ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සත් බුදුරජාණන් වහන්සේලා වන්දනා කරමු. උතුම් බුද්ධ පූජාවන් පවත්වමු. ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව වසන සියලුම සත්වයින්ගේ හිත නැමැති ආකාශ සන්තානයේ පහල වී වදාල සද්ධර්මාලෝකයෙන් ප්‍රභාෂ්වර වු හිරු මඬලයි. සියලුම සත්වයින්ගේ ශෝක දුක් දොම්නස් නිවා සැනසීම ශාන්තිය පතුරවා, දැවී ඇවිලුනු චින්ත සන්තාන නිවා සනහල මහා කරුණාවෙන් සුපුෂ්පිත වැ ගිය ලෝකය නැමැති විලෙහි නැගි පිපී ආ නෙළුම් මලක් වැනිය. ඒ අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් පුබ්බේනිවාසානුස්සති නුවණින් දැක අතීතයේ කල්ප 100 කට පෙර අප බුදු සමිඳුන් දක්වාම වැඩ සිටි සත් බුදු රජාණන් වහන්සේලා ගැන බුද්ධ වංශ දේශනාවේ සහ දීඝ නිකායේ මහා පදාන සුත්‍රයේ දී අසිරිමත් කරුණු එලිකොට වදාල සේක.මෙසේ මේ අනුව ඒ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන මේ සත් බුදු වරුන් වහන්සේලාගේ නිර්මල සම්බුද්ධ ශාසනවල අනාගාමි ඵල ලද අරහත්වය ලද උතුම් ශ්‍රාවකයෝ අදත් දහස් ගණනින්, ලක්ෂ ගණනින් අවීහ, අතප්ප, සුදස්ස, සුදස්සී අකනිට්ඨක යන පංච සුද්ධාවාස බඹ තලයෙහි වෙසෙති. මෙසේ ආස්චර්‍ය් අද්භූත ගුණයෙන් යුතුව ඒ මහා මුනින්ද්‍රයන් වන්දනා කරණු පිණිස ඒ උතුම් ශ්‍රාවක බ්‍රහ්මරාජවරු අදත් ප්‍රිය කරති අප මේ භාග්‍යවත්, අරහත්, මහා සෘෂින් වහන්සේලාගේ පරම පාරිශුද්ධ වු ජීවිතය, සිහිකොට වන්දනා කරමු.
සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය සත් බුදු රජාණන්වහන්සේගේ ගුනයට නමස්කාර වේවා
සත් බුදුවරුන් හට මගේ නමස්කාරය වෙිවා සාදු !!සාදු !!සාදු !! ශිු සද්ධර්ම අවබොධ විමට මෙි පින හේතු වෙිවා ! සාදු !සාදු !සාදු !
ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සැමට යහපතක් ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 🏵🏵🏵
සත්බුදුරජාණන් වහන්සේලාට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා
තුම් සත් බුදු වන්දනාවේ පිහිටෙන් මාගේ අගහිග දුරු වේවා සියලුම බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට වේවා
සත්බුදුවරැන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏මගෙත් මාගෙ තියෙන සියලු අපල දුරැවෙලා බලාපොරොත්තු ඉටුවෙිවා🙏🙏
🙏🙏සත් බුදුරජානණන් වහන්සේලාට මගේ නමස් කරය වේවා 🙏🙏🙏අතිපුජනිය 🙏වන්දනීය 🙏අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏🙏🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
සාදු සාදු සාදු නමස්කාර වේවා සත්.බුදු.රජාණන් වහන්සේලාට සැමගේම නිවනට.ඇතුලු වෙන්න නිවන් දොරටුවක්ම වේවා පින්වත් ලොකු සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා දිනක මේ මනුලොවට බුද්ධත්වය .ලැබි.පහල වේවා මාගේ ලොකු සුවාමින් වහන්සේ
සත් බුදුරජාණන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සත් බුදුරජාණන්වහන්සේලාගැන කියාදුන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු ලෝකයේ සත්පුරුෂයින් කොහෙද මාගේ උපත එතන වේවා සාදු සාදු සාදු
නමෝ බුද්ධාය සත් බුදු රජාණන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ ම්ත්‍ර ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ...!!!🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...!!!
