FLASHBACK LIVE SHOW AT KAHATHUDUWA 2012 (FULL SHOW)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2021
  • mp3 download link - bit.ly/3wUDuwP
    Latha Walpola
    Sanath Nandasiri
    MalkanThi Nandasiri
    T.M Jayarathna
    Rohana Beddage
    Rodny Warnakula
    Chandrasena Hetti arachchi
    Nihal Nelson
    Shanika Wanigasekara
    Jaya Sri
    Asanka Priyamantha
    K. Sujeewa
    Chalaka Chamupathi
    Chamara Weerasinghe
    Chandana Liyana arachchi
    Laxman Hilmi
    Subani Harshani
  • เพลง

ความคิดเห็น • 200

  • @sameerasandakelum6134
    @sameerasandakelum6134 2 ปีที่แล้ว +32

    ආයේ ඉතින් මෙ වගේ ආට්ස්ලා එක්ක මෙ වගේ සො එකක් බලන එක හිනක්ම තමයි 🥺 එ කාලේ ❤️

  • @kavinduranpriyaperera1888
    @kavinduranpriyaperera1888 2 ปีที่แล้ว +64

    ෆ්ලෑශ් බෑක්.හොඳම .කාලේ.
    ලස්සන ගායකයො ආපු අන්තිම කාලේ
    මල් පෑන්ටියෝ නැති කාලේ
    😴

    • @prasannafashion9720
      @prasannafashion9720 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත සහොදරයා 😍 ✌️✌️✌️✌️✌️

    • @user-zl2qe1zr1k
      @user-zl2qe1zr1k ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @dushanmalinga6850
      @dushanmalinga6850 ปีที่แล้ว

      සිරාම දැන් ස්ටේග් නාගින අර්ටිස්ලා බෑන්ඩ් මොනවද එකාලේ වගේද

    • @kaushikagimhan4394
      @kaushikagimhan4394 ปีที่แล้ว

      අම්මෝ ඇත්ත ❤️

    • @sachithaprasad3056
      @sachithaprasad3056 ปีที่แล้ว

      Ekenma aththa kathawa

  • @FUNNYLIFE958
    @FUNNYLIFE958 2 หลายเดือนก่อน +3

    2024 අහන අය කෝ

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 3 ปีที่แล้ว +59

    කහතුඩුවෙ Highway entrance එක ලඟ 2012 සිංහල අලුත් අවුරුද්දට ගහපු මේ Show එක එදා එතන ඉඳන් සජීවීව බලන්න වාසනාව ලැබුන කෙනෙක් හැටියට ආයෙ මේක දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ.ජීවිතේ පලවෙනි පාරට ලතා වල්පොල,සනත් -මල්කාන්ති, T.M ජයරත්න,එඩ්වඩ් - චරිතා ,රෝහණ බැද්දගේ මහත්මයා වගේ ප්‍රවීන ශිල්පීන් සජීවි එලිමහන් ප්‍රසංගයක ගායනා කරනව දැක්කෙ.මෙතරම් ප්‍රවීන ශිල්පීන් රාශියක් සමග විශාල ගායක ගායිකාවො ප්‍රමාණයක් එලිමහන් ප්‍රසංගයක දැකපු පලමු වතාවත් මේක.එදා Flashback සුපිරිම සුපිරි Sound out එකක් දීල තිබුන.සෑහෙන්න පැහැදිලි හඬක් තිබුනා.බෑන්ඩ් එක sing කරන්න කලින් ලතා වල්පොල මහත්මිය හා සනත් - මල්කාන්ති ශිල්පීන් ගායනා කලා වගේ මතකයි.ජීවිතේ අමතක නොවෙන සුපිරිම සුපිරි Show එකක්.ආයෙ ජීවිතේ මේ වගේ වටිනා ගායකා ගායිකාවන් පිරිසක් එකම ප්‍රසංගයක ගී ගයන එලිමහන් ප්‍රසංගක් දකින්න වෙයිද කියල සැකයි.Show එක ඉවර වෙත්දි පහුවදාට එලි වෙන්නත් කිට්ටු වෙලා තිබ්බ 😄😄

