Lots of Brinjals! Curried them, stuffed with them & of course preserved them too | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 3.9K

  • @TraditionalMe
    @TraditionalMe  3 ปีที่แล้ว +910

    Watch all videos - playlist
    th-cam.com/play/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87.html
    Please find the English discription in the discription box | රූස්ස පොල් ගස්වල හෙවනයි වැලි පසයි නිසා අපේ ගේ තියන ඉඩමෙ හැම එළවලුවක්ම වැවෙන්න තරම් ⁣හොඳ වටපිටාවක් නෑ. ඒත් ලොකු අම්මලයි කොරටුව තියෙන කලුමූකලාන කැලේ අයිනෙ තියෙන ඉඩම එහෙම නෑ. රතු පාට සරු පස. තෙතමනයතත් අඩුවක් නෑ. ලොකු තාත්තයි, ලොකු අම්මයි, අපේ මල්ලියි තමයි කොරටුවෙ එළවලු වවන්නෙ. වැටකොලු, පතෝල, කරිවිල, වට්ටක්කා, කැකිරි, පුහුල්, මෑ, දඹල, රාබු, තලන බටු, වම්බටු, තිබ්බටු, ඉන්නල, බණ්ඩක්කා, තක්කාලි, අමුමිරිස්, කොච්ච් මිරිස්, හැම දේම ටික ටික හරි වවල තියෙනවා.
    මං වම්බටු ටිකක් කඩන්න කියල කොරටුවට ගියෙ දවල්ට කාපු ගමන්, ඒත් කොහෙද, ලොකු අම්මලයි දිහා ගිහින් නංගිත් එක්ක කතාවට වැටුනම දන්නෙම නැතුව හැන්දෑ වුනා. ඇඳිරි වැටෙන්න කලින් කඩාගෙන ආවත් වම්බටු වැඩිය රෑට කන්න හොඳ නැති නිසා රෑ වේලට වම්බටු හැදුවෙ නැතුව පහුවෙනිද දවාලට කන්න මොනව හරි හදන්න හිතුවා.
    වම්බටු වල ඇඟ සීතල කරන ගතිය වැඩි නිසා රෑට හරි, වැහි දවස්වලට හරි වම්බටු කෑවොත් ඇගේ වාතය කිපිලා සෙම් රෝග හැදෙන්න පුලවන්. ඒ හින්දා අත්තම්ම නම් රෑ කෑමට වම්බටු හදල තිබුනත් කන එකක් නම් නෑ. පෙලක් වෙලාවට වම්බටු වෑංජනයක් විදියට හරි තෙලට හරි හදද්දි බල කරවල කෑල්ලක්, වේලිච්ච ඉස්සො ටිකක් වගේ එකතු කරගන්නෙ රස වැඩි වෙන්න විතරක්ම නෙවෙයි. ඉස්සන්ගෙයි බලයා ගෙයි තියෙන උෂ්න ගතියෙන් වම්බටු වල තියෙන සීත ගතිය සමතුලිත කරන නිසයි.
    ඉතින් පහුවෙනිදා දවල් කෑමට මම වම්බටු හතරට පලල ගෙඩි පිටින් වෑංජනයක් කිරි හිඳෙන්න හදල ගත්තා. ඒකට නම් මල්ලි ගොඩක්ම ආසයි. ඊට අමතරව රතු අල වෑංජනේකුයි, රාබු අලයි කොලයි එකට දාපු මැල්ලුමකුයි, පරිප්පු ⁣හොද්ද තරමක් හිඳෙන්න හදල ඒකට ⁣ලූණු මිරිස් තෙම්පරාදුවකුත් එකතු කරල දවල් කෑම මේසෙ සම්පූර්ණ කරගත්තා. වැඩේ කියන්නෙ මට කෑම මේසේ සම්පූර්ණයි කියල හිතුනට අපේ මල්ලිට එහෙම හිතල නැනෙ. එයා බතුත් බෙදාගෙන ඉවර වෙලා තමයි කියන්නෙ "කාරල්ලෙකුත් බැදල තිබ්බ නම්....." කියල. අනේ ඉතින් එහෙම කියද්දි කොයි අක්කගෙද හිත උණුවෙන්නැත්තෙ. හොඳ වෙලාවට කලින් සුද්ද කරල හෝදල වේලපු කාරල්ලො කරවල දුමේ අරන්තියල තිබුනෙ. මල්ලි කිව්වත් වගේ බැදපු කාරල්ලොයි මිරිස් කරලකුයි එක්ක බත් කටක් කද්දි තමයි ඒ බත් කට සම්පූර්ණයි කියල දැනෙන්නෙ.
    වම්බටු ටිකක් නැහැමින් කඩන් ආව නිසා මං හිතුව ටික දවසක් අරන් තියාගෙන කන්නත් එක්ක වම්බටු මෝජුවක් හදන්න. මේ කෑම අපේ රටට පුරුදු වුනේ මැලේ ජාතියෙන් කියලයි විශ්වාස කරන්නෙ. මොකද විනාකිරෙන් තම්බල අරන් අච්චාරු දාල කල් තියාගන්න විදියෙ සම්ප්‍රදායක් අතීතයෙ ඉඳලම තිබුනත් තෙලෙන් බැදල අරන් මේ විදියට කල් තියාගන්න ක්‍රමයක් අපේ ඉවුම් පිහුම් සම්ප්‍රදායට එකතුවෙලා තියෙන්නෙ නම් තරමක් ලඟකදි තමයි. කහයි ලුණුයි මුසු කරගත්ත වතුරෙ පොඟවපු තීරු කපා ගත්ත කපාපු වම්බටු කෑලි ගැඹුරු තෙලේ බැදල, ඒකටම රතුළුෑණුයි අමුමිරිසුයි, හාල් මැස්සොයිත් බැදල දාගෙන අඹරගත්ත අබ, විනාකිරි එක්ක පදමට මිශ්‍රකරල හදාගන්න රසම රස වම්බටු මෝජුව අපේ රටේ දානෙ ගෙදරක, මගුල් මේසෙක වරදින්නෙම නැ. ඒ තරමටම මේ රහ අපේ රටේ හැම කෙනෙක්ගෙම ආසම රහවල් අතර තියෙන රහක්.
    අයියෝ, ඒක නෙවෙයිනෙ මං කියන්න ගියෙ. තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා. අපේ මල්ලිත් ඔය වම්බටුයි, බතලයි, සුදුළූණුයි, මිරිසුයි මොන මොනවද ජාති පුච්චල අරගෙන කෑමක් හදද්දි, ඒ අතරෙදි මං මෝජු හදන්න ඇවිත් ලිප ඉල්ලුව කියල ඔය මූන එල්ලගෙන යන්න ගියෙ. එයා ඒ හදන ජාතිය තනියම කනව කියලත් කිව්වෙ. වැඩේ කියන්නෙ කිව්ව වගේම මේං මෙයා මට පේන්න කුස්සිය අද්දරටම ඇවිත් තනියම කෑව නේන්නං. උපන්දා ඉඳලම මං දන්නවනෙ. ඔය කිව්වට අපේ මල්ලි එහෙම නෑ. ඒත් මං හිතුව තරම් ඉක්මණට නම් එයා හදපුව මට කන්න දුන්නෙ නෑ. ඒත් අන්තිමේදි ඔය "අක්කේ...." කියාගෙන උස්සන් ආවෙ. අපරාදෙ කියන්න බෑ, මාලුමිරිස් පුරවල හදපු ඒ කෑම නම් හරිම රසයි. මොන ලෝකෙද අනේ මල්ලිලාට අක්කලත් එක්ක තරහ වෙලා ඉන්න පුලුවන්? ඒත් ඉතින් අක්කලටත් මල්ලිල නැතුව බැනෙ. ඒකනෙ මං ටක් ගාල තේකක් හදල දුන්නෙ 😊
    ආදරයෙන් නදී 💜️💜️🌺

