MY FAVORITE VICTORIA SECRET BODY MISTS | Sinhala beauty tips 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #cosmobeautystudio #chathusilva #chathuvlogs #sinhalabeautytips #srilankanbeautyyoutuber
    බොහොම ස්තුතී මගේ වීඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා.අමතක කරන්න එපා වීඩියෝ එක පහලින් ඔයාගේ ධනාත්මක අදහස Comment Section එකේ සටහන් කරන්නත්.ඒවගේම තාම මගේ චැනෙල් එක SUBSCRIBE කරලා නැත්තන් දැන්මම SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click කරන්න එතකොට මන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට Notification එක එවි.
    For Bussiness Promotions please email me on cosmobeautyst@gmail.com
    My Social Media-
    Instagram - www.instagram....
    Facebook-https: / chathuvlogs

ความคิดเห็น • 61

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 ปีที่แล้ว +29

    පුලුවන්නම් මේවගෙ original එක අරන් සේල් කරන්නකො ඔයා පේජ් එකක් හදලා.ගොඩක් අය අරගනීවි.මොකද ඔරිජිනල් ඒව අපිට හොයාගන්න අමාරුයි.අපරාදෙ බොරු දේවල් අරගන්නවා සල්ලි.ඒ නිසා perfume ,creams වගේ මේවගෙ ඔරිජිනල් products බලන අයට අරගන්න ඔයාගෙම කියල පේජ් එකක් හදන්න.ගොඩක් අය අරගනීවි.

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  ปีที่แล้ว +15

      mata tiyena wada rkka time na darling .but ill think about it

    • @isurg_
      @isurg_ ปีที่แล้ว +1

      Ow ane. Math gatta suwada ne fake ekada koheda

    • @මල්කිටීචර්-ණ6ඣ
      @මල්කිටීචර්-ණ6ඣ ปีที่แล้ว

      @@CosmoBeautyStudio ow akke ehma karnnko

    • @dilithwlak5512
      @dilithwlak5512 ปีที่แล้ว +3

      ​@@CosmoBeautyStudio ou ane akke පුළුවන් nam loku දෙයක් math dan victoria secret 4k gaththa ඔක්කොම fake aprade salli .❤😢😢😢

    • @mansala2015
      @mansala2015 17 วันที่ผ่านมา

      Ane ow akka plz plz online store ekak karannako plz

  • @buddhijayaweera1496
    @buddhijayaweera1496 ปีที่แล้ว +6

    Math victoria secrets perfume mist bottle 2k gatta.
    2500 gane, full fake antimay..
    Bottle okkoma ekama wage..
    Long lasting nehe..
    Enisa godak parissamin victoria secrets ගනිද්දී

  • @singakkaragesiril4588
    @singakkaragesiril4588 ปีที่แล้ว +3

    Acwa kiss eka thiyenne akkii.. eke suwada enne palathuru ewage mokak harida akki❤

  • @sharonferanando8662
    @sharonferanando8662 ปีที่แล้ว +9

    Akki original Victoria’s Secret products ganna thanak kiyannako please….❤

    • @ayodiyaekanayake8751
      @ayodiyaekanayake8751 5 หลายเดือนก่อน

      Beautybox beautystore best customer service ever

  • @NipunNavodya
    @NipunNavodya 6 หลายเดือนก่อน +1

    මුලින්ම මං අක්කාට Thank කරන්න ඕනේ❤🙏
    Thank You So Much අක්කේ මේ Video එක මට අද ගොඩක් වටින Video එකක් උනා. Perfumes ගැන නම් ඇත්තටම කිසිම Idea එකක් තිබුනේ නෑ, ladies තියා කොල්ලෙක් වෙලා මං Perfume වත් Body Sprayවත් Use කරන්නේ නෑ😂 ඒත් Victoria's Secret කියන Brand එක ගැන අහලා තිබ්බා. ඉතින් Girlfriendට Gift එකක් දෙන්න ඕනේ හින්දා Victoria's Secrets ගැන හොයද්දී අක්කාගේ මේ Video එක දැක්කා. මේ 10න් එකක් ගන්න හිතලා හොයාගෙන ගියාම මට හම්බුනේ Passion Flowers & Love Spell 2 විතරයි. මං ගත්තේ Passion Flowers කියන එක, Girlfriend කැමති වෙයි කියලා හිතනවා. මේකේ ගොඩක් fake ඒවා තියනවා, ඉතින් කවුරු හරි ගන්න ඉන්නවා නම් හොදට හොයලා බලලා ගන්න. TH-cam එකෙන්ම පොඩ්ඩක් check කරලා බලන්න Fake Vs Real Video එකක් ගන්න පුලුවන්.

  • @iamnishara6131
    @iamnishara6131 ปีที่แล้ว +3

    Akki original victorias secret body mist lankawe gnna pluwn kohenda

  • @ireshagayani9849
    @ireshagayani9849 4 หลายเดือนก่อน

    How to buy the original product? Many fake ones are out there.

