කෑම මිල අඩු කරන්නේ නැද්ද ?..."තමන්ගේ බොක්ක ගැන විතරක් හිතන්න එපා"- මේකත් හොරකමක් දූෂණයක් තමයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 99

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 ชั่วโมงที่ผ่านมา +54

    😂 කාට කාටත් කෙළ වෙන්ඩ ඉස්සෙල්ල හාල් ඔයගොල්ලොම අඩුකර ගන්න එක හොඳයි

    • @shuttlespace04
      @shuttlespace04 45 นาทีที่ผ่านมา +3

      😂යකෝ අනුරට ජන්දෙට උදව් කලෙ ඩඩ්ලියා.😂
      ඉතින් අනුර එරෙහි වෙයිද ඌට?

  • @ifavlog577
    @ifavlog577 2 ชั่วโมงที่ผ่านมา +26

    සුලු හාල් මෝල් දියුනු කරලා හාල් කෙලින්ම පාරිබෝගිකයාට යවන්න

  • @kumara-v5m
    @kumara-v5m 2 ชั่วโมงที่ผ่านมา +27

    මුන් වැඩි ගානටම හුරු වෙලා දැන් අඩු කරන්නේ නෑ

  • @NiaPeras
    @NiaPeras 2 ชั่วโมงที่ผ่านมา +18

    ලොකු දෙයක් හයිලයිට් කරන එක...

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 ชั่วโมงที่ผ่านมา +41

    තොපිට හෙන ගහනවා බිත්තර රොටි 150

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 ชั่วโมงที่ผ่านมา +1

      බිත්තර රොටි හදන්න බිත්තර විතරද දානයේ ගම්මිරිස් 1g මිල දන්නවද ගෑස්වලට. එවෙලේ හදලා දෙන්නේ වෙනම කරි දෙන්න ඕන මිරිස් තුනපහ අඩු ද? කෑවොත් පිඟාන සෝදන්න ඕන.වතුර දෙන්න ඕන. ලිපේ වැඩ කරන බාස් වැටුප අඩු කරයිද? ජනාධිපතිවරයා කරපු දේවල් වටිනවා ඒ උනත් සුලු වියාපාර කරන අයට තාම ලොකු අඩු කිරීමකට යන්න බෑ.

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p ชั่วโมงที่ผ่านมา

      boththara roti noka edapallako padamak egaennuwanam hari

    • @shuttlespace04
      @shuttlespace04 ชั่วโมงที่ผ่านมา +1

      😂කෝ ලපයා කැම මිල අඩු කරපන් මැදිහත්වෙලා

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 50 นาทีที่ผ่านมา

      ​@@shuttlespace04ඉටපන් හිටපන් ඉවසලා උබලා අවුරුදු ගානක් කරපුවා දවසින් 2 කරන්න අමාරුයි අනුර සහෝදරයා රට ගොඩ ගන්නවා සුවර් පට්ට හොරු ව්නාශ කරනවා අනිවාර්යයෙන්

    • @shuttlespace04
      @shuttlespace04 45 นาทีที่ผ่านมา

      ​@@Isharamadushanka-gf2xnගොඩ ගන්නව උබෙ ඇටෙ😂
      හිගන රටක්ම තමා හැමදාම✔️

  • @kavindraroshan6805
    @kavindraroshan6805 2 ชั่วโมงที่ผ่านมา +16

    අවදානයට ලක්විය යුතු දෙයක්

  • @SidathDananjaya-r4p
    @SidathDananjaya-r4p 2 ชั่วโมงที่ผ่านมา +15

    පාලන මිලක් දාන්න ඕනේ

  • @chamindabandara1995
    @chamindabandara1995 2 ชั่วโมงที่ผ่านมา +8

    සියලුම කඩ කාරයන්ගේ බඩු මිල වැඩි කරන උන්ගේ දරුවන් අංග විකල වෙලා ඉපදෙන්න ඔනී ඇයී මේකලා බඩු මිල වැඩී කරන්නේ ටච් මහාල් හදන්නද

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b ชั่วโมงที่ผ่านมา +4

    හොර බස් කොන්දලා ගැනත් බලන්න අපෙන් රුපියල ක් දෙකක් අඩුවුනොත් අපේ බෙල්ල කනවා ටිකට් එකේ ගාන කියනව 47,ට 50යි 36ට 40යි 28 න් භාගය 20යි

  • @asankabandara6259
    @asankabandara6259 58 นาทีที่ผ่านมา +4

    පාරිභෝගික සේවා සපයන්න ඉන්න එවුන් නිදිද .මිනිස්සු හුරන් කන කාලකන්නිට විරුද්ධව නැගිටපල්ලා...

