ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නන්දු කරපු පිනකට තමයි අක්කි ඔයාව හම්බුනේ.. එ පිනෙන් ඔයා සිතන පතන හැමදේම ලැබෙන්න ඕනි❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
මිනිස්සු ගොඩක් අතරින් කලාතුරකින් දැකපු සුන්දරම වාසනාවන්ත කෙනෙක් අක්කා ඔයා ....... ❤️❤️❤️❤️❤️
🥰🥰🥰🥰 වැඩ කරන අයටත් පව්ලේ අයට විදියටම සලකන ඔයාට ගොඩක් පින් අනේ 😘😘😘😘
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන්
හරිම රස පාටයි කෑම එක. අක්කා කෑම උයද්දි පවා පිළිවෙළට පිරිසිදුවට වැඩ කරන විදිය බලන්න ඉන්න ආසයි. නන්දුට අක්කාලා සලකන ආදරණීය විදිය දකිද්දි මට ඇස් වලට කඳුළු ආවා. ඉතින් අක්කාගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි.❤❤❤❤
හරිම හොඳයි වීඩියෝ එක.ඔයා හරිම හොඳ කෙනෙක් න0ගි . නන්දු ට සලකන විදිහ.කවුද අද ඔහොම වෙනසක් නැතුව සලකන්නේ .ඔයා එ අතින් ගොඩක් හොඳ කෙනෙක් .බුදු සරනයි .❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
එනකල් බලන් හිටියේ අක්කි.මේ ඇවිත් තියෙන්නෙ අපේ හිත් නිවන භාවනාව❤️❤️❤️
ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
අසාවෙන් video ඒක බැලුවේ නංගි.. .....❤ඒත් ඔයා නන්දු ගැන කියනකොට කදුළුත් ආව... මාරම විදිහට හොදම හොද හිතක් තියෙන ඔයාගේ සියළුම බලාපොරොත්තු සපල වේවා!!!!තෙරුවන් සරණයි!!!!!
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ
Akke ma hamadama oyage video balanawa.harima Hoda gathi guna thina kenek.harima pinwanthai.oyata subapathanawa hamadama sathutin inna.theruwansaranai
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
අනේ ඔයා හරිම හොඳ හිතක් තියෙන කෙනෙක්.ලස්සනයි විඩියෝ එක බුදු සරණයි ඔයාලා හැමෝටම ❤
Nangee oyage piliwala mage jeewithayata loku udawvak , ma ekata hari sathutui,, budu saranai
Oya harima pinwanthai.meka rasa athi.paressamin inna.budusaranai.❤❤❤🎉🎉🎉
Dekkama asa thinawa rasath ewage ma ehi api hemada hadanne themaparadu karala ne ohoma godak rasa ethi thank nanga budusaranai
හරි ම ලස්සන විඩියො එකක් අපි හැම දාම බලනවා නන්ගිබුදු සරනයි
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Man oyage vidiyo okkoma balanava man me.davas vala inne godak dukin mage hitata senasimak oyage vidiyo bs
Ai nanga
❤❤ එනකල් බලන් උන්නෙ මං .හිතට නිවනක් ඔයාගේ කටහඩ ඇහීමත්
ආදරෙයි නංගා❤❤❤
අපේ රටවල මිනිස්සු තමා සමාජ තත්වයන් අනුව මිනිස්සුන්ට සලකන්නේ. ඔබ උගත් කෙනෙක් වගේම උසස් මනසක් තියෙන කෙනෙක් බව පේනවා. ඔබේ ස්වාමි පුරුෂයත් ඒ වගේ වෙන්නම ඕනේ. ඇත්තටම ඔයාගේ ලඟින්ම ඉන්න කෙනා ඔයාව ආරක්‍ෂා කරන කෙනා තමයි නන්දෝ. ඔයා එයාට පවුලේ කෙනෙක් වගේම සලකනවා දකින එකත් හරිම සතුටක්. ඒ වගේම එයත් හොඳ මනුස්සයෙක් බව පේනවා. අවංක විශ්වාසකල හැකි කෙනෙක් සොයා ගන්නවා කියන්නේ ඉතාම අපහසු දෙයක්. ඒ අතින් ඔයා වාසනාවන්තයි. කොහොමත් ඔයා වාසනාවන්ත කෙනෙක්. බැලුවම පේනවා
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 ඔබගේ වචන මට ගොඩක් වටිනවා ❤️❤️
Oya harima lassana wasanawantha geheniyak...ahema ayata waradinne ne menika ..hemadamat adaren sathutin enna..budusaranai 😘😘😘
Oyage video balana eka mata harima senasimak harima lassanai
Oyage vidiyos balanne harima satutin .oya wage yaluwek muna gahunata hari satutui .parissamin satutin inna.budu saranai ❤❤
Thank you yaluwe ❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏
Oya hamadam sathutin Inna ona akke. Budusaranai.♥️♥️😘
Adath vedio eka niyamai akki..❤❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Mata oya balanna asai akki,oya katha karana kota hitha niwenawa attamai,parissamin akkiyo,bs
උතුම් මනුසත් බව ආදරණීය හඩ ඔයා නංගි ..ලස්සනයි වීඩියෝ එක ❤..තෙරුවන් සරණයි !!
ගොඩක් පිං අක්කේ❤❤
නංගී ඔයාගේ ඔය හොද ගති අපිත් ඉගෙන ගන්නව ඔයාට පිං ❤
Ane harima shok akke akkata niduk neerogi suvaya labewa akkage paule ayavath vedio ekakin pennannako
Thank you nanga patiyoooo 😍😍😍😍
Man hithuwe ada ne kiyala. Lassanai vidio eka..❤
Na na awa awa 🥰🥰🥰
Ammooo akkee oya nam mata pissuwak.. maara aasawem vdeo eka bluwe .. e wagema katahada ahuwe.... theruwan saranai akke... adarei.. 💜️❤
තෙරුවන් සරනයි ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ඔයා නම් මාරයි.මාරම ගුන යහපත් ආදරණීය දරුවෙක් ..වාසනාවන් වාසනාවන් ❤️💚
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි අක්කේ
@@warunisworld4673 ❤️💚🙏
Pin kadak.
සැපවත් ජිව්තයක් හිම් පිං කදක් ඔයා නම් 👍👍👍❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Mamath call karanna kiwwe Colombo awoth meet wenna. I like to meet. Rajamaha vharayedi.
