Educational World SL
Educational World SL
  • 53
  • 70 247

วีดีโอ

තුර්කියේ භූගත නගරය පිලිබඳ තොරතුරු
มุมมอง 632 ปีที่แล้ว
තුර්කියේ භූගත නගරය පිලිබඳ තොරතුරු
අපූරු මව් සෙනෙහස
มุมมอง 1832 ปีที่แล้ว
අපූරු මව් සෙනෙහස
පුරා වසරක මතක සටහන්
มุมมอง 772 ปีที่แล้ว
Memories Of A Year.
රොබෝවරුන්ට කළ හැකි දේ
มุมมอง 1092 ปีที่แล้ว
Boston Dynamics නම් රොබෝ වර්ගයේ ක්‍රියාකාරීත්වය ලෝකය දිනෙන් දින තාක්ෂණය අතින් දියුණු වන කාලවකවානුවක, මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා ද සංකීර්ණ වී ඇත. එම මිනිස් අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායිව සිදු කිරීමට මිනිසා විසින් නිර්මිත අපූරු නිර්මාණයක්‌ තමයි "රොබෝවරුන්" කියලා කියන්නේ.පහත වීඩියෝවෙන්, රොබෝවරුන් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක ප්‍රතිපලයක් වන Boston Dynamics නම් රොබෝ වර්ගයේ ක්‍රියාකාරීත්වය නැරඹි...
ගෑස් කාන්දු වීමක් වුණොත් මෙහෙම කරන්න.
มุมมอง 1302 ปีที่แล้ว
මෙම වීඩියෝව නරඹන විටත් ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වල ගෑස් කාන්දුවීම් සිදුවී විවිධ අනතුරු සිදුවී ඇත. ඒවායින් බොහෝ අවස්ථා වලදී ජීවිත හානි සහ දේපල හානි අවම කරගැනීමට අවකාශය තිබුනත් එසේ නොවී ඇත්තේ මිනිසුන්ගේ නොදැනුවත්භාවය නිසාය.ඒ අනුව ගෑස් කාන්දුවීමකින් කිසිදු අනතුරක් නොවී, ඉන් ආරක්ෂා වීමට මෙම වීඩියෝව නරඹන ඔබ අතිශය වාසනාවන්තයෙක් බව සිහිපත් කොට ගනිමින් මෙම වීඩියෝව නරඹන්න. මෙම වීඩියෝව පළ කරන්නේ views වැඩ...
Sanitizer හදන හැටි
มุมมอง 2212 ปีที่แล้ว
වර්තමානයේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා, අප විසින් අපගේ සෞඛ්‍යරක්ෂිත බව රැකගන්නට භාවිතා කරන දෙයක් තමයි Sanitizer කියලා කියන්නේ. මෙම වීඩියෝවෙන් ඔබ‍ට Sanitizer නිෂ්පාදනය කරන අයුරු නැරඹිය හැක.
මෙම වීඩියෝව ඔබ නැරඹුවොත් මං ඔබගේ වයස හරියටම කියනවා.
มุมมอง 882 ปีที่แล้ว
මෙම වීඩියෝව නැරඹුවොත් මං ඔබගේ වයස හරියටම කියනවා. 💯 සාර්ථකයි. #maths_tricks #ගණිත_උපක්‍රම Do not Forget To Subscribe!!!
How the hawk closes its eyes | උකුස්සාගේ ඇස වැසෙන ආකාරය
มุมมอง 1352 ปีที่แล้ว
දුර්ලභ සත්වයෙක් වන උකුස්සාගේ ඇස වැසෙන ආකාරය මෙම වීඩියෝවෙන් ඔබ‍ට නැරඹිය හැක.
Chandrika Lake in Sinhala | චන්ද්‍රිකා වැව ගැන තොරතුරු
มุมมอง 1.8K2 ปีที่แล้ว
Chandrika Lake in Sinhala | චන්ද්‍රිකා වැව ගැන තොරතුරු
Full Meaning Of Bye
มุมมอง 1372 ปีที่แล้ว
Full Meaning Of Bye
සාගර මායිමේ ජලය මිශ්‍ර නොවන අයුරු
มุมมอง 1052 ปีที่แล้ว
සාගර මායිමේ ජලය මිශ්‍ර නොවන අයුරු
Yaka Mala l යකා මල
มุมมอง 2.4K3 ปีที่แล้ว
Yaka Mala l යකා මල
Evolution Of The Earth in Sinhala
มุมมอง 2.8K3 ปีที่แล้ว
Evolution Of The Earth in Sinhala
Gems Of Sri lanka | ශ්‍රී ලංකාවේ මැණික්‌ වර්ග
มุมมอง 8923 ปีที่แล้ว
Gems Of Sri lanka | ශ්‍රී ලංකාවේ මැණික්‌ වර්ග
Angampora Martial Art|අංගම්පොර
มุมมอง 2.6K3 ปีที่แล้ว
Angampora Martial Art|අංගම්පොර
ටිබෙට් සානුව
มุมมอง 4.2K3 ปีที่แล้ว
ටිබෙට් සානුව
Details About Cheetahs | චීටා
มุมมอง 773 ปีที่แล้ว
Details About Cheetahs | චීටා
Sinharaja Forest |සිංහරාජ වන රක්ෂිතය
มุมมอง 2243 ปีที่แล้ว
Sinharaja Forest |සිංහරාජ වන රක්ෂිතය
දුන්හිඳ ඇල්ල | Dunhinda Waterfall
มุมมอง 6K3 ปีที่แล้ว
දුන්හිඳ ඇල්ල | Dunhinda Waterfall
Simple Home Security System ft. @Bimsara projects Production
มุมมอง 1753 ปีที่แล้ว
Simple Home Security System ft. @Bimsara projects Production
විද්‍යාත්මක දැනුම ගැටළු | Scientific Problems
มุมมอง 3503 ปีที่แล้ว
විද්‍යාත්මක දැනුම ගැටළු | Scientific Problems
The Story Of Wikipedia |#EducationalWorldSL
มุมมอง 5743 ปีที่แล้ว
The Story Of Wikipedia |#EducationalWorldSL
හදවතේ කතාව | let's learn about the human heart
มุมมอง 2863 ปีที่แล้ว
හදවතේ කතාව | let's learn about the human heart
බුදුන්ට මල් පුදන පින්බර හස්තිරාජයා| #EducationalWorldSL
มุมมอง 593 ปีที่แล้ว
බුදුන්ට මල් පුදන පින්බර හස්තිරාජයා| #EducationalWorldSL
තල්මසුන් ගැන දැනගනිමු|Let's learn about whales
มุมมอง 1713 ปีที่แล้ว
තල්මසුන් ගැන දැනගනිමු|Let's learn about whales
පරිගණකය නිවැරදිව භාවිතා කරමු
มุมมอง 2703 ปีที่แล้ว
පරිගණකය නිවැරදිව භාවිතා කරමු
V අක්ෂරය භාවිතයෙන් ගසක් ඇඳිම
มุมมอง 1263 ปีที่แล้ว
V අක්ෂරය භාවිතයෙන් ගසක් ඇඳිම
අතීත ජනයා විසින් කාලය මැනගත් ක්‍රම|The way people measured time in the past
มุมมอง 4.6K3 ปีที่แล้ว
අතීත ජනයා විසින් කාලය මැනගත් ක්‍රම|The way people measured time in the past
කැස්බෑවන් පිලිබඳ දැනගනිමු| Details About Turtles |#EducationalWorldSL
มุมมอง 6503 ปีที่แล้ว
කැස්බෑවන් පිලිබඳ දැනගනිමු| Details About Turtles |#EducationalWorldSL

