Too bad again this song also didn’t allow this child to show his full capacity. It might be he was a little nervous but this song has too many low notes that’s hard to sing at this round for any kid. He is super talented. Too bad. I am sorry you had to leave the competition because of a poor sing choice. Uresha you need to take this responsibility. Anyway all the best putha for a bright future!
Very bad selection of song. I sure this song might have been selected by the judges. 😢 Anyways all the very best and you have a very bright future son. 🎉
අනේ මේ පුතා තව ගොඩක් දුර ඉස්සරහට යන්න ඕන පුතෙක් ද 😮
හරිම දුකයි ඉවත්වීම ගැන 😢
ඔයා පරාද උනේ නෑ පුතේ 💪
අද තරගයෙන් ඉවත් උනත් හිත් සුවපත් කරන්න පුළුවන් ඔයාගෙ ඒ හඩ අපේ හිතේ හැමදාම තියෙනවා පුතේ ❤
බුදු සරණයි පුතාට 🤗
පුතා ඔයා පරාද නෑ හැම දෙනාගෙම ආදරයදිනාගන්න තරම් ලස්සනට ගායනාකලා..ඇඬෙන්න කිව්ව ..පුතා ට සුබ අනාගතයක්
පුතේ රනිතු voice kids දක්ශම ගායකයා නුබයි.මගේ පුතා ඒ ගීයේ ලෝ නෝට් තිබුනත් හොදට ගායනා කරා.....පුතේ කැරකෙන රෝදේ song එක තමයි මම අහපු voice kids හොදම ගීතය ...පුතා තරගයෙන් ඉවත් උනාට පුතා ගායන ලෝකේ දිනලා ඉවරයි...මගෙ පුතේ බුදුසරණයි .
මම මේ පුතා ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියෙ ෆයිනල් දක්වා යන්න ලැබේවි කියල. අපරාදෙ පුතාගෙ දක්ශතාවය. මේ ගීතය තෝරා දීම පුතාගෙ ගායනා විලාශයට ගැලපෙන්නේ නැහැ. පුතා තරගයෙන් ඉවත්වීම ගැන දුකක් දැනෙනවා වගේම මේ ගීතය තෝරා දීම ගැනද අසතුටක් දැනෙනවා. පුතා ඔයා තව තවත් මෙවැනි තරග වලට ඉදිරිපත් වෙන්න. කොතැනක හෝ පුතාගෙ ජයග්‍රහණය ලියවි ඇති බව විශ්වාසයි. ❤❤❤🎉🎉🎉❤❤
Voice kids වල දැකපු දක්ශම ලමයා සහ අසාර්ථකම ඉදිරිපත් කිරීම මේක. මේ ලමයට මෙ සිංදුව ගැලපෙන්නෙම නෑ. මමත් එකගයි ඔයත් එක්ක ☝️👍
මේ boy මාරම talented මේ වයසට ඇත්තටම talented ඔයාට ගොඩක් දුර ගමනක් තියේ ඔය කටහඩ පරිස්සම් කරගන්න ඉස්සරහට තවත් තරග වලට සහබාගි වෙලා දිනන්න ලැබේවා කියලා wish කරනවා ❤✨🎉
මම මාරම සුවර් කලා මේ කොල්ලා දිනනවා කියලා .හැබැයි මේ ගීතය ගයනකොට මට මාර අවුල්...මේක තෝරා ගත්තේ ඇයි කියලා හිතුනා ....❤💘
ඉතාමත් අනර්ඝ හැගිම්බර ගායනයක් ..... ජයවේවා
Kochchara baluwath epawenne na oyage hama sinduwakma ki parak baluwada kiyala mathaka na mage puth godak dakshai oya wage putek matat hitiyanam .....hamadama adarei .kawadahari oya hoda gayakayek wewi ira hada wage eka wiswasai ..budu saranai
Ranithuge dakshathawaya pennanna puluwan song ekk nemeyi meka, veradi geeyak thorala deela thiyenne. Ranithu athi dakshayek . Man aasa voice ekk. Jayawewa ranithu....dura gamank yanna❤❤❤❤❤
ඇත්තම කිව්වොත් මටනම් හිතෙන්නෙ මේ දරුවගෙ හඬට මේ ගීතය ගැලපෙන්නැහැ..
