My Day Vlog ( මගේ තවත් දවසක්💁🏻‍♀️)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Instragram ...

ความคิดเห็น • 203

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +44

    අනේ අක්කේ කෙට්ටු අයට මහත් වෙන්න විදියක් කියන්නකෝ 🥺🥺 .ඔයාගේ යාලුවොවත් නැද්ද කෙට්ටුවට ඉදලා මහත් උනු.එයාලාගෙන්වත් අහලා කියන්නකෝ.ගොඩක් දුකෙන් ඉන්නෙ කෙට්ටු නිසා 😪

    • @prabork7747
      @prabork7747 ปีที่แล้ว +1

      th-cam.com/video/MQzDJvm1HJY/w-d-xo.html dr mek try krnn mt nm hri giy den mahathai mm tikk..me akkige vedio ekk nm newei..hebei oyt wegadathwei kyl demme🌼❤️

  • @hirumalisha9225
    @hirumalisha9225 ปีที่แล้ว +16

    බවුවා කෝලම් 🐶❤️ පැන්ඩො බදාගෙන ඉන්නව වගේ අක්කි බවුවො බදාගෙන ඉන්නෙ ශෝයි අනේ ❤️😍

  • @ThamaliAnjalika
    @ThamaliAnjalika ปีที่แล้ว +4

    අත් යට කලුවෙනවට, දනහිස් වලට කරන්න ඕන දේ කියලා දෙන්න කෝ ලස්සන වෙන්න කියලා දෙන්න කො😌

  • @nethminavodhya3930
    @nethminavodhya3930 ปีที่แล้ว +10

    අනේ චූටි පැටවුන්ගේ හුරතලේ 😘💞🥺 අක්කි අදත් හරිම ලස්සනයි 💞💞💞😘😘😘😘😘

  • @prarthanaaaa-l1e
    @prarthanaaaa-l1e ปีที่แล้ว +3

    අනේ මන් හරි ආසයි අක්කෙ ඔයාගෙ වීඩියෝස් බලන්න 🥺 එක්සැම් දවස් වෙලත් එකක්වත් මගඅරින්නැතුව ඔක්කොම බැලුවා 😍 අනේ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න😍😍

  • @nethmikavindya463
    @nethmikavindya463 ปีที่แล้ว +13

    අනේ බව් මැණිකල දෙන්නා දොයියන් ඉන්න විදිහ..බුදු සරණයි ....😍💖

  • @pasiduheshanmahindapala5290
    @pasiduheshanmahindapala5290 ปีที่แล้ว +6

    අදත් ශෝයී.❤️❤️බෙව්වො දෙන්නා❤️❤️.හරිම ශෝයී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mydiary8283
    @mydiary8283 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි වීඩියෝ ❤❤❤❤

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 ปีที่แล้ว +1

    ඔයා හරි ශෝයි අනේ.කිසි ලොකුකමක් නෑ.බොරු පොශ් නෑ.♥️

  • @sithudilhara3247
    @sithudilhara3247 ปีที่แล้ว +7

    අදත් ලස්සනයි අක්කි 😍 කාලෙකිම් food challenge එකක් ගේනාවේ නෑ නේද..😁

  • @sudarmasriyanandani6763
    @sudarmasriyanandani6763 ปีที่แล้ว +2

    අනේ අක්කියො ඔයගෙ බව්වො මරු නිකන් බෝල ගෙඩි තුන්ක් වගෙ💗💗💗😂😂😂😂

  • @swethakauminee9960
    @swethakauminee9960 ปีที่แล้ว +3

    බව්වොන්ට ඔයා ගොඩාක් ආදරෙයි නේද ❤️

  • @Lakshigirl1734
    @Lakshigirl1734 ปีที่แล้ว

    Ane ape gedarath pomeranian bawwek innawa.eya petaw daapu dawse ude 6 withara idan amaaruwen idiye water bag eka kedilath gdk wela gihin haws wela eka patiyek hmbuna eya hmbeddima nathi wela. Meyge doctorta kth krhma meyawa ekkn enna qwa iita passe beheth widl gedara ekkn awa eth ude wenkl hmbune na.api re thisse ehern pirith daagena eyawa atha gaga idiye.udeema aaith ekkn gihin operation kara ethakotath eka petiyek nathi wela.ekkenai ithuru une.eyth dan apith ekka innawa.Ammo eda awa feeling eknm maarama dukai. Api hariyta eduwa.anith dennath idiynm kiyala hithena waara ananthai.Bawwanta aadare karanna gaththahma eeka thanikara addict wimak. Akkage video blna hema welawema mata ape gedara mthk wenne.Gdk lassanai oyge videos.

