මම තාත්තා වගේ දග පන්දු යවන්නෙ නැහැ - මුරලිගේ පුත්, නරේන් | Sports Club

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Like us on Facebook: / sportsclublk
    Subscribe Now
    #SportsClub #Cricket

ความคิดเห็น • 274

  • @MrPudumaya
    @MrPudumaya ปีที่แล้ว +170

    හිච්චි මුරලි ..❤❤❤

    • @rasithasandaruwan2611
      @rasithasandaruwan2611 ปีที่แล้ว +3

      Adee pudumaya me patthe

    • @use-mk09
      @use-mk09 ปีที่แล้ว +2

      😝❤️

    • @anudaasith4827
      @anudaasith4827 ปีที่แล้ว +5

      පුදුමයා ක්‍රිකට් පිස්සෙක්ද 😘

    • @pandaboyslk2390
      @pandaboyslk2390 ปีที่แล้ว +4

      Ammooo pudumayoooooooo🥰11

    • @dulinanarendra9
      @dulinanarendra9 ปีที่แล้ว +1

      A... pudumaya bosa

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +149

    අපේ රටේ අනාගතය හරිම සන්තොසයි මුත්තයියා මුරලිදරන් වගේ ලෝක පූජිතයෙක් කෙනෙක් ගෙ පුතෙක් ..හරිම ආඩම්බරයි පුතා සුභ අනාගතයක් වේවා ❤❤🇱🇰🇱🇰

  • @roshansamaraweera4208
    @roshansamaraweera4208 ปีที่แล้ว +72

    මුරලි පුරාවෘත්තයක්....සුභ පැතුම් පුතේ ...

  • @harischandrawijekoon7840
    @harischandrawijekoon7840 ปีที่แล้ว +57

    හරිම නිහතමානී කොල්ලෙක් තාත්තා වගේමයි ජයවෙිවා පුතා

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 ปีที่แล้ว +105

    මුරලි විකට් එකක්ගත්තම නිහතමානීව සමරන එකට තමා මම ආසම.

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +72

    සුබ පැතුම් පුතේ ,තාත්තා වගේම දක්ෂයෙක් වෙන්න ලොව බබලන ,දෙවි පිහිටයි

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +30

    ලෝකේ ක්‍රිකට් බලපු හැමෝම ආස කරේ තාත්තා බැට් කරනව බලන්න.එයා දිනන්න අමාරු මැච් දිනවලා 50 පවා ගැහුවා...කට්ලි ඇම්බ්‍රොස්ල,වසිම් අක්‍රම්ලට මුහුණ දුන්නු විදිය අපිට මතකයි...

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 ปีที่แล้ว +40

    මුරලිදරන් අයියා ගේ පාසල් ක්‍රිකට් කාලය අපිට අද වගේ මතකයි .

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +7

    මුරලිගෙම මූණමයි අප්පා… ලස්සනයි කොල්ලා…❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 9 หลายเดือนก่อน +17

    කවුරුත් වෙන්න යන්නෙ නැතුව පුතේ ඔයා ඔයාම වෙන්න , දුර ගමනක් යන්න ,,,,,,,, ලංකාව බබලවන්න❤❤❤❤

  • @ravindukalhara225
    @ravindukalhara225 ปีที่แล้ว +12

    අපේ රටේ අනාගතය හරිම සන්තොසයි මුත්තයියා මුරලිදරන් වගේ ලෝක පූජිතයෙක් කෙනෙක් ගෙ පුතෙක් ..හරිම ආඩම්බරයි පුතා සුභ අනාගතයක් වේවා

  • @samanthawalawege505
    @samanthawalawege505 ปีที่แล้ว +27

    මුරලිදරන් මහතාගේ සුපිරි පන්දු රැකීම ගැනත් කතා කරා නම් තවත් හොඳයි. ස්තූතියි මෙවන් වැඩසටහනක් නැවත කරන්න.

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +87

    මේ නිවේදකයා ගැලපෙන්නේ නෑ.මං කීපයක් බැලුවා පැතුම් එක්ක කරපු එක එහෙම. වාචාල කමට දොඩවනවා

  • @uthpalasam8095
    @uthpalasam8095 ปีที่แล้ว +50

    love to see a century partnership for Sri Lanka between Ranuk Jayasuriya and Naren Muralitharan ❤
    Good luck !!!

