Shambhala lost city | භාවනාවෙන් පමණක් යා හැකි පෘථිවියෙන් සැඟවී ගිය අධ්‍යාත්මික නගරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 138

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +13

    සැම සිත් සැබෑ සැනසීම තුලින්ම සුවපත්වෙත්වා .
    අප මේ විමුක්තියේ සාදනය පිනිස වන අධිෂ්ඨානය
    බලවත් කරගන්නට යෙදෙත්වා .
    නිරතුරැව මේ සමස්ත විශ්වයේ ප්‍රානශක්තියත් මේ
    බඹයක්තරම් කුඩුවේ විශ්වරිද්මය ත් එනම් එහිද
    වන හෘදයේ ගැබුරින් ම ඇති
    දීප්තිය හරහා මේ මනුස්ස ජාතියටම කරන්නට වන
    ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම කිරීම ඔබසැම මෙය
    කියවන්නට සහ සිත නිහඩව නිහතමානි ව මේ මඟුල්සක්වල ට පතුරැවන්නට බලයක්ම කරන්නට යෙදීම වෙත්වා .
    මෙවර ආ සැමට විමුක්තියේ සාදනය කරගන්නට නොහැකි සේම (නියට ගත් පස් පමනට වන
    පිරසකට මෙවර පිරිනිවීම ඒකාන්තයි මෙන්ම,යම්තරමකට මඟඵල ලැබීම ද යම් පමනකට වේද,
    ඒ සියලු ඇත්තන් ද මනුසත්බවට ඒමට හැකි වූ
    යම්තරමකට වූ ඇත්තන් ද.
    මේ පවතින්නාවූ වසංගත විවිද ස්වබාවයෙන් මතුවීම අවමයෙන් අවමයට වන්නටම ,කරන මේ ශාන්තිය ශක්තියක් බලයක් තමාතුලින් මතුකරගැනීමමය උත්තම .
    ඒ වෙනුවෙන්ම ,මේ තරම් වූ වසංගතයට හසුවී
    සමස්ත මිහිතලයේ සිටින බහුතරය ට අධ්‍යාත්මයේ අවදියට එන්නට නොහැකි වූවත් ,ඒ සැම වෙනුවෙන්ම
    තමා ප්‍රත්‍යක්ෂය කල මඟඵල
    තුලින් ම තම,තමා නැනපමනින්ම මෙසේ සිතන්නට හුරැ වෙන්න .
    මෙවර මිනිස් යන්ත්‍රය ක්
    ලබන්නට හැකි වූ පුන්‍යය ශක්තිය යම් යම් තමාගේ ම
    නොදන්නා කමක මතුවීම
    හරහාවූ ආපදාවන් තමාගේ
    පෙර උත්තමයන් වහන්සේලා ට කල පූජාව මේ මොහෙතේ මතුව ඒ ආපදවන්ට සැබෑ සැනසීම තමාතුලින්ම මතුකරගෙන ී,ස්වභාව දහමේ ආශිර්වාදය නුවනින්ම අවබොධයෙන් මතු කරගන්නට ,සහ එය පරිහරනයට ඒම වෙත්වා .
    ඒකාන්තයෙන්ම අප මෙවර පිරිනිවීම පිනිස මය ,ඒ පරමසච්චයේ ආනිසංසයෙන්ම මේ සැමගේ
    සියලු පීඩාවන් වලට මේ යවන චිත්ත ශක්තියේ ප්‍රබාස්වර බවින්ම මේ මිහිතලයේ පැතිරේත්වා.
    මෙය සමස්ත මිනිසුන්ට
    උහුලන්නට තරම්නොහැකි වූ වසංගත යක්මය ,
    අපවැනි ඇත්තන් ගේ මේ
    ආශිර්වාදය උදානයක් ලෙස
    මේ විශ්වයේ ඇති චුම්බක
    ශක්තිය ට,විද්‍යුත් ශක්තිය ට,
    ප්‍රාන ශක්තියේ දියවී ඇති
    සියලු බලමහිමයන් කැරකැවීම ආශිර්වාදයක් ලෙසම වෙත්වා .
    මේ තරංගය කිසිම බලවේගයකට හසුනොවන්නට ම තරමින් විනිවිද ය අවේදයිත මය ..මේ කිසිත් වචනයෙන් වන වචන හෝ මැත දෙඩවීමක් හෝ මැජික් මතු වීමක් පිනිසද නොව,මෙය ඒකාන්තයෙන්ම සිදුවෙන ආශිර්වාදයක ආශ්චර්යයි . ඔබට අප වැන්නවුන් හදුනාගන්නට නොහැකි වූවත් මේ විශ්වරිද්මය අවබෝධය පිනිසම වී ඇත.මේ නිහඩ බව එයට ආශිර්වාදයක් ම වේ.,හැකි පමනින් පක්ෂග්‍රාහීත්වය කින් තොරව
    මනුස්ස ජාතියටම පොදුබවින්ම නිරතුරැව
    තමාගේ නැනපමනින් ස්වභාව දහමේ දුන් තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වූ ආශිර්වාදයට
    ගෞරවනීය වී,එහෙත් බහුතරය ට කල නොහැකි
    අතරමන් වූ සැම වෙනුවෙන්ම
    මේ සිරිදේසයේ උත්තම මිනිසුන් ලෙසට කරමු එය උත්තම අභයදානය පිනිසම .
    එය එපමනකට එපමනි .
    අමාශාන්ති .🔑🔑🔑🔑🔑

