Advanced Level Media📚| සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |මීඩියාවලට A ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 256

  • @sunilfonseka6362
    @sunilfonseka6362 2 หลายเดือนก่อน +5

    Godak hodai akki me vidiyo ek mn 2026 A/l krnne mara vidiht watinw akki me vidiyo eka💗💗

  • @Dileka687
    @Dileka687 ปีที่แล้ว +34

    Thankyou akki 🥰 මමත් media කරන්නේ

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว +1

      🥰💪

    • @SesadiKodikara
      @SesadiKodikara 4 หลายเดือนก่อน

      @@PubusDiaries akki mth media geo history krnne e subject thuna hodaida kiynnko thava e subject krl ynn puluvn jobs degree kiynnko akki please thank u akkaa. ..❤️

    • @NimaliGunawardana-yv6wy
      @NimaliGunawardana-yv6wy 3 หลายเดือนก่อน

      0:22 ​@@PubusDiaries

    • @ukchannel8036
      @ukchannel8036 3 หลายเดือนก่อน

      Nanu media panr .romb nanri ❤

    • @chethaniumaya2962
      @chethaniumaya2962 2 หลายเดือนก่อน

      ​@@PubusDiariesane akki media walata s ekak thiyana eka a ekak ganne kohomada

  • @vvbrangel8347
    @vvbrangel8347 ปีที่แล้ว +6

    ඇත්තට ගොඩක් වටිනවා මෙ වීඩියෝ එක...thank you akke...ගොඩක් පින් ඔයාට💗

  • @ShriyaniWikramasingh-mf8xi
    @ShriyaniWikramasingh-mf8xi 9 หลายเดือนก่อน +5

    2025 AL lamayek MN. Media math karanawa. Hodatama pehedili akki..❤thank you 🥰

  • @SachDin-21
    @SachDin-21 ปีที่แล้ว +2

    පාඩම් නෝට්ස් එක්ක සාකච්ඡා කරන්නකො.ක්ලාස් නොගිහින් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ❤️

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว +1

      මගේ වැඩත් එක්ක එහෙම විස්තර කරලා ලොකු වීඩියෝ නිතර හදන්න ඇත්තටම time මදි නංගා😐 පොදුවේ ගොඩක් අය ඉල්ලන දේවල් ගැන මම පුලුවන් වෙලාවට අනිවාර්‍යෙන්ම වීඩියෝ දානවා❤️

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma ปีที่แล้ว +2

    සුපිරි සහෝදරිය I hope the New Year 2023 brings abundant joy, prosperity, love, and blessings! The New year will be extraordinary and filled with happiness for you. I wish you and your family a wonderful new year! I am very fortunate to have you in my life this New Year.

  • @LAKSHANIRL
    @LAKSHANIRL 3 หลายเดือนก่อน +1

    Thanks akkiyo මාත් ඔය විදිහට කරන්නෙ මතක හිටිනවා❤

  • @tharushihimasha
    @tharushihimasha ปีที่แล้ว +4

    Thnk you akkiyoo❤️❤️ .attama oyanan harima hodai vidio akak illapu gamanma denawa ❤️❤️🤗

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      Oyala goda denek illapu nisama ikmanata ekth genawa nanga🤗❤️

  • @madushanoct1571
    @madushanoct1571 หลายเดือนก่อน +1

    Tnx akke oya hodata kiya dunna wada karanna ona vidiya ❤

  • @SachDin-21
    @SachDin-21 ปีที่แล้ว +2

    අක්කෙ past papers,model papers සාකච්ඡා කරන්නකො❤️

  • @priyanka...1745
    @priyanka...1745 ปีที่แล้ว +1

    Thank you akke mn balagana hitapu video ekak..math midea karanne..❤️😊

  • @Kavee_Boy220
    @Kavee_Boy220 หลายเดือนก่อน

    Man me november liyanna inne akke mathaka hitinava adui akkage me video eken godak deval dana gaththa... thank you akke ❤❤❤😊😊

