දෙවනි ඉනිම ජනප්‍රිය කරන්න ගහපු ගේම් සමන් එදිරිමුණි හෙළි කරයි | Saman Edirimuni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • තණමල්විල කොල්ලෙක් සමන් එදිරිමුණි ට දුන්නොත් ලියන විදිය කියයි

ความคิดเห็น • 1K

  • @billybutcher6345
    @billybutcher6345 3 ปีที่แล้ว +456

    ManiYaගේ අලුත් එක බලලා මේක බලන්න ආවේ 😂🙏

  • @nehaliyanage1897
    @nehaliyanage1897 3 ปีที่แล้ว +99

    පෙන්ශන් ගිය එලුවෙක් වගේ එදිරිව පේන්නේ මට විතරද 🤣🤣🤣
    කවුද කියන්නෙ දෙවිනි ඉනිම ඉවර වෙනවා කියලා .කොරෝනා ලෝකෙන් ඉවර උනත් ඕක ඉවර වෙන්න නැහැ .
    සමනා ජීවත්වෙන්නේ ඕකෙන් යකූ.
    සමන් මාමිගෙ දෙඇස් පියවෙනකං අපි බලමු සොදේ................
    සෝක් ඩ්‍රාමා එක.😂😂😂😂

  • @asithaperera377
    @asithaperera377 4 ปีที่แล้ว +212

    දෙවෙනි ඉනිම, කූඹියෝ, තනමල්විල කොල්ලෙක්, Game Of Thrones, Money Heist ඔක්කොම බලපු මම 😂😂✌❤️

    • @MotivationGuider
      @MotivationGuider 4 ปีที่แล้ว +3

      මාත් 💜️💜️

    • @sumalirathnayaka9508
      @sumalirathnayaka9508 4 ปีที่แล้ว +2

      "The 100" balanna.. ekath super

    • @MotivationGuider
      @MotivationGuider 4 ปีที่แล้ว +2

      The 100 එකේ Season 7 E15 ඇවිත් තියෙනව

    • @sumalirathnayaka9508
      @sumalirathnayaka9508 4 ปีที่แล้ว

      Oh.. thank u very much dush..😊

    • @explorebynethuwa7644
      @explorebynethuwa7644 4 ปีที่แล้ว +12

      කූඹියෝ
      සුදු ඇදගෙන
      වීරයා ගෙදර ඇවිත්
      දඩුබස්නාමානය
      වෙදහාමිනේ
      කළු අරලිය
      තණමල්විල කොල්ලෙක්
      සහෝදරයා
      ගොළු තාත්තා
      සන්සාරන්‍ය අසබඩ
      ගිරිදේවි
      දෙවෙනි ඉනිම
      සංගීතේ
      පබා
      චායා
      මහගෙදර
      ප්‍රවීනා
      ස්වප්නා
      මේ ආදරේ
      වේලම්මා
      ෆේක්ටැක්සි ඩයරීස්
      Game of thrones
      Prison break
      Breaking bad
      Blacklist
      The office-US
      Gotham
      Peaky Blinders
      The 100
      The witcher
      Dracula -18/19
      Chernobyl
      Knightfall
      Money heist
      Big bang theory
      Dark
      See
      The last ship
      Better call saul
      Sherlock
      Lucifer
      Space force
      Siren
      Stranger things
      13 reasons why
      How to get away with murder
      Friends
      How i met your mother
      Misfits
      The morning show
      The dark
      Movie 43
      Narcos
      Rise of empires -ottoman
      Norsemen
      My name is earl
      West world
      Dynasty
      Roman murder mystery
      Vikings
      Regular show
      Umbrella academy
      Marvel -eternals
      මේවා බලපු මම 😂🧨😛

  • @පොඩිබැසිල්
    @පොඩිබැසිල් 4 ปีที่แล้ว +142

    ප්‍රෝග්‍රෑම් එක කරන කොල්ලා එකෙන්ම සුපිරි ඈහ්..නියමයි මචන් උබ❤️

    • @KasunBaba
      @KasunBaba 4 ปีที่แล้ว +3

      ඌ මූව බයිට් කරනව මුරුංග අත්තෙ උඩම තියාගෙන.
      "ඔයා ඔයාගෙ ටෙලිනාට්‍ය බලනවද සමන්" අම්බෝ ඒක.

  • @MusiTc
    @MusiTc 3 ปีที่แล้ว +45

    යකෝ. ගම් පෙරලිය ලියවුනේ මීට අවුරුදු කීයකට කලින්ද? එදා තිබ්බ සමාජ වටපිටාව නෙමෙයි අද තියෙන්නේ. ඒ කාලේ පාසල් ප්‍රේමය විනාශකාරී නොවෙන්නට ඇති. ඒත් අද කාලයේ පාසල් ප්‍රේමය කියන්නේ බොහෝ දෙනෙක් විනාශ උනු තැනක්. ඒක තේරුම් ගන්න සමන් එදිරිමුනිට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

  • @dilsnadithcreations4992
    @dilsnadithcreations4992 3 ปีที่แล้ว +117

    Maniya dunna athal eka kohomda😂❤️✌️

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 4 ปีที่แล้ว +42

    එදිරිට අනුව ඇමරිකන් ඩොලර් මිලියන් ගනන් වියදම් කරලා ෆිල්ම් ගහන හොලිවුඩ් (අඳුරු ෆිල්ම්) ලෝ බජට්..පාට පාට ලංකාවෙ ගෝරි වගේ ඒවා හයි බජට්.තැන්ක්ස් එදිරි..RIP Cinematic 😂

  • @lakshikasewwandi6036
    @lakshikasewwandi6036 3 ปีที่แล้ว +14

    කොච්චර කට්ටිය දෙවෙනි ඉනිමට බැන්නත් මංනම් දෙවෙනි ඉනිමට මාර ආසයි.ජය වේවා එදිරිමුනි.හැබැයි අනුහස්ට අක්ශවම සෙට් කරන්න හොදේ.අන්තිමට ලිහිණිව හෙම සෙට් කරන්න එපා.😍😍😍👍👍

  • @then4355
    @then4355 4 ปีที่แล้ว +81

    ඌවත් දන්නෙ නෑ දෙවනි ඉනිමෙ අවසානය කොහොමද කියලා. අනේ පවු ඉතින්

    • @then4355
      @then4355 3 ปีที่แล้ว

      @Roshethteczz pro අනේ හා බං 😂

    • @chrisdhambarage4968
      @chrisdhambarage4968 3 ปีที่แล้ว

      @Wishwa N Fernando iya ban mewa teledramada monada ban meh. mama mu hindama derana balana eka navattuwa. Sirawatama ubalata epa wenne nadda oka avrudu 3 k tisse balala. Ubalage oluwa narak wela thiyenne hodatama balapan ara rupawahiniye yana hoda teledramas. Owa hariyata ara indiyawe mega natti wage unge okkoma kunu enne itin ape ratata . Balapan nadagamkarayo

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 ปีที่แล้ว +1

      ඉවර කරගන්න මගක් හොයනවා.

    • @supulhasanka7868
      @supulhasanka7868 3 ปีที่แล้ว +1

      @@chrisdhambarage4968 mn dan egenaganna asai e deweni inima hinda mage ammala kochchara kiwwath mama ahuwe na eth deweni imima nisa eeka una

  • @thefuture7917
    @thefuture7917 4 ปีที่แล้ว +183

    ඔච්චර රේටින් වැඩිනම් ජනප්‍රියම නාට්‍යය තණමල්විල කොල්ලෙක්ට හම්බුනේ කොහොමද ?

    • @isiraadithya1906
      @isiraadithya1906 4 ปีที่แล้ว +5

      Me par witharai neee

    • @chestergold1437
      @chestergold1437 4 ปีที่แล้ว +5

      එහෙම තමා බ්‍ර ඕවත් කෙනෙකුට ඕන වෙනසක් ඒකයී. නැත්තං කනිස්කට නෙම්ව්‍යි අවන්තට ලැබෙන්න ඕන නෙ එහෙමනම් සම්මානේ.🤣

