අහිංසක ජනතාව අන්දවා රවටා මුළා කරන්න දරණ උත්සාහය ව්‍යර්ථ කරන්න අවදියෙන් සිටිය යුතුමයි නැතිනම් කැළණි නයාසේම මොකක් හෝ බොරු පච බේගල් මනඃකල්පිත කථා මවන්න උත්සාහය සඳහා ඉඩකඩ වැඩි නිසා රටගෙන ආදරයක් භක්තියක් ඇති දේශප්‍රේමීන් කාලානුරූපව කල්පනාකාරීව බුද්ධිමත්ව නිතරම අවදියෙන් විමසිල්ලෙන් සිටිය යුතුමයි

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 3 วันที่ผ่านมา +12

    එංගලන්තේ බැංකුව කඩන්න අපිට පුළුවන් අපේ මහබෝස් ඒකට දක්ෂයා එහෙම කළොත් අපේ ගොඩෙන්ගොඩ ඌටම ඡන්දෙ දීල අපි මහ බැංකුව කඩවමු 😮😮😮😮

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 3 วันที่ผ่านมา +4

    එංගලන්තේ නෙවෙයි යාලුවා මහෙන්දරන් ඉන්නේ සිංගපූරුවේනේ, ඒ නිසා සිංගප්පූරුවේ බැංකුවත් කඩාගෙනම දෙන්නම එකතුවෙලා එංගලන්තේ බැංකුව කැඩුවනම් ලොකු ගානක් හොයා ගන්න පුලුවන්.... නියමයිනේ... ❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา +11

    නාකි සොම්බියා
    වැල් පාළමේ කූරියා
    ගහපිය...............මුං
    පක්ෂේ බේරන්නයි
    කතාව........රටට හෙණ
    ගැහිය...........අඩා.

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 3 วันที่ผ่านมา +11

    ලොකුගේ කියන බූරුවත් ඉන්නවා නේද මම හිතුව මැරිල කියල තොපි පන්නනව ඉක්මනින්ම

  • @Rmd289
    @Rmd289 3 วันที่ผ่านมา +9

    😂😂😂😂😂
    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 3 วันที่ผ่านมา +12

    ගමේ මිනිසුන් ඔයාට චන්දය නොදෙනු ලැබේ අරුන්දික එංගලන්තයේ බැංකුව කඩන්න යමු

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 3 วันที่ผ่านมา +10

    කොහොමත් බැංකු හොරනේ

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 3 วันที่ผ่านมา +12

    ලොකුගේ තෝ ඉන්න ඕ න මහලු මඩමේ පරයො තව masa තුනයි තොපි ඔකෝම හිරේ පරයො.

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 3 วันที่ผ่านมา +3

    අද විතරද හිස් බව ..හැමදාම ඕකම තමයි .ඒක තමයි මිනිස්සු කියන්නෙ ...🇱🇰🇱🇰🇱🇰

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 3 วันที่ผ่านมา +3

    පර්මෙන්ට් එක රැස් වෙන එකදවසකට ලක්ශ 100ක් වෙනවලු දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි

  • @mohameduwais6291
    @mohameduwais6291 3 วันที่ผ่านมา +5

    එංගලන්ත බැංකු කැඩීමට අවසර ඉල්ලපු බටලන්දෙ අළුගෝසු රනිලගේ කථාව හැන්සාඩ් ගතවි ජාත්‍යන්තරයටම ප්‍රසිද්ධවුණු අතර ශ්‍රී ලංකාවේ මහබැංකුව මහදවාලේ බිඳ මංකොල්ල
    කාපු අත්දැකීම් ඇති අමන දේශද්‍රෝහී ජනතාද්‍රෝහි සක්කිලියෙක් සෝම්බි රනිල

  • @rasikakularathna2038
    @rasikakularathna2038 3 วันที่ผ่านมา +5

    ඔය වල් පරය පාර්ලිමේන්තු එන්නෙම ජෝක් කරන්න. අමු තිරිසනා 🤮🤮🤮

  • @chanakalp
    @chanakalp 3 วันที่ผ่านมา +4

    රටේ මිනිස්සු එකතුවෙලා රට බංකලොත් කලා වගේ තමයි මුං ගේ දැන් කතාව.

