විවේකය සොයන භික්ෂුවක් | Ven.Ridiyagama Indaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024
  • ධමමපද දේශණා මාලාව 60
    අඤ‍්ඤා හි ලාභූපනිසා
    අඤ‍්ඤා නිබ‍්බානගාමිනී
    එවමෙතං අභිඤ‍්ඤාය
    භික‍්ඛු බුද‍්ධස‍්ස සාවකො
    සක‍්කාරං නාභිනන්‍දෙය්‍ය විවෙකමනු බ්‍රූහයෙ.
    ලාභ උපදවන පිළිවෙත අනෙකෙක් ම ය. නිවනට පමුණුවන පිළිවෙත අනෙකෙක් ම ය. බුද්ධාශ්‍රාවක මහණ තෙම මේ කාරණය විශේෂයෙන් දැන නොදැහැමින් උපන් සත්කාරය නො ඉවසන්නේ ය. කායාදී ත්‍රිවිධ විවේකය වඩන්නේ ය.
    පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ,
    වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උඩමළල, හම්බන්තොට.
    +94713105866
    #weheragala_arana #bana #ridiyagama_indaloka_thero #banadeshana #ridiyagama_indraloka_thero
    ‪@weheragala‬
    ‪@wehera1‬
    ‪@අමා‬

ความคิดเห็น • 2

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 2 หลายเดือนก่อน +1

    පින්වත් shwmin වහන්සේට mage නමස්කාර ya වේවා sadu sadu sadu

  • @KumuduniBN
    @KumuduniBN 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