@@ruwanjayaweera8643 ai, oyala apita mona karanada saho, puke egilla Gahan guu kanada bn, ubala kanawa wage, Nikan giriya pupagena ke gahane netuwa, wedak eti dekata e energy 1 use karapan, first of all like u guys need brain wash, ubala wage eunta kanna bonna denna puluwan, et mole denna be, oka normal deyak me rate🙈🙈🙈🙈
සින්දු කාමරේ ගහපු superb band Super sho ekah me
තුන්වෙනි පාර බලන්නේ....නියමයි ...සීරියස් බෑන්ඩ් එකට ගහන්න වෙන බෑන්ඩ් එකක් නෑ...❤️❤️❤️❤️
A
Magula thama
😂😂
සිරියස් රුක්ෂිගේ nanstop ටික නියමයි ජයවේවා
kasun kasun tada bro
ela rukshi
niyamaii patta maruu
කොල්ලො ටික පට්ට හරිම ලස්සනයි ෂා සින්දු කාමරේ ආදරෙයි හැමෝටම ජය වේවා බුදු සරණයි හැමෝටම❤❤
පෑඩි එක ගහන මල්ලි හිනාව රත්තරන් මල්ලි ඔයාගේ . බුදු සරනයි හැමෝටම
පට්ට කොච්චර බැලුවත් එපාවෙන්නේ නැ සුපිරි වැඩ කාරයෝ ටිකක් ඉන්නවා ❤️👌
මන් සිරියස් ලගෙ CD එකක් අහම්බෙන් සෙට් වෙලා බැලුවෙ බැන්ඩ් එක හිතට වැදුනා පට්ටට එදා ඉදලා සිරියස්ලට පට්ට ආදරෙයී බුදු සරනයී! මචන්ලා හොදට කරගෙන පලයන්. ශෙනුට පට්ට ආදරෙයී මචන් ............. දකුනෙ ගැම්ම ♥️♥️♥️♥️😍
Matat bn maru band ekak
@@ph-gm7em go head
@@kasuntharaka3712 😂😂😂😂
Sha FM you are great..doing well.. thanks for the helping our boys.bs
අවුරුදු දෙකට පස්සෙ ආයෙත් බැලුවා.අහම්බෙන් සෙට් උනේ.කියන්න වචන නෑ .පෑඩ් මල්ලිට තමයි ගොඩාක් ආස.පෑඩ් කොල්ලට ශෝ එක අවසානේ වෙනිවැල්ගැට බොන්න දෙන්නවද අම්මා.පහුවදාට උන ඇති කොල්ලට.ඒ උනාට දැන් කොල්ලගෙ පවර් අඩු වෙලා වගේ.මේ කාලේ වගෙ දැන් මේ ගැම්ම නැතිද මංදා.මාරයි මල්ලි ඔයානම් ඇස්වහක් වදින්න එපා 🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍💪💪💪💪💪💐💐💐💐😘😘😘😘
(@@@@@######%%%££££££)*"
බෑන්ඩ් එක කැඩුනට පස්සෙ බලන අය කෝ. ආදරෙයි සෙට් එකටම ❤😍😘😘😘
මේ ඉන්නවෝ
ලස්සනයි ලස්සනයි
පැඩ් ගහන කොල්ලා හින්දා බෑන්ඩ් එකට ආස හිතුනා දැන් බෑන්ඩ් එකටම ආසයි ආදරෙයි සීරියස්💞💕💞💕💞💕
කැඩෙන්නැතුව මේ සෙට් එක අදටත් එකට හිටියනං ආයේ දැන් ඉන්න බීට් බෑන්ඩ් වලට හොඳ ඇටෑක් එකක් දෙන්න තිබ්බා...අපරාදේ...
මෙක තරම් අදටත් හිතට දැනුන බැන්ඩ් එකක් නැ කැඩෙන්නෙ නැතුව හිටියනම්
සුපිරි මගේ ආසම ගෘප් එක ඉදිරියටම යන්න ශක්තිය ධර්‍යය කොල්ලනේ නිහතමානී කම හැමදාම ඔය විදියටම තියා ගන්න
පෑඩ උබ නම් සුපිරි බන්.හිනා වෙලාම ඉන්න එකෙක් දැක්කමයි
Ped gahana malliyo harima lassani hinawa oyata suba pathanawa Budu saranai 💖💖💖💖💖💖💖🙏🙏🙏
අපේ කොල්ලන්ට ජය වේවා ...හරිම ලස්සනයි ...මට මේ සින්දු කාමරේ නෙත් ගැටුනේ මේ ලගදි දිනෙක්...එදා ඉදන් බලනවා...අහනවා.. හරිම සතුටුයි ...මන් කුවේට් රටේ ඉදලය් අහන්නේ ..ජයසිරිමා බෝසමිදුගේ පිහිටයි ඔයාලට .