  • @Desh_nor
    @Desh_nor ชั่วโมงที่ผ่านมา +9

    බිත්තර රෝල්ස් වලට බිත්තරෙන් 1/5 ක් වගේ දාන්නෙ. බිත්තරේ සම්පූර්ණ මිල අල්ලලා තමා එයාලා ගනං හදන්නෙ. අසාධාරණය දැං මිනිස්සුන්ට පත්තියං වෙලා තියෙන්නෙ😢

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 18 นาทีที่ผ่านมา +1

      Aththa. Anura hri madihath wela me kalakannint padamak igannuwa nm hri

    • @Desh_nor
      @Desh_nor 11 นาทีที่ผ่านมา

      @@Nimesh_Mahattaya ඔව්. බිත්තර ආප්පෙත් හදනකොට බිත්තරේ දාලා ටිකක් වෙලා තියලා අර බැදුනෙ නැති ටික වෙනම දීසියකට හලනවා අපේ උන්. මං එක දවසක් කඩේකින් ඔහොම කරනකොට ඇහුවා බිත්තරේ සම්පූර්ණ ගානම ආප්පෙන් අල්ලනවද කියලා. ඌ කිව්ව ඔව් කියලා. මං කිව්ව සම්පූර්ණ ගාන දානවනං බිත්තරෙත් සම්පූර්ණම දාපං නැත්තං මට දාපු බිත්තර ප්‍රමාණෙට ගාන හදලා හරි ගාන කියපං කියලා. අනේ මන්දා මේ මිනිස්සු කෝවේ දාලා මකලා හදන්න ඕනෙ

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b ชั่วโมงที่ผ่านมา +5

    පාරිභෝගික අදිකාරිය කිරුම් ඉනුම් p h i laa වග කිම් ඉටු කරමු

  • @sadisi
    @sadisi ชั่วโมงที่ผ่านมา +6

    හාල් මෝල් ටික රජයට පවරගන්න ජනපති තුමනි ❤

  • @krishan4591
    @krishan4591 ชั่วโมงที่ผ่านมา +4

    Kalin panpiti 300 yanakota kottu mila vedi una 800ta. Hebei den 180 . Thamath kottu a milamai..

  • @samithajay9761
    @samithajay9761 2 ชั่วโมงที่ผ่านมา +6

    Yakoo gewalwala hadagena kapiya.apinam boruwata viyadam karanne na

  • @pathumgunath4902
    @pathumgunath4902 50 นาทีที่ผ่านมา +4

    බිත්තර රොටි 150ට දෙනවනම් බිත්තර 3වත් දාන්න ඕනි 😹

  • @APC179
    @APC179 2 ชั่วโมงที่ผ่านมา +5

    Onna oya baya thiyaganna....

  • @irdiaries8202
    @irdiaries8202 2 ชั่วโมงที่ผ่านมา +2

    Nikan rs 10k netham rs 20k adu karanna kiyannethuwa hariyata kiyapiya kema kiyyatada wikunanna oni kiyala. Paan 130=
    Egg roles 60/=
    Bunis 50/=
    Viyandrol 50/=
    A wage mila daapan.
    Colombo pethey ehema roles ekak 130/= 150/=k 200/= k athara yanne. Ehema kiyala un weda karana kattiyata wedi padi denne ne. Game thiyana kadawal wala thawamath 50/= 60/= 70/=. Unuth padi dilane minissu wedata aran thiyenne

  • @shivavignesh33
    @shivavignesh33 2 ชั่วโมงที่ผ่านมา +3

    All these hotels...retail shops
    ..whole shops...mist be monitored and ..charge penalty.