    • @PubusDiaries
      @PubusDiaries  หลายเดือนก่อน

      🤗❤️ Good luck malli

  • @yashoravihangi2576
    @yashoravihangi2576 ปีที่แล้ว +2

    Thnx akki mamath media karanne...puluwan nm akki geography , history subject dekatath vlog ekak karannako.loku udawwak akki ♥

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว +1

      🤗❤️ මම A/L වලට කරපු විෂයන් (සිංහල,Media,BC) 3ට වැඩ කරපු විදිය ගැන තමා වෙන වෙනම video 3 ක් කළේ නංගා. අනිත් විෂයන් ගැන නම් එහෙම විශේෂයෙන් කියන්න මම දන්නෙ නැහැ මම උසස්පෙළට ඒ විෂයන් කරලා නැති නිසා. පොදුවේ ඕනම විෂයක් කරන කෙනෙක්ට වැදගත් වේවි කියලා හිතලා මම කරපු video එකක් තියෙනවා. ඒකෙ මම විභාගෙට ලෑස්ති වුණ විදිය tips 18 ක්ම මම share කරගත්තා❤️ ඒකෙනුත් ඔයාට වටින අදහස් ගොඩක් ගන්න පුලුවන් වෙයි🥰💪
      th-cam.com/video/NwYMWvOM7cw/w-d-xo.html

  • @Kumarapathum-ge9ei
    @Kumarapathum-ge9ei 4 หลายเดือนก่อน +2

    Media rachana prashna liyana eka gana video ekak karannako

  • @DilkiRashmika899
    @DilkiRashmika899 หลายเดือนก่อน

    2024 akke mn al karanne thawa masa thunai
    Mn karanneth akka karana sabject thunamai
    Thank you akkee😍❤️😊

    • @PubusDiaries
      @PubusDiaries  หลายเดือนก่อน +1

      Hoda result ekak ganna weda karanna nanga❤️ Good luck🥰

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani1680 ปีที่แล้ว +3

    Thank You Akki ❤️

  • @Thrinduprebath
    @Thrinduprebath 28 วันที่ผ่านมา +2

    පේපර් 2කම එකම දවසේ නේද akke .

    • @PubusDiaries
      @PubusDiaries  27 วันที่ผ่านมา +2

      නෑ..සාමාන්‍යයෙන් දවස් 2කට තියෙන්නේ මල්ලි

  • @neluksadewfernando
    @neluksadewfernando ปีที่แล้ว +1

    අක්කේ....
    අනේ Wp වලින් group එකක් හදලා ඔයා පාඩම් කරපු note,maps වගේ ඒවා අපිත් එක්ක shear කර ගන්නකෝ.අනේ ඒක ලොකු උදව්වක් අක්කේ.ideya එකක් හරි හම්බෙනවා.please අක්කෙ 😢♥️

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว +2

      මම Old syllabus එකෙන් Exam කරපු කෙනෙක්..ඇත්තටම මේ Videos කළේ channel එකේ නංගිලා, මල්ලිලාම මම A/Lවලට වැඩ කරපු විදිය අහපු නිසා dear. ඒ නිසා මම New syllabus එක ගැනත් ගොඩක් හොයලා බලලා හැමෝටම වැදගත් වෙන්න මේ videos කළේ. මම A/L වලට පාඩම් කරපු විදිය ගැන tips 18 ක් ගැන කියලා දාපු විශේෂ වීඩියෝ එක ඔයා බලලා නැත්තම් ඒක බලන්න👇
      th-cam.com/video/NwYMWvOM7cw/w-d-xo.html
      මේ මම Short Notes හදාගෙන Exam වලට වැඩ කරන විදිය කියලා දුන්න video එක 👇
      th-cam.com/video/kKVEMqTEhyY/w-d-xo.html