    • @zeeshanfamilyvlogs
      @zeeshanfamilyvlogs 3 ปีที่แล้ว +10

      So beautiful vlog ❤️❤️🇧🇩🇧🇩

    • @khusbu3926
      @khusbu3926 3 ปีที่แล้ว +6

      Wow just amazing.

    • @OrottiFoodChannel
      @OrottiFoodChannel 3 ปีที่แล้ว +4

      Nice Vlog. 👌

    • @ileanavasile4499
      @ileanavasile4499 3 ปีที่แล้ว +2

      Totul minunat și natural ! Felicitări !🎵🌹🙏🕊️

    • @nilukaranasinghe2945
      @nilukaranasinghe2945 3 ปีที่แล้ว +12

      ඔයාගෙ මල්ලී නම් බබෙක් වගේ....🥰🥰🥰😍😍😍

  • @ankitakamble6979
    @ankitakamble6979 3 ปีที่แล้ว +265

    These are true youtuber, they don't beg for like or to subscribe or to comment...they only do what they are supposed to do...respect sister ❤

    • @godxillusion-botarmy7566
      @godxillusion-botarmy7566 3 ปีที่แล้ว +12

      Yes no showoff no unnecrssary talks . Unique recipes🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @anandaabey7237
      @anandaabey7237 3 ปีที่แล้ว +5

      👏👏👏👏🙏🙏🙏🇦🇺

    • @t.m.c.kmenike893
      @t.m.c.kmenike893 3 ปีที่แล้ว

      Oyata loku alawalu wattak tiyanawa neda kohomada mewa serama kara ganne kiyannako

    • @sanduniaththanayaka0724
      @sanduniaththanayaka0724 2 ปีที่แล้ว +3

      Its really true

    • @renuthapa7854
      @renuthapa7854 ปีที่แล้ว +1

      To true

  • @edisonthepenguin9367
    @edisonthepenguin9367 3 ปีที่แล้ว +279

    Love the music, the crockery, everything. Love it. Liziqi did inspire many people to take up this kind of lifestyle(living in harmony with nature) and love one's own culture. Loving every bit. Thank you for making my day

  • @NirmalaDevi-tc7bc
    @NirmalaDevi-tc7bc 3 ปีที่แล้ว +47

    So loving... The bond between brother and sister together with grandmother... extraordinary...love you guys..love from Malaysia 🇲🇾❤️

    • @dilannishanka1272
      @dilannishanka1272 2 ปีที่แล้ว

      🦄😎🥵😀🏘️🦕🦕🗡️🦮🗡️😮‍💨🔨🗡️බ් ම්ක්ල්ල්ජ්ගජ්ස්ජ්

  • @amilachayangani202
    @amilachayangani202 3 ปีที่แล้ว +78

    හැම කෑමක්ම හදලා අන්තිමට මල්ලී කියනකොට දැනෙන ඒ සුන්දර හැගීම එන්නේ මල්ලියෙක් ඉන්න ආදරනීය අක්කා කෙනෙකුට විතරමයි...