    • @kithminaprasad
      @kithminaprasad 4 ปีที่แล้ว +3

      දැන් දීපන්කො උත්තර😁

    • @huknna339
      @huknna339 4 ปีที่แล้ว +3

      ගන්ජා ගහන එවුන් වැඩි හින්දා 😅

    • @lahiruchanaka2288
      @lahiruchanaka2288 4 ปีที่แล้ว +4

      තණමල්විල කොල්ලට කියලා කපා ගනින්

  • @mashidiwanga185
    @mashidiwanga185 4 ปีที่แล้ว +23

    මෙවැනි දේවල් කරලා සමාජයක් කොහොමද මනුස්සයෝ දියුණු වෙන්නේ බලන උන්ට මුණි සරණයි

    • @Sasiya164
      @Sasiya164 2 ปีที่แล้ว

      පලය යකො

  • @npsone2186
    @npsone2186 4 ปีที่แล้ว +66

    කවුරු කොහොම කිව්වත් අපේ රටේ බිහිවූ විශිෂ්ඨතම නිර්මාණ කරුවෙක්. සමන් එදිරිමුණි

    • @KasunBaba
      @KasunBaba 4 ปีที่แล้ว +1

      අම්බෝ සමන්

    • @nishkuruluhewage9406
      @nishkuruluhewage9406 4 ปีที่แล้ว +6

      මම මේ හ හා හා බටන් එක හොයනවා 😂😂😂

    • @akilasurein4820
      @akilasurein4820 4 ปีที่แล้ว +1

      2000 thavath ponnek

    • @npsone2186
      @npsone2186 4 ปีที่แล้ว +1

      @@akilasurein4820 🤪😂

    • @anulaperera5511
      @anulaperera5511 4 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣😂😂😂😂

  • @ravindudhananjaya1991
    @ravindudhananjaya1991 4 ปีที่แล้ว +48

    ඒකනේ සමන් අයියේ the batman 2021 ට්‍රේලර් එක ටෝච් ගහගෙන බැලුවෙ,, හරිම ලොබයි එයාලා🤮 ඒකට අපෙ derana cinematic universe එක ෆට්ට👍

    • @menathlakvindu7567
      @menathlakvindu7567 3 ปีที่แล้ว +4

      Derana cinematic universe😅 ඒක පට්ට

    • @helahanda8951
      @helahanda8951 3 ปีที่แล้ว

      අම්මො ඒක

    • @tomchandler7568
      @tomchandler7568 3 ปีที่แล้ว

      Ammoo nidi maran baluwe lol

    • @ABCD-ex5td
      @ABCD-ex5td 3 ปีที่แล้ว

      Oi oi🤣🤣🤣

    • @parama_01
      @parama_01 3 ปีที่แล้ว +1

      DCU for life ❤️😂

  • @adisiproduction2188
    @adisiproduction2188 4 ปีที่แล้ว +78

    දෙවැනි ඉනිමනං බලන්නේ නැ😉 රන්තිලි වැව බැලුව😍 එක පට්ට...

    • @sameerasameer4430
      @sameerasameer4430 4 ปีที่แล้ว

      Ane hukahan

    • @adisiproduction2188
      @adisiproduction2188 4 ปีที่แล้ว +1

      @@sameerasameer4430 දෙවෙනි ඉනිම බලන සමනලයෙක්😂

    • @adisiproduction2188
      @adisiproduction2188 4 ปีที่แล้ว

      @@sameerasameer4430 ඔක කියපං ගෙදර කාට හරි

    • @adisiproduction2188
      @adisiproduction2188 4 ปีที่แล้ว

      @Sky line V.S.G ඔව් බං😁

  • @samman3815
    @samman3815 3 ปีที่แล้ว +15

    පාසල් කාලයේ තරුණ හිත් වල ඇතිවන ආදරය හරිම සුන්දරයි. Romeo Juliet එකේ Julietගේ වයස අවුරුදු 13. ගම්පෙරළිය, ගොළු හදවත මිනිසුන්ගෙ හිත් වැළද ගත්ත නිර්මාණ. ඒත් ඒවත් එක්ක දෙවනි ඉනිම සංසන්දනය කරන්න හිතන්නවත් පුළුවන් ද? කාලෙන් කාලෙට එන අවුරුදු කුමාරියො ටික ගෙනල්ලා අනුහස්ට set කරන්න හදන එකද ප්‍රේමය කියන්නේ 😂? අනික මොකක්ද ඔයා 🌟 ගුණය කියන්නේ? Thin, tall, tan, modal look එකටද? එතකොට Johnny Depp තරුවක් නෙමෙයිද🤔?
    Dream 🌟එකෙන්, අවුරුදු කුමරි තරග වලින් එන අයට ඉදිරියට යන්න අත දෙක එක හොදයි ඒත් ඒ අයට රංගන හැකියාව තියනවා ද? ලංකාවේ කොච්චර දක්ෂයො ඉන්නවද? Drama school වල රංගනය හදාරපු තරුණ ළමයින්ට ඇයි අවස්ථාවක් දෙන්නේ නැත්තේ? සමන් ඔයාට හොද ability එකක් තියෙනවා. එකෙන් හොද දෙයක් කරන්න. සල්ලි හොයන්න ඕන. ඒත් ඒක විතරක් priority එක කරගන්න එපා. හැම පැත්තෙන්ම ආගාධයට යන අපේ රටට ඔයාලට පුළුවන් යමක් කරන්න.

    • @ABCD-ex5td
      @ABCD-ex5td 3 ปีที่แล้ว +1

      Johnny depp ta oya kiyapu hama look ekakma thibba bn tharuna kale. Depp ta hoda penumak thibba.

  • @liyanageshashimal9340
    @liyanageshashimal9340 3 ปีที่แล้ว +59

    මනිය හින්දා මේකෙත් විව්ස් වැඩි වෙනවා 🤣✋

  • @dissanayake7901
    @dissanayake7901 4 ปีที่แล้ว +47

    කතාව දිග වැඩි කරා දැන් දෙවැනි ඉනිම. සිදු .මිනිස්සුන්ට විහිලු වක් වෙලා

  • @AjithKumara-vx6pl
    @AjithKumara-vx6pl 4 ปีที่แล้ว +31

    Dark teledram,films එදිරි කියන විදියට අසාර්ථකනම් DC universe එක අද නැත්තටම නැති වෙලා,pk ලොජික් 😄😄😄

    • @jayanisenarathna387
      @jayanisenarathna387 4 ปีที่แล้ว +1

      සිරා 😂😂😂😂😂😂😂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว

      Dark background තියෙන ඒවා හොඳ නෑ. එතකොට රොබින් හුඩ් එකේ තියෙන මොන background එකද දන්නෙ නෑ......😂😂

    • @nishanthinishanthi3684
      @nishanthinishanthi3684 3 ปีที่แล้ว

      Ahenam heri pota aka pattama kaluwarai 🤣🤣

  • @pasinduchandrasiri1111
    @pasinduchandrasiri1111 4 ปีที่แล้ว +27

    ආස්‍රේ කරපු නිසා දන්නව . සුපිරි චරිතයක් ,සුපිරි මොලයක් ,සුපිරි චිත්‍ර වැඩ්ඩෙක් , සුපිරි නවකතා කරුවෙක්, ක්‍රිකට් වැඩ්ඩෙක් 💪. අපේ ගණන් සර්.❤️😍

    • @thejanamendis9528
      @thejanamendis9528 3 ปีที่แล้ว

      Wadak na eth මොන්ටිසෝරිවත් gihin na.😂😂

    • @pasinduchandrasiri1111
      @pasinduchandrasiri1111 3 ปีที่แล้ว

      @@thejanamendis9528 👍 එල

  • @pradeeplakmal8963
    @pradeeplakmal8963 4 ปีที่แล้ว +26

    අනේ සමන් එදිරිමුනි අයියෙ ඔයා කොහොමද හරියටම කියන්නෙ පරණ නලු,නිලියො ප්‍රේක්ශකයොන්ට එපා වෙනව කියල බොරු කියන්න එපා..😠😠😠

    • @lilybabe9936
      @lilybabe9936 3 ปีที่แล้ว

      @Kumara Wijesinghe ammma kumara ayya

  • @dilshankumara1308
    @dilshankumara1308 4 ปีที่แล้ว +12

    යකො තණමල්විල කොල්ලෙක් 2020 ලංකාවේ ජනපිරියම ටෙලිනාට්‍ය සාමාන්‍යලු ජනපිරිය පව්

    • @kumuduupamalika3882
      @kumuduupamalika3882 4 ปีที่แล้ว +2

      Slim neelsan එක mun ගත්තේ
      එක තමයි හොඳම. ලංකාවේ ඔක්කොම company මාර්කට්, රයිගම් යන්නේ sms .වලින්. තණමල්විල කොල්ලො නියම යි, 👍😎හැබැයි දෙවෙනි ඉනිමට ratings වැඩි.

    • @charukasilva9450
      @charukasilva9450 4 ปีที่แล้ว +2

      @@kumuduupamalika3882 එතකොට imdb ratings අඩු ඇයි?

