SIXPAC (සික්ස්පැක්) - Episode 148 | 6th December 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @95love48
    @95love48 ปีที่แล้ว +41

    මටනම් හිතේනෙම මල්ගේ කසාදේ වුනාට බන්ඩා හොරෙක් හරි බොරු කාරයෙක් හරි වේලා මල් ආපහු එයිමයි කියලා 😁

  • @priyangadissanayaka5346
    @priyangadissanayaka5346 ปีที่แล้ว +19

    මේ වෙනකං බලපු drama වලින් හොඳම drama එක..සරලයි..විනොදයි...අදොනා නෑ ..positive ..හරිම මිත්‍ර ශිලී යාලුවොන්ගේ එකතුවක්...මානසික සැහැල්ලුවක් තියෙන එකම drama එක❤

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 ปีที่แล้ว +41

    මෙතුකිට නම් පිටපතක් ලියන්නෙ නෑ මම හිතන්නෙ.එයාගෙ වචන දාල තැනට ගැලපෙන්න එයා කියනව .මරු 😁

    • @SLmaduwa-18
      @SLmaduwa-18 ปีที่แล้ว +4

      Raviyath ehma wenn athi kiyla mata hithenwa

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +33

    අනේ මල් මාවත් ඇඬෙව්වා..හරිම දුකයි..අම්ම වගේ හැමෝගෙම දුක සැප බැලුවේ.මල්ශා.පව් එයා ගියාම බෝඩිම් පාළු වෙයි..මල් හරියට යකාරි කාටූන් එකේ යකාරි වගේ ප්‍රභලයි ,ආදරෙයි මල් අක්කේ ❣️

  • @sithudilhara3247
    @sithudilhara3247 ปีที่แล้ว +20

    6දෙනාම නැතුව කෝමද sixpac වෙන්නේ😢 අනේ මල් අක්කාව අයින් කරන්න එපා බොඩිමේන් 🥺

  • @neeshashamali5831
    @neeshashamali5831 ปีที่แล้ว +12

    methu & kavi wedding eka balanna balan inna mama❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +27

    උස බෝලෙ සාක්ෂියට අත්සන් කරපු විවාහ කැඩුනා කිව්වෙ 😮මල්ශානි පව්....

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +16

    රවියානි නෙමෙයි ඕක ගංජානි 😂😂😂

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +8

    My favorite drama ❤❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +25

    මෙචිචර එකට ඉදලත් මල් යනවා කියලා මෙයාලා හැසිරෙන විදිහ මදි,මල් නිවාඩුවට ගිහින් එන්න යනකොට වගේ.

    • @d.imandi
      @d.imandi ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත හැබැයි🙂

  • @guardianffyt7905
    @guardianffyt7905 ปีที่แล้ว +35

    Feeling like a sister is going to be a bride❤

  • @pulinditedara981
    @pulinditedara981 ปีที่แล้ว +4

    12:56 😂😂

  • @yasirushalitha9817
    @yasirushalitha9817 ปีที่แล้ว +23

    රවියානියේ රහස ගංජා වෙන්නත් පුලුවන් 😌😍

    • @everything113world
      @everything113world ปีที่แล้ว +6

      දිශීය රහස් වට්ටෝරුව කියන්නේ ඒකට වෙන්න ඔන්නේ 😅

    • @everything113world
      @everything113world ปีที่แล้ว +5

      කැලේට යන්නේ ඒකට තමා

  • @LahiruSandaruwan-ul5uo
    @LahiruSandaruwan-ul5uo ปีที่แล้ว +6

    රවියානී සුපිරී😅❤❤😊

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial ปีที่แล้ว +24

    Wenada wagema ආතල් ❤ හැබැයි පොඩ්ඩක් ඉමෝශන් උනානම් හොදයි මල් නැතුව පාලු වෙයි කතාව 6 දෙනාම ඉද්දි තමා ගති 🥲

  • @sajaniprasangika4102
    @sajaniprasangika4102 ปีที่แล้ว +2

    Fav drama ❤

  • @freefiregaminghasiya8198
    @freefiregaminghasiya8198 6 หลายเดือนก่อน +1

    Me okkoma bala Bala , comments Vala Mal Akka nathuva palui kiyl thiyena comments kiyvn gaman ane ithin mal Akka panala ynv kiyl dann mn😄🤭

  • @chamaridilhani5447
    @chamaridilhani5447 ปีที่แล้ว +6

    අනේ මල් අක්කෙ මාවත් එක්කරන් යන්න මට දුකයි 😢😢😢

  • @harshadisanayaka6198
    @harshadisanayaka6198 ปีที่แล้ว +6

    මට නම් ඇත්තටම දුකයි මල් යන එකට පවු මල්

  • @chanukapramod
    @chanukapramod ปีที่แล้ว +12

    Aththatama me kathaven malshaniva ain vena eka nam hari aparade aththatama hithata aul

  • @SLmaduwa-18
    @SLmaduwa-18 ปีที่แล้ว +2

    Samaharawita methukige cocktail ekata nmei wenn oni sihiwikal wenne. Raviya ge Raviyani ekta. Ekta Ganja danawa athi 😂

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +10

    මල්ව කතාවෙන් අයින් කරන්නද යන්නේ,කසාද බන්දල දීල.