    • @gayaniprsasangika292
      @gayaniprsasangika292 4 ปีที่แล้ว

      සියල්ලට වඩා යහපත් තමන් තුලට හැරී තමන් අවදිකර ගැනීම බව අපට මතක් කරදුන් කළ්‍යාණ මිත්‍රත්වය ට තවත් ආශීර්වාදය ක් මේ මිහිතලය ට එක්කිරීම ට හැකිවේවා,,

    • @nimmikariyawasam9682
      @nimmikariyawasam9682 4 ปีที่แล้ว

      Indi Mallika 🙏

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว

      Suwapath wewa!!!

  • @avishkayasara6187
    @avishkayasara6187 2 ปีที่แล้ว +1

    බලන විදිය වෙනස් කරල දකින්න... සම්මා දිට්ඨිය තුලින් දකින්න...දැක ගත නොහැකි බොහෝ රෑප කලාප අල්ලල ඇස් දෙක හැඩ සටහන් මවල පෙන්නවයි....

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 2 ปีที่แล้ว +1

    ගොඩාක් විස්තර දැනගත්තා වටිනවා විඩියෝ එක තෙරුවන් සරණයි සහොදරයා ජය වෙවා 🙏🙏🌼🌼 💛💚❤👊👊

  • @_rehansath8351
    @_rehansath8351 2 ปีที่แล้ว

    හුඟක් ස්තූතියි අයියේ 💕💕💕

  • @kavindawijesinghe6731
    @kavindawijesinghe6731 3 ปีที่แล้ว +16

    මෙක බොරුයි කියන මිනිස්සු ත්‍රීපිටකය හොදට කියවන්න.
    උතුරුකුරු දිවයින ගැන සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශණා කරලා තියනවා.
    බුදුන්ගේ නුවණට පමණයි මේ ලෝක පෙන්නේ.
    කාම ලොකයේ ගිලිලා ඉන්න අපි කොහොමද මේවා දන්නේ
    ත්‍රීපිටකයේ උත්තර තියනවා ගොඩාක් දෙවල් වලට

  • @damindutharinda8815
    @damindutharinda8815 3 ปีที่แล้ว +13

    මේ පරන ලංකාවේ පිහිටීම, ඒ කාලේ යක්ක පාලකයන් රට හදලා තිබ්බේ ඒ විදියට, ලංකාවට තව කොටස් තිබ්බා, ඉංදියාවෙන් ආපු පරයෝ තමයි මේක කෑවේ.

