How To Fill Korean Bond And Agreement Form | කොරියන් ඇපබැඳුම්කරය හා ඇග්‍රිමන්ට් එක සාර්ථකව පුරවමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @SandipaGayashan-ru7hq
    @SandipaGayashan-ru7hq 6 หลายเดือนก่อน +1

    නියමයි 😍😍😍

  • @shenmicheal9403
    @shenmicheal9403 6 หลายเดือนก่อน +1

    Thank yoy malli❤

  • @miusic__miusic
    @miusic__miusic หลายเดือนก่อน +2

    රජයේ වැඩ කරන කෙනෙක්ට probation period thiyeddi agreement ekak awahama bond sign karanda barida sir

    • @Kavinduksr
      @Kavinduksr  หลายเดือนก่อน +1

      ස්තීර සේවකයින්ට පමනයි

  • @akilairan7567
    @akilairan7567 6 หลายเดือนก่อน +1

    Good Job ❤️👍.

  • @ajihenawala4219
    @ajihenawala4219 3 หลายเดือนก่อน

    Thank you aiye godak watinawa ❤️❤️

  • @gayanchamara3865
    @gayanchamara3865 5 หลายเดือนก่อน +1

    Thanks bro

  • @asiribasnayaka5982
    @asiribasnayaka5982 6 หลายเดือนก่อน

    Thnks aiya loku pinak oyt me karana wede ❤

  • @ChandiSandakalum
    @ChandiSandakalum 3 หลายเดือนก่อน +2

    සර් වැටුප් වාර්තාවයි සේවා සහතිකෙයි අරන් තියෙන්නෙ english වලින්..අනේ ඒක ප්‍රශ්නය්ක් වෙයිද😢

  • @samikasandaruwan5218
    @samikasandaruwan5218 3 หลายเดือนก่อน

    Aniwarenma athsan karana dawasatama wetup wartha denna onida nathnam ita passe genihim dunnata kamak nadda

    • @Kavinduksr
      @Kavinduksr  3 หลายเดือนก่อน

      අඩු ලියකියවිලි භාරදෙන්න දවස් කිහිපයක් දෙනවා

  • @ChandiSandakalum
    @ChandiSandakalum 3 หลายเดือนก่อน +1

    Sir visa form fill karana video ekak nadda..hoyaganna bane

    • @Kavinduksr
      @Kavinduksr  3 หลายเดือนก่อน

      මේකද බලන්න
      th-cam.com/video/Oy6APtpMRP0/w-d-xo.htmlsi=-ETPA0R8a5mP1w1v

    • @ChandiSandakalum
      @ChandiSandakalum 3 หลายเดือนก่อน

      @@Kavinduksr අනේ නෑ සර්.ඇග්‍රිමන්ට් ආවම දෙන වීසා ෆෝම් එක

  • @NAVODLKS
    @NAVODLKS 3 หลายเดือนก่อน +2

    අයියේ නම්බර් එකක් දෙනවද හදිස්සි පොඩි දෙයක් දැනගන්න ඕන මන් ඔයාට msnger එකෙත් msg දැම්ම

  • @tharindumadushan2339
    @tharindumadushan2339 3 หลายเดือนก่อน

    Aiye visa form eka purawana widiha saha e gana ikamanata video ekak denna

    • @Kavinduksr
      @Kavinduksr  3 หลายเดือนก่อน

      මම දාලා තියෙනවා බලන්න ලිසිටි එකේ පහලට ගිහිල්ලා

    • @tharindumadushan2339
      @tharindumadushan2339 3 หลายเดือนก่อน

      @@Kavinduksr mama baluwa hoygnna nhne aiye ane link eka danna

  • @pubudugalappaththi4262
    @pubudugalappaththi4262 6 หลายเดือนก่อน +1

    Bond ek athsan karanna monawada aran yanna ona aiye..aiyage parana vidio baluwa.me dawas walath ewada geniyanna ona

    • @Kavinduksr
      @Kavinduksr  6 หลายเดือนก่อน

      th-cam.com/video/cdbHblX29E4/w-d-xo.htmlsi=NgC5iPSdy460jLY6 මේක බලන්න

    • @pubudugalappaththi4262
      @pubudugalappaththi4262 6 หลายเดือนก่อน

      Thanks aiye....

