How To Update Drivers Offline [Driverpack Solution] (සිංහලෙන්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 26

  • @shenalfernando9669
    @shenalfernando9669 3 ปีที่แล้ว

    Meken drivers nathi computer ehekata drivers danna puluwada

  • @thathsarapremasiri5925
    @thathsarapremasiri5925 3 หลายเดือนก่อน

    77 loading ek natar wenwne

  • @MYWAYChannel0
    @MYWAYChannel0 หลายเดือนก่อน

    22 gb file download kara. rar password elanawa? Uknow password

  • @tharukavi193
    @tharukavi193 3 ปีที่แล้ว +1

    ela bn

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 4 ปีที่แล้ว +1

    මේ විදියට ඩ්‍රයිවස් දැම්මා මම.නමුත් වයිෆයි වැඩ කරන්නේ නෑ.නමුත් වින්ඩෝස් 7 දාන්න කලින් වැඩ කලා.වයිෆයි ටර්න් ඔන් කරන්න කියල තමයි. වැටෙන්නේ කොහොමද එහෙම කරන්නේ?

    • @TechRoutetech
      @TechRoutetech  4 ปีที่แล้ว +1

      ප්‍රශෙනෙ පැහැදිලි මදි සහෝ තව ටිකක් විස්තර කරන්න පුලුවංද ??

    • @kapilawickramasinghe7639
      @kapilawickramasinghe7639 4 ปีที่แล้ว +1

      @@TechRoutetech ලැප් එකේ device manager ගිහින් බැලුවම වයිෆයි සහ නෙට්වර්ක් ඩ්‍රයිවස් සේරම හොඳින් පෙන්නනවා.නමුත් වයිෆයි කනෙක්ට් කරන්න බෑ.ටර්න් ඔන් කරන්න කියල වැටෙනවා ට්‍රබල් ෂූට් කලාම.

    • @TechRoutetech
      @TechRoutetech  4 ปีที่แล้ว +1

      Device maneger ගිහිං ඒකෙ wifi netword drivers ඔක්කොම uninstall කරලා pc එක restart කරලා .බලන්න .
      ඒහෙම හරි ගියෙ නැත්තං drivermax කියලා software එකක් තියෙනො free version (recommend ) එක ගන්න එකෙං ,pc එක internet එකට connetc කරලා ඊට පස්සෙ full scan එකක් දෙන්න 0-2minutes යයි. ඒක ගිහිං ඉවර උනාම wifi driver එක විතරක් update කරන්න මොකද free version එකක් නිසා දවසකට drivers 2i update කරන්න පුලුවං වෙන්නෙ ..
      මේක හරි ගියෙ නැත්තං අපේ FB page එකට msg එකක දාන්න .....

    • @kapilawickramasinghe7639
      @kapilawickramasinghe7639 4 ปีที่แล้ว +1

      @@TechRoutetech ඩ්‍රයිවස් අන්ඉන්ස්ටෝල් කරල රීස්ටාට් කලාම කොහෙමද නෙට්වර්ක් ඩ්‍රයිවස් නැතුව ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්නේ?

    • @TechRoutetech
      @TechRoutetech  4 ปีที่แล้ว +1

      USB tethering පුලුවං නෙහ් බ්‍රෝ

  • @tharukavi193
    @tharukavi193 3 ปีที่แล้ว +1

    mage onbard vga ekath updet karaganna puluwannada

    • @TechRoutetech
      @TechRoutetech  3 ปีที่แล้ว

      Onboard නම් මේකෙං බොහොවිට update වෙන එකක් නෑ
      Drivermax(recommended)
      Iobit dirver booster
      Auslogics Dirver updater
      ඕවා Try කරලා බලන්න

  • @KokilaDissanayake
    @KokilaDissanayake 3 ปีที่แล้ว +1

    Open වෙන් නෑනි බන් windows 11 oy කරපු එක කරත් හරිගියෙ නැ

    • @TechRoutetech
      @TechRoutetech  3 ปีที่แล้ว

      Windows 11 ද operating system එක ඒම නං dtiverpack එකෙන් වැඩ කරන එකක් නෑ..උ

  • @Easyworld2023
    @Easyworld2023 3 ปีที่แล้ว +1

    මගේ pc එකට මම 7 එක ගහලා driver booster එකෙන් drives ගැහුවා..drives ටිකත් ඔක්කොම install උනා..ඒත් මැශින් එක off කරල අයේ ප්ස්සේ ඔන් කරද්දි sound වැඩ නෑ.ආයේ restart කරාම වැඩ..මේකෙන් drives ගැහුවොත් හරි යයිද

    • @TechRoutetech
      @TechRoutetech  3 ปีที่แล้ว

      Drivermax කියලා එකක් තියෙනො ඒකෙං try කරලා බලන්න

  • @yureshranjan957
    @yureshranjan957 2 ปีที่แล้ว

    WINRAR eka extract karana password eka mokakda machan

  • @dinethnethsara4211
    @dinethnethsara4211 3 ปีที่แล้ว

    Meka download karala ekaparaida install karanna puluwan?

    • @TechRoutetech
      @TechRoutetech  3 ปีที่แล้ว

      na multiple times plwn

    • @dinethnethsara4211
      @dinethnethsara4211 3 ปีที่แล้ว

      Meka online neda install karanna ona . Offline installa karanna puluwan driver packs thiyanawada

    • @TechRoutetech
      @TechRoutetech  3 ปีที่แล้ว

      ඕක නං offline version එක ඕකෙ online version එකත් තියේ

  • @badboy-qr7vo
    @badboy-qr7vo 2 ปีที่แล้ว

    mama asai live sat wanna

  • @slmadubro6856
    @slmadubro6856 4 ปีที่แล้ว

    Elama

  • @MYWAYChannel0
    @MYWAYChannel0 หลายเดือนก่อน

    extract password