Sour Tangerines! used as a marinade, salad, cordial as well for Bro's Tomato Rasam! | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 810

  • @TraditionalMe
    @TraditionalMe  2 ปีที่แล้ว +263

    Watch all videos - playlist th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html English description is in the description box | මහගෙදර වත්තෙ ඉස්සර වවල තිබුන පලතුරු ගස් වලින් බොහොමයක්ම තවමත් ඉතුරු වෙලා තියෙනවා. අත්තම්මලයි මහ ගෙදර තිබුන නම් මේ වෙද්දි ඒ ගෙදරට අවුරුදු100ක් වගේ වෙනවා. මං පොඩිකාලෙත් අත්තමමමලයි නැ කෙනෙක් ඒ මහගෙදර හිටියා. දැන් නම් එතන මහගෙදර තිබුන කියල කියන්න පුලුවන් වෙන්නෙ මේ වෙද්දි මහ රෑස්ස ගස් බවට පත්වෙලා තියෙන මිදුලෙ වවල තිබුන සමරහර මල් ගසුයි ඔය පලතුරු ගසුයි නිසා තමයි.
    මං පොඩි කාලෙ මට මතකයි ලොවි, උගුරැස්ස, නමිනං, සීනි පේර, අලිගැටපේර, සියඹලා, මහ ජම්බු, පිනි ජම්බු, අඹ, රඹුටං, මොර, මාදං, දෙළුම්, දූරියන්, දිවුල්, බෙලි, පැණිදොඩම්, සැපතිල්ල වගේ පලතුරු ගස් ගොඩක් තිබුනා. ඇඹුල් නාරං ගහත් ඒ විදියටම මහගෙදර ව⁣ත්තෙ දැනට ඉතුරු වෙලා තියෙන පළතුරු ගස් කීහිපයෙන් එකක්. ගෙඩි හැදෙන කාලෙට කොල ගානට ගෙඩි. ඒ නාරං ගෙඩි ගොඩාක් ඇඹුලයි, ඒ හින්දම කවුරුත් කඩාගෙන යන්නෙවත් නැහැ. හැබැයි ඒනාරං බික්වල තැවරෙන්න ලුණු, මිරිස්, ගම්මිරිස් එහෙම දාල අච්චාරුවක් හදල ගත්තම නම් සුපිරිම කෑමක් තමයි.
    රෑ වැඩමුරේ කරල එනගමන් සිරිවර්ධන මාමා උදේම මීගමුවෙන් අපටත් එක්ක දැල්ලො වගයක් ගෙනල්ල තිබුනා. දෙහි ඇඹුලෙන් දැල්ලො පදම් කරල, විනාකිරෙන් අබ, සූදුරු අඹරල දාල හදන දැල්ලො වෑංජනේට මං දෙහි යුෂ වෙනුවට ඇඹුල් නාරං යුෂ වලින් දැල්ලො පදම් කර ගත්තා. ඇඹුල් අල්ලපු දැල්ලෙි වලලුයි, වලලු හැඩේටම කපා ගත්ත ළූණු, මාලුමිරිස් දෙකයි එකට එකතු කරල හදල ගත්තත් ඒව වෙන වෙනම හැපෙද්දි වෙන වෙනම තමයි රස දැනෙන්නෙ.
    අත්තම්මට ඊයෙ රාත්තිරියෙ වගේ ඉඳන් බඩට ටිකක් හරි නෑ වගේ කියල කිය කිය හිටියෙ. උදේටත් බත් කැඳක් හදල දුන්⁣න. සිරිවර්ධන මාම උදේම ගෙනත් දුන්න නිසා හැදුව මිසක් බඩේ අමාරුවක් නිසා අතතතම්මට දැල්ලොත් එක්ක දවල් බත් කන්න දෙන්නත් බැනෙ. මම උන්නෙ දවල්ට තැම්බුම් හොද්දක් හදල දෙන්න. ඒක බඩේ අමාරුවලට කියාපු අත් බේත. සතෙක් සර්පයෙක් කැවොත් හරි, අතක් පයක් බිඳුනොත් හරි තමයි වෙදමහත්තයෙක්ගෙ පිහිට පැතුවෙ. කුස්සියෙම තියෙන අඩුම කුඩුම වලින් හදාගන්න පුලුවන් දේවල්ම තමයි ඒ කාලෙ අපේ රටේ හත්මුතු පරම්පරාවම හිසේ රුජාවට, බඩේ අමාරුවට, කැස්සට, උණට, හෙම්බිරිස්සාවට බේත විදියටත් හදාගත්තෙ. කුස්සියෙ තියෙන කුළුබඩු ජාතිටිකට අමතරව වෙනිවැල් ගැටකෑල්ලක්, වේලපු පොල් පලා ටිකක් අපේ ගෙදරක වරද්න්නෙ නැ. ඒ කියන්නෙ අපේ කුස්සිය කියන්නෙ අපේ ඖෂධ කුටිය. ඉතින් මල්ලි අත්තම්මට රසම් එකක් හදල දෙන්න කැමති වුන නිසා මම තැම්බුම් හොද්ද හැදුවෙ නෑ. රසම් එකත් තරමක් තැම්බුම් හොද්දට ලගයි. ඒකටත් බඩේ අජීරන ගති, කෑම අරුචිය එහෙම නැති වෙනවා. අනේ මන්ද අත්තම්මට තමයි බඩේ රුජාව. ඒත් මේං අපේ මල්ලිත් කල්දෙරමක් තරමෙ මහ කෝප්පෙකට රසම් එකක් හදාගෙන බොනව. එච්චර එකක් බොන්නෙ මොකද ඇහුවම එයාටත් මොකද්දෝ බඩේ අමාරුවක් තියෙනව කියන්නෙ.
    ඔය ඇඹුල් නාරං ගස්වල ගෙඩි හැදෙන හැමපාරකම වගේ මං කෝඩියල් හැදනවා. ඉතිං මේ පාරත් පුරුදු විදියටම කෝඩියල් බෝතල් දෙකක්ම හදාගත්තා. අනිත් පලතුරු වලින් හදන කෝඩියල් වගේ ඇඹුල් ජාති වලින් හදන කෝඩියල් ලිපේ තියල රත්කරන්නෙ නැති නිසා මේ කෝඩියල් එක දවස් හතර පහකට වඩා තියාගන්න බෑ. ඒ හින්ද මම එවෙලෙම ඒකෙන් බීමත් හදන්න ඕන කියල හිතුවා.
    මං බීම එකත් හදාගෙන මල්ලිට දෙන්න හොයාගෙන යද්දි මේං අපේ මල්ලි, දවල්ට කන්න හදාපු දැල්ලො වෑංජනේට වගකියනවා. බඩේ අමාරුවක් තියාගෙන දැල්ලො කන්නෙ මොකද අහපුවාම රසම් බීපු නිසා කෑම කන්න පුලුවන්ද කියල බලන්නලු දැල්ලො එක කෑවෙ. මෙයාගෙ අල්ලෙ පැලවෙන බොරුනෙ, මාත් ඉතින් බීම බොන්න පුලුවන්ද කියලත් බලන්න කියල හදාපු බීම එකත් අතටම දුන්නා.
    ආදරයෙන් නදී💜

