Inter නැසනල් 2 | Episode 13 - (2021-12-03) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • Inter නැසනල් 2 | Episode 13
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #Interනැසනල්2 #Episode13
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Instagram : / itn.srilanka
    Follow on TikTok : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2021 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 184

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 ปีที่แล้ว +164

    දුලීකා අක්කට ලැබෙන ඕනම චරිතයක් තුළ රගපානවාටත් වැඩිය ඒ කතාවෙ ඇය ජීවත් වෙනවා.
    අති දක්ශ රoගන ශිල්පිනියක්🌸
    හදවතින්ම සුභ පතනවා ඇයට💜️

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +9

    රොශාන් ගෙ පුතාට ඉන්න පුතා හරිම පින්පාටයි..ලස්සනයි ,බුදු සරණයි !!!❤❤

  • @onlineall109
    @onlineall109 3 ปีที่แล้ว +57

    ඉස්කෝලේ මිස්ලා දෙන්නා හරි නෑ 😣😣 ඕවර් ඇක්ටින්

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +22

    ටීචර්ලා දෙන්නා ගුරු සංහතියටම ලැජ්ජා කරනවා

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 3 ปีที่แล้ว +100

    ප්‍රවිණ රංගන ශිල්පි සමිපත් තෙන්නකෝන් මහාතාට නිවන් සුව ලැබෙිවා.....

    • @ayushagauri7518
      @ayushagauri7518 3 ปีที่แล้ว +2

      A kawda

    • @AnuAnu-df9sd
      @AnuAnu-df9sd 3 ปีที่แล้ว +3

      @@ayushagauri7518 ප්‍රවිණ රංගන ශිල්පිනි රත්නා ලාලනි මහාත්මියගෙ මහාත්තයා... ඒයා හිරැ ටිවි එකේ දිවිතුරා කතාවෙි ඉන්නවා සියා තාත්තාට.

  • @supuwathnada930
    @supuwathnada930 3 ปีที่แล้ว +47

    මුළු ලෝකයම සුවපත් වේවා...... ලබන වසරේවත් කොරෝනාවෙන් නිදහස් වේවා.....💛🧡❤
    ඔබ සැම නීරොගි වේවා.......

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 3 ปีที่แล้ว +54

    මධූ ඉස්සරත් ඔහොම හිටියනම් කොච්චර වටිනවද 😔

  • @pamodhaindumini8522
    @pamodhaindumini8522 3 ปีที่แล้ว +102

    සිලිකාව පේන්නෙම ලසිත් මාලීංග වගේමයි හැමතිස්සෙම පේන්නෙම ඒ වගේ 😂😂

  • @හායිහූයි
    @හායිහූයි 3 ปีที่แล้ว +38

    කෝ ඉස්සර තිබ්බ නැචුරක් ඇක්ටින්.සමහරු මාර අමාරුවෙන් රගපානවා කියලා පේන්නේ

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +150

    අනේ මේ ටීචර් ලගේ කොටස්.නම් නොදා ඉන්න පුළුවන් නම් හොඳ යි

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 3 ปีที่แล้ว +4

      ඔව් අප්පා මට නම් එපාවෙනෝ...මිස්ලාගෙ චරිත

    • @tharu3515
      @tharu3515 3 ปีที่แล้ว +1

      ඔව් ඉදකින්

    • @sansa3511
      @sansa3511 3 ปีที่แล้ว +4

      Dubbing කරන උන් act කරන්න ආවම ඔහොම තමා

    • @supunsamaraweera2144
      @supunsamaraweera2144 3 ปีที่แล้ว +2

      Apo ow kathawa epa karanawa...

    • @kosalagayani7697
      @kosalagayani7697 3 ปีที่แล้ว

      ඔව්

  • @sujithwalimini4452
    @sujithwalimini4452 3 ปีที่แล้ว +67

    දැන් නම් කතාව චොර අප්ප.පලවෙනි කොටසෙ හිටිය සෙට්එක තමා පට්ටම .

  • @littlemermaid5921
    @littlemermaid5921 3 ปีที่แล้ว +82

    වයසක ආච්චි නම් මූසල පාටයි. මොකට මේ භාවනා කරන ඒව දැම්මද දන් නෑ . කිසිම තාත්වික බවක් නෑ .international 2 නම් fail.

