ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතා පැහැදිලිව ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි. 🙏💐
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍 සතුටුයි ප්‍රයෝජනවත් වීම ගැන ❤️
ලොකු උපකාරයක්..! ගොඩක් දේවල් දැනගත්තා... බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමන් ට...
ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. ඒ ගැන කිවුවාට ඔබටත් බොහොම ස්තුතියි 😍👍🙏
Binoculars ගැන නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... ගොඩාක් ස්තූතියි...
ඒ ගැන සතුටුයි 👍 බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍❤️
ගොඩක් ස්තුතියි ඔබතුමාටගොඩක් දේවල් දැනගත්තා
බොහොම ස්තුතියි ❤️👍
සෑහෙන කාලයක් තිස්සෙ හොයපු දෙයක් අද ඉගෙන ගත්තා. බෙහෙවින්ම ස්තුති ඔයාට.
ඒ ගැන සතුටුයි. බොහොම ස්තුතියි.😍👍
ගොඩක් වටිනවා සහ වැදගත්.Thank you so much 🥰
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️😊
බොහොම ස්තූතියි මහත්මයා
ඔබටත් බොහොම ස්තුතියි.
👍👍👍👍
Thank you 👍❤️
Godak watinawa me video eka ❤ bohoma sthuuthii obata
Ikmanata miladii ganiima eka one
මෙය ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. බොහොම ස්තූතියි.
බලාපොරොත්තු වන්න.
ඉතාම වැදගත් වීඩියෝ එකක්
අදහස පිළිබඳව සතුටුයි. බොහොම ස්තූතියි.
👍
Very informative
Glad it was helpful! Thank you.
10-30x50 මේ වගේ binoculars හොඳ නැතිද sir?
ඔය zoom හැකියාව තියෙන බයිනොකියුලර් එකක් නේ. පොදුවේ ගත්තම ඒවා අනිත් ඒවා තරම් හොඳ නැති බව තමයි කියවෙන්නෙ.නමුත්, ඔය වීඩියෝ එකේ සහ ඊළඟ එකේ කියනවා වගේ එක ලක්ෂණයක් මත නෙවෙයි බයිනොකියුලර් එකක් හොඳ හෝ නරක වෙන්නේ. බොහොම ස්තුතියි ❤️👍
Very good explanation
Thank you for the appreciation. 😊👍
Thanks
You are welcome 👍❤️👍
අයියෙ මම ඔයාගෙ වීඩියෝ සීරියස් එකම බැලුව..හොද දැනුමක් ලැබුන..මම හොදට හොයල බලල අද එකක් ගත්ත.celestron 10×42 ඒක ගැන මොකද්ද ඔයාගෙ අදහස.මිල 36000/= ගත්තෙ.
සතුටුයි අපේ වීඩියෝ උපකාරී වුණා නම්. Celestron හොඳම models හැටියට තේරුණු binoculars සහිත නාමයක්. මම හිතන්නේ ඔයා හොඳ තෝරාගැනීමක් කරලා ඇති කියලා. මේ ඔයාගේ පළවෙනි බයිනොකියුලර් එක නම්, මේක 10x නිසා මුලදී සමහර සතුන්ව spot කරගැනීමෙදි පොඩි අපහසුවක් තියෙන්න පුළුවන්. ඒක ඉක්මනින් හරියාවි. පරිස්සමින් පාවිච්චි කරන්න. සුබ පැතුම් 👍 බොහොම ස්තුතියි දැන්වීම ගැන ❤️
@BACKYARDHIKERS 🙏🙏🙏
ගොඩාක් වටිනා වීඩීයෝ එකක් ඔබතුමා ඉදිරිපත් කරන්නේ ❤️👌 මට දැනගන්න කැමතී 300m, 400m දුර තිබෙන බැනර් එකක අකුරු පැහැදිලිව කියවන්න පුලුවන් හොදම බයිනොකියුලර් එකක් ගන්න තැනක් මහත්මයෝ හා මිල ගනන් කීයක් වෙයිද..? Night vision බයිනොකියුලර් එකක් කීයක් වෙයිද ..? මිලදී ගැනීමට හැකි ස්ථානයක් සදහන් කරන්න පුලුවන් ද..? බොහොම ස්තුතියි වටිනා වීඩීයෝ එකක් ❤️👌👌
සාමාන්‍යයෙන් ඕනෑම බයිනොකියුලර් එකකින් ඔය දුර පෙනෙනවා. නමුත්, පොඩි අකුරු පැහැදිලිද කියන එක තීරණය වෙන්නෙ උපකරණයේ තත්වය (quality) අනුවයි. ඒ ගැනත්, ඔබේ ඉතිරි ගැටළු ගැනත් අපේ '...මිලදී ගැනීමට ටිප්ස් 10ක්' කියන විඩියෝ එකෙත්, 'Q&A' විඩියෝ එකෙත් විස්තර කරනවා. බොහොම ස්තුතියි 🧡👍
@@BACKYARDHIKERS බොහොම ස්තුතියි
Superb🖤
Thank you.