  • @sukanyarishi
    @sukanyarishi 3 ปีที่แล้ว +152

    ഈ സഹോദരനും സഹോദരിയും
    അടിപൊളിയാണ്..❤️❤️❤️❤️

    • @ashaletha6140
      @ashaletha6140 3 ปีที่แล้ว +1

      Vicharikunnapole alla . Ethu oru valia resortnte channel aanu . Avar ranallum chefum .

    • @rajasreek1369
      @rajasreek1369 3 ปีที่แล้ว +3

      @@ashaletha6140 ആണോ. ഏതായാലും കൊള്ളാം അല്ലേ

    • @rfayazahamed5623
      @rfayazahamed5623 3 ปีที่แล้ว +3

      From Sri lanka 🇱🇰

    • @sukanyarishi
      @sukanyarishi 3 ปีที่แล้ว +2

      @@ashaletha6140 ആണോ.. 👍👍

    • @rfayazahamed5623
      @rfayazahamed5623 3 ปีที่แล้ว +1

      @@sukanyarishi Hey 👋

  • @shamjithprakash804
    @shamjithprakash804 3 ปีที่แล้ว +37

    ടെക്നോളജി എത്ര വളർന്നാലും ഈ ഗ്രാമീണ ജീവിതം തന്നെ വളരെ മനോഹരം... Love from | Kerala🌴🌴🌴

  • @Ultimatestrife
    @Ultimatestrife 3 ปีที่แล้ว +229

    This was incredible, like watching a relaxing movie.

  • @aswathyachu6981
    @aswathyachu6981 3 ปีที่แล้ว +24

    Camera man😍really Awesom.... ❣️... Also grandma, brother and u..... ❤️other than the beauty of sri lanka and way of ur cooking is superbbb

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 ปีที่แล้ว +45

    මම ළගදි තමයි මේ VIDEO බලන්න පටන් ගත්තෙ . හරිම ලස්සනයි . ශ්‍රී ලංකාවේ නේද කියලා දැනුනම හරිම ආඩම්බරයි . සුබ පතනවා ඔයාට . 😊❤️❤️❤️🙏🇱🇰🇱🇰

    • @warunikasenaratne1470
      @warunikasenaratne1470 3 ปีที่แล้ว +2

      ape kama. watinawa godaaak.

    • @inesalmeidalima1447
      @inesalmeidalima1447 9 หลายเดือนก่อน

      ​@@warunikasenaratne1470se o Google traduziu corretamente, você os chamou de macacos🦍🐒 e que estão sendo lavados,por quê?

  • @sasandarabalasooriya7763
    @sasandarabalasooriya7763 3 ปีที่แล้ว +52

    මේකත් එක ඇබ්බැහි වීමක්.. ඒ තරම් ලස්සනයි වීඩියෝ එක..
    බුදුසරණයි

  • @sunilkk4249
    @sunilkk4249 3 ปีที่แล้ว +73

    ഇവരുടെ വീഡിയോ മാത്രം ആണ് ഞാൻ സ്കിപ് അടിക്കാതെ ഫുൾ കാണുന്നത്. ഇവരുടെ വീഡിയോ കാണാൻ തന്നെ ഒരു പ്രതേകത ആണ് ❤❤❤

  • @reetsingh433
    @reetsingh433 3 ปีที่แล้ว +60

    Ever since I started watching your videos I can’t stop, it’s so peaceful & relaxing. Could you give us a tour of your house & your farm

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +23

    Number one of cooking channel in srilanka .one and only traditional me..👍👍👍

  • @thilinasangeeth4899
    @thilinasangeeth4899 3 ปีที่แล้ว +44

    මම හැමදාම අනිවාර්යයෙන්ම ඔයාලගෙ විඩියො බලනවා ඔයාල දෙන්නටත් ආදරනිය අච්චි අම්මාටත් ගොඩක් අදරෙයි බුදු සරනායි

  • @withmeriem6605
    @withmeriem6605 3 ปีที่แล้ว +10

    Peace be upon you. Frankly, I loved your channel. I watched it for the first time with my mother, and I discovered that she is a loyal follower of your channel and you watch all the videos. You are amazing, not in the way you work or your cooking. The music is wonderful. Greetings to you, a Moroccan who passed by here.❤️❤️🤩😍

  • @rodicapopescu2038
    @rodicapopescu2038 3 ปีที่แล้ว +12

    number 1 in my heart ! two beautiful great cooks, brother and sister, on their way to become famous in the whole world !! GREAT JOB YOU TWO !!

