ත්‍රස්ත කදවුරක ලිංගික වහලියන් උන කේරළ තරුණියන්ගේ කතාව | 2024 Movie Sinhala Review | Ruu Cinema New

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2024
  • Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
    Email : contact.ruuswara@gmail.com
    Hi Friends
    This Video is ත්‍රස්ත කදවුරක ලිංගික වහලියන් උන කේරළ තරුණියන්ගේ කතාව | 2024 Movie Sinhala Review | Ruu Cinema New
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    Ruu Socials
    🔰WhatsApp Channel - whatsapp.com/channel/0029Va8m...
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🧑‍💼Ruu Manager - Kusal
    🟣IG - / rush__yo
    🔵FB - / kusalkavishkaofficial
    🎙️ Ruu Voice - Hasintha
    🟣IG - / xhasintha
    🔵FB - / xhasintha
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
    Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
    LIKE | COMMENT | SHARE
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema
  • บันเทิง

ความคิดเห็น • 666

  • @RuuCinema
    @RuuCinema  5 หลายเดือนก่อน +61

    සම්පූර්ණ මූවි එක සිංහල උපසිරැසි සහිතව 🔥👇
    💥රූ සිනෙමා ඇප් එකෙන් බලන්න 👉 app.ruucinema.online/films/?id=235
    💥අපේ Telegram Group එකෙන් බලන්න 👉t.me/RuuCinemaFamily/21138

    • @KarunaThilaka-uc4lz
      @KarunaThilaka-uc4lz 5 หลายเดือนก่อน +1

      If

    • @inokasandamali6057
      @inokasandamali6057 5 หลายเดือนก่อน

      👍

    • @dedu_sha2562
      @dedu_sha2562 3 หลายเดือนก่อน

      Tha k yiu brother ❤🎉

    • @kethwije2494
      @kethwije2494 2 หลายเดือนก่อน

      මේ film එක hindi එකක් නේද? Telegram group එකේ තියෙන එක Tamil නේ...☹️

  • @sss6526
    @sss6526 5 หลายเดือนก่อน +622

    බුදුදහම තරම් නිදාහසක් වෙන ආගමක නෑ 😢 ආඩම්බරයි මම බෞද්ද වීම පිලිබද💖💖

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 4 หลายเดือนก่อน +140

    උපදින සෑම ආත්මයකම බෞද්ධයෙකුම වී උපදිත්වා...🌸🌸🌸🙏🙏

  • @kavindya953sanjeewani
    @kavindya953sanjeewani 4 หลายเดือนก่อน +153

    මොන බෙහෙත් තිබ්බත් අදටත් බෝ ගහ යට ඇහෙන පිරිත් හඩ තරම් හිත නිවන බෙහෙතක් නෑ

  • @user-qe3fh3fn8x
    @user-qe3fh3fn8x 3 หลายเดือนก่อน +76

    මම බෞද්ධ නිසා සෝබනයට කියනවා නෙමෙයි. බෞද්ධ තරම් නිදහස් ආගමක් මේ ලෝකෙ කොහෙවත් නෑ .බුදුරජාණන් වහන්සේ තරම් බලවත් කිසිදු දෙයක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏උපදින සෑම වාරයක්ම බුද්ධාගම වේවා!!!!!!!වෙනත් ආගම් වලට වරදක් කියනවා නෙවෙයි.❤මම සෑම ආගමකටම ගරු කරනවා❤

    • @vishvikagreshani8180
      @vishvikagreshani8180 2 หลายเดือนก่อน +1

      මමත් එහෙම තමයි හැම ආගමකටම ගරු කරනවා. හැම ආගමකම යාලුවො ඉන්නවා ඒ නිසා.
      නමුත් අපේ ආගමේ තියෙන නිදහස නිසා තමයි ඒක අවභාවිතා කරන්නෙ කට්ටිය. ඒ ගැන දුකයි. සිංහල බෞද්ධ කියන අයත් හරියට බුද්ධ දර්ශනය ගැන දන්නෙ නෑ. මොකද ඉතිම් මාසයකට එක දවසක් වුනු පෝයකටවත් උන්ට ආගමේ හැසිරෙන්නෙ වෙලාවක් නෑනෙ, වෙන වෙන වැඩ දාගන්නවා එදාටත් 😢 ඉතිම් තමන්ගෙ ආගම ගැනවත් කිසිම අවබෝධයක් නෑ. ඒ නිසා තමයි ගොඩක් අය නිරාගමික වෙලා විකාර නටන්නෙ. හොයලා බලනකොට ඒ නිරාගමික වෙලා ඉන්න ගොඩක් අය සිංහල බෞද්ධ තමයි

    • @SavindiPerera-ju5gl
      @SavindiPerera-ju5gl 2 หลายเดือนก่อน

      100%

    • @chathushifernando2449
      @chathushifernando2449 2 หลายเดือนก่อน

      ​@@SavindiPerera-ju5gl4:28

  • @ushanikavindika3221
    @ushanikavindika3221 4 หลายเดือนก่อน +110

    දෙය්යනේ.. මං මොන පින කරාට බෞද්ධ උනාද මන්ද 🙏🏻🙏🏻🙏🏻🙏🏻සියලු ලෝක වාසින්ගේ සිත් සතන් අමා වතුරෙන් නැහැවේවා 🙏🏻🙏🏻නමෝ බුද්ධාය

  • @jananidananjana4694
    @jananidananjana4694 5 หลายเดือนก่อน +256

    බෞද්ධයෙක් වෙලා ඉපදුන එක ගැන හරිම සතුටුයි ✨

    • @PAHAN757
      @PAHAN757 5 หลายเดือนก่อน +4

      ANIWA

    • @amandanelani6170
      @amandanelani6170 5 หลายเดือนก่อน +3

      Aniwa

    • @Letsgo12928
      @Letsgo12928 3 หลายเดือนก่อน

      Vishwa budda wage tamai ayeth ipadenna owne😂😂

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 4 หลายเดือนก่อน +66

    බුදු අම්මෝ තම්බි අන්තවාදියෝ මුලු ලෝකෙටම ශාපයක්...

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +1

      දැන් තේරෙනවා නේද ඊශ්‍රායල් කාරයො පලස්තීන එවුන්ට මානව හිමිකම් බලන්නෙ නැතුව ගහන්නෙ ඇයි සහ චීනයේ එවුන් උයිගූර් මුස්ලිම් එවුන්ට නෙලන්නෙ ඇයි කියලා? මේවගෙ එවුන් මනුශ්‍යත්වය කියලා දන්නෙ නෑ. අල්ලහ් විශ්වාස කරන්නෙ නැති එවුන් සදාකාලික නිරයට යනවා කියලා විශ්වාස කරන එවුන් එක්ක මොන සාමයක්ද?