    • @ileanavasile4499
      @ileanavasile4499 2 ปีที่แล้ว

      Vă mulțumesc, pentru video,descrierea, traducere , aprecieri 👏 ce frumoasă tradiție în zona dumneavoastră,Sir Langa🎹🎻🎶🕊️🍂 Respect pentru familie dumneavoastră 🙏 Fiți fericiții oameni minunați 🕊️🍁🌲🏔️din România 🌲 frumoasă 🤗💌🙏

    • @nimeshajayawardana1068
      @nimeshajayawardana1068 2 ปีที่แล้ว

      Oyage me lassana gama dawasaka balaganda harima asawen inne akke..❤️💕

    • @radulescupetrica92
      @radulescupetrica92 2 ปีที่แล้ว

      😘👍

    • @sumudukanchana5289
      @sumudukanchana5289 2 ปีที่แล้ว +3

      අම්මෝ වීඩියෝ එක බලන්න කලින් මේක කියවල කටට කෙල ඉනුව නාරං බිකි මිරිස් තවරලා කනව කියද්දි . 😛 ලස්සන වීඩියෝ ගේනවට ආදරෙයී ගොඩක් ඔයාලට ❤️❤️❤️😘

    • @yesadihesanya4084
      @yesadihesanya4084 2 ปีที่แล้ว

      අක්කගේ ගම හරිම ලස්සනයි..හැමෝටම බුදු සරණයි..♥️♥️♥️🙏🙏

  • @merpatilegend3998
    @merpatilegend3998 2 ปีที่แล้ว +173

    Amazing!!
    No Ads,no promotion,no translate,no electricity,no drama,no show off,only pure cooking talent with humanity & love.
    How many agree with me 👍👍

  • @thilakshinethsarani5286
    @thilakshinethsarani5286 2 ปีที่แล้ว +3

    හිත නිවෙනවා ඔයාලා ආව හැමදවසකම . භාවනාවක් හැම video එකක්ම මට නම් .💆💖💖💖music💆💆💆💆.