  • @newarr7788
    @newarr7788 3 ปีที่แล้ว +73

    None of the videos missed till now... The background music is soothing in itself.....And here's a video with an entirely new musical score. Always pleased to see you guys. Exceptionally divine ❤

    • @newarr7788
      @newarr7788 3 ปีที่แล้ว

      @Ratha Lifestyle Have subscribed your channel too.. Good one..👍🏻

    • @rodicapopescu2038
      @rodicapopescu2038 3 ปีที่แล้ว

      I'VE BEEN WATCHING EVERY VIDEO 2-3 TIMES ... CAN'T GET ENOUGH !! EVERYTHING SOOO BEAUTIFUL

    • @newarr7788
      @newarr7788 3 ปีที่แล้ว

      @@rodicapopescu2038 exactly.... The ambience, the music, everythings so addictive ❤

  • @patsyporter1777
    @patsyporter1777 3 ปีที่แล้ว +1

    When I watch this all I can think of is this has to be heaven on Earth. To me this would be my ideal way of life. This to me is perfection and peace. This is how I want the entire world to be. What a beautiful heaven on Earth

  • @maddy86able
    @maddy86able 3 ปีที่แล้ว +25

    Welcome back queen, with divine cooking … You’re always stunning in my eyes……

  • @bananikeeunike3988
    @bananikeeunike3988 3 ปีที่แล้ว +12

    i like to watch you cooking while its getting dark outside and its almost at night time, when u prepared dinner for your grandma and your brother, its so asthetically pleasing,

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +12

    මේ කොළුපැටියට කිසිම ඇස්වහක් කටවහක් නොවැදේවා දෙන්නටම ගොඩක් ආදරෙයි බුදුසරණයි

  • @PiusSpace
    @PiusSpace 3 ปีที่แล้ว +58

    അയ്യോ ലേശം വൈകി പോയി .....
    മാസ്കില്ലാതെ ശുദ്ധ വായു ശ്വസിക്കുന്നപോലെ ആണ് ഈ വീഡിയോ കാണുന്നത് 🥰😍🤩

  • @selvappriyaabhavaanee117
    @selvappriyaabhavaanee117 3 ปีที่แล้ว +7

    Thanks a lot Ms.Nadee, for continuing your All Nature Videos on Traditional Cooking!!
    Bye of now!

  • @devikavs602
    @devikavs602 3 ปีที่แล้ว +16

    You are so talented dear❤they way you did every thing with much patience,care and passion is really inspiring.

  • @deepasharma9410
    @deepasharma9410 3 ปีที่แล้ว +18

    The brother-sister bond u guys share is truly awesome...so pure and real..

  • @willynilly7
    @willynilly7 3 ปีที่แล้ว +25

    The love of your brother shows in your videos. No one is perfect, it’s important to forgive our loved ones. Thank you for sharing!

  • @maria-ry6uk
    @maria-ry6uk 3 ปีที่แล้ว +1

    سبحان الله جنة فوق الأرض ما أسعدكم بها لا ينقصكم إلا الإسلام وتعيشون في جنة الدنيا والآخرة إن شاء الله. كل شىء عندكم في الطبيعة .

  • @senuripathmila3258
    @senuripathmila3258 3 ปีที่แล้ว +51

    Her brother is so cute when sharing his food with her sister at that time

  • @rameshbabu5842
    @rameshbabu5842 3 ปีที่แล้ว +19

    Really ur grandma is great...she teached you thing's in right way and traditionally

  • @vickyyabut9998
    @vickyyabut9998 3 ปีที่แล้ว +2

    Hi I'm from the Kingdom of BAHRAIN
    Arab country
    I WATCH ur videos everytime love the way you cook and most of all I like your traditional House and Regards to ur Brother and your Grandma 🤗🌹😘

  • @warunisathsarani6082
    @warunisathsarani6082 3 ปีที่แล้ว +83

    Video එකක් එනකන් බලාගෙන හිටපු අය කෝ බලන්න

  • @anneclarecheah6487
    @anneclarecheah6487 3 ปีที่แล้ว +15

    Hello friend. Greetings from Malaysia 🇲🇾 Thank you very much for this new video. Brinjal are my favourite!! The brinjal dry curry and Sri Lankan brinjal relish looks delicious_👍. Your brother is a great cook too!! Looking forward to your next video. Take care 💜💞💜💞

  • @norrieblackeby1041
    @norrieblackeby1041 3 ปีที่แล้ว +3

    I like the curried aubergines. The brother was right about the dried fish. Another wonderful video. Thank you!

  • @謝適聲
    @謝適聲 3 ปีที่แล้ว +73

    Beautiful lady: brother's cooking is called 天婦羅 in Chinese language, it is popular and loved by people in east Asia, especially Japan. At the end of film, only brother can make you smile so sweetly, right ? 😊😊😊😊😊😊😊

  • @Rajuraju-oz1iy
    @Rajuraju-oz1iy 3 ปีที่แล้ว +21

    I love ur way of cooking from nature
    I am a big fan of u
    Lots of love from India🇮🇳
    So beautiful

  • @itsfebi8803
    @itsfebi8803 3 ปีที่แล้ว +10

    I'm eastern Indonesia, I just found this channel and I really like it. everything that is traditional makes me remember my grandmother's cooking when I was a kid.. the fun life can be at one with nature. really beautiful and beautiful .. by the way your cooking makes me hungry. traditional food is delicious. I hope one day I can visit your place.

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +3

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @keerthanachitra5566
      @keerthanachitra5566 2 ปีที่แล้ว

      Do you know where they are living in srilanka ?? Say me

  • @yalamatisivakumarchowdary8769
    @yalamatisivakumarchowdary8769 3 ปีที่แล้ว +12

    A brother who knows cooking is a happiness in the world says my sister. Kudos to all brothers.