    • @neluksadewfernando
      @neluksadewfernando ปีที่แล้ว

      @@PubusDiaries ❤❤

    • @Hasithaloku
      @Hasithaloku ปีที่แล้ว

      Ane ou akke

  • @AmashaNethmi-m7w
    @AmashaNethmi-m7w ปีที่แล้ว

    Oyataa godak pin akke mn karana vishayan thunmai akkith karala thiyenne oyata thawth wediyen hariyanna kiyala hadawthinm mn prarthana lateness ❤

    • @AmashaNethmi-m7w
      @AmashaNethmi-m7w ปีที่แล้ว

      Karanwa

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      ඔයාලා කාට හරි වටීවි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ හැදුවේ. ගොඩක් සතුටුයි නංගා මේ වගේ දේවල් දකිද්දි🤗❤️ ඔයාගෙ වැඩත් හොඳින් කරගෙන ඔයා ආසාවෙන් ඉන්න විදියෙ හොඳ ප්‍රතිපල ගන්න ලැබෙන්න කියලා මාත් wish කරනවා🥰❤️✨️

  • @chathurkaweerasinghe
    @chathurkaweerasinghe ปีที่แล้ว

    Thankkyou akka! very valuable video, You are very smart student, I follow these method also!

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      Happy to hear that dear🤗❤️ go ahead💪

  • @pavithrasilva6644
    @pavithrasilva6644 3 หลายเดือนก่อน

    අනේ මන්ද අක්කෙ මට මීඩියා වලට මොනා කරන්නද කියල තේරෙන්නෙ නෑ. ඔයාගෙ විඩියෝ එක බලල මගෙ හිත හැදුනා.ඔයාගෙ වැඩ හරි පිළිවෙලයි,ලස්සනයි❤.මං දැක්කා ඔයාගෙ short notes වල syllabus එකේ වචන එහෙම පිටින් තියෙනව. මට කරන්න අමාරුම ඒ අමුතු වචන ඔලුවට දාගන්න එක.මොකද ඒව නොලියා අදහස විතරක් ලිව්වට සාර්ථක උත්තරයක් වෙන්නෙ නෑ සහ ලොකු ලකුණක් ලැබෙන්නෙ නෑ කියන දේ තමයි මං දන්න හැටියට තියෙන්නෙ.අනිත් එක තමයි මං හැම paper එකකම අනිවාරෙන් ල.16 ,12 ප්‍රශ්නයක් ඉතුරු කරනව.මට වෙලාව මදි. ඔයා කිව්ව විදිහට මං අදාළ point එක කෙටියෙන් විස්තර කරල උදාහරණයක් ලියල බලනවා.හැබැයි පිටු 1/2 ක් නැති වෙයි.ඒත් අවශ්‍ය කරුණ තියෙන නිසා ලකුණු හම්බුනොත් මං දිගටම ඒ system එක follow කරනව. Thank you so much අක්කෙ❤ .සුභ පතනවා ඔයාගෙ අනාගතයට❤