මේක ගොඩක් පහතින් යන ගීතයක් මේ දරුවගෙ හඬට ගැලපෙන්නෙ ගොඩක් උඩින් යන එකක්
මේ ලමයා හොඳ ස්කිල් එකක් තියෙන ලමයෙක්. මම මෙයාගේ සිංදු මුල ඉඳලම ඇහුවා. අපි කවුරුද සිංදුව තමයි මට හිතෙන්නේ මෙයාගේ පීක් ම එක. එකේ වෙරියේෂන්ස් මෙයා කිව්ව විදියට මම හිතුවේ මෙයා finalist වෙයිම කියලා. මාර කැපැසිටි එකක් තිබ්බ කෙනෙක් මේ දරුවා. ඇයි අද මෙහෙම සිංදුවක් තෝර ගත්තේ. සිංදුව කෙසේ වෙතත් කිසිම බරක් තියන් නැතිව ඕහේ කියාගෙන ගියා වගෙයි මට නම් දැනුනේ. මේ සිංදුව තෝර ගත්තේ ඔයාලමද? ඇත්තටම වෙන කෙනෙක් ජජ් බෝඩ් එකේ හිටියත් අනික් අයට සාපේක්ෂව අද මේ performance එක මදි කියලා දැනෙනවා. හැබැයි ඇත්තටම අපරාදයක්. සුපිරි හැකියාවක් තියාගෙන මේ විදියේ වැඩක් කලේ. ඔයාගේ තාත්තා නේද ප්‍රැක්ටිස් කලේ ඔයාව. එයාටවත් ෆීල් උන් නැද්ද ඔයාට මේ සිංදුවෙන් එච්චර දෙයක් කරන්න බෑ කියලා. මෙච්චර ලොකු round එකකට ඇවිත් ඔය වගේ කියන්නේ කොහොමද අයියෝ. මොක උනත් වායෝ සිංදුව අදටත් බලනවා. මේ වගේ ගොන් song selection එකක් කරපු කෙනා කවුරු උනත් අනිවා දරුවෝ ඔයා අදහන්නම ඕනේ ඒ හාදයව. බෝලේ ෆුට්බෝලේ වගේ පේන කොල්ලෙක්ව නිකන් පැවිලියන් එකට යැව්වා වගේ සීන් එකක් කලේ. එ ලමයා පට්ට Future එකක් තිබ්බ කොල්ලෙක්
Couch thamai sinduwa denne
උර්‍රෙෂගේ තමයි තේරීම. කැරකෙන රෝදේ සිංදුව කියපු දවසෙමයි මම නං හිතුවේ උරේෂගේ finalist රනිතු කියල. අපරාදේ
ඔව් ගීත යයි ප්‍රශ්නය ඒකෙන් එයාගෙ talent එක පෙන්නන්ඩ බෑ
Gon ??? still cannot understand what you meant by Gon.
Yeah, ureshage team eke talented ma singer meya.. deepu song eka set ma meyata 💔💔
වැටෙන්න වැටෙන්න නැගිටින්න පුතේ ජයග්‍රහණය අතලගයි ❤ජේසු පිහිටයි
හරිම ලස්සනයි පුතේ ගීතය හරිම සතුටුයි පුතේ ඔයාගැන ඉදිරිය සාර්ථකම වේවා ❤❤
ඉදිරියටම යන්න පුතේ ඔයාට ජයමවේවා බුදුසරණයි ❤❤❤
හරිම ලස්සනයි
අනේ..රත්තරන්...පුතේ...❤❤❤❤.හරිම..ලඝ්ඝනයි.ජය..වේවා❤❤
මේ කොල්ලාගේ මුල් සිංදු අහපු දවසේ හිතුනා කෙලින්ම final යන්න තරම් දක්ශ කොල්ලෙක් කියලා. ඒත් මේ වගේ සිංදු දෙනකොට කෝමද එයා එයාගෙ හැකියාව පෙන්නන්නෙ..??? අපරාදයක් මේ වගෙ දක්ශයො කැපෙන එක 💔💔
Ow. Henama aparadayak😢
මගේ අම්මා මතක් වුනා. ගොඩාක් ඇඩුනා පුතේ
කොච් තොරලා දුන්න ගිතය පුතාට හරියන්නේ නෑ කියලා මට හිතෙන්නේ . නැත්නම් මේ පුතා අති දක්ෂයෙක්.😢😢😢
❤❤❤❤ lassanai puthe idiriyatama yanna suba pathanawa patiyoo
Very good son ❤ very talented ❤
බුදු සරණයි! ❤❤❤පුතේ ඔයාට සුබ ආනාගතයක් ජය වේවා!!❤❤❤
රනිතු දක්ෂයෙක් ඉන්න ඕනම කෙනෙක්.