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 หลายเดือนก่อน

      මේක ත් මුස්ලිම් චැනල් එකක් හැබැයි හොඳ ට සිංහල කතා කරනවා නේ

  • @chathucreations1962
    @chathucreations1962 5 หลายเดือนก่อน +194

    ඉපදෙන කිසිම ආත්මෙක මුස්ලිම් නම් වෙන්න එපා.. 😢

    • @maduwa3780
      @maduwa3780 5 หลายเดือนก่อน +9

      අනිවාර්යයෙන්

    • @saumyagunawardhana4295
      @saumyagunawardhana4295 5 หลายเดือนก่อน +4

      Aniwa

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +15

      මුස්ලිමි වෙලා ඉපදෙනවට වඩා හොදයි බල්ලෙක් වෙලා ඉපදෙනවා🤮🤮🤮

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +8

      ලංකාවෙි රැසියන් බයියෝ ටික මුස්ලිමි වෙලා ඉපදේවා😂😂😂..මොකද රැසියන් බයියෝ හරි කැමතියි තමිබින්ට😂😂

    • @dananjathathsara5602
      @dananjathathsara5602 4 หลายเดือนก่อน

      ​@@MMAfd16ubata pissuda bn putina karanneth muslim karayonta udawu karana gaman unawa nathi karanawa ukraine uddedi dan muslim eaqun kocchara nathi wunada 😂

  • @athulamedia9295
    @athulamedia9295 5 หลายเดือนก่อน +76

    කාලකණ්ණි මුස්ලිම් අන්තවාදීන් ලෝකෙටම සාපයක් ...ආගම ඉස්සර කරන් මේ කරන පාදඩ වැඩ ...ගැන මෙසේ⁣ හෝ දැනුවත් කරන එක පිළිබඳ ස්තුතිය

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +10

      මුස්ලිමි කියලා ආගමක් නැත්තං ලෝකය කොතරමි සුන්දරද

    • @Ben-mp6hn
      @Ben-mp6hn 4 หลายเดือนก่อน +2

      ​@@MMAfd16 ඇත්ත

    • @Shilpakala
      @Shilpakala 4 หลายเดือนก่อน +1

      ⁠ yes

  • @pandygirl72
    @pandygirl72 5 หลายเดือนก่อน +296

    බෞද්ධයෙක් වීම තරම් මට තවත් නැ 🥰

    • @Madu202
      @Madu202 5 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන් ❤❤❤❤

    • @heshipreda1329
      @heshipreda1329 4 หลายเดือนก่อน +2

      😂

    • @Jeram-mt7qx
      @Jeram-mt7qx 4 หลายเดือนก่อน

      Ayyooooo

    • @wsumedha1823
      @wsumedha1823 4 หลายเดือนก่อน +1

      ​@@heshipreda1329අම්මට බල්ලො හුකලද හිනාවෙන්නෙ 😂

    • @Shilpakala
      @Shilpakala 4 หลายเดือนก่อน +2

      @@Jeram-mt7qxai jesu puke eriyada aiyoo kiynne 😅

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 5 หลายเดือนก่อน +134

    ඉස්ලාම් ආගමේ ගොඩක් අය මගේ ඔළුවටත් ඔය වගේ අදහස් දාන්න හැදුවා. මම නම් කාවදාවත් මගේ අම්මා තාත්තාට වගේම මගේ ආගමට ගොඩක් ආදරෙයි. වෙන වෙන ආගම් කොච්චර තිබුනත් මම හැමදාම මගේ පණ තියන තුරු සිංහල බෞද්ධ කෙනෙක් විදියට ජිවත් වෙන්න කැමති. ඉස්ලාම් විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානි ආගම හරහාත් ගොඩක් අය මේ වගේ වෙනස් කරනවා. තමන්ට තමන් ගැන වගේම තමන්ගේ රට ආගම ජාතිය ගැන හැඟීමක් නැති වුනෝතින් මේ වගේ රැවටීමට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා හැමදෙයක්ම ගැන හොදින් බුද්ධිමත්ව කල්පනා කර කටයුතු කරන්න ඕන එක තමා වැදගත්ම දෙය.

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 5 หลายเดือนก่อน

      👍👍💟

    • @user-of3tl7gb9w
      @user-of3tl7gb9w 4 หลายเดือนก่อน +4

      Ow mama danna godak hoda ape gamema family ekak dan kristian anthawadi agamakata badila dan a gedara malli father kenek wenna yanawalu

    • @liyanagamagemayamihirani8236
      @liyanagamagemayamihirani8236 3 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත ❤ අනිත් ආගම්වලට ජාතිවලට අපි ගරුකරන්න ඕන.. හැබැයි එහෙම කරන්න කලින් අපි අපේ ආගම ජාතියට ගරු කරන්න පුරුදු වෙන්න ඕන 💖

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 หลายเดือนก่อน +2

      පහුගිය ටිකේ ලංකාවේ artistsලා කීපදෙනෙකුත් බෝන් අගේන් පිල්ලියට අහුවුණානෙ.

    • @Nirashaseuwandi-ld5et
      @Nirashaseuwandi-ld5et 3 หลายเดือนก่อน

      👍♥️

  • @jacksparrow3909
    @jacksparrow3909 5 หลายเดือนก่อน +47

    අඩෝ පට්ටම කතාවක් බන්..මෙහෙම දේවලුත් වෙනවනෙ කියලා හිතුනා 😌

  • @chamii766
    @chamii766 5 หลายเดือนก่อน +51

    මුස්ලිම් සහ අන්තවාදී මුස්ලිම් කියන්නෙ දෙකක් තමයි.. හැබැයි කවදාවත් දැකලා තියෙයිද මුස්ලිම් අය අන්තවාදීන්ට විරුද්ධව කතා කරනවා.. නෑනෙ.. මොන යුද්දෙකදි උනත් එයාලා ගන්නෙ එයාලගෙ පැත්ත. අනික කවුරු මොනවා කිව්වත් ආගමකට ඕනෙවට වඩා ඇබ්බැහි වෙන එක භයානකයි.. ආගම් තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් වලට සැනසීමක් දෙන්න, පව් කරන එක අඩු කරන්න මිසක් ඔහොම දේවල් වලට නෙවෙයි.

    • @unmouscat
      @unmouscat 5 หลายเดือนก่อน

      😂😂😂 issellama ekata "Muslim " anthavadaya kiyana ekata thamai apita naginne. Eka anthavadaya, loke kohomath thiyenawa. Rohingya siddiya kare budhdhist anthavadin da? Christ church attack eka kare Christian anthavadin da?

    • @chamii766
      @chamii766 4 หลายเดือนก่อน

      @@unmouscat වෙනස තමයි අපි ඒවට විරුද්ධව කතා කරන එක සහ ඔයාලා මුස්ලිම් අන්තවාදීන්ට විරුද්ධව කතා නොකිරීම.. ලෝකෙ වැඩි ප්‍රමාණයක් ඉන්නෙ මුස්ලිම් අන්තවාදීන් වෙද්දිත්.

    • @chamii766
      @chamii766 4 หลายเดือนก่อน

      @@unmouscat වෙනස තමයි ඔයාලා වගේ නොවී අපි ඒවට විරුද්ධව කතා කිරීම.. අනික මුස්ලිම් අන්තවාදීන් කියලා කියන්නෙ ආගම නිසා මිනිස්සු මරන අයට. ඒක වැඩියෙන්ම කරන, වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් කණ්ඩායම් තමයි මුස්ලිම් අන්තවාදීන් කියලා හඳුන්වන්නෙ.. ආගම මූලික කරගෙන මිනීමරන නිසා

    • @user-zk2kb3tr5c
      @user-zk2kb3tr5c 4 หลายเดือนก่อน +4

      eka eththa,lankawe muslim aya bomba pupurawapu welaweth muslim minissu mnawath kiwe ne ewata.un komath okkoma ekai.mageth yaluwo andurana aya innawa muslim,eth unwath manussakamak ne unge langa.

    • @unmouscat
      @unmouscat 4 หลายเดือนก่อน

      @@user-zk2kb3tr5c katha kala kiyala marichcha aya panapitin enawada? Podi babek wa pichchuwe covid drama ekak karala? Ekata mukuth hithune nedda? Rohingya incident eke pawa oyagollo kata ariyada?

  • @Piumikaweerasingha912
    @Piumikaweerasingha912 5 หลายเดือนก่อน +34

    ඕනිම කෙනෙක් ඕනවට වැඩිය විශ්වාස කරන්න හොඳ නෑ.. කොච්චර ලගින් හිටියත්...

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 5 หลายเดือนก่อน +46

    මගේ වයස 40ක්. මේ ජීවිතය තුල මං දැක්ක වටිනාම සත්‍යය සමාජ හෙලිදරව්ව තමයි මෙම film එක . ස්තූති සහ ජයම වේවා .... ඔබ සියලු දෙනාට 👍

    • @RuuCinema
      @RuuCinema  5 หลายเดือนก่อน

  • @Anu-ke1so
    @Anu-ke1so 4 หลายเดือนก่อน +34

    මං බෞද්ධ කෙල්ලෙක් උන එක ගැන ගොඩක් ආඩම්බරයි .. ❤🙏

  • @prageethsameera5309
    @prageethsameera5309 5 หลายเดือนก่อน +161

    අන්තවාදින් ලෝකයේන් අතුගා දැමිය යුතුයි.යුදෙව්වන්ට ජයවේවා....