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +24

    ලංකාවෙ අනාගතය 👍✌💐💕💖💖💖

  • @chamindawijerathna7742
    @chamindawijerathna7742 ปีที่แล้ว +10

    එදත් අදත් මගෙ ලෝකෙ ක්‍රිකට් වීරය මුරලි සර්. පුතේ ඔයාටත් ශ්‍රී ලංකන් ක්‍රිකට් බබලවන්න ශක්තිය ධෙෙර්යය ලැබේවා.......❤❤❤❤❤

  • @maddadius1689
    @maddadius1689 ปีที่แล้ว +8

    සනත්ගේ පුතාගෙනුත් ලංකාවේ කැමතිම ක්‍රීඩකයා අහපු වෙලාවෙ කිව්වේ පැතුම් නිශ්ශංක කියලා,
    පැතුමා කියන්නේ මම ආසම ක්‍රීඩකයා, ලංකාවේ මැච් එකක් තියෙනකොට පැතුම බැට් කරනවා විතරයි බලන්නේ. ඒ බැටින් මාර consistent

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 9 หลายเดือนก่อน

      Pamka thama, pathum nissanka thama odi opening kanne..

  • @pasindusathsara4420
    @pasindusathsara4420 ปีที่แล้ว +39

    සුභ පැතුම කොල්ලාට ❤️❤️❤️

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 ปีที่แล้ว +60

    ආඩම්බරයි අපේ රට ගැන , අපේ අභිමානවත් ප්‍රතාපවත් ඉතිහාසයක් තියෙන පාසල ගැන , මේ ලෝක පූජිත විශිෂ්ටය නිසා .

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว +4

    තමන්ගෙ පලවෙනි tv interview එකෙ ඔය වගේ confident දෙන එක වටිනවා නිවේදක මල්ලි

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 ปีที่แล้ว +41

    චන්ද්‍රපෝල් පිය පුතු වගේ , මුරලිදරන් පිය පුතු නම රැව්දේවා

  • @nera456
    @nera456 9 หลายเดือนก่อน +7

    මල්ලි උඹේ තාත්තා වගේ වැඩ්ඩෙක් අයිත් මේ ලෝකේ බිහිවෙන්නේ නෑ

  • @jumatism
    @jumatism ปีที่แล้ว +24

    මුරලිත් ඉස්සර හොද බැටෙක් පස්සෙ තමයි වෙනස් උනේ

  • @sanjayaperera4040
    @sanjayaperera4040 ปีที่แล้ว +24

    Goodluck son, hope you too can make our motherland proud. Your father is a hero in our country ❤🇱🇰

  • @champsDantoniyo
    @champsDantoniyo ปีที่แล้ว +9

    අඩේ.. රත්තරන් පුතෙක්... බුදුසරනයි !!

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +8

    පුතා ට suba අනාගතයක් වේවා මුරලිදරන් අපි අසම kridakayek.

  • @desilvaceylon5767
    @desilvaceylon5767 ปีที่แล้ว +6

    Junor Murali Best of Luck. We are looking forward to see you all-round batting performance

  • @danushshikagamage
    @danushshikagamage ปีที่แล้ว +20

    Congratulations ❤ 🇱🇰
    Naren Muralidharan

  • @ransikadealwis8379
    @ransikadealwis8379 ปีที่แล้ว +8

    Excellent son very modest. You should be a legend like your father. Good luck

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว +11

    Nepotism වලින්වත් ඉස්සරහට team එකක් හදන්න අරුන් මේක ඉතිරි කරයිද දන් නෑ..😛 murali කිව්ව දේ ඇත්ත කියලා දැන් හිතෙනවා ජීවිතේට ලංකාවෙ cricket ගොඩදාන්න බෑ ඒක ඇත්ත. ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගත්තා වගේ ලංකාවෙ cricketටුත් ගානක් නෑ එක එකා ඇරලා යනවා අපෙ උන්ට ගානක් නෑ පැය ගානට ගෙවනවා🙏 අපි වගේ cricket පිස්සො පව් බන් හැමදාම රැවටෙනවා🤔

