After School | Japanese Language | ආදරණීය පැතුම් ඉටුවෙන -Tanabata Festival | 2023-07-10 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2023
  • ආදරණීය පැතුම් ඉටුවෙන ජපානයේ අපූරු උත්සවය - Tanabata Festival
    Japanese with Sandamali Sensei
    =============================================================
    Watch All Japanese Lessons Here : • After School - Japanes...
    Watch More : bit.ly/3eY56t0
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...

ความคิดเห็น • 31

  • @finlyrathnayaka2437
    @finlyrathnayaka2437 ปีที่แล้ว +15

    මම කලින් ජපන් ඉගෙනගත්තා. ඒත් , ජපන් භාශාවට ආදරේ කරන්න ගත්තේ සඳමාලි සෙන්සෙ නිසා. සෙන්සෙ උගන්වන විදිහ නිසා. සෙන්සෙ කියලා දෙන දේවල් හින්දා මම දැන් ජපානෙටත් හරිම කැමතී. මේ වැඩසටහන දිගටම කරගෙන යන්න සෙන්සෙ. නවත්තන්න නම් එපා . රූපවාහිනී සංස්ථාව ට ගොඩාක් ස්තුති . සතියකට දවස් දෙකක් වත් අපිට දෙන්න බැරිද?

  • @punsarafernando3989
    @punsarafernando3989 ปีที่แล้ว +3

    අද පාඩම නම් හරි ම රසවත්. ආසාවෙන් බැලුවා. කිරිගමි තරුව අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන... 😊❤️
    අද රසවත් පාඩමක් ගෙනාවාට Domo arigatho gozaimasu ta.... 🙏❤️

  • @jayanthaweerasekara4671
    @jayanthaweerasekara4671 ปีที่แล้ว +5

    අද පාඩම හරිම ලස්සනයි sense.. හරිම සතුටුයි...මම ගොඩක් ආසාවෙන් බැලුවා...අද sensei, hemashi san හරිම ලස්සනයි...මැදිරියත් හරිම ලස්සනට සරසලා තිබුණා..මේ හැමදේටම ගොඩක් ස්තූතියි sense...❤❤❤

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @surangadissanayaka9065
    @surangadissanayaka9065 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩ සටහන සියලු දෙනාට සුබ අනාගතයක් !!!කීර්තිමත් අනාගතයක් !!!

  • @jayanthaweerasekara4671
    @jayanthaweerasekara4671 ปีที่แล้ว +2

    Today lesson is soo beautiful..I really enjoy it..❤❤❤
    Domo arigato gozaimasu sense..❤

  • @chandrikathilakasiri1343
    @chandrikathilakasiri1343 ปีที่แล้ว +2

    Lassana tharuwak🤗🤗

  • @user-zq3fv4xy5e
    @user-zq3fv4xy5e ปีที่แล้ว +1

    අද පාඩම හරිම ලස්සනයි sense.

  • @sithushihimayanga8800
    @sithushihimayanga8800 ปีที่แล้ว +2

    Ada godak lassanai programme eka ❤️❤️😍😍🎋🎋, godak lassanai kimono adala👘

  • @AestheticVision3467
    @AestheticVision3467 ปีที่แล้ว +3

    Today programme is very interesting ♥️😍 it's a nice festival , love it so much✨🎀🎋
    どもうありがとごさいますせんせい❤️💖

  • @travelwithshehan
    @travelwithshehan ปีที่แล้ว +1

    Sensei .mama shehan.mama enne maldives wala .mama bohoma ආසාවෙන් sensei japan languages videos tika balanna wa.attatama harima happy.attatama sensei sensei ta ඔක්කොම lata godak pin .mama harima aasewen japanese egena ganne sensei .japanese languages ek sensei nisa mage life eka wela ewarai.sensei japanese hodata theruma karala denawa.සඳුදා dawasa mama nenakma noewasilen bala gena enna sensei hemafama honthony arigotho gosai mas.

  • @lkssrathnasiri64
    @lkssrathnasiri64 ปีที่แล้ว +2

    අද පාඩම නම් හරිම ලස්සනයි sensei...
    මම kirigami එක හැදුවා... ලස්සනයි ඇත්තටම ඒක...

