අපේ මිනිස්සු කරන්නේ සත්තු කරන වැඩ - මනෝ විද්‍යාඥ Samitha Etuldoraarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2019
  • 👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
    මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි සමග eLearning.lk අපි කල හරවත් කතාබහේ පළමු දිගහැරුම.
    "අපේ සමාජයේ ප්‍රශ්න ප්‍රාථමිකයි. එක්කෝ මුදල් පිලිබඳ නඩු, දික්කසාද නඩු හෝ ඉඩම් නඩු තමයි බොහොමයක්.
    අපේ ජනතාව මිනිස්සු විදිහට හිතන්න පටන් ගන්න තාක් කල් මේ ප්‍රශ්න වල කෙළවරක් නෑ. මේ පීඩනයට විසඳුම කුමක්ද?"
    ඇතුළු ගැඹුරු කරනා රැසකට ප්‍රවේශයක් අපි මේ සාකච්චාව තුලින් ඔබට ඉදිරිපත් කරනවා. බලල ඔබේ අදහස් දක්වන්න. ෂෙයාර් කරන්න.
    #Counseling #Family #Life #Consultation #SamithaEtuldoraarachchi #Psychology #SriLanka #Children #Kids #Education #Husbands #Wives #Wife #Tips #Instructions #Therapy #Counselor #Guidance #Psychotherapist #OnlinePsychologist #Mind #AngerManagement #Psychodynamic #ChildBehavioral #Child #Happiness #Peace
    ----------------------------------------------------
    බැලුවද? මොකද හිතෙන්නෙ? ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * අපේ Facebook Page එකට Like එකක් දාන්න - / elearninglk
    * අපේ Facebook Group එකට Like එකක් දාන්න - / 2125291307796201
    * අපේ TH-cam Channel එක Subscribe කරන්න - th-cam.com/users/elearninglkv...
    * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
    * අපේ Instagram Page එක Follow කරන්න - / elearning.lk
    * අපේ Twitter Page එක Tweet කරන්න - / elearninglk
    * අපේ LinkedIn Page එක Follow කරන්න - / elearninglk
    ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

ความคิดเห็น • 37

  • @eLearningLK
    @eLearningLK  2 ปีที่แล้ว +1

    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe

  • @nethujinadasa315
    @nethujinadasa315 5 ปีที่แล้ว +15

    වටිනා අදහස් ..අපේ රට හදන්න පුළුවන් මෙවැනි වටිනා මිනිස්සුන්ගේන් සේවය ලබා ගන්නවා මදි.

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 ปีที่แล้ว +5

    Niyamao bro ඇයනම් ඇත්ත ඇති සැටියෙන් දකින සාමාජයට ලොකු සේවයක් කරන්න පුලුවන් වටීනා කාන්තාවක්.

  • @jagathfernando9679
    @jagathfernando9679 5 ปีที่แล้ว +3

    මේ තත්ත්වය බිහි වන්නෙ සමන්‍ය ජනතව අතර එදිනෙදා පවතින තරඝය නිසා ..........පෙර පාසල්, පසල්, රජ්‍ය අයතන, pvt institutions සියල්ල මෙම තරඝයෙ ගොදුරුය......මෙඉන් මිදිමට පුලුල් අවබොදයක් අවශ්‍ය වෙ.

  • @ranganalakmal7426
    @ranganalakmal7426 ปีที่แล้ว

    ඔබ තුමියගේ හැම දේශනයක්ම මං බලනවා...ස්තූතියි මේ වගේ වටිනා අදහස් දක්වනවට.

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 3 ปีที่แล้ว

    Thank you soooo much madam
    🙏🙏🙏🙏🙏
    You are doing a great service to the society....

  • @eLearningLK
    @eLearningLK  4 ปีที่แล้ว +2

    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk
    * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201
    * අපේ TH-cam Channel එක Subscribe කරන්න - th-cam.com/users/elearninglkvideos
    * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
    * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/
    * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk
    * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk

    • @lankaweapi9875
      @lankaweapi9875 4 ปีที่แล้ว

      eLearningLK Voice clear madi bro .music nisa ahen na pahadiliwa

  • @smsdingo3664
    @smsdingo3664 4 ปีที่แล้ว +1

    Harima watina wedasatahanak. Sthuthi bohoma

  • @YRoshani
    @YRoshani 5 ปีที่แล้ว +2

    Words of wisdom. This interview will reach a few people who are open to listen but what about the teachers, professors who come up with our education system? Are they willing to change themselves, the education system and the perception of the current education system by the general population?

  • @nethmichethana2404
    @nethmichethana2404 ปีที่แล้ว

    Thank you very much madam

  • @thesariganewatta9358
    @thesariganewatta9358 5 ปีที่แล้ว +3

    I totally agree with you madam.The basic problem is that sri lankan society doesn't accept sexuality as nature..they discard it as a strange thing and that concealing of the very reality causes number of problems which have now gone beyond the limits of control even...