නතාෂා ඔහොම ඇන්දම හරිම ලස්සනයි
Its ok bens you is excellent 💚💚💚💚💚💚 you not lose
ජේසු පිහිටයි පුතේ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි යන්න ඉදිරියටම තෙරැවන් සරනයි පුතා ❤❤❤❤❤
ඔයා දිනුම් පුතා.ඔයාගේ සින්දු අහන්න අපි බලන් ඉන්නවා.❤❤❤❤❤
You are truly talented ❤️, stay blessed
❤️❤️අම්මා...
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ලස්සනයි බුදුසරණයි
අම්මා❤❤❤
Amma kiyannema sasarak❤❤❤
Yanne ilage Para derana thiyenna wadea sahaten welatea.❤thanak thiyavi❤
Aal the best❤
ලස්සනයි මල්ලියෝ❤❤❤.සුභ අනාගතයක් ❤❤❤
Siyalu ammalata me gayanaya upaharayakma wewa
Good luck ranithu.❤
Beautiful!!! ❤
Lassana woiz aeka marai puthe
Be strong putha… you have a long way to go…❤❤
🙏⭐
හොදම දරුවා යන්නෙ නියම සින්දු කියපු පුතා
😥♥️
❤❤❤❤
Oya nisai api baluwe oya thamai dinum
මෙහෙමයි මෙතනදී coach uresha වැරැද්දක් කියන්න බෑ නේද, හැබැයි මේ පුතාට බය උනා වෙන්නත් පුලුවන් මොකද මේ live නේ.. නැත්නම් හැමෝම කියනවා වගේ සින්දුව ගැලපෙන නෑ🥺 ඒ කොහොම උනත් ranidu මෙතනදී සින්දුව හරියට කිව්වේ නෑනේ, coach තීරනේ ගන්න ඕනේ සින්දුව හරියට කිව්වාද බලලා මිසක් දක්ශ ද නැද්ද කියලා නෙමේනේ. අනිත් එක මම හිතන විදියට කොච්චර දක්ශ උනත් වැඩක් නෑ එතනදී වැඩේ කරන්න බැයිනම්..ranidu පුතා කොහොමත් දක්ශයි ගොඩක්🎉❤
❤✌️
Emotions ❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ වටයේ ඉන්නේ බොහොම දක්ෂ අය. එයාලා දැනටමත් විවිධ අය එයාලගේ නිර්මාණ සඳහා තෝරාගෙන ඇති.
එහෙත් මේ දරුවා ගේ singing range එක මේකේ පෙනුනේ නෑ.
Meyage mulma sindu ahanna.
තෝරා දුන්න සිංදුව මෙයාට ගැලපෙන්නෙ නෑ. මෙයාගෙ මුල් sindu ahala blnn 👍
Vena song ekak kiyanna tibba..dinanna hitapu kollak
උරේෂා තමයි හොදටම කලේ
Oya Nam kapenna onea kenak nwei.ane Manda 🤔🤔🤔❤️
Mama asawen baluwe oya nisa puthe .duk wenna epa.oya thamai dinum
song eka madin add danna epa
Too bad again this song also didn’t allow this child to show his full capacity. It might be he was a little nervous but this song has too many low notes that’s hard to sing at this round for any kid. He is super talented. Too bad. I am sorry you had to leave the competition because of a poor sing choice. Uresha you need to take this responsibility. Anyway all the best putha for a bright future!
Dakkama asa hitena lassana putek oya katahada bawanawak wage oya parada na pute derana little star walata apply karanna oyata dinanna puluwan pute oya athi daksayek
Very bad selection of song. I sure this song might have been selected by the judges. 😢
Anyways all the very best and you have a very bright future son. 🎉
parana band eka nane😒😒😒
මේකෙ ඉන්නම ඕනෙ ළමයෙක් නැතිකරගත්තෙ. ඇයි කියලා දන්නෙ නෑ...
❤
❤❤
❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