    • @kavishakavinda9912
      @kavishakavinda9912 5 หลายเดือนก่อน +6

      අනිවා

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +4

      අනිවා🇮🇱🙏

    • @dashashikala703
      @dashashikala703 4 หลายเดือนก่อน +1

      Yudewwa kiynne kud

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +1

      @@dashashikala703 ලෝකේ බුද්දිමත්ම, දක්ශම ජාතිය බොරැ නෙමෙයි ඔයාම හොයලා බලන්න..හැබැයි එයාලා සිංහල ජාතියටත් වඩා අඩුයි..එයාලගේ රට ඊශ්රාලය අපේ රටටත් වඩා පොඩියි..හැබැයි එයාලගේ රටට විශාල හමුදාවල් ඉන්ව අරාබි රටවල් 5 ක් කැමති උන්නැ උන් මෙයාලා එක්ක යුදෙට ආවා දවස් 6 කින් ඒ රටවල් 5ම පැරද්දුවා...මුලු මැදපෙරදිගම 3 පාරක් දනගැස්සුවා...යුදෙවි ජාතිය අපිටත් වඩා අඩු උනත් ලෝකේ නව සොයාගැනිමි වලින් 50% විතර හොයාගෙන තියෙන්නේ යුදෙව්වෝ.ඇල්බටි අයින්ස්ටයිනුත් යුදෙවිවෙක්..ඊශ්රාලයේ යුදෙවිවන්ගෙන් 70% කට උපාදි තියෙනවා..ඉතිරිය ලමයි..එයාලට හමුදා පුහුනුව දෙනවා 18 වෙචිච ගමං මොකද ඊශ්රාලය වටෙිම ති⁣යෙන්නේ විශාල සතුරැ මුස්ලිමි රටවල්..කොචිචර රට පොඩි උනත්,ජනතාව අඩු උනත් යුද ශක්තිය අතින් ඊශ්රාලය මුලු ආරාබි රටවල් ඔක්කොටම වඩා ඉදිරියෙන්..නව තාක්ශනය සමග ඉදිරියට යන ජාතියක්..පුදුමාකර බුද්දියක් තියෙන ජාතියක්..කමෙන්ටි එකකින් කියන්න අමාරැයි ඔවුන්ගේ නව විද්‍යාත්මක සොයාගැනිමි,කරලා තියෙන විශ්මිත මෙහෙයුමි, ඔවුන්ගේ ආයුද තාක්ශනය වගේ දේවල්..පොඩිඩක් හොයලා බලන්න මම කියන්නේ බොරැද කියලා තව ඔවුන් පිලිබද විශ්මිත දේවල් ගොඩක් තියෙනවා..පුදුමාකාර බුද්දිමත් විශ්මිත ජාතියක් යුදෙවිවෝ

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +1

      @@dashashikala703 ලේකේ ඉන්න බුද්දිමත්ම,දක්ශම ජාතිය මං කියන්නේ බොරැනං හොයලා බලන්න..හැබැයි එයාලා ඉන්නේ ලංකාවෙි ජනගහනයෙන් බාගෙකටත් වඩා අඩුවෙන්..එයාලගේ රටත් ලංකාවෙන් 3න් එකයි..ඒ රට ඊශ්රාලය..ලෝකයේ නව සොයාගැනිමි වලින් 50% විතර නොබෙල් ත්‍යාග තියෙන්නේ ඉතාම සුලුපිරිසක් ඉන්න යුදෙවිවන්ට..ලෝක ජනගහනයෙන් 0.2% එයාලා..හැබැයි ලෝකෙම හොල්ලන වැඩ කරන්නේ..ඊශ්රාලයට වටෙි තියෙන්නේ විශාල හමුදාවල් තියෙන විශාල සතුරැ මුස්ලිමි රටවල්..උන් කැමති නැ ඊශ්රාලයට..උන්ට ඔිනේ ඊශ්රාලය විනාශ කරන්න..මුලු අරාබියමෙි බලවත් රටවල් 5 ක් ඊශ්රාලය⁣ට ගහන්න ආවා..ඊශ්රාලයට යුද විශේශක්දයන් පවා පුදුම කරමින් ඒ රටවල් 5ම දවස් 6න් පරාද කරා..ඊශ්රාලය බිහිවෙචිච වෙලේ ඉදන් ඊශ්රාලය එක්ක අරාබ් රටවල් 3 පාරක් යුද්ද කරලා තියෙනවා..ඒ හැම පාරම ඒ රටවල් පරාද වුනා..පලස්තින හමාස් මුස්ලිමි ත්ස්ත සංවිදානයත් දැං මාස 4 කට විතර කලිං ඊශ්රාලයට පැනලා යුදෙවි ලමයි කපලා කොටලා මැරැවා.ත්ස්තවාදියෝ ඒකරපු බලුවැඩෙිට රිටන් එක ⁣දුන්නා ඊශ්රාලය දැං වෙද්දි මුලු හමාස් ත්ස්තයින්ගෙන් 95% ම මරලා ගසාතිරයත් යටත් කරං ඉවරයි..ඊශ්රාලය කරලා තියෙන මෙහෙයුමි යුද විශේශකදයින් පවා පුදුම වෙනවා..බොරැනං එයලා කල මෙහෙයුමි හොයලා බලන්න..එක පාරක් උගන්ඩාවට ගිහිල්ලා ඉඩියමින් වගේ වෙස් වලාගෙන ප්ණ ඇපකාරයෝ බෙිරගන්න සුපිරි ගේමක් කරා..ඊශ්රාලය සල්ලි හොයන්නෙත් තෙල් විකුනලා,වෙන මොනවත් විකුනලවත් නෙමෙයි..ඔවුන්ගේ බුද්දිය විකුනලා නව නිර්මාන,නව අදහස් වල පේටන් බලපත්ර විකුනලා .ඊශ්රාලයට අරාබි රටවල් වන ඉරාන්,හිස්බුල්ලා,හමාස් ත්ස්ත සංවිදාන වලින් මිසයිල ගහනවා..මෙි ලගදි එක පාර මිසයිල 7000 ගහලා තිබිබා..ඊශ්රාලයේ තාක්ශනය කොචිචරද කියනවනමි ඒවා උඩදිම පුපුරලා යනවා..ඊශ්රාලය අපේ රටටත් වඩා පුංචි උනත් අපිටත් වඩා ජනගහනය අඩු උනත් ලොකු ජනගහනයක් ඉන්න ලොකු බුමියක් තියෙන අරාබි රටවල් ඔක්කොටම වඩා ඊශ්රාලය යුද ශක්තියෙන් ඉදිරියෙන්..අරාබියේ යුදශක්තියෙන් බලවත්ම රට වන ඉරානයටත් වඩා ඊශ්රාලය ඉදිරියෙන්..ඉරානය ඊශ්රාලය වගේ 100 ගුනයක් විතර විශාලයි..ජනගහනයත් ඊශ්රාලයට වඩා 10 ගුනයක් විතර ඉන්නවා..ඒත් පරාදයි..මෙි film එකක් ගැන කියනවා නෙමෙයි..යුදෙවිවෝ ඇත්තටම පුදුමාකාරයි.ඊශ්රාල් බුද්දි අංශය ලෝකයේ බලවත්ම බුද්දි අංශයක්.තව කියනවනමි ඔවුන් ගැන පුදුමාකාර දේවල් ගොඩක් තියෙනවා.කමෙන්ටි එකකින් කියන්න අමාරැයි.ඔයාම පොඩිඩක් හොයලා බලන්න..ආ තව දෙයක් අපිට යුද්ද කාලයේ ඔවුන් සැහෙන්න උදවි කලා..බෙලි හෙලිකොප්ටර්,කෆිර්,ආයුද,commndo,sf පුහුනු stf නිර්මානයට දායක උනා..ඊශ්රාලයට රැකියා සදහා අවුරැද්දට ලාකිකයෝ 10000 විතර යනවා..