  • @daika5142
    @daika5142 3 ปีที่แล้ว +54

    Eggplant is very popular in my country, almost everyone likes eggplant, I really like your video, watching from Indonesia 🇮🇩

    • @lostgirl2798
      @lostgirl2798 3 ปีที่แล้ว +3

      Here in Sri lanka too. Specially the dish, today Nadee had prepared. Brinjal(egg plant) moju is one of the main dishes in Sri lankan weddings or any other special occasions. To be honest egg plant is my favourite too.
      Love from Sri lanka. 🥰🥰

    • @husnachrchr9017
      @husnachrchr9017 3 ปีที่แล้ว +1

      Is it brinjal..egg plant is big size of this

    • @lostgirl2798
      @lostgirl2798 3 ปีที่แล้ว +3

      @@husnachrchr9017 Those are same. There are lots of different kind of Egg plants in here.

    • @husnachrchr9017
      @husnachrchr9017 3 ปีที่แล้ว

      @@lostgirl2798 mm

    • @user-re4hh2ki4m
      @user-re4hh2ki4m 3 ปีที่แล้ว

      От всей души желаю прекрасной девушке хорошего доброго мужа,также как и брату добрую жену.бабушке здоровья и долгих,долгих лет жизни.

  • @relixboose2505
    @relixboose2505 3 ปีที่แล้ว +1

    Tradisional juga terlihat mewa dan enak, saya dari indonesia🇮🇩 sangat menyukai chennalmu ka.
    Like from Indonesia

  • @sabeenariswan283
    @sabeenariswan283 3 ปีที่แล้ว +31

    Actually how lucky u r....just awsome place....the nature makes heaven for u....

  • @lifeinthetropics3579
    @lifeinthetropics3579 3 ปีที่แล้ว +25

    Youre my inspiration to do the same content, watching from the Philippine countryside!
    Mabuhay ❤️❤️❤️

  • @rickynaidoo8629
    @rickynaidoo8629 3 ปีที่แล้ว +3

    I’m from South Africa.
    Wow awesome lifestyle!!! Just started watching your video’s today and watched 6 episode’s one after the other. Really amazing and wood burning fire is the best. My mom’s 88 and she was also glued to the TV watching you cook.

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +1

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

    • @rickynaidoo8629
      @rickynaidoo8629 3 ปีที่แล้ว

      @@TraditionalMe I’ve subscribed and asked friend’s & family to follow you because they will definitely try cooking the stuff you cook since you have subtitles. Please don’t stop making video’s. 🙌🏻🙏🏻

  • @lucleoni
    @lucleoni 3 ปีที่แล้ว +31

    Dear Lady Nadee. What a beautiful video, delicious food, expertly prepared by you, and also by your brother, he also turn out to be an excellent cook. I like the little quarrels between brother ans sister. There is so much love in your family. Thank you for your hard work to make these videos. 🙏❤️🙏

    • @ansibasi786
      @ansibasi786 3 ปีที่แล้ว +2

      Luc Leoni I see your lovely comments in all Traditional me videos.. where are you from dear? Thanks for appreciating this channel from Sri Lanka 🇱🇰

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 3 ปีที่แล้ว +2

      Thank you Luc Leoni. Your comments always encourage Nadie and family.
      Stay safe ! 🧡
      Rudhra on behalf of Nadie..

  • @liliksholikhah6320
    @liliksholikhah6320 3 ปีที่แล้ว +26

    She and her family living in heaven...love the videos are so calm and peaceful . Big ❤ love from Indonesia

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 ปีที่แล้ว

    ලස්සනට කෑම හදනවා වගේම ඒ!දෙන්නාගේ ආදරණීය සොයුරු දම හිතට හරිම කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා...මල්ලී කියලා කතාකරන ආමන්ත්‍රණය ... හරිම ලෙංගතුයි.

  • @DianaGudiel-Killen
    @DianaGudiel-Killen 3 ปีที่แล้ว +14

    I come to watch you to relax and oh my Goodness it works every time. Thank you for sharing your beautiful garden and paradise. I love gardening and cooking too. I do farmland work as well and love Yahuwah Almighty's Creation. It is amazing. Love You all from United States! Shalom! =)

  • @sylviacarino3449
    @sylviacarino3449 3 ปีที่แล้ว +25

    Your brother is equally skilled in cooking.. huh!!!

  • @sitiasmahanimismail
    @sitiasmahanimismail 3 ปีที่แล้ว +1

    Sedapnya tengok adik dia makan cili tu.. nak cuba resepi tu jugak..

  • @gunarathnawathsala8793
    @gunarathnawathsala8793 3 ปีที่แล้ว +36

    පින්බර පොසොන් පොහොය දිනයක් වේවා අක්කි 🙏🙏

  • @aditiasane1616
    @aditiasane1616 3 ปีที่แล้ว +29

    U r the sweetest girl I have ever seen...I wish I could visit u..but ya I will meet you super soon.. lots of love... ❣️💖💖💖💖..and your brother is the sweetest person and he is so genuine and cute.. ❣️💖...I hope we the family of #traditional me reach to the top ..❣️

  • @bakhtalam6704
    @bakhtalam6704 3 ปีที่แล้ว +1

    100% favour and original food and specially the pots of mud ,the spoon and every thing in the kitchen took me to 60 years back life which never ever we can see again and miss too much that life.May you have the happy life and traditional and favour food for the whole life.thank you for sharing vedio.