  • @LifeStyleWithKaliya
    @LifeStyleWithKaliya 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Kavinduksr
      @Kavinduksr  6 หลายเดือนก่อน

      ❤️

  • @SahanEkanayake-gv1js
    @SahanEkanayake-gv1js 6 หลายเดือนก่อน

    Ayye rajya sewakyath pawle knek unta aulk ndd

    • @Kavinduksr
      @Kavinduksr  6 หลายเดือนก่อน

      අව්ලක් නෑ

  • @udarichathurika9758
    @udarichathurika9758 5 หลายเดือนก่อน

    Godak stuti malliya me video ekata. Mata podi gataluwak tiyenawa danaganna BOC eke loan eka gaddi sewa sahatike Lanka bankuwa uniun pedesa kiyala address karala ganna kiyala video ekak tibba. Bond ekata sewa sahatike slbfe ka battaramulla kiyala address karala ganna kiyala kiyanawa me dewedihatama address karala sewa sahatika 2k wena wenama ganna onida kohomada kiyala danaganna oni.
    Thawa deyak danaganna oni job agreement sing karaddi 66278/- mudala geuwot da BOC eke loan eka ganna bari da? Kiyala
    BOC eke loan eka ganna sing karanna yana dennage sewa sahatika 2kamada bond ekedi denne?

    • @Kavinduksr
      @Kavinduksr  5 หลายเดือนก่อน

      Boc ලෝන් එක ගැන හරියටම දන්නෙනෑ

  • @ThilinaDilshan-l2n
    @ThilinaDilshan-l2n 6 หลายเดือนก่อน +1

    පඩි වාර්තාව සේවා සහතිකේ විදෙස සේවා එකට එඩ්රස් කරන්නෙ නැතුව අරන් තියන්නේ ඖලක් වෙයිද

    • @Kavinduksr
      @Kavinduksr  6 หลายเดือนก่อน +1

      අව්ලක් වෙයි.ඒ කට්ටිය ඒක බලනවා

  • @pasindumadushan1527
    @pasindumadushan1527 6 หลายเดือนก่อน

    Bond eka sing karanna petroleum eke staf member ekek aulk nadd aiye

    • @Kavinduksr
      @Kavinduksr  6 หลายเดือนก่อน

      සංස්තා අව්ලක් නෑ කියලා තියෙනවා

  • @oshi_malli
    @oshi_malli 3 หลายเดือนก่อน

    අයියෙ කොරියාවෙදි හදිසියේ හරි කම්පැනි එක වැහිලා වෙන කම්පැනි එකකට මාරු වෙනකොට නීතියෙන් ප්‍රශ්නයක් වෙනවද ? එහෙමත් නැත්තන් තව මොනාහරි document fil කරන්න ඔනද ?
    දන්නෙ නැති නිසා අහන්නෙ 😶

    • @Kavinduksr
      @Kavinduksr  3 หลายเดือนก่อน

      කම්පැනියේ අව්ලක් නිසා කම්පැනි මාරු කරාට අව්ලක් නෑ

  • @chamaradilshan4868
    @chamaradilshan4868 6 หลายเดือนก่อน

    😢aiyye api korean gihin ehe yam deyak wela behet ganna unot ewa rakshanayak wage ekkinda denne apita asaneepayak ehema unot api mk ehedi

    • @Kavinduksr
      @Kavinduksr  6 หลายเดือนก่อน

      රක්ශනයක් දෙනවා.මාසෙ පඩියෙන් ගානක් කපනවා

  • @pubudugalappaththi4262
    @pubudugalappaththi4262 6 หลายเดือนก่อน

    පඩි වාර්තාව මාස කීයක් ඇතුලත ගත්ත එකක්ද ඕන අයියේ..

    • @Kavinduksr
      @Kavinduksr  6 หลายเดือนก่อน +1

      ලගම මාස 3 අව්ලක් නෑ

    • @pubudugalappaththi4262
      @pubudugalappaththi4262 6 หลายเดือนก่อน

      මැයි මාසේ ගත්ත එකක් තියෙනවා...ඒක අව්ලක් නැද්ද

  • @mgsportsfullhd3817
    @mgsportsfullhd3817 3 หลายเดือนก่อน +1

    අයියේ contact number එකක් දෙන්නකෝ

    • @mgsportsfullhd3817
      @mgsportsfullhd3817 3 หลายเดือนก่อน

      අයියේ දෙන්නකෝ ලොකු ප්‍රශ්නයක් තියේ

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ChandiSandakalum
    @ChandiSandakalum 3 หลายเดือนก่อน +1

    සර් වැටුප් වාර්තාවයි සේවා සහතිකෙයි අරන් තියෙන්නෙ english වලින්..අනේ ඒක ප්‍රශ්නය්ක් වෙයිද😢

    • @Kavinduksr
      @Kavinduksr  3 หลายเดือนก่อน

      නෑ අව්ලක් නෑ