  • @sachinsuhansa6190
    @sachinsuhansa6190 5 หลายเดือนก่อน +29

    ඉස්ලාම් අන්තවාදය ලොකෙටම සාපයක් වෙලා තියෙන්නේ .ලංකාවේ කෙල්ලොත් ඔය වගෙ අහු වෙනො.🥲🥲

  • @bhagya753
    @bhagya753 5 หลายเดือนก่อน +78

    අම්මෝ මගෙත් ස්කූල් යාලුවෙක් ඉදියා වචන 100ක් කතා කළොත් 99ක්ම ආගම ගැන තමයි වෙන කිසිම දෙයක් ඔළුවේ නැහැ ඇත්තටම අපි ආශ්‍රේ කළේ නෑ එයාව පස්සේ.O/L ඉවර කරපු ගමන් marry කරලා දුන්නා එයාව ගෙදරින්..ඇත්තටම එතනින් පස්සේ ගොඩක් අනුකම්පා හිතුණා එයා ගැන ඇත්තටම 75%ක්ම ඒ ආගමේ කාන්තාවන්ට ඒ ඉරණම තමා තරුණ කාලයක් විදින්න නිදහසේ ඉන්න තමන්ට සුදුසු විදියට ෆැෂන් කරන්න නැහැනේ,ඉතින් ඒ දේවල් තියෙන්න ඕනී මනුෂ්‍ය ජීවිතයක් හැමදාම ලැබෙන්නේ නෑනේ..ලංකාවෙත් ඔහොම වෙනවා මෝඩ වෙන්න එපා ❤

    • @Sawo-500
      @Sawo-500 5 หลายเดือนก่อน +5

      තුර්කිය වගෙ රටවල බලන්න ඒ මිනිස්සු ගොඩාක් secular .

    • @mathewsri7755
      @mathewsri7755 5 หลายเดือนก่อน +3

      හැබැයි තුර්කි අය , අසර්බයිජාන් වගේ වල අය බර්ගර් ටයිප් එකෙන් ඉන්නේ.

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +1

      ​​@@Sawo-500තුර්කි වල ඉන්නේ බටහිර සංකෘතියට නැබුරැ අය ඒකයි..තුර්කිය තියෙන්නෙත් යුරෝපා දේශ සිමා ගාව ඒකයි

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +1

      ​@@Sawo-500තුර්කි මිනිස්සු western විදිහට ඉන්නෙ. අනික තුර්කි කියන්නේ secular රටක්.

  • @dilkilakshika2461
    @dilkilakshika2461 5 หลายเดือนก่อน +29

    මේ මූවි රිවිව් එකනම් මරු අයියා ඇත්තටම මේ දේවල් ඇත්ත

  • @Naturemdh
    @Naturemdh 5 หลายเดือนก่อน +60

    ඒ අතින් බෞද්ධ දර්ශනෙ මාරයි, මොකද කිසුම.හේතුවක් නිසා ජීවිතයක් නැති කරන්න කියලනැ,

    • @mohamedsifer8169
      @mohamedsifer8169 4 หลายเดือนก่อน +1

      ඉස්ලාම් ආගමේත් එහෙම තමයි කියල තියෙන්නෙ..

    • @Shilpakala
      @Shilpakala 4 หลายเดือนก่อน +7

      @@mohamedsifer8169paka thamai😂😂 ubala alla wenuwen saththu kochchra maranwda..gon katha nokiya idapan thambiya 😂😅

    • @ishanamarasinghe647
      @ishanamarasinghe647 3 หลายเดือนก่อน

      @@mohamedsifer8169කියලා තියෙනවා ප@ නොදැකපු දෙවියෙක් නිසා උබලගෙ උන් ජීවිත කීයක් නැති කරනවද ඊශ්‍රයල් උන් පන්න පන්න ගහන්නේ මුස්ලිම් කියන උන් ගැන දන්න නිසයි.උබලත් එක්ක කිසිම තරහක් නෑ හැබැයි උබලගේ ආගමට වෛරකරනවා.

    • @Chirsone
      @Chirsone 2 หลายเดือนก่อน +1

      ​@@mohamedsifer8169 really? Even when someone is gonna kill you?

  • @coohh-dn4qw
    @coohh-dn4qw 3 หลายเดือนก่อน +9

    බුදුදහම තරම් පිවිතුරු පැහැදිලි ආගමක් ලොව කිසිම තැනක නැ පෙර පිනකට බුදුදහම වැලදගන්න පුළුවන් උනේ ☸️☸️☸️☸️☸️☸️☸️

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 5 หลายเดือนก่อน +29

    මේ චිත්‍රපටය හදපු කන්ඩායමට මම මැරිලත් පැයක් ආදරෙයි ආදරෙයි අවන්කවම love you....... මරක්කලයො හංගන් ඉන්න මේ සත්‍යය තවදුරත් හෙලි කරන්න ඔබලාට ශක්තිය ලෙබෙන්න ඕන 🌹🌹🌹🌹🌹🌹💟🙏

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 5 หลายเดือนก่อน +1

      Muslim ratawal wala satya loketa penwana film tiyanawa, 🎥 eken sidu venne , apita e ratawal wala nugat , amanushika , bava terum gihin pilikulak ati wenawa.
      E ratawal pwatuna, pawatinawa , venasak na.😮

  • @oreki3010
    @oreki3010 4 หลายเดือนก่อน +10

    ත්‍රස්තවාදියෝ සියල්ලම අපාගත වෙත්වා 🙂🙏නරක මිනිස්සූ කොච්චර නරක වැඩ කරත් ඒවා ටික කාලයයි කර්මය ඇත්තක් 💀 මුස්ලිම් අය කොච්චචර බලවත් උනත් ඒවා ඔක්කොම බලකාරකම් මේ ජීවත් වෙලා ඉන්න පොඩි කාලේට සීමාවෙනවා හැබැයි ඒකෙන් ලෝකෙට වෙන හානිය සීමා රහිතයි .. මේ කතාවට අනුව මට කියන්න තියෙන එකම දේ හදවතින් නෙවේ මොලෙන් හිතන්න කියලා.. බොද්ධයෙක් වෙච්ච එක ගැන හදවතින්ම සතුටුයි ❤ Such a peaceful religion

  • @shiwangadesilva1320
    @shiwangadesilva1320 5 หลายเดือนก่อน +65

    ඇත්තම ඇත්ත..nolimit එකට ගන්නේ සිංහල ගෑනු ළමයි..එතන ඉන්න ඔක්කොම පිරිමි මුස්ලිම්..අපේ ගෑනු උන් එක්ක කසාද බැදලා මුස්ලිම් වෙන්නයි උන්ට ඕන..😒😒😒

    • @shashinianuththara3558
      @shashinianuththara3558 5 หลายเดือนก่อน +14

      ඔව් ඒක ඇත්ත nolimit එකේ වැඩ කරන මන් දන්න සිංහල ගෑනූ ලමයෙකුත් නමත් වෙනස් කරලා මුස්ලිම් ආගමට ගිහින් තිබ්බා.එයා ඒකෙ වැඩ කරන මුස්ලිම් කොල්ලෙක් එක්ක යාලුවෙලා😒🥺

    • @DiliniAshika-xc9ut
      @DiliniAshika-xc9ut 5 หลายเดือนก่อน +21

      තමන්ගේ ආගම ගැන භක්තියක් විශ්වාසයක් තියෙනවා නම් එහෙම වෙනස් කරන්න බෑ. මම දන්න සින්හල ගෑනු දෙන්නෙක් ඉන්නවා බැදලා ඉන්නේ මුස්ලිම් දෙන්නෙක් හැබැයි එයාලගේ ලමයි එයාලා බෞද්ධ. ලමයින්ගේ වාසගම් පවා සින්හල. මම දන්නේ නෑ ඒ පිරිමි දෙන්නා නම් මොන ආගමක්ද දැන් අදහන්නේ කියලා හැබැයි මුස්ලිම් ජාතික දෙන්නෙක්

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 5 หลายเดือนก่อน +12

      ඉතින් යකෝ තමන්ගේ ආගම අත හරින බල්ලෝ මැරිලම යන්න තමයි ඕන 😂😂😂 අනික උන් බලෙන් බදව ගන්නේ නෑනෙ 😂😂

    • @Sawo-500
      @Sawo-500 5 หลายเดือนก่อน +3

      ​@@DiliniAshika-xc9utඑහෙම අයත් ඉන්නව. එහෙම මුස්ලිම් අය එක්කො සිංහල අයත් එක්ක මුහුවෙච්චි අය වෙන්න ඕනෙ.

