පටිච්ච සමුප්පාදය නාම රූප - Patichcha Samuppadaya Nama Rupa | Ven Digana Sugathawansa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 34

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 20 วันที่ผ่านมา

    සාදු සාදු ,සාදු ,පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ඉක්මන් භවයනදීම නිර්වානාවබෝදය සාක්ෂාත් වේවා ! වේවා!⁣ වේවා !

  • @marieperera1709
    @marieperera1709 9 หลายเดือนก่อน

    ගැබුරැ ධර්ම දේශනා සරළව පහදා දෙන ඹබ වහන්සේට තෙරුවන් සරණයි.උතුම්නිවනින් සැනසීම ලැබේවා.

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi2368 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නීරෝගීභාවය දීර්ඝායුෂ ලැබේවා!තෙරුවන් සරණයි!

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 ปีที่แล้ว

    Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. ඔබ වහන්සේට බොහොම පින් ගම්භීර ධර්ම කරුණු පැහැදිලිව නිරවුල්ව දේශනා කර දීම. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @upalidissanayake610
    @upalidissanayake610 ปีที่แล้ว +1

    Sadu ! Sadu ! Sadu ! Pinwath swmiwahanse me sasanayedeema margapala awabodhaya pinisama heythu wasanawaudawewa !

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanih720
    @shanih720 2 ปีที่แล้ว +3

    නාමරූප පිළිබඳව මම අහපු ලස්සනම සහ පැහැදිලිම බණ. වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වාගේ පැහැදිලියි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා! 🙏🙏🙏

  • @bhaggyagunasinghe5952
    @bhaggyagunasinghe5952 2 ปีที่แล้ว +2

    නාමරූප පිලිබද ඉතාමත් පැහැදිලි දේශනාව,ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර කරමි.
    🙏🙏🙏

  • @mithrasenaperera7704
    @mithrasenaperera7704 ปีที่แล้ว +3

    ඉතාමත් සරල අන්දමින් කළ ගැඹුරු ධර්ම ස්කන්ධයකි.ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබෙත්වා!!!

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 หลายเดือนก่อน

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @pwpwaduge4175
    @pwpwaduge4175 5 หลายเดือนก่อน

    🙏සාධූ 🙏සාධූ🙏සාධූ🙏

  • @thamaragunasekara8628
    @thamaragunasekara8628 4 ปีที่แล้ว +4

    සාධු ......සාධු .....සාධු ....මනා පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස...ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !

    • @anuradhapurawishakamehenin1601
      @anuradhapurawishakamehenin1601 3 ปีที่แล้ว

      මට ඔබවහන්සේගේ ධර්ම දේශනා පීෂ් ලබා ගැනීමට ක්‍රමයක් නැද්ද

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 3 ปีที่แล้ว +2

    මම ඔබවහන්සේ ධර්ම දේශනා පමනයි අහන්නේ

  • @thusharanature6979
    @thusharanature6979 3 ปีที่แล้ว +2

    Oba wahanseta bohoma pin 🙏🙏🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 2 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @Erandi870
    @Erandi870 3 ปีที่แล้ว +1

    සාදු ..සාදු ..සාදු ..

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 3 ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏🌹

  • @thanujasubashini3355
    @thanujasubashini3355 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා ෴

  • @anuraneththasinghe1271
    @anuraneththasinghe1271 3 ปีที่แล้ว +1

    APA swamin wahansata bohoma pin arthayan darmaya dasana Kala waha waha sasaran athara Wawa sadu sadu sadu

  • @PinGaga299
    @PinGaga299 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 3 ปีที่แล้ว +1

    සාදු සාදු. සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @maheshdahanayaka6821
    @maheshdahanayaka6821 3 ปีที่แล้ว +1

    Sadu....sadu....sadu....

  • @iindranisamarasinghesamara3704
    @iindranisamarasinghesamara3704 4 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏🙏🙏Sadu Sadu Sadu!!!Theruwan Saranai!!!Oba wahanseta!

  • @harshakumara9950
    @harshakumara9950 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @PinGaga299
    @PinGaga299 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.. අරූපාවචර ලෝක වල චක්කු විඤ්ඤාන සිත ,රූප නොමැතිව හටගන්නා ආකාරය ගැටලුවකි. ඇස නැමැති රූප ඉන්ද්‍රිය නොමැතිව චක්කු විඤ්ඤාන සිත හටගන්නා ආකාරය..?

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว

      විපාක විඤ්ඤානය ප්‍රත්‍ය වීම මත නාම පමණයි. රූප පහල වීමක් නැත

  • @DisChannelforTheravada
    @DisChannelforTheravada 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!!

  • @ramyagamage1144
    @ramyagamage1144 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @piyumiuththarachandrathila5813
    @piyumiuththarachandrathila5813 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu🙏🏻🙏🏻🙏🏻

  • @jagunasena6928
    @jagunasena6928 ปีที่แล้ว

    සාදු සාදු සාදු!

  • @nimalanurudda3855
    @nimalanurudda3855 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