  • @oshadijayasooriya7288
    @oshadijayasooriya7288 ปีที่แล้ว +1

    Hy hy, exam එකත් ඉවරයි දැන්නම් හැමදාම දැම්මත් බලන්වා අනේ🤭

  • @Kavee37
    @Kavee37 ปีที่แล้ว

    අක්කි මම හැමදාම අක්කිගේ වීඩියො බලනෝ එත් කමෙන්ට්ස් නම් දාන්නෙ නැතෝ ඒත් අද නම් දැම්මෝ 😘අක්කි ඔයා මාරම හුරතල් අනී ඒ වගේම ඔයා හරිම ලස්සනයි සුරන්ගනාවියක් වගේ 🥺🥰 අක්කිට සුබ අනාගතයක් වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනෝ 🥺😘🥰

  • @anushkajayathilaka
    @anushkajayathilaka ปีที่แล้ว +1

    මම හැමදාම ඔයාගේ වීඩීයෝ මග අරින්නේ නැතුව බලනවා ❤️

  • @Dilini-s5o
    @Dilini-s5o ปีที่แล้ว

    Vlog එක බැලුවා ලස්සනයි නංගි.............තුන්දෙනාගේ කොලන් ටික මාරු අනේ සතුටින් බැලුවා පරිස්සම්න් ඉන්න ආදරෙයි....තෙරුවන් සරණයි..

  • @teachingdiary4932
    @teachingdiary4932 ปีที่แล้ว +1

    ශෝක් නන්ගා ඔයාගෙ බව්වලා ටික. ඔයත් ශෝයි🤪. පරිස්සමෙන් ඉන්න😘😘

  • @nilukapriyadarshani6549
    @nilukapriyadarshani6549 ปีที่แล้ว

    Video එක ලස්සනයි 🌷🌷
    Food challenge එකක් oniii

  • @Doni-lk1wp
    @Doni-lk1wp ปีที่แล้ว

    Akke face masaj roller eken masaj krnkot pimple enwnee 🥺🥺🥺

  • @lasanthimanohari8388
    @lasanthimanohari8388 ปีที่แล้ว

    Akkage video ekak avilla thibboth hodai kiyala hitha hitha awe akke. Hithuwa wagema apu gaman baladdi oyage video ekak avith thibba ane. Oyage videonam pissuwak akke shok ane. Onna video eka balanna issella comment eka hode ❤️

  • @pramodyadewmi9945
    @pramodyadewmi9945 ปีที่แล้ว

    අදරෙයි ❤️‍🔥මම ඇබ්බැහි වෙලා මේ වීඩියො බලන්න 🥰

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +6

    අදත් මරු අක්කී😍.අක්කි ඉදි කට්ට කටේ තියාගන්න එපා..ගිලෙයි🙄අපේ අම්ම මටත් බනිනව එහෙම කරන නිසා😁