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

    • @kavinduranpriyaperera1888
      @kavinduranpriyaperera1888 2 ปีที่แล้ว +2

      ඒකට දැන්..ඩිමන්කයි. අශානුයි සඳුන්ලයි .මල් පෑන්ටියෝ ටික තමා ගෙන්නන්නෙ🤣🤣🤣😴

    • @MaduSLmusic
      @MaduSLmusic 2 ปีที่แล้ว +3

      කහතුඩුව මගේ ගම 😍😍
      ආදරෙයි flashback

    • @semalvinuja4365
      @semalvinuja4365 ปีที่แล้ว

      @@MaduSLmusic කහතුඩුවේ කොහෙද 🙂

    • @MaduSLmusic
      @MaduSLmusic ปีที่แล้ว

      @@semalvinuja4365 යකඩවැඩපල පාර

  • @jeewrthnayaka5198
    @jeewrthnayaka5198 ปีที่แล้ว +17

    ෆ්ලෑශ්බැක් අලුතින් අප්ඩේට් කරාට මේ සෙට් එක ඉද්දි අපු ගැම්ම නෑ සුරං අයියගෙ ලීඩ් පාර සෑම්ගෙ බේස් පාර නැතුවම බෑ ඒක තමා ඇත්ත ❤

  • @pasindukavinda1436
    @pasindukavinda1436 2 ปีที่แล้ว +11

    අම්මො ඒ කාලෙ flash back හොදම කාලෙ.ඇග හිරි වැටෙනවා තාමත් අන්තිම සටනේ සින්දුව අහද්දි
    .එච්චරට සුපිරියි ඒ සින්වුව

  • @Damiya-99
    @Damiya-99 2 ปีที่แล้ว +17

    2022 අහන අය කෝ

    • @MaduSLmusic
      @MaduSLmusic 2 ปีที่แล้ว +1

      Dvd එක ලග තියාගෙන අහනවා
      මගෙ ගමේ ගහපු ලස්සනම් show එක

    • @sameerasandakelum6134
      @sameerasandakelum6134 2 ปีที่แล้ว +1

      මාත් දැන් අහනවා බම් 🥰🤣

  • @amalkumara4
    @amalkumara4 2 ปีที่แล้ว +8

    මේවගේ සුපිරිම shoo බලපු අන්තිම උන් අපි වෙන්න ඇති.

  • @sameeraindika4363
    @sameeraindika4363 ปีที่แล้ว +10

    පට්ට සව්න්ඩ් බැලන්ස් එකක්.කොච්චර කල් ගියත් අහන්න පුළුවන් කොලිටියක්❤️ෆ්ලෑශ් බැක්❤️❤️❤️❤️❤️❤️❤️

  • @lahiruruwantha206
    @lahiruruwantha206 2 ปีที่แล้ว +27

    ලංකාවේ දැනට ප්ලේ කරපූ සුපිරිම මියුසිකල් ශො එකක්, කහතුඩුව මියුසිකල් ශො එක ❤❤🎶🎶💯💯

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @viraj6328
    @viraj6328 ปีที่แล้ว +5

    අදටත් අහන ෂෝ එකක්..මේ කාලේ බැකින් පට්ට💪ආසයි ඈ😍

  • @dushanmalinga6850
    @dushanmalinga6850 ปีที่แล้ว +6

    සනත් නන්දසිරි 😢❤🎉 නිවන් සුව

  • @pathumeranda5581
    @pathumeranda5581 ปีที่แล้ว +13

    Old is Gold.. 😍❤️👌
    පරන live show මෙහෙම දාන්න.. ❤️😍😍

    • @sameeranuwan2398
      @sameeranuwan2398 ปีที่แล้ว

      Old is gold උබ හරි යට හරී බං 💗❤

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +34

    මේ තමයි ෆ්ලෑෂ්බෑක් සුන්දරම කාලේ ගැහුව ගැහිල්ල ඒක තමයි නොමැකෙන ගැහිල්ල සෑම් අයිය ආව කාලේ සෑමා සුපිරියටම සෙට් උනා ෆ්ලෑෂ්බෑක්ට ෆ්ලෑෂ්බෑක් හිටපු නොමැකෙන නමක් තියල ගිය බේසා......😍

