සංඝරත්නයට නිග්‍රහ කරන අලුත් දිසෙන්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024

ความคิดเห็น • 57

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye ชั่วโมงที่ผ่านมา +8

    මහා සංඝ රත්නයට අපහස කරන මොහු අවජාතකයෙක්.සුජාත දරුවෙක් කිසිදාක මහා සංඝ රත්නයට අපහස කරන්නේ නැහැ.එදා සිට අද දක්වාම මේ සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට නායකත්වය දුන්නේ ගරුතර මහා සංඝ රත්නය.
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි කරුණු ඉදිරිපත් කිරීම ගැන
    ❤❤❤❤❤❤

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ ชั่วโมงที่ผ่านมา +5

    අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. දීර්ඝ ආයුෂ ලැබේවා

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h ชั่วโมงที่ผ่านมา +7

    පිස්සො කලබලයි තමා හමුදුරුවනේ උන්ට ඕවා
    විපාක දෙයි........

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h ชั่วโมงที่ผ่านมา +7

    අපෙ හාමුරුවනේ පිස්සො කලබලයි අපි උන්ට අනුකම්පා කරමු.

  • @pathmakumari4137
    @pathmakumari4137 ชั่วโมงที่ผ่านมา +4

    පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරනින් දීගායු වේවා තව තවත් සිව්වනක් පිරිසම දැනුවත් කරන්න ඔබ වහන්සේ ට හැකියාව ලැබේවා
    මේ කෙනා දන්නෙ නැතිකම දන්නෙ නෑ තෙරුවන් ගුණ නොදන්නා බව පැහැදිලියි
    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩ යෙකී කියන්නෙ මෙවැනි අවස්ථාවල වියහැකිය
    ආටාටිය පිරිතේ ආනුභාව බලයෙන් ඔහු සිත අධිෂ්ඨාන කරනදෙයට යුක්තිය ඉටුකිරීම
    ට පින්වත් දෙවිවරු වඩීවායි සත්‍යක්‍රියා කරමු
    තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @sunilmalwala1701
    @sunilmalwala1701 ชั่วโมงที่ผ่านมา +2

    තෙල් පෝලිම් වල,ගෑස් පෝලිම් වල මිනිසුන් දුක් විඳින වෙලාවේ මේ හොර වෙදා හිටියේ කොහේද කියලා ඇසිය යුතුයි අපේ හාමුදුරුවනේ.මේ රජයට ඡන්දය දුන් 90% ක්ම ජනතාව සිංහල බෞද්ධ.සුළු ජාතීන්ගේ ඡන්ද හැසිරීම උතුරු නැගෙනහිරත් කොළඹත්,බේරුවලදී මෙන්ම අනෙක් කිහිප තැනකදීම අපි දැක්කා.මේ වගේ කැණහිලුන් යොදවා සිංහල බෞද්ධයින්ට කෙනෙහිලි කම් නොකළ යුතු අතර එය රජයේ ඉදිරි ගමනටද බාධාවක් විය හැක.

  • @nilukank3564
    @nilukank3564 ชั่วโมงที่ผ่านมา +4

    ආර්‍ය සන්ගයාට අපහාස කිරීමේ පාපය එයාලා ගෙනියයි. පක්ශෙ මොක උනත් ඒක පක්ශෙ වරදක් නෙමේ. ඒ ඒ අයගේ හැදියාව හොදට පැහැදිලියි.

  • @NayanaWeerasingha-t2s
    @NayanaWeerasingha-t2s 38 นาทีที่ผ่านมา

    ස්වාමීන් වහන්සේට තෙරැවණ් සරණයි !

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu ชั่วโมงที่ผ่านมา +5

    Yako. Hamuduruwanta. Kath. Karanna. Eìganaganin. Paraballa

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ ชั่วโมงที่ผ่านมา +2

    අපෙ හාමුදුරුවනේ මේ. සෙරම. අපේ. මොඩ. මිනිස්සු. නිසා. තමයි

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 8 นาทีที่ผ่านมา

    ගෞරවණීය මහසග රුවනට අපහාස නින්දා කරණ එවුන් ඒ. අපහාස නින්දා නැවත භාරගත යුතුයි මෙ මිනිහ නරුමයෙක්.. ..

