බඹරකන්ද දියඇල්ල | Bambarakanda Waterfall

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2021
  • #EducationalWorldSL
    මෙම වීඩියෝව මගින්, බඹරකන්ද දියඇල්ල පිලිබඳ ව මීට පෙර ඔබ නොදැන සිටි කරුණු බොහෝමයක් දැනගත හැකිය. මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹිමට, subscribe කරන්න Educational World SL නාලිකාව.
    💢 Subscribe
    💢 Like
    💢 Share

ความคิดเห็น • 23

  • @dilnadilara327
    @dilnadilara327 2 ปีที่แล้ว +1

    මෙම දිය ඇල්ල ඌව පළාතේ පිහිටි බවට හුගක් තැන්වල සදහන් වෙන්වා, ඒත් මෙම වීඩියෝවේ මධ්‍යම පළාතේ කියා සදහන් වෙනවා මොකක්ද ඇත්ත ??????

    • @EducationalWorldSL
      @EducationalWorldSL  2 ปีที่แล้ว

      ඔබට මෙය සිතියමකින් තහවුරු කරගන්න පුළුවන්. ඔබ සිතියම අධ්‍යනය කළහොත් ඔබ‍ට දැකගන්න පුළුවන් වේවි, මෙම දියඇල්ල පිහිටා ඇත්තේ මධ්‍යම පළාතත් ඌව පළාතත් සීමා වන ස්ථානයේ බව. එනම්, බදුල්ල දිස්ත්‍රික්කයේ බව. මේ නිසා බඹරකන්ද දිය ඇල්ල,මධ්‍යම සහ ඌව යන පළාත් 2ටම අයත්ය.

  • @nishanthaaruna361
    @nishanthaaruna361 3 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක්. නොදත් කරුණු ගොඩක් දැනගත්ත.

  • @EducationalWorldSL
    @EducationalWorldSL  3 ปีที่แล้ว +2

    මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹිමට, subscribe කරන්න, Educational World SL TH-cam නාලිකාව.

  • @sltharakatiktokandbusvideo8866
    @sltharakatiktokandbusvideo8866 3 ปีที่แล้ว +2

    එල

  • @creativeideaswithmahesh1327
    @creativeideaswithmahesh1327 3 ปีที่แล้ว +2

    super experience...🙏🙏

  • @kawshP
    @kawshP 3 ปีที่แล้ว +1

    නියමය් 👍😂

  • @anudarodrigo9635
    @anudarodrigo9635 3 ปีที่แล้ว +2

    අද තමා ඔහොම විස්තර ටිකක් බබර කන්ද දියඇල්ල ගැන දැන ගත්තේ, ස්තුතියි!👌👌🙏🙏

    • @EducationalWorldSL
      @EducationalWorldSL  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ‍ට 🙂

  • @arttoartist6249
    @arttoartist6249 3 ปีที่แล้ว +1

    හොඳ වීඩියෝ එකක්😇😇ජය වේවා.

  • @vehicleempire6655
    @vehicleempire6655 3 ปีที่แล้ว +2

    Video dan patta kollo

    • @EducationalWorldSL
      @EducationalWorldSL  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට, අනෙක් වීඩියෝ නරඹලා ඔබගේ දැනුම වර්ධනය කරගන්න ගමන් subscribe කරලා අපිට සහයෝගය ලබා දෙන්නත් අමතක කරන්න එපා.

  • @roshanilakmali9660
    @roshanilakmali9660 10 วันที่ผ่านมา

    👍👍

  • @HubStream
    @HubStream 3 ปีที่แล้ว +2

    superb ayia

  • @LankanWeb
    @LankanWeb 3 ปีที่แล้ว +1

    Grate work, Keep Making Video , Good luck and all the best .

  • @bimsaraprojectsproduction5878
    @bimsaraprojectsproduction5878 3 ปีที่แล้ว +2

    විස්තර ඔක්කොම දැන ගත්තේ අද 👍👍❤️❤️

  • @devikaperera2101
    @devikaperera2101 2 ปีที่แล้ว

    Thank

  • @m.t.h.a.1866
    @m.t.h.a.1866 9 หลายเดือนก่อน

    😊😅😮😢🎉😂❤

  • @Chathuragamingyt
    @Chathuragamingyt 10 หลายเดือนก่อน

    ඔය ගගේ නම මොකක්ද

  • @Weerasuriya-li1yr
    @Weerasuriya-li1yr ปีที่แล้ว

    තනිකර බොරැ කියන්න එපා බඋුල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන්නෙ