God bless you shaaaaaaaFM.... WOW KEVIN BOY
ආයෙත් බලන සෙට් එක 🤘🔥🔥 සුපිරිම සෙට් එකක් තමා බන් 😘 අපරාදේ කට්ටිය කැඩුනේ 🤔 කොහොම හරි ආයෙත් බලනවා ❤️
බුදු සරණයි 🙏
Supiri hode
පට්ට👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Hansaka
ඉස්සර පෙන් වල චිප් වල තිබ්බෙ මේ ශෝ එකේ සීරියස් බෑන්ඩ් එකේ සින්දු විතරයි මාර ගැම්මක් ඒ දවස් වල තිබ්බෙ❤️ පෙන් ගත්තා ඒදවස් වල මේ සින්දු අහන්නම❤️ ආදරෙයි සීරියස් හැමදාම හදවතේ අංක එක❤️❤️
@us ලස්සනයි ගොඩාක් 👍👍👍❤️❤️❤️❤️❤️
පටිට ෂෝ එක...නියමයි කොල්ලෝ ටික.තව ඉස්සරහට අලුත්‍ර දේවල් ගොඩක් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා...ඉනේෂ් අයියටත් සීරියස් කොල්ලෝ හැමෝටමත්...ජයවෙිවා....
ela
මේ record එක කඩන්න තාම එකකටවත් බැරි උනා ❤ සුපිරිම nonstop සෙට් එකක් ගැහුවා අදටත් සෙට් එකම එකට හිටියනම් සුපිරිම බෑන්ඩ් එකක් 😔 මේකෙන් අයින් වෙලා Secret හැදුවා ඒකත් ගැම්මක් ඒකත් කඩාගෙන ගියා දැන් ශේනුත් නෑ 🥺
උබලා සෙට් එක Serious , Secret එකට දුන්නු ගැම්ම පස්සේ ආපු කවුරුත් දුන්නේ නෑ 😢
කැඩෙන් නැතුව හිටියනන් අද ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම SERIOUS❤️
❤️❤️❤️
Ekanma
Sirawatama bn.. me wage set ekak ekata hitiyanam ada lankawe අංක 1 මෙයාලා..
👍👍👍💕👍..ලස්සනයි..👍👍💜සිංදූව
මොනව උනත් ඉනේශ් අයිය පවු
2024 anyone ❤
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බන්😍🥺♥️
අපේ ගමෙී මල්ලිලාට බුදුසරණයි .හරිම ලස්සනයි
ඔක්කොම ෆට්ට..අලුත් සිංදු නන්ස්ටොප් එක නම් එපා උනා ❤️ බුදු සරණයි කොල්ලනේ ඔය ගැම්ම ඉස්සරහටත් ඕනේ ❤️
2025දිත් බලන මං😊😊😊
දකුණේ 💪 ගැම්ම මරු කට්ටියටම සුභ පැතුම් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.පැඩා 👌 👌 👌 👌 ❤❤❤❤❤ඒ හිනාව ඩාන්ස් එක හැමදාම තියාගන්න බැන්ඩ් එකම ලස්සනයි ඔයා නිසා. තෙරුවන් සරණයි සියලුම දෙනාට
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
😊😊😊😊😊😊😊😊
ආදරෙයි පෑඩෝ...🖤🖤
ෂා....හරිම ලස්සන සින්දු ටිකක්...දළදා සමිදුගේ පිහිටයි කොල්ලනේ...ආදරෙයි ගොඩාක් ...