  • @mohameduwais6291
    @mohameduwais6291 3 วันที่ผ่านมา +4

    රටේ පාළකයන් ඇතුළු දේශපාළුවන් අවුරුදු 76ක්ම රටේ මහජනතාවගේ ධනය විනාශ කළාසේම බටලන්දෙ අළුගෝසු රනිල අනුප්‍රාප්තික ජනපතියාවුණු දවසේ සිට හොර තක්කඩි මිනිමරු බදුහොරුන්ව රැකගනිමින් රටේ අහිංසක ජනතාවට බදුපිට බදු ගසමින් ජීවත්වන්නම ඉතාමත් අපහසු තත්වයක සිටියදී පවා අනවශ්‍යලෙස අන්අයගෙන් ඇසිම්බැලීමෙන් තොරව රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් අපරාදේ නාස්ති කිරීමකි

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 3 วันที่ผ่านมา +3

    මුල් පුටුවට ආවෙ බුද්ධිමත් ජනතා ඡන්දෙන්නෙවෙයිනෙ...ටයි කෝට් මහත්තයා ඒක පෙන්නල යන්න එන්න ඇති.

  • @thudithasooriarachchi
    @thudithasooriarachchi 3 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා
    ජාතික ජන බලවේගයට ජයවේවා

  • @ureshjayarathna631
    @ureshjayarathna631 3 วันที่ผ่านมา +4

    මෙය වෙනස් කල යුතුයි... ජනාධිපති විහිළුවක්.. ලංකාවේ අපිවත් හැල්ලු කරනවා.

  • @lperera982
    @lperera982 3 วันที่ผ่านมา +4

    රනිල්ට හොඳට පුරුදුයි මහා බැංකු කඩලා ඒකත් කරයි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 3 วันที่ผ่านมา +3

    ටයිටැනික් නැව වරායට ගෙනාවලු.
    එහෙනම් තවත් තෙපර බ බා ඉන්නෙ නැතුව බැහැලා යන දිහාවක ..ලයන්.

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 3 วันที่ผ่านมา +5

    අනේ ලොන්ත ලොකුගේ

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 3 วันที่ผ่านมา +2

    අද තමා හිස් වචන හරියටම තේරුණේ !

  • @neshishanaya9263
    @neshishanaya9263 3 วันที่ผ่านมา +2

    පව් 😢 අහිංසක දරුවන්ට බේත් ටික නෑති කරපු පාලකයන් අද විහිලු කාරයො වෙලා. පාර්ලිමේන්තු රැස්විම තවත් කාබාසිනිය කිරීම්😢😮

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 3 วันที่ผ่านมา +2

    රනිලට බැංකු පේන්න බෑ. එන්ගලන්තෙට වහාම බැංකු ටික පරිස්සම් කර ගන්න කියන්න ඕනේ

  • @UawPerera
    @UawPerera 3 วันที่ผ่านมา +4

    එංගලන්ත බැංකු බීදි න්න ද

  • @sirwardanawic4491
    @sirwardanawic4491 3 วันที่ผ่านมา +2

    උ දැන් මරු කයවනවා

  • @rubindharmasena2865
    @rubindharmasena2865 3 วันที่ผ่านมา +2

    ඇයි ඉතින් තමන්ගෙ මහබැංකුව කඩපු එකාට එංගලනතෙ බැංකුව කඩන එක මහ ලොකු වැඩක්යැ

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 3 วันที่ผ่านมา +2

    ඒකත් බැරි නෑ.මුන්ට බැංකු පෙන්නන්න බෑ.

  • @user-wc4cd3hn4w
    @user-wc4cd3hn4w 3 วันที่ผ่านมา +2

    ජනාධිපති ඇහුවා මම එන්සල්වත්තේ කරන්නද කියල යකෝ මූට හිතෙන දේවල්.
    එතුමා ඒකත් කරයි එන්ගලන්තයෙ රජයට ගේම
    පරිසම්කරගන්න ඔබේ ඛැන්කුව

  • @nishanthanamal8671
    @nishanthanamal8671 3 วันที่ผ่านมา +5

    ගෙවිදු කියන්නේ ලොන්තයෙක්

  • @FariqueAzeez701
    @FariqueAzeez701 3 วันที่ผ่านมา +2

    පොහොට්ටුවේ හොරිකඩයන්ට දැන් නාකි රනිල් තමයි මිණිහා.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 3 วันที่ผ่านมา +2

    ඌ බැංකු හොරා කියලා නොකියා කිව්වා .
    පල් හොරෙක්.
    හැම මගඩියකටම - වීසා, ගෑස්, තෙල්, බෙහෙත් මේ සියල්ලටම !

  • @sunildahanayake3916
    @sunildahanayake3916 3 วันที่ผ่านมา +2

    We will send home democratically.

  • @DjfKfjf
    @DjfKfjf 3 วันที่ผ่านมา +4

    Ranila puluwan nam eakath karanawa

  • @sarathperera-ti2ml
    @sarathperera-ti2ml 3 วันที่ผ่านมา +2

    ලොකු ගේ දන්න බම්බුව මු තමයි තෙල් පොලිම් හැදුවේ..