    • @nipunasaranga4239
      @nipunasaranga4239 3 ปีที่แล้ว

      @@kumuduupamalika3882 අටපට්ටම ස්ලීම් නීල්සන් එකේ 12 වතාවක් සම්මාන ගත්තු එකේ දෙවනි ඉනිම ඕක ගත්තු එක මොකද්ද? (3) 😂😂😂

    • @dilshanisenarathna8096
      @dilshanisenarathna8096 3 ปีที่แล้ว

      @@kumuduupamalika3882 😂😂😂😂 වෙන විහිලුවක් කරන්නකො

    • @ABCD-ex5td
      @ABCD-ex5td 3 ปีที่แล้ว

      @@kumuduupamalika3882 balapn IMDB ratings. Deweni inima 1/10. 🤣🤣🤣

  • @priyankakodikara7045
    @priyankakodikara7045 4 ปีที่แล้ว +5

    දෙවෙනි ඉනිම මුල සිටම සහ තණමල්විල කොල්ලෙක් එක සේ රසවිදින රසිකාවියක් විදියට සමන් එදිරිමුණි කතා කල හැම වචනයකටම ගරු කරනවා.අවසානයේ ඔහු කිවූ විදියට අපේ රට දුප්පත් රටක් අපි හැමෝම තැනකට එන්න කලින් දුක් විදපු අය..ඒ දුක් විදපු අය කලාවේ රසය දන්න , මනුස්සකම පිරුනු,සහම්පනය සහිත මිනිස්සු බවට තවත් වතාවක් තහවුරු වුනා..එදිරි ඔබට ඔබට ජයෙන් ජය.ඉදිරියටම යන්න..
    ප්‍රෝග්‍රෑම් එක කරන පවිත්‍ර ඔබ ඉතා දක්ශ ලෙස සහ වුර්තීමය ගරුත්වය රැක ගනිමින් මේ නාලිකාව පවත්වාගෙන යනවා.ඔබ වැනි තරුනයෙක් අනිත් යූටූබර්ලටත් ආදර්ශයක්..ඔබට සුබ අනාගතයක්...

  • @kasunmadhawa4686
    @kasunmadhawa4686 3 ปีที่แล้ว +24

    දෙවෙනි ඉනිමට වඩා තණමල්විල කොල්ලෙක් හොදයි කියන අය මේ කොනට👉😅

    • @youtubechanal4737
      @youtubechanal4737 3 ปีที่แล้ว +1

      🤣🤣🤣ගංජා ගහලද ඕයි අදමයි ඇහුවෙ ඔය නාට්‍ය ගැන 😂😂

    • @kasunmadhawa4686
      @kasunmadhawa4686 3 ปีที่แล้ว +1

      @@youtubechanal4737 මොන යටිබඩක්ද😅

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 ปีที่แล้ว

      Eknm aththa.

  • @nethminayanathara8822
    @nethminayanathara8822 4 ปีที่แล้ว +20

    අපි දෙවනි ඉනිමත් බලනවා, කූඹියොත් බැලුවා , තණමල්විල කොල්ලෙකුත් බැලුවා , රන්තිලි වැව වගේ කතාත් බලනවා. දෙවනි ඉනිමට වඩා උඩ කියපු අනිත් කතාවල චරිත ඒ කොටස් කිහිපයට එහා ගිය ලොකු පරාසයක අපේ හදවත්වල ජීවත් වෙනවා. ඒවායින් සමාජයට දෙන පණිවිඩය සංකේතවත් බව කවදාවත් දෙවනි ඉනිමට සමාන කරන්නත් බෑ

  • @thushsena7828
    @thushsena7828 4 ปีที่แล้ว +15

    Reality ගැන මෙයා කිව්ව කතා වලට මම එකග නැහැ . තරුවක්නම් බලෙන් පුම්බන්න ඔනෙ නැහැ . සිරසෙන් බිහිවෙච්ච බොහෝ තරු සිරසෙ උදව් ඇතිව හෝ නැතිව තමන්ට අන්න්‍ය විදිහට දක්ශතාව පෙන්නලා ඉදිරියට ඇවිත් ඉන්නව. ලගම උදාහරණය ශලනි තරුකා . සන්ක දිනෙත් , දුමාල් වර්නකුලසූරිය , සන්ජය මුරමුදලි , තීක්ශන අනුරාධ , දුලානි අනුරදා , ප්‍රදීප් රන්ගන, අමිල පෙරෙරා වගෙ තව ගොඩක් අය ඉන්නව.

    • @mayuriperera2940
      @mayuriperera2940 3 ปีที่แล้ว +1

      ශිහාන් මිහිරංග.

    • @stolenheart6979
      @stolenheart6979 3 ปีที่แล้ว

      Sanjaya muramudali mona competition akenda awe?

    • @thushsena7828
      @thushsena7828 3 ปีที่แล้ว

      සිරස film star

  • @dihansendiyahewa7803
    @dihansendiyahewa7803 4 ปีที่แล้ว +42

    මුද මේ සමන් එදිරිමුනි 😀😀 කසිප්පු මුනක් තියෙන්නේ එක තමයි මුගෙ සෙරම ඩ්‍රමා ලොන්ත පොල්🤣🤣

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 4 ปีที่แล้ว +2

      නියම කතාව හලෝ 🤣🤣🤣🤣🤣🤣🤣

    • @HiHi-es5xk
      @HiHi-es5xk 4 ปีที่แล้ว

      ඇයි අනේ මිනිස්සුන්ට දොස් කියන්නෙ

    • @nipunlakshan1862
      @nipunlakshan1862 4 ปีที่แล้ว

      අම්මප

  • @shanastatus6278
    @shanastatus6278 4 ปีที่แล้ว +76

    මුටම ගැලපෙන දෙවනි ඉනිමේ ෆැන්ස්ලා 😂😂😂

    • @shane7236
      @shane7236 3 ปีที่แล้ว +1

      අම්බෝ🙈💩

    • @sigmamale3169
      @sigmamale3169 3 ปีที่แล้ว +2

      සිරාවට ඔකෙ එපිසෝඩ් වලට දාපු comment වලින් පේනව

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂

  • @himsaramihidum5383
    @himsaramihidum5383 4 ปีที่แล้ว +2

    මේකා කූබියෝ එකට බනිනවා..කූබීයෝ lovers ලා වරෙවු මේ කොනට..❤️💛💚

  • @gaurawarajarathna3638
    @gaurawarajarathna3638 4 ปีที่แล้ว +54

    ඔස්කර් එකේ උන්ට තේරෙන්නෙත් නැතුව ඇති මෙච්චර ඇස් වලට ලස්සන පාට ෆිල්ම් තියෙද්දි අදුරු ෆිල්ම් වලට සම්මාන දෙන්නෙ ඇයි කියල😂 ඔස්කාර් එකේ ඉන්නෙ ගොබ්බයෝ. සමන් එදිරිමුණි තමා පොර😂 මහ කුහක ගොබ්බයෙක්. තමන් ගැන ආත්ම වර්ණනා කරගන්න.

    • @nethminimnadi7816
      @nethminimnadi7816 4 ปีที่แล้ว +2

      හරියට හරි බන්

    • @h.a.s9558
      @h.a.s9558 4 ปีที่แล้ว +2

      මේක කෙලින්ම අහන්න පුලුවන් උනා නම්.. 😂😂

    • @kavinda44
      @kavinda44 4 ปีที่แล้ว +1

      Mama pora kiyala hithagena inna ponnayek.

  • @saranga6184
    @saranga6184 4 ปีที่แล้ว +81

    ඔක්කොම බනි රෑට කතාව බලයි ඔකයි ඇත්ත...

    • @donidoni2348
      @donidoni2348 4 ปีที่แล้ว +4

      Anewaryenma Sahatheka Atha. 👌

    • @ushanisaubagya5456
      @ushanisaubagya5456 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත බං මේ දාලා තියන comment බලහන්කෝ 😂මුං මෙච්චර ලස්සනට හිතනවා නම් ලංකාවට මෙහෙම වෙයිද

    • @helpdesk3503
      @helpdesk3503 3 ปีที่แล้ว +2

      hari bn ela

    • @tilinade340
      @tilinade340 3 ปีที่แล้ว +1

      Balan nAh

  • @asankalakmal7423
    @asankalakmal7423 3 ปีที่แล้ว +52

    ඔච්චර රේටින් වැඩි නං කූබියෝ තනමල්විල කොල්ලෙක් හොදම නාට්‍යයක් උනේ කොහොමද යකෝ.දෙකයි පනහෙ කතා ලියලා පොර වෙන්න හදනවා.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +2

    හරි ලස්සනට පැහැදිලි කලා.අපේ කලාව වැජබෙවා .පිටරට හින්දි නතර වෙන්න ඔන .හොද කතාවක් රසය ,හරය,රැප,චරිත .ඔය ඔක්කොම හොදට තිබුනොත් ආයි මොටද හින්දි ..
    ඔයා හරි ලස්සනට අහගෙන ඉන්නවා .එයාට කරදරයක් නොකර.ඔබ හොද මාධ්‍ය වෙදියෙක් .සුබ ආනාගතයක්...ඔහුට සුබ ආනගතයක් පතනවා .බුදුසරණයයි

  • @viral_sl
    @viral_sl 4 ปีที่แล้ว +139

    අනුහස්ට අන්තිමට සෙට් වෙන්නේ ෆැලන්...එච්චරයි
    මීට :- සමන් එදිරිමුනි😁😁😂😂

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +3

      😄😄😄😄😄😄

    • @dammesri1397
      @dammesri1397 4 ปีที่แล้ว +3

      😁😁😁

    • @gamlathks2597
      @gamlathks2597 4 ปีที่แล้ว +4

      අරුනි ට නම් බබා හම්බ උනා නේද.. අම්මෝ බබා හම්බ වෙන්ඩ ගිය කාලයක්...