  • @Puja-yu2pq
    @Puja-yu2pq ชั่วโมงที่ผ่านมา +1

    මෙි වෙනුවෙන් තරුණ අය ක්‍රියා මාර්ග ගත යුතුයි අනික මැතිවරණ කොමසාරිස් දින දිලා තියෙන්නේ ජානාධිපති නෙමෙි නැටිට පාගගන්න එපා වෛරය පතුර පතුර එවා ජානාධිපතිටවත් වෙනස් කරන්න බෑ

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 51 นาทีที่ผ่านมา +1

      දින දෙන්නෙ මැතිවරණ කොමසාරිස් තුමා නම් ඔහුට දින වෙනස් කිරීමට ජනාධිපතිතුමාට පුළුවන් ඉල්ලා සිටින්න. එහෙම දෙයක්වත් ජනාධිපතිතුමාට කරන්න බැරි නම් එවැනි ජනාධිපති කෙනෙක් රටට අවශ්‍යත් නැහැ. අනික මේ දින නියම කරලා තියෙන්නේ ජනාධිපතිතුමා විසින් මිසක් කොමසාරිස්තුමා විසින් නෙමෙයි .ස්වාමීන් වහන්සේලාට සම්පූර්ණ අයිතියක් සහ අවසරයක් තියෙනවා මේවා ගැන ප්‍රශ්න කරන්න.

    • @Puja-yu2pq
      @Puja-yu2pq 29 นาทีที่ผ่านมา

      @@VipassanaSrilanka මිනිස්සුන්ට ඔච්චරටම කටිනය ඔනනමි ඇයි මිනිස්සු ඉල්ලන්නෙ නැත්තේ අනික දැන් ඉන්න මිනිස්සු හාමුදුරුවෝ නිවන්ම යයි
      හැබැයි හැමොම නෙමෙි උතුම් සුළු ස්වාමින්වහන්සේලා පිරිසක් හා දායකො පිරිසක් ඉන්නවා එයාලාට නයයි අනිත් හැමොම

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 12 นาทีที่ผ่านมา

    වෙනත් ආගමික උත්සවයක් නම් ඔය ඡන්දය කල් දාන්න කියලා කී දෙනෙක් පාරට බැහැලා උද්ඝොෂණණ කරා විද! සමහර පංසල්වල ධර්ම ශාලා ඡන්ද කාර්යාල පොහොයදාට දෙන්න එපා... කඨින පිංකම යෙදී ඇති පරදි ඒ පිංකම් කරත්වා...!

  • @zongmobile5521
    @zongmobile5521 11 นาทีที่ผ่านมา

    Kalakanni hathi kare mun nanadikai.😊😅😮😮😢😢😮😮😅😅😊😊😊😊

  • @darmsersirlon1883
    @darmsersirlon1883 52 วินาทีที่ผ่านมา

    බුදුබණ ගැන අබමල් රේණුවකවත් දැනුමක් තියෙනවානම් ඔය වස්සා කතාකරන්නෑ ඔයවිදිහට ඒක උගේම ගෙල වලලා ගත්තාතමා මේවාට ස්වභාවධර්මයෙන්ම දඩුවම් අපේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුවේවා සම්මාසම්බුදුසරණයි

  • @ajithrathnayake1564
    @ajithrathnayake1564 50 นาทีที่ผ่านมา +1

    Dear monk do you know in Singapore even Wesak poyada the government decid when so just see the difference of srilankan and Singapore your all funny monk

  • @jayarathna12345
    @jayarathna12345 2 ชั่วโมงที่ผ่านมา +1

    Aniwaryen mewan pujgalayan janadipathi piyawarak gatha yuthui mahanayaka himiwaru meya wenuwen piyawarak gatha yuthui.nathinam thathwaya bayanakai

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc ชั่วโมงที่ผ่านมา +1

    Cid yanna adath ekak muna gehila.hamuduruwo niwan yanna welawak thiyeda loke hadanna yanna pera thaman hedila inna.loke nikanma hedei.