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත කතාව මහත්මයාණනි

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +8

    මේ එවන්නට වූ ආශිර්වාදය
    වචනවලට පමනක් නොවී
    තමාව සෙවීම පිනිස ම අවබෝධයට ඒම පමනි .🔑

  • @sarangi1229
    @sarangi1229 3 ปีที่แล้ว +9

    🙏✔️මේ වීඩීයො එකෙ තියන කරුණු ආගමකට සීමා කරගන්න නම් එපා.... අවබෝධයට ✔️🙏

  • @buddhi2u
    @buddhi2u 4 ปีที่แล้ว +6

    ගෝතම බුදුන් වැඩ හිටියේ යේසු ඉපදෙන්න අවුරුදු 1000කට විතර පෙර.පාහියන් භික්ෂුව ලන්කාවට වැඩිනකොට ලංකාවෙ සමරපු බුද්ධවර්ෂය ගැන කල්පනා කරපුවම ඇත්ත කාලය අවුරුදු 3000ක් ආසන්න වෙනවා බුදුන්වහන්සේ ගේ සමයට.

    • @harinmadushan
      @harinmadushan 4 ปีที่แล้ว +2

      මාත් විශ්වාස කරන දෙයක් තමා ඒක.. අපිට උගන්වන ඉතිහාසය අවුරුදු එහෙම පටලවලා තියෙන්නෙ..

    • @jayasuriyagamladdalage4927
      @jayasuriyagamladdalage4927 4 ปีที่แล้ว

      @@harinmadushan oiou9i

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 ปีที่แล้ว

    ඇත්ත හොයන්න නිවන් මග පැහැදේවා. සද්ථස්ස කුලපුත්ථස්ස තත්වයටම පත්වේවා.

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว

    Thanks theruwan saranay

  • @mariafernando5612
    @mariafernando5612 4 ปีที่แล้ว +5

    ජම්බුද් දිපය කියන්නේ ශ්‍රී ලංකාවට
    බුදුන්වහන්සේ උපන් දේෂය...

    • @wasanthawickramasingha1837
      @wasanthawickramasingha1837 3 ปีที่แล้ว

      ඒදා ලංකාව රටවල් 5කට බෙදලා තිබුණ කොසොල් රට, මගධ රට,කුරු රට, යක්ෂ ගෝත්‍රික රට, නාග ගෝත්‍රික රට. මගධ රටේ තමයි ජම්බුද්වීපය තියෙන්නේ

    • @Voiceofthegod
      @Voiceofthegod ปีที่แล้ว

      Naaaa attada??

  • @harshadilrukshi2987
    @harshadilrukshi2987 2 ปีที่แล้ว +5

    මට මේ හැම තැනම හුරු පුරුදු ගතියක් දනෙ නො.ගොඩක් අසාවෙන් බැලුවේ

  • @පසිඳුලක්ෂාන්-ප1ට
    @පසිඳුලක්ෂාන්-ප1ට 4 ปีที่แล้ว +11

    මාත් කරපු සෝයා බැලීමවලට අනුව මේ වීඩියෝ එකේ ගොඩාක් දේවල් ඇත්ත,මේවගේ තව වීඩියෝ කරන්න, විශ්වයේ පවතින දේවල් වලින් ලක්ශයට එකයි පේන්න තියන්නේ.

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 ปีที่แล้ว

    සියලුම දේ සිරි ලංකාවේ පමනයි

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 ปีที่แล้ว +5

    සියලු දෙනාට කොපිරයිට් නැති සවුන්ඩ්ස් ගන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් වෙන්න ...ලංකාවේ කොල්ලෙක් ගේ වැඩක්

  • @namaliweerakkody9640
    @namaliweerakkody9640 4 ปีที่แล้ว +2

    Api iganagattu sahithaye තියෙන්නේ godak athisokthiya .sema manasin usas kenek pahala una nam e pahala une ගුරුත්ව karshanaya adu u saha wiswa ශක්තිය ta අනුගත wiya haki ekama bima siwhelaya පමණයි e nisa වසර 2500kata pera ඉතාමත් මනරම් දේශය වුයේ apy මව්බිම .e nisa budun wahanse pahala une mehi misa oya කුණු godak athi indeawa නොවන බවයි

