Earl’s Regency Hotel Kandy | නුවර යන අයට නිදහසේ ඉන්න පුළුවන් නියම තැනක් | 5 ⭐️ Hotel Review | Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #travelvlog #travel #srilanka #hotel #food

ความคิดเห็น • 200

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg หลายเดือนก่อน

    අනේ අපේ ගෙවල් ලගටම අක්කිලා ඇවිල්ලා . මමත් තැන්නේකුබුරේ ඉන්නෙ. එකම එක පාරක් මේ හොටෙල් එකට ගිහින් තියනවා.. මාරම ලස්සනයි ❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 5 หลายเดือนก่อน

    ඇත්තටම ඒ cap එකට මටත් හිත ගියා නංගෝ..ලස්සන ම කලර් එකක් ලස්සන පෙනුමක් ඔයාට තවත් එනවා..අපේ කෙල්ල කෙල්ල ගේ පෙන්ඩ බෝලේ දෙන්න ම අදත් හරිම ලස්සනයි..🤗 මරු ඩබල..🤭
    ඒ හෝටල් ඒක හරිම ලස්සනයි නංගෝ..ඔයා ඉතින් හැමදේම අවංකව අපි එක්ක share කර ගන්නවා නේ කෙල්ල..තව තවත් ලස්සන තැන් වලට යන්න ලස්සන මතක එකතු කරගන්න වාසනාව ලැබේවා ඔයාලාට මැනික..🌸 පරෙස්සමෙන්. සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏😘

  • @kaushalyamadubhasheni1579
    @kaushalyamadubhasheni1579 5 หลายเดือนก่อน +1

    මම මෙයාලගේ ආසම බුෆේ ඒරියා එකේ රෑට..restaurant එකෙන් එලිය අහසයි කදු ටිකයි මාර ලස්සනයි..යන හැම දවසකම restaurant එකේ open area එකේ ඇවිදිනවා මම..❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට. ❤

  • @kushaniranaweera5359
    @kushaniranaweera5359 5 หลายเดือนก่อน +1

    වීඩියෝ එක හරිම ලස්සනයි 😍
    අක්කා මුලින්ම ගාලා තිබුන ලිප් කලර් එක හරිම ලස්සනයි 😌
    ඇත්තටම අක්කගේ වීඩියෝ වලින් අයියත් ඉන්න වීඩියෝ බලනකොට මම ප්‍රාර්ථනා කරන්නේ මගේ ආදරේ අද තරම්ම අපි මැරි කරපු දවසකත් හරිම ආදරෙන් ඉන්න ලැබේවා කියලා. හරියට අයියයි අක්කයි වගේ. ඒ වගේම අක්ක වගේ හරිම ආදරණීය බිරිඳක් විදිහට මගේ ආදරේට සලකන්න ආදරණීය බිරිඳක් වෙන්න මට ලැබෙන්න කියලා.
    අක්කටත් අයියටත්, හැමදාමත් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😊 ඒක හදවතින්ම කරන ප්‍රාර්ථනාවක් අක්කේ. 💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී සුදා මගේ විඩියෝ එක බැලුවාට ආදරෙන් කමෙන්ට් කලාට ඔයාගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා! කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ❤

  • @outofhome99
    @outofhome99 5 หลายเดือนก่อน +1

    ඒ ෆ්‍රොක් එකයි,ලිප්ස්ටික් එකයි ගොඩාක් ලස්සනයි අක්කී.මම ආසම අක්කිගේ මේ ඇදුම්වලට.ඒවා හරිම ලස්සනයි පාටත් ලස්සනට තෝරලා.නිදහසේ ඉන්න ටිකක් අක්කි ගොඩාක් ආස කෙනෙක්.මාත් තනියම ඉන්න ගොඩාක් ආසයි.මොකද අක්කා වගේම මාත් තනි ලමයා පවුලේ.කෑම ටිකත් ගොඩාක් රස පාටයි.අක්කී ඉක්මනට ඩේලි එකක් ගේන්න.පරිස්සමින් ඉන්න අයියා එක්ක.චූටි අයියත් ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි ❤❤❤❤
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී ආදරෙයි හැමදාම මගේ විඩියෝ බලනවාට කමෙන්ට් කරනවාට බුදුසරණයි ❤

