කෙහෙළිය ජම්පරේ අඳියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • කෙහෙළිය ජම්පරේ අඳියි - Dharshana Handungoda
    Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.....
    Contact us ► info@sldeshaya.com
    Call us ► +94705050111
    Follow SL Deshaya
    Website ► www.sldeshaya.com
    Facebook ► / sldeshaya
    Twitter ► / sldeshaya
    Instagram ► / sldeshaya
    TikTok ► / sldeshaya
    #keheliyarambukwella #keheliya #health #medicine #arrest #srilankapoliceinvestigation #cid

ความคิดเห็น • 543

  • @alwisalwis6424
    @alwisalwis6424 9 หลายเดือนก่อน +73

    🎉තෙරුවන් සරණයි ඔබ තුමාට .ජනතාව දැනුවත් කළාට .❤❤❤

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 9 หลายเดือนก่อน +52

    👍👍👍👍👍අනිවාර්‍යෙන් නීතිය අකුරට ක්‍රියාත්මක කල යුතුමයි. මොකද අහිංසක් ජීවිතවලට මොකා මොනව කලත් නීතිය ක්‍රියාත්මක කලයුතුමයි තරා තිරම නොබලා. විමසිල්ලෙන් ඉන්න ජනතාවනි. පඨිසන් දෙන කාලය ලගා වෙමින් පවති. 💪💪💪💪👍👍👍👍

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +2

      චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @AWW961
    @AWW961 9 หลายเดือนก่อน +38

    මේ පූර්ණ හෙළිදරව්වට ඔබට අපේ ප්‍රණාමය !

  • @seniorslexpat6903
    @seniorslexpat6903 9 หลายเดือนก่อน +136

    ජනතාව දැනුවත් කිරීම ගැන ජනතාවගේ ප්‍රණාමය❤🙏 ඔවැනි දුෂිත දේශපාලුවන්ට ජම්පරය අන්දවල සිද්දාලේප ප්‍රතිකාරය කරන්න වර්තමාන පොලිස් පතිගෙන් උපදෙසේ ගත යුතුයි.

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +5

      චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

    • @ChaturaUdayanga-h9g
      @ChaturaUdayanga-h9g 9 หลายเดือนก่อน +4

      ඕක වෙන්නේ නැහැ,එහෙනම් ඩයනා තමයි හිරේ යන්න ඕනේ,උනාද? නැහැනේ

    • @nimalchandrasiri4330
      @nimalchandrasiri4330 9 หลายเดือนก่อน +1

      ආයෙ බලන්න්‍ර් නැහැබොරු කියන්න්‍ර්

    • @neththapala5621
      @neththapala5621 9 หลายเดือนก่อน

      පැයෙන් පැයට සිදිධාලේප අධෝමාර්ගයේ තවරා දැමිය යුතු වේ.

    • @mpmj727
      @mpmj727 9 หลายเดือนก่อน

      Ela idea 👍🏼❤️

  • @rukmanneel2982
    @rukmanneel2982 9 หลายเดือนก่อน +30

    ❤❤ ජය වේවා සුභ අනාගතයක් දර්ශන සහෝදරයා

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน +48

    ඌ රෝහල් ගත වෙයි 😂😂.අපි නොදන්න පොලිස් අපි නොදන්න බන්දනාගාරෙ 😂😂😂😂 මේක ලංකාව දර්ශන. එච්චර දෙයක් කරන්න තරම් ලංකාවේ පොලීසිය නීතිය තාම කෙලින් නෑනේ 😂😂😂

  • @antonfernando7588
    @antonfernando7588 9 หลายเดือนก่อน +63

    එඩිතර මහත්මයෙක්,, ජනතාව වෙනුවෙන් හඩ නගන ,, දෙවියන් ඔබව ආරාක්සා කරන්න ඕනෑ , 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 9 หลายเดือนก่อน +12

    දර්ශන, ඔබේ දැණුවත්කිරීම ඉතාම වටිනවා.
    ස්තුතියි.

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi3665 9 หลายเดือนก่อน +93

    දර්ශන මහතාණනි , ඔබේ එඩිතර හෙලිදරව්කිරීම ඉතාඅගනේය .එයට මගේ ප්‍රනාමය . නමුත් සාධාරණ නීතියක් නැති රටක අප අසරනය .