    • @viral_sl
      @viral_sl 4 ปีที่แล้ว +2

      @@gamlathks2597 ow ow masa 10kta wada giya kohomahari😂😁

    • @chamilanissanga9830
      @chamilanissanga9830 3 ปีที่แล้ว

      Lol

  • @lahirusandaruwangunasekara8547
    @lahirusandaruwangunasekara8547 4 ปีที่แล้ว +29

    කූඹියෝ, තණමල්විල කොල්ලෙක් මේ නාට්‍ය දෙකේ බහූතරයක් නළු, නිලියෝ වේදිකාවෙන් ආව අය රංගනයෙන් දායකත්වය දෙන්නෙ.... උඩින් පාත් උන් නෙවෙයි.. ඇස් පිනවන්න පාට තියෙන්න ඕනිලු, ඒනම් මඩොල් දූව, ගම්පෙරළිය මිනිස්සු බැලුවේ ඒ දවස්වල පාට තිබිලද, ඉන්දියාවෙන් නාට්‍ය ගෙනත් ගෙවල්වල හිට්පු ගැණුන්ගෙ ඔළුව කෑව, ඉන්දියාවේ ඒවට ගහන්න ලංකාවේ උන් හදපුවගේන් ඉතිහාසයටත් කෙලියා, ඉගෙන ගන්න උන්ගෙ ඔළු ටිකත් කෑවා, ආනගතේ ලස්සන සිංදු අහන්න sms ගහපු මිනිස්සු උඩ බලන් ඉන්නවා star උන ඒකා සිංදුවක් කියනකම්.. උන් රගපානවා, තාලේට සිංදු කියන්න බැරි උන් බුකියේ hit වෙනවා, star ලා රගපනවා, ඉතිම් හරි යයිද කියහම්කෝ...😂😂😂

    • @rainukaranji83
      @rainukaranji83 4 ปีที่แล้ว

      අනෙ මල්ලි ඔය ඉරිසියාව ට කියන කතා ඔය දුකට කියන කතා අපි අබුඩාබි ඉන්නෙ අපි හැමදාම බලනව අපෙ මහන්සි නැති වෙනවා මටත් ඉන්නවා චබියා වගේ ම පුතෙක් සමහර කුහක මිනිසුන් ඉන්න ව ඉදිර යට යන අයට කකුලෙන් අදිනවා ඔවා ගනන් ගන්න එපා අපි සුබ පතනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @sigmamale3169
      @sigmamale3169 3 ปีที่แล้ว

      ඉන්දියන් කතා ගෑණුන්ගෙ ඔලු කෑව මේක කොල්ලොන්ගෙ ඔලු කනව

  • @niroshfdo250
    @niroshfdo250 4 ปีที่แล้ว +62

    imdb ranking wala
    තනමල්විල කොල්ලෙක් 9.7
    දෙවෙනි ඉනිම 1
    Rip saman 💔👎

    • @akilarajaka1128
      @akilarajaka1128 3 ปีที่แล้ว +3

      sirawata bn..
      wadima ganak ratings deela thiyenne koobiyo wlta....

    • @farcialguy9917
      @farcialguy9917 3 ปีที่แล้ว +1

      na ban 0

    • @nishanthinishanthi3684
      @nishanthinishanthi3684 3 ปีที่แล้ว

      Boruth kiyanawa me yaka aya liyanne ayage katha balana ayatalu aka hari sumathi sammana උළෙල dekkane wechcha de

  • @prishikaabeyrathna7299
    @prishikaabeyrathna7299 4 ปีที่แล้ว +48

    මේ මනුස්සයට බැනලා වැඩක් නෑ කියලා මට අද තේරුනා ..... මං මෙච්චර කල් මේ මනුස්සයට බැනලා ලොකු වැරැද්දක් කරේ මේ යකාගෙ වැරැද්දක් නෙවේ මේ වගෙ එකෙක්ට බැනලා වචන නාස්ති කරගන්න අපියි වැරදි ඌ බනින එකත් හිතන්න ජනප්‍රිය වීමක් විදිහට මේ වගෙ මිනිස්සුන්ට අපි පුලුවන් විදිහට උදව් කරලා මූව මොන්ටිසෝරි යැව්වනම් හරි 🔥🖕

  • @lankanpremierleague1837
    @lankanpremierleague1837 4 ปีที่แล้ว +28

    දෙවැනි ඉනිම තමයි හොඳම Tele drama එක.. 😎❤️

    • @Erazviralshorts
      @Erazviralshorts 4 ปีที่แล้ว

      අඩෝ මේ, මඩ ගහලා එන්න එපා මෙටන මේකෙන් කැල්ලක් කපලා video එකක් ඕනේ කොල්ලෝ 😁😁

    • @tutucreation5293
      @tutucreation5293 4 ปีที่แล้ว

      😂😂

    • @swarnalathakariyawasam3107
      @swarnalathakariyawasam3107 4 ปีที่แล้ว +1

      දැන් ගොඩක් ලස්සනයි කතාව...

    • @tonipriyantha5577
      @tonipriyantha5577 4 ปีที่แล้ว

      Devinima balanna one asdeka vithrai one thnamall vilakollek balanna oluvak ona

    • @thized6605
      @thized6605 4 ปีที่แล้ว

      Suppaiyaaa

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 4 ปีที่แล้ว +22

    ඇදුම් නිර්මාණ අන්තිමයි දෙවනි ඉනිම කැම්පස් යන ලමයි හැසිරෙන්න පහ හය වසරෙ ගොං ඇක්ෂන්

    • @MusiTc
      @MusiTc 3 ปีที่แล้ว +1

      සිරා බං. 😂🤣

    • @darksouls6014
      @darksouls6014 3 ปีที่แล้ว

      balapn lighting...ara juice bar eka nikn montisoriyk wage...ehema gewal colour karanne kohomada bn

  • @thilinajay3554
    @thilinajay3554 4 ปีที่แล้ว +8

    ගුලි කාපු වෙලාවට මං බලන්නේ දෙවෙනි ඉනිම සුපිරි😅

  • @kasunchathuranga8767
    @kasunchathuranga8767 4 ปีที่แล้ว +25

    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි😚

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +113

    සම්මාන දෙන්න ඕනෙ
    ආන්නද අන්කල්ට හා උදේනි අම්මට
    ඒ දෙන්න නිස කතාව ලස්සනයි 🎶
    කො සම්මාන

    • @mahiproduction5503
      @mahiproduction5503 4 ปีที่แล้ว +1

      Aniwaren

    • @thilinajay3554
      @thilinajay3554 4 ปีที่แล้ว +1

      උදේනිට දෙන්න ඕනා කටට☄️

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +1

      @@mahiproduction5503 ✌✌👌👌👌👌

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +1

      @@thilinajay3554 පරිස්සමෙන් දෙන්න
      හපයි 😲😲😲😲

    • @thilinajay3554
      @thilinajay3554 4 ปีที่แล้ว

      @@Mama-gd5mv කීයක් කාලා ඇත්ද පොලුනම් ඉතින්😋

  • @srilankancricketcrazylions9945
    @srilankancricketcrazylions9945 3 ปีที่แล้ว +6

    මමත් දෙවෙනි ඉනිම, කූඹියෝ, තණමල්විල කොල්ලෙක් තුනම බැලුවා. මම දෙවෙනි ඉනිමෙ හොඳ පැත්තක් දැක්කා. මම දෙවෙනි ඉනිම යන අතර මැදදි වෙන නාලිකාවක නාට්‍ය දෙකක් පටන් ගත්තා එක කාලවල් දෙකක 2018 මැද සහ 2019 මැද වගේ. ඒ නාට්‍ය දෙකම බලලා ඉවර වෙලා ඒ කාලය තුල වෙන බලන්න එකක් නැතුව ආයෙ දෙවැනි ඉනිම බැලුවා.. කියන්න සතුටුයි මට කොටස් 400ක් 500ක් බලන්න බැරි වුනා.. මම ආයෙ බලන්න පටන්ගත්තාම ඒ කොටස් ටික බලන්න බැරි වුනා කියල වෙනසක් දැනුනෙ නෑ... කතාවෙ හිටිය නලු නිලියො වෙනස් වුනත් මට පුලුවන් වුනා කතාවෙ වෙච්ච සිදුවීම් තේරුම් ගන්න.. එහෙම හොඳ පැත්තකුත් තියේ..