  • @vaisaliethrathil
    @vaisaliethrathil 2 ปีที่แล้ว +16

    നിങ്ങളുടെ എല്ലാ വീഡിയോയും മുടങ്ങാതെ കാണാറുണ്ട്...I love ur cooking..lots of love from Kerala💚❤️

  • @СветланаАлборова-т2ф
    @СветланаАлборова-т2ф 2 ปีที่แล้ว +20

    Вы очень милые, ребята. Всего вам самого наилучшего.
    Здоровья вашей бабушке!
    Рада была вас видеть!

  • @mariaolvera5932
    @mariaolvera5932 2 ปีที่แล้ว +11

    Un gusto siempre verte Nadee a ti y a tu simpático hermano y dulce abuelita ,se te extraña, saludos desde México 🇮🇹 ,muy hermosos videos 🤗

  • @НеляАфанасьева-и9с
    @НеляАфанасьева-и9с 2 ปีที่แล้ว +10

    Ну наконец то , так редко выходят ваши замечательные видео🤗🙏👍

  • @martahernandezvargas1504
    @martahernandezvargas1504 2 ปีที่แล้ว +9

    Muchas gracias por compartir tu historia.y por esas recetas deliciosas un fuerte abrazo para los 3. es hermoso el cariño y respeto por la abuela bendiciones desde 🇨🇷🇨🇷Costa Rica 😘😘😘

  • @Js12281
    @Js12281 2 ปีที่แล้ว +25

    I am feeling mentally relaxed when I see your video's, no need to meditation, the real purity of cooking and the background music is awesome, I am from Assam,keep it up🙂

  • @thilakshinethsarani5286
    @thilakshinethsarani5286 2 ปีที่แล้ว +2

    හුඟ දවසකින්. ❤ ලොකු සතුටක් දැනුනා දැක්ක ගමන්. 😊🌻🍋...💖💖 nadee thank you so much .

  • @mariza9318
    @mariza9318 2 ปีที่แล้ว +6

    Menina linda,amorosa,sábia no que faz,
    Paciente,sempre calma,Parabéns a você,seu irmão e sua avó..MUITO CAPRICHOSA

  • @niroshanirupasinghe6619
    @niroshanirupasinghe6619 2 ปีที่แล้ว +6

    හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි video එක ❤️❤️👍

  • @ruqaiyasraaz4027
    @ruqaiyasraaz4027 2 ปีที่แล้ว +15

    How I miss this video ☹️..... I'm so obsessed with your videos ❤️
    Love from india

  • @khadijamaryam4346
    @khadijamaryam4346 2 ปีที่แล้ว +3

    Thanks for this beautiful videos love Sri Lanka and I love you all from Egypt🇪🇬🇪🇬🇪🇬🇪🇬🇪🇬🇪🇬🇪🇬🇪🇬

  • @nildamolina8330
    @nildamolina8330 2 ปีที่แล้ว +4

    Hermanossss hermosasss como combinan la comida y los jugos con mandarina que linda cultura bsss los veo siempre 😘🤗❤🇦🇷🇦🇷🇦🇷🇦🇷

  • @miuniavanderleia6236
    @miuniavanderleia6236 2 ปีที่แล้ว +3

    Estava com saudades 😃.... não desapareça mais...ok...😘

  • @MoodleyMoodley
    @MoodleyMoodley 2 ปีที่แล้ว +28

    Always a pleasure to watch you cook, Nadee. Brother is too cute. Greetings from South Africa 🇿🇦

  • @СветланаЛеванова-ф6ф
    @СветланаЛеванова-ф6ф 2 ปีที่แล้ว +16

    Очень рада снова увидеть фильм о вашей жизни в деревне! Желаю здоровья всей семье!!! 🍍🥝🥥🍉