Harima lassanai Rasa patai thank you nange taruwan saranai ❤️
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Oya nanduta salakana widiha great 👏👍👍
Thank you nanga 😍😍😍😍
මමනම් හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න.ඇබ්බැහි වෙලා ඒ තරම් 🤗❣️
ගොඩක් ස්තුතියි 😍😍😍
Ane mn ahamben dakke vedios dan mn mula indanma balanawa❤❤
ඔයාගෙ විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ දෝනි පැහැදිලි කරන විදියට අහගෙන ඉන්න ආසයි හදන විදියට කන්න ආසයි ඔයා හොද ගුණ යහපත් බිරිදක්, දියණියක් ඔයාගෙ කිසියම් බලාපොරොත්තුවක් ඇත්නම් ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් ඒ පැතුම් ඉටු වෙිවා කියල ප්‍රාර්ථනා කරනව බුදු සරනයි දෝනි
ගොඩක් පිං ආදරණීය අම්මේ 🙏🙏🙏🙏😍😍 තෙරුවන් සරනයි
එකනම් මරු නන්ගි .අනිවාර්යයෙන්ම හදන්න ඕනෙ
අනිවාර්යයෙන්ම හදන්න අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Harima lassanai rahai gunai.niyamai akke.ane apita nedda? Dekkath athi.ane akke puluwannam garden ekath apahu pennannako asai blnna.subscribers la tawa tawa wedi wenna kyla prartana krnw.oyala thun denatama budu saranai!!!!
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Oyage gedara wasanawanthama kena thamai Nandu.budu saranai ogollo hamotama ❤❤❤
Eka nam aththa ❤️❤️🙏🙏🙏🙏
Godakk rasa patai ..bohoma sthuti nangi..parissamin inna budu saranai nangi ❤❤❤❤
Lassanai akke....aiyagei akkagei paule ayat pennannako akke
Eyala wadiya kamathi nane 😥😥
@@warunisworld4673 hari akki ahenam kamak ne...
හරිම රස පාටයි නංගි කෑම ටික.තෙරුවන් සරණයි.💗💗🌸🌸
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Lassanae lassanae mamath magabalagana heteye video akak danakan ❤ budusaranae jayawewa ❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Ai ane owage kema hadala video danne.api paune😂😂.wihiluwak kale.math asama dewallne hadanne.nanduta salamanca widihatanam man godak sathutui.budu saranai.❤❤❤❤
හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එක නන්දුත් හරිම වාසනාවන්තයි ඔයාවගේ නෝන කෙනෙක් ලබන්න. ඔයත් වාසනාවන්තයි නන්දුවගේ අවංක සේවකයෙක් ලබන්න. මහත්තයත් ඒ වගේ ආදරණීය බිරිදක් ලබන්න පිං කරල තියනවා ඔයත් එහෙමයි හරිම ලස්සන family එක බුදු සරණයි❤❤❤
Harima lassanai nangi. Oyala dennatath nandutath theruwan saranai.hamadama sathutin inna ❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අක්කිගේ කෑම දැක්කම අපිටත් කන්න හිතෙනවා ❤❤️
mama inne dubai nangi.ada reta mn hadanawa me pasta eka.oya hadana dakkama thawath asa hithuna.godak piliwelaine oyage wada.budusaranai.❤❤❤
Very useful vlog
Thanks a lot😍😍😍
Lassana vidio ekak oya hari hodayi mokada oyala kochchara hodata gauravayen nanduta salakanavada ❤ bs dp
Godak thank you nanga 😍😍😍😍
Onna adath oya ena kotama baluwa. Lassanai adath.
Thank you❤ nanga❤❤
Akki oya hadana kama ekak kanna asa hithanawa aththatama godaaaak rasa athi 😍
නන්දු හරි වාසනාවන්තයි ඔයාගේ පින්වත් ඇසුර ලබන්න.❤මේ රෙසිපි එක නම් නියමයිනේ නංගී ❤❤❤ආදරෙයි මැණික ❤❤තෙරුවන් සරණයි !
පිංවන්තී.... අපේ දෝනිත් බලනවා... හැමදාම මැසේජ් නොකලත් මගහරින්නැතුව වීඩියෝ බලනවා... ආදරෙයී...❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 ඒ වගේම දෝනිටත් 😘😘😘😘
Aththamai oya wage kenek laga nandu ta wada karanna labunu aka nanduge pinak,Aya Hari sathutin ennawa athi,samahara hamudawe policiye mahaththuru Hari napurui,wada karana kenek thiya thamunge nonatawath salakanna danne Naha,a athin oyage mahaththayath godak hoda kenek,hamadama thundenama sathutin enna,budu saranai
Enjoyed your video dear, take care and stay blessed, lots of love ❤️
Thank you so much 😊😘😘😘
Video eka enakan nango balan hitiye..❤❤
Good job thank for sharing
Thank you too😍😍😍
කටට කෙලත් උනනවා නැන්දේ❤මගෙ නැන්දියා හදන හැම කෑමම රසයිනේ.
