නව නායක අසලංකගෙන් තේරීම් කමිටුවට ආන්දෝලනාත්මක ඉල්ලීමක්,මදැයි අසලංක ගැන විශ්වාස කරා / Cricket lookaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • අවසන් ඕවරේ කඩුලු 03ක් සමගින් පතිරණගෙන් IPL පන්නයේ පන්දු යැවීමක්,භානුකගෙන් සුපිරි ඉණිමක්
    • නව නායක අසලංකගෙන් තේරී...
    #SrilankaCricket #Charithasalanka #KusalPerera #Cricketlookaya

ความคิดเห็น • 253

  • @_Yomasha
    @_Yomasha หลายเดือนก่อน +17

    චන්දිමාල් නායකයා කරමු. ඔක්කිටම රෙවෙන්නෙ එතකොට තමා..

  • @nmrmotivation
    @nmrmotivation หลายเดือนก่อน +15

    මෙන්ඩිස් ට පාලුයි වගේනම් චරිතුත් අයින් කරලා උගෙ ගෙදර යැව්වනම් ඉවරනේ😂..චන්දිට නායකත්වය දීලා❤

  • @manjula_catic
    @manjula_catic หลายเดือนก่อน +20

    නායකයා ඕන ඕන හැමදේම කරන්න බැ. අසලංක අසාර්ථකනම් එයාටත් ඒ විදිහටම වෙන්න ඕනා.
    අනිත් කාරනය දක්ෂතා තියෙන අයට වෙන හානිය සුළුපටු නෑනේ. එහෙම කරන්න අවශ්‍යතාවක් නෑනේ. අනික චරිත් ඉස්සරවෙලා කණ්ඩායම මෙහෙයවලා එයාගෙ හැකියාවන් පෙන්වන්න ඕන.

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 หลายเดือนก่อน +8

    කීුඩකයන්ගෙ උවමනාවට, යාළුවා කියලා කිුීඞකයන් කන්ඩායමට ගන්න එහෙම බැහැ, කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථකයි, එහෙම කරාම දක්ෂතා දක්වන කීුඩකයන්ට ලොකු අසාධාරණයක් වෙන්න 🎉🎉🎉

  • @cricketstar6692
    @cricketstar6692 หลายเดือนก่อน +16

    වේස බඩා අසලංක

  • @kasunranjana5235
    @kasunranjana5235 หลายเดือนก่อน +17

    කවදාවත් ක්‍රිකට් හදන්න බැහැ,උන්ගෙ හෙන්චයියො තමා ක්‍රිකට් ගහන්නේ

  • @pubuduindrajith6364
    @pubuduindrajith6364 หลายเดือนก่อน +11

    නායකයත් වෙනස් කලානමි මුන් හැදෙනව.. මුන්ගෙ මැනේජර්ල තමයි ඔය ගේම ගහන්නෙ. 😡

  • @kavishkanethmina9862
    @kavishkanethmina9862 หลายเดือนก่อน +13

    දැන්නන් විහිලුවක් මේක 😅✋

  • @ar.3764
    @ar.3764 หลายเดือนก่อน +31

    වනිදුට ඕන අය,අසලන්කට ඕන අය..මොන මගුලකටද තේරීම් කමිටුවක්. කලින් උනේ මේකෙ අනිත් පැත්ත..දස්සට බැන්නෙ ගට්ස් නෑ තමන්ට ඕන team එක ඉල්ලන්න.ඒක තේරීම් කමිටුවේ වැඩක් කිය කිය හිටිය..දෙන team එකෙන් සෙල්ලන් කරා.හැබැයි captain too much involve වෙන එකත් වැරදී..අපරදේ තේරීම් කමිටුවට සල්ලි ගෙවන්නෙ

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน +2

      තේරිම් කමිටුව නෙමෙයි ground එකට ගිහින් මැච් ගහන්නේ. Captain ට confidence එකක් තියෙන නිසා නේ එහෙම කියන්නේ

    • @SinethAdikari
      @SinethAdikari หลายเดือนก่อน

      අසලන්කට බයින්න එපා බන්

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 หลายเดือนก่อน +8

    යාලුවො සෙට් එකක් cricket ගහන්නේ එකයි මෙහෙම වෙලා තියෙන්නේ sl cricket හදන්න බැ...මෙන්ඩිස් සාපය ඉවර වෙන්නේ කවද්ද ?