Nice content
Mata Night visan ekak ganna puluwan thenak kiyanna puluwan da
තොරතුරු අපේ Binoculars Q&A වීඩියෝ එකේ තියනවා. බොහොම ස්තුතියි උනන්දුව ගැන ❤️👍
I saw a normal bino mentioned as 80x80.Any clue about it
It could be a cheap one with fake numbers I guess. Even if true, such numbers are not practical to use. Thank you.
I'm going to buy a used nikon aculon A211 12x50 binocular for $ 83. Can I know if it's worth it?
Should be, if the condition of the binocular is good. Thank you.
60*60 kohomada (Binocular Bushnel 60x60)
oya sankyaa eththa nam, wedakata nethi ekak. pya video ekey pehedili karanawaa. bohoma sthuthiyi.👍
සර්, fokus Japan 12x40 5.6Field 98M 1000M binocular එකක් තියෙනව. ඒක පෙනුම කොයි වගේද?. ලෙන්ස් ඇතුලෙ ඩස්ට් තියෙනව, සර්විස් කරන්න පුලුවන්ද ? ස්තූතියි
12x කියන්නෙ පින්තූරය සෙලවෙන ගතිය වැඩි එකක්. 12x40 වුණාම පින්තූරය එතරම් ආලෝකමත් නොවන එකක්. ඇතුලට දූවිලි ගිහින් තියනවා නම්, වෙනත් මට්ටමක ප්‍රශ්නයක් තිබෙන බවයි පෙනෙන්නෙ. Service කිරීම ගැන: අපේ Binoculars Q&A විඩියෝ එක බලන්න. ස්තුතියි.
මම Svbony SV40 10x42 102M 1000M , roof prism binocular එකක් මිළදී ගත්ත. ස්තූතියි
@@mahendrawanniarachchi3760 සතුටුයි. ඒ ගැන කිව්වාට බොහොම ස්තුතියි. Enjoy your new binoculars 🧡👍🦩
මම පළමුවරට දුරදක්නයක් ගන්න ඉන්නේ Nikon m5 8*42 මෙය ආධුනිකයෙකුට සුදුසුද
සුදුසුයි, හොඳ තේරීමක්. පරිස්සමින් පාවිච්චි කරන්න 👍
Binoculars repair karana aya innawada lankawe?
සමහර සමාගම් අළුත්වැඩියා කරනවා. අපේ බයිනොකියුලර් Q & A video එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි ❤️👍
Wall cross binocular thiyenwd?
Poddak pahadili karanna.
Night vision ganna nadda
Enawa..enawa. Thank you.
Terennama kiyaladenwa istuti
Bohoma sthuthiyi.👍
Oyage binuculer eke gana kiyada
ඩොලර් දෙසීයක් විතර..
එතකොට 500×25 තියන එකක් තියනවා, ඒක ගන්න හොඳයිද?