    • @firstkhao808
      @firstkhao808 ปีที่แล้ว +1

      aniwa.....

    • @asankakumara292
      @asankakumara292 ปีที่แล้ว

      උබ ඉපදලත් නැතුව ඇති falsh back සුවර්නම යුගය තිබුනේ මන්ජුල රොශාන් මනල් රැවන් බාන්ඩාර ඉන්නකොට

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      @@asankakumara292 ඒ මුත්තල ඒ කාලෙට ගැලපුනාට දැන් කාලෙට ගැලපෙන්නෙ නෑ😂උබත් අතීතෙම වැලලියන් ගෝතයා

    • @mashikumarasingha1125
      @mashikumarasingha1125 11 หลายเดือนก่อน

      සිරාම

    • @madushancroos9722
      @madushancroos9722 9 หลายเดือนก่อน

      Api atithaya amathka karanne na e atitheta api ගොඩක් ආදරෙයි dukai 😢 dan samaje dakiddi mawa aye atitheta yanawa nam mn ගොඩක් ashi 🥰❤️

  • @madushanudayanga3227
    @madushanudayanga3227 ปีที่แล้ว +2

    සුපිරිම ගායක ගායිකාවන් පිරිසක් එක්ක නියෙමටම කරපු ශෝ එකක් ඇස් දෙකෙන් දැක්ක ශෝ එකක්.

  • @rajithajayakody9639
    @rajithajayakody9639 ปีที่แล้ว +7

    ඕක ගහනකොට මම A/L ගෙදරින් එළියටවත් බහින්න නොදෙන කාලෙක ගෙදරින් බැනුම් අහගෙන කොල්ලොත් එක්ක පයින් ඇවිත් බැලුවෙ.සම්පූර්ණ ප්‍රසංගය සජීවීව බලන්න පිං කල එක ගැන අදටත් සතුටු වෙනවා. Flashback ආසම කාලෙ.සංගීත පිස්සුව අපිට හදපු යකා සහ යකදුරෝ සෙට් එක.අදටත් අපිට ඕන මේ හඬ.ඒදත් අදත් හෙටත් flashback කියන්නෙ ආගමක්.

  • @user-ud9ok9xl6r
    @user-ud9ok9xl6r 2 ปีที่แล้ว +20

    මේ ශෝ එක පිස්සු ආර්ට්ස් බැකින් එකක් flashback ආගමක් 😍😍✌💸

  • @isharamadhushanka1852
    @isharamadhushanka1852 ปีที่แล้ว +12

    අලුත් ශොව් එන්නේ නැති හිනදා පරන එවා හොය හොය බල්න්නේ😢❤❤❤❤❤❤

  • @aselaramanayaka6498
    @aselaramanayaka6498 ปีที่แล้ว +7

    2022 අහනවා ලස්සන ශෝ එක.ආසම ආටිස්ලා සින්ග් කරන ෆ්ලෑශ් බෑක් හොදම කාලේ බැකින් එකත් දෙනවා සුපිරියටම.💖💖☝️☝️💐💐💐💖💖💖

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +1

    අඩේ මේ එඩ්වඩ් ජයකොඩි ටී එම් ජයරත්න ලතා වල්පොල චරිතා.. ශැහ්... ඒ සින්දු වල ලස්සන දෙවියනේ... දැන් මේ මල් ජංගි මල්ලිල අහන්නෙ මොනවද අප්පා