ඇයි සුපිරි බෑන්ඩ් එකක් ❤️✨️කැඩුනේ 😔 පට්ටම ආසයි ශෝ හොය හොය ගිහින් බැලුවේ ඒත් මේ ගැම්ම ❤️ ඒමම තිබුනා එත් දැන් ...? 😔🙏❤️
පට්ට දුකයි නේද බම්😞
@@MusicBoy-xg9dc සිරා ඕයි ඉනෙශ් පවු ඇ
නිහතමානී කොල්ලො ටිකක් ෆ්ලෑස් බෑක් වගෙ බෑන්ඩ් එක්ක බලද්දි සුපිරි
Ý
රොශාන්ලගේ පඩ වගේම අහංකාරයි
Attha mai harima nhatha Mani boys LA inne piliwalai lassanai kollo tikak
Tlaz
oya hri
ඉස්සරහට මෙයාලට ගහන්න බෑන්ඩ් එකක් නෑ...සුපිරි ජය වේවා කොල්ලෝ ...
p
pp
0
pp
pp
කොල්ලෝ ටික පට්ට ඈ ඔය ගැම්ම තමයි ඕනි..🤟👊👊 GOOD LUCK..👇
🤜🤛👊✊
සුපිරි සුපිරි ජය වේවා සිරියස්
ෂා මරැනේ...නියමයි..ජය වේවා!!"
පළවෙනි yata gahauva nonstop එක patta bro 🤟
උබලා දෙවෙනි පාරටත් ගෙන්නුවෙ නිකම් නෙවෙයි.sha non stop night එකට සෙට් වෙනවද බලන්න.උබලා සෙට් උනා ෂා එකට විතරක් නෙවෙයි අපිටත්😍😍
j
ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාම❤️ ඔයාලට තෙරුවන් සරණයි හැමෝටම !
ශෙනූ අයියෙ පෑඩ් එක පැලෙයි....❤❤❤ ආදරෙයි කොල්ලෝ
එහෙම පැලෙන්න පොල් කියලා හිතුවද 😅
@@isuruchamara6768 පොල් විතරද පැලෙන්නෙ. අනුන්ගෙ කතා වලට හොම්බ දාන්නෙ නැතුව ඉදපන් බං
Sindhu niyamai black ground aka thamai aul Sha fm akata salli na waga
පෑඩ් කොල්ලා ගින්දර 😎😎
රුක්ෂි, සෙනු, බුද්දි ,සුගතපාල් මාමා සියලු දෙනාට තෙරුවණ් සරණයි !!!ෂා හරිම ලස්සනයි .අවුරුද්දක් ඉදලා මං අහන්නේ ඔයාලව.සවුදි වල වැඩ කරන ගමන්.ජය වේවා සිරියස්
ල්න්ක්න්
Shenu aiye oya nam super anith ayath maru oyalata සුබපැතුම්....❤️💪👌
Me set ek thama hitiyanm ithin 😮
1M ගහනකල් බලන් ඉන්නේ 😍
Hgjfjfigkhgwimrjjkfijfrjdjggfiofoughh
Heahvzdui 🍔🍗🍔🍟🌰🍏
♫♪♫
Man aaaasama band eka,shenuutai rukshitai godaaaak asai,godaaaak adarei,lankawe ihalatama yanna lebewa kiyala prarthana karanawa,hadawathe palaweni thena inna band eka,budu saranai dewi pihitai oyala okkotama,
ලොකු ලයින් නැති එකම බැන්ඩ් එක පට්ට අහ්..❤️👌
අනිවා
අනෙ අනේ..😂
Ow bn aththma kathawa
HiriSudu.manika.kohomsda.ehin.oyàta.man.enna.saudi.wala.enna.bandula
@@VibeOfTheYouth wx
.
අනෙ ඔයල දැන් දෙකට කැඩිල නෙද සහො ඔයල හිටියනම් පට්ට බන්
පටිට සිංදු ටික🔊🔊🎤🎤🎻🎷🎺🎸📻❤
👌👌👌👌 ලස්සනයි බුදු සරණයි සීරියස් ඔයාල හැමෝටම ❤❤❤ආසම බෑන්ඩ් එක ආදරෙයි 💓💓මම කුවේට්❤❤❤❤❤❤❤❤
ඉස්සර සීරියස් 😢❤❤❤ නායකයා ඇරෙන්න ඔක්කොම සීක්‍රට් හදන් ගියානේ ❤❤❤ සිරියස් සෙට් එක ගැම්මක් ඇල්ලුවේ ඒ සෙට් එකෙන් ..