  • @hgddygfsgjgf840
    @hgddygfsgjgf840 ปีที่แล้ว +23

    මහත්මා ගතිගුණ තියෙනවා තාත්තෙක්ගේ පුතේක්

  • @Carrom_xL
    @Carrom_xL ปีที่แล้ว +13

    Upcoming මුරලිදරන්

  • @nilupulfernando3279
    @nilupulfernando3279 ปีที่แล้ว +29

    සුනිල් ගවස්කාර් , විවියන් රිචඩිිස් වගේ player කෙනෙක් වෙන්න ලැබෙන්න ඔිිින . හැබැයි බෝන් අ ගේන් කිුස්තියානි ආගම අදහන්න නමිි යන්න එපා.💯🇱🇰🏆️💪🦁

  • @sisirakumara9390
    @sisirakumara9390 ปีที่แล้ว +5

    බෝලින් ,බැටින් දෙකම කරගන ගියානම් ගොඩක් හොඳයි 🤗🤗🤗

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +5

    God bless you,puthee👍♥️🌹🇱🇰🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +3

    මුරලි 800 ගත්තේ ගාලු පිටියෙදී....ශේන් වෝන් 500 ගත්තෙත් ගාලු පිටියෙදී...අයිතිහාසික ගාලු පිටියෙදී සමුගත් Legend මුරලියගේ පුත්‍රයා ..😘✌👍

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +11

    ආඩම්බරයි පුතේ.තෙරුවන් සරණයි.❤👍

  • @ude3333
    @ude3333 ปีที่แล้ว +12

    එකම ප්‍රශ්නේ ආයි ආයිත් අහන්න එපා බං.

  • @MABio-oe1ee
    @MABio-oe1ee ปีที่แล้ว +5

    We are waiting to see you and sanath jayasooriya son playing for the national team all the best putha

  • @lankaradesilva1071
    @lankaradesilva1071 ปีที่แล้ว +11

    Well done Son!! Wish you all the very best.

  • @amalliyanage884
    @amalliyanage884 10 หลายเดือนก่อน +3

    අම්මා ඉන්දියාවේ හොද කොටිපතිනියක් උනත් පුතා ලංකාවේ ඉගෙන ගන්නවා ❤❤❤❤❤ මම හිතුවේ පුතා ඉන්දියාව් ඉන්නේ කියලා

    • @champikanilmini7471
      @champikanilmini7471 9 หลายเดือนก่อน

      Mama hithuweth eyala indiyawe school yanne kiyala sathuthui lankawe innawa dakina eka

  • @kaveengayanga4755
    @kaveengayanga4755 10 หลายเดือนก่อน +2

    තමන් තමන් වෙන්න ඕනේ. හොද ගමනක් තියෙනවා කොල්ලෝ

  • @AjithKumar2004
    @AjithKumar2004 ปีที่แล้ว +8

    Proud of you boy... a production of a true legend.

  • @dhananjayakasun1378
    @dhananjayakasun1378 ปีที่แล้ว +10

    🥺🥺 මුරලි ❤🎉

  • @ashanperera6759
    @ashanperera6759 ปีที่แล้ว +49

    නිවේදකයෙක් ලෙස මෝඩ ප්‍රශ්න නැසිය යුතුයි.

    • @ks178
      @ks178 ปีที่แล้ว +2

      Yeah, should have been an interactive session. Most of them are open-ended questions.

    • @bandulas.tilakasena5785
      @bandulas.tilakasena5785 ปีที่แล้ว +2

      Repetitive questions, foolish questions, too much talk by the interviewer

    • @saliyapushpakumara6077
      @saliyapushpakumara6077 ปีที่แล้ว

      muta sports journalist samman deepu ewunta gahanna ona. ali moda prashna ahanne. mu cricket gena danna magulak na

  • @mohamedhadji7031
    @mohamedhadji7031 ปีที่แล้ว +5

    Congratulations Naren.Muralidan all the best son. 👍

  • @champilakmali6334
    @champilakmali6334 ปีที่แล้ว +3

    Shook kolu petiya.. love you so much puthe

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +10

    නරේන්❤️❤️❤️❤️👑

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +6

    සුබ අනාගතයක්. පුතාට..