ආදරෙයි පුතේ 🙏❤️
Godak rasa patai. Niyamai akka.kama uyana kota godak oyawa mathak vewa .bs.👍❤️❤️❤️
Adarei nanga 😍😍😍😍
Vidio eka godak. lassanai oya pasta hadana pan eka kohenda gaththe nangi❤❤❤❤
Japan ekak nanga 😍😍😍😍
ආදරණිය මගෙ අක්කේ ඔයා උයනවා බලන්න වැඩ කරනවා දකිනකොට පුදුමාකාර ආසයි බලාගන ඉන්න ඒ දේ දිහා හරිම පිලිවලයි කතා කරනවා අහන් ඉන්න ආසයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ හදලා බලන්නම්කෝ කෑම අක්කා හදනවා වගේම බුදුසරණයි ආදරෙයි අක්කා මැණික 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤ මට දෙයක් කියන්න අමතක උනා නිසා ආයේ එඩිට් කලේ කමෙන්ට් එක ඇත්තටම අක්කේ නන්දුට එහෙම සලකන එකට ඔයාට ඒ පින අනිවාර්යෙන්ම ලැබෙනවා මටත් එන්න හිතුනා අක්කා ලගට මොකද ඇත්තටම නන්දු ගොඩක් පින් කරලා අක්කා ලගට එන්න මට මේක කියන්නම ඕන උනා අක්කේ. ආදරෙයි ඔයා පුදුම ගුණ යහපත් කෙනෙක්....... I😘😘😘😍😍😍😍😍❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ ගොඩක් ආදරෙයි නංගා
ආදරෙයි හැමදාම . ආසහිතුනා කෑම එකට හදලබලන්නම්. බුදුසරණ යි අක්කේ .👌👌🥰🥰🥰🥰🥰😋😋😋😋😋
අක්කේ අද නම් කෑම මරු ඇති මමත් හදනවා ඔය වගේ nandu ත් හරි වාසනාවන්තයි ඔයාල වගේ පවුල ක ඉන්න ගැන අයියා ගෙදර නැති උනාම හරි පාළු ඇති නේද ❤❤❤ බුදු සරණයි හැමොටම සතුටින් පරිස්සමින් ඉන්න ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි නංගා
ඒක නම් නියම මෙනූ එකක්😋😋😋😋
අම්මෝ ඔව් 😊😊😊
Ane thank you Akka lassana healthy hoda kema hadaganna heti kiyla denawata. Oya mm marama hoda kenek. Nandu godak lucky eti Akka ekka inna lebenna. Kiynna therenne ne. Oya mm marama hodai. Godak adarei. Budusaranai mage akka ❤
Thank you patiyoooo 😘😘
ආදරනණීය යෙහෙලිය... ඔයා මේක කියෙව්වොත් හිතහැදෙන්න වචනයක් කියන්න ... මට තේරෙන්නෙ නෑ...මම ගොඩක් හිත් තැවුලෙන් ඉන්නෙ...කියන්න කෙනෙකුත් නෑ...මොනවද මම කියන්නෙ කියල තේරෙන්නෙත් නෑ..හරිම අවුල් ජීවෙතේ...ඔලුව කම්මලක් වගේ...ගොඩ යන්න කියල හිතාන කරන හැමදේම වැරදෙනව...මම මොනවද මේ පව් ගෙවාගන්න කරන්න ඕනි...මට කිසිම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ.ඔයාගෙ Vedio හරිම ආසාවෙන් බලන්නෙ...පුලුවන් නම් කියන්න බුදු දහම අතින් ...මේ පව් ගෙවාගන්න මම මොනවද කරන්න ඕනි...😢😢😢😢😢
අනේ මට හරි දුකයි මොකක්ද ප්‍රශ්නය නංගා 😥😥
@@warunisworld4673 මෙතන ලියන්න බෑ ඩියර් අක්කී...මම හිතන පතන ජීවිතය මට නෑ..මම හරියට රැවටෙනව..ආදරේ දි නෙමේ...මට හම්බවෙන්නෙම නුගුන මිනිස්සු ...මම ගොඩක් බලාපොරොත්තු තියන් කරන වැඩ ගොඩක් වරෆ්හිනව... මම හරි ඕවර්තින්කිග්.හරියට තරහ යනව...මම මොනවද කරන්න ඕන කියල තේරෙන්නෙ නෑ...බොහොම ස්තුතියි reply කලාට..ඔයාට ඔයාවගෙම ලස්සන , පින්වන්ත දරුපැටියෙක් ඉක්මනට ම ලැබෙන්න ඕනි...❤️❤️❤️
ෂා නියමයි නේ 🤤 ඒ පාස්තා සැලඩ් එක දැක්කම කටට කෙලත් ඉනුවා 🤤🤤 ඒ පාස්තා සැලඩ් එක ගොඩක් රස පාටයි ...මමත් කැරට් කපනකොට කීප වතාවක් ම වස්දොස් අරිනවා.🤭අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .❤️ඒ පාස්තා සැලඩ් එක හදලා බලන්නම් කෝ.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.... ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තුතියි පැටියෝ 🥰🥰🥰🥰🤣🤣🤣
අනේ ඔයා...🥰🥰
ආදරෙයි ❤️❤️
Godak lasssanai.nanduta😘😘😘😘😘
Oyage katahadath hari mihiriyi akki oyage videoyoth hari lassnyi budu saranayi akki
Nihathamanikama harima agei.sathutin Inn hamadama
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
❤ godak rasa Patai adarei hamadamath ❤❤
ම්ම්ම්ම් අද නම් හොඳ රෙසිපියක් අරන් ආවෙ හදලා බලන්න ඕන ඉතින් පුතේ අම්මලාවත් අපිට පෙන්නන්න තිබුනනේ අපි ආසයි එයාලවත් දකින්න ආයෙ දවසක එයාලව පෙන්නන්න හොඳේ තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤ ❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ ඒකනේ එයාල කැමති නෑ නේ 😥😥😥
Yummy yummy thanks akkiyo apita rasata uyanna kiyala denawata . Theruwan saranai devi rekawaranai oyata
Theruwan saranai nanga❤❤
ඔයා හරිම ආදරණීයයි අක්කේ ❤❤ හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා 😊😊 ආදරෙයි අක්කා ♥️ බුදු සරණයි පරිස්සමින් ඉන්න
අදත් විඩියෝ එක හරිම ලස්සනයි සුරංගනාවියේ.❤ නංදු හරිම පින් වන්තයි ඔයා එක්ක ඉන්න ලැබිමම නංගි❤❤
ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
හැමෝලටම නන්දුට ලැබුනා වගේම ආදරනීය නෝනලා ලැබෙන්ට ඔනි ❤බුදුසරණයි ❤ආදරෙයි ❤
නන්දු ලොකු පිනක් කරලා තියනවා අක්කා වගේ මැඩම් කෙනෙක් ලබන්න....නන්දුට සලකන විදිහට හැමදාමත් මම කියනවා වගේ හරිම ආදරෙයි අක්කට...අක්කා.....නන්දු sure එකටම කෑවා නේ...නැත්තම් ඒකත් හෙට කන්න සීතකරයි...මහන්සි වෙලා නිසාද මංදා කටහඩත් වෙනස් වගේ..