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +1

    කොයි කවුරු කෙසේ කීවත් එය ලංකාවේ ඒ කාලයේදී තිබුණු විභූතිය වෙන්නත් බැරි නෑ

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว

    Thanks so much sir

  • @Magdalin7
    @Magdalin7 4 ปีที่แล้ว +8

    මනුස්ස ලෝකයේ මිය ගිහින් spirits ලෝකය තුළ ඉහළ තල වල ජීවත් වෙන සමහර spirits අය තම තමන්ගේ spirits ශරීරය materialize කරගෙන විශ්වයේ සමහර ස්තාන වල ජීවත් වෙන බව මම අහල තියෙනවා , මේ අයට කියන්නේ ප්ලේඩියම් ස්පිරිට්ස් මේ වගේ නමක් මට හරියටම මතක නැහැ ඒ නම, මිනිස්සු aliens නමින් හඳුන්වන්නේත් මේ අයම වෙන්න පුළුවන් මට හිතන්නේ බුදුන්වහන්සේ උතුරු කුරු දිවයින ලෙසින් හදුන්වා දී ඇත්තේ මේ ස්තාන ගැන විය යුතුයි .

    • @gaminicosta
      @gaminicosta 4 ปีที่แล้ว +1

      so interesting.. some idiots accept things what they see only. v know only little... there are lot in this universe v cant think of that even, but ....our mind ..is a great unit if v cud use proper way. tks for good people who share their vision, comments , advises etc n it will helpfull for some people to find their path in this birth. . budu saranai,,,

    • @Magdalin7
      @Magdalin7 4 ปีที่แล้ว

      @@gaminicosta i agree, අපි මේ විශ්වයේ ඇති දේවල් 5% වත් recovery කරගෙන නැහැ තවමත්, අපේ හුඟක් මිනිස්සු හිතන්නෙ හැමදේම අපි ජීවත් වෙන රට තුළදීම සිදු වෙනවා කියලා 🙄 සමහර අය දන්නේ පෘථිවිය සහ පේන්න තියෙන 🌞 🌙 🌟 ටික විතරයි අපේ ලෝකය කියලා එතනින් එහාට දේවල් නැහැ කියලා හිතන්නේ, ඒකයි මැරිලත් ආයෙත් පෘථිවි වාසියෙක් වෙන්නම හිතන්නේ 🙄 the angelic revelation of the divine truth, the gate of heaven වගේ පොත් බලන්න මේ කතෘවරු spirits ලෝකය සමඟ පණිවිඩ ලබා ගැනීම තුළින් තමයි බොහෝ පොත් ලියා තිබුණේ mata මතක විදිහට Jemes E padett , robert jemes lee මේ අය.

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว

    ටිබෙට් ජාතික එස් මහහින්ද හිමි මතක්වුනා

  • @damindutharinda8815
    @damindutharinda8815 4 ปีที่แล้ว +17

    ඔය උතුරුකුරුද මොනකුරුද දන්නෑ හැබැයි ඔයිටත් වැඩිය ලංකාව සුපිරි තත්වෙක පැවතියා පරදේශක්කාර ආක්‍රමණ එනකල්.

  • @jayanathhewagama588
    @jayanathhewagama588 4 ปีที่แล้ว +3

    ඉතා වටිනා විස්තරයකි

  • @nadeekakalupahana1900
    @nadeekakalupahana1900 4 ปีที่แล้ว +1

    satya kawadaho jaya ganeeee

  • @englishwithsandakelumsir5568
    @englishwithsandakelumsir5568 4 ปีที่แล้ว

    nice

  • @නිර්වානමග
    @නිර්වානමග 4 ปีที่แล้ว +1

    Sthuthi obata theruwan saranai

  • @amayanugawela7903
    @amayanugawela7903 4 ปีที่แล้ว

    Great one ☝ ☝ ☝ ☝ ☝ ☝ ☝ ☝ ☝ ☝ ☝

  • @dilshan_senanayake
    @dilshan_senanayake 2 ปีที่แล้ว

    ස්වයං ජාත කියන වී වර්ගය මෙහෙත් තියෙනවා එවා ගොයම් ගහට වඩා ගොඩාක් ලොකුයි. උක් ගහක් තරම් ලොකුයි

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 4 ปีที่แล้ว +1

    Bhawana karalama tama danagana wenne.. Bhawana karanawa kiyana ekak lesi na. Podda Podda token tika kalaya atdakim wadi karbala bhaeanawata yomuwenna one mn danna widihaya👍👍👍👍

  • @racrac4561
    @racrac4561 4 ปีที่แล้ว

    Ambo
    Ake aththede. Sathute wedi wenewa.