  • @NethmiMadhushani-zl3mr
    @NethmiMadhushani-zl3mr ปีที่แล้ว +1

    Ada beluwa akkee thank you oyata 😍🥺🥺🥺🥺

  • @Akunukumarabicycle
    @Akunukumarabicycle 3 หลายเดือนก่อน +1

    Thanks akkiyo.. 💗

  • @MedhaviJayashantha
    @MedhaviJayashantha 5 วันที่ผ่านมา

    Thank u akke❤❤

  • @UshaniRithma
    @UshaniRithma 3 หลายเดือนก่อน

    Thnk youu akkii ❤ mth oya krna subject 3 krnne … 2024 A/l 💕 thnk you so much😊

  • @KalaniMadhushika-wk4ku
    @KalaniMadhushika-wk4ku 3 หลายเดือนก่อน +1

    Thanks akki 🖤

  • @Pasindu_Piumal
    @Pasindu_Piumal 5 วันที่ผ่านมา

    🥰🥰

  • @ChamoodiKaveesha
    @ChamoodiKaveesha 27 วันที่ผ่านมา

    ♥️

  • @DamagahfhiSuriqa
    @DamagahfhiSuriqa 4 หลายเดือนก่อน

    Thankyou akkiyo mam media karanne godak pin

  • @tharunimesha532
    @tharunimesha532 ปีที่แล้ว +3

    ♥️🙏Thank you akki🙋‍♀✨

  • @nishaniegodawaththa1176
    @nishaniegodawaththa1176 หลายเดือนก่อน

    Thanks akke me vidio eka dammata

  • @SwarnaKumari-xl6ib
    @SwarnaKumari-xl6ib 2 หลายเดือนก่อน

    Thank you akke 🌸✨️

    • @PubusDiaries
      @PubusDiaries  2 หลายเดือนก่อน +1

      🤗❤️

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 3 หลายเดือนก่อน +1

    Thank you akka

  • @Thurya_Shavindi
    @Thurya_Shavindi 2 วันที่ผ่านมา +1

    akki mama 2026 a/l karana kenek . mata hoda teacher kenek gena kiyanna ko media walata online clz karana 🥰

    • @midnightraindrops..4920
      @midnightraindrops..4920 20 ชั่วโมงที่ผ่านมา +1

      ow matath danaganna oni,mata nm physical clz krn teacher knk hari kmk na

  • @NilukaMaduwanthi-k9b
    @NilukaMaduwanthi-k9b 2 หลายเดือนก่อน

    ❤ good pin Akka ma widiyo akata Thask❤

  • @sewwandisewwandi2802
    @sewwandisewwandi2802 ปีที่แล้ว +1

    Ani akki oy me kiyl dena dewl nisa apiwa godm motivatoin krnw asa hithenawa pdm krnn ❤️akkit puluwannm mt media akki ghpu short note ewnwd

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      🤗❤️ Mma old syllabus karapu kenekne nanga. Thamanma padam karana gaman, thamangema widiyakata podiyata short notes hadaganna ek thama hodama

  • @pradepkumara2208
    @pradepkumara2208 3 หลายเดือนก่อน +1

    Akke ict wishayata thiyena z core agaya ha samana agayak media walatath thiyenawada

  • @madmiimalsha3146
    @madmiimalsha3146 ปีที่แล้ว

    Oy kiyn dewal hodata terenw akkiyo oyge note dakkam asa hitenw🥺♥️😍

  • @NethmiShehara-jg6vq
    @NethmiShehara-jg6vq 4 หลายเดือนก่อน

    ❤️Thank you akki ☆☆☆

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 2 หลายเดือนก่อน

    Tnx akki math media karanne

  • @niroshasajeewani1031
    @niroshasajeewani1031 ปีที่แล้ว +1

    Thankyouu akki💜

  • @DenethiKavindya-rt8eg
    @DenethiKavindya-rt8eg 4 หลายเดือนก่อน +1

    😍👌

    • @PubusDiaries
      @PubusDiaries  4 หลายเดือนก่อน +1

      🤗❤️

  • @maheema2080
    @maheema2080 ปีที่แล้ว +4

    Media වලට practical තියනවද

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว +1

      Exam එකට තියෙන්නෙ paper විතරයි

    • @senomidimathna5864
      @senomidimathna5864 4 วันที่ผ่านมา

      ​@@PubusDiaries ethkot prettical nedd

  • @SayuriSewmini-os3rl
    @SayuriSewmini-os3rl 3 หลายเดือนก่อน +1

    Akke mn hithn inne A/l walata It , japan , media subject 3krnn .. eth media , japan ekt karanna balu.. eka aththada

  • @midnightraindrops..4920
    @midnightraindrops..4920 20 ชั่วโมงที่ผ่านมา

    akke, media wlt ganna hoda poth monad?