  • @snowwhite587
    @snowwhite587 5 หลายเดือนก่อน +1

    අනේ ...පැටියෝ ඔයාගෙ වීඩියෝ එක අද බලන්නේ.ඊයෙයි අද උදෙයි බලන්න උනේ නෑ.හෙට මගේ ලොකු දෝනි ගේ birthday එක නිසා වැඩ ගොඩායි.ඒත් ඉතින් ඔයාගෙ වීඩියෝ එක ට හොට නොදාඉන්නම බෑ.සැරින් සැරේ බැලුවා😂😂 දැන් නිදාගන්න ගිහින් ආයිත් මේ බලන්නේ.ඔයාල දෙන්න හැමදාම යන හොටෙල් ස් මාරම ලස්සනයි .අද ඔයාත් හරිම ලස්සනයි නංගීයෝ ❤❤ දැන් මල්ලි වීඩියෝ එක ලස්සනටම කරනවා නංගී කැලේ.😅😅.විහිලුවට හොදේ .දෙන්නම ශෝයි අනේ .දැන් ඔයා කොල්ලා ගානට හදලා.😂😂 ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! අක්කේ වැඩ අස්සෙත් මාව බලනාවට දුවට සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි හැමදාම බුදුසරණයි ❤️

  • @Desh401
    @Desh401 5 หลายเดือนก่อน +3

    අපි honeymoon ගියේ Earls Regency එකට. Honeymoon suit එකටම ගියේ. 2018 වල. Video එක දකිද්දී ආස හිතුනා අයෙත් යන්න. ලංකාවට ආව දවසක අයේ යන්නෙ ඔනේ. අක්කා Golden crown hotel, Kandy එකටත් යන්න වේලාවක.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      Oh woow !😮 හා නංගී ගිහිල්ලා බලන්නම්කෝ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @mashi2444
    @mashi2444 5 หลายเดือนก่อน +2

    මම දැකපු ලස්සනයම බුෆේ එක.❤❤ අක්කගේ ඇග මාරම ලස්සනයි මමනම් පුදුම ආසයි එහෙම ඇගක් තියා ගන්න ඒත් නැහැ 😢😢 අක්කගේ දත් හරිම සුදුයි ලස්සනයි..මගෙනම් දත් කහ පාටයි 😓🤭 අයියා මුලින්ම දාපු ඇඩ් එකනම් ලස්සනයි ආදරෙයි ඔයාලට.❤❤❤❤❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ආදරණීයව කමෙන්ට් කලාට ❤ ඔහොම කිව්වාට ඇත්තටම ඔයා මටත් වඩා ලස්සන ඇති. තමන් ලස්සන නැ කියලා කවදාවත් හිතන්න එපා ❤❤

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 5 หลายเดือนก่อน

    Kawada hari yanna aasawen inna hotel ekak akki meka 💝 akkige travel video wla hodata explain krna nisa aasawen balanne 😍

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 4 หลายเดือนก่อน

    Awww here we are and that’s a lovely vlog darling ❤❤❤ So glad that we met you two 😍

  • @chamilaparara9403
    @chamilaparara9403 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි විඩියෝ එක මේ වගේ ලස්සන දේවල් ගේනවට තැන්ක්ස්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බැලුවාට ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි ❤❤❤❤ තෑන්ක්ස් හැමදාම ලස්සන ලස්සන දේවල් බලන්න අපිවත් එක්ක යනවට❤❤❤ඔයාල දෙන්නත් ගොඩාරියක් ලස්සනයි ❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️😍😍😍🌺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි බුදුසරණයි .❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 5 หลายเดือนก่อน

    ඒක නම් සුපිරි hotel එකක් තමයි. මාත් පෞද්ගලිකත්ව දන්නවා. අදත් video එක වෙනදා වගේම ලස්සනයි අක්කා ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් ලස්සන හොටෙල් එකක් බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @nethu1492
    @nethu1492 5 หลายเดือนก่อน

    Ane මැණිකේ අදත් ආසාවෙන් බැලුවේ video aeka ❤❤..ලස්සනයි ගොඩාක් ❤❤..හැමදාමත් me wagema santhosen..aadaren inna❤❤me hemadema apith aekka bedagannawata ගොඩාක් ස්තූති ..ආදරෙයි ❤❤❤..theruwansaranai !!.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ හැමදාම බලනවාට කමෙන්ට් කරනවාට ❤

