අවිද්‍යවට මුවාවී මහා අනන්ත සසරක් මවන කාලයේ උගුල ප්‍රඥාවෙන් වටහාගනිමු Ven Bandarawela Wangeesa Ther
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- සසර බැඳී ඇත්තේ කාලය නම් රූපය සමගයි
අතීතය අනාගතය මේ මොහොතේ පවතින්නකි
කාලය විසින් එක දිගටපැවැත්මක් ගොඩනගා දෙයි
මෙනෝ මූලික අතීතය සහ අනාගතය
සකස් ොවීම නිරුද්ධ වන මේ මොහොත
සත්‍ය වශයෙන් ඇත්තේ මහා ශූන්‍යතාවයක් පමණි
පෙර අත් භවයක සිටි බව
සර්වබලධාරී දෙවියන් විසින් අප මැවුවාද?
මරණය යනු රූපයක් පමණයි
ක්ෂණ මාත්‍රයක් තුල ඇති අනවරාග්‍ර සසර
සසර යන රූපය පිරිසිඳ දුටු තැන නිවනයි
නිවන් දකින කෙනෙක් නැද්ද?
මෙය ඇති කල්හි මෙය වේ ඉදප්පච්චතාවය
නිවනට ආ කෙනෙක් ඉන්න කෙනෙක හෝ පවතින කෙෙක් නැත
පඨම නිබ්බාන සූත්‍රය
ශනයක්වත් පවතින්නෙ නැති මේ ශනයත්අවිද්‍යාවක් පනවන්නවත් පෙන්නවත් බැරි සන්කල්පය තෙරුවන් සරනයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
මෙන්න නියම ධර්මය 🌷🌷🌷🌷🌷
හරියටම හරි...
මේ තරම්.සත්‍ය පමා වී හෝ මා වෙත පැමිණීම ගැන....සාධුකාරයෙන් 🙏🤲 අගය කරමි.සියලු ඵිළිකා රෝගීන් සුවපත් වේවා😢🙏🙏🤲🪷🪷🪷🪷
හොඳටම පැහැදිලි ය් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනය් සාදු සාදු සාදු .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🌷🌷🌷
Very clear most Ven Sir, thanks. Now we can have our own liberation . My respectful homage to you .
අවිද්‍යාව කියන්නෙ.දැනුම දැනුමෙන් ඉවත්වුන තැන නිවන
හොඳ
ඉතා හොඳින් desana kari
තෙරුවන් sarani අපගේ suwamin wahansa lokoththara පැත්ත kiya dena අපගේ kalyana miththarayan වහන්සේ
අවිද්‍යාව ඇති කළ සියල්ලම ඇත .අවිද්‍යාව නැති තැන කිසිවක් නැත .
තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏❤❤
Sadu sadu sadu
❤
🙏🙏🙏🙏
පිරිසිඳ දැකීම පිරි අපිරි සිඳ දැකීම. ප්‍රියදේට ඇලීම රාගය. අප්‍රියදේට ගැටීම ද්වේසය. එමදෙක අතර මැනීම මෝහය.
🌹🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🙏🌼
අතීතයයි අනාගත
යයි අතහැරියොත් අපට කිසිම දෙයක් ගැන කඵාකරන්නවත් බැහැ නේද?
ස්වාමීන්වහන්ස කෙනෙක් අපි එක්ක හිනාවෙන එක ද හොද , අපට රවන එකද හොද , නැත්නම් ඒ දෙකේ වෙනසක් නැද්ද ?
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