ලෝකය හිත තුල හටගන්නා බව ගැනීම සම්පූර්ණයෙන්ම වැරදියි, කිසි විට නිවන නොලැබේ Ven Bandarawela Wangeesa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @tharakasenarath5824
    @tharakasenarath5824 7 หลายเดือนก่อน +5

    අද තමයි හාමුදුරුවනේ නොඇසූ විරූ කතාවක් ඇහුවේ? මෙච්චර කල් අහලා තියෙන්නේ බයිලා තමයි බණ කියලා❤❤❤❤❤

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 8 หลายเดือนก่อน +3

    සජීවී දහම🙏🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  • @colombomcore
    @colombomcore 8 หลายเดือนก่อน +1

    සාදු. සාදු සාදු

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya หลายเดือนก่อน

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 7 หลายเดือนก่อน

    Thanks for helping me in enlightening myself . Conventional sermons had misled me.Now I saw the light , most Ven Sir.

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 8 หลายเดือนก่อน +1

    සිතෙ මායාව තේරුම් ගත් පසු ලෝකයත් සිතත් දෙකම එකට රවටන මායාවක් බව වැටහෙය්.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 8 หลายเดือนก่อน +4

    චිත්තේ නියැදි ලෝකෝ. දහමේ පදනම ම දෙදරා යයි. සිත, මනස, විඥාණය, ප්‍රඥාව එක ලඟ අරුත් ඇති වචන වේ. මම සිටින තුරු ලෝකය ඇත්ත වේ.

  • @anurawickramasinghe656
    @anurawickramasinghe656 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.,

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LionelHarischandra
    @LionelHarischandra 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Gawrawaniya arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa.....

  • @tharangajayalath8461
    @tharangajayalath8461 16 วันที่ผ่านมา

    Saththaya darmayamai meya desanawa

  • @SampathDarshana-wj6ml
    @SampathDarshana-wj6ml 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @girlyranasinghe345
    @girlyranasinghe345 8 หลายเดือนก่อน

    Saadu saadu saadhu

  • @m.bjayantha3338
    @m.bjayantha3338 7 หลายเดือนก่อน

    ,🙏🙏🙏

  • @mahindapanapitiya9613
    @mahindapanapitiya9613 2 หลายเดือนก่อน

    පඨවි ආදී සොබා දහමේ මූලික ගුණාංග තුළින් පමණක් කෙටි කාලයකට හෝ අපට පැවැත්ම අත්විඳිය හැකි නම්, අපට සෝතාපන්න ඵලයට පත්විය හැකිය. ඒ සඳහා සතර සතිපට්ඨාන භාවනාව කළ යුතුය. ඔබ වහන්සේ දේශනා කරන දේ ප්‍රායෝගිකව ග්‍රහණය කර ගත හැක්කේ එවැනි සෝතාපන්න පුද්ගලයන්ට පමණක් යැයි සිතමි.

  • @sunokasewwandi
    @sunokasewwandi 8 หลายเดือนก่อน +1

    Hitha kiyanne siddi godak .kriyawali godak .wimarsana indriya godak .... sakili rupa thunakata witha wadiwenakota thiyanawa kiyana thiranayata enawa ..e thiranayath sakili තීරන ranayak .me thiranayen sathuta kiyana sakili sanasima athi kara ganna ..sithiwilith sakili sithiwili .eth thada sakillak kiyana wiswasa sakilli ramuwa athi kara gannawa ..sakili rupa wageyi sithiwili durwala yi .durwala badeem walin athi wenne.
    සිතිවිලි අනිත්‍ය ඒවා ඇතිවන්නේ මොලයේ ස්නායු අතර තලීය මාධයක පාවෙන අයන මගින් එය සිදුවෙන නිසයි .

  • @dahahasreegunawardana1461
    @dahahasreegunawardana1461 2 วันที่ผ่านมา

    Ðharma margaye yana vita duka prashna adu vee yana bavakmai mata nam danenne

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952 8 หลายเดือนก่อน +2

    පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නොදන්න කෙනෙකුට මේක හොල්මනක් බව තේරුම් ගන්න බැරි වෙයි නේද ස්වාමීන් වහන්ස . ඒ නිසා මුලින්ම මූලික සිද්ධාන්තය දැනගෙන නම් මේ කියන ගැබුරැ අර්තය වැටහෙයි

  • @sunilliyanage7259
    @sunilliyanage7259 7 หลายเดือนก่อน

    බණ අහන්න අහන්න කොහොමද අවිද්‍යාව වැඩි වෙන්නෙ...?
    තර්කයෙන් බුදුදහම තේරුම් ගන්න බැ.
    සච්චකට බුදුහිමි බණ දෙසුවෙ නැත්තෙත් ඒකයි.
    අහන අය පරෙස්සම් වෙන්න.

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 7 หลายเดือนก่อน

      ඔයාට නොතෙරුනාට අනුන් ට බාධා නොකරන්න.ගබුරුය් කීවෙ අය් බලන්න. පදපරම නොවී තමතම නන පමනින් ගත්‍යුතු

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 7 หลายเดือนก่อน

      නුවන ප්‍රග්නාව නම්.මතු වූ අයටය්.මේ.ඔබ කලින්දෙශනා අහල ඉන්න ආර්‍ය උපවාද කරනොගන පින්

    • @prasadkulathunga1986
      @prasadkulathunga1986 7 หลายเดือนก่อน

      පරිස්සමින් සර්පයා වලිගෙන් අල්ලගත්තොත් සර්පයා දශ්ට කරනවා.බෙල්ලෙන්ම අල්ලගන්න සර්පයාගෙ.

  • @sunokasewwandi
    @sunokasewwandi 8 หลายเดือนก่อน

    Holmana = bhutha = mulika dewal

  • @melaniindumali9667
    @melaniindumali9667 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 7 หลายเดือนก่อน

    🙏🙏🙏