A very interesting tele drama, feel sorry for baba, Dini always good in what she do,Mithu is funny, Ravishan keeps doing what he is doing the best, Kavi is a very responsible guy, Mal is a good house girl, and all in all Kris and Sandy are spending their last romantic moments, I love it.. ❤❤❤❤❤
මාගේ සැනසීම සික්ස්පැක් නැරඹීමයි😌❤️ stress release වෙන්න මරු බෙහෙත 💊 ❤️💗
සමහර දේවල් හිතල නොකරත් බබාගෙ හිත රිදෙනව 🥺
බබාට ඔෆිස් එකේ බොස්ගෙනුත් කරදරේ. ගෙදරදිවත් සැනසීමෙන් ඉන්න නැ රවිශාන්ගෙන් කරදරේ . පව් බබා ඉන්නව ඇත්තෙ හිතේ ලොකු පේඩනේක 😢💔
කවී රවීට බූරුවා කියන් එකට ම්ං හෙන් ආසයි. ඒක මාර් ල්ස්ස්න්ට් කියනවා😂
දැන් ඉන්න දිනීට මං මාරම ආසයි......එයා හොදට act කරනවා...එයාට තමා ආසම..❤😊😮🎉
මේ කතාවෙ season 1, 2 දෙකේම හරිම ඩීසන්ට් චරිතේ තමයි කවී. ඒ වැදගත් කමට මම නම් මාරම කැමැතියි 🙈
ow
කවී හරිම ඩීසන්ට්. හරිම ලකී එයාව දවසක බදින ගෑනුදරැවා ❤️❤️ සුබපතනවා මල්ලි ඔයාට 🌸
ස්තුතියි අක්කා
@@yasirugayanga යසිරැ බබාගේ නංගි බබා මේ comment එක දැකපාආආආං🙏🏼🤣
@@Samanalee00Ann 😁
හරිම අපුරුයි ....හැමදාම ආසාවෙන් බලනවා ...ආයේ පටන් ගත්ත එකට හුගක් ස්තුතියි ......අපේ සතුට වෙනුවෙන් .......නාට්‍ය බලන එක හිතට ලොකු සහනයක් ....සතුටක් .....
දිනී වගේ අය දැන් හැමතැනම ලංකාවේ ,
රවිශාන් මරු..😂😂
අද රවිෂාන් බබාට කරපු වැඩේ නම් හරිම නපුරුයි, හොඳ යාළුවො එහෙම නෙවෙයි
රවියා හරිම ආත්මාර්ථකාමී 💔
A very interesting tele drama, feel sorry for baba, Dini always good in what she do,Mithu is funny, Ravishan keeps doing what he is doing the best, Kavi is a very responsible guy, Mal is a good house girl, and all in all Kris and Sandy are spending their last romantic moments, I love it.. ❤❤❤❤❤
Favourite teledrama
Raviyagenui methukigenui guti kana mal akka...❤😂
රවිශාන් මරු චරිතෙ..මලුයි රවිශානුයි ඉන්න කොටස් පරන එකේ වගෙ ඕන😊❤
මල් අක්කා මරු අප්පා 😂❤
දිනීගෙ වෙනස හරි නෑ වගේ,, කලින් හිටපු විදිහ හොදයි..
Season 2 එකේ බලන කට්ටිය එපා කරවන චරිතේ තමා දිනිති
Sudu bole paw kiyana aya ko❤
දිනී ඔබ යනවා වේගේ වැඩී....😂😂
Sirawata 😂
@@user-baby12gril18 🤭🤭
කවී සුපිරි චරිතයක්....👍
කවී තමයි සුපර් ❤️🍀
Baba paw bn ravishan 😂
Ravishan ge kata thami maru aneee🤣🤣🤣
Aneee baba paw appa😢
Dini finland ghn politics arenna anith serama dewal igenagene😅
කවී,මෙතූ ලස්සන කොටසක් දෙන්න කෝ❤
ane baba 🥺❤️
ඇයි අනෙ බබාට ඔච්චර නපුරුකම් කරන්නේ කට්ටියට
Baba paw anee..😔🩷
Baba pw affa
රවියා අපේ ට්‍රැක පන්නනවට උබට ස්තූතී.....
රවිශාන් යාලුවෙක් විදිහට වෙලාවකට චාටර්. 👎
රවියා සමහර වේලාවට නාරදට කරන දේවල් නම් සේට් නෑ😒
Sixpac අපේ ටැක පන්නනවා . 😅❤😅
My favorite teledrama❤
Ai baba oya ohoma 😂🤌
dini lassana hadavathk neti karagena kasvatuvek thoragatta kiyalai mata penenne
6:58 ❤😂
6:00 මං නම් කැමතියි සාලිය කොල්ල මල් අක්කට ලයින් දානව නම්...රවිෂාන් ට ඊරිසියා හිතෙන්න
රවියා නම් මහ බලුයි 🤕😑
Babaa paw.😢
සුදු උස බෝල කෙලින්ම ස්කිප්...😃
සුදු බෝලෙ අන්තිම මොහොතෙ හරි රට යන්නෙ නැතිව නවතියි කියල පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනව
Lassanama kathawak ❤😊
Set eke prasna godak thiyenne babata.pau...rassawen karadarai
Raviya nam😅👌
Fav drama
අනෙ මල්ෂා උබ වගේ පඩස්තර රිලවියකට රවිෂාන් කැමති නෑ. පැත්තකට වෙලා බලාගෙන හිටපන්. කතාව කන්නෙ නැතුව.😂😂👂 😂😂😂😂😂😂😊😊
10:35 😂😂😂
දිනීව නම් දැන් එපා වෙනවා
Oniwata wada wadi
Favourite ❤
Ada kathawa maru
Dini,hitepu
Widihe,hodai
Dan,hode,na
1 st comment and like ❤
හැරි පෝටර් පොත් සෙට් එක නැත්තම් ඔය පොත් ගුලෙන් වැඩක් නැ . (කන්නාඩි දෙක දාගෙන බැලුවා . ඇස් හීන් කරලා බැලුවා . pause කරලා බැලුවා . තාම පෙනුනෙ නැ ) 5:28 😢
😂😂😂
😂😂😂
Baba paw
බබා පව් අනේහ්හ්හ් 😒
නිකිනි කුසුම් මේකයි විතරයි බලන්නේ ❤️😋
sudubole lassanai aya vagema usaboleth a aya vage deesant vidiyata vayasata ona
Rawiyage samahara wada set wennh
රවිෂාන් වගෙ @රි යාලුවෙක් මට හිටියනම් @කෝලා ගන්නේ පගයව
100@ 😂
@@Sasa.Bw1111 😁
මෙතූ මහත් වෙලා .
Ravishan super 😎
Gon raviya baba paw ane
❤
BaBa,dinite
LOVE,DE
Ravishan thama ape traka pannanne😂
Kawi මල් ට කැමතී වගේ වෙලා කියලත් හිතෙනවා ...
😒Methuu
Sudu bole paw😢🥺
❤️❤️❤️❤️❤️❤️
Mama nam kamathi parana Dini ta
Dinige rage wadii
Pau baba
traka paninwa ❤
Dini set neha over
Baba pau 🤕
Apooooo me baba nm maha harak patiyek
❤😊😊
Jevithe venas karana kathava
Ane Ravi Maha hoda na😒
4 coment ❤
🙈❤️
Dinige crecter ekata kemathi ne
3rd comments
sudu bolege puca tamai puca
සුදු බෝලෙ කියන්නෙ බබාගෙ අම්මා ද
❤
❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