ගොඩක් ආදරෙයි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘 ගොඩක් ස්තුතියි ඔයාට 😍
බුදු සරණයි මැනික ❤,ඔය ලස්සන හිතේ තියෙන් හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඔයා දෙයක් හදන්න කියලා දෙද්දී ඒක ඕන තරාතිරමක කෙනෙක්ට හදන්න පුලුවන් විදිහට තමා කියලා දෙන්නේ,ඒක ගොඩක් වටිනවා....බොහොම ස්තුති...❤ ඒ මනුස්සකමට...නැත්නම් අපි ඕවා හදන්න තියා හිතන්නෙවත් නෑනේ...😂😂 ඇයි අප්පා පෙලක් ඒවා අහලත් නැති නම්නේ.....😂😂මේ කැරට් කෑල්ලේ වස් අරින්න අමතක නොකර හොදේ...😂😂😂 බුදු සරණයි, පරිස්සමට ඉන්න,හැමදාම කමෙන්ට් නොකලට ආදරෙයි හොදේ....❤❤❤
ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
නංගි ඔයා හරි නිහතමානී කෙනෙක් තෙරුවන් සරණයි
රස පාටයි .හදල බලන්න ඕනේ.ඔයාලා හරිම කරුණාවන්තයි ගුණයහපත් ඔයාගේ youtube channel එක අහම්බෙන් හරි හම්බවෙච්ච එක ගැන මට හරිම සතුටුයි .මගේ චූටි දුව කියනවා නැන්දාගේ කටහඬ හරිම ලස්සනයි කියලා .තෙරුවන් සරණයි ඔයාලට .
හරිම ලස්සනයි පිංවන්තියේ .. සතුටින් පරෙස්සමින් ඉන්න නංගියේ ..තෙරුවන් සරණයි ඔයාට ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි පැටියෝ
රස patai...hadala balanna oni...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo ❤❤❤❤
Oyage video harema lassanai
Oyanam harima pin wanthai.mama oyage video hamadama balanawa.apinam prashna godaka jiwath wenne.oyage video baluwama hitha niwenawa.B.s.mama Nadeesha
ගොඩක් ස්තුතියි නදී 🙏🙏🙏🙏🥺
ඔන්න අදත් first comment එක මගෙන් හොදේ ❤️❤️❤️❤️
thank you❤ nanga❤❤
සුදු මැණික ගොඩක් සතුටුයි අද ඔයාව ඉක්මනින් බලන්න පුළුවන් වුණා..ඒ dinner එකට නම් හරි ආස හිතුනා..මන් pasta ගෙනාවා..අනේ මේ විදියට මන් හදලා ම නෑ මේ සැරේ නම් හදන්න ම.හිතුනා..ඔයාගේ විදියට මැණික..🤗 මේ දවස් වල මන් dayat කරනවා. 😂 මන් හරි ආසයි සාලද වර්‍ග වලට..🤗 ඔයාට පුළුවන් නම් තව මේ වගේ වීඩියෝ ගෙන්න මැණික.. ඇත්තට ම දැක්කත් හිත පිරෙනවා ඒ salad එක්..ඔයා හැමෝටම සලකන්නේ තමනගේ ම අය වගේ අපිට උනත් ඒක එහෙම නේ..ඔයාගේ මේ ගති ගුණ වලට මන් මාර ආසයි..කිසිම කෙනෙක් පහත්ත් කරන්නේ නෑ ඔයා..ඔයාට හරි යන්න ඕනේ උතුරන්න..🙏❤️ ඔයාලා ආස පතන හැමදේම ලැබිලා සතුටින් ම ඉන්න ලැබේවා ඔයාලට...🙏❤️ බොහෝම ස්තූතියි මැණික..ආයේ එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏❤️🌹
ගොඩක් පිං මැනික ඒ ලස්සන වචන ටිකට 😘😘😘😘 ආදරෙයි
Oya ge nihathamani wachana harima adaraniyai
Godak thank you ❤️❤️❤️😘😘😘
Me kemaekanam hadala balannama ona...akki me wage videosuth hodai...reta leaiyenma hadannath puluwan petaun tath godak hodai ne...adath video eka asawen baluwa...පරිස්සමෙන් ඉන්න ආදරෙයි Theruwan saranai
Ow aniwaryenma hadanna nanga 😍😍😍😍
අනේ ඉතින් අපෙ පින්වන්ති ❤❤❤❤ නන්දු කොච්චර වාසනාවන්තද ඔයාල වගේ උතුම් අය ලබන්න ❤❤❤❤❤ අනේ රෙසිපි එක මම අද රෑට හදනව මැණික තෑන්ක්ස් හොදේ පාස්ත සලාද රෙසිපි එක දුන්නට ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍❤❤❤😍😍😍🌺🌺 බුදුසරණයි
ගොඩක් ආදරෙයි දර්ශි මැනික ❤️❤️😘😘😘
Rosemary pala ganne kohomada
දැන් නම් හැම පැල තවානේම තියනවා නංගා
Meka nam hadala balannama one.adarei oyage karunika hithata .❤theruwan saranai hamotama.dilini akka
lassanai akkiyo.adath.rasa ati godak.asa hithuna.paule aya akathu unama sathutui neda.ath etin weda wedie neda.😊😊😊budu saranai ..oyalata parissamin inna.❤❤❤
අනේ ඔව් ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
ගොඩක් vatinava නංගී vidio එකනම් තැන්ක්ස් oyata❤❤❤
ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Adath oyage lassana rasawath kama video ekak balagena hitiya.❤❤❤❤❤
Akki oya godak hodai Nanduta hodin salakanawa. Ada kale gedara ammatawath samahara daruwo salakanne nathi ugayakne me. Bs
@@warunisworld4673 ❤️❤️❤️ Theruwan Saranai akki. Parissamin inna
Well done ❤❤
Akka balann asawen hitiye hugaaaak , egiligana genaa inne akka ena dawsa enakan , akka hrima pin wanthai 😍🥰 prissamat inna akkiiii
රසයි වගේ....මාත් හදන්න ඕනි වෙලාවක....😊.....තෙරුවන් සරණයි අක්කා!!!!!!