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +4

    Wow l am very happy to see young muralidran. We love your Dad so much.I hope you will take your name to the world.💕

  • @gayansanjeewa934
    @gayansanjeewa934 ปีที่แล้ว +11

    සුභ අනාගතයක් පුතේ

  • @bigunsathsara
    @bigunsathsara ปีที่แล้ว +22

    2024 LPL එකට ගත්තොත් හොදයි ❤️

  • @ks178
    @ks178 ปีที่แล้ว +9

    Josephian 💪💪💪

  • @sunildewa5046
    @sunildewa5046 ปีที่แล้ว +9

    Congratulations Junior Murali, we all proud for ur Father and Great Gem.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +10

    Keep going, work hard පුතා your dream will fulfill soon.

  • @chammikakulathunga2264
    @chammikakulathunga2264 ปีที่แล้ว +8

    Proud of sri lanka,,pody murali

  • @isheerandi2231
    @isheerandi2231 ปีที่แล้ว +2

    අම්මෝ මමුරලිදරන් ..අපේ ආඩම්බර ය..අපේ ආදරය

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +9

    නියමi narayn පුතා

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +5

    Josephian....❤❤❤❤❤

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +8

    All the best Son !!!!

  • @dilansadamal9930
    @dilansadamal9930 ปีที่แล้ว +38

    මොනාද බං මේ අහන්නෙ එකමනේ අහන්නෙ පිස්සෙක් වගේ😂 මෙලෝ රහක් නෑ නිවේදකෙයනං 😂

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว +1

      me kollata sinhala ba

    • @pubuduimesh1601
      @pubuduimesh1601 ปีที่แล้ว

      @@danithanjana7353 sinhala puluwan eka gon prashnane ahanne?

  • @charmainenelson7258
    @charmainenelson7258 ปีที่แล้ว +4

    Good luck to you Naren in all your future endeavours. I really respect your father not only because he is popular cricketer but because he is a refined disciplinarian. Murali a True son of Srilankan soil.
    Wish you Naren the very best in life

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 ปีที่แล้ว +5

    Best of luck putha ♥️♥️♥️🙏

  • @kumararohan6087
    @kumararohan6087 ปีที่แล้ว +6

    Murali good gentlemen

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +2

    නරේන් අය්යා...😁😁😁😘😘✌ 👍 එල කිරි බුවා..

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 9 หลายเดือนก่อน

    තාත්ත වගේම වර්තා අතට එන්න ලැබේවා කියා හදවතින්ම සුබ පර්තනා කරනවා පුතේ ❤❤❤❤ තේරුවන් සරණයි

  • @nilminiranawana6221
    @nilminiranawana6221 ปีที่แล้ว +2

    Congratulations putha. I very much look forward to see you as a glittering Sri Lankan batsman.

  • @user-uk8ug3tg5l
    @user-uk8ug3tg5l 9 หลายเดือนก่อน +12

    ජාති ආගම් භේදයක් නැතුව ලංකාවෙ මිනිස්සු ආදරේ කරපු කෙනෙක් මුරලි..පුතා ඒ තැනත් අභිබවා යන්න පුතේ

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +3

    GOD BLESS YOU PUTHA...

  • @kumararohan6087
    @kumararohan6087 ปีที่แล้ว +4

    Symbol of sri lanka murali

  • @sampathrajasena1381
    @sampathrajasena1381 ปีที่แล้ว +4

    dear murali 🙏🙏🙏🙏🙏🙏🙏
    naren. 👍👍👍

  • @josephmendis658
    @josephmendis658 ปีที่แล้ว +3

    Naren you are proud to be Josephian

  • @anushaanusha6622
    @anushaanusha6622 ปีที่แล้ว +2

    Sathutui putha God bless putha

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +3

    Ane mama adane dekke muralige putha sathuthui 💗💗💗👌

  • @sfernando1
    @sfernando1 ปีที่แล้ว +2

    Keep up the good work Naren. Wishing you all the very best son.

  • @tuanhassim6730
    @tuanhassim6730 ปีที่แล้ว +6

    Good luck putha .go ahead .