  • @nibeditahaque3494
    @nibeditahaque3494 ปีที่แล้ว +4

    Hello Nadee,
    I’m Nibedita from Bangladesh. Me and my family specifically my grandma watches your videos. We enjoy it very much. My mother loves the way you look. Today I’m writing to you on behalf of my grandma.
    She just loves your videos! The way we cook, prepare very thing. She notices very single detail. From cutting of the banana leaves for decoration to the flowers you put beside the window. When you wash the foods she says, “look dear, how beautifully she is cleaning!” There are many similarities in the way of cooking and when we find them we got very excited. We appreciate the diversities as well. You know when Mali eats the food you make she says, “this boy is eating like your brother!” She appreciates how beautifully you present the food. She says you and your brother take care of your grandma and that makes her so happy. The nature view reminds us of our village. Very plant you show we try to recognise them. My grandma is really interested to see your other family members like your parents.
    Sometimes we try to predict what your are going to do next with the ingredients and that has become a very much fun game for us. When you made the video for million viewers she thanked you for the cake, patties and the special tea made by grandma.
    She loves your home, kitchen your skill of cooking and your family very much. Your videos are such a treat for the eyes. You made my grandma laugh and that is the most precious thing for me.
    May go long way with your good works. Please convey my Salam to your grandma and take best wishes for you and Mali

  • @cristinasoder
    @cristinasoder 2 ปีที่แล้ว +8

    gratidão gratidão gratidão🙇🏼‍♀️🙇🏼‍♀️🙇🏼‍♀️🙇🏼‍♀️🇧🇷Esse lugar sempre tão lindo. Muitas frutas saborosas.nada melhor do que um suco natural 😋🤤🤤🤤👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💋bjuuus

  • @lucadorina9234
    @lucadorina9234 16 วันที่ผ่านมา

    I like The kitchen,The Green garden with vegetables.❤❤

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 2 ปีที่แล้ว +1

    අම්මෝ ... අක්කේ කැම හැදුවේ නැති උනත් කැවේ නැති උනත් ඒ රසය ඒ විදියට ම දැනුනා ... එක අක්කගේ ලොකුම හැකියවා.. 🌹❤️

  • @jesusraullopezrobles6395
    @jesusraullopezrobles6395 2 ปีที่แล้ว +8

    Excelente canal, muy ricas sus recetas, parece mágico como recolectan sus frutos, me gusta su perrito ❣️ saludos desde México 🇲🇽🇲🇽🇲🇽❤️

  • @andreafatimy951
    @andreafatimy951 2 ปีที่แล้ว

    I love your affection you take care of brother and grandma you are very special

  • @denisemarcano5578
    @denisemarcano5578 2 ปีที่แล้ว +20

    All looked so delicious love your family can't wait for the next video 🤩😋

  • @khoraak2019
    @khoraak2019 2 ปีที่แล้ว +1

    Makes my Day Better

  • @krishnarao6865
    @krishnarao6865 2 ปีที่แล้ว +4

    Tangerine salad, juice super. You and your brother conversation is so beautiful. Your face expression is so beautiful. Mali is also a good chef. Finally your vlog is superb.🍛👌👍👏❤🌹

  • @butterfly1823
    @butterfly1823 2 ปีที่แล้ว +1

    I check everyday love to watch your videos funny part your brother always eating. Hope yiur grandmother gets better. At the befi6i thought Oranges were all green inside. Beautuful orange color.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +6

    Beautiful village, beautiful nature. Love ur videos. ♥️.

  • @savitarajnath1428
    @savitarajnath1428 2 ปีที่แล้ว +3

    Hi Nadee always a pleasure to see your video and your family you all look so close loving and caring your cooking is great to see your food looks amazing you all take care

  • @sadhanak5727
    @sadhanak5727 2 ปีที่แล้ว +6

    I always admire ur traditional cooking it's great work 👍👌 nice sharing ❤️🙏

  • @pierrerossouw6083
    @pierrerossouw6083 2 ปีที่แล้ว +31

    Update: My mother is 80 and her digestion not too good. Instead of medicine from the pharmacy - that she has been using for a week now - I made some Rasam; I left out the tamarind and opted for a little ginger because it is more soothing on the stomach. The Urad Dal added just enough fibre to fill up the stomach but not to make it feel bloated. A teacup full instead of a big dinner and by this morning there was already a huge improvement. Of course, I had some too - I'm so hungry I would eat half the fridge right now.
    This soup has equivalents in the West, especially places like Spain, where it is often served cold. From an Ayurvedic perspective this is very helpful; it allows the body heat to absorb the nutrients more slowly. The Spanish version does not have the benefit of all the medicinal properties of the spices from the East, but, with a little creativity, we can join the two sides and make medicine from our garden!

  • @sakeelasakeelazulfikar256
    @sakeelasakeelazulfikar256 2 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් හිටියේ ඔයාගේ video එකක් එනකන් 😍😍

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 2 ปีที่แล้ว +2

    අදත් ගොඩාක් ලස්සනයි .ආදරෙයි ඔයාලට.හිත නිවෙනවා මේක බලපුවාම .තෙරුවණ් සරණයි !