  • @NewBalance725
    @NewBalance725 หลายเดือนก่อน +16

    අසලංක ඔයාත් හාන්න ද හදන්නෙ කබ්බව තවත් තියාගෙන,😢😢 ඔකව තවත් චානස් දෙන්නෙ ඒ අවස්ථාව තව එකෙකට දිලා බලපන්කෝ

  • @AsankaSampath-kr7du
    @AsankaSampath-kr7du หลายเดือนก่อน +50

    මෙක ඇත්ත නම් කියන්න තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් කවදාවත් හදන්න බෑ කියලා තමයි.
    මුන් ඔක්කොම යාළුවෝ

    • @jeewanthapriyasad8593
      @jeewanthapriyasad8593 หลายเดือนก่อน

      😂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน +1

      ඔයලා කලබල නොවී ඉන්න😂, උන් cricket දන්න අයනේ team එකේ captain confidence එකක් තියෙන නිසා නේ එහෙම කියන්නේ

    • @TUBEH991
      @TUBEH991 หลายเดือนก่อน +1

      ​@@ushithamadushan9559 දන්නවා පම්කක්..😂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน

      @@TUBEH991 උබ national team සෙල්ලම් කරලා තියෙනවා ද😂

    • @artonart
      @artonart หลายเดือนก่อน

      මේ කතාව ඇත්ත නම් චරිත් එයාගේ අතින්ම එයාගේ අනාගතය අඳුරු කර ගැනීමට දරු උත්සාහයක් .
      කොහොම උනත් ලංකාවේ ක්‍රිකට් අර්බුදය ට දැන් ලබා දි ඇතිවිසදුමත් තව මාස 6ක් යන්න කලින් fail නොවුනොත් ඒක මහ පුදුමයක්. මොකද හොර නඩය හිසරදයට කොට්ට මාරු කරන උත්තර දිලා ප්‍රෙක්ෂකයෝ රවට්ටලා උංගේ ගේම් ටික ගහලා උන් දිනන එක විතරයි කරන්නේ ... උන්ට දැන් ඔින තව තතපරයක් හරි උං ක්‍රිකට් වලින් යැපෙන්න. 😢😢😢😢😢

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara หลายเดือนก่อน +23

    කුසල් හුත්තිගෙ පුතාව එලවපන් මොන මගුලක්ද මේක කාලකන්නි දාන් පෆොම් නොකරන 😡😡😡😡😡

    • @isithadamsara883
      @isithadamsara883 หลายเดือนก่อน +1

      Ub gihin ghpn ko ithin 😂

    • @user-gb2mp5xc8r
      @user-gb2mp5xc8r หลายเดือนก่อน

      @@isithadamsara883 ou bn me wage huttige puthala innakm bh bn karann mendata bana bana inne ub gihin gahapnako ubalay ammat menda hukalada utama baninne

    • @Bro...289
      @Bro...289 หลายเดือนก่อน +1

      ​@@isithadamsara883 ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා..http

  • @SandeshBandara-hs9dm
    @SandeshBandara-hs9dm หลายเดือนก่อน +15

    Asalankata Hoda vision ekak thyenw bn ...U thama captain Dan ...kelam,mewage wikara danakota hitahn...meken apema ewun thama nathi wenne...api support karanna oni unta..❤🇱🇰

  • @DarshanagayanDarshana
    @DarshanagayanDarshana หลายเดือนก่อน +5

    LPL ටීම් මෙම්බර්ස් ලා හින්ද වෙන්න ඇති අසලංකය මෙන්ඩිසා ව ඉල්ලනේ

  • @user-mq8ht8gn8m
    @user-mq8ht8gn8m หลายเดือนก่อน +12

    Asalanka ubath Apathayek ubatath indiyawen kanna wenawa ubage palamu warayak wewai api balagena innawa ubage bada vitharai lokuwata thiyenne