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว

    අද අනේ බලන්න පුලුවන් උනේ මට ❤️❤️ ලස්සනයි නංගියෝ 👌👌

  • @සිදංගනා
    @සිදංගනා ปีที่แล้ว +1

    ලස්සනයි අක්කා අදත් video එක 😍 ආදරෙයි ❤️

  • @parkbabymochi2894
    @parkbabymochi2894 ปีที่แล้ว +1

    Akki lassana wela harima lassani

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    බව්වා ෂෝක් අනේ

  • @sandiniyasho3349
    @sandiniyasho3349 ปีที่แล้ว

    අක්කි අනේ food challenge එකක් දාන්නකෝ❤

  • @yuwaniirudini8766
    @yuwaniirudini8766 ปีที่แล้ว

    දාපු ගමන් බැලුවා ඔන්න.අදත් vlog එක ලස්සනයි අක්කි.❤️🥰

  • @damithu9049
    @damithu9049 ปีที่แล้ว +1

    ආඩලෙයි ගොඩක් අක්කි බෝලෙ❤

  • @Ruwandidilhara
    @Ruwandidilhara ปีที่แล้ว

    Anee shooi ane bawvo tika 🥺❤️ akkith shooi🥰🥰❤️❤️

  • @yashodarabukwella3588
    @yashodarabukwella3588 ปีที่แล้ว +1

    කටේ ගහන් ඉන්නෙ ඉදි කට්ටද, මං බයෙන් හිටියේ ඒක කාගෙ හරි ඇනෙයි කියලා 😶😰🥺🤕

  • @theekshanavidushi7542
    @theekshanavidushi7542 ปีที่แล้ว

    අපි ඉතින් හැමදාම ආදරෙයි ඔයාට ❤️😘

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +2

    අදත් බැලුවා 🌝💖

  • @chamudiniadikari4752
    @chamudiniadikari4752 ปีที่แล้ว

    Video ekak dnkn bln hitiye ❤❤❤ bawuwo tika shoi anee prissmin inn akki

  • @kumuduvirajani2764
    @kumuduvirajani2764 ปีที่แล้ว

    Mokakda oya use karana aloe gel eka

  • @lohasnawithanage7808
    @lohasnawithanage7808 ปีที่แล้ว +1

    අනෙ බවුවො ටික 🥺💝 අදත් ලස්සන day vlog ekak meka akke 💖🙊 first comment 😌

  • @tharushikadewmini2953
    @tharushikadewmini2953 ปีที่แล้ว +2

    කෝ අනේ අක්කිගෙයි අයියගෙයි අක්කගෙ ෆුඩ් චැලේන්ජ්...🙊දැන් නැද්ද ඒවා...ආයේ එකක් දාන්නකො...🙊❤

  • @sandunudara5290
    @sandunudara5290 ปีที่แล้ว

    Akka as watei kata watei kaluwena ekata mona hari kiyannako😢

  • @tharuniru9845
    @tharuniru9845 ปีที่แล้ว

    Adareiii bola gediyaa 🤭😁 🧡🧡🧡 shutout onaaaaa...🥰🥰

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว +1

    Akki bole mata kiyannako ath yata kalu wenawata 🥺🥺

  • @favone825
    @favone825 ปีที่แล้ว

    ආදරෙයි අක්කි පණහ් 💫

  • @nadeeshaweerasinghe5548
    @nadeeshaweerasinghe5548 ปีที่แล้ว

    Niyama akki oyage video ❤️😍

  • @oshikasilva4490
    @oshikasilva4490 ปีที่แล้ว +1

    My favorite youtuber ❤️❤️❤️❤️❤️

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว

    Oyata matama adarei me bauwo thundena. Me porakanneth oyagawata anith denna ei kiyala adare hitenawa bs

  • @mahimimahimi2612
    @mahimimahimi2612 ปีที่แล้ว

    room ටුව

  • @himashachathurangi8230
    @himashachathurangi8230 ปีที่แล้ว

    Akke.mata oya ekka kata kkranna oni oya boralasgamuwe neda

  • @kaveeshanethmi9963
    @kaveeshanethmi9963 ปีที่แล้ว

    Vlog ekak danakam balan hitiye Akki bole 💜️

  • @shashikalajayasekara3603
    @shashikalajayasekara3603 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි වීඩියෝ එක ❤️😍
    කවද හරි අක්කා මට ත් රිප්ලයි කරනකම් බලන් ඉන්න මෝඩ මන් 😎

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว

    අනේහ් බෝල අක්කී 😘😘😘😘 තව එකක් ඕනි අද එකක් නෙමෙයි දෙක තුනක් හරි කමක්නෑ ❤❤❤❤❤

  • @isharajayasinghe154
    @isharajayasinghe154 ปีที่แล้ว

    Akki A/l walata monawad karapu subjects ? Job ekak karan nadd akkiyooo

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว

    ආදරෙයි නංගෝ. ❤️😍😘

  • @pawani8317
    @pawani8317 ปีที่แล้ว

    Video upload karnkn balagena hitiyee akkiyooo 🥺🥺🥺🥺🥺🥺🥺

  • @arlxn7594
    @arlxn7594 ปีที่แล้ว +1

    අපායෙ seen ගොඩක් තිබ්බා 😂

  • @ireshasewwandi753
    @ireshasewwandi753 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කි බබෝ ආදරෙයි ...❤️‍🩹💝 පරිස්සමෙන් ඉන්න😊💝