  • @projecthorticorp4667
    @projecthorticorp4667 2 ปีที่แล้ว +1

    I Love you Nadee very much. your love to brother and grandmother is so much lovable.

    • @projecthorticorp4667
      @projecthorticorp4667 2 ปีที่แล้ว

      Even Though You are far away from me through your video I am a great fan of you and your brother and grandma . Your way of making food with sincere love, that is heart touching, I am from Kerala , I like to see all of you , but I don't know whether it will be fullfilled

  • @no_name_nongchawadee424
    @no_name_nongchawadee424 2 ปีที่แล้ว

    ฉันมีความสุข ที่ได้ดูวิดีโอของคุณ ฉันชอบธรรมชาติ ติดตามจากประเทศไทย❤

  • @soniarampazzo5353
    @soniarampazzo5353 2 ปีที่แล้ว +3

    Saudações do Brasil 🇧🇷🇧🇷 que bom que voltou os vídeos gosto muito de assistir sua receitas sempre muito diferente e muito apetitosa gosto muito de vocês espero que tenham outros vídeos seu irmão também sabe cozinhar muito bem parabéns 🙏🙏😘❤️🌹🏡👍👍👍👍👍👍👍

  • @aishahatan9679
    @aishahatan9679 2 ปีที่แล้ว +13

    Thanks to both of you for sharing a new recipes. Love from Malaysia 🇲🇾

  • @عبداللهعبدالله-ض2خ8ذ
    @عبداللهعبدالله-ض2خ8ذ 2 ปีที่แล้ว

    سبحان الله تبارك الله ماشاء الله اللهم صل على محمد وآل محمد خلق الله وابدع الطبيعة الجميلة

  • @zuzanavesela5831
    @zuzanavesela5831 2 ปีที่แล้ว +14

    😍😍😍Perfect Nadee! Food, nature and your beautiful family 🥰

  • @dorothysolomon1459
    @dorothysolomon1459 2 ปีที่แล้ว +1

    I just love your channel it makes me hungry every time and the music playing in the background relaxes me.

  • @TV-dj4wp
    @TV-dj4wp 2 ปีที่แล้ว +1

    Enjoy the beautiful and wonderful video and applaud the palace.👍👍🌹🌹🌺🌺🤞🤞

  • @Story_ofthe_Nature
    @Story_ofthe_Nature 2 ปีที่แล้ว +7

    Lovely family ❤️ live with beautiful nature 💚 Really it's a blessing.

  • @damysilva6403
    @damysilva6403 2 ปีที่แล้ว +4

    Gosto de ver seu irmão preparando os sucos lindoss

  • @ivonemoraes2332
    @ivonemoraes2332 2 ปีที่แล้ว +2

    É tao diferente a sua comida da nossa sua cozinha ao ar livre é tao linda eu adoraria morar ai ...obrigada por mostrar para nós um pouco do seu país

  • @bernardobarrientos1956
    @bernardobarrientos1956 2 ปีที่แล้ว +6

    Hermoso lugar , naturaleza increible 🌹🙏

  • @baococ
    @baococ 2 ปีที่แล้ว +18

    *VIDEO LÀM NƯỚC CAM CỦA CHỊ TRADITIONNAL HAY VÀ NGON QUÁ ĐI EM RẤT THÍCH XEM NHỮNG VIDEO ẨM THỰC ĂN UỐNG CỦA CHỊ MONG CHỊ LÀM THÊM NHIỀU VIDEO NHƯ NÀY NỮA NHÉ❤️🇻🇳📌*

  • @ileanavasile4499
    @ileanavasile4499 2 ปีที่แล้ว +2

    Bună ziua, Tradițional Me 🍂🕊️🌻 !Este o zi frumoasă,un videoclip plăcut în natură 🏔️🌲☀️,muzica este atât de frumoasă 🎹🎻🎶👏,O familie fericită, în armonie gătesc,muncesc împreună,aprecieri👏! Portocalele 🍊naturale, mulțumesc pentru sucul de 🍊🙏și bunătățile 🕊️ pregătite 🍁🍂🍁Pace binecuvântată 🕊️ Weekend fericit 🌲🏔️🐦🍀🎹🎻🎶🌹🌹🌹🤗🙏

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නාගේ සහෝදර බැදීම 👍.
    ඔයාලා දෙන්නාගේ ආදරය 💥❤️💥❤️.
    සතුටින් ඉන්න හැමදාම.ජේසු පිහිටයි.