    • @unmouscat
      @unmouscat 5 หลายเดือนก่อน +1

      Ithin sinhala genunta self control ekak nehe? Wedata yanne love karannada?

  • @Anudeesithseya
    @Anudeesithseya 5 หลายเดือนก่อน +33

    ඕනම දේකට මුලින්ම රිංගවන්නෙ ආගම.ඒකෙන් මිනිස්සු බිලි බාගන්න පුළුවන්

  • @Faceon6790
    @Faceon6790 4 หลายเดือนก่อน +18

    බුදු දහමට ගහන අයට මේවා පෙන්නන්න ඕනේ.

    • @Shilpakala
      @Shilpakala 4 หลายเดือนก่อน +1

      Yes

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 5 หลายเดือนก่อน +22

    මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනි ගෑනු ළමයි උනාම...අදත් වීඩියෝ එක සුපිරි අයියේ...

    • @ilsara
      @ilsara 5 หลายเดือนก่อน +4

      ඒත් දැක්කනේ මොලේ කල්පනා කරලා මේවට අකමැති උන ක්‍රිස්තියානි කෙල්ලට උන දේ 😢

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 5 หลายเดือนก่อน +43

    ලංකාවෙ සමහර ලිං මැඩියොත් හිතන් ඉන්නෙ සියලු ආගම් එකයි කියල . මමනම් මේ තත්වෙ සත්‍යය බව දන්නව.( මගෙ යාලුවෙක් මුස්ලිම් මිනිහෙක් බැදල ගෙවපු ජීවිතය දන්න නිසා 😢 )

    • @sheque3n216
      @sheque3n216 3 หลายเดือนก่อน +1

      egana poddk kiyanneko mokada mage yaluwekuth ehema karadarayaka patalenna thamai yanne

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +3

      ​@@sheque3n216Please atta kiyla eyawa ae karadarayen galawaganna muslim ewunta one garabasha yudda karala unge agama pathuranna saha anith agam saha sanskruthin vinasha karannai. Meka thamai sahajiwanen idala gahanna hadana game eka. Meka thamai yatartaya.

    • @sheque3n216
      @sheque3n216 2 หลายเดือนก่อน +1

      @@Adventure_Seeker2177 oww ape ammath kiwwa...api puluwan tharam udaw keranawa...apita puluwan hamadema kerenewa❤️

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +1

      @@sheque3n216 Aniwarenma.. eka oyage yutukamak. Eyata puluwannm ahanna kiynna eyata attama adare nam ae minihage agama atharinna puluwanda kiyala? Aniwa kamathi wenne ne. Samaharawita boruwata ha kiyala bandata passe agamata gihin palliya magin oyage yaluwath agamata harawagena lamai hadana machine ekak karnna ida thiynwa. Oka thamai atta katawa. Godak kello life eka apayak karagena thiynwa muslim ewun marry krla. Aniwarwnma kohomahari oyge yaluwa beragnna blnna. Mokda jiithaak winasa wenna denna epa. Paw..

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 5 หลายเดือนก่อน +17

    මේ වගේ දෙයක් තමයි එදා සහරාන්ටත් වෙන්න ඇත්තේ.

  • @user-ox8ew8ol4f
    @user-ox8ew8ol4f 5 หลายเดือนก่อน +7

    මේක අපෙ ජීවිත වලටත් හොද පාඩම්ක්.අපි නොදන්න මිනිසු කොච්චරනම් ඉන්නවද අපි යාලුවො වගෙ ආශ්‍රය කරන

  • @vihangabasuru
    @vihangabasuru 4 หลายเดือนก่อน +50

    කතෝලික බුද්දාගම තමයි ලෝකයේ නිදහස්ම ආගම් දෙක 💖🙏

    • @Shilpakala
      @Shilpakala 4 หลายเดือนก่อน +8

      ඒ උනාට කතෝලික කියන්නෙ මිත්‍යා දෘශ්ටිය 🤍

    • @Letsgo12928
      @Letsgo12928 3 หลายเดือนก่อน +2

      Catholica agamath kaduwen pethiriccha ekak😂

    • @Shilpakala
      @Shilpakala 3 หลายเดือนก่อน +2

      @@Letsgo12928 eka aththa.lankawe catholic eun danne nadda manda sudda awilla jesuge boru agama spread kale kiyala 😂

    • @pererappcc166
      @pererappcc166 หลายเดือนก่อน +1

      කතොලික ආගමේත් බලෙන් හාරවා ගන්න වා.
      ඇය් හින්දු එක නිදහස් ආගම ක්

    • @vihangabasuru
      @vihangabasuru หลายเดือนก่อน

      @@pererappcc166 මම නම් කතෝලික මගේ ආගමේ නම් ඒ මොංගල් වැඩ කරලත් නෑ ඉදිරියට වෙන්නෙත් නෑ 😂 👍

  • @ireshalakmali629
    @ireshalakmali629 2 หลายเดือนก่อน +4

    නොදන්න උන් අස්සේ හැමිනෙන්ඩ යන වේසිලාට හොද වැඩේ. මටත් හිටියා ඔය වගේ ආගමට හරව ගන්ඩ මාර ගේමක් ගහපු මුස්ලිම් කෙල්ලෙ යාලුවෙක්. මගෙන් හොද කුනුහරපෙන් අහගෙන යාලුකමත් නැති කරගෙන තමයි නිකන් හිටියේ ඒකී. තමන්ගේ අම්මා තාත්ත මිසක් වෙන කිසි කෙනෙක් විශ්වාස කරන්ඩ හොද නෑ. අනික බබ්බු නෙවෙයිනේ අරකි අන්ත් අයගේ ආගම් පහත් කරලා උන් ලබ්බේ ආගම උඩ තියද්දි කතොලික කෙනාට තේරුනා නම් අනිත් දෙන්නට නොතේරෙන්ඩ හරක්ද. යසයි විහින් දාගන්ඩ ලෙඩ වලට