ความคิดเห็น

  • @nilujayalath3197
    @nilujayalath3197 หลายเดือนก่อน

    Mother GC ♥️

  • @darshanishemasinghe3027
    @darshanishemasinghe3027 2 หลายเดือนก่อน

    😮

  • @roshanilakmali9660
    @roshanilakmali9660 3 หลายเดือนก่อน

    👍👍

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 5 หลายเดือนก่อน

    Lsss

  • @adhammika
    @adhammika 5 หลายเดือนก่อน

    Gurukula mom.my school❤❤❤

  • @AnuRadha-c2d
    @AnuRadha-c2d 6 หลายเดือนก่อน

    Thank you ❤ ස්තුතියි 🙏

  • @GuitarBoy795
    @GuitarBoy795 9 หลายเดือนก่อน

    💙💛💙 my school

  • @manodyathesarani-ji6wn
    @manodyathesarani-ji6wn 10 หลายเดือนก่อน

    Thanks for your video🌻

  • @SenadheeraRathnayaka
    @SenadheeraRathnayaka 11 หลายเดือนก่อน

    Apivath mea karuNu tika danna

  • @SenadheeraRathnayaka
    @SenadheeraRathnayaka 11 หลายเดือนก่อน

    Apivath mea karuNu tika danna

  • @SenadheeraRathnayaka
    @SenadheeraRathnayaka 11 หลายเดือนก่อน

    Apivath mea karuNu tika danna

  • @SenadheeraRathnayaka
    @SenadheeraRathnayaka 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @m.t.h.a.1866
    @m.t.h.a.1866 ปีที่แล้ว

    😊😅😮😢🎉😂❤

  • @NilanthaGunasekara-yl6ul
    @NilanthaGunasekara-yl6ul ปีที่แล้ว

    Niyamai

  • @Chathuragamingyt
    @Chathuragamingyt ปีที่แล้ว

    ඔය ගගේ නම මොකක්ද

  • @padmawijethunga9456
    @padmawijethunga9456 ปีที่แล้ว

    මියුසික් එක හරිම කරදරයක් . කියන දේ ඇහෙන්නෙ නෑ.