  • @cookwithnadeesha
    @cookwithnadeesha 5 หลายเดือนก่อน +1

    වීඩියෝ එක හරිම ලස්සනයි නංගීයෝ ..හැබැයි මං තරහයි..අපේ ගෙවල් ලගටම ඇවිත් නොකියා ගියාට ....😃😃😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ අක්කේ ඔයලා ඒ කිට්ටුවද? අනේ මතක් උනේ නැ නේ ඉතින් Sorry අක්කේ. ආයිත් ආවාම එන්න බලන්නම්කෝ ❤🙏

    • @cookwithnadeesha
      @cookwithnadeesha 5 หลายเดือนก่อน

      හරි නංගී ...අයෙමත් ආව දවසක බලමුකො😍😍 .....පයින් යන දුර.....😃😃

  • @user-fv9ti6oz7b
    @user-fv9ti6oz7b 5 หลายเดือนก่อน

    අනේ අක්කි fridge ඔගණයිසින් video ekak Ikmanin dennakoo akki place,....

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 5 หลายเดือนก่อน

    අනේ ඔයා අපේ ගෙවල් කිට්ටුවටම ඇවිත් ගිහින් ....
    සතුටින් ඉන්න හැමදාම ....❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ එහෙමද? ❤️

  • @nilukaovini3865
    @nilukaovini3865 5 หลายเดือนก่อน +1

    නිවාඩුවකට යන්න hotell එකක් බලද්දි අනිවාර්යයෙන් ඔයාගෙ travel vedios බලනවා. Idea එකක් ගන්න...thanks ඔයාට❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට ❤️

  • @user-fv9ti6oz7b
    @user-fv9ti6oz7b 5 หลายเดือนก่อน

    Oyage videos Danakal Harima asawen balan inne akki. ❤️❤️❤️❤️

  • @ammalanimala6782
    @ammalanimala6782 5 หลายเดือนก่อน

    Harima lassanai bagi hamadama sathutin inna labenna one oyala dennata theruwan saranai ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනව ❤️

  • @luneartz5250
    @luneartz5250 5 หลายเดือนก่อน

    Aththatama godaak lassana hotel ekak. Oyala yana hama hotel ekak ma lassanaii duwa. Oyala denna enjoy kala kiyanne apith enjoy kara video eka balala. Adath oya godaak lassanaii, adapu dress tikath laassanaiii baboo.❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආන්ටී ආදරෙන් හැමදාම කමෙන්ට් කරනවාට ආදරෙයි හැමදාම බුදුසරණයි ❤

  • @induradhini9992
    @induradhini9992 5 หลายเดือนก่อน

    මම ආසාවෙන් ම බැලුවා ඔයාගේ වීඩියෝ ස් 4 ම, අනිවාර්යයෙන් එකකට ට්‍ර්‍යි කරනවා, ලංකාව ට ආවාම, ❤ ,, ඇත්තටම නියමයි ලස්සනයි පැහැදිලි ව හැමදේම කිය්නවා,,,🎉 thank you dear 🎉 මට මතක විදිහට ඔයා ගියපු හොටෙල් 4 😊 ආයුර්වී, දඹුල්ල .
    😊මාලූ 🐟 😅 , පාසිකුඩා
    😊 ගල් ඔය
    😊 ඇන් kandy regency , මේ හොටෙල් එක ❤ හරි නේද, ආසාවෙන් බැලුවේ, aආයෙත් thank you so much ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් ඩාලිං බොහොම ස්තූතියි! හොදේ මගේ විඩියෝ එක බැලුවාට ❤

  • @Deshani_Pathirana
    @Deshani_Pathirana 5 หลายเดือนก่อน

    Love ur voice and well explaining.

  • @Chathuwithana95
    @Chathuwithana95 5 หลายเดือนก่อน

    love to watch your videos akki❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 5 หลายเดือนก่อน +2

    සම්පූර්ණ ගාන කොච්චර වුනාද dr

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      හැම විස්තරයක් ම මං විඩියෝ එකේ දලා තියෙනවා ඩියර් 😊