  • @jayawickramaupali1429
    @jayawickramaupali1429 ปีที่แล้ว

    Thank u soo much madam

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge 4 ปีที่แล้ว

    මම මෙතුමියගෙ කාතාව 100% ම අනුමත කරන අතර,
    අද විද්‍යාවේ දියුණුව නිසා අපේ මනූෂ මොලයේ සහ සත්ව මොළය අතර ඇති සමානකම් සහ අසමාන කම්.නමුත් මෙය ගැන අවුරුදු 2600 කට පෙර අපගේ බුදුරජාණන් වහන්සේගේ දෙසනා වල මෙය හොඳට පැහැදිලි කිරීම සිදු කරලා තිබෙනවා.
    ඇත්තටම සතුන්ගේ සහ අපේ මොළයෙ ඇති එකම ප්‍රරඛලම වෙනස මනසෙන් උසස් ඌ මනූෂගේ මොලයේ ඇති හරි දේ වැරදි දෙයක් බව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ඇත ඛව.
    නමුත් මනුෂ්‍ය වර්ගයා ගේ අවාසනාවට එය තාමා අපිට නොතෙරෙන්නෙ.
    මෙය නිසා තමයි අද මුළු ලෝකය පුරාම මනුෂ්‍ය වර්ගයා හට විසදිය නොහැකි ප්‍රශ්න රාශියකට අපි හැමෝම පත් වෙලා තියෙන්නේ.

  • @software_engineer_semh
    @software_engineer_semh 5 ปีที่แล้ว +2

    eththatama godaak watinawa

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 5 ปีที่แล้ว

    Excellent speech I subscribe your blog and I will tell to my friends about your blog .👏👏👏👏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇨🇰

  • @SW-pp1qh
    @SW-pp1qh 5 ปีที่แล้ว +2

    Ithamath honda pahadili kirimak. Me wage deshana minissu balanne nethiwa vikara ewata onatharam views ekenma pahadili wenawa ape rate kochchara prathamika rasavindana thiyana ayaluwanda kiyala. Obalage me channel eka harima watinawa

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 4 ปีที่แล้ว

    Yes, because you know how to tackle people & talk to them

  • @amilasu1
    @amilasu1 ปีที่แล้ว +1

    Pls remove the background music. 🙏🌷

  • @himanshiwettewa9109
    @himanshiwettewa9109 5 ปีที่แล้ว +3

    Me rate pasalwalata yana lamai manasika leddu nowunoth thamai puduma.

  • @disanayakakumari3643
    @disanayakakumari3643 4 ปีที่แล้ว +2

    Oba thumiya kiyala katha kaloth hodai needa

  • @champakumari7115
    @champakumari7115 5 ปีที่แล้ว +1

    Videsha ratavala jivath vana ape lami methumiya kiyana nidahasa padella sathutin vidinava. Sthuthi

  • @lankaweapi9875
    @lankaweapi9875 4 ปีที่แล้ว +1

    Voice clear madi bro

  • @manorirathnamali2822
    @manorirathnamali2822 2 ปีที่แล้ว

    💐

  • @dorinfernando9575
    @dorinfernando9575 5 ปีที่แล้ว

    Hari vedagath adahas tikak

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว

    Oba karanne samaja sathkarayak.pinak.sthuthy.

  • @indrakumara1234
    @indrakumara1234 11 หลายเดือนก่อน

    Voice is not clear enough.

  • @thaksalaileperuma726
    @thaksalaileperuma726 4 ปีที่แล้ว

    .👍

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +1

    Adyapana karmaya thanikarama awlak. Mama wediya school yawanneth ne. Pathi kohomath nethiwa, aduma pemini a athi daruwa panthiye palaweniya. Eya nidahase gedara podi welawak weda kale. Anika pera pasal wala toffee, ice-cream denawa kiyala lamaita hodata inna kiyala control karagannama. Ane daruwo idala idala anthime vishwashayak bidila gedara yanawa. Deyiyane mama eyeth ehema thenaka hitiya. Me vishwashayak bida demi a k etharam bayanakada kiyala mata danenawa. Me daruwo vishwasaya ahimi vima nisa dawasaka kiya ganna kenek thoraganna beriwa siyadivi nasaganivi yei mata wedanawak denuna.

  • @nirangadilrukshi8624
    @nirangadilrukshi8624 2 ปีที่แล้ว

    අවුරුදු 15 ක දරුවන්ට අධික ලෙස කේන්ති යනවාද
    ඔවුන්ට කේන්තිය පාලනය කර ගැනීමට දිය හැකි උපදෙස් මොනවද

  • @tishininirosha4738
    @tishininirosha4738 4 ปีที่แล้ว

    Atumiya ita wadagat ratata mehewarak karana bawa penawa.ayata nisi gaurawaya denna.kata kirimedi samitha mahatmaya. Ok

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 2 ปีที่แล้ว

    Music එක බාධාවක් ......

  • @sasindusilva2907
    @sasindusilva2907 3 ปีที่แล้ว

    Sextuality must be a reality in the society. As young parents it is in our hands to make the future Sri Lanka a better place.

  • @travelandplanwithrama
    @travelandplanwithrama ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🏆🏆🏆

  • @alexiadesilva3008
    @alexiadesilva3008 4 ปีที่แล้ว

    Me adahas apita wagema yanna ona ihala than walata. syllabus hadanne api neme ne.ai eyalata notherenne

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว

    Daruwo demawpiyo atara gatum wadiwenna pradahana hetuwa lamai gana lokuwata balaporottu tiyagena owunwa meheyawanna yana nisai mn hitanney...