  • @Faceon6790
    @Faceon6790 4 หลายเดือนก่อน +13

    නමෝ බුද්ධාය ❤🙏

  • @WandurambaSchool
    @WandurambaSchool 5 หลายเดือนก่อน +10

    හැම ආගමකම වෙනස් වෙනස් විදියට කියන්නේ එකම දේ..බෞද්ධ දර්ශනයේ පර පන නසන්න එපා කියන එක කතෝලික ආගමේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා කියනවා..මුස්ලිම් ආගමේ කිසිවෙකු දිළිඳු නොවිය යුතුයි කියලා කියනවා..මේ ඔක්කොගෙන්න කියන්නේ විවිධ විදියට එකම දේ..හැබැයි ගොඩක් මුස්ලිම් අය තමන්ගෙ ආගමික දේවල් පටලවාගෙන ඉන්නේ..ඒකයී මේ වගේ අන්තවදීන් බිහි වෙන්නේ..උදාහරණයක් විදියට කුරානයේ එක තැනක යම් දවසක මේ ලෝකේ ඉන්න සියලුම දෙනා මුස්ලිම් ආගම පිළි ගන්න අය වෙන්න ඕනේ කියලා..ඒකෙන් කියන්නේ ලෝකේ ඔක්කොම මුස්ලිම් වෙන්න ඕනේ කියලා නෙවෙයි අද ගොඩක් අය බුදු දහම විස්වාස කරනවා වගේ පිළිගන්නවා වගේ කවදා හරි දවසක මුස්ලිම් ආගමත් පිළිගන්න ඕනේ කියන එක..හැබැයි දැන් ගොඩක් මුස්ලිම් අය ඒක වැරදියට තේරුම් අයගෙන මේ වගේ අන්තවාදි වැඩ කරනවා..ඒකෙන් වෙන්නේ මිනිස්සු තව තවත් මුස්ලිම් ආගමෙන් ඈත් වෙන එක..මේක ඕනම ආගමකට වෙන්න පුලුවන්...
    මගේ comment එකෙන් මුස්ලිම් ආගමට අපහස කරන්න හිතුවේ නෑ..මොකද මම හැම ආගමකටම ආදරෙයී..හැම ආගමක්ම අදහනවා...මම මේ කිව්වේ මම දන්න ටික ගලපල පුංචි අදහසක්..

  • @darkprogrammer9760
    @darkprogrammer9760 5 หลายเดือนก่อน +53

    මේකේ ගොඩක් පටලගන්න එකක් විදිහට දකින්නේ ඉස්ලාම් සහ අන්තවාදී ඉස්ලාම්. අපේ සියලගේ කාලේ ඉදලා ඉන්න ගමේ ගොඩක් අය සමගියෙන් ඉන්නවා. ඒ ගොඩක් අය ගිහින තියෙන්නේ සිංහල ඉස්කෝල වලට. අදටත් හොදට ඉන්නවා. මේ ප්‍රශ්න ඔක්කොම අන්තවාදී මුස්ලිම් නිසයි. සංවාදයට ... ස්තුති...

    • @arunakrishantha8244
      @arunakrishantha8244 5 หลายเดือนก่อน

      බලං ඉඳහං ගොඩ වැඩි උනාම අහිංසක ඉස්ලස්ම් අන්තවාදී ඉස්ලාම් විදියට කන්වර්ට්වෙන හැටි.. සර්පයා සර්පයාමයි. පාඩුවෙ ඉන්නතුරු ඉන්න දීපන්. ඒත් අවධානම අමතක කරණ්න එපා. ප්‍රභාකරන්ට වඳින දෙමල විස්වාස කරත් අල්ලට වඳින එවුන් විස්වාස කරණ්න එපා

  • @TharushaDilan-fk3xp
    @TharushaDilan-fk3xp 4 หลายเดือนก่อน +16

    පින ඇත්තා පිනෙහිම හැසිරෙයි පව ඇත්තා පවෙහිම හැසිරෙයි ❤... කර්මය පොදුයි කාටත්... බෞද්ධයෙක් හෝ නොවන කෙනෙක් හෝ හොද විදියට ජීවත් උනොත් වරදින් නෑ එච්චරයි කියන්න තියෙන්නේ ❤🙄...

  • @madushaninimanthika2002
    @madushaninimanthika2002 2 หลายเดือนก่อน +3

    ඉපදෙන හැම අත්මයකම බෞද්ධයෙක් ලෙස ඉපදේවා

  • @chatubashinisewwandi58
    @chatubashinisewwandi58 4 หลายเดือนก่อน +5

    මේවා අදටත් අපි අවට සිදුවෙමින් පවතින ඇත්ත කතා
    අපේ අය තේරුන් නොගත්තට නිකමට හිතල බලන්න්
    ඇයි මුස්ලිම් රටවක් වලට ගැනූ විතරක් ඒ තරන් recruitment කරන්නේ
    එහෙ ඉන්න අය අපේ අය එක්ක යාලු වෙලා බබාලා දීලා දාලා යන්න හදනවා එතන ඒ අවස්ථාව එයාලට වැදගත් මේ කතාව වගේම අසරණ උන ගෑනු ඒ ආගම් වලට බැදෙනවා ඉතින් එයාලගේ වර්ගයා අපේ අයගෙන් බෝ වෙනවා ඉතින් ඕනිම රටක බහුතරයක් ඉන්න ජාතිකය තමයි රටක ප්‍රධාන ජාතිය වෙන්නේ
    අපි අතරම ඉන්නවා එහෙම ගොඩාක්
    මන් කියන්නා ඒ හැමෝම එහෙමයි කියලා ඒත් එහෙන වතුර යටින් ගින්දර අරන් යන අය ගොඩයි
    අපි හිතන්නැති ගොඩාක් දේවල් අපේ මේ පුංචි රටේ එයාලා හරි ලස්සනට කරනවා
    😢

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +2

      ඔයා හරියටම හරි නංගි.. ගැහැනු අය ගොඩක් ලේසියෙන් අල්ලන්න පුලුවන් එකක් තමයි ආදරයට ජාති ආගම් නෑ කියලා බොරු ව්‍යාජ චරිතයක් මවලා ආදරනීය මනුස්සයෙක් කියලා පෙන්වන එක. අවසානයේ බෙල්ල කපන්නෙ ආදරය කියන කඩුව පාවිච්චි කරලා. ඔවුන්ගෙන් බහුතරයක් මේක ලොව පුරා සූක්ශමව කරන දෙයක්. ගර්බාශ යුද්ධය කියන්නේ මේකට. අපි මේවා කතා කරන්න ගියාම අපිට ජාතීවාදී ලේබල් එක ගහලා උන් නිවැරදි විදිහට සමාජයේ රගපාන්න දක්ශයි.

  • @user-ej7wl7dz6n
    @user-ej7wl7dz6n 2 หลายเดือนก่อน +3

    Ammo magen kemaththa ahana kollath muslim mama buddies math eyata kemathi ammo dn nm e kemaththak na mata mara widiyata baya hithuna eyath mawa oya wage anatha kaloth ammo eka nisa ape buddagamema boy kenek hoygannwa hoda ammo hoda kathawak ❤️

  • @RashmiIroshikurukulasooriya
    @RashmiIroshikurukulasooriya 5 หลายเดือนก่อน +90

    ඉස්ලාම් කාරයෝ නම් සාපයක්,මතක්ද අපේ කී දෙනෙක් නම් ඔය හැත්ත මැරුවද බෝම්බ දාලා සහරාන් කියලා නරුමයෙක්,සාපයක් මුන් සත්තූ මර මර🤢🤮🤮

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 5 หลายเดือนก่อน

      අනේ පලයං හුත්තිගෙ පුතෝ යන්න උන් මරන සත්තු කන්නේ තොපි වගේ නමට බහුජ්ජ හුත්තිගෙ පුතාලා තමයි කටින් පඩින කාලකන්නි 😂😂😂😂😂

    • @sachinsuhansa6190
      @sachinsuhansa6190 5 หลายเดือนก่อน +18

      බුදුදහම තරම් නිදාහසක් වෙන ආගමක නෑ 😢 ආඩම්බරයි මම බෞද්ද වීම පිලිබද💖💖

    • @A_B_C_D_E_F_G797
      @A_B_C_D_E_F_G797 5 หลายเดือนก่อน +8

      @@sachinsuhansa6190 adambara wela wadak na, budurajananwahanse kipu widiyat jiwithe hada ganna uthsaha karann ned oone

  • @kawishkagihan6906
    @kawishkagihan6906 5 หลายเดือนก่อน +18

    අපේ බුදුන් වහන්සේ කවදාවත්ම කියල නෑ අන්‍යාගම් අදහන්න එපා කියලා . එත් ස්ලාම් .....