    • @sadinimalithi6789
      @sadinimalithi6789 3 ปีที่แล้ว +6

      Oww mulin hitpu ay mru 1 eke

    • @ITsMI1107
      @ITsMI1107 3 ปีที่แล้ว +4

      Ehma achchi la innaawa krnnema nrka weda eth sil gnnwa

    • @dindon8849
      @dindon8849 3 ปีที่แล้ว +1

      ඔව් හරිම අතාත්ත්විකයි ඒ චරිත ය

    • @chenuranatunga9892
      @chenuranatunga9892 3 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ මෙලෝ රහක් නෑ

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 3 ปีที่แล้ว +38

    කලාකරුවන් ඇතුලු සියලුදෙනා සුවපත් වේවා කියලා කලාවට ආදරේ කරන හැමෝම ප්‍රාර්ථනා කරමු 👍👍👍

    • @ereshashirani1001
      @ereshashirani1001 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @noelvandort7791
      @noelvandort7791 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ShashShash9
    @ShashShash9 3 ปีที่แล้ว +23

    අනේ මේ කතාව upset දුලීකා අක්කේ... 1 එක වාගෙ නෙමෙයි ... හැබැයි ඔයා ගෙ acting super

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 ปีที่แล้ว +55

    දැන් නන් කතාව මහ ගොන් පාටයි. ඉස්සර තිබ්බෙ ඇත්තම යතාර්තය. භාවනා කරන කෑලි හෙම හෙන ගොන්

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +47

    සම්පත් කලාකරුවාට අමා මහ නිවන් සුව

  • @nuwanherath8987
    @nuwanherath8987 3 ปีที่แล้ว +14

    ඇත්තටම මොන වැඩ රාජකාරි තිබුනත් දුලීකා මාරපනගේ නිර්මාණයක් නොබලා ඉන්නේ කොහොමද ඇය රගපානවා කියලා තේරෙන්නෙ නෑ ඒ තරමට තාත්විකයි මොන විදිහේ චරිතයක් කළත් 100% සාර්ථකයි

  • @이수회-q2s
    @이수회-q2s 3 ปีที่แล้ว +10

    දුලීකා මාරපන මම ආසම චරිතය..❤

  • @onlineall109
    @onlineall109 3 ปีที่แล้ว +16

    ජෙගා කතා කරනවා ඇහෙද්දි හිනා යනවා 😅😅🤭

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 3 ปีที่แล้ว +24

    හම්මෝ ❤මධූ කලිනුත් ඔහොම ඉන්න තිබ්බේ

  • @sachiniwicramasinghe9236
    @sachiniwicramasinghe9236 3 ปีที่แล้ว +20

    මේ ටීචලාගෙ කොටස් මේක හරියන්නෑ වගේ නේද

  • @sandunidilhara3332
    @sandunidilhara3332 3 ปีที่แล้ว +81

    දැන් ඉන්න චාරු නම් මෙලොව රහක් නෑ

    • @gayantha6781
      @gayantha6781 3 ปีที่แล้ว +7

      Issara charu maru neda ❤️

    • @malithnimsara.5501
      @malithnimsara.5501 3 ปีที่แล้ว +3

      Ow

    • @sadinimalithi6789
      @sadinimalithi6789 3 ปีที่แล้ว +4

      Season 1 eke aym hitynm mruu

    • @kumuduplants7208
      @kumuduplants7208 2 ปีที่แล้ว

      ඔව් කලින් චාරුගේ වැදගත්කම හොදට පෙන්නුම් කරන්වා.මෙයා නම් වැඩක්ම නැහැ

    • @vinuthpetvlogs5602
      @vinuthpetvlogs5602 2 ปีที่แล้ว +1

      Ow ..Charu bwana karana kota tibba bag eka jaye singappooruwen sitarata deepu bag eka

  • @maduranaga8037
    @maduranaga8037 3 ปีที่แล้ว +45

    මෙලෝ රහක් නෑ භාවනාවත් විහිලුවට අරගෙන 😠😠

  • @priyam7400
    @priyam7400 3 ปีที่แล้ว +50

    ප්‍රියා රණසිංහ මහත්මිය ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් . ඇයට දී තිබෙන චරිතය නම් අන්තිමයි , අතාත්විකයි . මනුස්සයෙක් ගේ මූනට උබ උබ කිය කිය ගෙදර පවුල් ප්‍රශ්න මිනිස්සු ඉස්සරහ කියන්නේ කව්ද , අනිත් එක භාවනා කරන කෑල්ල නම් වැඩක්ම නෑ . කිසිම තාත්වික බවක් නෑ . අද වැඩිහිටියන්ගේ විකාර , මෝඩ වැඩ නිසා කුඩා දරුවෝ අපහසුතාවයට පත්වෙන විදිහ තාත්විකව නාට්‍යට යොදාගන්න තිබ්බ . මේ බොරු විහිලු කෑලි වැඩක් නෑ නාට්‍ය ට .