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @thesuperman8581
    @thesuperman8581 3 ปีที่แล้ว +7

    I reading all of em. You're so sweet with your brother. May the bonding last forever. Keep cooking with love Nadee. I love to watching you. From afar with love, Malaysian.

  • @debwolf6074
    @debwolf6074 3 ปีที่แล้ว +6

    I so enjoy watching you and your brother cook delicious foods. Thank you for sharing with me. I am from Illinois, USA. Blessings to you and your family.

  • @elizabethwang7408
    @elizabethwang7408 3 ปีที่แล้ว +21

    As a person with an older brother, that is such a sibling thing to do!! I always love your videos. Wonderful food, great family. Thank you so much for creating and sharing.

  • @GB-sf1eu
    @GB-sf1eu 3 ปีที่แล้ว +59

    This is one of my favorite shows. In fact, I'm very fond of Sri Lankan food. I wish you all the best for your continued program🇱🇰🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +24

    ඔයාගෙ අඩිපාරෙ යමින් channel කරන ගොඩක් කට්ටිය දැන් බිහිවෙලා ඉන්නව ලoකාවෙ ..ඒ කොහොම උනත් එහි පුරෝගාමියා ඔයාම තමයි ..👍👍👍

    • @pasinduvr
      @pasinduvr 3 ปีที่แล้ว +4

      මම ඔයාගෙ comment එක හෙව්වේ

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +3

      @@pasinduvr අම්මේ ඒ මොකද අනේ..😁😁👍👍

    • @pasinduvr
      @pasinduvr 3 ปีที่แล้ว +1

      @@C424c424 මොන video එක බැලුවත් comment එකක් තියෙනවමනෙ😁👍

  • @liviankasiraja5670
    @liviankasiraja5670 2 ปีที่แล้ว +11

    Watching your since covid surge 1++ .. always love how the videographer portray wonders of nature and nature sound .. and your authenticity in cooking . Love from malaysia 🇲🇾.

  • @Mrsmedia2018
    @Mrsmedia2018 3 ปีที่แล้ว +694

    Happy to see you nadhee.. മലയാളി പോരട്ടെ...... ❤️

  • @danialhakim115
    @danialhakim115 3 ปีที่แล้ว +5

    Every second I wait... Miss all crew... Love from 🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾🇲🇾

  • @sandhyapuvvada4725
    @sandhyapuvvada4725 3 ปีที่แล้ว +12

    Both brother and sister ,talented n professional in cooking!

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 ปีที่แล้ว +40

    These videos are medicines. Specially in this corona period. Thank you so much Nadee. Both of you are so talented. Music brings us to another world. Miss my mother Sri Lanka. Love you all. Stay safe!

    • @vlog_adat
      @vlog_adat 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍

  • @ravikumarvkpura1203
    @ravikumarvkpura1203 3 ปีที่แล้ว +9

    Your dedication in cooking as well as writing long description is highly appreciable....Tell us something about the cameraman too.

  • @karenprescher8842
    @karenprescher8842 3 ปีที่แล้ว +2

    I just love your videos. I am so amazed how you cut things with your large knife! And you even peel potatoes 🥔 with it. You are so talented and brave. I love ❤️ your open house. Are there no doors that you lock at night? I really enjoy your brother cooking. In Texas what he cooked is called chili rellenos. We stuff them with a cheese 🧀 mixture or a meat mixture as your brother did. Our batter has mostly eggs and spices in it. You separate the eggs and whip up the whites till they look like whipped cream. Then you beat up the egg yolks and add spices. Then you gently fold them together and dip your peppers 🌶 omit and fry them. They are served with a red sauce. This is a Tex-Mex dish here

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @anjaliunni2770
    @anjaliunni2770 3 ปีที่แล้ว +50

    നമ്മുടെ നാടിന്റെ 80-90 കാലഘട്ടം

  • @geetabhavsar7101
    @geetabhavsar7101 3 ปีที่แล้ว +8

    Such a lovely conflict between bro n sis. Finally little bro just can't resist expressing love towards his Akka... Love dwells in this home, hence food they cook is lovely

  • @le-thuweber5846
    @le-thuweber5846 2 ปีที่แล้ว +6

    I appreciate your cooking,lifestyle,the scenery just gorgeous, and the harmony of your family!

  • @rahulsarup4060
    @rahulsarup4060 3 ปีที่แล้ว +13

    The way he said sister "omg , so relieving 😌" his the cutest

  • @aaZhan
    @aaZhan 3 ปีที่แล้ว +5

    What a wonderful lunch spread! And evening tea time short eat! Not to mention the mouth watering pickle as well! 😋

  • @biancaamaya5883
    @biancaamaya5883 3 ปีที่แล้ว +1

    Felicidades por estos tres maravillosos y deliciosos platillos que han preparado !!! Usted señorita y su hermano !!!

  • @ปราณีสระแก้ว
    @ปราณีสระแก้ว 3 ปีที่แล้ว +13

    Hello, I've been following you for a while. I really enjoyed the presentation of your family life. I want to see the area around your house how you live. It's amazing to live like this in nature. I will follow you forever from Thailand.