    • @wickramakaraluarachchigepr8606
      @wickramakaraluarachchigepr8606 9 หลายเดือนก่อน

      නීතියක් නැති රටක් ගොඩනැගීමට දායක වීම ගැන ඔබතුමත් වගකියන්න ඕන..

    • @manjuladesilva2102
      @manjuladesilva2102 9 หลายเดือนก่อน

      👌👌

    • @ashokawijesurendra6047
      @ashokawijesurendra6047 9 หลายเดือนก่อน

      6 1:12! 😮😢

    • @shriyaniherman8345
      @shriyaniherman8345 9 หลายเดือนก่อน

      මුන්ට අපායේ ලෝදිය බොන්න වෙනවාඩසිකුරුයි

    • @royrazack9915
      @royrazack9915 9 หลายเดือนก่อน

      Yes Sir! What to do only talking, but no action has been taken so far, but all these will be dissolve by next week. What to do, this is Sri Lanka.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 9 หลายเดือนก่อน +16

    කෙහෙළියා හිටපු හැම තැනකටම කෙලියා. ජනතාව මරණ මෙවැනි පාහරයින්ව හිරේ දැමිය යුතුයි.
    නැතිනමි ඌම කිවිව මල් ශාලාවකට යැවිය යුතුයි.
    නියමයි දර්ශණ.
    ජයවේවා! 👍👍👍❤️❤️❤️

    • @anuracooray6906
      @anuracooray6906 9 หลายเดือนก่อน

      ❤ නියම කතාව. කෙහෙළිය හිටිය හැම තැනටම.. කෙලියා ! කතාව සම්පූර්ණ 😢😅ඇත්ත... ! දැන් මල් ශාලාවට තමා හොඳම 😢😂😅😊!

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 9 หลายเดือนก่อน +32

    Thank you for revealing the truth 🙏

  • @Rranabahu
    @Rranabahu 9 หลายเดือนก่อน +61

    අපේ රටේ පරිපාලනයක් තිබේද? නායකයෝ කියල ජාතියක් ඉන්නවද? අනේ අපේ රට!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 หลายเดือนก่อน +24

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @PransisShpton
    @PransisShpton 9 หลายเดือนก่อน +27

    Thank you for letting the people of the country know about this 🙏 he should be taken to court. ❤

  • @Rmd289
    @Rmd289 9 หลายเดือนก่อน +21

    කෙහෙලියට නීතිය ක්‍රියාත්මක කරනු...!!!
    දර්ශණ ඔබට ජය ..💖

  • @Archi_007
    @Archi_007 9 หลายเดือนก่อน +11

    දර්ශන ඔබ ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කර ඇති බව පෙනේ. ඒක හොඳයි. අපි සතුටු වෙනවා.
    කෙහෙළිය මීට ටික කාලයකට පෙර සිරගතව සිටිය යුතු මිනිසෙක්. තවමත් නිදහස් නමුත් වැඩි කලක් නොවේ.

  • @chethamindinu3192
    @chethamindinu3192 9 หลายเดือนก่อน +8

    ස්තූතියි ඔබට ❤❤❤

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 9 หลายเดือนก่อน +37

    දර්ශන ,බෲනෝ,හසා,භාරතලා සොයාගන්නා දෙයක්වත් CID පිම්පි ලට සොයාගන්නේ නෑ.
    මොකටද උන්ට පඩිගෙවන්නේ .?????
    රාජ්‍යසේවය කියන්නෙම රටට සාපයක්.

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +3

      😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @Sammitha_Meegaskumbura
    @Sammitha_Meegaskumbura 9 หลายเดือนก่อน +20

    සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගේන්න හදනකොට... සේනක බිබිලේ මරා දැමුවේ...මේ වගේ දේශපාලකයෝ, ආර්ථික ඝාතකයෝ සහ දේශපාලන අහිකුණ්ඪිකයෝ සහ ඖෂධ ජාවාරම් කාරයෝ.....මේ රට කොතනකින් හරි සුද්ද කරන්න ඕන....

  • @peshaladumidu1718
    @peshaladumidu1718 9 หลายเดือนก่อน +42

    කෙලෙිය පාහර බල්ලාව වහා අත් අඩංගුවට ගනිං රනිලෝ මෙි Injection එක නිසා තරුණ ළමයි ගණනාවක් අත කපා ගත්තා සහ මිය ගියා පටිට හොරා කෙලෙියට මරණීය දඬුවම දීපල්ලා .