    • @dindon8849
      @dindon8849 3 ปีที่แล้ว +2

      100%. අතාත්ත්විකයි ඒ චරිතය

    • @prashanigperera2513
      @prashanigperera2513 3 ปีที่แล้ว +1

      Aniwaryayen3

    • @educationalthings7332
      @educationalthings7332 3 ปีที่แล้ว +1

      ඔව්.නිලූලගෙ කෑල්ල නම් තාමත් හොඳයි

    • @samadhigamage9449
      @samadhigamage9449 2 ปีที่แล้ว

      ඔව් මේ පාර ස්ක්‍රිප්ට් එක හරි නැ

    • @samadhigamage9449
      @samadhigamage9449 2 ปีที่แล้ว

      ඔව් මේ පාර ස්ක්‍රිප්ට් එක හරි නැ

  • @SribuddhaSL
    @SribuddhaSL 3 ปีที่แล้ว +19

    උඹල කූඹියෝ 2 ගහන්න ඉන්නෙත් මේ විදිහට නම්, ප්ලීස් ඒක ගහන එක අත ඇරලා දාපන්

  • @arundathikumarathunga3933
    @arundathikumarathunga3933 3 ปีที่แล้ว +28

    හුංගිගේ අම්මයි තාත්තයිද දන් නෑ එක්කන් එන්න ඉන්නේ..🤭

  • @sanchilachathushanifernand8340
    @sanchilachathushanifernand8340 2 ปีที่แล้ว +7

    Apoooo...
    ටීචර් ල දෙන්නා ඕවර් ඇක්ටින්...
    දුශ්ගෙ වයිෆ්ට ඉන්න එක්කෙනාගෙ රගපෑම අන්තිමයි...මෙලෝ වැඩක් නෑ... හිත හිත script kiywanawa

  • @starcom2973
    @starcom2973 3 ปีที่แล้ว +11

    සුලෝ ටීචර් ටීචර්ගෙ චරිතය අපූරුවට කළා. මේ ටීචර්ලා කතාව එපා කරනවා. ඊට හපන් අර කාගෙද අම්මගෙ චරිතය. සංජනා හොඳයි. ඒත් තරින්දි ඒ චරිතය අපූරුවට කලා. හැමෝටම මනුස්සකම ගැන පාඩමක් කියල දුන්නා. සිකියුරිටි චරිතය. එයත් නෑ. ඒ අඩුපාඩුව තදින්ම දැනෙනවා.

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +31

    වැඩකාර කෙල්ලගෙ අම්මයි තාත්තයි ද දන් නෑ සිල්කව බලන්න එන්නෙ😜

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +21

    භාවනා වගේ ආධ්‍යාත්මික දේවල් වලට පහර ගහන එක නවත්වන්න මොකද ලංකාව මේ වෙලා තියෙන විනාශ හොදටම ඇති...

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

      @sachitha pathiranage මම දන්වා මම කිව්වේ භෞතික පැත්ත නෙමෙයි ආධ්‍යාත්මික පැත්ත ගැන

  • @anuradhasenevirathne8719
    @anuradhasenevirathne8719 3 ปีที่แล้ว +13

    Charu=tharindi 😍😍😍

  • @yamunahewage7166
    @yamunahewage7166 3 ปีที่แล้ว +11

    කතාවta හරි කමක් නෑ මේ දෙන්නම බබාලා එක්ක හොඳට සතුටින් ඉන්නවා

  • @sharachi687
    @sharachi687 2 ปีที่แล้ว

    Teacher ge voice eken muthu ahura ape songulge voice eka thiyanne a aasawatame man balanawa miss u songul

  • @D.hasarel331
    @D.hasarel331 2 ปีที่แล้ว +2

    මුදලාලි සිංගප්පූරු ගිහින් ​ගෙනාපු බෑග් එක ​කො​හොමද චාරු ළඟ ති​යෙන්​නෙ 😂🤨

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 2 ปีที่แล้ว

    නාරද, සුලෝ ටීචර්, චාරූ, etc. චරිත වෙනස් කිරීම අසාර්ථක තේරීමක්. මැණිකේලාගේ ගෙදර Servent වෙනස් කිරීම නම් සාර්ථකයි.