  • @adepalabandara2723
    @adepalabandara2723 ปีที่แล้ว

    Thanks akkiyo😊 mm karanneth bc sinhala media❤

  • @lagensharupasinhe6699
    @lagensharupasinhe6699 5 หลายเดือนก่อน

    Thank youuuuuu akkiyooooooo❤❤❤❤❤❤❤

  • @sarani_9606
    @sarani_9606 หลายเดือนก่อน +1

    අක්කා. ලෝ යන්න ඇග්‍රිකල්චර් සිංහල මීඩියා කියන තුන කරලා පුළුවන්ද

    • @PubusDiaries
      @PubusDiaries  หลายเดือนก่อน

      ඔව් පුලුවන්❤️ දිස්ත්‍රික්කයේ මුල් rank අතරට එන මට්ටමේ හොඳ Z එකක් ගන්න වැඩ කරන්න

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +1

    😃💓

  • @mulberrybushpro6643
    @mulberrybushpro6643 3 หลายเดือนก่อน

    media wishayata Pitin pathiyakwath iskolewath ynnenathi nam kohomadha eke rachana prashna goda dha ganne

  • @chathuranikalpani8230
    @chathuranikalpani8230 4 หลายเดือนก่อน

    Thank you akki❤❤❤mth AL wlata media karanne aliuthi. Mata therenne kohomada padam karanne kiyala man dan apdam 2k karala ewarai eth e denumin pass paper ekak karanna bari wei neda. E padam 2n question awith thiyenne poddai❤😢

  • @SandaliPavithra-do6yy
    @SandaliPavithra-do6yy 3 หลายเดือนก่อน

    Akki math media karanne loku udauwak meka❤

  • @dilshidilshara6795
    @dilshidilshara6795 หลายเดือนก่อน

    Media 2 kotase prashneka annthima prashneta (4) veni prashneta pitu kiyak liyanna onida😢

  • @darshanimadhumali
    @darshanimadhumali 2 หลายเดือนก่อน

    Akke short note akka denne ndda

  • @SathsaraChami-x6p
    @SathsaraChami-x6p 3 หลายเดือนก่อน +1

    Oya monawada krpu subject

    • @PubusDiaries
      @PubusDiaries  3 หลายเดือนก่อน +1

      Sinhala, BC, Media

  • @bhagikulasinghe776
    @bhagikulasinghe776 ปีที่แล้ว +1

    🥰❤️❤️

  • @BANGTANLOVE515
    @BANGTANLOVE515 หลายเดือนก่อน

    Al valata media logic french karannn puluvan neda

  • @keshani4633
    @keshani4633 3 หลายเดือนก่อน

    Masa 6kin a/l subject maru karala krna krnekt tips tikk kiynnko akke subject eka hoda dagnna

  • @NethmiThamara
    @NethmiThamara หลายเดือนก่อน

    Thanks akke ,

  • @kawindisathsarani4402
    @kawindisathsarani4402 หลายเดือนก่อน

    Akkee 2024 media anumana nadda

  • @Munasinha468
    @Munasinha468 8 หลายเดือนก่อน

    Thank you akki ❤

  • @DinithiUmesh
    @DinithiUmesh 9 หลายเดือนก่อน

    Akke midiyawala short not tika ewannakoo🥺💖💖❤

  • @vinithchathuranjaya8453
    @vinithchathuranjaya8453 8 หลายเดือนก่อน

    අක්කෙ උදව්වක්

  • @RART-t9f
    @RART-t9f 3 หลายเดือนก่อน +1

    Ane akke oyagen ahnna godak dewl thiyenawa ... oyage no. Eka denna puluwanda.......