  • @CruiserAlong
    @CruiserAlong 3 ปีที่แล้ว +22

    කව්ද යකෝ දෙවනි ඉනිමයි , ගම්පෙරළියයි, ගොළු හදවතයි එකට තියල සංසන්දනය කරන්න මුට කියල දුන්න ගොබ්බ යකා. පාසල් ප්‍රේමය නෙවේ අව්ල.. දෙන ගොබ්බ ටෝක්ස්,ගොබ්බ ජෝක්ස්, ඕවර් බොලද සිනි බෝල ලව් සීන්.. තූහ්.. අපේ ගෙදර හැමෝම ඔය ගොබ්බ කතා 3ම බලනව,මං හැර.. මිනිස්සුගෙ රසවිංදනේ තමා..🤣🤣🤣🤣ජූකයි ඉතිං.
    උබ කතාව ඕන තරං ඇදපං.. දෙවනි ඉනිමයි , ගම්පෙරළියයි, ගොළු හදවතයි එකට තියල කම්පෙයා කරන්න එපා..ගොං ප#

    • @shiromipiyadarshani916
      @shiromipiyadarshani916 3 ปีที่แล้ว

      Ehema samana kale nane.samana karannath ba..
      Mata theruna vidiyata pasal kale dekema adaraya thibba kiyala kiuwe.e de gana vitharai ne kiuwe. Ha boruda

    • @CruiserAlong
      @CruiserAlong 3 ปีที่แล้ว +1

      @@shiromipiyadarshani916 pora ahanne ai gamperaliya hodai kynnth, uge ek narakai kynnth hethuwa.. onn ud tynwa hetuwa👍

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +122

    ඔයා කියනව
    අපි අහනව 👂
    ඔයා ලියනව
    අපි බලනව 👀
    😲😲😲😢😢😢

    • @1.mallii
      @1.mallii 3 ปีที่แล้ว +1

      ඔයා ඔතනවා
      අපි ගහනවා 👀

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      @@1.mallii Amboo eeka😄😄😄

    • @1.mallii
      @1.mallii 3 ปีที่แล้ว

      @@mrs.munasinghe5008 🤣

  • @sanjeewasiriwardana3497
    @sanjeewasiriwardana3497 3 ปีที่แล้ว +7

    Please lihiniiii and අනුහස්

  • @saumyahnc1379
    @saumyahnc1379 4 ปีที่แล้ว +18

    සොරි අප්පා මෙච්චර කාලයක් කිව්වෙ එදිරි මාමා කියලා.අද ඉදන් අයියා කියලා ඉනිමේ කමෙන්ට් දාන්නම් ඈ..
    මං බලන්නේ එකම එක කතාවයි.ඒ දෙවනි ඉනිම විතරයි..❤️❤️😘😘

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 ปีที่แล้ว +4

      😂 බුද්ධිමත් ප්‍රේක්ෂකයො

    • @saumyahnc1379
      @saumyahnc1379 4 ปีที่แล้ว

      @@aksharamuthumudali7251 🤭🤭🤭❤️

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 3 ปีที่แล้ว +4

    සමන් ඔබ ගෙ අලුත් කතාවටත් කෙෂාන් ගන්න අපි හරිම ආදරෙයි කෙෂාන්ට ඔබට ස්තූතියි

  • @manethlakdinurathnayake8617
    @manethlakdinurathnayake8617 3 ปีที่แล้ว +3

    රඟපෑම කියන්නේ තිරය ඉදිරිපිට දෙබස් කියවීම නෙමෙයි....සින්දු කියන්න ආපු උන් රඟපාන්න දාගෙන කරන ටෙලිඩ්රාමා.....සතර අභිනය මොකක්ද කියල ඇහුවොත් කියන්න දන්නෙ නැතුව ඇති ඒකෙ රඟපාන උන්..... 😂😂😂

    • @atexqiznox
      @atexqiznox 3 ปีที่แล้ว

      ඔව් දෙවෙනි ඉනිමේ හැමදාම දෙබස් කියවනවා විතරයි

  • @akshanilupul6420
    @akshanilupul6420 2 ปีที่แล้ว +6

    මේ බනින හැමෝම දෙවනි ඉනිම බලනවා. ඔයා මේ කතාව ලස්සනට ඉවර කරන්ට එදිරි මහත්තයො . ආක්ෂා අනුහස් වෙන් කරන්ට නම් එපා.එදෙන්නා නිසා ලොකු පිරිසක් අයේ මේ කතාවට එකතුවුනා.

  • @greatvideos2014
    @greatvideos2014 4 ปีที่แล้ว +20

    දෙවෙනි ඉණිම, ත. කො., ඇය, පුළිඟු, රාවණ, සඳ හැංගිලා මේ කතා සේරම මම නම් බැලුවා සහ බලනවා. ඒ හැම එකක්ම එකකට එකක් රසයෙන් සහ ගුණාත්මකභාවයෙන් වෙනස්. ඒ හැම එකකම ආදරය, සහෝදරකම්, සහයෝගය, සමාජ ගැටළු කතා කරන ලස්සන කතන්දර. හදවතේ කතාව වගේ ඉස්කෝල ලමයි අතරෙ ඉඳලා මහල්ලා දක්වා ප්‍රචණ්ඩත්වය ඉස්මතු කරන කතන්දර වලට වඩා කොච්චර හොඳද එදිරි අයියෙ? ඒ හින්දා කවුරු මොනා කිව්වත් ඔයාගෙ ගමන ඔයා යන එක ගැන මට නම් සතුටුයි සහ ඔය බනින අයගෙ කිවිලි දැක්කම හරිම කණගාටුයි. අපේ මිනිස්සු දන්නෙ මොකක් හරි එකකට කොටු වෙන්නමයි. කූඹියො ගිය කාලෙ මැරෙන්න ගියා. දැන් මේකට මැරෙන්න යනවා. ඇයි හැම එකක්ම එක් එක් විදියට රසවිඳින්න බැරි? ඔයාගෙ කතාවට එකඟයි. ප්‍රචණ්ඩත්වය, ජඩකම්, ජනප්‍රිය නොකරන තාක් කල් ආදරය ගැබ් වුණු නිර්මාණ ඉස්තරම්. ඉඳහිට මටත් බලන්න එපාවෙන වෙලාවල් නැතුව නෙවේ. ඒත් බලනවා, රස විඳිනවා. කමෙන්ට් කරනවා, විනයක් ඇතුව. කාට කතා කලත් ලස්සනට කතා කරන්න අපේ අය ඉගෙන ගන්න ඕන. විලි ලැජ්ජයි සමහර කමෙන්ට්ස් දැක්කම! ඔබට ජය!
    සහ නයි FM නිවේදක පවිත්‍ර හරිම සංයමයකින් හැම වැඩසටහනක්ම කරන හොඳ යූටියුබර් කෙනෙක්...සම්මානයට පාත්‍ර විය යුතු!!! ඔබටත් ජය පතනවා!!!

  • @nipunagimhara2799
    @nipunagimhara2799 3 ปีที่แล้ว +37

    මාර්ටින් වික්‍රමසිංහ මහතා එක්ක බැලුවහම ඔයා අමාරුවෙන් රීපූ කක්කා බෙටි කෑල්ලක් සමන් 😂😂😂😂

  • @jayasinghejadhu252
    @jayasinghejadhu252 4 ปีที่แล้ว +37

    කව්රු මොන කෝන වලින් මොනාකිවත් මෙගාටෙලිනාට්‍ය වල මෙලෝරහක් නැත

  • @rr12-v6m
    @rr12-v6m 4 ปีที่แล้ว +33

    මිනිස්සු වර්ණනා කරන්න බැරිනම් අපහස නොකර ඉන්නවලා මේකේ දාර්ශනික ටෝක් දෙන උන්ට වඩා නම් මේ මිනිස්සු සුපිරි❤😂😂😂

    • @HiHi-es5xk
      @HiHi-es5xk 4 ปีที่แล้ว +3

      ඒක හරි

    • @jamesshenuli6902
      @jamesshenuli6902 4 ปีที่แล้ว +4

      Eka aththa gobba hathikare danne bana bana balanna vitharai.

    • @nonamelk9913
      @nonamelk9913 4 ปีที่แล้ว +2

      උබල හරි හමන් කතාවක් දැකල නැති උනාම මේව සුපිරි කතා.. පරිනත උන දවට තේරෙයි මේව ගොබ්බ කතා කියල උබල වගේ උන් ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නෙ.. 😂

    • @nipunnisansala1559
      @nipunnisansala1559 4 ปีที่แล้ว +1

      තෝවගේ හරක් ඉන්න ඕනෙ නයිජීරියාවේ

    • @nuwaninishanka6841
      @nuwaninishanka6841 4 ปีที่แล้ว

      😅😅😅

  • @anurada4395
    @anurada4395 3 ปีที่แล้ว +2

    සමන් එදිරිමුනි සර්..
    මටනම් ඔයා පුස්තකාලය ක් වගෙ ඇත්තටම ඉතාම හොද
    මිනිසෙක් අපි හැම දෙම තෙරුම් අරන් මෙ ගමන යන්න ඔනි ඔයා කියන දෙ හරියටම හරි සර්..
    ලංකාවට සමන් සර් මැණික් අතර ඉහලින් ඉන්න මැණීකක්

    • @thejanamendis9528
      @thejanamendis9528 3 ปีที่แล้ว

      Samanwe මොන්ටිසෝරි yawemu api salli ekethu kerela hari.