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา +3

    ඔට්ටුයි...........බෑ.....!
    ඕකා........වෙව්ළනවා😮

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 3 วันที่ผ่านมา +2

    අමිිමප රනිල් බොසා පලපුරැදු බැන්කු කඩන පොරක් විදියට කරනවනමිි රට ගොඩයන්නම එන්ගලන්තෙ මහබැන්කුව කඩකො අපි ගොඩ ,හොරා උනත් සරදියෙල්ගෙ පාටිි එක වටිනව දැන් කරනවට වඩා

  • @mohameduwais6291
    @mohameduwais6291 3 วันที่ผ่านมา +2

    එහෙනම් ඔයාලා ශ්‍රී ලංකා මහබැංකුව මහදවාලේ මංකොල්ල කන්න අවසර දුන්නද!

  • @lgliyangilg1140
    @lgliyangilg1140 3 วันที่ผ่านมา +2

    තව ටික දවසයි නේ ඔහොම යන්.

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 3 วันที่ผ่านมา +1

    ලංකාවෙ මහ බැංකුව කඩපු එකාට එංගලන්තෙ මහ බැංකුව කඩන එකත් මහ ලොකු දෙයක් නෙවෙයි (වෙහෙර ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්ද කියල ඇහුවලු)

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 3 วันที่ผ่านมา +1

    ලංකාවේ මහ බැංකුව
    කරනව වගේ ලේසි නෑ
    එංගලන්තෙ බැංකු කඩන්ට.

  • @user-cq8iv7lq1r
    @user-cq8iv7lq1r 3 วันที่ผ่านมา +2

    කවදද යකෝ ඔය බයිස්කෝප් මඩුවෙ වැදගත් දෙයක් කලේ කෝටි ගනන් ගිලගිල.....

  • @ravdon4776
    @ravdon4776 3 วันที่ผ่านมา +2

    ගාමිනී ලොකුගේ කියන්නෙ ලොකුම සමලිංගිකය කියන එක

  • @a.r5510
    @a.r5510 3 วันที่ผ่านมา +1

    අපේ රටේ මහාබැංකුව කඩපු කෙනාගැන කවර කතා ද ?

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 3 วันที่ผ่านมา +3

    බැ0කු කඩ කඩ හිට්පන්... පින්පියා 😂😂😂

  • @MahindaWelikanna
    @MahindaWelikanna 3 วันที่ผ่านมา +2

    දෙපිට.කාටිටුවො.මුන් කලුසල්ලි හොරැ.😊😅😮😢😂

  • @nissankamayadunna532
    @nissankamayadunna532 3 วันที่ผ่านมา +1

    රනිල් වික්‍රමසිංහට තියෙන්නේ උද්දච්ච නාකි ඒකාධිපති වියරුව

  • @arunaprasad3030
    @arunaprasad3030 3 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @MahindaWelikanna
    @MahindaWelikanna 3 วันที่ผ่านมา +2

    කට.නිසා කැැරියා.ඇලට වැටෙයි .😢😮😅😊😂😊😅😮😢😂

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 3 วันที่ผ่านมา +2

    හොරු

  • @jagathmarapana387
    @jagathmarapana387 3 วันที่ผ่านมา

    අදනෙමෙයිදැන්අවුරැදු හතලිස්ානක් තිස්සෙකියපුකතාත්වැඩක්නැදැන්මොන්ගල්වෙලායන්නකාලෙහරිඑකයි

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 2 วันที่ผ่านมา +1

    OYA PAKAYA DAN MARU KIYAWANNE. PONNAYA. MUN OKKOMA KULLA KUCHEETHA KARANAWA MEPARA. ARAGALAYATA JAYAWEWA. ❤❤🙏🙏💪👍👍

  • @voiceoftruth7919
    @voiceoftruth7919 3 วันที่ผ่านมา +2

    Ranil ta banku kadala purudi ne

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 วันที่ผ่านมา +1

    Api hamadama Ranil ge jathiya amathanawa.

  • @kumarasamira42
    @kumarasamira42 3 วันที่ผ่านมา

    හුනු වටෙ රනිල්

  • @Aravindawijebahu
    @Aravindawijebahu 3 วันที่ผ่านมา +1

    උබලා එංගලන්තයේ මහ බැංකුව කඩනවට අකමැති උනාට ලංකාවේ මහබැංකුව නම් රනිල් එක්ක හවුලේ කැඩුවා නේද පහරයනී.