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +4

      😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @r.s.g.5106
    @r.s.g.5106 9 หลายเดือนก่อน +6

    මේවා සහගහනඅපරාද 😪 ධර්ෂණ මහතා ට බුදුසරණයි. නීරෝගී වේවා 🙏🌹

  • @DonApuhami
    @DonApuhami 9 หลายเดือนก่อน +7

    Thank දර්ශන අය්යෙ මාලිමාවට ජයෙන් ජයම වෙිවා ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 หลายเดือนก่อน +25

    බාම් බන්දු සහ ටිරාන්ලට මේවාට ක්‍රියා කරන්න පන නෑ.ඔබ තුමාට තියෙන හයිය උන්ට නෑ. 🙏🤝❤️

    • @warunavijesingha
      @warunavijesingha 9 หลายเดือนก่อน

      Undennata ganggann nam goda wedakamak karala ...balanna oni.thawa tika dawasakin ounge sellam iwarai

  • @mzmrizwie8894
    @mzmrizwie8894 9 หลายเดือนก่อน +4

    Excellent presentation Dharshana, with very good analysis.

  • @madarapremadasa7938
    @madarapremadasa7938 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට යෝධ ෂක්තිය දයිර්ය ලැබේවා .නීරෝගිසම්පත ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @padminidissanayake129
    @padminidissanayake129 9 หลายเดือนก่อน +9

    උන් කෙසේ හෝ නීතිය ඉදිරියට ගෙන යා යුතුමයි ...ඔබට ජයවේවා දර්ශන මහතාණෙනි....💐💐💐💐💐

  • @emaduwasriyane8014
    @emaduwasriyane8014 9 หลายเดือนก่อน +10

    Thank you for your Excellent Job I really Appreciate ❤ Budu sarani 👍

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 9 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම දර්ශන මහත්තයා .ස්තුතියි ❤🙏

  • @chinthaperera3432
    @chinthaperera3432 9 หลายเดือนก่อน +3

    You are a very great person. Great job. Our hats are off. We are always with you.

  • @surathiramzee9847
    @surathiramzee9847 9 หลายเดือนก่อน +4

    Mr. Darshana, good morning. Thanks for the video. You ' re genuine gentleman. Thanks for the news. May Allah bless you and your family. 🌷🌷🌷👍🏼👍🏼👍🏼

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 9 หลายเดือนก่อน +151

    කෙහෙලියට නීතිය ක්‍රියාත්මක කරනු...

    • @bentissera358
      @bentissera358 9 หลายเดือนก่อน +5

      Keep up the great work SL Deshaya

    • @SanathKumara-vp7xq
      @SanathKumara-vp7xq 9 หลายเดือนก่อน +2

      NEETHIYAK THIYENDA ONANE BAN KRIYAA KARANDA.

    • @lalaththanayaka-zw2qb
      @lalaththanayaka-zw2qb 9 หลายเดือนก่อน

      ​@@SanathKumara-vp7xq❤ by gt ft ft ft ft ft,😊 FL by by no uhh hi CT byby

    • @hussainfowmy
      @hussainfowmy 9 หลายเดือนก่อน +1

      Nithiya kriyatma

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +3

      චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @JP-fg2vw
    @JP-fg2vw 9 หลายเดือนก่อน +2

    ඔබේ ඉදිරිපත් කිරීම අපේ රටට ඉතා ප්‍රයෝජනවත් ... එය දිගටම කරගෙන යන්න

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 9 หลายเดือนก่อน +5

    SL Deshaya - commendable service - my respect 💐🙏

  • @madarapremadasa7938
    @madarapremadasa7938 9 หลายเดือนก่อน +3

    ජයවේවා ඔබතුමාට ❤

  • @rayz7352
    @rayz7352 9 หลายเดือนก่อน +3

    ඔබ කරන සේවයට තුති.

  • @DonApuhami
    @DonApuhami 9 หลายเดือนก่อน +11

    අනිවාර්යයෙන් කෙහෙළිය මිනිමරැවා අත්අඩංගුවට ගන්න ඔිනා අපගේ අහිංසක ජිවිත කියක් බිලි ගත්තද ඔිකට නීතිය ඉෂ්ට කරදෙන්න කියලා පර්ථනා කරනවා

  • @nalinwikrama4480
    @nalinwikrama4480 9 หลายเดือนก่อน +37

    මේ සාකච්චා , තොරතුරු ටෙලිවිෂන් චැනල්වලද බලයෙන් හෝ පෙන්නවීමට පොදුජනතාව විශාල වශයෙන් එකමුතුවී කරවිය යුතුය.