  • @user-wm8ii7wz7y
    @user-wm8ii7wz7y หลายเดือนก่อน +6

    නියමයි හොද.හතරක් අරන්

  • @manjula_catic
    @manjula_catic หลายเดือนก่อน +7

    තේරීම් කමිටුවත් හරියට රජයේ පරිපාලන නිලධාරීන් වගේ. දේශපාලකයිගේ තීන්දු තීරණ තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ. තේරීම් කමිටුව ක්‍රීඩකයන්ගෙන් අහලා තීන්දු තීරණ ගන්නවනම් ඒ කමිටුවෙන් වැඩක්ම නැ. ඒ කියන්නේ කිසිම දැක්මක් නෑ. තීරණ ගන්න ශක්තියක් නෑ. ඕක අරවින්ද වගේ ලෝකපූජිත මහත්මයෙකුට භාරදුන්නනම් හරි. දසුන් ඉන්න කාලෙ දසුන්ටත් දිගින් දිගටම ඔයවගේ තීරණ ගන්න දුන්නනම් මීටවඩා හොඳ දෙයක් දකින්න තිබුණා.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน +1

      තේරිම් කමිටුව නෙමෙයි ground එකට ගිහින් මැච් එක ගහන්නේ. Captain ට ඕනේ team එක දෙන්න ඕනේ

  • @arunaliyanaarchchi2528
    @arunaliyanaarchchi2528 หลายเดือนก่อน +5

    මුං මහා මොඩ රැළක්

  • @slcricket8853
    @slcricket8853 หลายเดือนก่อน +1

    අසලංක = Like
    කුසල් මෙන්ඩිස් = Comment

  • @piyaratnekariyawasam6970
    @piyaratnekariyawasam6970 หลายเดือนก่อน +72

    අසලංක එහෙම කිව්වම තේර්‍රිම් කමිටුව ඒක රටටම කියනවද ? අතින් කතන්දර හදල අසලංකවත් නැති කරන්න මේ හදන්නෙ

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 หลายเดือนก่อน +8

    නායකත්වයට ඕන විදියට ක්‍රීඩකයො තෝරනවනම් තේරීම් කමිටුවක් මොකටද ඕකව අයින්කරල නායකත්වය චන්දිමාල්ටදෙන්න

  • @Herath85
    @Herath85 หลายเดือนก่อน +5

    කුරුස යාලුවා නැතිව බැරි ඇති අසලංකට.

  • @mohamedzahar271
    @mohamedzahar271 หลายเดือนก่อน +4

    Mama මුලින්ම කිව්වේ chandimal captain විය යුතුයි කියලා neththam විශ බීජ අයින් කරන්න behe team eka hadhannath behe

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 หลายเดือนก่อน +20

    මටනං හිතෙන්නෙ ඒක වැරදියි. යම් ක්රීඩකයෙක් ඉවත්කල යුතු වෙලාවට ඉවත්කරන්න නොදෙනව නම් එතනදි තව කෙනෙකුට ලැබෙන්න තියෙන අවශ්ථාව අහිමිකරනව.
    එහෙමනං මේ නායකයත් කාගෙහෝ බලපෑමට යටත්වෙලාද කියන සාධාරණ සැකය මතුවෙනව. සමහරවිට ඒ එන්න ඉන්නෙ ඊට වඩා දක්ශයෙක් වෙන්නත් බැරි නෑ.

  • @TUBEH991
    @TUBEH991 หลายเดือนก่อน +2

    යකෝ අසලංක,පොන්ඩිස්ව ඕනි කියන එකේ පුදුමයක් නෑ..උන් යාළුවෝ..

  • @JESUSISTHEWAY-m9q
    @JESUSISTHEWAY-m9q หลายเดือนก่อน +3

    කුසල්ගෙන් අහන්නෙ නැතිව මුට මුකුත් කරන්න බෑනෙ බන්.පඩි ගෙවන්නෙ තේරීම් කමිටුවටත් කුසල් වෙන්න ඇති😊

  • @wasanthaabewardana
    @wasanthaabewardana หลายเดือนก่อน +3

    ඔකවත් එළියෙන් තිබ්බත් අවුලක් නෑ.

  • @HarshaXclusive
    @HarshaXclusive หลายเดือนก่อน +5

    Menda wedak nee.ara aluth kollataaaaa aniwa chance akak Denna oni

  • @user-fu8hp4hg6r
    @user-fu8hp4hg6r หลายเดือนก่อน +1

    නායකත්වයට සුදුසු දිනේෂ් චන්දිමාල්

  • @sumisumi6512
    @sumisumi6512 หลายเดือนก่อน +2

    Charith ona lakunu dagannada mendisgem hoda namak gannada? Natnam kamituwe ugulata meya ahuunada