  • @thamalshaperera9947
    @thamalshaperera9947 3 ปีที่แล้ว +2

    ජෙගා මරු ...භාවනා seen එකනම් අවුල්

  • @sajanisisara8030
    @sajanisisara8030 3 ปีที่แล้ว +6

    පලවෙනි කොටසෙ හිටපු සෙට් එක ඇරුනම අනිත් අයනම් වැඩක් නෑ. පළවෙනි එක තරම් සෙට් නෑ. අර නිළියගේ ෆැමිලි එකනම් වැඩක්ම නෑ. නිරූගේ හිනාව.🤢

  • @malimapa2006
    @malimapa2006 3 ปีที่แล้ว +10

    හොඳ වැඩේ ජෙගාගෙ ගෑනිට 🤣🤣🤣 දෙයියනට බැන බැන ඔය කෙරුවෙ 🥱🥱

  • @supuwathnada930
    @supuwathnada930 3 ปีที่แล้ว +17

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️

  • @tharu3515
    @tharu3515 3 ปีที่แล้ว +7

    බුදු දහම විහිළුවට ගන්න එපා තොපිට වෙන්නෙත් තම්බින්ගෙන් මැරුම් කන්න ඔය පව් වැඩ නිසා

  • @nipunnisansala1559
    @nipunnisansala1559 3 ปีที่แล้ว +1

    මොනාද බන් මේ කතාව දැන්. අර ඉස්සර වගේ ලියහන්කො කවුරුහරි ලියන කෙනා

  • @misharalahiru1477
    @misharalahiru1477 3 ปีที่แล้ว +6

    Narada na charu na taniya na sumana na minu na Chamara na.sujeewa sir duleeka miss api mehema balaporoththu une na plz.ithuru tikawath parana kattiyawa dala karanna

  • @ayeshaniroshini2117
    @ayeshaniroshini2117 3 ปีที่แล้ว +16

    Directorge wifeta wada hodata itn eke sellam gedara lamai hodata ragapaanawa...🤮🤮🤮

  • @nisha1675
    @nisha1675 3 ปีที่แล้ว +10

    ජෙගාගෙ acting 👌

  • @walktonature6269
    @walktonature6269 3 ปีที่แล้ว +15

    මේ වගේ ගැණු ඉන්න මිනිහලට ඉතින් අබ සරණයි... 🤣

    • @tharu3515
      @tharu3515 3 ปีที่แล้ว

      හ්ම් ඊට හපන් පිරිමිත් ඉන්නවා ඕකේ චාරු ගේ මිනිහා එහෙම

  • @dananjyaathugalpura1902
    @dananjyaathugalpura1902 3 ปีที่แล้ว +10

    හදීසියේ කතාව කරා කියලා හිතෙන්නේ මට විතරද 🤔🤔

    • @lavanya1097
      @lavanya1097 3 ปีที่แล้ว +1

      Ow e nisa katawa kisima galapimak na

  • @PhoenixF22Raptor
    @PhoenixF22Raptor 3 ปีที่แล้ว +7

    2 නම් ජරාවක්. චාරු වෙන actor කෙනෙක් ගත්ත කෙනා ගැලපෙන්නේ නෑ

  • @vimansiadhikari3579
    @vimansiadhikari3579 3 ปีที่แล้ว +5

    ඇත්තමයි දැන් කතාවනම් වැඩක් නෑ.මොකද කලින් හිටඖ අය රගපානවා වගේ කියලා අපිට දැනුනේ නෑ.ඒත් දැන් ඉන්න අය වැඩක්ම නෑ.ටීචර්ස්ලා දෙන්නයි අර නිළි පවුලයි ඕනවට වඩා වැඩී.අනේ කලින් හිටපු අය ආපහු ගේන්න පුලුවන්නම්.චාරුගෙ චරිතයටත් තරින්දි අක්කා තමා හොදටම ගැලපෙන්නේ

  • @inokirajapaksha5997
    @inokirajapaksha5997 3 ปีที่แล้ว +21

    භාවනා කැලි හෙන ගොං..නැන්දගෙ චරිතය ත් මහ ගොං

  • @educationalthings7332
    @educationalthings7332 3 ปีที่แล้ว +13

    අපෝ මේ දුශ්ගෙ වයිෆ් කතා කරන විදිහට මං කැමතිම නෑ 😒

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +35

    ඊඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ යා.. මේ. ගොං. ඇක්ටින් ගුරියෝ. .. ... කතාවම.. චා... කරනවා.. සුලෝ ටීචර් නියමෙට.. කරා.. දුෂ්ලගේ පවුලම රගනවා. . හරිම අතාත්විකයි