    • @fireheart5004
      @fireheart5004 9 หลายเดือนก่อน +1

      ලන්කාවෙ මිනිස්සුද ඉන්නෙ නැත්නම් පිසාච්‍යින් ද කියලා හිතුනා. රට පතුලටම නය වෙලා බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන්ඩ වැටිලා තියෙන වෙලාවේ එකෙන් හොරකම් කරන්ඩ පුලුවන් කියලා මනුස්පයෙක්ට හිතන්ඩ බෑ. අනිවාර්යයෙන් පිසාචයෙක් වෙන්ඩ ඔනේ. ඊලගට ඔකුන්ට දරුවො ඉන්නවා නම් උන්ට අහන්ඩ බැරි ද තමන්ගේ දෙමව්පියන්ගෙන් ? ලන්කාව දියුණු කරන්ඩ බැරි මේවා නිසා. ප්‍රශ්නය හොරකම් නෙවෙයි හැමොමටම හොරකම් කරන්ඩ අවස්තාවක් නැති එක.

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน

      චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @induwarapriyashantha4536
    @induwarapriyashantha4536 9 หลายเดือนก่อน +3

    සුපිරි 👍👍👍👍💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏🙏

  • @DonApuhami
    @DonApuhami 9 หลายเดือนก่อน +6

    බුදු සරණයි දර්ශන අය්යෙ ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @christieperera6596
    @christieperera6596 9 หลายเดือนก่อน +1

    Mr. Darsham you will be a legend in Sri Lankan history, for bravely outspoken the truth, against all odds, during the crisis of our beloved nation. Bravo.
    Wishes from Melbourne.

  • @adsalahakoon5136
    @adsalahakoon5136 9 หลายเดือนก่อน +33

    සිවිල් ජනතාවට එක් නීතියක් සහ දේශපාලකයන්ට නීතියක් නොමැති ආසියාවේ එකම රට ලන්කාව බවයි අපේ විශ්වාසය 😮

  • @ukuk1581
    @ukuk1581 9 หลายเดือนก่อน +7

    හොර කෙහෙලිය හිරේ යන්නෙ කවදද මහත්තයෝ. උගේ පවුලටම සාප වේවා. 😢😢😢😢😢

  • @samudramendis6459
    @samudramendis6459 9 หลายเดือนก่อน +9

    👍👍මෙි හැමදේටම නීතිය ක්‍රයාත්මක වන්නේ මාලිමාව ආණ්ඩුවක් හැදුවොත් විතරයි...ජය වෙිවා..NNP!

    • @aayotime341
      @aayotime341 9 หลายเดือนก่อน

      100% truth

  • @krpmpannala6392
    @krpmpannala6392 9 หลายเดือนก่อน +7

    එකෙන්ම කෙහෙළියට ජම්පරය අන්දවන්නම ඕනා,,අනිත් එව්ටත් උණ ගැනෙන්න

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน

      😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 หลายเดือนก่อน +13

    May Allah bless you brother ❤❤❤❤❤❤❤

  • @Amarathunge
    @Amarathunge 9 หลายเดือนก่อน +18

    හොරුන්ට දඩුවම් දියයුතුයි.....

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +1

      😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 9 หลายเดือนก่อน +9

    මුන් ජන්දෙන් ඉස්සර ස්වෙච්ඡාවෙන් හිරේ යයි .එතකොට අපේ සමහර ජනතාව උන්ට ජන්දෙ දෙනවා ඒ තරමටම අව්හිංසා වාදියි.