  • @sinhala-monami3954
    @sinhala-monami3954 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @sachinthanaliyanage6420
    @sachinthanaliyanage6420 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @dilrukshiwadp8205
    @dilrukshiwadp8205 ปีที่แล้ว +1

    Sene ada padama harima lassanayi
    Harima asawen baluwa
    🤩🤩😊😊
    Domo arigatho gosaimas sense,hemashi san 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🎆🎆🎇🎆🎇🎆🎇🎆🎇🎆🎇🎆🎇🎆🎇🎆🎇🎆🎇🎆

  • @kanthiudumalagala1029
    @kanthiudumalagala1029 ปีที่แล้ว +2

    godak kalekin mata online enna bari una mokada mama school eke vadavalata busy vela hitiye. mata hari paluvak danuna sensei ge himashi san gei videos balanna bari una nisa. eth ayith supurudu vidihata comment karannath sensei ge vedios balannath man patangannawa. adath oya denna hari lassanai padamath lassanata igannawa godak thank you🥰🥰🥰😍🤩😘😇❤🧡💚💛💙❤‍🔥💌
    Minuri pasandi
    grade 8

  • @user-zj8hh3hj6i
    @user-zj8hh3hj6i ปีที่แล้ว +1

    ❤😘

  • @kumaramedagoda6489
    @kumaramedagoda6489 ปีที่แล้ว +2

    ❤Domo Arigato Gozaimasuta, Sensei❤

  • @madhumanihapuarachchi9495
    @madhumanihapuarachchi9495 ปีที่แล้ว +1

    ෂා.......................හ් මා......ර ආකර්ෂණීයයි

  • @maheeshabuddarage633
    @maheeshabuddarage633 ปีที่แล้ว +1

    Api last Sunday ape clz eke tanabata festival ek celebrate Kla... Api bamboo tree eke tanzaku elluwa... 💕✨

  • @kanthiudumalagala1029
    @kanthiudumalagala1029 ปีที่แล้ว +2

    Sensei kawasaki Rose ekath hadala hati kiyala dennakoo ❤

  • @inokarasadari2945
    @inokarasadari2945 ปีที่แล้ว +1

    Konbanwa sense and himashi san. Wathashiwa kokosei desu. Wathashi no isha ni nari tai.

  • @Sathyajith_Koswathta
    @Sathyajith_Koswathta ปีที่แล้ว +1

    先生、たなばた උත්සවයේ දී එක たんざく එකක් ද අපිට උණ ගහක එල්ලන්න පුළුවන් ?

  • @punsarafernando3989
    @punsarafernando3989 ปีที่แล้ว +1

    2023.07.24 වැනිදා ජපන් පාඩම ඉක්මනින් දාන්නකෝ. රූපවාහිනියේ බලනවාට අමතර ව youtube එකෙනුත් අපි බලනවා. නෝට් ලියාගන්න අමාරුයි රූපවාහිනියේ බලද්දී. අනේ ඉක්මනින් ම වීඩියෝ එක දෙන්නකෝ.. 😒

  • @nisansalaharischandra-xn6ex
    @nisansalaharischandra-xn6ex ปีที่แล้ว +1

    Sense katha karanakota agata よう.... danava neda eke avasthava kiyala dennako.

  • @user-zq3fv4xy5e
    @user-zq3fv4xy5e ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rashinikavindyak123
    @rashinikavindyak123 ปีที่แล้ว +1

    Sense,
    Katakana 🈁🈂️, kanji uganwanne nedda😢

  • @dilrukshiwadp8205
    @dilrukshiwadp8205 ปีที่แล้ว

    Sense orihimeda hikoboshi gawata yanne hikoboshida orihime gawata yanne

  • @sarathkumara5280
    @sarathkumara5280 ปีที่แล้ว +1

    Ane sense apitath madiriyata enna ona

  • @kumaramedagoda6489
    @kumaramedagoda6489 ปีที่แล้ว +2

    ජපන් ජාතිකයෝ තමන්ගේම අම්මාටත් 'okasan' කියලා කියන අවස්ථා තියෙනවාද, සෙන්සෙ?