ඔව් රසයි😊 නංගා❤❤❤ අනිවාර්යයෙන්ම හදන්න 😘😘😘
Oya gana kiyanna wachana naE tharamata oya hari guna yahapath kenek😍😍😍😍😍💞💞💞💞💞
තෙරුවන් සරනයි පින්වත් අක්කා සතුටින් පරිස්සමෙන් ඉන්න
නන්දු කරපු පිනකට තමයි අක්කි ඔයාව හම්බුනේ.. එ පිනෙන් ඔයා සිතන පතන හැමදේම ලැබෙන්න ඕනි❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
මිනිස්සු ගොඩක් අතරින් කලාතුරකින් දැකපු සුන්දරම වාසනාවන්ත කෙනෙක් අක්කා ඔයා ....... ❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
🥰🥰🥰🥰 වැඩ කරන අයටත් පව්ලේ අයට විදියටම සලකන ඔයාට ගොඩක් පින් අනේ 😘😘😘😘
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන්
හරිම රස පාටයි කෑම එක. අක්කා කෑම උයද්දි පවා පිළිවෙළට පිරිසිදුවට වැඩ කරන විදිය බලන්න ඉන්න ආසයි. නන්දුට අක්කාලා සලකන ආදරණීය විදිය දකිද්දි මට ඇස් වලට කඳුළු ආවා. ඉතින් අක්කාගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි.❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
හරිම හොඳයි වීඩියෝ එක.ඔයා හරිම හොඳ කෙනෙක් න0ගි . නන්දු ට සලකන විදිහ.කවුද අද ඔහොම වෙනසක් නැතුව සලකන්නේ .ඔයා එ අතින් ගොඩක් හොඳ කෙනෙක් .බුදු සරනයි .❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
එනකල් බලන් හිටියේ අක්කි.මේ ඇවිත් තියෙන්නෙ අපේ හිත් නිවන භාවනාව❤️❤️❤️
ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
අසාවෙන් video ඒක බැලුවේ නංගි.. .....❤ඒත් ඔයා නන්දු ගැන කියනකොට කදුළුත් ආව... මාරම විදිහට හොදම හොද හිතක් තියෙන ඔයාගේ සියළුම බලාපොරොත්තු සපල වේවා!!!!
තෙරුවන් සරණයි!!!!!
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි පැටියෝ
Akke ma hamadama oyage video balanawa.harima Hoda gathi guna thina kenek.harima pinwanthai.oyata subapathanawa hamadama sathutin inna.theruwansaranai
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
අනේ ඔයා හරිම හොඳ හිතක් තියෙන කෙනෙක්.ලස්සනයි විඩියෝ එක බුදු සරණයි ඔයාලා හැමෝටම ❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Nangee oyage piliwala mage jeewithayata loku udawvak , ma ekata hari sathutui,, budu saranai
Oya harima pinwanthai.meka rasa athi.paressamin inna.budusaranai.❤❤❤🎉🎉🎉
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Dekkama asa thinawa rasath ewage ma ehi api hemada hadanne themaparadu karala ne ohoma godak rasa ethi thank nanga budusaranai
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
හරි ම ලස්සන විඩියො එකක්
අපි හැම දාම බලනවා නන්ගි
බුදු සරනයි
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Man oyage vidiyo okkoma balanava man me.davas vala inne godak dukin mage hitata senasimak oyage vidiyo bs
Ai nanga
❤❤ එනකල් බලන් උන්නෙ මං .හිතට නිවනක් ඔයාගේ කටහඩ ඇහීමත්
ආදරෙයි නංගා❤❤❤
අපේ රටවල මිනිස්සු තමා සමාජ තත්වයන් අනුව මිනිස්සුන්ට සලකන්නේ. ඔබ උගත් කෙනෙක් වගේම උසස් මනසක් තියෙන කෙනෙක් බව පේනවා. ඔබේ ස්වාමි පුරුෂයත් ඒ වගේ වෙන්නම ඕනේ. ඇත්තටම ඔයාගේ ලඟින්ම ඉන්න කෙනා ඔයාව ආරක්‍ෂා කරන කෙනා තමයි නන්දෝ. ඔයා එයාට පවුලේ කෙනෙක් වගේම සලකනවා දකින එකත් හරිම සතුටක්. ඒ වගේම එයත් හොඳ මනුස්සයෙක් බව පේනවා. අවංක විශ්වාසකල හැකි කෙනෙක් සොයා ගන්නවා කියන්නේ ඉතාම අපහසු දෙයක්. ඒ අතින් ඔයා වාසනාවන්තයි. කොහොමත් ඔයා වාසනාවන්ත කෙනෙක්. බැලුවම පේනවා
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 ඔබගේ වචන මට ගොඩක් වටිනවා ❤️❤️
Oya harima lassana wasanawantha geheniyak...ahema ayata waradinne ne menika ..hemadamat adaren sathutin enna..budusaranai 😘😘😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Oyage video balana eka mata harima senasimak harima lassanai
Oyage vidiyos balanne harima satutin .oya wage yaluwek muna gahunata hari satutui .parissamin satutin inna.budu saranai ❤❤
Thank you yaluwe ❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏
Oya hamadam sathutin Inna ona akke. Budusaranai.♥️♥️😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Adath vedio eka niyamai akki..❤❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Mata oya balanna asai akki,oya katha karana kota hitha niwenawa attamai,parissamin akkiyo,bs
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
උතුම් මනුසත් බව ආදරණීය හඩ ඔයා නංගි ..ලස්සනයි වීඩියෝ එක ❤..තෙරුවන් සරණයි !!
ගොඩක් පිං අක්කේ❤❤
නංගී ඔයාගේ ඔය හොද ගති අපිත් ඉගෙන ගන්නව ඔයාට පිං ❤
Ane harima shok akke akkata niduk neerogi suvaya labewa akkage paule ayavath vedio ekakin pennannako
Thank you nanga patiyoooo 😍😍😍😍
Man hithuwe ada ne kiyala. Lassanai vidio eka..❤
Na na awa awa 🥰🥰🥰
Ammooo akkee oya nam mata pissuwak.. maara aasawem vdeo eka bluwe .. e wagema katahada ahuwe.... theruwan saranai akke... adarei.. 💜️❤
තෙරුවන් සරනයි ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
ඔයා නම් මාරයි.මාරම ගුන යහපත් ආදරණීය දරුවෙක් ..වාසනාවන් වාසනාවන් ❤️💚
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි අක්කේ
@@warunisworld4673 ❤️💚🙏
Pin kadak.
සැපවත් ජිව්තයක් හිම් පිං කදක් ඔයා නම් 👍👍👍❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Mamath call karanna kiwwe Colombo awoth meet wenna. I like to meet. Rajamaha vharayedi.