  • @stelladias5040
    @stelladias5040 8 หลายเดือนก่อน +1

    අපේ ප්‍රණාමය ඔබට ❤❤

  • @aravindasilva5687
    @aravindasilva5687 9 หลายเดือนก่อน +20

    කෙහෙලිය ගෙ කැවුත්ත කොහේ තිබුනත් කමක් නැහැ මූව අත් අඩන්ගුවට ගන්න බැරි එවුන්ගෙ කැවුතු නැතුව ඇති

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +1

      😂😂😂ගන්නව ඇතුලට චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @nalinkumarasingha4399
    @nalinkumarasingha4399 9 หลายเดือนก่อน +11

    Respect 🙏🙏🙏🙏Mr.Darshana 💐

  • @Jayanthamaster
    @Jayanthamaster 9 หลายเดือนก่อน +2

    දර්ශන මහතාණනි රටේම ගෞරවය ඔබතුමාට ලැබෙනවා නියම එඩිතර මාධ්‍යවේදියෙක් ඔබ අපේ රටට ඔබවැනි අය අවශ්‍යයි

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 9 หลายเดือนก่อน +5

    අපි බලන් ඉනේත් එකම තමා ❤❤❤❤

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 9 หลายเดือนก่อน +1

    Really appreciate your informations. Thanks ❤❤❤❤❤❤

  • @chocksyfernando2152
    @chocksyfernando2152 9 หลายเดือนก่อน +2

    Praise the Lord and Buddhu saranai Darshana for you and long live

  • @waidyawaidya7481
    @waidyawaidya7481 9 หลายเดือนก่อน +17

    කර්මය කා පසු පසත් එලවනවා

  • @olgaalwis9681
    @olgaalwis9681 9 หลายเดือนก่อน +2

    Thank you Mr. DH so grateful for all what you do. We are waiting patiently - Want to see this cheap roughish Keheliya put in behind bars for the rest of his life. Will keep fighting. May the Noble Triple Gem bless you

  • @shaanpadmakumara9780
    @shaanpadmakumara9780 9 หลายเดือนก่อน +8

    You are the one, real man sir😂

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 9 หลายเดือนก่อน +11

    තාම යුක්තියේ මෙහෙයුමට කෙහෙළිය අහුවුණේ නැහැ හැංගිලාලු ඉන්නේසිද්ධාලේ පතෙන්නකෝන්ට අහු උනොත් ලේසි වෙන්නේ නෑ හොඳේ

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +1

      😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 9 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම හිරගෙට . පව් අසරණ ජීවිත .

  • @geethadebritto4251
    @geethadebritto4251 9 หลายเดือนก่อน +19

    හිරේට එනකන් බලන් ඉන්නවා කට්ටිය කෙහෙළියට සලකන්න 😅😅😅😅

    • @bitabitadorin9881
      @bitabitadorin9881 9 หลายเดือนก่อน

      😅😅😅😅

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 หลายเดือนก่อน

      ​@@bitabitadorin9881.පිස්සු ද උන්ට විශෙශ්ෂ රක්ශිත බන්ධනාගාර විශේෂ සැලකිලි..සැපපහසුකම් ඇති කාමර .ඌ හිරේ දායි කියලා හිතනවා ද ..ලොවෙත් කරන්නේ නැ

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +2

      චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 9 หลายเดือนก่อน +3

    We Start from Keheleya more on the way
    👏🏼👏🏼👏🏼👍👍👍🙏🏼🙏🏼🙏🏼💪🏽💪🏽💪🏽

  • @jumanji5239
    @jumanji5239 9 หลายเดือนก่อน +6

    Excellent!

  • @neflanmnm9854
    @neflanmnm9854 9 หลายเดือนก่อน +16

    අර ඇමතිවරු බේරෙන්න හේතුව ඔබතුමාගේ මේ වීඩියෝ එක පැයක් ඇතුළත හාරදාස් ගානක් තමා බලලා තියෙන්නේ ලංකාවේ පුරවැසියන්ට මෙවන් දෙයක් කරා කියලා දන්නේ නැහැ පව් අහිංසක මිනිස්සු මේ දූෂිතයන්ට හැමදාම රැවටෙනව

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +2

      😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @nisaljayawardena
    @nisaljayawardena 9 หลายเดือนก่อน +5

    #ජනපීඩකආණ්ඩුවපන්නාදමමු

  • @KalyanamithraMv
    @KalyanamithraMv 9 หลายเดือนก่อน +1

    🎉Ane
    අනෙ .ස්තුතියි මහතානනි .අත්ත හෙලි කලට.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 หลายเดือนก่อน +1

    ඇමැටිටා,.....ඔන්න වචනේ,....මරැ,.....මරැ,.....ඉතිං ලොක්කට 100000,..ඉක්මනින්ම ලැබේවා.😊

  • @ranjithhewa9639
    @ranjithhewa9639 9 หลายเดือนก่อน +3

    මුන්ට ජම්පරයත් හොඳ වැඩියි , මුන්ට අන්ඳවන්ඔනෙ අමුඩ.