  • @POEMLOVER211
    @POEMLOVER211 2 ชั่วโมงที่ผ่านมา +4

    puluwan name dadelige wigananayak karanena

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 38 นาทีที่ผ่านมา +2

    බිත්තර නිකම් දුන්නත් පාන් පිටි රු.5 දුන්නත් මුන් බිත්තර ආප්පේ,බිත්තර රොටිය විකුනන්නේ 100 - 150 ට තමා

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 ชั่วโมงที่ผ่านมา +1

    වැඩේ වෙන්න කලින් අඩු කරගෙන මිනිස්සු උදව් කරන්නේ නම් හොඳයි නේද වංචාව කරලා ඉවරයි හැමෝමම ජීවත් වෙන්න ඕනෙ කියලා හිතලා වැඩ කරන්න තනියම ගොඩ යන්න හිතන්න එපා හොඳ දේට respect කරන්න පුරුදු වෙන්න

  • @eagleaxa7546
    @eagleaxa7546 ชั่วโมงที่ผ่านมา +1

    මට විශ්වාසයක්‍ තියනවා මේකට අනිවාර්යෙන් රජය මැදිහත් වෙනවා ( මොකද හොරු ඉන්නකොට රජයේ කොමිස් ගන්නවා ඔය ඒකාදිකාර වලින් ඒකයි අඩු කරන්න කටයුතු කරන්න මැදිහත් නොඋනේ )

  • @nadeesha5790
    @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา +6

    Ape AKD gaanata ewa karai.munta wadi mudalak dada gahanna ona .

  • @roshanigamage58
    @roshanigamage58 ชั่วโมงที่ผ่านมา +1

    වැඩි කරන්න කියන කොට නම් අම්මෝ කියන පරක්කුව විතරයි.......අඩු කරන්න ඕ.......නීනී......කියල හිතන්නත් මාසයක් විතර යනව....😂😂😂

  • @rasikabandara4397
    @rasikabandara4397 ชั่วโมงที่ผ่านมา +1

    පරිබොගික අදිකරියක් තියනවානේ බදුවලින් නඩත්තු වෙන මුදලලිලා ඔනේ විදියට නටන්න බැ

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 53 นาทีที่ผ่านมา +1

    අනුර සහෝදරයා ආපනශාලා හිම් යන්ගේ සංගමයට ලගදීම කියයි වගේ

  • @sasithamadushan293
    @sasithamadushan293 ชั่วโมงที่ผ่านมา +2

    පාලන මිලක් දාන්න. වාහන ශෝ වැඩක් නෑ😅

  • @kusumkalhari1461
    @kusumkalhari1461 2 ชั่วโมงที่ผ่านมา +2

    Tika davasak evasanna anura piyavara gai ekman novanna

  • @theekshananipulanga5675
    @theekshananipulanga5675 2 ชั่วโมงที่ผ่านมา +3

    Ganna narakai....

  • @irdiaries8202
    @irdiaries8202 2 ชั่วโมงที่ผ่านมา +2

    Kisi prasnayak ne okkoma kemawalata hari milak rajenma kiwwanam. Etha kota mulu lankawema ekama ganata denna puluwan ne. Samahara thenwala denata roles ekak 130/= a welawema samahara then wala 60/= den mila adukaranna oni kawda

  • @rexybernard7714
    @rexybernard7714 2 ชั่วโมงที่ผ่านมา +2

    Asela Sampath mathak una koheda miniha nane 😂

  • @channadevinda7836
    @channadevinda7836 2 ชั่วโมงที่ผ่านมา +2

    Kada pitin gini ganna Ona yakoo munge

  • @petrolshed5419
    @petrolshed5419 2 ชั่วโมงที่ผ่านมา +11

    ඩඩ්ලි අනුරට ෆුල් සපොට් වගේ

    • @vimukthi3342
      @vimukthi3342 2 ชั่วโมงที่ผ่านมา +6

      bayata thamai ithin.