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      adrei 🥰🥰🥰

    • @ireshasewwandi753
      @ireshasewwandi753 ปีที่แล้ว

      Ane akki mata hoda face cream ekk kiyannako😊

    • @rishirishi7665
      @rishirishi7665 ปีที่แล้ว

      @@dilkinadeera akke face ekka chubby wenn deyak kiyanna kooo

  • @nimashajayathilaka6065
    @nimashajayathilaka6065 ปีที่แล้ว

    Tobi malli nan hari ahinsakai ❤ adare hithenwa

  • @ruvinsha
    @ruvinsha ปีที่แล้ว

    Apitath innawa dora wagema ekkenek...eyage nama cola..akkige tips hinda kawadawath bath kapu nathi ape chutiya chees ekka bath kanawa..akkita thnx❤️❤️❤️

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      ane adren balganna 🥰🥰🥰🥰

    • @ruvinsha
      @ruvinsha ปีที่แล้ว

      ❤️🥰

  • @shamaligayani2611
    @shamaligayani2611 ปีที่แล้ว

    Video ek lassani akkiyoo oya shook ane cute godaaak adarei

  • @Study_With_Shehara
    @Study_With_Shehara ปีที่แล้ว

    අනේ...🍃 ටොබී ශෝයි 🥺🥺

  • @chamodimadhushika8101
    @chamodimadhushika8101 ปีที่แล้ว

    ටෙඩි බෙයාල වගේ බව්වො ටික 🐶🐶🐶🐶💗💗💗💗💗💗

  • @chathukasu2980
    @chathukasu2980 ปีที่แล้ว

    කුක්කන්⁣ගෙ ආදරේ🥺😍

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว

    Akki ath yata kalu wenawata Mona Hari kiyannako

  • @tharangakarunarathna9898
    @tharangakarunarathna9898 ปีที่แล้ว

    Akki oya harima lassanai oya harima nihathamani norml katha karanne 😊😊

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 ปีที่แล้ว

    අපේ ඒවා නෑ නේද සොලි අලෙ බලන්න බැරි වුනා දාපු ගමන් 🤭🖤😁

  • @shanikasewwandi9587
    @shanikasewwandi9587 ปีที่แล้ว +1

    Adath onna dapu gaman awa balanna 😘😍❤️🥺

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว

    Aneee mnikela adleiiiii...🥺🥺❤️❤️❤️😘😘😘

  • @pahasarasithum3808
    @pahasarasithum3808 ปีที่แล้ว +1

    අනෙ අක්කා ඔයා විඩියො එකක් ඔනෙ මට දෙන්න

  • @දඩිබිඩිපොඩ්ඩො
    @දඩිබිඩිපොඩ්ඩො ปีที่แล้ว

    අපිත් එන්නද බව්වෝ බලන්න...
    බෙල්ලන්විල ආවම....

