SIXPAC (සික්ස්පැක්) Season 2 - Episode 08 | 31st January 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 105

  • @kanchalanajani
    @kanchalanajani ปีที่แล้ว +32

    මේ අයගෙ acting හරිම natural අනේ.specially..රවී..මෙතූ💛

  • @lahirusadakalum1725
    @lahirusadakalum1725 ปีที่แล้ว +34

    බබාගෙ බොසාටත්, මෙතූගෙ directorට වගේ පෝරියල් එකක් හම්බෙනකම් බලන් ඉන්න අහිංසක මං☺😚🙃

  • @tharuka9585
    @tharuka9585 ปีที่แล้ว +58

    බබාගෙ සර් නම් ලගදිම ඉල්ලගෙන කන්න හදන්නේ😂

  • @nipunviduranga5195
    @nipunviduranga5195 ปีที่แล้ว +24

    අපගේ ට්‍රැක පන්නනවට sixpac ඔබට අපගේ හද පිරි ස්තූතිය 😅😅

  • @MadurangaSamarakoon
    @MadurangaSamarakoon ปีที่แล้ว +24

    මේ දුනී ගොඩාක් වෙනස් වෙලා.කලින් දිනී තමා best ❤

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 ปีที่แล้ว +4

      ඔව් දැන් කෝලම් වැඩි එයාගෙ 🙄

  • @nirogyachami9641
    @nirogyachami9641 ปีที่แล้ว +47

    දැන්නම් මගෙත ට්‍රැක පැනලා තියේන්නේ මේකම බලලා😅❤️

  • @lakmalichathurika884
    @lakmalichathurika884 ปีที่แล้ว +17

    හැකියාවන් සුපර් හැමෝගෙම..💞.. හැමෝටම ස්තුතියි ප්‍රේක්ෂකයන් පිනවනවට.. 🌹
    ලස්සනයි අදත් වෙනද වගේම. 💫🌹
    වෙනම රහක් තියෙනවා මේ කතාවේ අනෙක් හැම කතාවකටම වඩා.. ඒක විශ්වාසයි

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 ปีที่แล้ว +36

    මේ ට්‍රැක් ඩයල් ටික බලන්නැතුව ඉන්නම බෑ දැන්
    තැන්කූ සායා...❤

  • @thiyarawickramakalutota4522
    @thiyarawickramakalutota4522 ปีที่แล้ว +27

    මගේ ආසම පිස්සු කතාව 🥹❤️😍

  • @laijayam6732
    @laijayam6732 ปีที่แล้ว +16

    සනුක නැති එක අඩුවක් නේ

  • @sasinichamini6985
    @sasinichamini6985 ปีที่แล้ว +15

    අම්මෝ සාලියගේ කැරම් ගැහිල්ල නම් මරු😂

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +1

      අර කුඩ්ඩෝ දෙන්න ඊට වඩා හොදයි .😂😂

  • @GunathilakaJayasundara
    @GunathilakaJayasundara ปีที่แล้ว +29

    තව දවස් ටිකකින් අපෙත් ට්‍රැක පනියි වගේ😂

  • @Sithmi6095
    @Sithmi6095 ปีที่แล้ว +7

    සුදු බෝලේත් නැති වෙයි, සනුකත් නෑ, කලින් දිනීත් නෑ
    මේ character 3 හැදුනොත් නම් කතාව තව ට්‍රැක පනිනවා

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +35

    සීසන් වන් එකේ තිබුණ ඒ සුපිරිම සුපිරි ගතිය සීසන් 2 එකෙත් තියෙනවද.....
    මට නම් පෝඩ්ඩක් අඩුයි වගේ ...
    කෝකද හොඳම කියලා ලකුණු දුන්නොත් දැනට මං ලකුණු දෙන්නෙ සීසන් 1 එකට ❤

    • @GAMINGTEDIYA-y3v
      @GAMINGTEDIYA-y3v ปีที่แล้ว +2

      කැරුයා 20:43

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +6

      සනුක නැතුව පාළුයි .මේ අළුත් අය නළුවොද අප්පා.

    • @chathu9170
      @chathu9170 ปีที่แล้ว +5

      තාම පටන් ගත්තා විතරනේ ඉදිරියය බලමු

    • @roweenanuksha
      @roweenanuksha ปีที่แล้ว

      ​@@sunithafernando7638Ow ane anika saliya dinit match ne

    • @wspmd4942
      @wspmd4942 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සතුට කියන ​දේ ඇත් ​වෙලා ​මේ කතාව ඇතු​ලේ

  • @harshirathnayaka4315
    @harshirathnayaka4315 ปีที่แล้ว +17

    Asama kathawa

  • @UpaliRajapaksha-i9z
    @UpaliRajapaksha-i9z ปีที่แล้ว +36

    නාරදගෙ බොස්ගේ කෑමක් ලගයි

  • @madhushanikavindiya2414
    @madhushanikavindiya2414 ปีที่แล้ว +32

    මම වගේ අදත් youtube එකෙන් බලපු අය like එකක් දාමු නේ....👍👍🥰🙃

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +9

    බබා රාජකාරිය දේවකාරිය කරගෙන කරන්න ගිහින් දැන් කොහොඹකංකාරිය නටන්න වෙලා තියෙන්නෙ🥴 සුදු බෝලෙයි උස බෝලෙයි දැක්කම ජිවිතේ කවදා හරි තනිවෙනවා නේද කියන එක දැනෙනවා.