  • @allora4484
    @allora4484 9 หลายเดือนก่อน +10

    කියන්න වචන නෑ අයියා. සපිරි කතාව.

  • @padmapathiranage7055
    @padmapathiranage7055 9 หลายเดือนก่อน +1

    Thanks for reveal truth to the people.

  • @ruwandikwella7508
    @ruwandikwella7508 9 หลายเดือนก่อน +4

    චාපා දැක්කොත් ඔයාට බනියි මහත්තයෝ . ජයවේවා ✌ ..........!

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 9 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් ඕකාට දඩුවම් දෙන්න ඕන

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน

      😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @manoridilruksi8966
    @manoridilruksi8966 9 หลายเดือนก่อน +3

    Excellent ❤

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 9 หลายเดือนก่อน +9

    ඔය බෙහෙත
    කෙහෙලිය ටයි
    උගෙ ගෑනිටයි
    ළමයින්ට යි
    ටෙස්ට් කරන්න විදින්න ඕනැ

    • @harithgunasekara5024
      @harithgunasekara5024 9 หลายเดือนก่อน +1

      Uhgehh horra gahnunntath denna ohhne Balkaniyenn pannala marrenna

    • @priyankaramarasinghe1146
      @priyankaramarasinghe1146 9 หลายเดือนก่อน

      @@harithgunasekara5024
      ඒක හොද යි
      කලින්ම උගෙ හොර ගෑනු සෙට් එකට දෙමු

  • @noelrodrigo8745
    @noelrodrigo8745 9 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් මුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน

      😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @samanthabotheju7789
    @samanthabotheju7789 9 หลายเดือนก่อน

    Ape rate kabinettuwa unta wasi siyalu de anumatha karanawa..neethiyath unta ona vidiyata anumatha kara gannawa...keliya patta horek...u hitapu hama amaththayansa hora kewa...mona amathida gaththa amaththyansa sanwardana kala kiyanne...ena okkoma un horu...neethiya ko...darasana maththayo obata pranamaya..

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 9 หลายเดือนก่อน +17

    දර්ශන කසිප්පු ජොනියා ආගිය අතක් නෑ.උගේ මයිල හිරේ ගියාට පස්සෙ හොයා ගන්න බැ.පොඩ්ඩක් ඒ ගැන හොයන්න ප්ලීස්.පව් අහිංසකයා 😂😂😂😂😂.

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege 9 หลายเดือนก่อน +18

    CID should dissolved and appoint a new division under an independent institute which cannot interfere by any one. This will happen under NPP government very soon.......yes....very soon

    • @sanweera
      @sanweera 9 หลายเดือนก่อน +1

      CDF - Civil Defence Force,
      We need detectives... not inspectors 😅

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 9 หลายเดือนก่อน +3

    Law should be one to all.

  • @hemaw1657
    @hemaw1657 9 หลายเดือนก่อน +2

    දර්ශන, කෙහෙළිය පරයාට පමණක් නොවේ, අනිකුත් "දුෂිතයන්ට"ද ලගදීම "කාර්ම ඵලවිපාක" ලැබෙනු ඇත!!!

  • @mangalawell9042
    @mangalawell9042 9 หลายเดือนก่อน +4

    නාකි මයිනගෙ ඉඳළ සියලුම දෙනා පටිටම හොරා

  • @emdssampath9688
    @emdssampath9688 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤කුවේට් සිට

  • @calistusperera1600
    @calistusperera1600 9 หลายเดือนก่อน +7

    May this Country to everyone be a place of peace and Rest.

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 9 หลายเดือนก่อน

    Very good exposure.Good talk. Shame on CID. It is TERRIBLE.

  • @nandapodimanike1463
    @nandapodimanike1463 9 หลายเดือนก่อน +1

    ඔබතුමා .අබියෝග.ඉදිරියේ.මෙවැනි .සත්‍යතොරතුරු.ඉදිරිපත් .කිරීම ගැන .සතුටක් ...

  • @nugatravels
    @nugatravels 9 หลายเดือนก่อน +1

    Very good one Dharshana. 👍

  • @SeelaEvans
    @SeelaEvans 9 หลายเดือนก่อน +4

    Thank you Dharshana . Get well soon. Our country needs you .