ඔය අගයන් අනුව, ඒක ඇත්ත වෙන්න බෑ. මිලදී ගැනීම ගැන කතා කරන වීඩියෝව සහ Q & A වීඩියෝවෙන් වැඩි විස්තර දැන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ❤️👍
@@BACKYARDHIKERS බොහොම ස්තුතියි මම බැලුවෙ aliexpress එකෙන්. ඒකෙ ගොඩක් අගයන් එහෙම දාලා තියෙන්නෙ, පාවිච්චි කරපු එකක් අඩුවට ගන්න තැනක් නැද්ද?
90km විතර දුර පරාසයක් (සමනල කන්ද) බැලීමට හැකි බයිනොකියුලර් තියේද?
12 +50 kiyla thiyn eka hodida
Bohoma sthuthiyi unanduwa gana. 👍Oya specifications gana kiwwoth; oka tharamak bara, bohoma lesiyen pinthuraya helawena ekak. Anika, specifications witharak newei hondada nadda theeranaya karanna pawichchi karanna ona wenne. Miladee ganna kalin, video series ekama hondin balanawanam hondai.
ඔබේ ප්‍රශ්න අගය කරනවා; ඒවා අපට, අපේ විඩියෝ ගැන පාඩම් කියාදෙනවා. මෙවැනි ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දැනටම බයිනොකියුලර් ගැන අපේ විඩියෝ මාලාවේ තිබෙනවා. එසේ නොමැති ප්‍රශ්න අළලා ඉදිරියේදී විඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තුතියි. 🧡👍
Ganna tiyana than monavada
බයිනොකියුලර් ගැන අපි කරපු Q & A වීඩියෝ එක බලන්න. බොහොම ස්තුතියි ❤️👍
vanguard spirit xf 10x42 binocular එක හොදයි ද, රු 42000වගේ වෙන්නෙ. ගන්න ගානට වටිනවද.
ඔය brand එක මම පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මේ උපදෙස් දෙක දෙන්න කැමතියි.1. ඔය specifications තියෙන, වඩාත් නමගිය වෙනත් brands එක්ක මිල සසඳා බලන්න.2. සුදුසු කියලා හිතෙන brands දෙකක්-තුනක් අතට අරගෙන පරීක්ෂා කරන්න.(Binoculars ගැන අපේ ඊළඟ video එක ඒ පරීක්ෂාවට උදව්වක් වෙයි)බොහොම ස්තූතියි.
@@BACKYARDHIKERS thank you
මම හොයල බැලුව nikon,bushnell,celestron වගේ brands ටිකක් එවල bushnell කියන brand එකේ මිල 36000වගේ වෙන්නෙ අනිත් ඔක්කොම මෙ specifications තියන binoculars රු42000 කට වඩා වැඩී.
Vangard spirit ef 10×42 binocular Selected Features & HighlightsOpen Bridge Body DesignFairly Lightweight: 23.5oz (665g)Fully Multi-coated LensesBAK-4 Prisms100% Water & Fog ProofEye Relief: 16mmField of View at 1000yds: 332ft
මගේ binocular එකේ ඔබ පැවසූ ලෙස fungus ඇවිල්ල තියනව lens ඇතුලින්. ඒව clean කර ගන්න පුළුවන් කොහෙන් වාගේද.මගේ පදිංචිය මහනුවර.
ඔබේ binocular එක තවමත් පාවිච්චි කළ හැකි තත්වයේ තිබෙනවා නම්, මා සිතන්නේ දැනට අලුත්වැඩියාවකට නොයා, දිලීර තවදුරටත් වර්ධනය වීම අඩු කර ගැනීම හොඳයි කියායි. ඒ සඳහා උපකරණය හොඳින් ආලෝකය ලැබෙන (නමුත්, තද අව්ව දිගටම නොවැටෙන), ආර්ද්‍රතාව අඩු තැනක, lens caps නොවසා තැබීම හොඳයි. මේ සඳහා silica gel දැමූ clear plastic, airtight box එකක් හොඳයි. පාවිච්චි කළ නොහැකි තරමටම දිලීර වැඩී ඇත්නම්, cost-benefit සලකා බලා අදාළ authorized dealerට (Nikon වැනි එකක් නම්) හෝ Phototechnica වැනි ආයතනයකට දිය හැකියි. Studio Durst, CameraLK වැනි ආයතනත් විමසා බලන්න. නමුත්, උපකරණය නැවත සවිකිරීම කෙතරම් හොඳින් කරනවාද යන්න ගැටලුවක්. ඒ පිළිබඳ ඔවුන්ගේ සහතිකය ගැන විමසන්න.