  • @PataliBandara
    @PataliBandara ปีที่แล้ว +29

    Sandy&cris love ❤

  • @ZaraZoe2003
    @ZaraZoe2003 ปีที่แล้ว +13

    බබාගෙන් බොසා කන්න ලගයි😌

  • @anandaprama
    @anandaprama ปีที่แล้ว +6

    Office එකෙ බොසාට පොරියල් එකක් ලගදීම බලාපොරොත්තු වන්න පව් බබා

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว +3

    දැන් මේ කතාව බලන්නැතුව ඉන්න බෑ 🎉🎉❤

  • @DevinyaLekamge
    @DevinyaLekamge ปีที่แล้ว +16

    Hi man Ashoka mala 😂😂

    • @mikimiki8491
      @mikimiki8491 ปีที่แล้ว +4

      Mama e kotasa baladdima meka dakkama...😂

    • @kanchalanajani
      @kanchalanajani ปีที่แล้ว +2

      Eka maru ane..mn aaya aaya baluwa 🤣

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO ปีที่แล้ว +3

    That flows correctly. Methu Akasha 🎉

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว +8

    චවුකානා😂

  • @IshanAththanayake
    @IshanAththanayake ปีที่แล้ว +12

    සුදු බෝලෙත් කතා වෙන් නැති වෙයි වගේ

    • @idunilpremadasa8166
      @idunilpremadasa8166 ปีที่แล้ว +3

      රට යනවා කියලා ගියාට එයාව කොහේහරි මහලු නිවාසෙකින් හම්බවෙයි ද කියලත් හිතෙනවා ටික දවසකින්.
      ළමයි සලකන් නැතුවහම ආයෙ මෙහේ ඇවිත් එහෙම තැනක ඉදී. ඊටපස්සේ ක්‍රිස් හරි බබා හරි එයාව බලාගනියි කියලා මට හිතෙනවා

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว +1

    Wow nice dinner table he is very gentleman lady’s first

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +8

    හායි බායි,😅😅😅

  • @sisibro3134
    @sisibro3134 ปีที่แล้ว +6

    ❤❤❤❤❤

  • @IroniLakmini
    @IroniLakmini ปีที่แล้ว +2

    Wow❤

  • @MadurangaSamarakoon
    @MadurangaSamarakoon ปีที่แล้ว +2

    බබාගේ බොස් නම් හෙන ඇනයක්.බබාගේ පඩියම මදි වෙයි බොස්ගේ වැඩ වලට.

  • @cricketfan9213
    @cricketfan9213 ปีที่แล้ว +5

    බබාගේ බොසා ඌට දෙන වැඩ නම් කතාවට සෙට් නෑ ඒ වගේම බබාගේ නෝන්ජල් කමත් ඔච්චරටම සෙට් නෑ..

  • @wspmd4942
    @wspmd4942 3 หลายเดือนก่อน

    ඒ උනත් කලින් සීසන් එක තරං ​හොද නැ ඒ​කේ තරං පවුල ඇතු​ලේ ආතල් එක අඩු​වෙලා 😢

  • @pdsharshani
    @pdsharshani ปีที่แล้ว +2

    අනේ අපිට පරණ දිනී ඕනෙ

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 ปีที่แล้ว +2

    Dini methu wage wenna giyama hari na ... 6 Dena 6 widiyak unama tamai lassana.. issara dini panditha unata ema kenek inna ona set ekaka ...

  • @ishinisewwandi
    @ishinisewwandi ปีที่แล้ว +1

    Apeth tracka panenawa😂😊

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +3

    කවීගෙ පිලමන්ට් එක 😂 පව් යකු

    • @yasirugayanga
      @yasirugayanga ปีที่แล้ว

      අපි පව් නැද්ද

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් ปีที่แล้ว

    දිනී මේ පාරත් කෙනෙක් හොයාගෙන..ගිය පාර සනුක අල්ලන් හිටියා...

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +1

    බබාගෙ චරිතෙ මෙච්චර නෝන්ඩි කරන්න එපා අනේ එපා වෙනවා

  • @Nilakshi2001
    @Nilakshi2001 ปีที่แล้ว +3

    😮😊

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤😊😊

  • @uvindurajakaruna1290
    @uvindurajakaruna1290 ปีที่แล้ว +1

    Adohhh chaukana😂🙂

  • @littlemermaid5921
    @littlemermaid5921 หลายเดือนก่อน

    දිනී රට ගිහින් ආවට පස්සෙ බඩ්ඩක් වෙලා වගේ

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว +1

    Trake
    Panna,neda
    Raviya

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว

    Sandy❤cris

  • @Ameeshaheshani
    @Ameeshaheshani ปีที่แล้ว +15

    First view ❤😊

  • @amalivithanage1797
    @amalivithanage1797 10 หลายเดือนก่อน

    යකෝ මුන් වගේ බොස්ලා..මම වගේනම් හොම්බට දීලා එන්නේ ඕකගෙ ..කඩේ යන්න එකා එකාට

  • @sulochanasonali3200
    @sulochanasonali3200 ปีที่แล้ว

    සුදු බෝලේයි උස බෝලෙයි වෙන් කරලා ඒ ලමයි කරගන්න හදන්නේ පවක්... ඇත්ත ජීවිතේ නම් එහෙම කරන්න හොද නෑ