  • @Craftsarefu
    @Craftsarefu ปีที่แล้ว +2

    හරිම සතුටුයි. බුදුසරණයි

  • @chiratsandun
    @chiratsandun ปีที่แล้ว +4

    ගැම්මක් තමා නැශනල් බහින්න ඕන කොල්ලෝ ❤

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 9 หลายเดือนก่อน

      Pamka thama, ubala thama paula walata wahallu wenne.

  • @user-fc8xh6pw9k
    @user-fc8xh6pw9k ปีที่แล้ว +3

    Very good luck dear 😘 ❤️ 👍🏼
    🌎 world number one muralesir.
    God bless you all of your family 👪.

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว +4

    Thathavage hoda daksa criketa kenkvenna. 👍👍👍

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +3

    Wishing you a very bright future stay blessed

  • @jasinthafernando909
    @jasinthafernando909 ปีที่แล้ว +8

    Proud of you පුතේ

  • @sewminidickovita869
    @sewminidickovita869 9 หลายเดือนก่อน

    We need you to continue the Legend of Murali ....cos he is the Robin hood in cricket!!!

  • @vish9562
    @vish9562 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ.තාත්තා වගේම දක්ශයෙක් වෙන්න.💗💗💗💗

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +4

    Well done kolla 🏏🏏🏏

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 9 หลายเดือนก่อน

    Budu saranai punchi puthe.thaththaqeth oyaqe rate namath babalawanna puthe.suba anaqathayak.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว

    Woww it's wonderful to see our cricket legend Murale' son. All the best wishes to be a great cricketer of our country. 👍🏻👍🏻👍🏻

  • @omgfilmss
    @omgfilmss ปีที่แล้ว +4

    nice program .superb🎉

  • @user-hp5wi9sh3x
    @user-hp5wi9sh3x 8 หลายเดือนก่อน

    අභියෝගවලින් තොර ජයග්‍රහණය අත්දැකීම්වලින් පෝෂණය වෙන්න නැහැ. ඔබේ තාත්තා සුන්දර මාවතක් ඔස්සේ ආපු ගමනක් නෙමෙයි මේ.අසුන්දර අත්දැකීම්වලින් හා විවිධ අභියෝග මධ්‍යයේ ආපු සුන්දර ගමනක් මේ.ඔබටත් කුහක,අසුන්දර මිනිසුන්ගේන් විවිධ අභියෝග, කෙනෙහිලි කම්,බාධා ඇති වෙන්න පුළුවන් ඉවසීමෙන් හා නිහඬ වා අවබොධයෙන් මුහුණ ඔබේ පියා වගේ ලෝකයේම සුන්දර මිනිසෙක් වෙන්න. ඔබේ අනාගතයට හදවතින්ම සෙත් පතමි.

  • @sriyaniperera9706
    @sriyaniperera9706 ปีที่แล้ว +4

    සුබ පැතුම් පුතේ.

  • @prasadbuddhika3593
    @prasadbuddhika3593 ปีที่แล้ว +3

    Your father became a legend by himself so don't think to be a so called man depending on your father's name or fame.

  • @pathmaherath5036
    @pathmaherath5036 ปีที่แล้ว +2

    Theruwan saranai puthe oyata

  • @user-rl8ou9dk9j
    @user-rl8ou9dk9j 9 หลายเดือนก่อน

    Great Genuin..... We love you as Murali..

  • @g.sperera9749
    @g.sperera9749 ปีที่แล้ว +2

    Best wishes putha.

  • @anushkaperera2883
    @anushkaperera2883 ปีที่แล้ว +2

    niwedaka mahatha, godak dewal hadaganna one. patta aul......

  • @geepraba6553
    @geepraba6553 9 หลายเดือนก่อน

    Love you baby murali ❤ proud all of you… wish you all the best and good future ❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน

    තාත්තා වගේමයි ජයවෙිවා .ආඩම්බරයි ❤❤❤

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +3

    We are proud of you

  • @upulranjana1480
    @upulranjana1480 ปีที่แล้ว +2

    ජයවෙවා කොල්ලෝ

  • @lovelyevents3272
    @lovelyevents3272 ปีที่แล้ว +3

    Ela ela ohoma ඉස්සරහට yamu