  • @Nevergiveup-fi6jb
    @Nevergiveup-fi6jb ปีที่แล้ว +1

    original products gnne kohend kynnko akki plz

  • @fathimafazmina1494
    @fathimafazmina1494 ปีที่แล้ว +1

    Hi akkiyo. Oya thaama the ordinary peeling solution eka use karanawda?

  • @isharamadushani8605
    @isharamadushani8605 ปีที่แล้ว +1

    lankawen akki purchase krla thyenwd store ekakin vs body mists?

  • @SuloGirl626
    @SuloGirl626 ปีที่แล้ว +2

    Original eva lankawe ganna thanak kiyannako akko

  • @D.H.R1111
    @D.H.R1111 ปีที่แล้ว

    Akke oy use karala inn lipstick eka mokadd. Cord ekth ekk kiynnk

  • @starrydust1824
    @starrydust1824 ปีที่แล้ว +2

    Yes. I love them my favourites are coconut passion and bare vanilla.
    Velvet petals and victor and Ralf flower bomb goes well together

  • @vishdev5216
    @vishdev5216 ปีที่แล้ว +1

    Akki bath n body works body mists uth krnnnko Akki❤️

  • @ApTech-wt5vn
    @ApTech-wt5vn 8 วันที่ผ่านมา

    Akkiyoo meevage price kohomada❤❤❤❤

  • @shanikairoo6364
    @shanikairoo6364 ปีที่แล้ว +3

    my favourite brand ❤

  • @NAYANATHARAHARISCHANDRA
    @NAYANATHARAHARISCHANDRA ปีที่แล้ว

    Oya product keeyak pavichchi karanawada ,ewath thiyena hama ekama hodai kiyanawane

  • @jewanshaminda662
    @jewanshaminda662 ปีที่แล้ว

    akke mewa koheda order kranne

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว

    Lipstick video ekak karannako

  • @designfashion547
    @designfashion547 ปีที่แล้ว +4

    ❤❤ 1st
    My fav brand❤❤

  • @galagedaragenisansala9811
    @galagedaragenisansala9811 ปีที่แล้ว +1

    akke mewage original ganne kohenda anika mewage medin koheda original ewage

  • @sujanikumara
    @sujanikumara 2 หลายเดือนก่อน

    ගන්න තැනක් තියෙනවා ද

  • @kalpanidasanayaka9290
    @kalpanidasanayaka9290 ปีที่แล้ว +2

    Original products ganne puluwane tanake kiynko

  • @dilshanimaduwanthi6742
    @dilshanimaduwanthi6742 ปีที่แล้ว

    Mackup video ekak krnnko

  • @dilithwlak5512
    @dilithwlak5512 ปีที่แล้ว

    Godak ආසාවෙන් baluwe❤❤❤❤

  • @Nevergiveup-fi6jb
    @Nevergiveup-fi6jb ปีที่แล้ว

    ane akki online genn puluwn page ekk kynnko akki plzz

  • @dilshanimaduwanthi6742
    @dilshanimaduwanthi6742 ปีที่แล้ว

    Aluth brand gana... Lipstick gana ...

  • @Nadeeranishani87
    @Nadeeranishani87 ปีที่แล้ว +2

    Body mist ekai perfume ekai dekama ekata da use karane

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  ปีที่แล้ว

      Man mist rkata similat perfume ekak use karanawa godak welawata

  • @shammikaamani9548
    @shammikaamani9548 ปีที่แล้ว

    Mewa lankawe kohenda ganne kiyala kiwe nene akki

  • @dharshanajayasuriya5239
    @dharshanajayasuriya5239 ปีที่แล้ว +1

    You look super gorgeous

  • @shaloshalomi2309
    @shaloshalomi2309 ปีที่แล้ว +1

    Amber romance or bare vanilla? 💗🥺

  • @thanujamalkanthi6112
    @thanujamalkanthi6112 ปีที่แล้ว

    ganne kohenda mewa

  • @chuchutube9135
    @chuchutube9135 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nirmanimadushika4153
    @nirmanimadushika4153 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @samisilva7978
    @samisilva7978 ปีที่แล้ว

  • @sanjubandara305
    @sanjubandara305 ปีที่แล้ว +6

    ඕවා long lasting නම් නෑ ...එවෙලෙට විතරයි සුවද....

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  ปีที่แล้ว +1

      original eka aran ballanna 2-3 hours tiyenawa lankawe weather ekata

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 ปีที่แล้ว +3

      Exactly..

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      @@CosmoBeautyStudio මම ගත්තේ ඩුබායි වලින්

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      @@CosmoBeautyStudio මම කවදාවත් pages වලින් අරන් නෑ

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  ปีที่แล้ว +1

      dubai walath fake tiyenne wadi purama .VS store rkakin gattot sure

  • @Mikibeauty1997
    @Mikibeauty1997 ปีที่แล้ว +1

    😍😍😍

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว

    🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @pubudumadushanka1453
    @pubudumadushanka1453 ปีที่แล้ว

    ❤❤