  • @geethchathuranga6525
    @geethchathuranga6525 2 ปีที่แล้ว +3

    Ilove you flashback ලංකාවේ අංක එක budu saranai

  • @DisanDamsilu-qt7kx
    @DisanDamsilu-qt7kx หลายเดือนก่อน

    කපුගේ NONstop එක පටන් ගනිද්දි ගහනoctapad පාර මාර භාම්භීරයි...🎶🎼

  • @imeshchamara8380
    @imeshchamara8380 ปีที่แล้ว +3

    ආයාසයෙන් තොරව ගායනා කරනවා කියන්නේ ගීත කියන්නේ මේවට ❤❤❤

  • @thisarasandesh4579
    @thisarasandesh4579 2 ปีที่แล้ว +2

    Chamara Weerasinghe ඒකාලෙත් කොහෙන් හරි සෙට් වෙනෝම තමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😋😋😋😋😋😋😋😋

  • @mashikumarasingha1125
    @mashikumarasingha1125 11 หลายเดือนก่อน +1

    සුපිරිම සින්දු ටිකක් ගහනව,මන් ආසම බෑන්ඩ් එක එදත් අදත්❤🌺🥰

  • @flixzd3549
    @flixzd3549 ปีที่แล้ว +3

    අදටත් අහනවා මෙ රහ තමා ෆ්ලැෂ් බැක් එකෙන් ඉල්ලන්නෙ🥺💫කොහෙද ඉතිං

    • @madushancroos9722
      @madushancroos9722 9 หลายเดือนก่อน

      Mamat ekai පරණ show hoya hoya download karagena balanne ❤❤❤

  • @dinethosanda4736
    @dinethosanda4736 2 หลายเดือนก่อน

    2012 me show eka balanna giya galle api ❤❤

  • @user-dk9ho5he3f
    @user-dk9ho5he3f 7 หลายเดือนก่อน +1

    ෆ්ලෑෂ්බැක් බැන්ඩ් එකට ඇබ්බැහි උන ශෝ එකක්❤

  • @nirusl443
    @nirusl443 13 วันที่ผ่านมา

    සුපිරි thank you ❤❤

  • @viraj6328
    @viraj6328 ปีที่แล้ว +2

    තවමත් අහනවා ෂෝ තමා මේවා

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +9

    මාත් ෆුල් ෂෝ එක හොය හොය හිටියෙ..

    • @MaduSLmusic
      @MaduSLmusic 2 ปีที่แล้ว +2

      මේ අපේ ගමේනේ

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว +1

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html menna supiri aluthma flash back

    • @janakaemu2287
      @janakaemu2287 9 หลายเดือนก่อน

      Full show 1ka ma gawa thiyanawa

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +11

    එදා සුපිරිම බැකින් දුන්න ෆ්ලෑශ්බෑක් අද මල් ගවුම් අඳින හුජ්ජයන්ට අනුව ස්ටයිල් එක වෙනස් කරන ලදි.. කනගාටුයි

    • @DisanDamsilu-qt7kx
      @DisanDamsilu-qt7kx หลายเดือนก่อน

      ඇත්ත...1995 ත් 2015 ත් අතර කාලේ තමයි FLASHBACK සුපිරිම කාලේ....