@@BACKYARDHIKERS casing එකේ දානකොට ලෙන්ස් කවර් ඇරලද දාන්න ඕනෙ..අල්මාරියක් ඇතුලෙ දැම්මට අවුලක් නැද්ද.
@@dreamcar9971 Case එක පාවිච්චි කරන්න බයිනොකියුලර් එක කොහෙ හරි ගෙනයාමේ දී. එතකොට lens caps අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. මේ ගැන බයිනොකියුලර් පරිස්සම ගැන අපේ වීඩියෝ එකේ සවිස්තර කරලා තියනවා.අල්මාරියේ නම් දාන්නම එපා!ගෙදරදී කොහොමද තියන්න ඕනෙ කියලත් පරිස්සම ගැන වීඩියෝ එකේ විස්තර කරනවා.බොහොම ස්තුතියි ❤️👍
Supar
Thank you very much.😍👍
K&F 12X50 Binoculars Telescope with Smartphone Adapter, Tripod Adapter, Cleaning Cloth, FMC Lens KF33.084මේක 29000 මේක කොහොමද
හොඳ එකක් වෙන්න අමාරුයි. 'බයිනොකියුලර් මිලදී ගැනීමට ටිප්ස් 10 ක් (Ten tips for buying binoculars)' කියන අපේ වීඩියෝ එක අනුව තීරණය කරන්න (අන්තිම හරියේ විස්තර කරන ප්‍රස්ථාරය විශේෂයි). බොහොම ස්තුතියි 👍❤️
ඉතා පැහැදිලිව ගොඩක් වටිනා දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තුතියි. 🙏💐
බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන 👍 සතුටුයි ප්‍රයෝජනවත් වීම ගැන ❤️
ලොකු උපකාරයක්..! ගොඩක් දේවල් දැනගත්තා... බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමන් ට...
ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. ඒ ගැන කිවුවාට ඔබටත් බොහොම ස්තුතියි 😍👍🙏
Binoculars ගැන නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා... ගොඩාක් ස්තූතියි...
ඒ ගැන සතුටුයි 👍 බොහොම ස්තුතියි මේ අගය කිරීම ගැන ❤️👍❤️
ගොඩක් ස්තුතියි ඔබතුමාටගොඩක් දේවල් දැනගත්තා
බොහොම ස්තුතියි ❤️👍
සෑහෙන කාලයක් තිස්සෙ හොයපු දෙයක් අද ඉගෙන ගත්තා. බෙහෙවින්ම ස්තුති ඔයාට.
ඒ ගැන සතුටුයි. බොහොම ස්තුතියි.😍👍
ගොඩක් වටිනවා සහ වැදගත්.
Thank you so much 🥰
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️😊
බොහොම ස්තූතියි මහත්මයා
ඔබටත් බොහොම ස්තුතියි.
👍👍👍👍
Thank you 👍❤️
Godak watinawa me video eka ❤ bohoma sthuuthii obata
Ikmanata miladii ganiima eka one
මෙය ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. බොහොම ස්තූතියි.
බලාපොරොත්තු වන්න.
ඉතාම වැදගත් වීඩියෝ එකක්
අදහස පිළිබඳව සතුටුයි. බොහොම ස්තූතියි.
👍
බොහොම ස්තුතියි ❤️👍
Very informative
Glad it was helpful! Thank you.
10-30x50 මේ වගේ binoculars හොඳ නැතිද sir?
ඔය zoom හැකියාව තියෙන බයිනොකියුලර් එකක් නේ. පොදුවේ ගත්තම ඒවා අනිත් ඒවා තරම් හොඳ නැති බව තමයි කියවෙන්නෙ.