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 2 ชั่วโมงที่ผ่านมา

      ​@@vimukthi3342jvp bayai uta. Uge Salli thamai mathiwaranata dunne

  • @imranjabir7775
    @imranjabir7775 2 ชั่วโมงที่ผ่านมา +2

    Thank you Ranil, good luck AKD

  • @nadeesha5790
    @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา +2

    Kalu kada karayanta gahanna ona

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 51 นาทีที่ผ่านมา

    ලෝකය බිඳ වැ ටෙනවා. අනුරය්යා ගෙදර.😂😂😂😂.මම රජතුමා.❤❤❤🌏🌏🌏.වගා කරපන්.දැන් ලෝක යුද්ධය.ලංකාවට තෙල් නැති වෙනවා....🌏🌏🌏❤❤❤🌴🌴🌴

  • @IsankaIsanka22
    @IsankaIsanka22 30 นาทีที่ผ่านมา

    සහල් අතරමැදි ව්‍යාපාරිකයෝ අයින් කරලා රජයෙන් එකට මැදිහත් වෙලා එළවළු සහල් ටික බෙදාහැරියනම් මිනිස්සුන්ට හාල් ටික එළවළු ටික 50,30ට දෙන්න තිබුණා

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 16 นาทีที่ผ่านมา

    තව මාසයක් යන්න කලින් ලංකාව/සිංහලදීපය පාලනය කරන් නේ මම රජතුමා🌏🌏🌏🌏+නාමල්❤❤❤+දිලිත්❤❤❤+ අ නෝජ්ද සිල්වා❤❤...හෙළයන්.රාවණා පාලනය.🌏🌏🌏🌏.ඔයා ෂෝක් වෙන චන්ද ප්‍රතිඵලය මඟ එනවා.අනුරය්යා ගෙදර.. 😂😂😂
    2024-9-28

  • @rukmangamage7464
    @rukmangamage7464 2 ชั่วโมงที่ผ่านมา +8

    අද පුංචි බොරැල්ලේ කඩේකින් කිරිබත් කෑලි දෙකයි, ඔම්ලට් එකයි රු. 420/-

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 ชั่วโมงที่ผ่านมา

      ආයේ යන්න එපා. කිරිබත් එක්ක ඔම්ලට් එක්ක කන්න එපා.

    • @SupervisorLk
      @SupervisorLk ชั่วโมงที่ผ่านมา +1

      Ado set na neh kiri bath ekk omlet

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 ชั่วโมงที่ผ่านมา

    කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්...!! වෙලාවකට හිතෙනවා මේ මිනිස්සු ටිකක් මේ රට, මිනිස්සුන්ගෙ ජීවිත ගොඩගන්න දරන මේ උත්සාහය කෙටි කාලීන වේවිදත් කියලා..? අපේ මිනිස්සුම ආයිත් අර කම්බ හොරුන්වම පාර්ලිමේන්තුවට ගෙනාවොත්...? මොකද ඔය හොර තක්කඩියන්ගේ වංචා, දූශන ගැන තේරුනේ මේ රටේ 42% කට විතරනේ.ඉතුරු 58% ක්ම හිතුවේ අපි මේ විදින දුක් විදගෙන ජීවිතේ ගැටගහගෙන ඉන්නම් උඹලා ඔය හිටිය විදියටම අපේ මනාපෙ අරන් සැප ජීවිත ගතකරපල්ලා කියන එකනේ... රටේ ජනතාව දුප්පත් වෙන තරමට, නූගත් වෙන තරමට හා බෙදෙන තරමට ඒ හොරුන්ට බලය ගන්න සහා ඉන්න එක ලේසියි...

  • @DaveRar
    @DaveRar 35 นาทีที่ผ่านมา

    Perera And Sons කැම ගනන් වැඩි, පිරිසිදුවට කන්න තියෙන හොද තැනක්, නමුත් මිනිස්සුන්ගෙන් හූරගෙන කනව උන්.

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w 26 นาทีที่ผ่านมา

    මුන් ගාන වැඩි කරන්න කියන්න කලින් වැඩි කරන්වා... අඩු කරන්න කිඋවම අඩු කරන්න බෑලු..මුන් ඔක්කොටම වැඩ වරදින්න ලගයි...මුන්ට නීතිය ක්‍රියාත්මක.කරන්න

  • @Thimiragkd
    @Thimiragkd ชั่วโมงที่ผ่านมา

    හෙට බිතරයක් රු 5කින් වැඩි උනොත් ඕකුන් හෙටම හැම එකක්ම 5කින් වැඩි කරනවා.හැබැයි අඩු කරන්න නේ