  • @rohankumara99
    @rohankumara99 ปีที่แล้ว +3

    සුපිරි ආයෙ කියල වැඩක් නැ නියමයි 👍👍👍❤️❤️❤️❤️

  • @kasuntharanga3988
    @kasuntharanga3988 ปีที่แล้ว +2

    ජීවිතේට අමතක වෙන්නැති ශෝ එකක් මේක..❤️❤️❤️

  • @kaviwijekoon3705
    @kaviwijekoon3705 ปีที่แล้ว +1

    2022 දෙසැම්බර් අහන්නේ මේක 2012 පරණ එකක් උනත් සද්දේ මරූ 😍 Backing superb 😎👌

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 2 หลายเดือนก่อน +1

    දැන් චොකා බයිල වගේද ඉස්සර ආටිස්ලගෙ සින්දු❤❤

  • @Chankiboy94
    @Chankiboy94 3 ปีที่แล้ว +7

    ආසම ශෝ වලින් එකක් ❤️❤️

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +1

    කහතුඩුව 2012 😍😍 Show එක ❤️❤️ සුපිරියක් තමයි ඉතින් 😘😘

  • @nadeeshanlakmal8483
    @nadeeshanlakmal8483 2 หลายเดือนก่อน

    Flash back ආසම බැකින් එකක් ❤

  • @liveshows229-
    @liveshows229- 3 ปีที่แล้ว +6

    Adarei flashback 💚

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +1

    K.sujeeva. .Wow Backing Top level no.1✌❤✌❤

  • @prasangathilini9350
    @prasangathilini9350 2 ปีที่แล้ว +1

    Me wage gayakayo kiyana sindu ahannanpin karalaathiyanawa api❤

  • @MrTharanga83
    @MrTharanga83 7 หลายเดือนก่อน

    Thank you upload kalata hoya hoya හිටියේ ,e kale ආසාවෙන් බැලුවේ ...

  • @pjaya
    @pjaya ปีที่แล้ว +1

    සුපිරිම මරපු කාලෙ. ඒ කාලෙ වේට් එක🙌💯

  • @asankapradeep9916
    @asankapradeep9916 2 ปีที่แล้ว +4

    මේකෙ පීස් එක තාම තියනවා.සුන්දරම කාලේ නිරො බොයි

    • @pathumeranda5581
      @pathumeranda5581 ปีที่แล้ว

      තියෙන තැනකින් හොයල දෙන්නකො. 🙄🙄

    • @tharangataka7421
      @tharangataka7421 ปีที่แล้ว +1

      @@pathumeranda5581 dvd copy ekak man laga thiyanawa

    • @tharangataka7421
      @tharangataka7421 ปีที่แล้ว +1

      Dvd time eka 6h k thiyanawa ne

    • @pathumeranda5581
      @pathumeranda5581 ปีที่แล้ว

      @@tharangataka7421 මට එකක් ගහ ගන්න බැයිද

    • @tharangataka7421
      @tharangataka7421 ปีที่แล้ว

      @@pathumeranda5581 dennm

  • @WaruniPriyangika-gk7xb
    @WaruniPriyangika-gk7xb 2 หลายเดือนก่อน

    Flashback ❤

  • @kumaramadusanka7651
    @kumaramadusanka7651 ปีที่แล้ว

    පට්ටම සුපිරි ....

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 หลายเดือนก่อน

    ගිනි ගින්දර මිපැනි show ... ❤❤❤

  • @thika6090
    @thika6090 หลายเดือนก่อน +2

    2024 Anyone ????

  • @Milinda-mi2mb
    @Milinda-mi2mb ปีที่แล้ว

    Adrey flash back 🥰🥰😍💖💕💕💖💖💖💕💕

  • @kahambiliya
    @kahambiliya 3 หลายเดือนก่อน

    flashback hodama kale..hodama artist la 🤍🙋‍♂️🩷

  • @firstkhao808
    @firstkhao808 ปีที่แล้ว

    flashback dan no1 unath ekale gamma dn hinekinwath ganna ba...