  • @eternityofliterature7125
    @eternityofliterature7125 2 ปีที่แล้ว +3

    🥰 Beautifull brother & sister bonding 🥰 & yummy recipes + peacefull nature scenarios 🤗🥰👌👌

  • @reversoncleberferdinando3500
    @reversoncleberferdinando3500 2 ปีที่แล้ว +18

    Você sempre fazendo suas receitas saborosa .Que vocês tenha um ótimo final de semana com toda sua família .
    ❣️🇧🇷❣️ BRAZIL ..

    • @JacuTurcoAgachado
      @JacuTurcoAgachado 2 ปีที่แล้ว +1

      Muito gentil as suas palavras ❤ eu também amo ver os vídeos dela. Gratificante ver brasileiros apreciando bons vídeos assim 😊

  • @ferminveliz3346
    @ferminveliz3346 2 ปีที่แล้ว +14

    hermosos lugares .saludos hasta este bello país desde México 🇲🇽

  • @anarojas4022
    @anarojas4022 2 ปีที่แล้ว +1

    Hola 😘 me fascina ese hermoso paraíso y sus comidas y también su gente ❤️. Gracias 😄

  • @fabihanurraisa7435
    @fabihanurraisa7435 2 ปีที่แล้ว +3

    Nice love from Bangladesh 🇧🇩❤️🇧🇩❤️🇧🇩❤️🇧🇩

  • @cremildapinheiro8039
    @cremildapinheiro8039 2 ปีที่แล้ว +3

    Adoro sua cultura.. parabéns ❤️

  • @nelumgeethanjalee1272
    @nelumgeethanjalee1272 2 ปีที่แล้ว +2

    My favorite youtube channel 🤗🤗🤗

  • @alexandraflores4868
    @alexandraflores4868 2 ปีที่แล้ว +2

    hola muchas gracias por sus videos me encantan , ustedes viven en un hermoso lugar ,me gusta es fascinante ,les mando Miles de bendiciones , Saludos Cordiales desde Costa Rica en Centroamérica 🇨🇷🇨🇷🇨🇷🇨🇷🥰🥰🥰♥️

  • @МаринаЛозовик-м1ь
    @МаринаЛозовик-м1ь ปีที่แล้ว

    От всей души пожимаю ваши руки❤

  • @shiningstar6659
    @shiningstar6659 2 ปีที่แล้ว +3

    Love your videos and hope your grandmother is feeling better. 💗

  • @МиладаАнтонова-ъ8х
    @МиладаАнтонова-ъ8х 2 ปีที่แล้ว +1

    Наконец-то новое видео👍👍👍Так редко выходят ваши фильмы,ждем с нетерпением👍👍👍Удачи вашей семье, всего наилучшего👍👍👍Спасибо за мандариновый день😄

  • @cristinafaz6932
    @cristinafaz6932 2 ปีที่แล้ว +2

    Ya extrañaba sus videos me encantan verlos muchas bendiciones

  • @chathuranisiriwardana4731
    @chathuranisiriwardana4731 2 ปีที่แล้ว +2

    ගොඩක් දවසක් බලන් හිටියා video එක දානකම්

  • @غزوانوداوود
    @غزوانوداوود 2 ปีที่แล้ว +1

    احب هذه العائله واتمنى ينزلون فديوات يوميه من بغداد احيييكم اعزائي

  • @sujathaverghese5057
    @sujathaverghese5057 ปีที่แล้ว

    Ooh this set of recipes were exotic and totally delicious, the tangerine salad the tomato rasam infused with tangerine juice, the cuttlefish ring steak again with plenty of tangerine juice and finally the tangerine punch, absolutely mouthwatering 🤗🥰

  • @andreafatimy951
    @andreafatimy951 2 ปีที่แล้ว

    I love your videos don't take long to post I love you and grandma

  • @sallesv326
    @sallesv326 2 ปีที่แล้ว +7

    Lovely recipes with tangerine❤️❤️❤️

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe1396 2 ปีที่แล้ว

    When ever you post a video I kept saving as I need to watch it when I’m fully free and relax. I don’t want any disturbance that time. Really like your all videos from the beginning 👏😍

  • @livethemoment2371
    @livethemoment2371 2 ปีที่แล้ว +6

    Sri Lankan talent. Proud of you guys💕💕💕💕....good luck💛💛💛

  • @pierrerossouw6083
    @pierrerossouw6083 2 ปีที่แล้ว +26

    It is so nice to see your brother featuring more. It is very clear that both of you are incredibly talented. I know, for a video like this, how much has to be staged. That alone can take hours, even days. But I also know that it takes real talent to put those dishes together. I love what you do!
    PS: I'm always listening for that moment when you call "Mali!". No, I don't know the language, but you make me want to learn. Thank you for the beautiful work that you do.