  • @shuttlespace04
    @shuttlespace04 ชั่วโมงที่ผ่านมา +2

    කෝ ජෙප්පො අඩු කරපන්😂😂මැදිහත් වෙලා

    • @dimuthuprasanna4897
      @dimuthuprasanna4897 52 นาทีที่ผ่านมา +1

      ඉඳපන් තව ආවා විතරනේ මෝඩයා වගෙ කෑගහන්නැතුව 🤣

    • @akilasachintha3900
      @akilasachintha3900 35 นาทีที่ผ่านมา

      ​@@dimuthuprasanna4897😅

  • @yesayarajah1655
    @yesayarajah1655 2 ชั่วโมงที่ผ่านมา +2

    Close the hotels

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan ชั่วโมงที่ผ่านมา

    නිපුනලා කොහොමත් අඩුවට දුන්නෙ, අරලිය තමයි හැමදාම වැඩියෙන් දුන්නෙ 😂

  • @hasi2694
    @hasi2694 2 นาทีที่ผ่านมา

    අපි කිරිසම්බා මාස ගානක් ගත්තෙ 1300 ගහල තිබ්බ ඒවා 1850ට

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f ชั่วโมงที่ผ่านมา

    ආහාර නිෂ්පාදනයට අවශ්‍ය කෙරෙන පෝෂනිය මෝල්ට් කිරි සාරයකින් පිරි නෙස්ටමෝල්ට්

  • @Krishanjaguar
    @Krishanjaguar 59 นาทีที่ผ่านมา

    යකෝ බිත්තර රොටියක් හදන්න වියදම 60 යි යන්නේ කපලා හොදි දාල 100ට දීපියව් 😠

  • @RenukaSudarshani-s1t
    @RenukaSudarshani-s1t 24 นาทีที่ผ่านมา

    Muntath neethiya kiriyathmaka karanna.munta hithu hithu ganan walata denne😡😡🫤Mila ganan kaama idiriyen sadahan karanna karanna😡😡

  • @nilushaudayangani890
    @nilushaudayangani890 ชั่วโมงที่ผ่านมา

    මේක තමයි වෙනස....👍💪❤️‍🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🇱🇰

  • @damiduthiloka9861
    @damiduthiloka9861 53 นาทีที่ผ่านมา

    Corona kale double kala bus gaasthu aduwenne kawadda?

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 22 นาทีที่ผ่านมา

    ඔන්න දැන් තමයි මුන් හරියටම බයවෙලා තියෙන්නේ

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl ชั่วโมงที่ผ่านมา

    Rice mila Dan rajaye milata denne, etha kota essara bari unea mokada. 🤔???

  • @LミE
    @LミE ชั่วโมงที่ผ่านมา

    Mara minissu inne lankawe ithin kohomada ratak hadanne, paw samanya duppath minissu

  • @S5870e
    @S5870e ชั่วโมงที่ผ่านมา

    Hama piti kamakatama palana milak danna . Ee widiyata karanne nathi ayata nadu danna. Iwaraine. Moko oya godak kamawala apita sampurana biththarayak denwada nane.

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 ชั่วโมงที่ผ่านมา

    60ට දුන්නේ ගෑස් 1525 තියෙනකොට .සේවකයකුගේ වැටුප 3500ක් වෙලා ආප්ප බාස් කෙනෙකුට 4000 දවසේ වැටුප. රු90 තිබුනේ පිටි කුඩා ව්‍යාපාරත්න ලක්ෂ 11ම වැහිලා. බනින්න කලින් ඒ ගැන හිතන්න. ඔය කතා කරපු විදියමයි ඒ අයගේ වැඩ වතුර ටික නාස්ති කරනවා. වැසිකිලිය පාවිච්චිය අන්තිමයි .සමහරු එන්නෙම වොෂ් රූම් යන්න ගන්නේ රු 10වත් ලාභ නැති දෙයක්. ඒක වතුර බිලවත් කවර් කරගන්න බෑ.. සේවක පඩිය අඩු කරන්න බෑ බඩු අඩු උනාට. ප්‍රාදේශිය සභාව වැඩි කරන ඒවා. සබන් කෑල්ල ලයිටරය .සර්වියට් එකේ ඉදලා දෙන්න ඕන.
    ව්‍යාපාරත්න කරලම බලන්න. සේවක පඩිය අඩු කරනවට කැමතිද ?