  • @achirasamaratunga1540
    @achirasamaratunga1540 หลายเดือนก่อน +7

    පොන්ඩියාව අයින් කරපන්

  • @user-wm8ii7wz7y
    @user-wm8ii7wz7y หลายเดือนก่อน +2

    චමිදුව.2026ට.හදන්න.පුලුවන් කියලා හිතෙනවා

  • @kalummaduranga2217
    @kalummaduranga2217 หลายเดือนก่อน +3

    අසලංක හැමනිය තො

  • @janakajanaka2998
    @janakajanaka2998 หลายเดือนก่อน +3

    ASALANAK UBA KUSAL AKKA UBALAGAY GADARA PALAYAN

  • @gaguligimsaradesilva4810
    @gaguligimsaradesilva4810 หลายเดือนก่อน +1

    කුසල් මෙන්ඩිස් ට මොනවහරි උනොත් ලංකාවේ ක්‍රිකට් ගහන්නේ නෑද්ද 🤔

  • @Bro...289
    @Bro...289 หลายเดือนก่อน +1

    කුසල් ගෙ අනිවාර්යයෙන්ම ලොකු contact එකක් තියනවා shammi ත‍් එක්ක..ඒක නේ ඌ ව ලේසි යෙන් අයින් කරන්න බැරි

  • @gayanpriyadarshana9675
    @gayanpriyadarshana9675 หลายเดือนก่อน

    යාලුවො නැතිව සෙල්ලම් කරන්න බැරිනම්,නායක කම කරන්න බැරිනම් ...ඌ ඇරෙන්න වෙන තව එවුන් ඉන්නවනෙ ශය තනතුරට සුදුසු ...ඇයි ඒ.කාවහර් පත් කරගන්න බැරි...

  • @user-ez6eu2qi7v
    @user-ez6eu2qi7v หลายเดือนก่อน

    ඇත්ත ඔය කතාව නෙවෙයි .අසලංක මෙන්ඩිස් ඉල්ලුවෙ නෑ.අසලංක නායකත්වයට පත් කරන්න ඔනීනම් මෙන්ඩිස් ටීම් එකට ඉල්ලන්න කියල අසලංකට උපදෙස් දීල තියෙන්නෙ.මම බොරු කියනවනම් හොදට හොයල බලන්න.විශ්වාස වන්ත ආරංචි මේව

  • @kavixperera3245
    @kavixperera3245 หลายเดือนก่อน +1

    @cricket lokaya Uba kohomada dane , charith ehema kuva kiyala

  • @erandagayan5555
    @erandagayan5555 หลายเดือนก่อน +1

    තේරීම් කමිටුව කලින් කියන්ඩ ඇති උන්ගේ පුප් කාරයව ඉල්ලනවානම් උබට නායක කම දෙන්නම් කියලා

  • @user-of3rt7gf6n
    @user-of3rt7gf6n หลายเดือนก่อน

    මැච් නොබලා ඉමු බන්......උන්ට ඕනෙ මගුල් කරන්ඩ කියල

  • @priyanthagunarathne8911
    @priyanthagunarathne8911 หลายเดือนก่อน

    My opinion is Asalanka also too early fot the captaincy.
    They should have given Dasun and after 2026 T20 world cup Asalamka should have being given.

  • @INFINITY1223
    @INFINITY1223 หลายเดือนก่อน +1

    Kusal mendis ge talent eka thama kwruth danne na balamu matath kiyanna ba hariyata kohomath me tover eka awl unoth kusal drop wenawa sure

  • @thisadavishmitha
    @thisadavishmitha หลายเดือนก่อน +1

    Mendisge t20 wla India wlt stats hodaine,eka nisa wenn athi charith mendisw thiyagnne

  • @rohanreginald596
    @rohanreginald596 หลายเดือนก่อน

    අසලංක හොද ක්‍රීඩයෙක් උනාට හොද නායකයෙකු නෙවෙයි වගේ......

  • @hansakarajapaksha3719
    @hansakarajapaksha3719 หลายเดือนก่อน +3

    තේරීම කමිටුව කෙලින් තීරණ අරන් සලංකවයු මෙන්ඩිස් වයි දෙන්නවම අයින් කරන්න

  • @sumisumi6512
    @sumisumi6512 หลายเดือนก่อน +1

    Ehema baladdi mendata wada dannanjaya hodai chatith ay mendawa ona kiyanne loku ayyala kiyana nisasa?