  • @sreenia7507
    @sreenia7507 ปีที่แล้ว

    සුදු බෝලේ ගියාම එතනගෙ වෙලාව😄

    • @KumariGamage-p2x
      @KumariGamage-p2x ปีที่แล้ว +1

      Atanawa genna wenna eti sudu bolewa rata yawanne

  • @_Sandamal_7
    @_Sandamal_7 11 หลายเดือนก่อน

    චව්කානා නදීකයා 7:08

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 11 หลายเดือนก่อน

    දනී ලගදිම අමාරුවක වැටෙයි වගේ,,, අනේ සනුකත් හිටියා නම් හොදයි කතාවෙ,,,

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +8

    බබා පව්😢

  • @navii_boy922
    @navii_boy922 ปีที่แล้ว

    💗😍

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว +1

    Babagen,lagedime
    Kanewa,bos

  • @anushasewwandi8082
    @anushasewwandi8082 ปีที่แล้ว

    Ane me dini set neha aul godak

  • @xpdiary
    @xpdiary ปีที่แล้ว +1

    බබාගේ සර් කාරයා නම් ලගදිම ට්‍රැක පන්නගනීවි වගේ..

  • @rchathura
    @rchathura ปีที่แล้ว +7

    Dini english nam kata karanna epa. Hena godeee

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +1

      දකින දකින කොල්ලගෙ ඇගේ එල්ලිලා යන එක දිනිතිගේ හැටිද?

    • @littlemermaid5921
      @littlemermaid5921 หลายเดือนก่อน

      කටපාඩමෙන් කියනව කියල තේරෙනව

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว

    බබාගෙ වැඩපල අපෙ ගෙවල් හරියෙනෙ යකො

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว

    Season1
    Ake
    Taram
    Trake,panine
    Weda,na

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว

    Rata ghin awith dini wenas wela hoda kama kaala wage

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว +1

    Me
    Kattiya,baluwe
    Nathnam,dawese
    Sube
    Na

  • @nethuishara3130
    @nethuishara3130 11 หลายเดือนก่อน

    Sanuka nathuwa Palui

  • @BimashaHasarangi
    @BimashaHasarangi ปีที่แล้ว

    බබා පව්

  • @RanelMinidu
    @RanelMinidu ปีที่แล้ว +3

    Dini nam dan epa wela inne 🤮

  • @maheshikaweerasinghe7551
    @maheshikaweerasinghe7551 10 หลายเดือนก่อน

    Idakin me naradaya me minihage kanata dekak gahala rassawa ballata dala awanam harine ek ekata wedagena inne nethuwa.u serama pakkali weda karagannawa muuta kiyala

  • @senurinavodya4896
    @senurinavodya4896 ปีที่แล้ว +5

    😒💖

  • @VihagaMihiran-b2u
    @VihagaMihiran-b2u 6 หลายเดือนก่อน

    mk

  • @champikal
    @champikal ปีที่แล้ว

    සාලිය සනුක තරම් ගති නෑ

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් ปีที่แล้ว

    මෙතූ නැත්තන් කතාවෙ වැඩක් නෑ

  • @himalianuruddika9974
    @himalianuruddika9974 ปีที่แล้ว

    😂😂

  • @yethminbinuka3796
    @yethminbinuka3796 ปีที่แล้ว +1

    නාරද පවු 😒

    • @yasirugayanga
      @yasirugayanga ปีที่แล้ว

      අපි පව් නැද්ද

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว

    Din,Mata oya
    GANA,BAYAI

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +1

    බබාට හම්බවෙච්ච බොසා මොකෙක්ද මේ? අපෝ බබා ඔය මොන පිම්පි ජොබ් එකක්ද?

  • @IreshaDilhani-g4c
    @IreshaDilhani-g4c ปีที่แล้ว +8

    ❤❤❤

  • @SureniSepalika
    @SureniSepalika ปีที่แล้ว +10

    ❤❤❤❤❤

  • @KrishanthaDesilva-qm3zk
    @KrishanthaDesilva-qm3zk ปีที่แล้ว +6

    ❤❤❤❤

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @dedunusriyananda4860
    @dedunusriyananda4860 10 หลายเดือนก่อน

    ❤❤

  • @isurukirialla
    @isurukirialla ปีที่แล้ว +1

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 ปีที่แล้ว

  • @ShiranthiWikramarathne
    @ShiranthiWikramarathne 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