  • @apsarasandali9561
    @apsarasandali9561 5 หลายเดือนก่อน

    අක්කෙ දැන් වීඩියෝ තුනකට මම කමෙන්ට් දැම්මෙ නෑ 🥺 ඒත් ඔක්කොම බැලුවා මම සනීප නැතුව ඉන්නෙ ඒකයි කමෙන්ට් කරෙ නැත්තෙ 🥰❤️
    පරිස්සමෙන් ඉන්න අක්කෙ බුදු සරනයි ගොඩක් ආදරෙයි දෙන්නට.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ කමක් නැ නංගී මුලින් ලෙඩ හොද කරගෙන ඉන්න පස්සෙ විඩියෝ බලන්න. මොකක්ද? අසනීපේ බෙහෙත් ගන්නවාද? නංගී බුදුසරණයි ❤️

    • @apsarasandali9561
      @apsarasandali9561 5 หลายเดือนก่อน

      පපුව කැක්කුමක් අක්කෙ කොච්චර බෙහෙත් ගත්තත් අඩුවක් නෑ 🥺

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 5 หลายเดือนก่อน

    Oyage travel vlogs enakm maga balan inne..❤ikmantama enna❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @SanduniSandukodikara
    @SanduniSandukodikara 5 หลายเดือนก่อน

    Harima asai akke owa dakinakota.apita me lankawe ohoma thanakata yanna amarui godak salli ona nisa.mage duwala dennata hodata ugannala mama eyalage jiwitha lassana karanawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ කවදාහරි ඔයාලාට මටත් වඩා ලස්සන ජිවත් වෙන්න ලැබෙයි අනිවාර්යයෙන් ම හින දකින එක නවත්තන්න එපා එවා ඉෂ්ට කරගන්නත් මහන්සි වෙන්න ඔනා ❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 หลายเดือนก่อน +1

    අපි කාලෙකට කලින් ගියා office trip එකක් ඔතන ට.

  • @isharajayasingha2872
    @isharajayasingha2872 5 หลายเดือนก่อน

    Aniwarayama oyage treat video balanna asai❤❤ atari akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! අනේ ❤️

  • @ranganidilrukshi8428
    @ranganidilrukshi8428 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කී😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @mandynikela4879
    @mandynikela4879 5 หลายเดือนก่อน +1

    අනේ ලස්සන අක්කී මැනික ❤❤❤❤❤❤️🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 10 วันที่ผ่านมา

    ඔයාලගේ වීඩියෝ එකේ වැඩිපුරම තියෙන්නේ කන එකයි bathroom එක ගැනයි විතරයිනේ වීඩියෝ එකේ තේරුම මොකද්ද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 วันที่ผ่านมา

      @@ChinthanaDimuthu-bq8ic හොටෙල් එකකට ගියා කන එක ගැන දාන්නෙ නැතුව වෙන මොනාද? දාන්නේ. කාවදාවත් හොටෙල් එකකට ගිහිල්ලා නැද්ද? 😅🤣

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 5 หลายเดือนก่อน +21

    අක්කි කෝමද මේ පැන්ඩ අයියව හම්බුනේ කියල කියන්නකො දවසක 😘♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +7

      මගේ anniversary විඩියෝ එකේ දලා තියෙනවා නංගී අපේ love story එක ගැන බොහොම ස්තූතියි! ❤️

    • @nipunithennakoon8118
      @nipunithennakoon8118 5 หลายเดือนก่อน +1

      @@bhagiskitchen1375 මම ළගදි vedios බලන්න ගත්තෙ අක්කො මන් බලන්නම්😘❤️

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 5 หลายเดือนก่อน +2

      Hambeddi pandek newealu. Kawuda mehema pandek wenna kanna dunne😂😂😂😂😂😂.

    • @nipunithennakoon8118
      @nipunithennakoon8118 5 หลายเดือนก่อน

      @@sunethrakalansooriya8351 භාගි අක්කගෙ රස කෑම තමා රහස ♥️

    • @user-cy1ds3bg2b
      @user-cy1ds3bg2b 5 หลายเดือนก่อน

      e video eka ලින්ක් එක දාන්නකෝ අක්කි​@@bhagiskitchen1375

  • @sachinilakshika1285
    @sachinilakshika1285 5 หลายเดือนก่อน

    Akkiyo. Oya nam dawasin dawasa lassana wenawa. As wahak wadinna epa. Aththamai oyage notification apu gaman harima sathutak danenawa. Oyata thawa thawath oyage jiwithe lassanata widinna wasanawa labenna oni. ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී මට ප්‍රාර්ථනා කරන ඔයාට එසේම වේවා ❤️