  • @nisaljayawardena
    @nisaljayawardena 9 หลายเดือนก่อน +4

    #සොම්භිරනිල්පන්නමු

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 9 หลายเดือนก่อน +4

    Darshana we love you ❤❤❤

  • @nuwansampath8037
    @nuwansampath8037 9 หลายเดือนก่อน +3

    මේක නම් මහ තුප්පහි ජාතියක් ඉන්න රටක්. වෙන රටක නම් මිනිස්සු ගෙවල් වටකරලා ගහලා මරන්නේ ඔය වගේ බල්ලන්ව. මේකේ ඉන්න හරක් තමන්ට මොකක් හරි අසාධාරණයක් උනොත් විතරයි කට අරින්න බලන් ඉන්නේ. (Mr.දර්ශන ❤️)

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159 9 หลายเดือนก่อน +5

    Good luck mr.

  • @anthonydefonseka5309
    @anthonydefonseka5309 9 หลายเดือนก่อน +2

    ඕකුන්ට දැඩි දඬුවම් දිය යුතුයි . බොහොම අගය කල යුතුයි ඔඹගේ එලිදරව් කිරීම දර්ශන මහත්තයා 🙏

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 9 หลายเดือนก่อน +1

    දර්ශන මහතාට මගේ ප්‍රනාමය .

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 9 หลายเดือนก่อน +1

    ❤ your channel is great, 💯 . Congratulations.

  • @manelperera5336
    @manelperera5336 9 หลายเดือนก่อน +1

    අපේ රටට එන්නේ හොර බෙිහෙත් .හැම දෙයක්ම සිදුවෙන්නේමනුස්ස ජිවිත වලට හානිවෙන දෙවල්.හරි රජයක් හරි පාලනයක් .රටක නිතිය නොමැති වුනහම වලපල්ලට යන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

  • @pererafrank6470
    @pererafrank6470 9 หลายเดือนก่อน +6

    මේ matthayo මමත් ඉන්නේ වසර 25k තිස්සේ යුරෝපයේ..මටත් ලංකාවේ දේවල් හොඳට පෙනෙනවා...ඔය කියන kehelmale රඹුක්වැල්ල කවදත් jampare අඳින්නේ නැහැ..එහෙනම් ඉතින් දේශබන්ධු ටිරාන් ලා දොට්ට දාන්න පුළුවන් වෙන්න එපැයි...
    අර සුනිල් perera ගෙ සින්දුවක් කියන්නේ..
    .." ලංකාවේ එහෙම වෙන්නේ නැ... "😂

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน +1

      ජම්පරේ අදිනව hospital එකේ😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂

  • @nishanthawarnakulasuriya5524
    @nishanthawarnakulasuriya5524 9 หลายเดือนก่อน +4

    මේ තක්කඩි හොරා උගේ දරුවන්ට මේ සල්ලි වලින් කන්න දීල රෑට නිදා ගන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ.

  • @sudathrohana8931
    @sudathrohana8931 9 หลายเดือนก่อน +1

    අපි මේ ප්‍රශ්නයට විශාල උද්ඝෝෂණයක් කරන්න ඕන මේ කෙහෙලිය හොරා අත්අඩංගුවට ගන්න කියල.

  • @stanleyyapa9727
    @stanleyyapa9727 9 หลายเดือนก่อน +1

    කාලකන්නි පාලකයන්ට හෙනගහන්න ඔන නිවන් සැප ලැබේවා

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤
    Dergayuo wewa obata

  • @ESANDISCHANNEL
    @ESANDISCHANNEL 9 หลายเดือนก่อน +3

    අනිවාරෙන් ඕකව ඇතුලට දමනු......

    • @sanjayafernando4534
      @sanjayafernando4534 9 หลายเดือนก่อน

      යනව යනව බයවෙන්නෙපා😂😂😂 චන්ද කිටිටු වෙනකොට උන්ගෙ එකෙක් දෙන්නෙක් ඇතුලට යවල නීතිය ක්‍රියාත්මක කරනව කියල ගව සම්පත අන්දල උන්ටම කතිරෙ ගහන තැනට ගේනව, චන්දෙ ඉවර වෙච්ච ගමන් කෙහෙලිය එලියෙ 😂😂😂😂