    • @travelandeventz2742
      @travelandeventz2742 2 ปีที่แล้ว +8

      The language is Sinhala which is the main language of Sri Lanka. "Malli" means younger brother

    • @TraditionalMe
      @TraditionalMe  2 ปีที่แล้ว +6

      Thanks for your heart warming words! ❤️❤️💜️🌺

  • @karuniyavelu2544
    @karuniyavelu2544 2 ปีที่แล้ว +2

    Here comes my most awaited channel's new video release🥰🥰🥰 happy to even be in this part of your cooking life journey...

  • @hansikabandara5024
    @hansikabandara5024 2 ปีที่แล้ว +2

    What a beautiful vlog... 💖💐
    Beautiful nature 🌿☘️🍂🌷
    Amazing !!! 😍🌼

  • @aqliqahar7744
    @aqliqahar7744 2 ปีที่แล้ว +1

    Thank you so much..
    I love you.

  • @koriah4565
    @koriah4565 2 ปีที่แล้ว

    Suka banget lihat video ini adem suasana desa nya bikin damai. from Indonesia 😘

  • @zionmoses1839
    @zionmoses1839 2 ปีที่แล้ว +8

    That mint citrus punch looks amazing 👍

  • @yesseniaalejo8908
    @yesseniaalejo8908 2 ปีที่แล้ว +5

    Saludos querida familia que alegría volver a ver otro nuevo video de sus deliciosas comidas abrazos desde El Salvador Centro America 🤩😃🤗

  • @priscillalemarie7557
    @priscillalemarie7557 2 ปีที่แล้ว +3

    The quality and content of your videos is superb! Delightful dishes greetings from NY

  • @kalaikalai1334
    @kalaikalai1334 2 ปีที่แล้ว +164

    I am always waiting for your cooking video 🍛

    • @mita4055
      @mita4055 2 ปีที่แล้ว +3

      I am always waitintg for your beautiful videos 😉

    • @laxmipriyamuduli4858
      @laxmipriyamuduli4858 2 ปีที่แล้ว +4

      Main to bar bar check kar rahe the.... Matlab kuchh problem to nahi hua😂😂😂

    • @jagadeesh2484
      @jagadeesh2484 2 ปีที่แล้ว +1

      Same here

    • @alavillisailaja1055
      @alavillisailaja1055 2 ปีที่แล้ว

      Yes

    • @sasiniishara127
      @sasiniishara127 2 ปีที่แล้ว

      Like me😉😉

  • @SavitharamSavitharam
    @SavitharamSavitharam 2 ปีที่แล้ว +2

    Watching your videos is so relaxing

  • @TraditionalSriLanka
    @TraditionalSriLanka 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ විඩියෝ එක හැමදාමත් වගේ. ලස්සන ගම්මානයක් ඒවගේම ඔයාල දෙන්නත් ❤️😀 දීර්ඝායු පතනවා ඔයාලට

  • @chamilabandaranayake3322
    @chamilabandaranayake3322 2 ปีที่แล้ว +2

    Ane nadei kohomada Godak dawasakin oya ithin aththammata dan sanipai neda malli mathakkala kiyanna adrei oyalata hamadama sathutin parissamin inna budu sarani oyalata😍😍😍😍😍😘😘😘😘🌹🌹🌹🌹❣️❣️❣️❣️👍👍👍

  • @sailajasailu6737
    @sailajasailu6737 2 ปีที่แล้ว +1

    Hi Nadi after a long time I watched your video.Beautiful

  • @sujathasrinivasan3881
    @sujathasrinivasan3881 2 ปีที่แล้ว

    Yes no need to meditate at all .... amazing music it says something i can't get it .... peace and pain at the same time, calm and everything natural just to be nothing else needed thankyou dear daughter son and amma 😊

  • @monicacomas1188
    @monicacomas1188 2 ปีที่แล้ว +1

    Tus videos siempre los espero con muchas ansias, pero ya hace tiempo Google no traduce al Español, un abrazo desde Colombia y uno bien grande para tu bella abuela 🙏🙏🙏😘😘😘👏👏👏👏👍👍👍

  • @mthabiksha6486
    @mthabiksha6486 2 ปีที่แล้ว +1

    So emey oongaloda nature rommba super enakkum enthamathire nature rommba pidikkum so your lucky 💜

  • @thereselewis6219
    @thereselewis6219 2 ปีที่แล้ว +1

    Hello Nadie & Mallie, nice to see you both, I love, love your videos, your cooking is mouth-watering, I love the music, and nature it's beautiful, I hope your Grandma feels better, sending lots of love from California 👍🙏🌹😀😁.