  • @guwani01
    @guwani01 3 วันที่ผ่านมา

    රනිල් I.G.P.
    International Gon Part

  • @tnt7375
    @tnt7375 3 วันที่ผ่านมา +1

    Ranil mahaththayaa thamayi apita thiyena ekama wisanduma. Eka gena wiwaadayak nehe. DEkkaa neda ethumagey plan eka - England bankuwa kadanna. Banku kedeema pilibanda palapuruddak thiyana wena kisima kenek innawada Lankawe? Aney mahaththayo, oba thumaata budu bawa athweyi, England, Germany, America ho kohey hari bankuwak kadalaa apey rata goda daalaa denna. Jayawewa, apey Janaadipathi banku horaata!

  • @sl8379
    @sl8379 3 วันที่ผ่านมา +1

    ☎️❤️

  • @damakikw3102
    @damakikw3102 2 วันที่ผ่านมา

    ඕකා ලංකාවෙ බැංකුව කැඩුව වගේ ඵංගලන්තෙ බැංකුව කඩන්න ලෑස්තියි වගේ

  • @ajanthakumari119
    @ajanthakumari119 2 วันที่ผ่านมา

    රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතීම යනු හුණුවටයේ කතාව කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමයි.😂😂😬😬

  • @user-uu2mb7pl1j
    @user-uu2mb7pl1j 2 วันที่ผ่านมา

    අපේ මහ බැංකුව කඩපු එකේ රහ වැටිලා. ඒකයි මේ. ර්නිල් ශුවර් නෑ හොදේ. එංගලන්තෙටත් ශොට් එක දෙයිද දන්නෑ.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 วันที่ผ่านมา

    අඩා........කඩාපිය ....😮
    ඕකා.....හිරේ
    ගියදෙං.........!😮

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 3 วันที่ผ่านมา

    තොපි ඔක්කොම එකයි රටට කෙලල දැන් මල විකාරෙන් කියවනවා යන්නත් ඔන්න මෙන්න එන්න කාලෙ පිනක් දහමක් කරගනිල්ලා.
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා

  • @sl8379
    @sl8379 3 วันที่ผ่านมา +1

    Ranil entertain pohottuwa. Thats all.

  • @rupapushpa9228
    @rupapushpa9228 3 วันที่ผ่านมา +1

    He is dementia you all don't know

  • @smgsethunga3068
    @smgsethunga3068 3 วันที่ผ่านมา

    Npp Only...❤️💜️👌❤️💜️👌❤️💜️👌💜️❤️

  • @suniltissera3382
    @suniltissera3382 3 วันที่ผ่านมา

    අලි බබා හා හොරැහතලිය .

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 3 วันที่ผ่านมา +1

    94 idala obla dollar kiyaka ayojana genawada bola.

  • @rupapushpa9228
    @rupapushpa9228 3 วันที่ผ่านมา

    Country go forward or reverse

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 3 วันที่ผ่านมา

    නාකි සොම්බියා

  • @voiceoftruth7919
    @voiceoftruth7919 3 วันที่ผ่านมา +1

    Ranil ta pissu

  • @anuracaldera4523
    @anuracaldera4523 3 วันที่ผ่านมา

    Mehe kala wage kalanam harine .Foot note thiannath kawuruth ena ekak na. Mokada basaawa wenasne !

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 3 วันที่ผ่านมา

    පිස්සු පොනිලගේ පිස්සු කතා හොරුන්ට හොදයි රටේ තත්වය හොඩ්ජ්‍යි මෙ තිරිසනා කියනවා

  • @MilrujPereira
    @MilrujPereira 3 วันที่ผ่านมา

    Silly answers, do not believe these political caders

  • @user-mx3jj7xv7m
    @user-mx3jj7xv7m 3 วันที่ผ่านมา

    England bank eka keduwath apita wedak wenne nha 134 denatanm hondak wei a nsa ane a wede nm kranna epa plz...

  • @user-xz6rb2we4j
    @user-xz6rb2we4j 3 วันที่ผ่านมา

    Eka parlimenthu warayak sadaha 100lak. kohomada eka...