  • @nishanthakangara7255
    @nishanthakangara7255 หลายเดือนก่อน

    දසුන් තමයි T20නායකත්වයට ගැලපෙන්නෙ...
    අසලංක එහෙම කිව්වනම් ඒ නායකත්වය හරියන්නෙත් නෑ

  • @bineth6040
    @bineth6040 หลายเดือนก่อน +1

    අකුසල් පොන්ඩිස් නම් සාපයක්😂💔

  • @Bro...289
    @Bro...289 หลายเดือนก่อน +1

    Mendis තෝ cricket කාල ඉවරය ක් ම කරලා dapnko..එතකොට ඉවරයි නේ වැඩේ..2015 ඉඳන් මූ තමයි තනිකරම team එක kawe..මූ නම් සාපයක් ම තමයි..

  • @RashmikaOsada
    @RashmikaOsada หลายเดือนก่อน

    good work aslanka 🥺❤️

  • @user-kt3wj6sb6s
    @user-kt3wj6sb6s หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 หลายเดือนก่อน +1

    Chandimal should be captain

  • @jonicine4727
    @jonicine4727 หลายเดือนก่อน +1

    මොනදේ වුනත් එකදෙයක් නායකය වෙනස් වුනා කියල මැච් පරදිනඑක වෙනස් වෙන්නේ ණැහැ බම්.උබල කම්බ ඇදඇද හිටපල්ල.මොන වෙනස කරත් වැඩක් නැහැ.කනගටුවෙන් හරි කියන්න සිද්ද වෙනව වර්තමනෙ ලංකාවේ ලොක පුජිත පිතිකරුවන් බිහිවෙල නැහැ.දැනට නිස්සන්ක හැර වෙන කිසිම දක්ශ පිතිකරුවෙක් දකින්න නැහැ.පරාද වෙන එක නතර වෙන්නනම් දක්ශ පිතිකරුවන් 5ක් ලංකාවේන් හො විදෙස් රටකින් හරි සොයා ගැනිමයි.අ දෙ කරනකල් උබලට හැමදාම පරදින මැච් බලන්න වෙන්නෙ ඉතින් උබලට සදා පරා ජය තමයි.

  • @user-yf5gn8iu5y
    @user-yf5gn8iu5y หลายเดือนก่อน +1

    mun kamthi ay newei dnn on performance tyena consistency tiyen playersla dnn on natnm as un dl match dinna ba. indiaweth ehemai as playersla newei performance consitency tynea dakashma playerls dnne. rata dinvnn onnm emai krnne. nathuw as ay dala match kohomd dinne.

  • @user-jp9er9hs5v
    @user-jp9er9hs5v หลายเดือนก่อน

    මුරලිදරන් කිව්වේ ඇත්ත මුන් ජීවිතේට හදන්න බෑ

  • @MohamedAzam1114
    @MohamedAzam1114 หลายเดือนก่อน +3

    Mendis is the best T20i batter we have that's why Charith wanted him in his team shouldn't blame Charith for that it's fair.

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 หลายเดือนก่อน

    මොන මගුල උනත් මෙන්ඩිය මේපාර සෙල්ලම් කලොත් මම ගහනවා ඕකට ගල් යකෝ අපි නිදහසේ බලපු එකම දේ tv ඒකෙ ලංකාවේ කතාවක් බලන්න කියලද කාලකන්නි හැමතැනම කනවා

  • @sumisumi6512
    @sumisumi6512 หลายเดือนก่อน +2

    Charith kapati mendata bayauna 😂😂😂😂😂😂 kamituwata ay kelin tiranayak ganna bari 😢😢😢

  • @kamaldammika7280
    @kamaldammika7280 หลายเดือนก่อน

    Arjuna Ranthungata wagakina bara Denna ona ,Aravinda Mahatha ,Mahanaam Mahatha feeding hadanna Yoda ganna onw

  • @samiththushara1147
    @samiththushara1147 หลายเดือนก่อน +1

    Charith uba bayada bayanam ba keyapan mendista dunna chance athi

  • @TikToktv45915
    @TikToktv45915 หลายเดือนก่อน

    give captain for chandimal ❤

  • @user-bx8gp9th9x
    @user-bx8gp9th9x หลายเดือนก่อน

    Mekath shammigei tharangayagei gemak ratama mendis elawanna kiyapu nisa boruwata elawala asalanka hothambuwata captain kamadennag uba akusalaya ona kiyapan kohomada gema