සීරියස් , සීක්‍රට් දෙකටම ජය වේවා 😊
ආදරෙයි හැමෝටම අපි කුවේට්
2021 බෑන්ඩ් එක කැඩුනට පස්සෙත් බලන අය කෝ
ALUTH EKA KOMADA AH?
@@sammyud206 ukl
Uuuhuhhuhh uuuu h of
Adari hamadama shafm sindu kamara . Jayawawa jayapita jaya
සුපිරි බැන්ඩි එක. .... සික්රටි වෙලා නැවත සංගිත රසය දෙන්න .... බැන්ඩි එක නොකැඩී තිබුනා නමි මෙි සෙටි එක අද ලංකාවේ අංක එකේ සංගිත කන්ඩායම ....
අදරෙයි මච්න් ඔයාලා සියලුම දෙනාටම පට්ට ශෝ එක දකුනේ කොල්ලන්ට ජයවේවා එකෙම්ම
ගැහුව ගැහිල්ලට කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් වැඩක් නෑ.නියමයි broooooo😍😍ee
ඇත්තටම අහන්න අහන්න ආසහිතෙනවා . ගොඩාක් ලස්සනයි ඔයාලගෙ සිංදු ඒ වගේම බෑන්ඩෙකේ සෙල්ලම් කරන හැමෝම ආදරෙයි හැමෝටම 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
සුපිරි,පට්ට කියන්න වචන නෑ කොල්ලනේ එල එල ලස්සනයි යක්කුනේ...... ඇහුවත් ඇහුවෙ නෑ බන් මේ වගේ පාරක් සිරාවටම.....එල සුභ පතනව හදවතින්ම...
Maru kollo mama asai
mihira A
1ignfddhtigosglikjxmtxmblp097dukogsngjdityoguoysutdjufuwyfufdutifigudositueufyeiftauffysfifushijryimrijfcdyugoyfhjfuffuf
Marama marai..supiriyatma sounds thiyenawa..thawa oneee
රහ නියමයි....ඔය ගම්ම දිගටම තියාගන්න..🌟🌟👍
Phado supiri niyamai siriyas timakata budusharanai.
මේ කට්ටිය අයෙත් එකට හිටියනම් 🥺❤️
A sadde a baking a voice aya ahanna asai me widiyatama patta kiyanna aya ammooooo👌
Seiriois පෑඩ් 1 ගහන අයියට ආදරෙයි පැලෙන්න ... බුදු සරණයි අයියෙ .... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤ සීරියස් සුපිරි බෑන්ඩ් එක ජයවේවා බුදුසරණයි ශෙනු මල්ලි කියලා වැඩක් නෑ නියමයි ❤❤❤❤❤❤
ඇත්තටම ගොඩක් ලස්සනයි .....සුපිරිම සුපර් කියන්න වචන නෑ .❤❤❤🌹🌹🌹🌹🌹❤ Good Luck All 🌹🌹🌹❤❤❤❤❤🌹🌹🌹🌹
elh elh
0097433347845💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘👄👄👄👄👄👄👄👄👄👄👄👄👄💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
කාව්‍යා සංදීපනී
a
කාව්‍යා සංදීපනී b
Adari tama wanna na nima shafm
දකුණෙ උඔලට coment නොකර කොහොමද.😋 ශෙනූ සුපිරි බන්.උබෙ හිනාවත් ඵක්ක පෑඩ් ගැහිල්ල සුපිරි උඔලට හොද ගමනක් තියෙනවා.සුභ පැතුමි හැමෝටම!
Dakuna lokuda pako, hema reddatama dakuna dakuna dakuna ganna, okkoma lankawe, Sinhala, echarai,
@@lakshanmalimge5603 hari huththo dakune thamai sinhalath thamai ai ubata prashnayakda a?
Uba ube wadak bala ganin haminen na annathuwa!
Uba balapitiya gana dannawa athine!!!!
Illan leda daaganna epa malli!!!!!!!!!!!!!!!