    • @AchindaSilva
      @AchindaSilva 5 หลายเดือนก่อน +10

      බුදු හාමුදුරුවෝ හැම ආගමම අදහන්න කිව්වෙනෑ ඒක මිථ්‍යාව. අනිත් ආගම් විවේචනය කරන්න එපා තමන්ගෙ නුවණින් අවබෝධක් ඇතුව ආගමක් අදහන්න කියලයි උන්වහන්සේ වදාලෙ. අනික බුද්ධ ධර්මය කියන්නේ ආගමට එහා ගිය ලෝකයේ පරම සත්‍යය.

  • @shanikaperera4859
    @shanikaperera4859 5 หลายเดือนก่อน +10

    ගොඩක් දුකයි වගේම ලස්සනයි ❤❤

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 5 หลายเดือนก่อน +30

    තමන්ගේ ආගම ගැන භක්තියක් විශ්වාසයක් තියෙනවා නම් අන්තවාදීන්ට ඕන විදියට වෙනස් කරන්න බෑ. මේකේ බලන්න නිමාව වෙනස් කරන්න බැරි උනානේ. මොකද කතෝලික අය සර්වබලධාරී දෙවියන්ව තදින්ම විශ්වාස කරනවා. ඒ නිසා තමයි එයාලව වෙනස් කරන්න බැරි.

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +1

      කතෝලික නෙමෙයි ඉස්ලාමි

    • @DiliniAshika-xc9ut
      @DiliniAshika-xc9ut 4 หลายเดือนก่อน +4

      @@MMAfd16 නිමා කතෝලික කොහොද එයා ඉස්ලාම්. ඉස්ලාම් ආගමටනේ හරවගන්න හදන්නේ.

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +1

      ​@@DiliniAshika-xc9utඔවි ඇත්ත❤..වැරදියට වැටහුනේ කමෙන්ටි එක🥰

    • @incovada4450
      @incovada4450 4 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත කතෝලිකයන් ව හරවන්න අමාරුයි.මොකද ඒ ජේසු ගැන තියෙන විශ්වාසය

  • @chamindakumara8039
    @chamindakumara8039 5 หลายเดือนก่อน +2

    balanna asa hithena pattama voice congratulations malli.❤❤

  • @nisansaladilrukshi1717
    @nisansaladilrukshi1717 5 หลายเดือนก่อน +6

    සමාජ ය ගැන අවබෝධයක් දෙන film එක ක්
    Thanks for review

  • @AjithWeerasinghe-cw6wt
    @AjithWeerasinghe-cw6wt 4 หลายเดือนก่อน +5

    තමන්ගේ අම්මා තාත්තා තරම් දරුවන්ට ආදරේ තව කෙනෙක් නෑ ලෝකේ.ඒක ඒ කෙල්ලොන්ට තේරුණේ නෑ.මටත් මගේ බෞද්ධ ආගම තරම් වටින වෙන ආගමක් නෑ.

  • @shanikumari1642
    @shanikumari1642 3 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o 5 หลายเดือนก่อน +46

    හොද වැඩේ තම්බි පස්සෙන් යන සිංහල හුම්තියන්ට😂😂😂😂

    • @DiliniAshika-xc9ut
      @DiliniAshika-xc9ut 5 หลายเดือนก่อน +13

      ඕකට අර අකුරු දෙකේ වචනේ තමයි ඔය වගේ කෙල්ලොන්ට කියන්න ඕන. ඇයි එච්චරටම සින්හල කොල්ලෙක් නැද්ද.

    • @imashakarunathilake6192
      @imashakarunathilake6192 5 หลายเดือนก่อน +6

      ඉතිං කවුද මුස්ලිම් පක්කු පස්සෙන් යන්නේ

    • @user-zl2bz2zn3o
      @user-zl2bz2zn3o 5 หลายเดือนก่อน

      @@imashakarunathilake6192 යන උන් ඉන්නවා අපේ පවුලෙම එකියක් ඉන්නවා දැන් විරවගෙන ඉන්නවා

    • @Letsgo12928
      @Letsgo12928 3 หลายเดือนก่อน

      Machn sinhalayonwa hira kara gena inna Myanmar baudda trastawadeen kawda?? Mulinma sinhalayonwa ungen bera ganin 😂😂

  • @nadilmadawa2963
    @nadilmadawa2963 2 หลายเดือนก่อน +1

    මතු උපදින සැම ආත්මයකම බෞද්ධයකු වි ඉපදෙවා ❤❤

  • @kathikajayasinghe8374
    @kathikajayasinghe8374 3 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් කෙල්ලනේ

  • @kavisadarath7347
    @kavisadarath7347 5 หลายเดือนก่อน

    supirima review ekak.. end eka wenakanma mara quality

  • @asankaindunil8882
    @asankaindunil8882 5 หลายเดือนก่อน

    Aluth Aluth movie genawata ru cinema akata tnx ❤❤❤❤

  • @oshadhajayasinghe
    @oshadhajayasinghe 3 หลายเดือนก่อน +3

    Amma Thaththata wada pita unwa loku una httiynta hoda wade❤

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 5 หลายเดือนก่อน +14

    ෆිල්ම් එක නම් නියමයි 👍 මුන් නම් ලෝකෙටම සාපයක් 🤮☹️

  • @user-px2es5kz7p
    @user-px2es5kz7p 5 หลายเดือนก่อน +17

    මාර දුකයි ..හිතාගන්න බෑ..ඇයි මෙහෙම වෙන්නෙ..මේ ඉස්ලාම් ආගමේ එක් අඳුරු පැතිකඩක්..පව්

    • @unmouscat
      @unmouscat 5 หลายเดือนก่อน +1

      Islam aagame mehema kiyala thiyanawada? Koheda kiyala thiyenne?

  • @RangaPrabad
    @RangaPrabad 5 หลายเดือนก่อน +8

    නියම movie එක👍

  • @sanjanajayasinghe1337
    @sanjanajayasinghe1337 หลายเดือนก่อน +1

    ලොව ඇති උතුම්ම දහම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ගැන දේශනා කරන බුදු දහමයි.🙏🙏🙏

  • @rohanvijitha5147
    @rohanvijitha5147 5 หลายเดือนก่อน +4

    ආසාවෙන් බැලුවා

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 5 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ... ලස්සනයි කියනවට වඩා මේක ආදර්ශයක්... සැව් ඉන්න කෙල්ලන්ට වගෙම හැමෝටම... ගොඩක් වටිනවා මෙහෙම film එකක් ගෙනාවට...

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 5 หลายเดือนก่อน +1

    Godak lassanye wagema dukaye ♥️❤️🔥💪🇱🇰🔥♥️❤️🇰🇼💕💪🇱🇰🔥

  • @ishuharsha6983
    @ishuharsha6983 5 หลายเดือนก่อน +6

    ලස්සනයි අයියේ 🥺

  • @shashisweerathunga364
    @shashisweerathunga364 5 หลายเดือนก่อน +5

    ඒක හරි ලස්සනයි ❤❤❤

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 5 หลายเดือนก่อน +12

    මුන්ට මේ වෙන වැඩේ ලංකාවේ එකින්ටත් වෙලා තියෙන්නෙ අපේ ගමේ එකියො දෙන්නෙක්ට උනා උන් ලමයි හදන මැසින් කරල ඉවරයි උන්ට හොද වැඩේ මුස්ලිම් ආගමේ ලිංගිකත්වය උබ තව දන්නෙ නෑනේ ඒකෙත් මරු ඒව තියනවා ගැහැනියගෙ සුරතාන්තය වෙන බගමනිය අහිමි කරනවා කවදාවත් ආයෙ ලිංගික එක්වෙලා සතුටක් ලබන්න බැරි වෙනවා ලමයි හදන මැසිමක් පමනයි

    • @bhagya753
      @bhagya753 5 หลายเดือนก่อน +8

      එහෙම ඒවත් තියනවද පව් අප්පා ඒ ගෑණු නම් 😢

    • @ilsara
      @ilsara 5 หลายเดือนก่อน +9

      ​@@bhagya753ඔව් . මං පොතක් කියෙව්වා නම මතක නෑ හරියටම ඩෙසට් ෆ්ලවර් වගෙ නමක් ඒකේ තියේ ගෑනු අයව සුන්නත් කරන එක ගැන

    • @NethuliYugara-um3ey
      @NethuliYugara-um3ey 5 หลายเดือนก่อน +2

      @@ilsara Yep, there is both a movie and a book called desert flower. As I remember it's about an african black racial girl and she was subjected to it when she was really little, around 5 I guess.