  • @TharuTharu-f6v
    @TharuTharu-f6v 4 หลายเดือนก่อน

    Thanks akki❤

  • @madawakasun9578
    @madawakasun9578 ปีที่แล้ว

    thank u akkiii😊❤

  • @NuskiMohammed-vw4xd
    @NuskiMohammed-vw4xd 4 หลายเดือนก่อน

    අක්කෙ media ,english , econ මේ විශයන් 3 එකට කරන්න පුලුවන්ද මේකෙ zcore එක හොදයිද. Teacher කෙනෙක් වෙන්න නම් මේ විශයන් 3 හොදයිද

  • @Nesto-up4fe
    @Nesto-up4fe 5 หลายเดือนก่อน

    Lassanai akki

    • @PubusDiaries
      @PubusDiaries  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @sudunona6713
    @sudunona6713 ปีที่แล้ว +2

    Mmth 21 al media kle A ekk tynoo 🤗🤗

  • @harshanimaduwanthi2512
    @harshanimaduwanthi2512 9 หลายเดือนก่อน +1

    අක්කියෝ ඔයා A/L කළේ මොන අවුරුද්දේද.😊

  • @danurajapaksha
    @danurajapaksha ปีที่แล้ว +1

    ❤️❤️❤️✨️

  • @nishaniegodawaththa1176
    @nishaniegodawaththa1176 หลายเดือนก่อน

    Akke puluwannam eaa group eka ewanna puluwanda

  • @ThusithaChandani-nu1pt
    @ThusithaChandani-nu1pt ปีที่แล้ว

    👍👍👍👍

  • @yasarasewwandi8738
    @yasarasewwandi8738 10 หลายเดือนก่อน

    Essay prshanayaka anthima anu kotas dekata answer liyddi smnyen pitu kiyk wge liynn onada

  • @tharusew5344
    @tharusew5344 4 หลายเดือนก่อน +1

    Nngi mn alevel kre bio walin.mta 2s pass thiyenne Al shy dekenma. 3rd shy eka art walin krnna inne me para art subject 3kin.media subject eka krgnna puluwnd masa 5 kin.mn job ekak krna gmn thmi krnna inne

    • @PubusDiaries
      @PubusDiaries  4 หลายเดือนก่อน

      ඔව් පුලුවන් අක්කෙ❤️ හරියට Notes හොයාගෙන ලෑස්ති වෙලා වැඩ කළොත් හොඳ රිසල්ට් එකක් දාගන්න ඔය මාස ටිකත් ඇති..Online class එකකින් හරි Media ගුරුවරයෙක්ගෙ උදව් ගන්න පුලුවන් නම් තවත් ලේසිවෙයි

  • @manishashehani
    @manishashehani ปีที่แล้ว +1

    Bc වලටත් vedio ekak dannako akke

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      E genath ikmaninma video ekak dannam nanga❤️

  • @yenu5525
    @yenu5525 ปีที่แล้ว

    Thnk😜

  • @Cutycuty128
    @Cutycuty128 9 หลายเดือนก่อน

    Short not tike photos denn brid 🥺

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana8834 11 หลายเดือนก่อน +1

    අක්කේ 23 A/L walata me dewl kroth welawa madi weid me widiyat hadala padam kroth

    • @PubusDiaries
      @PubusDiaries  11 หลายเดือนก่อน

      Exam එකට ඉතුරු වෙලා තියෙන්නෙ පොඩි කාලයක් නිසා ඔයාගෙ වැඩත් එක්ක හිතලා බලලා time එක balance කරන් හැමදේම කරන්න වෙන්නේ. මේ ටිකේ වැඩිපුර Past papers, Model papers කරන එක වටිනවා. එතකොට හම්බවෙන ප්‍රශ්නවලට එවෙලෙම උත්තර හොය හොය පාඩම් කරන්න..කාලෙ අඩු නිසා ඔය විදියත් try කරලා බලන්න නංගා💪

  • @RanjithRanjith-r1l
    @RanjithRanjith-r1l 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @Ishi_2006
    @Ishi_2006 8 หลายเดือนก่อน

    Akke AL media walata gann ona amathra poth tikk kiyanako

  • @Notestickersjj7sm-ey5hw
    @Notestickersjj7sm-ey5hw 4 หลายเดือนก่อน

    අනේ අක්කේ ප්ලීස් මට කියන්නකෝ bc වලට ක්ලාස් කියපු සර්ගේ නම පුළුවන් නම් කන්ටැක් නම්බර් එකක් දෙන්නකෝ ඒ සර්ගේ❓❓❓❓❓❓❓