Harima lassanai Rasa patai thank you nange taruwan saranai ❤️
තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Oya nanduta salakana widiha great 👏👍👍
Thank you nanga 😍😍😍😍
මමනම් හරි ආසයි ඔයාගේ වීඩියෝ බලන්න.ඇබ්බැහි වෙලා ඒ තරම් 🤗❣️
ගොඩක් ස්තුතියි 😍😍😍
Ane mn ahamben dakke vedios dan mn mula indanma balanawa❤❤
ඔයාගෙ විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ දෝනි පැහැදිලි කරන විදියට අහගෙන ඉන්න ආසයි හදන විදියට කන්න ආසයි ඔයා හොද ගුණ යහපත් බිරිදක්, දියණියක් ඔයාගෙ කිසියම් බලාපොරොත්තුවක් ඇත්නම් ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් ඒ පැතුම් ඉටු වෙිවා කියල ප්‍රාර්ථනා කරනව බුදු සරනයි දෝනි
ගොඩක් පිං ආදරණීය අම්මේ 🙏🙏🙏🙏😍😍 තෙරුවන් සරනයි
එකනම් මරු නන්ගි .අනිවාර්යයෙන්ම හදන්න ඕනෙ
අනිවාර්යයෙන්ම හදන්න අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Harima lassanai rahai gunai.niyamai akke.ane apita nedda? Dekkath athi.ane akke puluwannam garden ekath apahu pennannako asai blnna.subscribers la tawa tawa wedi wenna kyla prartana krnw.oyala thun denatama budu saranai!!!!
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
Oyage gedara wasanawanthama kena thamai Nandu.budu saranai ogollo hamotama ❤❤❤
Eka nam aththa ❤️❤️🙏🙏🙏🙏
Godakk rasa patai ..bohoma sthuti nangi..parissamin inna budu saranai nangi ❤❤❤❤
Lassanai akke....aiyagei akkagei paule ayat pennannako akke
Eyala wadiya kamathi nane 😥😥
@@warunisworld4673 hari akki ahenam kamak ne...
හරිම රස පාටයි නංගි කෑම ටික.තෙරුවන් සරණයි.💗💗🌸🌸
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Lassanae lassanae mamath magabalagana heteye video akak danakan ❤ budusaranae jayawewa ❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Ai ane owage kema hadala video danne.api paune😂😂.wihiluwak kale.math asama dewallne hadanne.nanduta salamanca widihatanam man godak sathutui.budu saranai.❤❤❤❤
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එක නන්දුත් හරිම වාසනාවන්තයි ඔයාවගේ නෝන කෙනෙක් ලබන්න. ඔයත් වාසනාවන්තයි නන්දුවගේ අවංක සේවකයෙක් ලබන්න. මහත්තයත් ඒ වගේ ආදරණීය බිරිදක් ලබන්න පිං කරල තියනවා ඔයත් එහෙමයි හරිම ලස්සන family එක බුදු සරණයි❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Harima lassanai nangi. Oyala dennatath nandutath theruwan saranai.hamadama sathutin inna ❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏
අක්කිගේ කෑම දැක්කම අපිටත් කන්න හිතෙනවා ❤❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
mama inne dubai nangi.ada reta mn hadanawa me pasta eka.oya hadana dakkama thawath asa hithuna.godak piliwelaine oyage wada.budusaranai.❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Very useful vlog
Thanks a lot😍😍😍
Lassana vidio ekak oya hari hodayi mokada oyala kochchara hodata gauravayen nanduta salakanavada ❤ bs dp
Godak thank you nanga 😍😍😍😍
Onna adath oya ena kotama baluwa. Lassanai adath.
Thank you❤ nanga❤❤
Akki oya hadana kama ekak kanna asa hithanawa aththatama godaaaak rasa athi 😍
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
නන්දු හරි වාසනාවන්තයි ඔයාගේ පින්වත් ඇසුර ලබන්න.❤මේ රෙසිපි එක නම් නියමයිනේ නංගී ❤❤❤ආදරෙයි මැණික ❤❤තෙරුවන් සරණයි !
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
පිංවන්තී.... අපේ දෝනිත් බලනවා... හැමදාම මැසේජ් නොකලත් මගහරින්නැතුව වීඩියෝ බලනවා... ආදරෙයී...❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 ඒ වගේම දෝනිටත් 😘😘😘😘
Aththamai oya wage kenek laga nandu ta wada karanna labunu aka nanduge pinak,Aya Hari sathutin ennawa athi,samahara hamudawe policiye mahaththuru Hari napurui,wada karana kenek thiya thamunge nonatawath salakanna danne Naha,a athin oyage mahaththayath godak hoda kenek,hamadama thundenama sathutin enna,budu saranai
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Enjoyed your video dear, take care and stay blessed, lots of love ❤️
Thank you so much 😊😘😘😘
Video eka enakan nango balan hitiye..❤❤
Thank you nanga 😍😍😍😍
Good job thank for sharing
Thank you too😍😍😍
කටට කෙලත් උනනවා නැන්දේ❤මගෙ නැන්දියා හදන හැම කෑමම රසයිනේ.