Uthum sath budu rajanan wahanselata magei namaskaraya wewa….!!!!
කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සත් බුදුරජාණන් වහන්සේලා වන්දනා කරමු. උතුම් බුද්ධ පූජාවන් පවත්වමු.
ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව වසන සියලුම සත්වයින්ගේ හිත නැමැති ආකාශ සන්තානයේ පහල වී වදාල සද්ධර්මාලෝකයෙන් ප්‍රභාෂ්වර වු හිරු මඬලයි. සියලුම සත්වයින්ගේ ශෝක දුක් දොම්නස් නිවා සැනසීම ශාන්තිය පතුරවා, දැවී ඇවිලුනු චින්ත සන්තාන නිවා සනහල මහා කරුණාවෙන් සුපුෂ්පිත වැ ගිය ලෝකය නැමැති විලෙහි නැගි පිපී ආ නෙළුම් මලක් වැනිය. ඒ අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් පුබ්බේනිවාසානුස්සති නුවණින් දැක අතීතයේ කල්ප 100 කට පෙර අප බුදු සමිඳුන් දක්වාම වැඩ සිටි සත් බුදු රජාණන් වහන්සේලා ගැන බුද්ධ වංශ දේශනාවේ සහ දීඝ නිකායේ මහා පදාන සුත්‍රයේ දී අසිරිමත් කරුණු එලිකොට වදාල සේක.
මෙසේ මේ අනුව ඒ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන මේ සත් බුදු වරුන් වහන්සේලාගේ නිර්මල සම්බුද්ධ ශාසනවල අනාගාමි ඵල ලද අරහත්වය ලද උතුම් ශ්‍රාවකයෝ අදත් දහස් ගණනින්, ලක්ෂ ගණනින් අවීහ, අතප්ප, සුදස්ස, සුදස්සී අකනිට්ඨක යන පංච සුද්ධාවාස බඹ තලයෙහි වෙසෙති. මෙසේ ආස්චර්‍ය් අද්භූත ගුණයෙන් යුතුව ඒ මහා මුනින්ද්‍රයන් වන්දනා කරණු පිණිස ඒ උතුම් ශ්‍රාවක බ්‍රහ්මරාජවරු අදත් ප්‍රිය කරති අප මේ භාග්‍යවත්, අරහත්, මහා සෘෂින් වහන්සේලාගේ පරම පාරිශුද්ධ වු ජීවිතය, සිහිකොට වන්දනා කරමු.
සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය සත් බුදු රජාණන්වහන්සේගේ ගුනයට නමස්කාර වේවා
සත් බුදුවරුන් හට මගේ නමස්කාරය වෙිවා සාදු !!සාදු !!සාදු !! ශිු සද්ධර්ම අවබොධ විමට මෙි පින හේතු වෙිවා ! සාදු !සාදු !සාදු !
ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
සැමට යහපතක් ම වේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏 🏵🏵🏵
සත්බුදුරජාණන් වහන්සේලාට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා
තුම් සත් බුදු වන්දනාවේ පිහිටෙන් මාගේ අගහිග දුරු වේවා සියලුම බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට වේවා
සත්බුදුවරැන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏මගෙත් මාගෙ තියෙන සියලු අපල දුරැවෙලා බලාපොරොත්තු ඉටුවෙිවා🙏🙏
🙏🙏සත් බුදුරජානණන් වහන්සේලාට මගේ නමස් කරය වේවා 🙏🙏🙏අතිපුජනිය 🙏වන්දනීය 🙏අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏🙏🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
සාදු සාදු සාදු නමස්කාර වේවා සත්.බුදු.රජාණන් වහන්සේලාට සැමගේම නිවනට.ඇතුලු වෙන්න නිවන් දොරටුවක්ම වේවා
පින්වත් ලොකු සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා දිනක මේ මනුලොවට බුද්ධත්වය .ලැබි.පහල වේවා මාගේ ලොකු සුවාමින් වහන්සේ
සත් බුදුරජාණන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සත් බුදුරජාණන්වහන්සේලා
ගැන කියාදුන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
ලෝකයේ සත්පුරුෂයින් කොහෙද මාගේ උපත එතන වේවා සාදු සාදු සාදු