  • @dinithisewmini1385
    @dinithisewmini1385 ปีที่แล้ว

    Akke oya face masag eka gaththe kohenda online da

  • @h.h.aeyoka9817
    @h.h.aeyoka9817 ปีที่แล้ว

    Subscribe kara onna math akkiyo . Sama පැහැපත් wena cream ekak kiyannako ❤️❤️❤️

  • @surangifonseka5468
    @surangifonseka5468 ปีที่แล้ว

    ආදරෙයි අක්කි

  • @priyangani5791
    @priyangani5791 ปีที่แล้ว

    Notification එක ආපු ගමන් බැලුවෝ😁

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว

      aneee🥹🥹🥹♥️♥️

  • @sanjanapathirana8272
    @sanjanapathirana8272 ปีที่แล้ว

    Oyage video thawa dik una nm hodai

  • @sandundesilva5813
    @sandundesilva5813 ปีที่แล้ว

    Harima shoi akkiyo oya 💖😍

  • @achinichathundiya9774
    @achinichathundiya9774 ปีที่แล้ว

    Akki ath yata kalu wenawata Mona Hari kiyannako 🥺🥺

  • @minolirandima9768
    @minolirandima9768 ปีที่แล้ว +1

    A/l iwara wela gdr apu gamn viveka suwayen balana mama😂

  • @shanikasewwandi9587
    @shanikasewwandi9587 ปีที่แล้ว +1

    Mamath hair ekata oka karanawa akki eka hodai thama 💞🤗😍🥺😘❤️

  • @hansanakeshari2678
    @hansanakeshari2678 ปีที่แล้ว +1

    ඔන්න අක්කි මම තමයි මුලින්ම අාවේ. මටත් shutout ඔන.

  • @roshinilasanthika5834
    @roshinilasanthika5834 ปีที่แล้ว

    Ballo thundena lassnai

  • @tarushiharshani2670
    @tarushiharshani2670 ปีที่แล้ว

    Lassani akki patiyo ❤️❤️

  • @nimemarapana4344
    @nimemarapana4344 ปีที่แล้ว

    Lassanaaaai akkee❤

  • @sew5856
    @sew5856 ปีที่แล้ว

    Bella udata ona massage krnna .pahathata newei neda

  • @sadunikaushlya
    @sadunikaushlya ปีที่แล้ว

    ලස්සනයි අක්කි ❤️

  • @rusinitharushika3871
    @rusinitharushika3871 ปีที่แล้ว

    Hii akki...kohomd oyta??..Mama nm marma asai oyage vlogs blnna...mma eka parak dakka oya jogging ynwa katha krnna une naha ithin...Ahenm prissmt inn akkiooo...byeee❤️❤️❤️❤️

  • @paramineranjala669
    @paramineranjala669 ปีที่แล้ว

    මේකනම් පිස්සුවක් 🤭🥰

  • @mashi1831
    @mashi1831 ปีที่แล้ว

    Vlog ekk danakam balan inne 🥺❤️

  • @gehanierangi4643g
    @gehanierangi4643g ปีที่แล้ว

    ආදරෙයි අක්කියෝ ❤️❤️😘😘

  • @dhaneekalutharage4305
    @dhaneekalutharage4305 ปีที่แล้ว

    Nice your white tshirt nanga ♥️

  • @cms1599
    @cms1599 ปีที่แล้ว

    Aneh bawwo tika maru appa❤😂

  • @lahiriabimani6053
    @lahiriabimani6053 ปีที่แล้ว +1

    Addict wela dannm video walata.❤️

  • @manurathnayaka6664
    @manurathnayaka6664 ปีที่แล้ว

    නමිනං😭😭අපි ඉන්න පැතිවල හැදෙන් නෑ

  • @sajiwaindika9572
    @sajiwaindika9572 ปีที่แล้ว

    ලස්සනයි අක්කි බබා...❤️🤗

  • @vishmitha___boy
    @vishmitha___boy ปีที่แล้ว +1

    Oyage vidiyo balabala hitiye

    • @dilkinadeera
      @dilkinadeera  ปีที่แล้ว +1

      aneee🥹🥹🥹♥️♥️

  • @shanthimenike1925
    @shanthimenike1925 ปีที่แล้ว

    බවුවෝ ටිකනන් හරි හුරතල් 🐕🐕

  • @lovelydays817
    @lovelydays817 ปีที่แล้ว

    Shoii ane.❤🙃

  • @miyukiwarnakulasuriya5542
    @miyukiwarnakulasuriya5542 ปีที่แล้ว

    Shitzula Gena blog akk dana

  • @vishmitha___boy
    @vishmitha___boy ปีที่แล้ว +1

    Oya shoyi akki

  • @Nethmini487
    @Nethmini487 ปีที่แล้ว

    ඉන්ස්ටා චෙක් කරන්නකෝ🥺

  • @vindya718
    @vindya718 ปีที่แล้ว

    Love you akkiiii

  • @dilushikaranasinghe7942
    @dilushikaranasinghe7942 ปีที่แล้ว +1

    ඔයගේ විඩියෝ ලස්සනයි නංගි ❤️