ආදරෙයි පුතේ 🙏❤️
Godak rasa patai. Niyamai akka.kama uyana kota godak oyawa mathak vewa .bs.👍❤️❤️❤️
Adarei nanga 😍😍😍😍
Vidio eka godak. lassanai oya pasta hadana pan eka kohenda gaththe nangi❤❤❤❤
Japan ekak nanga 😍😍😍😍
ආදරණිය මගෙ අක්කේ ඔයා උයනවා බලන්න වැඩ කරනවා දකිනකොට පුදුමාකාර ආසයි බලාගන ඉන්න ඒ දේ දිහා හරිම පිලිවලයි කතා කරනවා අහන් ඉන්න ආසයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ හදලා බලන්නම්කෝ කෑම අක්කා හදනවා වගේම බුදුසරණයි ආදරෙයි අක්කා මැණික 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤ මට දෙයක් කියන්න අමතක උනා නිසා ආයේ එඩිට් කලේ කමෙන්ට් එක ඇත්තටම අක්කේ නන්දුට එහෙම සලකන එකට ඔයාට ඒ පින අනිවාර්යෙන්ම ලැබෙනවා මටත් එන්න හිතුනා අක්කා ලගට මොකද ඇත්තටම නන්දු ගොඩක් පින් කරලා අක්කා ලගට එන්න මට මේක කියන්නම ඕන උනා අක්කේ. ආදරෙයි ඔයා පුදුම ගුණ යහපත් කෙනෙක්....... I😘😘😘😍😍😍😍😍❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ ගොඩක් ආදරෙයි නංගා
ආදරෙයි හැමදාම . ආසහිතුනා කෑම එකට හදලබලන්නම්. බුදුසරණ යි අක්කේ .👌👌🥰🥰🥰🥰🥰😋😋😋😋😋
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
අක්කේ අද නම් කෑම මරු ඇති මමත් හදනවා ඔය වගේ nandu ත් හරි වාසනාවන්තයි ඔයාල වගේ පවුල ක ඉන්න ගැන අයියා ගෙදර නැති උනාම හරි පාළු ඇති නේද ❤❤❤ බුදු සරණයි හැමොටම සතුටින් පරිස්සමින් ඉන්න ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි නංගා
ඒක නම් නියම මෙනූ එකක්😋😋😋😋
අම්මෝ ඔව් 😊😊😊
Ane thank you Akka lassana healthy hoda kema hadaganna heti kiyla denawata. Oya mm marama hoda kenek. Nandu godak lucky eti Akka ekka inna lebenna. Kiynna therenne ne. Oya mm marama hodai. Godak adarei. Budusaranai mage akka ❤
Thank you patiyoooo 😘😘
ආදරනණීය යෙහෙලිය... ඔයා මේක කියෙව්වොත් හිතහැදෙන්න වචනයක් කියන්න ... මට තේරෙන්නෙ නෑ...මම ගොඩක් හිත් තැවුලෙන් ඉන්නෙ...කියන්න කෙනෙකුත් නෑ...මොනවද මම කියන්නෙ කියල තේරෙන්නෙත් නෑ..හරිම අවුල් ජීවෙතේ...ඔලුව කම්මලක් වගේ...ගොඩ යන්න කියල හිතාන කරන හැමදේම වැරදෙනව...
මම මොනවද මේ පව් ගෙවාගන්න කරන්න ඕනි...මට කිසිම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ.
ඔයාගෙ Vedio හරිම ආසාවෙන් බලන්නෙ...පුලුවන් නම් කියන්න බුදු දහම අතින් ...මේ පව් ගෙවාගන්න මම මොනවද කරන්න ඕනි...😢😢😢😢😢
අනේ මට හරි දුකයි මොකක්ද ප්‍රශ්නය නංගා 😥😥
@@warunisworld4673 මෙතන ලියන්න බෑ ඩියර් අක්කී...මම හිතන පතන ජීවිතය මට නෑ..මම හරියට රැවටෙනව..ආදරේ දි නෙමේ...මට හම්බවෙන්නෙම නුගුන මිනිස්සු ...මම ගොඩක් බලාපොරොත්තු තියන් කරන වැඩ ගොඩක් වරෆ්හිනව... මම හරි ඕවර්තින්කිග්.හරියට තරහ යනව...
මම මොනවද කරන්න ඕන කියල තේරෙන්නෙ නෑ...
බොහොම ස්තුතියි reply කලාට..ඔයාට ඔයාවගෙම ලස්සන , පින්වන්ත දරුපැටියෙක් ඉක්මනට ම ලැබෙන්න ඕනි...❤️❤️❤️
ෂා නියමයි නේ 🤤
ඒ පාස්තා සැලඩ් එක දැක්කම කටට කෙලත් ඉනුවා 🤤🤤
ඒ පාස්තා සැලඩ් එක ගොඩක් රස පාටයි ...
මමත් කැරට් කපනකොට කීප වතාවක් ම වස්දොස් අරිනවා.🤭
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි .❤️
ඒ පාස්තා සැලඩ් එක හදලා බලන්නම් කෝ.
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.... ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි 🙏
ගොඩක් ස්තුතියි පැටියෝ 🥰🥰🥰🥰🤣🤣🤣
අනේ ඔයා...🥰🥰
ආදරෙයි ❤️❤️
Godak lasssanai.nanduta😘😘😘😘😘
Thank you nanga 😍😍😍😍
Oyage katahadath hari mihiriyi akki oyage videoyoth hari lassnyi budu saranayi akki
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Nihathamanikama harima agei.sathutin Inn hamadama
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
❤ godak rasa Patai adarei hamadamath ❤❤
Adarei nanga 😍😍😍😍
ම්ම්ම්ම් අද නම් හොඳ රෙසිපියක් අරන් ආවෙ හදලා බලන්න ඕන ඉතින් පුතේ අම්මලාවත් අපිට පෙන්නන්න තිබුනනේ අපි ආසයි එයාලවත් දකින්න ආයෙ දවසක එයාලව පෙන්නන්න හොඳේ තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤❤ ❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ ඒකනේ එයාල කැමති නෑ නේ 😥😥😥
Yummy yummy thanks akkiyo apita rasata uyanna kiyala denawata . Theruwan saranai devi rekawaranai oyata
Theruwan saranai nanga❤❤
ඔයා හරිම ආදරණීයයි අක්කේ ❤❤ හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා 😊😊 ආදරෙයි අක්කා ♥️ බුදු සරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
අදත් විඩියෝ එක හරිම ලස්සනයි සුරංගනාවියේ.❤ නංදු හරිම පින් වන්තයි ඔයා එක්ක ඉන්න ලැබිමම නංගි❤❤
ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
හැමෝලටම නන්දුට ලැබුනා වගේම ආදරනීය නෝනලා ලැබෙන්ට ඔනි ❤බුදුසරණයි ❤ආදරෙයි ❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
නන්දු ලොකු පිනක් කරලා තියනවා අක්කා වගේ මැඩම් කෙනෙක් ලබන්න....නන්දුට සලකන විදිහට හැමදාමත් මම කියනවා වගේ හරිම ආදරෙයි අක්කට...අක්කා.....නන්දු sure එකටම කෑවා නේ...නැත්තම් ඒකත් හෙට කන්න සීතකරයි...මහන්සි වෙලා නිසාද මංදා කටහඩත් වෙනස් වගේ..