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +22

    පරක්කු මොකෝ කියලා බැලුවා....නොයිවසිල්ලෙන් උන්නේ නොටිෆිකේශන් එක එනකන්.....හරිම ලස්සනයි අදත් වෙනද වගේම🤗

  • @MarinaJA7
    @MarinaJA7 3 ปีที่แล้ว +28

    Beautiful family! Love the kitchen and traditional pots and pans! You guys put so much love into your preparations! Beautiful to watch! Thank you 💕

  • @loanloan5811
    @loanloan5811 3 ปีที่แล้ว +14

    From Viet Nam...These days, I'm waiting for your clip🥰

  • @chumkii24
    @chumkii24 3 ปีที่แล้ว +17

    I want to go your land someday to experience the heaven ❤ Tons of love from Bangladesh!!!

  • @KZGtoekie
    @KZGtoekie ปีที่แล้ว

    Im also blessed with a big bother ab this just made m cry,, the bond between brother and sister is just beautiful!! Love you both and also grandma❤ wish i could meet you in real life.🌟 big hugs from The Netherlands🇳🇱

  • @arathyunni4964
    @arathyunni4964 3 ปีที่แล้ว +20

    ♥️ Brother was cute when he came to share food with you 😁

  • @ಠಿ_ಠಿ-ಝ2ರ
    @ಠಿ_ಠಿ-ಝ2ರ 3 ปีที่แล้ว +165

    ನಮ್ಮ ಕರ್ನಾಟಕದವರು ಯಾರಾದ್ರು ನೋಡ್ತಿದ್ದೀರ ✌️
    I am from Karnataka and I like your videos
    මම කර්ණාටක ජාතිකයෙක් වන අතර මම ඔබේ වීඩියෝවලට කැමතියි ❤️

    • @sowmyaks5909
      @sowmyaks5909 3 ปีที่แล้ว +4

      ಎಲ್ಲಾ ವಿಡಿಯೋ ನೋಡ್ತೀವಿ.

    • @lathalatha4206
      @lathalatha4206 3 ปีที่แล้ว +3

    • @malamala7682
      @malamala7682 3 ปีที่แล้ว +3

      ಹೌದು ನಾನು ಎಲ್ಲ ವಿಡಿಯೋ ನೋಡ್ತೀನಿ

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 3 ปีที่แล้ว +6

      ನಿಮ್ಮ ಮೆಚ್ಚುಗೆಗೆ ಧನ್ಯವಾದಗಳು. ನಿಮ್ಮ ಕಾಮೆಂಟ್‌ಗಳನ್ನು ನೋಡಲು ನಾಡೀ ಮತ್ತು ತಂಡ ನಿಜವಾಗಿಯೂ ಇಷ್ಟಪಡುತ್ತಾರೆ. ಸುರಕ್ಷಿತವಾಗಿರಿ. ದೇವರು ನಿಮ್ಮನ್ನು ಮತ್ತು ನಿಮ್ಮ ಕುಟುಂಬವನ್ನು ರಕ್ಷಿಸಲಿ!
      🧡 ಶ್ರೀಲಂಕಾದಿಂದ.
      ನಾಡೀ ಪರವಾಗಿ.

    • @malamala7682
      @malamala7682 3 ปีที่แล้ว +3

      @@gharrahrudhra1575 ನೀವು ಶ್ರೀಲಂಕ ದವರ

  • @lenabasdeo852
    @lenabasdeo852 2 ปีที่แล้ว

    I Love the relationship with Sister and Brother and Grandma . Sister can cook delicious food, for Breakfast, Lunch and dinner,I love the music and the open air, what a wonderful way to live, I'm enjoying the Music so Soothing and Peaceful. God's blessings to a wonderful family, enjoy your day with the great food, take care and be safe and my love ❤️🌹🌹🌹💐💐💐❤️❤️❤️

  • @mimiyang5029
    @mimiyang5029 3 ปีที่แล้ว +19

    We love your videos so much especially my kids ❤they are so amazed on everything they see in , a lot of "wow" too in every video😄 never ending wow comes from their mouth , they even mimicked how you call your brother "malee" 😬 ..Love lots from Philippines❤

    • @samanthafernando4196
      @samanthafernando4196 3 ปีที่แล้ว +2

      💜💜💜 sweet....yes younger brother is called mallie, and aiya for elder brother,

    • @mimiyang5029
      @mimiyang5029 3 ปีที่แล้ว +3

      @@samanthafernando4196 Thanks for the info, now we know. It's "mallie" 😊😊

    • @TraditionalMe
      @TraditionalMe  3 ปีที่แล้ว +2

      I really appreciate that you have taken your valuable time to write such a lovely comment! Thank you for your kind words... Stay with us forever!
      Nadee💜️💜️🌺

  • @marciacardoso7982
    @marciacardoso7982 3 ปีที่แล้ว +24

    Amo seus vídeos,esse lugar parece um paraíso,suas comidas tudo me parece muito delicioso ,deixo aqui o meu like 👍🏾👍🏾👍🏾, sou do Brasil 🇧🇷🇧🇷🇧🇷🇧🇷🇧🇷

  • @ameliap.1049
    @ameliap.1049 3 ปีที่แล้ว +1

    Hello nahdee. I'm always inspired to see you're video .love your country. Jackie from Philippines

  • @วาสนาเพ็งขาว-ส2ว
    @วาสนาเพ็งขาว-ส2ว 3 ปีที่แล้ว +10

    Hello, I really enjoy watching you cook and love the nature in your vegetable garden. And you are very good at making delicious desserts. 👍👍🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dennisharrison2327
    @dennisharrison2327 3 ปีที่แล้ว +21

