Sayam Kirilli karaoke (Without Voice) සායම් කිරිල්ලී කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 2

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  3 ปีที่แล้ว

    සායම් කිරිල්ලී කොහේ ගිහින්දෝ
    මාදං කැලෑවේ මුවා වුනාදෝ
    මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
    ආදරෙයි ආදරෙයි මං
    හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
    ආදරෙයි ආදරෙයි මං
    තරහා වෙලා
    කදුලැල් සලා වරුවක් ගෙවීලා ගියා
    නොදැනී ඔයා කොහිදැයි කියාමං හීතලේ තනිවෙලා
    මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
    ආදරෙයි ආදරෙයි මං
    හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
    ආදරෙයි ආදරෙයි මං
    සායම් කිරිල්ලී...
    කෝලම් කලේ බොරුවක් කියා
    නොදැනීද තරහා වෙලා
    හිනැහී බලා සනසන්න මා
    තව ඉන්න බෑ තනිවෙලා
    මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
    ආදරෙයි ආදරෙයි මං
    හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම්
    ආදරෙයි ආදරෙයි මං
    සායම් කිරිල්ලී...

  • @sdvttunessdvtunes
    @sdvttunessdvtunes ปีที่แล้ว

    Niyamai