  • @asankajude7459
    @asankajude7459 ปีที่แล้ว

    හොදයි මීට වඩා යමක් පැහැදිලි කලොත් වඩාත් හොදයි

  • @mobiletechCaN
    @mobiletechCaN ปีที่แล้ว

    නියමයි මල්ලි තව මේ වගේ වීඩියෝ කරන්න.❤❤❤

  • @indikapriyadarshani9961
    @indikapriyadarshani9961 ปีที่แล้ว

    Mage iskole ❤❤❤❤

  • @Weerasuriya-li1yr
    @Weerasuriya-li1yr ปีที่แล้ว

    තනිකර බොරැ කියන්න එපා බඋුල්ල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන්නෙ

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 ปีที่แล้ว

    Gahana hema henayama Oluwata wedeeyan munta Thunga Wijaya hera un hematama

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ ඔබ වහන්සේ ! ප්‍රාර්තනීය බුද්ධ රාජ්‍යම අත්වේවා !!! අප කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🌹🌹🌹🙏🙏සාධු සාධූ සාධූ

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    කොහෙද මේකේ හදන හැටි තියෙන්නේ 👎

  • @mufflhahassan1939
    @mufflhahassan1939 ปีที่แล้ว

    Meka mokendha edit kare white board eke liyanna eka

  • @mrgameryt4909
    @mrgameryt4909 2 ปีที่แล้ว

    Mm

  • @sujaniwijebandara6614
    @sujaniwijebandara6614 2 ปีที่แล้ว

    black bat flower..🙂

  • @Rohini84244
    @Rohini84244 2 ปีที่แล้ว

    ලස්සන නිර්මාණ එකතුවක්.👍

  • @niroshanbandara5147
    @niroshanbandara5147 2 ปีที่แล้ว

    Gammak

  • @zoommeetingschool8302
    @zoommeetingschool8302 2 ปีที่แล้ว

    ලස්සනයි 😊👍🏻.

  • @TharakaOfficialBuslovers02
    @TharakaOfficialBuslovers02 2 ปีที่แล้ว

    Good luck Friend

  • @dinugeek6869
    @dinugeek6869 2 ปีที่แล้ว

    Superd

  • @HGPCrew
    @HGPCrew 2 ปีที่แล้ว

    1:27 මම හදලා දුන්න ඉන්ට්‍රො එක ❤️

  • @devikaperera2101
    @devikaperera2101 2 ปีที่แล้ว

    Thank

  • @sethu7904
    @sethu7904 2 ปีที่แล้ว

    Ane lakdaas de Mel college ekata dennako oya wage pls 🙏🙏🏻

  • @arunanishantha9754
    @arunanishantha9754 2 ปีที่แล้ว

    Superb Video

  • @bimsaraprojectsproduction5878
    @bimsaraprojectsproduction5878 2 ปีที่แล้ว

    👍👍👍😲

  • @surekanishanthi7399
    @surekanishanthi7399 2 ปีที่แล้ว

    Niyamai ☺😊 Keep it up

  • @zoommeetingschool8302
    @zoommeetingschool8302 2 ปีที่แล้ว

    Very Cute 🤗

  • @sidathcharuka6954
    @sidathcharuka6954 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එක හොඳයි දරුවො

    • @EducationalWorldSL
      @EducationalWorldSL 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. 🙂

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว

    දැක්කම ආස හිතෙනව..තෙරුවන් සරණයි

  • @arttoartist6249
    @arttoartist6249 2 ปีที่แล้ว

    🙂🙂aneeee

  • @janiduhimash372
    @janiduhimash372 2 ปีที่แล้ว

    සුපිරියක් තමයි ❤️🤘

  • @nilanthirathnakumari2748
    @nilanthirathnakumari2748 2 ปีที่แล้ว

    හොඳයි

    • @EducationalWorldSL
      @EducationalWorldSL 2 ปีที่แล้ว

      😊බොහොම ස්තුතියි.

  • @zoommeetingschool8302
    @zoommeetingschool8302 2 ปีที่แล้ว

    පෘතුවියේ ආරම්භය ගැන හුඟක් දේවල් දැනගත්තා.

  • @VibhuthiAcademy
    @VibhuthiAcademy 2 ปีที่แล้ว

    මෙම චැනල් එකෙ banner එකෙ නම සයිබර් අවකාශයේ දැනුම් තෝතැන්න කියලා දැම්මොත් තව ලස්සනයි කියලා මම හිතෙනවා...🤗❤️👌 හොඳ ම හොඳ වැඩසටහනක්.....👑❤️👌 Good luck!!!!!❤️👑💖

    • @VibhuthiAcademy
      @VibhuthiAcademy 2 ปีที่แล้ว

      Me teacher කෙනෙක් ද 😁❤️👌

    • @EducationalWorldSL
      @EducationalWorldSL 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ‍ට.

    • @EducationalWorldSL
      @EducationalWorldSL 2 ปีที่แล้ว

      මම කැලණිය ගුරුකුල විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

    • @VibhuthiAcademy
      @VibhuthiAcademy 2 ปีที่แล้ว

      @@EducationalWorldSL @Educational World SL mm සිසුවෙක් හොඳ වැඩක් ඈ 😁❤️❤️ Good luck aiya

    • @EducationalWorldSL
      @EducationalWorldSL 2 ปีที่แล้ว

      😊 Subscribe කරලා අප සමගින් එකතු වෙන්නත් අමතක කරන්න එපා.

  • @lasanthikumari8415
    @lasanthikumari8415 2 ปีที่แล้ว

    🇺🇦❤️