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 3 ปีที่แล้ว +7

    මේ වගේ හැකියාවක් නැති ජෝකරයො ටෙලි නාට්‍ය හැදුවම ,ඒවට දෙවියන්ගෙ පිහිටයි.

  • @ishadidilshara4901
    @ishadidilshara4901 4 ปีที่แล้ว +29

    මෝඩ බක පණ්ඩිතයෙක් 😂😂💣💥

  • @manethlakdinurathnayake8617
    @manethlakdinurathnayake8617 3 ปีที่แล้ว +13

    Peaky blinders,game of thrones,sherlock වගේ TV series ලෝකෙම ජනප්රිය වුනේ low budget නිසාද😂😂 glamour අඩු නිසාද දන්නේ නෑ😂🤣🤣🤣

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 4 ปีที่แล้ว +43

    අහල තිබ්බ ට අදනේ දැක්කෙ. එදිරි මාමාව. Thnkz nai fm. එදිරි මාමා ව ගෙනාවට.😍❤️

  • @menathlakvindu7567
    @menathlakvindu7567 3 ปีที่แล้ว +12

    මෙයා මේ අදුරු ෆිල්ම් ගැන කතා කරන්න එනවා. ඒක තමයි දෙවනි ඉනිමේ අර බස් එකේ යන සීන් එකෙ එක පැත්තක් අදුරුයි, අනික් පැත්ත එළියයි. ඒක තමයි glamour. අපි ඒක ගැන කතා නොකර ඉමු😅

    • @manethlakdinurathnayake8617
      @manethlakdinurathnayake8617 3 ปีที่แล้ว

      ඒක halfglamour 😂😂😂😂😂😂

    • @sigmamale3169
      @sigmamale3169 3 ปีที่แล้ว

      පවු බන්.ඔහොම කතා කියල බොලද සිත් රිද්දන්න අපා.😂

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 3 ปีที่แล้ว +1

    කතාවනම් හරිම ලස්සනයි ඔබතුමා දාන කතා බලන්න පුලුවන් අාසහිතෙන වැදගත් චරිත තියෙන කතා තමයි තියෙන්නේ ඉගාව කතාවත් මගබලන් හිටියේ අද එ්ක බලනවා වැඩිපුර බලන්නේ ලිහිනි රගපාන නිසා ඉදිරියටම ලිහිනි රගපාන කතා දාන්න අපිට එපාවෙන්නැ කවදාවත් එයාගේ චරිත කතා ලස්සනවෙනවා ලිහිනි ගේ චරිත පදාන බලන්න

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 4 ปีที่แล้ว +27

    පාවෙලා වලාකුලේ ලස්සනට ඉවර වෙද්දිම මට සැක හිතුන. Mr. සමන් එදිරිමුනි දෝ කියල😁😃

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 4 ปีที่แล้ว +43

    තණමල්විල කොල්ලෙක් එකට ගහනවා, මේ පාර ජනප්‍රියම ටෙලි නාට්‍ය උන එකට අදුරු ටෙලි නාට්‍ය ගා ගා 😂😒

    • @youtubechanal4737
      @youtubechanal4737 4 ปีที่แล้ว +1

      Slim neelsan එක mun ගත්තේ
      Pako

    • @youtubechanal4737
      @youtubechanal4737 4 ปีที่แล้ว +1

      එක තමයි හොඳම ලංකාවේ ඔක්කොම company මාර්කට්
      කරන්නේ me සම්මාන උළෙල
      රයිගm ඒකෙ sms ඕනෑ තරම්
      ගැහුවhaki 🤣🤣🤣🤣ubala paw ban 😅😅

    • @charithranaweera8832
      @charithranaweera8832 4 ปีที่แล้ว +6

      Colour grading ගැන තියෙන දැනුම තමයි 😂 හිතන් ඉන්නේ සීනිබෝල පාට ට edit කරන එක ට තමා වැඩි වියදමක් යන්නේ කියලා 😂

    • @brodcastization
      @brodcastization 4 ปีที่แล้ว +3

      @@youtubechanal4737 Slim Nielsenඑක මේ පාර තිබ්බා, කවුරුත් ගනන් ගත්තෙත් නෑ 🤭😅. ඒකට sponsor කරොත් award ගත්තැහැකි, බලන්න Slim Nielsen sponsor set එකයි දින්න සෙට් එකයි

    • @youtubechanal4737
      @youtubechanal4737 4 ปีที่แล้ว +1

      @@brodcastization සම්මාන ගත්තට වැඩක් නෑ sponsorla වැඩි
      කරගන්න ඕනෙ ..දෙවෙනි ඉනිම එක ඉවර වෙද්දි ඒක sponsor කරන company පෙන්නනවා

  • @erangakarunarathna1118
    @erangakarunarathna1118 4 ปีที่แล้ว +10

    මෑත කාලයේ දෙරණෙන් ටෙලිනාට්‍යයක් කියලා විකාශය කරානම් ඒ "රන්තිලි වැව" "රාවණ" විතරයි..

  • @samindaherath3465
    @samindaherath3465 4 ปีที่แล้ว +41

    මුට ඕන හරවත්, මොළය පිනවන කතාවක් ගහන්න නෙමෙයි, ලස්සන පාට තියෙන, ඇහැ පිනවන කතා ගහන්න.. රියැලටියක් නැති, හීන ලෝක මවන්න.. ඒත් කිසිම හරවත් දෙයක් නෑ.. තනිකරම බොරු ලෝකයක් මවනවා.. අපේ හැතිකරෙත් ඒකේ ලස්සනට වශී වෙනවා.. 😂😂

    • @mashidiwanga185
      @mashidiwanga185 4 ปีที่แล้ว

      Hm

    • @ravindualahakoon8564
      @ravindualahakoon8564 4 ปีที่แล้ว +1

      හරවත් කතාවක් ගැහුවොත් උබ බලනවද?? 😂💔 උබට පාඩු ලැබෙන වැඩක් කරන්න උබ කැමතිද.?? ඒ වගේ තමයි මචං... උබ කැමතිද 90 ගනන්වල කතා වල කලර්ස් වලට?? උබට කතා රස විදින්න නෙමෙයි ඕනේ.. බොරුවට කියවන්න විතරයි...ඌ කතා ගහන්නෙ මිනිස්සුන්ට රස විදින්න.... Game of thrones ඇත්තලෝකයක්ද මවන්නේ?? BB MH ??ehemd? ගොං කතා කියන්න එපා ඕයි😂

    • @samindaherath3465
      @samindaherath3465 4 ปีที่แล้ว +1

      @@ravindualahakoon8564 දැන් ලංකාවේ හරවත් කතා ගහලම නැද්ද.. එහෙම කතා ගහපුවාම පාඩු ලබනවාද.. පාට කැත හින්දා 90 දශකයේ කතා බලන්නෙ නෑ කියපු උබලා ගැනම හිතලා තමයි සමන් එදිරිමුනි කතා ලියන්නේ.. එල එල කොල්ලෝ.. ස්තූතියි අදහස් දැක්වූවාට.. තව දෙයක්.. got, bb, mh බලන්න ඇත්තෙත් ලස්සන පාට නිසා වෙන්න ඇති.. ඇහැ පිනවන්න... 🤭🤭🤭👍

    • @ravindualahakoon8564
      @ravindualahakoon8564 4 ปีที่แล้ว

      @@samindaherath3465 😂වස්සා 90 ගනන් වල ඒවා බලන්නෙ නෑ කීවෙ නෑ.. 90 ගනන් වල කතා හොද නිසා බලනවා ඒත් කලර්ස් වලට එච්චර කැමත්තක් නෑ නේ... අනික GOT BB MH කතා හොද නිසයි බලන්නෙ කලර් නිසාම නෙමෙයි.. එදිරි කීවා වගේ.. මොකද ඒවගෙ හරවත් දේවල් තියේද?? බාගෙට බාගයක් කුනුහරපනේ.. උබලා කියනවද ඒවා වැඩක් නෑ කියලා.. තප්පුලන්න කලින් බලපන් කමෙන්ට් එකේ කියලා තියෙන්නෙ කියලා... කලර්ස් හින්දම නෙමෙයි කතා බලන්නෙ.. හැබැයි ඇහැ පිනවන කලර්ස් තියන කතාවක් බලන්න ආස හිතෙනවා.. අනික කුතුහලය.
      ඔය කියවන උබ හරවත් කතා විතරමද බලන්නෙ.. එක එක විදිහේ facts වලට රසවින්දන වලට අනුවා Script ගහන්නෙ... මම නම් හැම විදිහකම කතා බලනවා.. උබ ඩිස්නි ඒවා එහෙම එහෙනම් බලන්නෙම නැතුව ඇති animation එහෙම.. එක එක Categories වලට ගහන්නේ.. හිතපන්.. ගොන් කමෙන්ට් නොදා..😂😂