  • @dulakshibandara2141
    @dulakshibandara2141 5 หลายเดือนก่อน

    Akkee awrudu recipes karamuda..aluth desserts and anith kma warga😊

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 5 หลายเดือนก่อน

    Oya hari wenas kenek භාගි. Oyage vedio baladdi apith ethena innawa wage❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට ඇයි මං වෙනස් කෙනෙක් කියන්නේ ? ❤

  • @buddikadayarathne4144
    @buddikadayarathne4144 5 หลายเดือนก่อน

    Ada mama wedihiti niwasekata danayak dunna,thaniyama hemadema kare,oyata wagema udauwata hitiye habby.me tharamata mage hitha shakthimath une oyage vedio balala.oyata pin akke,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම පිං නංගී මෙහෙම මාව අගේ කලාට බුදුසරණයි ඔයාට ❤

  • @thilinidilrukshi6943
    @thilinidilrukshi6943 5 หลายเดือนก่อน +1

    මායි හස්බනුයි ගියා මේ හොටෙල් එකට.හරම ලස්සනයි.බුෆේ එකත් ඇත්තටම හොදයි හොද වැරැයිටි ෆූඩ් තියෙනවා

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් හරි ම ලස්සනයි කෑමත් සුපිරි ❤

    • @thilinidilrukshi6943
      @thilinidilrukshi6943 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 👊❤️

  • @dilinipriyanga3696
    @dilinipriyanga3696 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි video eka...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 10 วันที่ผ่านมา

    හොටෙල් එකට ගිය ගමන් රෙන්ඩ තියෙන bathroom එකද හොයන්නේ?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  10 วันที่ผ่านมา

      @@ChinthanaDimuthu-bq8ic අදමයි මේ වගේ මෝඩ මනුස්සෙක් දැක්කේ bathroom එකක් තියෙන්නෙ එකට විතරයි නෙමෙයි. සමහරවිට ඔයාලා යනවා ඇත්තේ එකට විතරයි. මීට කලින් බාත් රෑම් එකකටවත් ගිහිල්ලා නැද්ද? කමෙන්ට් එකෙන් ම හිතාගන්න පුලුවන් තමගෙ ජිවිකාව ගැන 😂😅🤣

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 5 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 5 หลายเดือนก่อน +1

    Lassanai, lassanai oya ,lipstick, cap, jumpsuit occoma

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ❤️

  • @reetashamali6998
    @reetashamali6998 2 หลายเดือนก่อน

    ❤❤❤❤Thanks

  • @shanu914
    @shanu914 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වීඩියෝ එක අක්කත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ❤

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj 5 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන වීඩියෝ එක.❤❤❤❤❤👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නන්ගි video eka. මමත් wedding ekakata ගිහින් තියෙනවා . හරිම ලස්සන හොටෙල් එකක් .Thanks oyata mewa pennawata.. බුදුසරණයි ..🙏🙏❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤

  • @asithaerandi762
    @asithaerandi762 5 หลายเดือนก่อน

    ❤Beautiful as always❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      Thank you so much darling ❤️

  • @manoriyapa5151
    @manoriyapa5151 5 หลายเดือนก่อน

    Oh........good ...good ....good ..

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කී ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ❤

  • @sht818
    @sht818 5 หลายเดือนก่อน

    Lassanai nanghi ❤❤❤godak adarei

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 5 หลายเดือนก่อน

    One of my favourite hotel dr❤woow

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Mine too & thank you so much ❤

  • @user-kv6dj7wk2w
    @user-kv6dj7wk2w 5 หลายเดือนก่อน

    Gorgeous video🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      Thank you so much darling ❤️

  • @SujaniPriyanka-pc8bt
    @SujaniPriyanka-pc8bt 5 หลายเดือนก่อน

    Aiyai oyai dennama tawath lassana wela

  • @hazzahasan2068
    @hazzahasan2068 4 หลายเดือนก่อน

    Excellent

  • @rasangisenarathyapa9200
    @rasangisenarathyapa9200 5 หลายเดือนก่อน

    Lassanai e lipstick 1 oyata❤😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 5 หลายเดือนก่อน

    Akki❤❤❤lassanai me wage lassana wena kisima ratakata 2weni wen na neda?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම අපේ රට හරිම ලස්සනයි පරාදියක් ❤️