  • @tasurikasandamanthi7112
    @tasurikasandamanthi7112 ปีที่แล้ว

    Thanks akkee🥰🥰

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      🤗❤️

    • @tasurikasandamanthi7112
      @tasurikasandamanthi7112 ปีที่แล้ว

      ඒ අනු කොටස් රූල් කොච්චරක් විතර විස්තර කරන්න ඕනිද 2,3,4

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      @@tasurikasandamanthi7112 ii,iii,iv කොටස්වල කරුණු විස්තර කරද්දි නම් එක කරුණකට රූල් 10-12 ක වගේ පොඩි ඡේදයක් ගානේ වගේ ලියන්න කියලා තමා අපිට නම් කියලා තිබුණෙ😊

    • @tasurikasandamanthi7112
      @tasurikasandamanthi7112 ปีที่แล้ว

      @@PubusDiaries hari akke thank you🥰

  • @priyankaniroshini3531
    @priyankaniroshini3531 ปีที่แล้ว

    Thank you akke ❤..puluwnnma oya hdpu short notes denn puluwnd 🥺 media anila inne 😢

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      🤗❤️ මම old syllabus එකෙන් exam කරපු කෙනෙක්නෙ නංගා. New syllabus එක ගැනත් තොරතුරු හොයලා මේ video එක කළේ ගොඩක් නංගිලා මල්ලිලා මම පාඩම් කරපු විදිය එහෙම අහපු නිසා..ඔයාලට තියන syllabus එකේ notes, short notes ගන්න මම උදව්වක් කරන්නම්. Pubu's Diaries FB Page එකට message එකක් දාන්නකෝ 🤝

    • @JananiIdunil
      @JananiIdunil 11 หลายเดือนก่อน

      Ane akke mat hadapu short notes tika dena bida

  • @NelushaWimalaweera
    @NelushaWimalaweera 2 หลายเดือนก่อน

    Masa 4n meadia goda danna puluvan da

  • @sarathchandrasiri7197
    @sarathchandrasiri7197 ปีที่แล้ว

    Thank you akke

  • @chamodikakamalsiri3952
    @chamodikakamalsiri3952 6 หลายเดือนก่อน

    Akke mata media wala note mokuthma na mt kohend gnda puluwan poth

  • @donrathnasena4888
    @donrathnasena4888 9 หลายเดือนก่อน

    Math මීඩියා කරන්නේ thank you akke

  • @ShiroIran
    @ShiroIran 3 หลายเดือนก่อน +1

    Akke A/l වලට media කරද්දි පැට්‍රිකල් කරන්ඩ තියනවාද

    • @Ch-nj7mx
      @Ch-nj7mx 2 หลายเดือนก่อน

      නැ 😊

  • @SujthKumara-yn6zk
    @SujthKumara-yn6zk 5 หลายเดือนก่อน

    Akka 12 1st term test ekt adala ena tikak dnnko ikmantm

  • @dulshanidilrangika-cj8tr
    @dulshanidilrangika-cj8tr ปีที่แล้ว

    Thank u

  • @duminduvipun3358
    @duminduvipun3358 8 หลายเดือนก่อน +1

    Akke man 2024 A / l tha mas 9 vage thiyenne man ada idala padam karanne mata puluvan veyida akki vibage goda danna 😢