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +23

    පට්ට ගොන් කතාව මේ පාර නොදකිං භාවනාවට කරන නිගාවක් කාලකණ්ණි හැත්ත

  • @imeshanilmali7179
    @imeshanilmali7179 3 ปีที่แล้ว +2

    ටීචර්ස්ලා දෙන්නා රගපානව මෙලෝ රහක් නෑ එක කතාවක් ජ්න්පිය උන පලිය්ට හැම කතාව්ටම ට්චර් ගැල්පෙන්නෙ නෑ

  • @socialrelaxing7092
    @socialrelaxing7092 3 ปีที่แล้ว +3

    තරින්දිගෙන් චරිතෙට ලැබුනු දේත් එක්ක බලද්දි අලුත් කෙනා හානවා

  • @sajithdilshan5297
    @sajithdilshan5297 3 ปีที่แล้ว +5

    මධු හොද වෙලා🧐

  • @videoraju1
    @videoraju1 3 ปีที่แล้ว +2

    කතාව නිකංම ටෙලියක් වගේ ගොබ්බ වෙලා...
    ඉස්සර තරං හොද නෑ

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +5

    දැන් ඉන්න චාරුගෙ දත් ටික හරි ලස්සනයි ...❤❤❤

  • @g.cvithanage9628
    @g.cvithanage9628 3 ปีที่แล้ว +7

    Ara wayasaka case eka බලහත්කාරයෙන් mokka eh kiyana kiyna deh krnne..eyage duwata kiynna puluwm neh pissu natanawa ethanata avith kiyla

  • @annekarunaratne4274
    @annekarunaratne4274 3 ปีที่แล้ว +5

    Jega is superb 👍👍👍👍👍

  • @nuwandikamadumini9119
    @nuwandikamadumini9119 3 ปีที่แล้ว +17

    This is not interesting like interනැසනල් 1

  • @nljayakodi8106
    @nljayakodi8106 3 ปีที่แล้ว +10

    ජෙගාගෙ වයිෆ් මාරයි

  • @nayomiwarnapura5985
    @nayomiwarnapura5985 2 ปีที่แล้ว

    Songul ge voice eka.teacher ge🥰

  • @thamalidharshika7443
    @thamalidharshika7443 3 ปีที่แล้ว +5

    අනෙ ආච්චියෙ..නිරූට හොද දෙකක් කියන්නකො

  • @shanikanawodani9551
    @shanikanawodani9551 3 ปีที่แล้ว +2

    ජෙගා❤️👌

  • @ishankaanuradhi7652
    @ishankaanuradhi7652 3 ปีที่แล้ว +6

    Bawana karana kella harima gon

  • @kumuduplants7208
    @kumuduplants7208 2 ปีที่แล้ว +1

    චාරු කාටවත් අපහස වෙන විදිහට season 1 එකේ රගපෑවේ නැහැ නේද ?මේ අලුත් කෙනාගේ acting ???

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +3

    නොදකිං කාලකණ්ණි ටිචර්ලා

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +5

    නියමයි නියමයි

  • @nilunilu988
    @nilunilu988 2 ปีที่แล้ว

    Parana hamoma hityanam teli drama eka tawat lassni

  • @madhushikawijesooriya1831
    @madhushikawijesooriya1831 3 ปีที่แล้ว +1

    Ape parna charuwa oni🥺🥺🥺🥺

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 ปีที่แล้ว

    කොන්ද අස්සෙ විදිලි කොටනවාලු 😂😂🤣🤣🤣

  • @achininisansala4039
    @achininisansala4039 3 ปีที่แล้ว +2

    wow. 🥰👏 An amazing drama!

  • @neilnayana3250
    @neilnayana3250 3 ปีที่แล้ว +3

    Katawa maru. Sarre. Teatures. Nethnam

  • @anjani9958
    @anjani9958 3 ปีที่แล้ว +3

    සිල්කට හරියන්නේ උන්ගියම තමයි

  • @ruwaniperara6313
    @ruwaniperara6313 3 ปีที่แล้ว +1

    Aedath kathawa lassani

  • @anurapeiris7540
    @anurapeiris7540 3 ปีที่แล้ว +4

    Melo rahak ne season 2. A madiwata bawanawath vihiluwak karan. Appiriyai.