  • @banukamahesh3348
    @banukamahesh3348 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @rgifgh5075
    @rgifgh5075 4 ปีที่แล้ว

    👍👍👍👍 Sport YR

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว

    මම නන් හිතනේ බවුතික අැසට නෙපෙනේන අප ඉදිරියෙ අැති අත්බුත නගරය සන්බල නුවර

  • @bananachicken585
    @bananachicken585 4 ปีที่แล้ว +1

    Kalaya gana buddha deshanawa gana wistharayak danna...

  • @dhammasari6188
    @dhammasari6188 4 ปีที่แล้ว

    Very good content... keep up the good work

  • @nilangatissera3322
    @nilangatissera3322 4 ปีที่แล้ว

    Alaka mandava kiyanne sigiriya nemeida ?

  • @thusharilanka886
    @thusharilanka886 4 ปีที่แล้ว

    Viswa karma me vidihata karanawata man kamathi naa.hariyata vishma lokaya wage

  • @MM99995
    @MM99995 4 ปีที่แล้ว +1

    If you go through the Ravana era , you will understand many informations

  • @dushanmilinde6155
    @dushanmilinde6155 2 ปีที่แล้ว

    මේ Background Music එක මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද 🙄

  • @theInnerMandala
    @theInnerMandala 4 ปีที่แล้ว +1

    Mythical cities...

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 4 ปีที่แล้ว

    Uthuru kuru diwaina thula jiwath wena aya mamathwaya nathi Karan inne mamathwaya nathi Aya age upadinawa.

  • @SamSam-im9rf
    @SamSam-im9rf 2 ปีที่แล้ว

    hada hoda unata gona gonama thama

  • @MDMD-nz4rz
    @MDMD-nz4rz 4 ปีที่แล้ว

    Admin talk 9 වැඩසටහන කරන්නේ කවදා ද???

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว +3

    මොකක් හරි පචයක් දාල කමන්ට් ගන්නව උබල. ඉස්සෙල්ල අඩුම ගානේ නගරය කියන වචනෙ හරියට දාපල්ල.

    • @chamilarathnayake
      @chamilarathnayake 4 ปีที่แล้ว +2

      Tharanga Kaushalya Gunasekara issella oya eka pachayak hari aththak hari kiyala oppu karala pennanna. Eeta passe comment ekak daanna. Ehema nowena thaak kal mei video eka kenek ge adahas dakweemak panai. Pili ganna eka pili noganna eka balana minissunge wagakeemak.

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 ปีที่แล้ว

    හිනහත් යනව මේ බොරු

  • @buddhichathuranga3209
    @buddhichathuranga3209 4 ปีที่แล้ว

    Danna deyakuth n.a.. boru danna epa

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 ปีที่แล้ว

    කිබුලත් සිංහලෙන්, වත් සිංහලෙන්,පුරයත් සිංහලෙන් කිඹුල්වත් පුර ඉන්දියාවෙලු

    • @Voiceofthegod
      @Voiceofthegod ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😅😅😅

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 ปีที่แล้ว

    මේ බොරු කියල මිනිසුන්ගේ මග අවහිර කරන එක වැරදියි හේතුව කරන්නෙ ඔබයි ඵලයත් ඔබටමයි

    • @Voiceofthegod
      @Voiceofthegod ปีที่แล้ว

      😂😂😂😂😂😂😅😅

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 4 ปีที่แล้ว +1

    බුදු රජානන් වහන්සේ සහ බුද්ධ ධර්මය හරියටම මොකද්ද කියල දන්න මනුස්සයට මේ ලංකාව ගැන ඉතිහාස කතාව ඕනෑවටත් වඩා අවබෝධයක් තියෙනව.ඔය බේගල් අදහන මිනිස්සුන්ටම තමයි.