    Blessing n love to u always beautiful nadee Lady of the kitchen.. Love from Jamaica💝💝

  • @sariahsariahsham9503
    @sariahsariahsham9503 3 ปีที่แล้ว +3

    Saya suka lihat video ini dari segi keindahan alam,sayur2an buah2an segar yg dipetik dari ladang dan masakkan yg enak dan menyelerakan..👌👌👌

  • @vartika7620
    @vartika7620 3 ปีที่แล้ว +20

    Watching your videos is a treat for mind and eyes. Whenever I get sad and hopeless, I watch your videos and get rejuvenated. I love those videos more in which your brother cooks something ❤️. I would love to visit your place atleast once in life . Love from raebareli ❤️❤️

  • @rodicapopescu2038
    @rodicapopescu2038 3 ปีที่แล้ว +7

    oh in eastern europe we also roast eggplant, we peel it and then make a salad with mashed eggplant, oil, salt and small chopped onion. we eat the salad on sliced bread, sometimes we add fresh tomatoes on top, mmm yummy :))
    yours seems extremely tasty also !! i love eggplants

  • @dishaliyanage7582
    @dishaliyanage7582 3 ปีที่แล้ว +32

    The fresh sound of the vegetables breaking is just amazing🍆🍆💚💚

    • @gauravrawat2007
      @gauravrawat2007 3 ปีที่แล้ว +1

      U spoke my heart out.....feels for farming...

  • @farsanajazal5278
    @farsanajazal5278 3 ปีที่แล้ว +40

    Akkaaa,not only you cook these delicious food but also fill my whole heart......love you soooooo much😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @godxillusion-botarmy7566
      @godxillusion-botarmy7566 3 ปีที่แล้ว +6

      Akka so beautiful word. We in karnataka call elder sister akka🙏🏻🙏🏻

  • @PrisTvv
    @PrisTvv 3 ปีที่แล้ว +11

    Nice capture, The nature view is so beautiful with the background music

  • @hibiscusdandelionlove7804
    @hibiscusdandelionlove7804 2 ปีที่แล้ว +1

    Imagine waking up everyday to truly live a life of freedom for yourself and loved ones.😍

  • @reneehubbard5318
    @reneehubbard5318 3 ปีที่แล้ว +10

    Your home is beautiful and food looks amazing. I find it very relaxing to watch your videos.

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 3 ปีที่แล้ว +1

      Thank you Renee.. Your comments always encourage Nadie and family. Stay safe ! 🧡
      ~ Rudhra on behalf of Nadie.

  • @chivansrisiri2800
    @chivansrisiri2800 3 ปีที่แล้ว +15

    Everything in this video is Beautiful ❤️❤️ From Thailand 🇹🇭 with Love ❤️❤️

  • @МаринаЛозовик-м1ь
    @МаринаЛозовик-м1ь ปีที่แล้ว

    Богатая природа,экзотика,красивые люди,разнообразие блюд,сделанных с такой любовью,мир вам❤

  • @veenaprasad1495
    @veenaprasad1495 3 ปีที่แล้ว +18

    Lovely cooking by sister and brother. Both the dishes were yemmy. The way you prepare the dish is awesome. I am from Bangalore from India. I watch all the videos. I love to watch your channel ❤️

  • @СветланаАсафьева-р5р
    @СветланаАсафьева-р5р 3 ปีที่แล้ว +10

    Прекрасные у вас ролики я просто наслаждаюсь Спасибо

  • @nissankapush
    @nissankapush 3 ปีที่แล้ว +29

    ජාත්‍යන්තරයට ගිය ලංකාවෙ හොඳම චැනල් එක..හැම වීඩියෝ එකක්ම ලස්සනයි .you go ahead !

  • @norismoreno3596
    @norismoreno3596 3 ปีที่แล้ว +6

    Saludos. Oh su hermano tambien demostrando que sabe cocinar. Que bien. 🇵🇦

    • @huertoycocinadecatalina
      @huertoycocinadecatalina 3 ปีที่แล้ว

      Saludos Noris, tengo deliciosas comidas en español si te gustaría ver 😃

  • @vaisaliethrathil
    @vaisaliethrathil 3 ปีที่แล้ว +37

    മലയാളികൾ ഇല്ലാത്ത ഇടം ഇല്ലല്ലോ😁😁....
    always waiting for your video❤️❤️❤️....

    • @parvinzworld2436
      @parvinzworld2436 3 ปีที่แล้ว +2

      😀😀

    • @aishaa8776
      @aishaa8776 3 ปีที่แล้ว +2

      😂😂😂😂💔⁦❤️⁩⁦❤️⁩⁦❤️⁩

    • @nandhasview
      @nandhasview 3 ปีที่แล้ว +2

      Ella...njan evde ind

    • @vaisaliethrathil
      @vaisaliethrathil 3 ปีที่แล้ว

      @@nandhasview 😁

    • @nandhasview
      @nandhasview 3 ปีที่แล้ว

      @@vaisaliethrathil 🥰🥰🥰

  • @EritaNoer
    @EritaNoer 3 ปีที่แล้ว +1

    Wow that’s colour of eggplants very beautiful.. enjoy watching your video from Bangkok Thailand