නමුත්, ඔය වීඩියෝ එකේ සහ ඊළඟ එකේ කියනවා වගේ එක ලක්ෂණයක් මත නෙවෙයි බයිනොකියුලර් එකක් හොඳ හෝ නරක වෙන්නේ. බොහොම ස්තුතියි ❤️👍
Very good explanation
Thank you for the appreciation. 😊👍
Thanks
You are welcome 👍❤️👍
අයියෙ මම ඔයාගෙ වීඩියෝ සීරියස් එකම බැලුව..හොද දැනුමක් ලැබුන..මම හොදට හොයල බලල අද එකක් ගත්ත.celestron 10×42 ඒක ගැන මොකද්ද ඔයාගෙ අදහස.මිල 36000/= ගත්තෙ.
සතුටුයි අපේ වීඩියෝ උපකාරී වුණා නම්. Celestron හොඳම models හැටියට තේරුණු binoculars සහිත නාමයක්. මම හිතන්නේ ඔයා හොඳ තෝරාගැනීමක් කරලා ඇති කියලා. මේ ඔයාගේ පළවෙනි බයිනොකියුලර් එක නම්, මේක 10x නිසා මුලදී සමහර සතුන්ව spot කරගැනීමෙදි පොඩි අපහසුවක් තියෙන්න පුළුවන්. ඒක ඉක්මනින් හරියාවි. පරිස්සමින් පාවිච්චි කරන්න. සුබ පැතුම් 👍 බොහොම ස්තුතියි දැන්වීම ගැන ❤️
@BACKYARDHIKERS 🙏🙏🙏
ගොඩාක් වටිනා වීඩීයෝ එකක් ඔබතුමා ඉදිරිපත් කරන්නේ ❤️👌 මට දැනගන්න කැමතී 300m, 400m දුර තිබෙන බැනර් එකක අකුරු පැහැදිලිව කියවන්න පුලුවන් හොදම බයිනොකියුලර් එකක් ගන්න තැනක් මහත්මයෝ හා මිල ගනන් කීයක් වෙයිද..? Night vision බයිනොකියුලර් එකක් කීයක් වෙයිද ..? මිලදී ගැනීමට හැකි ස්ථානයක් සදහන් කරන්න පුලුවන් ද..? බොහොම ස්තුතියි වටිනා වීඩීයෝ එකක් ❤️👌👌
සාමාන්‍යයෙන් ඕනෑම බයිනොකියුලර් එකකින් ඔය දුර පෙනෙනවා. නමුත්, පොඩි අකුරු පැහැදිලිද කියන එක තීරණය වෙන්නෙ උපකරණයේ තත්වය (quality) අනුවයි. ඒ ගැනත්, ඔබේ ඉතිරි ගැටළු ගැනත් අපේ '...මිලදී ගැනීමට ටිප්ස් 10ක්' කියන විඩියෝ එකෙත්, 'Q&A' විඩියෝ එකෙත් විස්තර කරනවා. බොහොම ස්තුතියි 🧡👍
@@BACKYARDHIKERS බොහොම ස්තුතියි
Superb🖤
Thank you.
Nice content
Thank you.
Mata Night visan ekak ganna puluwan thenak kiyanna puluwan da
තොරතුරු අපේ Binoculars Q&A වීඩියෝ එකේ තියනවා. බොහොම ස්තුතියි උනන්දුව ගැන ❤️👍
I saw a normal bino mentioned as 80x80.
Any clue about it
It could be a cheap one with fake numbers I guess. Even if true, such numbers are not practical to use. Thank you.
I'm going to buy a used nikon aculon A211 12x50 binocular for $ 83. Can I know if it's worth it?
Should be, if the condition of the binocular is good. Thank you.