  • @kasunranjana5235
    @kasunranjana5235 หลายเดือนก่อน

    ඔවුන් ට ඕනේ ක්‍රිකට් ගහන්න නෙවෙයි ,කාලකන්නි,

  • @user-of3rt7gf6n
    @user-of3rt7gf6n หลายเดือนก่อน

    බෞකාපන් අසලංක

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 หลายเดือนก่อน +1

    Asaven balanna hitiye ekath vinasayi😢😢😢

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv หลายเดือนก่อน +3

    Ana hodena cricket mona cenal akakwath panna apa lokka teka wetharak cricket balanno hadanna be lowath

  • @jayasirisilva78
    @jayasirisilva78 หลายเดือนก่อน

    මෙහෙම ෆ්බී එකේ බයිලා කියලා වැඩක්නැහැ කට්ටිය ග්‍රවුන්ඩ් එකට ගිහින් කුසල් මෙන්ඩිස් සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් එකට එන කොට රජ හූවක් දුන්නානම් ඉවරයි ඒක හැම විටම කරන්න ඕන 6 ගැහැව්වත් 4 ගැහැව්වත් හූ කිව්වානම් ආයෙමත් කවුරුත් වැරදි තීරණයක් ගන්නවා නැහැ ඒකයි කරන්න ඕන

  • @rmwmrathnayaka3596
    @rmwmrathnayaka3596 หลายเดือนก่อน

    Munich OKkoma. Yaluwo malli

  • @senakavidyaratne799
    @senakavidyaratne799 หลายเดือนก่อน +2

    Prekshakayo kiyana dewal okkoma karanna giyoth anatha
    Thamai. Kusal mendis onema kreedakayek.

  • @bandulalasantha7751
    @bandulalasantha7751 หลายเดือนก่อน

    Ambalangoda Rukada karayata gewana padiya Aparadae. Caption selek karama

  • @GayanThilakarathna-uu3cp
    @GayanThilakarathna-uu3cp หลายเดือนก่อน +7

    මේ පුක බරියටත් කරන්න පුළුවන් මගුලක් නැ මුංට ක්රිකට් බැ ඒකයි ඇත්ත

    • @gayanahendalage3223
      @gayanahendalage3223 หลายเดือนก่อน

      ඔන්න පටන් ගත්තා..... 🤣🤣🤣

  • @Gorgeous554
    @Gorgeous554 หลายเดือนก่อน +1

    Pakatada therim kamituwak tynne ude pandara muth natte edn gomane pako munta teren nedda hoda dakshayo aliye ennwa kyla mendis pakatama chance denne thopi wena ekekta denwada ohoma chance eka balli

  • @ssmedia52
    @ssmedia52 หลายเดือนก่อน

    උන් ඔක්කොම එකයි මල්ලි

  • @hasithnimhara2764
    @hasithnimhara2764 หลายเดือนก่อน

    බොරු දාන්න කලින් හොයල බලනවනම් හොඳයි ඔය නිව්ස් එකගහපු එකා කවුද එතකොට ඌ ඕක දන්නෙ කොහොමද කියල

  • @MadushankaThilakarathne
    @MadushankaThilakarathne หลายเดือนก่อน

    Oluwa idimichcha eun dagena meka hanne nathuwa chandimalta team eka baara denna one

  • @lpdesilva2494
    @lpdesilva2494 หลายเดือนก่อน

    Asalanka kusal mendis illanawa nam uutath Captain C karanna bari ekek. Uutath honda playersla gana awabodayak naha. Hithawath kamata team hadana Captainla wahama ayin karanna. Nathnam world cup gahanna giya ewunta wunademai wenne

  • @nishanthajayakodi8297
    @nishanthajayakodi8297 หลายเดือนก่อน

    Charith captan ekan ain kalanam hari

  • @HarshaPrabath-eu5rs
    @HarshaPrabath-eu5rs หลายเดือนก่อน

    චරිත් පාත්තය අයින් කරන්න ඕනෙ උගේ තැන බානුකට දුන්නනම් හරි

    • @lahirulakshan9495
      @lahirulakshan9495 หลายเดือนก่อน

      Thena dunnata wedak Nene charith wage ghanna berinam

  • @JB-jl3gm
    @JB-jl3gm หลายเดือนก่อน

    Asalakna kiyanneth wanidu wage nugath education ekak nathi thawath eka kalakaniyek oka dassata hari chandimalta hari denna oni 😊