    • @samindaherath3465
      @samindaherath3465 4 ปีที่แล้ว +3

      එකකට එකක් ගැලපෙන්නේ නැති script ලියන, කතාවේ අවසානයක් දන්නෙ නැතිව හිතුන හිතුන නලු නිලියෝ දදා ලියන කතා වල මට නම් තියෙන එකම කුතුහලය ඊලගට මොන වගේ නලුවෙක් එයිද කියන එක විතරයි... 😄

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +12

    ගම්පෙරළිය අල්ලන්නවත් බෑ උබේ දෙවෙනි ඉනිමට

  • @amalneluwa57
    @amalneluwa57 4 ปีที่แล้ว +58

    මෙන්න මුගේ ගොම්බට අනින්න එකෙක් නැහැනේ

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +8

    හපොයි ටයිප් කරනකොට ලේසි උනාට
    බලන අපිට පට්ට අමාරුයි වෙසමුනියො.
    දිගාආආඅයි ඔක්කොම
    😄😄😄😄😄😄😄
    කොහොම් උනත්
    Congratulations ❤

    • @HiHi-es5xk
      @HiHi-es5xk 4 ปีที่แล้ว +1

      ඇයි ඉතින් බලන්නෙ අනේ ඔයා

  • @chathurachamuditha67
    @chathurachamuditha67 4 ปีที่แล้ว +18

    deveni ඉනිමට gahanna nam wena ekak ne thma 😂😂.ammbo saman.

  • @deeshauna3039
    @deeshauna3039 4 ปีที่แล้ว +48

    අම්මෝ යකෝ. හෙනම ප්‍රවීණ හෙනම වැඩ්ඩෙක් වගේ කතා කරන්නෙ. තමන්ව අප් කරගත්තට කමක් නෑ අනුන්ව පහත් නොකර. ගොබ්බ කමේ සීමාවක් නෑ අප්පිරියයි

    • @hasithawikcramarathna2566
      @hasithawikcramarathna2566 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත .ඌ නිකන් මාර කට්ට්ක් කාලා දින්නා වගේ.සමාජේ කන මුන් වගේ උන්

  • @user-iv3ew8ih5t
    @user-iv3ew8ih5t 3 ปีที่แล้ว +2

    කෝමහරි අනුහස්❤ලිහිනි set වෙනෝනම් එච්චරයි 😁

  • @nishanchathuranga7307
    @nishanchathuranga7307 4 ปีที่แล้ว +12

    අන්තිමට වෙන දේ,ලියන කෙනාවත් දන්නෙ නති කතවක්ද මිනිස්සු මේ බලන්නෙ අප්ප.....ඒක පට්ට

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 4 ปีที่แล้ว

      අනෙ මෝඩයෝ ඒක තමයි දක්ෂකම කියන්නෙ.

    • @isurumadhushanka5426
      @isurumadhushanka5426 4 ปีที่แล้ว

      Ow gon wasso eka thamai liyana kenage thiyana daksha kama. Ubalatath me wage supiri porak genawama kiyanna dewal nam ematai neda.

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +6

    මෙයා දෙවෙනි ඉනිම ගැන කරන පැහැදිලි කිරීමේ සාරාංශයෙන්ම තේරෙනවා ටෙලිනාට්‍ය කලාව මොන වගේ සිල්ලර තැනකට වැටිලද කියලා.හරිම ප්‍රාතමික කලාවක් ඔහුගෙ තියෙන්නේ

  • @akilanethmina3539
    @akilanethmina3539 3 ปีที่แล้ว +8

    Yakoo දෙවන ඉනිමට bainawaa nm
    මේ ආදරෙයි කග teledrama eka balddi tv eka pole gaha piya

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 ปีที่แล้ว +1

      සිරා බන් අන්න ඒකයි ප්‍රශ්නෙ මුන්ට අපේ එකෙක් ලිව්වම ඉර්සියයි පිටරට ඕන එකක්

    • @relaxingnature5814
      @relaxingnature5814 3 ปีที่แล้ว +2

      දෙවෙනි ඉනිමට බැන්නම ඉනිම fans ල හිතන්නේ අපි මහගෙදර, මේ ආදරයයි වගේ ඉන්දියන් පඩංගු බලන උන් කියලා 😂 ඉනිම බලන්නේ නැති අපි ඊටත් වඩා ගූ කතා කොහොමත් බලන්නේ නැහැ 😂

  • @pinkflower2799
    @pinkflower2799 4 ปีที่แล้ว +28

    මේ යන විදිහට ආසියාවේ දීර්ඝතම ටෙලිය දෙවනි ඉනිම වෙයි වගේ😂 ඇයි ඉතිං දෙරණෙ කෙළි පොඩිත්තියෝ ටික ජනප්‍රිය කරන්නත් තියෙනවනේ😂

    • @nishanthinishanthi3684
      @nishanthinishanthi3684 3 ปีที่แล้ว +1

      Oulune unta yana anaman nethi wenawalu ahema nounoth unnu theninuth pahata wetanawalu

  • @PubuduSDG
    @PubuduSDG 4 ปีที่แล้ว +66

    අප්පිරිය ම එකෙක්!
    මූ හිතන් ඉන්නේ මුගේ කතාවත් ' ගම්පෙරළිය' වගේ කියලා 😂
    මානසික රෝගියෙක්ද කොහෙද මූ!

    • @d.msenevirathne7431
      @d.msenevirathne7431 4 ปีที่แล้ว +5

      Oyaa හරියට hari

    • @rugraphics6783
      @rugraphics6783 4 ปีที่แล้ว +4

      අන්නේකයි බං🤣🤣🤣

    • @anulaperera5511
      @anulaperera5511 4 ปีที่แล้ว +2

      Yes❤️❤️

    • @asankawedage9272
      @asankawedage9272 4 ปีที่แล้ว +3

      Machen udage hithe thiyena kuhaka kama penawa meken yako hoda ho naraka ho asawen balana kotasak ennawane. Mokaunath u ape singhalayek motivation karanna one thana ubala wage kuhakayo hinda ape rate watina dakshayo pahubahinawa.😡😡😡😡😡

    • @viraj2875
      @viraj2875 4 ปีที่แล้ว +2

      Sira Ben muta track

  • @relaxingnature5814
    @relaxingnature5814 3 ปีที่แล้ว +2

    දෙවෙනි ඉනිමට බැන්නම ඉනිම fans ල හිතන්නේ අපි මහගෙදර, මේ ආදරයයි වගේ ඉන්දියන් පඩංගු බලන උන් කියලා 😂 ඉනිම බලන්නේ නැති අපි ඊටත් වඩා ගූ කතා කොහොමත් බලන්නේ නැහැ 😂

  • @wolfyperera8935
    @wolfyperera8935 4 ปีที่แล้ว +27

    එනිවේ පඩංගු නාට්ටියක් ගොළු හදවත ගම්පෙරළිය විශිෂ්ට ඝණයේ නිර්මාණ හා සසඳන ගොන්මුණි 😂😂🖕🖕🖕

  • @sahaniresh5615
    @sahaniresh5615 4 ปีที่แล้ว +8

    ගම්පෙරලියේ ආදරය බෝක්කු අස්සේ,කානු අස්සේ කරපු ආදරයක් නෙවෙයි.ගම්පෙරලියවත් හරියට කියවලා නැති මූ එකේ ආදරයට බනිනවා

  • @helatharana3847
    @helatharana3847 3 ปีที่แล้ว +9

    මචං ආදරේ කරන එකේ වැරැද්දක් නැහැ. එවන් අඩි දෙකයි පනහේ නාට්‍ය හදන එක ඒ වැරදි. රටට උබල දෙන්නේ මහා කසඩ . රංග පාපං වැදගත් නාට්‍යය ක

  • @nethminimnadi7816
    @nethminimnadi7816 4 ปีที่แล้ว +8

    ටෙලියක ග්ලැමර් එක නැත්නම් ඒක හොඳ ටෙලියක් නෙමේලු.එදිරිමුණි මහත්තයෝ ඉතින් ඕක ඔස්කාර් සම්මාන දෙන අයට,ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙන පිටරට අයටත් තේරෙන්නැති හැටි නේ.

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 4 ปีที่แล้ว +4

    දෙවෙනි ඉනිම පෙලක් වෙලාවට එපා වෙන්වා තමයි.ඒත් ඒ කතාව ලස්සනයි .මග නොහැර බලනවා.