60*60 kohomada (Binocular Bushnel 60x60)
oya sankyaa eththa nam, wedakata nethi ekak. pya video ekey pehedili karanawaa. bohoma sthuthiyi.👍
සර්, fokus Japan 12x40 5.6Field 98M 1000M binocular එකක් තියෙනව. ඒක පෙනුම කොයි වගේද?. ලෙන්ස් ඇතුලෙ ඩස්ට් තියෙනව, සර්විස් කරන්න පුලුවන්ද ? ස්තූතියි
12x කියන්නෙ පින්තූරය සෙලවෙන ගතිය වැඩි එකක්. 12x40 වුණාම පින්තූරය එතරම් ආලෝකමත් නොවන එකක්. ඇතුලට දූවිලි ගිහින් තියනවා නම්, වෙනත් මට්ටමක ප්‍රශ්නයක් තිබෙන බවයි පෙනෙන්නෙ. Service කිරීම ගැන: අපේ Binoculars Q&A විඩියෝ එක බලන්න. ස්තුතියි.
මම Svbony SV40 10x42 102M 1000M , roof prism binocular එකක් මිළදී ගත්ත. ස්තූතියි
@@mahendrawanniarachchi3760 සතුටුයි. ඒ ගැන කිව්වාට බොහොම ස්තුතියි. Enjoy your new binoculars 🧡👍🦩
මම පළමුවරට දුරදක්නයක් ගන්න ඉන්නේ
Nikon m5 8*42 මෙය ආධුනිකයෙකුට සුදුසුද
සුදුසුයි, හොඳ තේරීමක්. පරිස්සමින් පාවිච්චි කරන්න 👍
Binoculars repair karana aya innawada lankawe?
සමහර සමාගම් අළුත්වැඩියා කරනවා. අපේ බයිනොකියුලර් Q & A video එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි ❤️👍
Wall cross binocular thiyenwd?
Poddak pahadili karanna.
Night vision ganna nadda
Enawa..enawa. Thank you.
Terennama kiyaladenwa istuti
Bohoma sthuthiyi.👍
Oyage binuculer eke gana kiyada
ඩොලර් දෙසීයක් විතර..
එතකොට 500×25 තියන එකක් තියනවා, ඒක ගන්න හොඳයිද?
ඔය අගයන් අනුව, ඒක ඇත්ත වෙන්න බෑ. මිලදී ගැනීම ගැන කතා කරන වීඩියෝව සහ Q & A වීඩියෝවෙන් වැඩි විස්තර දැන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ❤️👍
@@BACKYARDHIKERS බොහොම ස්තුතියි මම බැලුවෙ aliexpress එකෙන්. ඒකෙ ගොඩක් අගයන් එහෙම දාලා තියෙන්නෙ, පාවිච්චි කරපු එකක් අඩුවට ගන්න තැනක් නැද්ද?
90km විතර දුර පරාසයක් (සමනල කන්ද) බැලීමට හැකි බයිනොකියුලර් තියේද?
12 +50 kiyla thiyn eka hodida
Bohoma sthuthiyi unanduwa gana. 👍
Oya specifications gana kiwwoth; oka tharamak bara, bohoma lesiyen pinthuraya helawena ekak.
Anika, specifications witharak newei hondada nadda theeranaya karanna pawichchi karanna ona wenne. Miladee ganna kalin, video series ekama hondin balanawanam hondai.
ඔබේ ප්‍රශ්න අගය කරනවා; ඒවා අපට, අපේ විඩියෝ ගැන පාඩම් කියාදෙනවා. මෙවැනි ප්‍රශ්න බොහොමයකට පිළිතුරු දැනටම බයිනොකියුලර් ගැන අපේ විඩියෝ මාලාවේ තිබෙනවා. එසේ නොමැති ප්‍රශ්න අළලා ඉදිරියේදී විඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තුතියි. 🧡👍
Ganna tiyana than monavada
බයිනොකියුලර් ගැන අපි කරපු Q & A වීඩියෝ එක බලන්න. බොහොම ස්තුතියි ❤️👍
vanguard spirit xf 10x42 binocular එක හොදයි ද, රු 42000වගේ වෙන්නෙ. ගන්න ගානට වටිනවද.
ඔය brand එක මම පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මේ උපදෙස් දෙක දෙන්න කැමතියි.
1. ඔය specifications තියෙන, වඩාත් නමගිය වෙනත් brands එක්ක මිල සසඳා බලන්න.