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 5 หลายเดือนก่อน

    ලස්සනයි අදත් භාගියෝ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @pihuu2632
    @pihuu2632 5 หลายเดือนก่อน

    Me hairstyle ek nm nice

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤️

  • @---laki---girl990
    @---laki---girl990 5 หลายเดือนก่อน

    Harima lassanayi💗🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 5 หลายเดือนก่อน

    Good luck dear

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 หลายเดือนก่อน

    Harima lassanai ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @Hesh27487
    @Hesh27487 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤nice🎉🎉🎉

  • @Dilani605
    @Dilani605 5 หลายเดือนก่อน

    අනේ සුදු බෝලේ දැන් තමා බැලුවෙි අදත් ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔයාලට ඔයාගේ travel video ලස්සනයි ❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤

  • @nimanshadewmini460
    @nimanshadewmini460 5 หลายเดือนก่อน +1

    Under arms dark වෙනවා ta ehm use කරන්නේ mokdd akke oya

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      සතියට දවස් 2ක් 3ක් ස්ක්‍රබ් කරන්න ❤ එතකොට හරි යනවා

    • @nimanshadewmini460
      @nimanshadewmini460 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 ❤️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 5 หลายเดือนก่อน

    හරිම🥰🥰 ලස්සනයි🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @gimhaniharshani8317
    @gimhaniharshani8317 5 หลายเดือนก่อน

    Aneee akki oya me gagana inna lipstick 1 kiynnkoooo

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      නංගී මගේ ලිප්ස්ටික් ගැන කලින් විඩියෝ එකක් මං දාලා ඇති එක බලන්න ❤️

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne3229 5 หลายเดือนก่อน

    Green accres hotel ekatath ennako .ape paththe thiyenne .ethakota matath oyawa balanna puluwan

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      හරි ඩාලිං අපි බලන්නම්කෝ හොදේ ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ❤

  • @Been-z1u
    @Been-z1u 5 หลายเดือนก่อน

    Akki ❤❤

  • @user-mf1xp5ri7s
    @user-mf1xp5ri7s 5 หลายเดือนก่อน

    Akkiyo mokkda me lipstick eka . Ane pls kiynnko ..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      කලින් මගේ විඩියෝ එකක් දලා ඇති මගේ ලිප්ස්ටික් ගැන එක බලන්න ඩාලිං ❤️

  • @navodi7872
    @navodi7872 5 หลายเดือนก่อน

    Bagi akka oyata puluwanda heritance kandalame video ekak karanna ...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      කන්ඩලම හොටෙල් එකට අපි ගොඩාක් සැරයක් ගිහින් තියෙනවා ඩාලිං කලින් එ කාලේ විඩියෝ කරන්නෙ නැ මං ආයිත් ගියොත් බලමුකෝ ❤️

    • @navodi7872
      @navodi7872 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 හා..අක්කා..මන් ආස හොටෙල් එකක් ඒත් යන්න සල්ලි නෑ .බලන්න ආසයි ඒකයි අක්කිට කියුවේ.බොහොම ස්තූතියි

  • @user-wd9bf6jd2j
    @user-wd9bf6jd2j 5 หลายเดือนก่อน

    Hii Akki ❤ mm eda ayyt ar ayyge qlifications gn video ekk krnn kiww nngi 😊 akke ayy ekk e video ek krddi ayyt kiynwd ayy university of sri jayewardenepura eke MBA ek krpu ek gntho katha krnn kiynwd 😍 mokd mn dkk akk knde gedr krpu video ekk knde gedr photo ekk thiynw ayyge mn hithnne e ayyge MBA gratitude photo ek kiyl mokd ape university of sri jayewardenepura campas eke MBA ekt thiyenne dam pata patiyk MBA ekt 🤗 mm Chartered dn coparate level ek krl mn ayy wagem MBA ekk krnn inne akke eki 😍 Adth hrim lssni Akki video ek ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ හා ඩාලිං අනිවාර්යයෙන් ම එයාට කියන්නම්කෝ එයා මේ ටිකෙම ගොඩාක් busy එකයි ප්‍රශ්නයකට තියෙන්නෙ❤️

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 5 หลายเดือนก่อน

    Manikage lassana 😘😘😘😘😘😘😘😘

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by 5 หลายเดือนก่อน

    ❤super

  • @kanchanarathnawardhana6014
    @kanchanarathnawardhana6014 4 หลายเดือนก่อน

  • @user-qk9wo2mx7q
    @user-qk9wo2mx7q 5 หลายเดือนก่อน

    ❤❤

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j 5 หลายเดือนก่อน

    සතුට්න් ඉන්න අක්කී ❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @heyhogiss3721
    @heyhogiss3721 5 หลายเดือนก่อน