    • @sarathabeyrathna7926
      @sarathabeyrathna7926 ชั่วโมงที่ผ่านมา +1

      ඔබතුමා කියන කතාව ඇත්තක් ඇති...නමුත් බඩු මිල අඩු වෙනකොට ඒකට සාදාරන ගානක් අඩුකරන්න බෑ කියන එක සාදාරනයි ද...

  • @vijendrakumara3573
    @vijendrakumara3573 ชั่วโมงที่ผ่านมา

    Kema mila vahma adu venna one meka welada mapiyavak

  • @eranga.m.gunawardana
    @eranga.m.gunawardana 38 นาทีที่ผ่านมา

    අසේල බණ්ඩාර නිදිද දන්නෙ නෑ

  • @kalanafdo-x4k
    @kalanafdo-x4k ชั่วโมงที่ผ่านมา

    ඩඩ්ලි ඔයා 😂 කාලෙකින් දැක්කේ 🤗

  • @-nz2dip
    @-nz2dip ชั่วโมงที่ผ่านมา

    මෙි සම්බන්දෙන් හොයන එක හොදයි

  • @damekadmer8433
    @damekadmer8433 ชั่วโมงที่ผ่านมา

    Uda yanakota uda yana pahala yanakotath udayana keti ahara

  • @dil7667
    @dil7667 6 นาทีที่ผ่านมา

    langadima inflation eka wadi wenwa 😂

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 46 นาทีที่ผ่านมา

    minisu wage adu karanna adu karanna nethi unta henama ganhanna oni den horunta daduwam hambawenawa gasa kana weladuntath daduwam denna oni

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 ชั่วโมงที่ผ่านมา

    කෙටි ආහාර නොගෙන ඉමු......

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b ชั่วโมงที่ผ่านมา

    P h i laa කිරුම් මිනුම් 😊 1:42

  • @sankaudaya341
    @sankaudaya341 36 นาทีที่ผ่านมา

    අඩු කරනකල් නොකා ඉමු..

  • @VenukaDinujaya
    @VenukaDinujaya ชั่วโมงที่ผ่านมา

    බිත්තර ආප්ප rs.100😢

  • @webforfinance
    @webforfinance ชั่วโมงที่ผ่านมา

    Are Sri Lanka's eating egg rotting and short eats as the main meal😅

  • @damekadmer8433
    @damekadmer8433 ชั่วโมงที่ผ่านมา

    Ane broooo wali gal danna epa 😂😂😂😂

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula ชั่วโมงที่ผ่านมา

    ❤❤❤Akd Akd Akd ❤❤❤

  • @KumaraKumara-m5g
    @KumaraKumara-m5g ชั่วโมงที่ผ่านมา

    A.k.d.wanuwan.maranna.sudanam

  • @gayanrasika3253
    @gayanrasika3253 33 นาทีที่ผ่านมา

    Bittara petis 😂😂😂😂😂😂

  • @KumaraKumara-m5g
    @KumaraKumara-m5g ชั่วโมงที่ผ่านมา

    Ado.maga.daviya.a.k.d.baya

  • @dilshanmadushanka5280
    @dilshanmadushanka5280 ชั่วโมงที่ผ่านมา

    💪✊🇱🇰👊❤️

  • @tamethegame8342
    @tamethegame8342 ชั่วโมงที่ผ่านมา

    ගණන් වැඩිනම් නොගෙන හිටියනම් ඕව බහිනවා, ඉල්ලුමට සැපයුම සහ මිල Depend වෙන්නේ ඉල්ලුම මත කියන එක තේරුම් ගන්නේ නැතිව කෑගහල වැඩක් නෑ. මිනිස්සු ඒ ගානට ගන්න නිසානේ දෙන්නේ, එහෙම නැතුව 100-150 ට අරන් ඉවරවෙලා ගණන් වැඩියි කියල කියෝ කියෝ ගියාට අඩු වෙන්නේ නෑ. Use Common Sense. මේ කතාව Business & Economics Side එකෙන් බලන්න ඕන. නැත්නම් වෙන්නේ අර චන්දෙ දීල පස්සේ හොරාකනවෝ කියන කෑගහන එකේ අනිත් එක.
    දැන් මේක දැකල අනිත් මහත්තුරු මං ආප්ප කඩයක් කරන එකෙක් ගාගෙන එන්න එපා, අපි කරන්නේ IT Distribution. මම Common Sense කිව්වේ සාමාන්‍ය දැනුම.