මිය ගිය අයට නිවන් සුව පැතුවාට ඇත්තටම මරණින් පසු නිවන් යාමට පුළුවන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @SumanaKariyawasam-x8q
    @SumanaKariyawasam-x8q 3 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට ත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පිං හේතු වේවා සාදු සාදු සාදු

  • @UdeeGaya
    @UdeeGaya 3 หลายเดือนก่อน

    දේශකයාණන්වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා !! සුවපත් වේවා !!!

  • @WasanthiKalyani-i4p
    @WasanthiKalyani-i4p 3 หลายเดือนก่อน

    මේ බණ පදය වටිනම මොහොතක අහන්න ලැබීමත් ලොකු පිනක් . ගොඩක් ස්තූතියි ස්වාමින්වහන්ස

  • @NadeeshaUdayangani-v9e
    @NadeeshaUdayangani-v9e 3 หลายเดือนก่อน

    සුන්දර , ගැඹුරු කෙටි බණපද ඉමිහිරිලෙස අපූරුවට සිත් මඬළට ළං ළං කරමින් ආ තුරුණු පුණ්‍යවන්ත වාසනාවන්ත දේශකයානන් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුවේවා ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබවහන්සේට

  • @AlokaSandeepani-c6f
    @AlokaSandeepani-c6f 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @NuwanMendis-b8t
    @NuwanMendis-b8t 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @SunilKulatunga-c5f
    @SunilKulatunga-c5f 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NaturalclicksbyUdee
    @NaturalclicksbyUdee 3 หลายเดือนก่อน

    Pinwath swaamin wahansei ta theruwan saranai....

  • @craftsByUdee
    @craftsByUdee 3 หลายเดือนก่อน

    මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...

  • @PriyangaGunawardhana
    @PriyangaGunawardhana 3 หลายเดือนก่อน

    Sadu Sadu sadu

  • @JanathGunawardhane
    @JanathGunawardhane 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @ArunaGunawardhana-v4f
    @ArunaGunawardhana-v4f 3 หลายเดือนก่อน

    මේ බණ පදය වටිනම මොහොතක අහන්න ලැබීමත් ලොකු පිනක් . ගොඩක් ස්තූතියි ස්වාමින්වහන්ස