    🎉

  • @lakminichethana11
    @lakminichethana11 5 หลายเดือนก่อน

    Akki dn oyth podi panda bolayak wage wela.😂.lassanai akki me video eka.❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔව් අනේ මහත් වෙලා නොකා ඉන්නත් බැ නේ 😁❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 5 หลายเดือนก่อน

    Harima lasaaanai sudu

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤

  • @user-tb8jw1il1k
    @user-tb8jw1il1k 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @madhavirasangi103
    @madhavirasangi103 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-rn2qj7lg1i
    @user-rn2qj7lg1i 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 5 หลายเดือนก่อน

    Ape gewal pare ❤❤

  • @chandimalakmali9577
    @chandimalakmali9577 5 หลายเดือนก่อน

    Bar1❤❤❤❤❤❤

  • @nuwanchamara2009
    @nuwanchamara2009 5 หลายเดือนก่อน +1

    Ape gewal laga

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ලස්සන පැත්තක නේ ඉන්නෙ ඔයලා ❤️

  • @ik6298
    @ik6298 5 หลายเดือนก่อน

    චුට් අයියා ත් එක්කන් එන්න ආයෙ ❤

  • @madurithaishanka8288
    @madurithaishanka8288 5 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @ammalanimala6782
    @ammalanimala6782 5 หลายเดือนก่อน

    Prices kohomada one day

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ තියෙනවා ❤️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 5 หลายเดือนก่อน

    Adarei samata BS

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 หลายเดือนก่อน +3

    කැන්ඩියන් එකට තොප්පියක් දාගෙන ඉන්න එකනම් කැතයි නේ.

    • @commenter1111
      @commenter1111 5 หลายเดือนก่อน +1

      ඔසරිය කෝමත් රතු නිසා මටත් හිතෙනව ඒ ඇති කියලා...අර කම්බිනේශන් එක එච්චර ගැලපෙන්නෙ නෑ වගේ තමා...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඒ කිව්වේ මට තේරැණේ නැ ඩියර් 🤔

    • @commenter1111
      @commenter1111 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 මට හිතෙන්නෙ එයා කිවුවේ හොටෙල් එකේ ෆීමේල් ස්ටාෆ් එක ගැන

    • @chinthasenadira3220
      @chinthasenadira3220 5 หลายเดือนก่อน

      😊​@@bhagiskitchen1375

    • @commenter1111
      @commenter1111 5 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 එයා කියන්නෙ හොටෙල් ස්ටාෆ් එකේ ෆීමේල් ඩ්‍රෙස් එක ගැන භාගි....ඔසරියට නත්තල් තොප්පිය ටිකක් සෙට් මදි වගෙනෙ..🤔

  • @chanukadissanayaka3459
    @chanukadissanayaka3459 5 หลายเดือนก่อน

    Ane akka hasalaka awith neda ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน

      ඔව් නේ නංගී ❤

  • @amilajanaka6008
    @amilajanaka6008 5 หลายเดือนก่อน

    අනේ භාගි ඔයාලා ට්‍රැවල් කරද්දි වැඩිපුරම වටපිටාව වීඩියෝ කරන්නකෝ විශේෂයෙන්ම නුවර වගේ යනකොට වටපිටාව හරි ලස්සනයි නේ ඒව බලන්න ආසයි ඉතින්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  5 หลายเดือนก่อน +1

      අනේ වටපිටාව දාන්න ගියාම ගොඩාක් විඩියෝ එක දික්වෙනවා නේ එකයි මං ගොඩාක් අඩු කරලා දාන්නේ. අනික මං ෆොන් එකෙන් නේ විඩියෝ කරන්නෙ ඒ ලස්සන ෆොන් එකට ගන්න අමාරැයි ඩියර් ❤️

  • @wijayasingheu9951
    @wijayasingheu9951 5 หลายเดือนก่อน

    ❤❤

  • @duladissanayaka1532
    @duladissanayaka1532 5 หลายเดือนก่อน

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @misharanethmi3862
    @misharanethmi3862 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @sbd9837
    @sbd9837 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