  • @HshdhshBdbdndn
    @HshdhshBdbdndn 11 หลายเดือนก่อน

    My favourite ❤

  • @shayanianuththara6410
    @shayanianuththara6410 ปีที่แล้ว +2

    Nethui raviyai naththan wadak na 😂

  • @sasinichamini6985
    @sasinichamini6985 ปีที่แล้ว +3

    ammo methu nm supr🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +3

    මල් ගියාම සනුක එනවා මල්😜

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +2

    මල් අක්කව ආයෙත් ගේන විදිහෙ Scrip එකට පොඩි line එකක් ගහ ගන්න බැරි වෙයිද

  • @lasinduperera5954
    @lasinduperera5954 ปีที่แล้ว +1

    Rawiyaniye rahasa know cube add ekak wage😁

  • @LankaCool-zz4fd
    @LankaCool-zz4fd ปีที่แล้ว +1

    Ravisan maru

  • @inokapriyangani1948
    @inokapriyangani1948 ปีที่แล้ว +7

    අනේ මල් අක්කව කතාවෙන් අයින් කරන්න එපා හය දෙනාම නැතිව මේ කතාව ලස්සන නැහැ .

  • @MR.THAMIYA
    @MR.THAMIYA ปีที่แล้ว +2

    🌚❤

  • @Sachi-l9v1y
    @Sachi-l9v1y ปีที่แล้ว +2

    😍♥️😂

  • @lahirukerala7500
    @lahirukerala7500 10 หลายเดือนก่อน

    මේකෙන් අපිට ලොකු දෙයක් කියලා දෙනවා අද කාලේ කෙල්ලෝ ලොකුවට wedding ප්ලෑන් කලාට බදින්න ඉන්න කෙනාව තේරුම් ගන්න උත්සහ කරන්නේ නැ ....මල් අක්කා ට මහලොකුවට ඉගෙන ගත්තාට බදින්න ඉන්න කෙනාව කතා කරලා එයාව තේරුම් අරන් නැ ...පස්සේ divorce වෙනවා .....ඕක තමා අද කාලේ වෙන්නේ ....

  • @ramyadeepani9445
    @ramyadeepani9445 ปีที่แล้ว +1

    Track

  • @dulanjaliemaheshika4921
    @dulanjaliemaheshika4921 ปีที่แล้ว +5

    Raveeshan nam maru anee

  • @sunethpem4479
    @sunethpem4479 ปีที่แล้ว +3

    Raviya raviyaniyata guliyakwath ekathu karanawada

  • @bishran8058
    @bishran8058 ปีที่แล้ว +6

    First comment ❤️😌

  • @DilaniWarawita-mp8cd
    @DilaniWarawita-mp8cd ปีที่แล้ว +5

    Third Comment ❤️❤️

  • @dulanjaliemaheshika4921
    @dulanjaliemaheshika4921 ปีที่แล้ว +4

    ❤❤

  • @harinijayathilaka8985
    @harinijayathilaka8985 ปีที่แล้ว +4

    Aiyoo mal badala giyoth kathawen wadak na

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว

    Mal akka😢... She is the one.

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +3

    🎉🎉🎉❤❤❤😊😊😊 tomorrow waww mal akka ynwdaa ktawen 😢😢🥺 e pack ek kdenwanee et e wenuwta nm kurut dnn epa hriynn na hoda nttam mary krla mal akka mehe hutiye nm hr 😊😊😅 raviya 😂😂😂🎉🎉❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    රවියානි😅😅😅😅

  • @shashikamadushani5890
    @shashikamadushani5890 ปีที่แล้ว +4

    Last comment 😂

  • @mahindawelikanna8604
    @mahindawelikanna8604 ปีที่แล้ว

    APE MEEHARAK
    AANDUWA WAGEE MAI MEE
    GON
    NAATAKAYA 😅😂😢😮

  • @sadewmi101
    @sadewmi101 ปีที่แล้ว +4

    දොර වහගෙන හදන්න පුළුවන් මොනවද 😅

  • @anushikagunathilake9380
    @anushikagunathilake9380 ปีที่แล้ว +3

    Malge kasade kadala hari malwa tyannako kathawe

  • @UpendraSandeepa-w1v
    @UpendraSandeepa-w1v ปีที่แล้ว +2

    Ganja thamaa

  • @DinathBro
    @DinathBro ปีที่แล้ว +2

    Raviyaniya hadanne aru ganja dala

  • @lifestyleswithtk4213
    @lifestyleswithtk4213 ปีที่แล้ว +5

    Second comment 🎉

  • @wijerathnasamarakoon4562
    @wijerathnasamarakoon4562 ปีที่แล้ว

    😂

  • @Dithmi556
    @Dithmi556 ปีที่แล้ว +3

    Ane mal ain krnn epaaaaaa

  • @SLmaduwa-18
    @SLmaduwa-18 ปีที่แล้ว +1

    Mal ge wedimath kadei. Usa bole sign krana nisa. A kiynne mal aye me gedrama idi

  • @niloomuhandiramge9244
    @niloomuhandiramge9244 ปีที่แล้ว +5

    උස බොලෙගෙ නම මොකක්ද ??

  • @sameeramax9650
    @sameeramax9650 ปีที่แล้ว

    Sendige puka tama puka

  • @DeshaniWickramasinghe
    @DeshaniWickramasinghe 4 หลายเดือนก่อน +1

    12:45 😂

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @chamarasampath411
    @chamarasampath411 ปีที่แล้ว +4

  • @UpendraSandeepa-w1v
    @UpendraSandeepa-w1v ปีที่แล้ว +1

    Ganja thamaa

  • @Mylife-en4pf
    @Mylife-en4pf ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