2. සුදුසු කියලා හිතෙන brands දෙකක්-තුනක් අතට අරගෙන පරීක්ෂා කරන්න.
(Binoculars ගැන අපේ ඊළඟ video එක ඒ පරීක්ෂාවට උදව්වක් වෙයි)
බොහොම ස්තූතියි.
@@BACKYARDHIKERS thank you
මම හොයල බැලුව nikon,bushnell,celestron වගේ brands ටිකක් එවල bushnell කියන brand එකේ මිල 36000වගේ වෙන්නෙ අනිත් ඔක්කොම මෙ specifications තියන binoculars රු42000 කට වඩා වැඩී.
Vangard spirit ef 10×42 binocular
Selected Features & Highlights
Open Bridge Body Design
Fairly Lightweight: 23.5oz (665g)
Fully Multi-coated Lenses
BAK-4 Prisms
100% Water & Fog Proof
Eye Relief: 16mm
Field of View at 1000yds: 332ft
මගේ binocular එකේ ඔබ පැවසූ ලෙස fungus ඇවිල්ල තියනව lens ඇතුලින්. ඒව clean කර ගන්න පුළුවන් කොහෙන් වාගේද.
මගේ පදිංචිය මහනුවර.
ඔබේ binocular එක තවමත් පාවිච්චි කළ හැකි තත්වයේ තිබෙනවා නම්, මා සිතන්නේ දැනට අලුත්වැඩියාවකට නොයා, දිලීර තවදුරටත් වර්ධනය වීම අඩු කර ගැනීම හොඳයි කියායි. ඒ සඳහා උපකරණය හොඳින් ආලෝකය ලැබෙන (නමුත්, තද අව්ව දිගටම නොවැටෙන), ආර්ද්‍රතාව අඩු තැනක, lens caps නොවසා තැබීම හොඳයි. මේ සඳහා silica gel දැමූ clear plastic, airtight box එකක් හොඳයි.
පාවිච්චි කළ නොහැකි තරමටම දිලීර වැඩී ඇත්නම්, cost-benefit සලකා බලා අදාළ authorized dealerට (Nikon වැනි එකක් නම්) හෝ Phototechnica වැනි ආයතනයකට දිය හැකියි. Studio Durst, CameraLK වැනි ආයතනත් විමසා බලන්න. නමුත්, උපකරණය නැවත සවිකිරීම කෙතරම් හොඳින් කරනවාද යන්න ගැටලුවක්. ඒ පිළිබඳ ඔවුන්ගේ සහතිකය ගැන විමසන්න.
@@BACKYARDHIKERS casing එකේ දානකොට ලෙන්ස් කවර් ඇරලද දාන්න ඕනෙ..අල්මාරියක් ඇතුලෙ දැම්මට අවුලක් නැද්ද.
@@dreamcar9971 Case එක පාවිච්චි කරන්න බයිනොකියුලර් එක කොහෙ හරි ගෙනයාමේ දී. එතකොට lens caps අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. මේ ගැන බයිනොකියුලර් පරිස්සම ගැන අපේ වීඩියෝ එකේ සවිස්තර කරලා තියනවා.
අල්මාරියේ නම් දාන්නම එපා!
ගෙදරදී කොහොමද තියන්න ඕනෙ කියලත් පරිස්සම ගැන වීඩියෝ එකේ විස්තර කරනවා.
බොහොම ස්තුතියි ❤️👍
Supar
Thank you very much.😍👍
K&F 12X50 Binoculars Telescope with Smartphone Adapter, Tripod Adapter, Cleaning Cloth, FMC Lens KF33.084
මේක 29000 මේක කොහොමද
හොඳ එකක් වෙන්න අමාරුයි. 'බයිනොකියුලර් මිලදී ගැනීමට ටිප්ස් 10 ක් (Ten tips for buying binoculars)' කියන අපේ වීඩියෝ එක අනුව තීරණය කරන්න (අන්තිම හරියේ විස්තර කරන ප්‍රස්ථාරය විශේෂයි). බොහොම ස්තුතියි 👍❤️