  • @dinushasdaruvan5757
    @dinushasdaruvan5757 2 ปีที่แล้ว +1

    Dakapu lassanama show eka

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +1

    Backing Top✌

  • @dushanmalinga6850
    @dushanmalinga6850 ปีที่แล้ว +1

    සෑම්,නාලක,නිරෝසන්,අරුණ,සුරන් අමෝ අමෝ ගැම්මක් ඉතින් 😍 නාලක බොසාගේ බැකින් ❤️

  • @nilankadilshan2279
    @nilankadilshan2279 3 ปีที่แล้ว +1

    supirim show ekk thm .e dawaswal pissuwen wage baluwe me show ek 😍😍😍😍😍

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @prabathchamila5939
    @prabathchamila5939 2 ปีที่แล้ว +3

    patta paharak . tx aa

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว

    Hodama kale..... menna show ✌❤

  • @nuwanjayasooriya9821
    @nuwanjayasooriya9821 2 ปีที่แล้ว

    Ftt flashback 😍😍😍🤩🤩🤩

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว

    D vD eka mn lga thibuna ☺❤✌

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +5

    3:37:04 චාමර වීරසිංහ ❤️‍🔥

  • @kaushikagimhan4394
    @kaushikagimhan4394 ปีที่แล้ว +1

    මේවා තමා රහා පිස්සුවක් ❤️

  • @perfecteditions6503
    @perfecteditions6503 7 หลายเดือนก่อน

    Eka nam Supiriyak,,, sampurnayenma Baluwa ada 🥰

  • @pravajasankalani6999
    @pravajasankalani6999 11 หลายเดือนก่อน

    සනත් නන්දසිරි නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢

  • @prabathsanjeewa4157
    @prabathsanjeewa4157 3 ปีที่แล้ว +2

    Best of the best fb

  • @aselaramanayaka6498
    @aselaramanayaka6498 ปีที่แล้ว

    2023 දී අහනවා ගැම්මෙන් ☝️☝️❤

  • @sekarasekara1992
    @sekarasekara1992 ปีที่แล้ว

    Adarei adarei flace beck

  • @malingasandaruwan9497
    @malingasandaruwan9497 ปีที่แล้ว +1

    අම්මෝ නිරෝශන් අයියගෙ ගැහිල්ලසැප සැප ❤️❤️❤️❤️❤️

  • @flixzd3549
    @flixzd3549 2 ปีที่แล้ว +4

    එ කාලෙ තමා ෆ්ලැෂ් බැක් හොදම කාලෙ අදටත් අහනවා බං ඉතිං එ ගැම්ම තමා අදටත් ඉල්ලන්නෙ ෆ්ලැෂ් බැක් වල අන්නෙකයි

  • @madurangaabekoon8926
    @madurangaabekoon8926 ปีที่แล้ว

    Supiri

  • @ranidudeshan2242
    @ranidudeshan2242 7 หลายเดือนก่อน

    2023/12/04 අදත් අහනෝ බලනො ❤️❤️🤟

  • @perfecteditions6503
    @perfecteditions6503 7 หลายเดือนก่อน

    Me Show Eke, mechchra artist la Idalath, Band sesion eka godk wela tiyenawa ;; Ekata den thiyena show
    Latha Walpola
    Sanath Nandasiri
    MalkanThi Nandasiri
    T.M Jayarathna
    Rohana Beddage
    Rodny Warnakula
    Chandrasena Hetti arachchi
    Nihal Nelson
    Shanika Wanigasekara
    Jaya Sri
    Asanka Priyamantha
    K. Sujeewa
    Chalaka Chamupathi
    Chamara Weerasinghe
    Chandana Liyana arachchi
    Laxman Hilmi
    Subani Harshani

  • @nimeshnperera5097
    @nimeshnperera5097 2 ปีที่แล้ว +3

    අඩෝ නිරෝශන් අයියේ ගැම්මක් තමා❤

  • @malithasahasra2650
    @malithasahasra2650 3 ปีที่แล้ว +2

    අම්මො ඔව්. බොහොම ස්තූතියි ❤

  • @mahindasiropatha1392
    @mahindasiropatha1392 2 ปีที่แล้ว +2

    Mr ape sone rajena

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @supersongmiusicalyoutubech7191
    @supersongmiusicalyoutubech7191 2 ปีที่แล้ว

    Oyala gawa sunflower 2001 ampara kadaweediya thinawanam full show eka dannakoo.video hode

  • @JayanthaPathmasiri-jx7xx
    @JayanthaPathmasiri-jx7xx 9 หลายเดือนก่อน

    සවුන්ඩ් පට්ට

  • @DHAYONPRESENTS
    @DHAYONPRESENTS 2 ปีที่แล้ว +6

    th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html. මෙන්න ෆ්ලැශ් බැක් අවසන් ප්‍රසංගය කොරෝනවට පෙර

  • @kaushikagimhan4394
    @kaushikagimhan4394 2 ปีที่แล้ว

    Niro 😍

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +3

    චාමර වීරසිංහ ❤️

  • @pasindusadakelum3957
    @pasindusadakelum3957 4 หลายเดือนก่อน

    ❤❤

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +1

    😍😍

  • @ruwanpriyantha2544
    @ruwanpriyantha2544 2 ปีที่แล้ว

    ❤️❤️💪

  • @hasinduoshadha3419
    @hasinduoshadha3419 2 ปีที่แล้ว +2

    Kahathuduwe flash black ithuru show tiketh full video ak oni

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว +1

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed ปีที่แล้ว

    2023 flashback

  • @asanka482
    @asanka482 2 ปีที่แล้ว

    🔥😍

  • @chameerasampath9321
    @chameerasampath9321 8 หลายเดือนก่อน

    Ammo beakin 2023 ahna aya ko

  • @kevinboy1002
    @kevinboy1002 3 ปีที่แล้ว +3

    Supiriyak

    • @rishanagala6743
      @rishanagala6743 2 ปีที่แล้ว

      th-cam.com/video/U77GiUqthqI/w-d-xo.html

  • @perfecteditions6503
    @perfecteditions6503 7 หลายเดือนก่อน

    Mega Blast ,,,,,,,,,,,,,,,,, Kele

  • @SajarkSajah
    @SajarkSajah หลายเดือนก่อน

    Dvd තාම තියෙනවා 😊

  • @lahirudanuu8490
    @lahirudanuu8490 ปีที่แล้ว

    💪💪❤️❤️😍😍

  • @akilaviraj9725
    @akilaviraj9725 ปีที่แล้ว

    නිරොශන් ගැම්ම ඒ දවස් වල 😍

  • @kumudikarashindukarunathil8730
    @kumudikarashindukarunathil8730 2 ปีที่แล้ว +2

    🤗👍👍

  • @user-sx6ll3de7m
    @user-sx6ll3de7m 2 หลายเดือนก่อน

    🎉

  • @musicent9619
    @musicent9619 2 ปีที่แล้ว +3

    දැන් සවුන්ඩ්ස් මෙච්චරම බැලන්ස් නෑ..අරුණ නිරෝශන් නැතුව වැඩක්ම නෑ දැන්

  • @livemusic2001
    @livemusic2001 2 ปีที่แล้ว +1

    me channel eke ai dan video daanne natte

  • @supunkumara1694
    @supunkumara1694 ปีที่แล้ว

    Ft

  • @user-gj3xt9dq6f
    @user-gj3xt9dq6f ปีที่แล้ว +32

    Amboo ko balan meka 2045.../5/8da ahan aya ...band eke hugak aya nathat adath meka api ahanawa ambo amboo ...🤗😔😔😔🤫💓💓💓💓💓💓💓❤️💓💓❤️

  • @dushanmalinga6850
    @dushanmalinga6850 ปีที่แล้ว +1

    ෆ්ලෑෂ් බෑක් ආගමක් ඉතින් ❤️

  • @chathurangapriyanath
    @chathurangapriyanath 3 หลายเดือนก่อน +1

    මේ වගේ ශෝ බලන්න ආයේ වෙන්නේ නෑ.. ෆ්ලැෂ් බැක් පැවතුනත් මේ වගේ ගායකයෝ අද සහභාගී කරගන්නේ නෑ.. 😢 අද කාලේ ගූ ගායකයෝ නිසා චොරම වෙලා