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 ปีที่แล้ว

    බොරු කියන්න එපා ඕයි

    • @Voiceofthegod
      @Voiceofthegod ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😅😅😅

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 ปีที่แล้ว

    සං යන්නෙහි තේරුම වත් දන්නවාද ඔබ. එදා මගධයේ භාෂාව තවමත් භාවිතා කරන්නෙ සංතෝස, සම්බන්ධ,සංවර සං වලින් හැම වචනයක්ම මේව මෙහෙම පැහැදිලි කරන්න බෑ මේ පුත්‍රජ්ජන මිනිසුන්ට,

    • @Voiceofthegod
      @Voiceofthegod ปีที่แล้ว

      😂😂😂😂😂😂
      Oya pukakjana neweyidaaaa😅😅😅😂😂

  • @lpadayani8201
    @lpadayani8201 4 ปีที่แล้ว

    Boru

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 4 ปีที่แล้ว +1

    පට්ට පල් බොරු සමාජ ගත නොකර ඉන්න

    • @sushanthsing6
      @sushanthsing6 3 ปีที่แล้ว +3

      පල මූදු හුකන්නා යන්න

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว +1

    I Unsubscribe this channel.

  • @travelwithprabathmusic5337
    @travelwithprabathmusic5337 4 ปีที่แล้ว

    Subscribe oni aya ma paththata anna

  • @surangakapuwaththa5797
    @surangakapuwaththa5797 4 ปีที่แล้ว +2

    Wedak ne.boru epa

    • @පසිඳුලක්ෂාන්-ප1ට
      @පසිඳුලක්ෂාන්-ප1ට 4 ปีที่แล้ว +3

      නූගතුන්ට හරි යන්නේ පේන තියන ලොකේ විතරයි.

    • @sushanthsing6
      @sushanthsing6 3 ปีที่แล้ว +1

      suranga kapiwaththa බොරු මොනාද පකෝ දන්න පකක් කියපන්

    • @surangakapuwaththa5797
      @surangakapuwaththa5797 3 ปีที่แล้ว

      @@sushanthsing6 uba danna de kiyapan පකා

    • @surangakapuwaththa5797
      @surangakapuwaththa5797 3 ปีที่แล้ว

      @@sushanthsing6 මොඩ පකා

    • @sushanthsing6
      @sushanthsing6 3 ปีที่แล้ว +1

      @@surangakapuwaththa5797 උබද හුකන්නො ආ ලෝකෙ රොටියක් කියල හිතන් ඉන්න පකෙක්ද උබ ආ හුකන්න

  • @nalinvimukthi7680
    @nalinvimukthi7680 4 ปีที่แล้ว

    Boru kiyanda epa

    • @rachelperaud1945
      @rachelperaud1945 4 ปีที่แล้ว +1

      හරියට සිත යොමාගෙන කන යොමාගෙන බන අහන්න . ඔයාට හරි වැරදි වැටහෙයි. මොන දේ කලත් අසන්කෙය්ය 4ත්, කල්ප ලක්ශයක් පෙරුම් පුරලා උන් වහන්සේ අවබෝධ කරගත් මේ උතුම් ස්‍රී සද්දර්මට විරුද්ධව වචනයක් කීම තබා හිතන්නවත් එපා. මේ වයසක අම්ම කෙනෙක්ගේ අවවාදයක් .

    • @nalinvimukthi7680
      @nalinvimukthi7680 4 ปีที่แล้ว

      මේවා බන නෙමේ

    • @nalinvimukthi7680
      @nalinvimukthi7680 4 ปีที่แล้ว

      ඔයා බුදුහාමුදුරුවො ලගට ලංවෙලා වත් නෑ

    • @nalinvimukthi7680
      @nalinvimukthi7680 4 ปีที่แล้ว

      මොඩ මත දාල ඔයාල වගේ අය තමා බුද්දගම විනාස කරන්නේ

    • @Voiceofthegod
      @Voiceofthegod ปีที่แล้ว

      ​@@nalinvimukthi7680oya dannawada😂😂😂😂

  • @malithjayasankha9942
    @malithjayasankha9942 4 ปีที่แล้ว

    Ogollo video eken denuna dena athare ..,like karanna subscribe karanna kiyala kiynn epa!! Ewa harima odd..deciplens naa..!!

  • @k.b.t.kumarak.b.t.kumara816
    @k.b.t.kumarak.b.t.kumara816 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