Parissamen
@@ruwanjayaweera8643 balapitiye innawa ubala wage puttalam buruwonam, hebei petta Maru wela, ekai aula, ara bomba ehema gahapu welawe balapitiye weerayo koheda hitiye bn, paka tama dakuna, gaha gan puke 2ta nawala, uba ahala tiyenawada katawak, gangen eha Patten, e kiyanne ubalage Patten, as erapu balal petiyekwat genna epa kiyala, owa api kiyapuwa newe bn, mutun mitto kiyapuwa, kata kahanawata neme kiyala tiyenne, 😂😂😂😂
@@lakshanmalimge5603 pako ohe bomba gahanakan uba puke angilla gahagenada indiye uba hadanne oya hukaganna!!!!!!!
Oye ka nogaha kalin indiya wage puke angilla gahan indapan!!!!!!!!
Hodeeee!!!?!!!
@@ruwanjayaweera8643 ai, oyala apita mona karanada saho, puke egilla Gahan guu kanada bn, ubala kanawa wage, Nikan giriya pupagena ke gahane netuwa, wedak eti dekata e energy 1 use karapan, first of all like u guys need brain wash, ubala wage eunta kanna bonna denna puluwan, et mole denna be, oka normal deyak me rate🙈🙈🙈🙈
ශා මරු නේ!😁😍
මේක නම් පිස්සුවක්!❤️🩹🔥සීරියස්!🔥
Loku athithekat giya.. puduma lassanai .. this voice.. amboo 🥰🥰🥰🥰 best band..
2025 enyone serious ❤️👌
Rukshi niyamai.inesh,buddi,shenu athulu හැමෝම සුපිරිම සුපිරි .❤️❤️❤️❤️
Hi gm kokila
Patta wery beautiful 🤩 beautiful 😻 shaa fm 📻 sindu kamare 👍👍👍👍
ආයෙත් සින්දු කාමරේට සීරියස් ඕනෙම තමා
Akenma
Shaaaaaaaa adari shaaaaaaamaruna
ශා fm එක ෆට්ටම මේ වගේ කොල්ලෝ ටිකක් ගෙන්නලා වැඩේ කලාට
කතා කරන්න වචන නෑ සුපිරි, බුදු සරණයි කොල්ලො ටික ට 💪
Nonstop ටිකනම් තදකොර😍🙊💪❤️
Maga adara shafm tamai
Niyamai bro api dakune nedda kollane
HA HA
Hi
009655018915
පව්
Hii lassanii ane 0773357965call me 💖💖💖💖💖💖
Wow beautiful...maru.. good luck and super
Wow beautiful so ng super good Maru❤❤❤❤❤❤....sh aaaaafm Kevin boy
Serious aye gennanna sindu kbrett mruuu ❤️❤️❤️❤️❤️❤️
Shaa fm sindu kambara kawadda aye patan ganna😊😊😊😊
පට්ටම...පට්ට හරිම ලස්සනයි ..සියලු දෙනාටම සියලු දෙවියන්ගේම පිහිටයි ..ඡය පිට ඡය
නියමයි
කොච්චර බැලුවත් එපා වෙන් නැ
Owbm mewa blnkota duka hithewa eka familiy ekak wage hitiya band eka kaduna 😪😪💔
නිහතමානීම බෑන්ඩ් එකක් තමා. 🤟❣️
Ape aka bubbiii niyamaiiii
අනිවා
ඔය විදිහට දිගටම හිටියනම් අද සිරියස් බැන්ඩ් එකට ඔක්කොම පදිරි
කෝ ශෙනු අයියට කැමති කට්ටිය ❤❤
Eakanam pattai gahilla nam supirima tamai👍💪👌
කල්හාර කීබොඩ් ටෝන් නම් පට්ටම පට්ටයි
සුපිරි 📯📯📯😍😍😍
සුපිරි ලස්සනයි ,❤❤🌹🌹💃💃💃
Supiri
Woooow patta 💪💪💪👌👌👌🙏🙏🙏
Niyamai..... සුපර්..... Bendeka..... සුබ පතනවා.... ඔයාලා semata... දිගු ගමනක් යන්න.... ජය wewa....
ආදරෙයි පෑඩ් කොල්ලට
මාර වැඩ්ඩෝ ටිකක් ඉන්නේ මේකේ.......මම ආසම ශෙනූ කල්ප අයියට
ශෙනු මරු ලස්සනයි බ්‍රො අදරෙයි
👍👍👍
Inesh aiyata pin dipan ubala 8 dena
ෂා නියමයි මම හරිම ආසාවෙන් අහන වැඩ සටහන