Jayantha Chandrasiri , Sandakath Mahagamarachchi | Neth Fm Unlimited History 230 - 01
ฝัง
- เผยแพร่เมื่อ 29 ต.ค. 2024
- @HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව .
-
ටොලමිගේ මුල් සිතියම් පොත
• Pinacoteca Ambrosiana ...
සෙල් ලිපි පඨමාලව සදහා අමතන්න
071 977 2273
------------------------------------
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
------------------------------------
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
Unlimited History කියන්නේ විශ්ව දැනුම් පොතක්
මගේ දරුවන් හරිම ප්‍රිය කරන වැඩ සටහනක්, මගේ පුතා කොරෝනා සමයේ මගෙන් පොතක් රටට යන වැඩසටහන යටතේ ලියපු කතාව මීමුරේ වැඩසටහනින් සැබෑවක් වීම අපට අදහගත නොහැකි දෙයක් උනා...
What an educative discussion. Jackson’s absence is also felt. I salute Professor Raaj Somadewa for his magnificent contribution for efforts taken to rekindle our history in a palatable manner. Many thanks
මමත් ඩිගිරියටත් ඉතිහාසය කලා මගෙ දැනුම අලුත් උනා සතුටුවෙමි
Combination wuh❤
🙏💎🌹💕God gifted family very good program proud of you all 🙏💎🌹💕
මම හරි ආසාවෙන් වැඩසටහන බැලුවා.❤️❤️
Oh...sad....we enjoyed it Prof. Raj.....y won't u ppl continue with the program.😢😢😢
සදකැන් සහෝදරයාට සෙනරත් පරණවිතාන මහතාගේ සෙල්ලිපි කියවීමේ සැගවුණු දක්ෂතා රාජ් සෝමදේව මහතා ගෙන් ලබා ගැනීමට හැකිවේවා කියා පාර්තනා කරනවා.😂😅
😅😅
සදකත් නේද
sthuthi nuwan godak pin obata apiwa danum sagarayak laba dunnata
බලාපොරොත්තු උන video එකක්🥺💕
ඒක මරු තාත්තයි පුතයි දෙන්නම එකට
අකාල සන්ධ්‍යා පිළිබඳ විග්‍රහයක් ඕනී
wow supiriii
කැප් එකේ සීන් එක මොකක්ද
Mama house mad jobakkak karanna kuwait stuti labadun danumata
And, special thanks go to dear Father & Son for interest and ‘dropping the hammer’ for motivating the young generation.
ඉතිහාසය අපිටත් තිබුනා.. ඉතිහාසය හා සමාජ අද්‍යයනය කියලා විශයන් දෙකක් තිබුනා.
මාමෛයා 😀❤
5 comment එක
❤❤❤
🙏
🙂
🙏🙏🇱🇰🇱🇰🙏
පලවෙනි කමෙන්ට් එකද
Programme eka iwrd😢
ආගම් කියන්නෙ පරණ කරත්ත කියපු එකා නේද මේ රන්දික සර්ගෙන් අහගත්තේ හොදට😂
Ow
ඒ ගෝතයා තමයි.😂😂😂😂
රන්දික සර් ලොකුද😹
Itn parana karaththa tamai😅
මේ සඳකැතා නේද ත්‍රිපිටකය පොඩි උන් රහස් කියනව වගේ ආපු එකක් කියල කියපු එකා....😂😂😂😂
😅😅
සදකැන් කියන්නෙ දක්ශයෙක් mcn ❤
බයිබලේට කියපුව ඇහුවෙ නැද්ද
ඔව් ඔව් පැහෙන්න කලිං ඉදිච්ච එකෙක්.
@@randilaratnayake8701 ඇහුණා. ඇයි? ඌ බයියබලේ විවේචනය කළ පලියට උට මොකක් හරි සුවිශේෂී තීරක බලයක් එනව ද ත්‍රිපිටකය විවේචනය කරන්න?