ගොඩක් ආදරෙයි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘 ගොඩක් ස්තුතියි ඔයාට 😍
බුදු සරණයි මැනික ❤,ඔය ලස්සන හිතේ තියෙන් හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඔයා දෙයක් හදන්න කියලා දෙද්දී ඒක ඕන තරාතිරමක කෙනෙක්ට හදන්න පුලුවන් විදිහට තමා කියලා දෙන්නේ,ඒක ගොඩක් වටිනවා....බොහොම ස්තුති...❤ ඒ මනුස්සකමට...නැත්නම්
අපි ඕවා හදන්න තියා හිතන්නෙවත් නෑනේ...😂😂 ඇයි අප්පා පෙලක් ඒවා අහලත් නැති නම්නේ.....😂😂
මේ කැරට් කෑල්ලේ වස් අරින්න අමතක නොකර හොදේ...😂😂😂
බුදු සරණයි, පරිස්සමට ඉන්න,හැමදාම කමෙන්ට් නොකලට ආදරෙයි හොදේ....❤❤❤
ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
නංගි ඔයා හරි නිහතමානී කෙනෙක් තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
රස පාටයි .හදල බලන්න ඕනේ.ඔයාලා හරිම කරුණාවන්තයි ගුණයහපත් ඔයාගේ youtube channel එක අහම්බෙන් හරි හම්බවෙච්ච එක ගැන මට හරිම සතුටුයි .මගේ චූටි දුව කියනවා නැන්දාගේ කටහඬ හරිම ලස්සනයි කියලා .තෙරුවන් සරණයි ඔයාලට .
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
හරිම ලස්සනයි පිංවන්තියේ .. සතුටින් පරෙස්සමින් ඉන්න නංගියේ ..තෙරුවන් සරණයි ඔයාට ❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි පැටියෝ
රස patai...hadala balanna oni...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න akkiyooo ❤❤❤❤
Thank you nanga 😍😍😍😍
Oyage video harema lassanai
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Oyanam harima pin wanthai.mama oyage video hamadama balanawa.apinam prashna godaka jiwath wenne.oyage video baluwama hitha niwenawa.B.s.mama Nadeesha
ගොඩක් ස්තුතියි නදී 🙏🙏🙏🙏🥺
ඔන්න අදත් first comment එක මගෙන් හොදේ ❤️❤️❤️❤️
thank you❤ nanga❤❤
සුදු මැණික ගොඩක් සතුටුයි අද ඔයාව ඉක්මනින් බලන්න පුළුවන් වුණා..ඒ dinner එකට නම් හරි ආස හිතුනා..මන් pasta ගෙනාවා..අනේ මේ විදියට මන් හදලා ම නෑ මේ සැරේ නම් හදන්න ම.හිතුනා..ඔයාගේ විදියට මැණික..🤗 මේ දවස් වල මන් dayat කරනවා. 😂 මන් හරි ආසයි සාලද වර්‍ග වලට..🤗 ඔයාට පුළුවන් නම් තව මේ වගේ වීඩියෝ ගෙන්න මැණික.. ඇත්තට ම දැක්කත් හිත පිරෙනවා ඒ salad එක්..ඔයා හැමෝටම සලකන්නේ තමනගේ ම අය වගේ අපිට උනත් ඒක එහෙම නේ..ඔයාගේ මේ ගති ගුණ වලට මන් මාර ආසයි..කිසිම කෙනෙක් පහත්ත් කරන්නේ නෑ ඔයා..ඔයාට හරි යන්න ඕනේ උතුරන්න..🙏❤️ ඔයාලා ආස පතන හැමදේම ලැබිලා සතුටින් ම ඉන්න ලැබේවා ඔයාලට...🙏❤️ බොහෝම ස්තූතියි මැණික..ආයේ එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏❤️🌹
ගොඩක් පිං මැනික ඒ ලස්සන වචන ටිකට 😘😘😘😘 ආදරෙයි
Oya ge nihathamani wachana harima adaraniyai
Godak thank you ❤️❤️❤️😘😘😘
Me kemaekanam hadala balannama ona...akki me wage videosuth hodai...reta leaiyenma hadannath puluwan petaun tath godak hodai ne...adath video eka asawen baluwa...පරිස්සමෙන් ඉන්න ආදරෙයි
Theruwan saranai
Ow aniwaryenma hadanna nanga 😍😍😍😍
අනේ ඉතින් අපෙ පින්වන්ති ❤❤❤❤ නන්දු කොච්චර වාසනාවන්තද ඔයාල වගේ උතුම් අය ලබන්න ❤❤❤❤❤ අනේ රෙසිපි එක මම අද රෑට හදනව මැණික තෑන්ක්ස් හොදේ පාස්ත සලාද රෙසිපි එක දුන්නට ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍❤❤❤😍😍😍🌺🌺 බුදුසරණයි
ගොඩක් ආදරෙයි දර්ශි මැනික ❤️❤️😘😘😘
Rosemary pala ganne kohomada
දැන් නම් හැම පැල තවානේම තියනවා නංගා
Meka nam hadala balannama one.adarei oyage karunika hithata .❤theruwan saranai hamotama.dilini akka
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
lassanai akkiyo.adath.rasa ati godak.asa hithuna.paule aya akathu unama sathutui neda.ath etin weda wedie neda.😊😊😊budu saranai ..oyalata parissamin inna.❤❤❤
අනේ ඔව් ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
ගොඩක් vatinava නංගී vidio එකනම් තැන්ක්ස් oyata❤❤❤
ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
Adath oyage lassana rasawath kama video ekak balagena hitiya.❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Akki oya godak hodai Nanduta hodin salakanawa. Ada kale gedara ammatawath samahara daruwo salakanne nathi ugayakne me. Bs
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@@warunisworld4673 ❤️❤️❤️ Theruwan Saranai akki. Parissamin inna
Well done ❤❤
Thank you❤ nanga❤❤
Akka balann asawen hitiye hugaaaak , egiligana genaa inne akka ena dawsa enakan , akka hrima pin wanthai 😍🥰 prissamat inna akkiiii
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
රසයි වගේ....මාත් හදන්න ඕනි වෙලාවක....😊.....තෙරුවන් සරණයි අක්කා!!!!!!
ඔව් රසයි😊 නංගා❤❤❤ අනිවාර්යයෙන්ම හදන්න 😘😘😘
Oya gana kiyanna wachana na
E tharamata oya hari guna yahapath kenek😍😍😍😍😍💞💞💞💞💞