  • @hewagurusinhagesirithunga
    @hewagurusinhagesirithunga ชั่วโมงที่ผ่านมา +2

    Kssapa kahakadaya oya bana hodae waduranta ohe sageyage gotayak ekssapa mayat samaga thawapahak ennawa

  • @swarnafernando604
    @swarnafernando604 47 นาทีที่ผ่านมา

    අනෙ හාමුදුරුවනේ අපේ කිසිම දේශපාලකයන් බුදුදහම ව්නාශකරන්න වැඩ කරන්නෙ නැත..ඔබ කලබල නෙව් ජනතාවට ධර්මදේශනා කරන්න ආගම් බේද ඇති නොකරන්න..

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage 23 นาทีที่ผ่านมา

    ඔයිට ඉස්සෙල්ලාත් ඔය වගෙ අය රගපැව වැඩි දවසක් හිටියේ නැ අපෙ හාමුදුරුවනේ දෙවදත් තටත් බැරි උනානම් ගල් පෙරලන්න මෙ පනුව කවුද බුදු දහමට ගරහන්න

  • @SunilJayasinghe-qe7ty
    @SunilJayasinghe-qe7ty ชั่วโมงที่ผ่านมา +1

    හාමුදුරුවරු කියාගන්නව පින්වත් සන්ගරත්නය කියල තමන් ගැන තමන්ම උස්සන්නව ගිහියන්ට දැන් හාමුදුරුවරු එපා වෙලා තියෙන්නෙ

  • @susanthaambalampiti6384
    @susanthaambalampiti6384 ชั่วโมงที่ผ่านมา +1

    Clear, He is not correct. Sadu!

  • @anjana6207
    @anjana6207 ชั่วโมงที่ผ่านมา

    69% koheda bauddayo akane hamuduruwontama wadinne oka terenneda

  • @zongmobile5521
    @zongmobile5521 12 นาทีที่ผ่านมา

    Mu mokekda mepamana kal saddak na j v p awa vitharai anda kaiyppu kala oka mona karLada oka karapu eka wafak kiyahan buruwo thopita anik okkoma labunada Budhaga vitharDa bara okun gonnu thamai harak thamai agamwadie wenne mati harak.😊😅😅😅😮😮😢😢😮😮😅😊😊Saduta pin.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini6598 ชั่วโมงที่ผ่านมา +2

    වෙදමහතා කියන්නෙ ඇත්ත කස්සප ඔබ අම්බරුවෙක් තමා

    • @kssudarsh2902
      @kssudarsh2902 ชั่วโมงที่ผ่านมา

      ඔය හොර වෙදාගෙ කතාවට අහුවුනා කියන්නෙ මෙච්චර කාලයක් බෞද්ධ වේශයෙන් ආපු හොරුන්ට අහු වෙන එක ආයෙ අහන්න දෙයක් නෑ, ඉස්සරහටත් දිගටම අහුවීගෙන යයි. 😂

    • @IndrasiriPerera-or9ye
      @IndrasiriPerera-or9ye ชั่วโมงที่ผ่านมา

      @@saddhammavibhushini6598 තෝගේ අම්මා අම්බරුවා

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 ชั่วโมงที่ผ่านมา +1

    Dedenama Hetu pala dahama Nodane

  • @ChamaraNeranjan-o5u
    @ChamaraNeranjan-o5u 54 นาทีที่ผ่านมา

    ඔබ ඇත්තටම භික්ෂුවට ද නින්දා සහගත මුග්ධ චරිතයකි. රාජ්‍ය ආගාදයට වැටී තිබෙන විට,එය නැවත ස්ථාපිත කර සමෘද්ධිමත් කරලීමට රටේ බහුතර ජනතාව උත්සාහය දරන මොහොතක ආගමික වත්පිළිවෙත් වලට ප්‍රධානත්වය ලබා දීම බුදුවරයෙක් අනුමත කරයි ද,
    මිනිසාට විමුක්තියට ලගාකර ගැනීමට නම් පලමුව ශාරීරික සුවයට පත්වීම උදෙසා ක්‍රියාකල යුතුය. දිනයක විශේෂිත බවක් සමග ගැටීමට තරම් පෘතග්ජන ද. චේතනාව නම් කර්මය දිනයකට,වෙලාව දෘෂ්ටිවාදී වන්නේ ආගමික අන්තවාදී මානසික රෝගීන් නොවෙ ද...

