පවිටුන් නිරයෙන් මුදන්ට Pavitun Neerayen Mudanta Projector Version Worship Song Cover by Dan Liyanage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • පවිටුන් නිරයෙන් මුදන්ට
    Pavitun Neerayen Mudanta
    දෙව් සැප අත්හැර දමමින්
    Dev Sepa Ath hara Damamin
    ආදරෙන් දේව පුත් ආ විට
    Adaren Deva Puth A Vita
    මැරුවෝ යුදයෝ දුක් දෙමින්
    Maruvo Yudayo Duk Demin
    දුක් වින්දේ….. මා නිසයි
    Duk Vinde….. Ma Nisai
    කුරුසේ එල්ලිලා විඳි දේ
    Kuruse Ellila Vindi De
    කන් ඇත්තෝ අසත්වා
    Kan Aththo Asathva
    කල්වරි ගොල්ගොතා හිවූදේ
    Calvary Golgotha Hivude
    නැමිලා කුරුසේ උසුලා
    Namila Kuruse Usulai
    ගෙන යයි තලන්නේ ඇයි අනේ
    Gena Yai Thalanne Ai Ane
    ඒ නමුත් නොබලයි රවලා
    A Namuth Nobalai Ravala
    ඇයිද ඒ සිත් උණු නොවන්නේ
    Aida A Sith Unu Novanne
    දුක් වින්දේ….. මා නිසයි
    Duk Vinde….. Ma Nisai
    කුරුසේ එල්ලිලා විඳි දේ
    Kuruse Ellila Vindi De
    කන් ඇත්තෝ අසත්වා
    Kan Aththo Asathva
    කල්වරි ගොල්ගොතා හිවූදේ
    Calvary Golgotha Hivude
    ඉල්ලුවා පැන් පිපාසයට
    Illuva Pan Pipasayata
    දුන්නේ උන් බොන්නට කාඩිය
    Dunne Un Bonnata Kadiya
    දුන්නේ නෑ පැන් ටිකක් බොන්නට
    Dunne Ne Pan Tikak Bonnata
    දුදනෙක් ඇලේටත් ඇන්නේය
    Dudanek Aletath Anneya
    දුක් වින්දේ….. මා නිසයි
    Duk Vinde….. Ma Nisai
    කුරුසේ එල්ලිලා විඳි දේ
    Kuruse Ellila Vindi De
    කන් ඇත්තෝ අසත්වා
    Kan Aththo Asathva
    කල්වරි ගොල්ගොතා හිවූදේ
    Calvary Golgotha Hivude
    ජීවනෙ කුමරා එල්ලූ දා
    Jivane Kumara Elluda
    අහසත් පොලවත් දුක් වුනි
    Ahasath Polavath Duk Vuni
    ඔබලා මේ ගැන කවදා
    Obala Megana Kavada
    හැඬුදෝ සිතලා සොවිනි
    Hadudo Sithala Sovini
    දුක් වින්දේ….. මා නිසයි
    Duk Vinde….. Ma Nisai
    කුරුසේ එල්ලිලා විඳි දේ
    Kuruse Ellila Vindi De
    කන් ඇත්තෝ අසත්වා
    Kan Aththo Asathva
    කල්වරි ගොල්ගොතා හිවූදේ
    Calvary Golgotha Hivude

ความคิดเห็น • 14

  • @krishmagayani9920
    @krishmagayani9920 วันที่ผ่านมา

    Amen amen 🙏

  • @KaveeshaIdusara-u7e
    @KaveeshaIdusara-u7e 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @juniouscabral6783
    @juniouscabral6783 6 วันที่ผ่านมา +1

    Ammen

  • @liyanagerufus68
    @liyanagerufus68 19 ชั่วโมงที่ผ่านมา

    Excellent ,May God bless u

  • @jesusistheanswer7437
    @jesusistheanswer7437 11 วันที่ผ่านมา +2

  • @Tina-y2mm
    @Tina-y2mm 3 วันที่ผ่านมา +1

    😢😢😢🙏🙏🙏

  • @esilva2090
    @esilva2090 11 วันที่ผ่านมา +2

    Thank you so much 😊

  • @ShenShen-w1f
    @ShenShen-w1f 5 วันที่ผ่านมา +1

    😢😢😢😢❤❤❤❤

  • @AF-ku4zw
    @AF-ku4zw 5 วันที่ผ่านมา +1

    Nice hymn words are so good ✝️🙏. Create more ❤️

    • @SoftWorship1
      @SoftWorship1  5 วันที่ผ่านมา

      @@AF-ku4zw Thank you!

  • @Tina-y2mm
    @Tina-y2mm 3 วันที่ผ่านมา +1

    Amen but it is so painful to hear how he suffered 🙏🙏

  • @sidathgunasekara8831
    @sidathgunasekara8831 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