  • @anjalisinghrajput131
    @anjalisinghrajput131 2 ปีที่แล้ว +3

    Much love❤ from ,Bihar
    I love you're video &your family..... 🥰

  • @shanu797
    @shanu797 2 ปีที่แล้ว +3

    I love ur all videos it's very amazing 😍🥰and wonderful nature I love ur vlogs mam💞🤗🤗🤗

  • @shashikantkamble2745
    @shashikantkamble2745 2 ปีที่แล้ว

    तीन आठवडया पूर्वी माझ्या आवडत्या सुंदर देखण्या मुलगीने संत्रा पासून अतिशय छान सरबत इतर रेसिपीज अतिशय छान बनवली आहे तसेच तिच्या भावाने सॅलड अप्रतिम बनवले.तसेच टोमॅटो पासुन रसम अतिशय सुंदर बनवली बहिण व भावापे मनापासुन हार्दिक अभिनंदन. 🙏🙏❤❤❤❤❤

  • @humairaahmadi8544
    @humairaahmadi8544 2 ปีที่แล้ว

    I love the way she makes drinks her cooking environment I really like her best one

  • @mathichandra2747
    @mathichandra2747 2 ปีที่แล้ว

    Being in natural back ground your family lead a very happy life.I highly appreciate and commend your extraordinary talent in making variety of dishes.Your brother too is equally good like you Nadee.

  • @suninapawaroo3024
    @suninapawaroo3024 2 ปีที่แล้ว +1

    Nice to see you guys again

  • @naziabibi4581
    @naziabibi4581 2 ปีที่แล้ว +1

    Such good videos that I want to watch again and again we love your channel happy cooking ❤️😘😘😘❤️ grandmother i luv u 🥰

  • @archanaammu7653
    @archanaammu7653 2 ปีที่แล้ว +3

    Full of ഹരിതാഭ and പച്ചപ്പ് 😍💚🌿

  • @tonimanrtinez5042
    @tonimanrtinez5042 2 ปีที่แล้ว

    Esos calamares condimentados y guisados an de oler y saber deliciosos,todos esos olores en esa cocina ,el jugo de mandarina agria,el tipo consomé de tomate con tamarindo para el estomago,que delicia,gracias x compartir😄❤️

  • @seelambhavanibhavaniseelam5127
    @seelambhavanibhavaniseelam5127 2 ปีที่แล้ว +1

    We from Telangana we love ur videos so mach

  • @nancyrobles349
    @nancyrobles349 2 ปีที่แล้ว

    Hello from. philippines😄 I've always long for your new vlog traditional Me. I really enjoyed it to watch you are just like poorma so creative in cooking so inspiring. God bless your hand a gift of talent from our creator Lord almighty Jesus. 😄💕💕💕more subscribers too

  • @nipunihwickrama8853
    @nipunihwickrama8853 2 ปีที่แล้ว

    බලන්න ටිකක් කල් ගියා මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි .. ඒ විදියට නම් දැල්ලො හදලම බලන්න ඕන..

  • @bharathshiva7895
    @bharathshiva7895 2 ปีที่แล้ว +4

    I was waiting for your video but unexpectedly video has came today with wonderful recipe 😋😋😋😋❤️❤️❤️👌👌👌. Lovely recipes with tangerine 🍊🍊. Awesome 👍.

  • @gowthamibilla8260
    @gowthamibilla8260 2 ปีที่แล้ว +5

    Beautiful nature🌿🍃♥

  • @ushirajayasekara796
    @ushirajayasekara796 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ 😍😍.. ඇඹුල් නාරං අච්චාරැව හදනවා දකිද්දිනම් මගේ ක⁣ටටත් නිකන්ම කෙල ඉනුවා..දැල්ලෝ වැංජනයත් ගොඩක්ම රස ඇති😋😋..මාත් හදලා බලන්න ඕනි 😊. ඇත්තටම අක්කේ ඔයාගේන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඔයාගේ අනිත් වි⁣ඩියොත් බලලා 💚💚..දළදා සමිදු පිහිටයි !! ඔයාටත් පවුලේ අනිත් අයටත් 😊😍