    • @PubusDiaries
      @PubusDiaries  8 หลายเดือนก่อน +1

      ඔව් මල්ලි..උනන්දුවෙන් වැඩ කළොත් අනිවාර්යෙන්ම පුලුවන්❤️

    • @duminduvipun3358
      @duminduvipun3358 8 หลายเดือนก่อน +1

      @@PubusDiaries thank akki ❤️

  • @nilupulwagisha-jx1we
    @nilupulwagisha-jx1we ปีที่แล้ว +1

    Past paper witharak liyala A ekk gnn baid

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว +3

      Past papersවලට හොඳ ලකුණක් ගන්න පුලුවන් තරමට ලියන්නත් අපි පාඩම්වල තියෙන දේවල් දැනගෙන ඉන්න ඕනෙනෙ..සාමාන්‍ය දැනුමින් ලියනවට වඩා Media වල ටිකක් පාඩම් කරලා මතක තියාගන්න ඕනෙ කොටස් තියනවා ගොඩක් පාඩම්වල. ඒ නිසා පාඩම් කරන අතරෙම Past papersත් කරලා උත්තර ලියන්න practise එක හදාගන්න එක තමා සාර්ථක. අනිවාර්‍යෙන් Past papers කරන්න කියන්නෙ පාඩම් කරපු දේවල් උපරිම ලකුණු ලැබෙන්න හරියට ලියන විදිය, Time balance කරගන්න විදිය එහෙම හොයාගන්න පුරුදු වෙන්නෙ ඒකෙන් නිසා. හොඳට පාඩම් කරන්න. පාඩම් කරපුවා check කරගන්න past papers කරන්න. එතකොට A ගන්න පුලුවන්😊

  • @Gaja_raja__
    @Gaja_raja__ 3 หลายเดือนก่อน +1

    Akke media paper ekaa aniwaren ena prashna thiyenawada
    🙄🫠

  • @PoojaniGunarathna-e4i
    @PoojaniGunarathna-e4i ปีที่แล้ว +1

    Akki media hoda media clz ekak dnwanam kiyannako

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      මම Media ඉගෙනගත්තෙ ගයාන් ඉද්දමල්ගොඩ සර්ගෙන්😊 මට ඒ class එක ඕන කෙනෙක්ට recommend කරන්න පුලුවන් නංගා❤️

    • @PoojaniGunarathna-e4i
      @PoojaniGunarathna-e4i ปีที่แล้ว

      Thank yuu akki clz thiyenne kohed kiyala kiyannako boddak

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      සර් online , physical දෙවිදියටම classes කරනවා. 070-3000122 මේ සර්ලගෙ official whatsapp number එකට message එකක් දාලා අලුත් classes ගැන විස්තර දැනගන්න පුලුවන් වෙයි

    • @PoojaniGunarathna-e4i
      @PoojaniGunarathna-e4i ปีที่แล้ว

      @@PubusDiaries thank yuu akki

  • @AmashaNethmi-m7w
    @AmashaNethmi-m7w ปีที่แล้ว

    Akke padam weda kalamana karanaya kara ganan vidiha gena vedeyo ekk krnnko

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว

      ඒ වගේ දේවල් ගැනත් මම වීඩියෝ ගේන්නම්🥰 දැනට මගේ channel එකේ shorts videoවලත් මම පොඩි වීඩියෝ විදියට වැදගත් Study tips Share කරනවා

  • @savidishashin2288
    @savidishashin2288 ปีที่แล้ว +1

    Logic , english lit krn nedd

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว +2

      Na dear. Mma A/L walata karapu subjects 3 ta witharai videos 3k kare

    • @savidishashin2288
      @savidishashin2288 ปีที่แล้ว +1

      @@PubusDiaries ok 😊

  • @sudu_doni-ci4yw
    @sudu_doni-ci4yw 3 หลายเดือนก่อน

    Akki a/l midiya lesi d

  • @maheema2080
    @maheema2080 ปีที่แล้ว

    අක්කේ ඔයා media ගුරු මාර්ගෝපදේශ පොත use කරාද?

    • @PubusDiaries
      @PubusDiaries  ปีที่แล้ว +3

      මම නම් ඒ දවස්වල අපේ සර් දීපු notes, tutes තමා බැලුවෙ..teachers guide එක බලන්න උවමනාවක් වුණේ නෑ හැබැයි..Past papersවල marking scheme නම් හොයාගෙන බැලුවා

  • @RanjithWidwansa
    @RanjithWidwansa หลายเดือนก่อน

    Akke math karanne medai bc sinhalai