  • @shanperera7351
    @shanperera7351 3 ปีที่แล้ว +2

    සමන් අයියා එක්ක කතා කරන්න ලැබුනොත් සිරාම සුපිරිම වදන් තියෙන්නේ..❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +4

    මම ලංකාවේ දැකපු ලස්සනම කතාව ඉරිසියා නොකර ඇත්තම කිව්වොත් පට්ට වැඩ්ඩෙක් කාටවත් කරන්න බැරි දෙයක් ලංකාවේ වෙනස් කරපු කතාව ❤🇱🇰 බුදුසරණයි

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 4 ปีที่แล้ว +4

    Appreciate Edirimuni bro.I have heard about you from Saman Sir.For the first time I saw your interview.

  • @asirinuwankumara9117
    @asirinuwankumara9117 4 ปีที่แล้ว +16

    එල කොල්ලෝ නියම ඇත්ත කතාවක්.............ඇත්තටම අයියේ මේ ලෝකේ පාසල් යන වයසේ ඉන්න හිටපු ඉන්න ළමයින්ගෙ පාසල් ප්‍රේමය සුලබයි.. ඒත් අයියේ දැන් ඉන්න ළමයි ආදරය විදිනවා නෙවෙයි විදවනවා. දැන් හැදෙන ලමයි ගොඩක් දෙනෙක් හිතාන ඉන්න විදියට ආදරය කියන්නේ ලිංගිකව එකතු වෙන එකට තමා කියලා දැන් කාලේ වර්තමානයේ ඉන්න ගොඩක් අය හිතාන ඉන්නේ එහෙම ...... .. එක නිස්සා දැන් ඉන්න දෙමාපියන්ගේ බය සැක සාදාරනයි විශේෂයෙන්ම ගෑහැනු ලමයි ඉන්න දෙමාපියන් අදකාලේ ලමයෙක් ගෙදරින් එලියට යවන්නේ බයෙන් ..........නමුත් මම නම් දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ එහෙම දෙයක් දැකලා නෑ අයියා කිඅයන විදියට පාසල් ප්‍රේමය නරක නෑ නමුත් දැන් ඉන්න වර්ත මාන පරපුර ප්‍රෙමය යොදා ගන්නේ තමාගේ රගික කාමුක අසාවල් ඉටු කර ගැනීමේ චේතනාවෙන් ..... එතනයි වැරදිලා තියෙන්නේ.... නමුත් දෙවනි ඉනිමේ මං දන්න තරමින් එහෙම දෙයක් නම් නෑ......

    • @KasunBaba
      @KasunBaba 4 ปีที่แล้ว

      ඔයා ඔයාගෙ ටෙලිනාට්‍ය බලනවද සමන්?
      නයි එෆ් එම් මල්ලි ඔහොම බයිට් කරන්නෙපා බං. කාගෙ හරි දරුවෙක්නෙ

  • @shirleyfernando1621
    @shirleyfernando1621 4 ปีที่แล้ว +22

    He expresses what he belives. I am not a strong fan of Deveni Inima. But it is a turning point in Sri Lanka as a soap opera.

  • @layan6781
    @layan6781 3 ปีที่แล้ว +21

    පොඩිකාලෙ ලියපු කතා තාම ඉවර කරල නැතුව ඇති😂

  • @Backpackers9898
    @Backpackers9898 3 ปีที่แล้ว +3

    පාට කියන එක කතාවෙන් කතාවට තේමාවෙන් තේමාවට වෙනස් වෙනවා. තණමල්විල කොල්ලෙක් එකේ තියෙන්නේ අඳුරු කටුක චරිත. හැම රෙද්දටම ඇස් කඩන් යන පාට දාලා හරියන්නේ නෑ. මෙයාගේ නාට්‍යය ඉවර කරන්නේ කොහෙන්ද කියලා මෙයාවත් දන්නේ නෑ. ගායකයෝ නලුවෝ වෙන එක හොඳයි. නමුත් දක්ෂ නලු නිලි පිරිසක් ඉන්න කොට හැම සිංදු කියන එකාවම ගෙනැල්ලා හරියන්නේ නෑ. දැංවත් ඉනිම නවත්වන්න Mr. Edirimuni.

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 4 ปีที่แล้ว +11

    සමන් එදිරිමුනි මහත්තයෝ ඊලගට පටන් ගන්න ටෙලිනට්ටියෙ ලිහිනි හෙවත් චුටි මැනිකෙට ප්‍රදාන චරිතයක් දෙන්න please

  • @arjunadesilva2677
    @arjunadesilva2677 3 ปีที่แล้ว +5

    මෙම ලමා මනස විකල් කරන drama දැන්වත් නවත්ත්වන්න ඔනේ මෙවලින් ලමා මනසේ ජිවිතයට අභියෝග මුහුන දිම , කරදර මුහුන දෙන්න සිතන අකරය කිසිවක් නැ , ජතික රුපවාහිනි drama වල ලමා මනසට ගත හැකි දෙයක් තිබෙනවා , ස්තුති

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 4 ปีที่แล้ว +2

    Very nice thank you saman sir ❤❤❤❤❤❤❤

  • @gtv_official
    @gtv_official 4 ปีที่แล้ว +6

    ඔන්න ඕක නවත්තල දාලා හිටපිය එදිරිමුනි

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 3 ปีที่แล้ว

      ගෙදර ගිහින් චූ ටිකක් දාල නිදාගනින් සමනෝ.

  • @isharashrimali7885
    @isharashrimali7885 4 ปีที่แล้ว +22

    කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ😯

  • @dissanayakadisanayaka1111
    @dissanayakadisanayaka1111 4 ปีที่แล้ว +4

    ලස්සන කතාව අහගන inna apa wanne nati thawa tibbat ahan inna පුළුවන් තරම් සුන්දර කතාවක්

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 4 ปีที่แล้ว +7

    මම ඉස්සරනම් කතාව බැලුවෙ නැ..එත් දැන්නම් නොබලා ඉන්නම බැ..බලන්න බැරි අය නොබලා ඉන්න..බඉන්න ඔන්නැ..මම හරි ආසයි කතාවට..

  • @supuneranga1614
    @supuneranga1614 4 ปีที่แล้ว +12

    හොදනම් සම්මාන කෝ, රෙද්ද තමයි😂😂 දෙවෙනි ඉනිම rip🤬

    • @kumuduupamalika3882
      @kumuduupamalika3882 4 ปีที่แล้ว +3

      Slim neelsan එක mun ගත්තේ
      එක තමයි හොඳම. ලංකාවේ ඔක්කොම company මාර්කට්, රයිගම් යන්නේ sms .වලින්. තණමල්විල කොල්ලො නියම යි, 👍😎හැබැයි දෙවෙනි ඉනිමට ratings වැඩි.

    • @brodcastization
      @brodcastization 4 ปีที่แล้ว +5

      @@kumuduupamalika3882 slim Nielsen කවුරුත් ගනන් ගත්තෙත් නෑ 🤭😅 පව් ඕයි

    • @danushidananjana5181
      @danushidananjana5181 4 ปีที่แล้ว +6

      දැන් අවුරුදු දහයකටත් වඩා SLIM NEISON වල ජනප්‍රියම රූපවාහිනී වැඩසටහන අටපට්ටම වෙච්චි එකේ දෙවනි ඉනිම ජනප්‍රියම ටෙලිනාට්ටිය වෙන එක පුදුමයක් නෙවෙයි මනුස්සයෝ... 🤣🤣🤣🤣

    • @youtubechanal4737
      @youtubechanal4737 3 ปีที่แล้ว

      @@brodcastization මිනිස්සු ගනන් ගත්තෙ නැති උනාට ⁣වි්‍යාපාරිකයො ඔක්කොම ඕක තමයි තමන්ගෙ භාන්ඩ විකුනගන්න යොමුවෙන්නෙ

    • @brodcastization
      @brodcastization 3 ปีที่แล้ว

      @@youtubechanal4737 pissuda bung, kauruth Danne naa slim Nielsen thibba kiyalawath meh aurudde 😂

  • @thilakpinto2888
    @thilakpinto2888 4 ปีที่แล้ว +22

    දැන් අවන්ත තමා සුපිරි ම නළුවා අනුහස් නේ මේ රයිගම සම්මාන අවන්තට දෙන්න වටීන්නේ

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +5

    මේ යකා කියන හැම කරුණක් ගානෙම එකින් එක ගෙඩි පිටින් බිම දාන්න පුළුවන් පුංචි දරුවෙක්ට පවා.ඔය ප්‍රසන්ටර් කොහොම කට පියාගෙන ඉන්නවද මන්දා

  • @شامليسيلان
    @شامليسيلان 4 ปีที่แล้ว +3

    mamanam asawen balanne deweni inima...💖💖💖💖💖💖💖💖

  • @notikawshlyanotikawshlya9662
    @notikawshlyanotikawshlya9662 4 ปีที่แล้ว +5

    Ane saman mame devini inima demma iwar krnn ep 💓💓💓💓💓