Ten Tips for Buying Binoculars | මිලදී ගැනීම | How to Use Binoculars Part 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 44

  • @denuwangunasekara9877
    @denuwangunasekara9877 2 ปีที่แล้ว

    බොහොම වටිනා වීඩියෝ එකක්. ස්තුතියි ඔබතුමාට

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @qatestatera
    @qatestatera 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සහ වැදගත්.
    Thank you so much 😍

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️

  • @prashadkumara1944
    @prashadkumara1944 5 หลายเดือนก่อน

    Loku danumak gaththa.. sthuthi oba thumata❤❤❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️👍

  • @akashpathirana5589
    @akashpathirana5589 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි. Mam ගත්තා vanguard spirit 10*42 eka worth it 👌 😀

  • @thilankavimukthimudalige5130
    @thilankavimukthimudalige5130 4 หลายเดือนก่อน

    Mr Svbony sx32
    8*42 monocular better or not better? Please

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  4 หลายเดือนก่อน

      Generally speaking, it could be a good pick if such a model and specs do exist 👍

  • @HanaSahana-gf3yn
    @HanaSahana-gf3yn 5 หลายเดือนก่อน

    Telescop akak online ake beluwa 16*52 hodhaiya. dhura laga penaidha

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 หลายเดือนก่อน

      ඔබ කියන්නේ බයිනොකියුලර් ද, spotting scope ද, telescope ද යන්න හරියටම පැහැදිලි නෑ. සලකා බලන්න දේවල් ගොඩාක් තියනවා. ඔය ඉලක්කම් spotting scope සඳහා නම් හොඳයි කියන්න අමාරුයි. රිටර්න් කරන්න බැරි නම් ඔන්ලයින් ගැනීම ගැන හොඳින් සිතා බලන්න. Telescope ගැන නම් කියන්න මගේ දැනුම ප්‍රමාණවත් නෑ. බොහොම ස්තුතියි 💚👍

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 หลายเดือนก่อน +1

      අපේ වීඩියෝ මාලාවම බැලුවොත් වඩා හොඳ අදහසක් ගන්න පුළුවන්.

  • @keshansenavirathna
    @keshansenavirathna 2 ปีที่แล้ว

    can i know the picture qulity on nikon acculon 12*50 binocular? can i use it to hiking and bird watching?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว

      Will be a bit bulky for hiking and shaky for birdwatching. Picture brightness would be okay. Please don't rely ONLY on comments or reviews. Check for yourself. Thank you.

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว

    👍

  • @shortcinema2833
    @shortcinema2833 2 ปีที่แล้ว

    Mata ekak ganna puluwan thenak kiyannako. Colombo wala

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว +1

      Camera upakarana wikunana show rooms wala thiyanawaa. Google search kaloth langama eka denaganna pulwan. Thank you.

  • @miraculousladynoir5802
    @miraculousladynoir5802 2 ปีที่แล้ว +1

    bird watching walata 20*50 wage thiyana ewa hodaida

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว

      No. Please watch details in the video 'Obata hariyanne mona binocular ekada?' Thank you.

  • @keshansenavirathna
    @keshansenavirathna 2 ปีที่แล้ว

    i'm going to buy nikon extreme 7*50 binocular. can i know it suitble for what?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว

      It's okay for any purpose unless you have a specific purpose. Especially good for low light conditions.

  • @dreamcar9971
    @dreamcar9971 19 วันที่ผ่านมา

    ලංකාවේ කොහෙද වගකීමක් ඇතුව හොද binoculars එකක් මිලදී ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන්ද ?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  18 วันที่ผ่านมา

      @@dreamcar9971 අපේ Q & A video එකේ ඒ ගැන කියනවා. බලන්න. බොහොම ස්තුතියි 👍❤️

  • @indrakumara3649
    @indrakumara3649 2 หลายเดือนก่อน

    Lankawe mewa nadda

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 หลายเดือนก่อน

      තොරතුරු අපේ Binoculars Q&A වීඩියෝ එකේ තියනවා. බොහොම ස්තුතියි උනන්දුව ගැන ❤️👍

  • @HanaSahana-gf3yn
    @HanaSahana-gf3yn 5 หลายเดือนก่อน

    Godak thanks sir. Telescop
    Gena podi dheyak ahaganna ona. Mata vinadiyak dhenna puluwandha. Pls contact num pls

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 หลายเดือนก่อน

      කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රශ්නය අහලා මෙසේජ් කරන්න. බොහොම ස්තුතියි 💚👍

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 2 ปีที่แล้ว

    Telephoto lens එකක් වෙනුවට binocular එකක් mobile photography වලට භාවිත කල හැකිද?

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว +1

      පුළුවන්, හැබැයි quality අඩුයි.

  • @nalakaranaweera6895
    @nalakaranaweera6895 2 ปีที่แล้ว

    Sir ,Please suggest good binoculars for beginners below 500 USD

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว +1

      Basically, I'd say MAGNIFICATION 7 or 8, and OBJECTIVE LENS DIAMETER between 40 and 50 (including those numbers too), and If I buy it for myself as a beginner, I'd look for the reputed brands first such as Sawrowsky, Zeiss, Nikon, for that price and then would check ones like Vortex, and Opticron. There could be other brands with good binoculars.
      If it's buying binoculars for the first time, please check it hands on personally (or buy from a store or online where returns for full refund is available).
      There are a lot of factors going into the decision making as mentioned in these videos. So, it's difficult to just say "ok, pick this one" (for someone else). Hope you'd understand and hope this answer would help. All the best!

    • @virajgunarathne9284
      @virajgunarathne9284 ปีที่แล้ว

      Nikon Monarch M7 or GPO Passion ED would be a good choice in this price range. I you need something even cheaper I would recommend considering Vortex Diamondback. All are in 8x32/42 format...

  • @udarakasun5624
    @udarakasun5624 2 ปีที่แล้ว +1

    මම අලුතෙන්ම ගන්න ඉන්න කෙනෙක්,8x40 වගේ එකක් කැම්පින් වලදී පෙන වීවූ එකට බලන්න ගැලපෙනවද.හොඳ මොන එකක්ද

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว +1

      ඔව්, 8x40 එකක් ඒ ප්‍රයෝජනය සඳහා හොඳයි. කීපයක් අතට අරන් පරීක්ෂා කරලා තමන්ගෙ අතට, ඇස්වලට සහ budget එකට ගැලපෙන එක තෝරාගත්තොත් තමයි වඩාත් හොඳ.

    • @udarakasun5624
      @udarakasun5624 2 ปีที่แล้ว +1

      බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට පෙනීමේ වෙනසක් වෙනවාද

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว +1

      Image quality එහෙම වෙන්න පුලුවන්. ඔය විඩියෝ එකේ අග brands ගැන කරන විස්තරය බලන්න. Series එකේ 3 වෙනි විඩියෝ එකේ තවත් විස්තර තියනවා.

    • @udarakasun5624
      @udarakasun5624 2 ปีที่แล้ว

      බජට් එක බැලුවට හොඳ එකක් ගන්නත් ඕනි නේ.බජට් බලලා ජරාවක් ගන්නවාට වඩා හොඳයි හොඳ එකක් ගන්න එක

  • @888sri
    @888sri 2 ปีที่แล้ว

    koheda ganna thiyenne....

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  2 ปีที่แล้ว +1

      කැමරා උපකරණ විකුණන සාප්පු වල, එළිමහන් විනෝද උපකරණ විකුණන සාප්පු වල, සහ online.

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 2 ปีที่แล้ว

    බයිනෝ නොවෙයි බනකලර් යනුවෙන් එය නිවැරැදි විය යුතුය !