  • @Puja-yu2pq
    @Puja-yu2pq ชั่วโมงที่ผ่านมา +1

    මෙි හාමුදුරුවන්ගේ විනය පිලිබද ඉහල තැන් සමග කතාකල යුතුයි කාලය එලබ ඇත

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc ชั่วโมงที่ผ่านมา

    Sanga kiyanne magapala labiyek.ehema uththamayekuta bennoth witharai pala wipaka denne.oba wahanse winadi pahakwath bawana nokara webe saitwala kauda chiwaradarinta baninne kiyala hoyala balana ekane karanne..

  • @SunilJayasinghe-qe7ty
    @SunilJayasinghe-qe7ty ชั่วโมงที่ผ่านมา

    මම දැක්ක හමුඩුරුවරු කියනව පි පින්ව්‍ය්හ්

  • @banduladias6954
    @banduladias6954 2 ชั่วโมงที่ผ่านมา +3

    හාමුදුරුවනේ මේ වෙද මහත්තය කියන දේවල් වල කිසි වරදක් නෑනේ ,,,,සමස්ථ භික්ෂූන් වහන්සේ ලා ට අගව්‍රරව ක් කරල නැහැ ,,සිවුරු දා ගත්ත අම්බරැවෝ සුලූ පිරිසක් ඉන්නවානේ ,,මිහින්තලේ වගේ,,,,, ඔබ වහන්සේ උසාවි යන්න ඊට කලින් කැමති නම් වෙද මහතා සමග සංවාදයක් කරන්න ,,

    • @Alfa-j8f
      @Alfa-j8f ชั่วโมงที่ผ่านมา +2

      @bandula ,,පකෝ තෝ මූට පස්සදෙන්න කලින් බලපං මේ හාමුදුරුවෝ කියන දේ අහල,,සක්කිලියා නොවී ,,,තෝ කතොල පරයෙක්,,😂

    • @kssudarsh2902
      @kssudarsh2902 ชั่วโมงที่ผ่านมา +3

      මේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම ඔය වෙදාගෙ ලාමක අභූත චෝදනා වලට ධාර්මිකව හා තාර්කිකව උත්තර දුන්නා ඒත් ubrt තේරුන්නෑ කියන්නෙ එක්කො ubr වීඩියෝව සම්පුර්ණයෙන්ම බැලුවෙ නෑ එහෙම නැත්තන් ubrt ඒක තේරුම් ගන්න තරම් ඔ,ලුවක් නෑ. ඒ නිසා ඔය වෙදා හාමුදුරුවරුන්ට එන්න කියලා කතා කරාට උට පුලුවන් pkak නෑ මේ හාමුදුරුවෝ ආවොත් uta chu ගිහින් නවතියි 😂😂😂

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 53 นาทีที่ผ่านมา

      75%ක් ඉන්නෙ දුස්සීල භික්ෂූන් .මේ වෙදා ඇත්ත කියන්නේ

    • @ChathuraDilanka
      @ChathuraDilanka 12 นาทีที่ผ่านมา

      මිහින්තලේ වගෙද
      සාසනමාමක සද්දාරතන රාජාංගනයාංවහනිසේ
      ඒය
      බයියට අමතකයි
      වැදගත්විසියට
      මැදිහත්වෙන සාදුලාට
      මඩ ගහන්නෙ අරවගෙ අයට
      සාවුර අරිනිට කියන්ට 😮😮

  • @hewagurusinhagesirithunga
    @hewagurusinhagesirithunga ชั่วโมงที่ผ่านมา

    Rajangana kssapayata hodata keyanna