කලකට පෙර ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මේ සඳකත් පුතා ආන්දෝලනාත්මක චරිතයක් වෙලා තිබුන. එයාගේ අදහස් නිවැරදි කරන්න අපිත් සහභාගී වුනා. ඔහු කුමන ආගමක් විශ්වාස කරනවද මම දන්නේ නැහැ. නමුත් ඔහු බුදුදහම ගැන යම් අභව්‍ය අදහස් දරනවා දැක්ක. ඒවා සාමාන්‍යයි. තරුණ කාලෙට හැම දෙයක් දෙසම තමන්ට දැනෙන ආකාරයෙන් පිළිගන්න තමා තරුණ හිත නිතරම බලන්නේ. ඒ ඔවුන්ට ඒ පිලිබඳ දැනුම අඩුකම වගේම අත්දැකීම් අඩුකම නිසා වෙන දෙයක්. අපේ රට ගත්තොත් ආදී මානවය ආව ගිය රටක් බව බලදොඹ ලෙනේ අවුරුදු 35000 කට වඩා පැරණි මානව ඇටසැකිලි හොයාගනීමෙන් ඔප්පු කරලා තියනවා. නමුත් ඉන්පස්සේ ක්‍රි.පු. 1000-500 වගේ මතක කාලයේ කිසිම මානව සාධක නොලැබෙන කාලයක් එනබව මේ ළඟදිත් මහාචාර්ය සෝමදේවයන් කියනවා ඇහුන.ඒ කාලයේ පුරාවිද්‍යා සාධක ලැබෙන්නෙම නැහැලු. පරීක්ෂණ කරලා ඔප්පු කරලනේ එහෙම කියන්නේ. එහෙනම් ඒ කාලයේ මොනවද වුනේ. ඊටපස්සේ මානවය රටට පැමිණියේ කොහොමද. එතනින් තමයි අපේ රටේ ඉතිහාසය පටන් ගන්නේ. ඒ කාලයේ හිටියේ යක්ෂ නාග කියන අමනුෂ්‍යන්. ඒවා ඕපපාතික උපත්. බුදුහිමියන් දන්නවා තමන්ගේ දහම රකින්න තම ශාක්‍යවංශිකයින් ලක්දිවට පැමිණෙන බව. ඒ නිසයි කලින් වැඩ ල යක්ෂයින්ව වෙනතක යැව්වේ. බුදුදහමේ පමණක් නෙමෙයි සාතන් යක්ෂය ගැන කිතුනු, මුස්ලිම්දහමේත් සඳහන් වෙනවා. යක්ෂයින් මනුස්ස ඇහැට පේන කෙනෙක්. දුටු අය ඕන තරම් ඉන්නවා. (රාමුව (ramuwa ) නාලිකාවේ වර්තමානයේ පිටරටවල යෙටි කියල යක්ෂයෙක් දුටු අය ගැනත් සාධක සහිතව පෙන්නලා දෙනවා) අපේ කතා ව්‍යවහාරයෙන් කියනවා අදත් එයා නම් යක්ෂයෙක් වගේ වැඩ කරන්නේ, ඒවා යක්ෂ වැඩ වගේ කතා. ඒවා කටකහනවට කියන දේ වෙන්න බැහැනේ. ඉතිහාසයේ පටන් පැවතගෙන එන කතා. එහෙම යක්ෂයින් අපේ රටේ මුල්බහ ගත්තේ බුදුන්ගේ ශාක්‍ය වංශය උන්වහන්සේගේ දහම රකින්න එන සිංහල රජපෙලපත පැමිණීමට ඉඩ අවකාශය ලබාදීමට ස්වභාව ධර්මයම සකස් කල ක්‍රියා පටිපාටියක්. මානවය හිටියනම් ශාක්‍යවංශය පැමිණෙන්න ඇති ඉඩ ඇහිරෙනවා. විජයගෙන් නෙමෙයි අපේ සිංහල පරපුර ආරම්භ වෙන්නේ. ඔහුට මානව දරුවන් නොසිටි නිසා ඔහු පණිවිඩයක් යවල ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයා පණ්ඩුවාසදේව කුමරු පැමිණෙනවා ඒ බුදුන් වහන්සේගේ ශාක්‍ය වංශයේ සුද්ධෝදන රජුගේ මලනුවන්ගේ දු කුමරිය භද්දකච්චායනා කුමරිය සමග. ඔවුන් පැමිණ රජකම ලබා පණ්ඩුකාභය නමින් කුමරකු බිහිකරනවා. ඒ තමයි සිංහල රජ පෙළපත ආරම්භය. පණ්ඩුවාසදේව කුමරු පැමිණෙන්නේ (වර්තමානයේ බෙංගාල ප්‍රදේශයේ ) සිංහ පුරයෙන්. ඒ නිසා තමයි සිංහල නමින් ප්‍රචලිත වෙන්නේ. අද හොයාගෙන තියනවා බෙංගාල ජාන අපේ රටේ සිංහල ජාන හා සමාන වෙන බව. ඒක ඉන්දියාවේ ප්‍රසිද්ධ කාරණයක් පුවත් පත්වල පවා ප්‍රසිද්ධ. අපේ පුරාවිද්‍යා මහාචාර්යවරුත් එය පිලිගන්නවා. සිංහල භාෂා වත් රටවල් දෙකේම පැවතිලා තියන්නේ සමානව. පසුව විදේශීය ආක්‍රමණ ආදිය නිසා වෙනස් වෙන්න ඇති. අනික් භාෂා සමග මිශ්‍රවෙලා ඇති. පණ්ඩුකාභය රජුගේ භාෂාව සිංහල නිසා තමයි මිහිඳු හිමියන් ලංකාවට වැඩිය වෙලාවේ දේවානම් පියතිස්ස රජු සමග සංවාදය ඇතිවුනේ. භාෂාව සමාන නොවුනානම් එසේ මිහිඳු හිමියන් නැගු ප්‍රශ්නවලට දේවානම්පියතිස්ස රජු පිළිතුරු දෙන්නේ කෙසේද. ඉතින් අපේ රටට අප්‍රිකානු ප්‍රථම මානවය පැමිණියත් බුදුහිමියන්ගේ ශාක්‍ය පරපුරට ඉඩදීම පිණිස ඒ මානවය වඳවී ගොස් යක්ෂ අමනුෂ්‍ය වාසයක් බවට පත්වීම සිදුවී පසුව කුවෙනිගේ යක්ෂ පරපුරෙන් පසුව ලක්දිවෙන් තුරන් වී ගියේ. නැතුව යක්ෂ නාග කියල මනුස්ස ගෝත්‍ර නෙමෙයි හිටියේ. අමනුෂ්‍ය උපත් බොරු කීම මිත්‍යා දෘෂ්ටි කියන නිරයේ යන අකුසලයක් බව බුදුහිමියන් දේශනා කරලා තියනවා. විජය ඇතුළු පිරිස සමග බොහෝ දෙනෙක් මේ රටට පැමිණිය. ඒ අයත් සමග හින්දු පුජකයොත් පැමිණිය. ඔවුන් නොයෙක් පුදපුජා පවත්වන්නට පටන් ගත්ත. කට්ට කුමන්ජල් වැනි දුමරයන් යක්ෂයින්ව පලවා හරින්නට හේතු වන්නට ඇති. අදත් ඒවා යොදාගන්නවනේ යක්ෂ දෝෂ යවාගන්න. භද්ධ කච්චායනා කුමරිය ශාක්‍ය වංශික කුමරියක් නිසා ඇය බුදුදහම නොදැන සිටිය වෙන්නට බැහැනේ. එනිසා මිහිඳු හිමි පැමිණීමට පෙර සිටම බුදුදහම අපේ රටේ යම්තමින්වත් පැවතියේ නැහැ කියන්න බැහැ කොහෙත්ම. www.colombotelegraph.com/index.php/yes-the-sinhalese-have-their-origins-in-bengal-odisha/ indianexpress.com/article/research/yes-the-sinhalese-have-their-origins-in-bengal-odisha/
රාජ් සෝමදේවගෙ ප්‍රොග්‍රම් එකඔය මත්‍යේ නෑ..ඔවුන් අලුත් මත නිර්මාණය කිරීමක් මේ ප්‍රෝග්‍රම් එක හරහා කලේ
track d😂
ආපෝ
ආගම් කියන්නෙ පරණ කරත්ත කියපු එකා නේද මේ
ඒ චන්ද්‍රසිරි මහත්මයාගේ පුතාද ඒ අයියා
Ow
Ow, athi pandithaya.
සාදාරනයි !@@PasinduHerath-y3c
And, special thanks go to dear Father & Son for interest and ‘dropping the hammer’ for motivating the young generation.