  • @raydimel5918
    @raydimel5918 2 วันที่ผ่านมา

    අනේ මිනිසුනේ වසර 75ක් තිස්සේ රට කෑව, හොරුන්ගෙත් හොරු කම්බාහොරුන්ට චන්දේ දීලා කරගත් දේ මදිද? කම්බාහොරුන් ලොකු ලෝක වාර්තාවක් තිබ්බා ලංකාව ලෝකයේ දුප්පත්ම රට කරලා මදිද? කවුද ඔගොලන්ට ඉස්කෝලේ යන්න එපා කිව්වේ අපිද? ඇයි ඔච්චර මෝඩ? කොහෙවත්ම මොළයක් නැද්ද? දුක් වින්දා මදිද? ඔගොල සදහටම අන්ධ බිහිරි ගොළු ද? නැත්නම් උග්ර මානසික රෝගීන් ද? ඔගලන්ට බයිසිකලයක්වත් නැහැනේද? කම්බාහොරුන්ට හැමදෙම තියෙනවා නේද? උන් කරපු රස්සාව මොකක්ද? හොරකමයි, මීනි මාරපු එක විතරයි නේද? ඒනිසා මෙදා සැරෙවත් උගත්, ගෞරවනීය, කැපවූ, අව්‍යාජ, ස්වේච්ඡා ජනතා සන්ධානය මාලිමාවට ඡන්දය දිලා බලන්න. ඔබ සැමට ජයෙන් ජය වේවා ! ඔබ යන එන සෑම තැනම කොළ නිල් දම් පාට නූගතුන් දැනුවත් කරන්න

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 3 วันที่ผ่านมา

    Ohoma natapalla thawa poya thunaie

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 3 วันที่ผ่านมา +1

    Thopine yako rata keawe.topita den edata vediya hodai

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 3 วันที่ผ่านมา

    Umbata eakath bohoma lehesiyen kadanna puluwan.Eatharam lejjawak nethi kapati kairatika minimaru thugek.

  • @gimhandilhara3543
    @gimhandilhara3543 3 วันที่ผ่านมา

    Raniya api okkomtama horen gihilla england bank eka kadaida danne na mokada ewa porata huru dewal, oka nikan his minihek witharai boru kaiyek witharai,

  • @Tilak123
    @Tilak123 3 วันที่ผ่านมา

    Lankawe maha bankuwa kadapu parayata engalanthe eka kadana ekath beri nehuwa athi

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 2 วันที่ผ่านมา

    Rangegei Ranilgei වෙනසක් na.dennama modayo😅😅😅

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 3 วันที่ผ่านมา

    Mu katinda pukenda bola owa kiyanne,issara ovala hodama nayakaya kiuwe Mahindata neda?

  • @MahindaWelikanna
    @MahindaWelikanna 3 วันที่ผ่านมา

    ගාමිණී ලොක්කා.පටිට තක්කඩි හොරෙක්.මැර.දේශපාලන ඉවරයි .හු.හු
    හු හු හු හු හු හු 😊😮😢😂😅

  • @raydimel5918
    @raydimel5918 2 วันที่ผ่านมา

    Booru අම්ඹරුවෝ! තව කැවා මදි, සජිත් දිනුවා කියන්නෙ .රනිල් රාජපක්ෂලා.දිනුවා වගෙ තමයි
    තව අවුරුදු 75ක් අපිට දියව්. අම්ඹරුවෝ! තව කැවා මදි, එකම විසිදුම ජාතික ජන බලවෙිගය පමණයි අපේ ඡන්දය ජාතික ජන බලවේගයටයි

  • @santhanamal5204
    @santhanamal5204 2 วันที่ผ่านมา

    Lokagalata kodak na u kath kala adomargayam

  • @premkumer7621
    @premkumer7621 3 วันที่ผ่านมา +1

    තොපි ඔක්කොම හොරැ

  • @santhanamal5204
    @santhanamal5204 2 วันที่ผ่านมา

    Ranilata bank kadana puluwamda puluwa u hoea kohomth ugapasa yana hal kali thwama marata inawa kalakamni gu kappiyw ita qada hoda

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws 3 วันที่ผ่านมา

    Hari hari chande thiyannako

  • @PKLIWAN
    @PKLIWAN 3 วันที่ผ่านมา

    Kauda Mey URA??? KANNE ASUCHIDA MEYA???

  • @NalakaChamendraP.A
    @NalakaChamendraP.A 3 วันที่ผ่านมา

    Gawa rala 🐂🐄🐂🐄
    Sathutin visira giyoya 😮

  • @santhanamal5204
    @santhanamal5204 2 วันที่ผ่านมา

    Gadara imna imna ona un hira imna onum malimawam yawanawa ubala

  • @user-ef4zm3pz6o
    @user-ef4zm3pz6o 3 วันที่ผ่านมา

    Copral thota chande dun unta henamay

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 3 วันที่ผ่านมา

    Piliyadala musalya oluwa bala gathanam hodyi jamawewamalimawata

  • @user-km8gw6lq4c
    @user-km8gw6lq4c 3 วันที่ผ่านมา

    GAMINILOKUGE.NAKI.PAKAYA.THOTA.NIWAN.SUWA