  • @sunethprasanna876
    @sunethprasanna876 3 ปีที่แล้ว +2

    වැදගත් කතාවක්

  • @janithmihiranga4268
    @janithmihiranga4268 3 ปีที่แล้ว +2

    මේ ආච්චි කවුද අප්ප😑

  • @aruna_zupun6234
    @aruna_zupun6234 3 ปีที่แล้ว +10

    සුලො ටීච තමයි ඕන

  • @sanjeewanisanjeewani3135
    @sanjeewanisanjeewani3135 3 ปีที่แล้ว +5

    Mnda mata nam aluth aya set wenna ne..ath balanawa asay story akata

  • @Songs-xm8ph
    @Songs-xm8ph 3 ปีที่แล้ว

    Kalim hitapu set aka tama maru.dannam melo rahakne

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks 2021.12.07

  • @samankumaripremachandra9982
    @samankumaripremachandra9982 3 ปีที่แล้ว +9

    Charuta hari yanne kalin kenai

  • @ruchiravitharana4463
    @ruchiravitharana4463 3 ปีที่แล้ว +2

    රොශානයට වරදට සමාව දෙන්න වෙනවා වගේ 😀

  • @kosalagayani7697
    @kosalagayani7697 3 ปีที่แล้ว

    පව් අනේ ජෙගා

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 3 ปีที่แล้ว

    නියමයි..

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +13

    මේ මුදලාලි පුදුම කුනෙක්

  • @surangamatale3277
    @surangamatale3277 2 ปีที่แล้ว

    සාගරිකා චරිතය acting වලට අලුත් නේද ..acting ඉගෙන gena awe නැති වුණාම ඔහොම වෙනවාlu ..chater චූටි babek wage eya

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว +1

    සාරිදෙක.පගාව.අයියෝ.ටිචලා.

  • @pradeepwasantha9984
    @pradeepwasantha9984 3 ปีที่แล้ว

    Niyamai

  • @ranudithalpawila3012
    @ranudithalpawila3012 3 ปีที่แล้ว +4

    appoo hari naha dan kathawa dulika akka enna nisa witarai balanna hithenne

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +2

    so nice👍

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 3 ปีที่แล้ว

    niroge bavanava .. patta

  • @maduranaga8037
    @maduranaga8037 3 ปีที่แล้ว +20

    ඒ මදිවට සිංහල එකියකට දෙමලෙක් බන්දලා දෙමළ ඇදුනුත් අන්දලා 🤣😂🤣

    • @TV-fv8pv
      @TV-fv8pv 3 ปีที่แล้ว +7

      මනුස්සයෙක් වෙන්න බැ ඔයා මචන්

    • @lalanipriyankajayalathatta1496
      @lalanipriyankajayalathatta1496 3 ปีที่แล้ว +2

      Ai demala kenek bandama. Hena. Gahanawada. A kattiya. Lassana. Paul jeewitha kata karanawa

    • @maduranaga8037
      @maduranaga8037 3 ปีที่แล้ว

      @@TV-fv8pv පිටසක්වල ජීවියෙක් මචන් 🥴

    • @maduranaga8037
      @maduranaga8037 3 ปีที่แล้ว +1

      @@lalanipriyankajayalathatta1496 හා ඔයා ගතකරගන්න.. 😂

    • @ITsMI1107
      @ITsMI1107 3 ปีที่แล้ว +2

      Demala minissu sinhla minisunta wada godak hodai

  • @buwanirajapaksha5735
    @buwanirajapaksha5735 3 ปีที่แล้ว +1

    adat maru katawa

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว

    පලවෙනි එක වගේ නෙවේ මේකන නම් ජරාවක්

  • @teletubby1008
    @teletubby1008 3 ปีที่แล้ว +7

    නිලියගෙ ඕවර් ඇක්ටින් වැඩියි🥴🤢🤮

  • @madumadu6382
    @madumadu6382 3 ปีที่แล้ว +1

    Thamaliiiii kathe ba

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 3 ปีที่แล้ว +13

    ගොන් කතාවක් ඉස්සර කතාව ලස්සනයි දැන් kon kathawak

  • @harshahdg
    @harshahdg 3 ปีที่แล้ว +2

    Jega kiyana tamil person tamil lady kenekwa bandanam e manussaya amaruwe noweti hodata innawa. Thamali kiyana kapati moda sinhala ammandiwa banda nisa hithata kisi senaseemak ne. Niru ge anith paluwa thamali