    • @thisadavishmitha
      @thisadavishmitha หลายเดือนก่อน

      Boru danna epa yko u hodat igena gththa ekek

  • @CP-ix5jk
    @CP-ix5jk หลายเดือนก่อน

    මුන් ඔක්කොම friends 😂

  • @KasunKothalawala-rr1gk
    @KasunKothalawala-rr1gk หลายเดือนก่อน

    උන්ගෙ ක්‍රිකට් උන්ට ගහ ගන්ඩ දීල අපේ වැඩක් කර ගන්න තියෙන්නෙ

  • @TheFlashmark
    @TheFlashmark หลายเดือนก่อน

    ODI walin mendis kapana eka nam awul. Avishka domestic gahuwata int T20 fail

  • @Crickinfor13
    @Crickinfor13 หลายเดือนก่อน

    😂❤

  • @romeshdilshan7419
    @romeshdilshan7419 หลายเดือนก่อน

    අරයා ඕනා මෙයා ඕනා කිය කිය ටීම් එකක් රටක් දිනාන්න බෑ දෙන 11 එක්ක කන්ඩායමක් විදිහට එකතුවෙලා සෙල්ලම් කරන්න ඕනා පිට්ටනීය මැදට ගියාම අරයා එක්ක මං තරහයි එයා එපා මෙයා ඕනා ඔය මගුල් බෑ බැරි නම් ගෙදර යන්න කියන්න ..කොන්ද පන තියෙන තේරුම් කමිටුවක් පත් කරන්න මුලින් ..ලොන්තයෝ

  • @oshadhaSubasinghe
    @oshadhaSubasinghe หลายเดือนก่อน

    Ithin eka aththa mendis thama me avurudde hodama T20 batsman lankawe ehema player kenek eliye thiyenne mokatd stats balanna mendis ge me year eke❤

  • @user-gd2sw2tr8n
    @user-gd2sw2tr8n หลายเดือนก่อน

    Ballo thopi okkkma ekai...kalakanni....Ane Indian team Dinanna oni munta cricket gana adarayak ne....hamadama oni un hadenna

  • @dudleydias7816
    @dudleydias7816 หลายเดือนก่อน

    Most of the cricket lovers told make dasun shanaka as captain ,no one listen to that. Now the problem is coming out. Like this at last no one will be there to see cricket.

  • @dilukasarojani3156
    @dilukasarojani3156 หลายเดือนก่อน

    Ma lontanwa hadanna ba ae mandiswa aran nalawannada charet hama damat munta ona ona akawa dala ratama kanawa

  • @Crickinfor13
    @Crickinfor13 หลายเดือนก่อน +1

    E ponny athid ubt

  • @ChathuraMahesh-t3d
    @ChathuraMahesh-t3d หลายเดือนก่อน

    Ayi bn k.mendis ekka mechchara tharaha😢😢😢😢

  • @sl8984
    @sl8984 หลายเดือนก่อน +1

    🤭🤭🤭

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 หลายเดือนก่อน

    Aluth kenekuta deela balamu.mu gahapu bull mada oya?😢

  • @user-of3rt7gf6n
    @user-of3rt7gf6n หลายเดือนก่อน

    අර තුං කට්ටුව සිගර්ට් බීපු එක අර මනුස්සය වීඩියෝ නොකරන්ඩ ...මේ වෙද්දී අසලංක ලට එන්ඩ වෙන්නෙ නෑ...................ඌ නායක කම කරල පෙන්නනෙනැතුව .......අර සාපෙ ආයෙ ගේන්ඩ හදන්ව

  • @ruchirangagayadeesha612
    @ruchirangagayadeesha612 หลายเดือนก่อน

    ඹක්ෙකාම බුරුෙවා

  • @sudarshanasampath2896
    @sudarshanasampath2896 หลายเดือนก่อน +1

    😅😅😅

  • @geethpabasara
    @geethpabasara หลายเดือนก่อน

    Medista wada t20 bindusara kenek avishka u danne lpl gahanna witharai 😂

  • @kasunchanaka1951
    @kasunchanaka1951 หลายเดือนก่อน

    Pittu bambuwa wage okawath ain karapan

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 หลายเดือนก่อน

    No need Kusal Mendis