    • @MMAfd16
      @MMAfd16 4 หลายเดือนก่อน +4

      අපේ අයියා වැඩ කරන තැන කෙල්ලෙක්ටත් ඔහොම උනාලු..තමිබියව බදින්න කලිං හොදට කිුමි ලිප්ටික් ගාලා ලස්සනට ආපු එකි අන්න ජොබි එකත් නැතුව මුන වහං ගෙදරට වෙලා ලමයි හදනවලු😂😂

    • @ilsara
      @ilsara 4 หลายเดือนก่อน +1

      @@NethuliYugara-um3ey now she is a world famous model 🌹

  • @ishuharsha6983
    @ishuharsha6983 5 หลายเดือนก่อน +3

    ලස්සනයි අයියේ ❤️

  • @kassasl7571
    @kassasl7571 5 หลายเดือนก่อน +19

    මු වි එක නම් ලස්සනයි 🎉❤️සාපයක් අන්ත වාදි මුස්ලිම් හැත්ත,හිත හොද මුස්ලිම් සහොදරයො ඉන්නව වගකිමෙන් කියන්නෙ 🙋‍♂️🙋‍♂️

    • @unmouscat
      @unmouscat 5 หลายเดือนก่อน +1

      India we wechcha deyakata lankawe Muslim ayata baninawa 😂 ayyo sami

    • @madu6802
      @madu6802 4 หลายเดือนก่อน

      එක ඇත්ත

    • @roshansampath8513
      @roshansampath8513 3 หลายเดือนก่อน

      උන් කරන්නෙත් හොදමූන පෙන්නල සිංහල උන්ගේ සල්ලි හූරගෙන කන එක

    • @sheque3n216
      @sheque3n216 3 หลายเดือนก่อน

      @@unmouscat lankawe mn danna ayatath ohoma wela thiyenew, one welawaka one ekkenekta wenna puluwan

    • @unmouscat
      @unmouscat 3 หลายเดือนก่อน +2

      @@roshansampath8513 sinhala ayage salli hooran kanawa🤣🤣 sinhala aya wiyadan karanawada issella? Sathayak holawanne nehe. Hooran kanna monada thiyenne?

  • @ilsara
    @ilsara 5 หลายเดือนก่อน +9

    මේ ෆිල්ම් එක බලන්න ඕනේ අය රූ සිනෙමා ඇප් එක දා ගන්ඩ ඒකේ තියෙනවා මාත් බැලුවා

    • @RuuCinema
      @RuuCinema  5 หลายเดือนก่อน

      😍✌️

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 5 หลายเดือนก่อน +6

    විඩියො එකක් දානකම් බලාන් හිටියේ ♥️😍

  • @lekhaathukorala225
    @lekhaathukorala225 5 หลายเดือนก่อน +16

    මරු දෙවියෝ. ඒ දෙවියා කරන පව් වල තරමට ඌ දෙවියෙක් උනේ කොහොමද මන්දා😂

    • @madu6802
      @madu6802 4 หลายเดือนก่อน +3

      ඔව් එයා දෙවියෙක් නෙමෙ අල්ලා දෙවියන් කියන්නෙ දේවදත්තට

  • @NethmiEdirisingha-lg9ih
    @NethmiEdirisingha-lg9ih 21 วันที่ผ่านมา

    බෞද්ධයෙක් වෙලා ඉපදුනු එක ගැන හරිම සතුටුයි වගේම මට හරි ආඩම්බරයක්❤

  • @user-te2ym8jn8g
    @user-te2ym8jn8g 5 หลายเดือนก่อน +1

    Ruu cinema supiri ❤❤

  • @upulfernando6976
    @upulfernando6976 4 หลายเดือนก่อน

    Good movie n story telling.superb

  • @user-qe8zn5ld9o
    @user-qe8zn5ld9o 5 หลายเดือนก่อน +1

    සුපිරි මචාන්😂😂😂😂😂❤❤❤❤❤❤

  • @kghjjay4360
    @kghjjay4360 4 หลายเดือนก่อน +6

    කතා වල තියන දේවල් ඇත්ත ජීවිතේට එහෙම්පිටින්ම ගන්න එපා තමන්ට කැමති ආගමක් අදහන්න තමන්ට අයිතියක් තියනවා ආගම ජීවිතේ කරගන්න එපා මොන ආගමක උන්ත්

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 4 หลายเดือนก่อน +5

    I never thought that religion is this cruel and inhuman !! What a fortune im a buddhist...

    • @Letsgo12928
      @Letsgo12928 3 หลายเดือนก่อน

      What about buddhist terrorist in Myanmar.. Is it not cruel.. You guyz only dig Islam😂

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j 3 หลายเดือนก่อน +5

    පාස්කු ප්‍රහාරයට දෙමල කෙල්ලෙකුත් මුස්ලිම් ආගමට හැරෙව්වේ මෙහෙම වෙන්න ඇති...

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ඔහොම තමයි.

  • @user-xc7so1yb7u
    @user-xc7so1yb7u 4 หลายเดือนก่อน +1

    Niyamai aiye oya

  • @user-jp4xm1lq7c
    @user-jp4xm1lq7c 5 หลายเดือนก่อน +1

    Ela ela a

  • @user-oc6rw9rk7y
    @user-oc6rw9rk7y 5 หลายเดือนก่อน +2

    niyamaiii

  • @asankajude7459
    @asankajude7459 5 หลายเดือนก่อน +19

    අපේ රටේත් මේක ජයටම වෙනව ගාමන්ට් ගාව කඩ දාගෙන සිංහල කෙල්ලො කොච්චර උන් කසාද බැදගන්නවද ..

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +1

      ඔව් බොරු ආදරයක් පෙන්නපුවම මෝඩ සිංහල කෙල්ලො උන්ට රැවටෙනව. මුලින්ම පංසල් වුනත් එක්කගෙන යනවා. බැදලා මාස 3-4 ගියපුවම අබාය දාගෙන ළමයි පඩිපෙලක් වගේ හදාගෙන ගෙදරට වෙලා වහල්ලු වගේ ජීවත් වෙලා මැරිලා යනවා.

  • @user-je3hi2ke2d
    @user-je3hi2ke2d 5 หลายเดือนก่อน +3

    පලමු කමේන්ට් එක මගේන් රූ❤❤❤

    • @RuuCinema
      @RuuCinema  5 หลายเดือนก่อน

      ❤️

  • @vimukthideshan4252
    @vimukthideshan4252 5 หลายเดือนก่อน +1

    ලස්සනයි 😊❤️

  • @Amila_suresh
    @Amila_suresh 4 หลายเดือนก่อน +16

    අනේ අල්ලහ්.කියන්නෙ කවුද බන්.මම නම් රූපයක්වත් දැකල නෑ 😂

    • @kosalajananjaya6453
      @kosalajananjaya6453 4 หลายเดือนก่อน +4

      Sirawta.un danneth na wadinne katda kiyla😂😂

    • @Letsgo12928
      @Letsgo12928 3 หลายเดือนก่อน +1

      Kawda ehenam buddawa dekala tiyenne..?? 😂pilimayak withrai neh? 😂kawda da danne budda Nigeria karayekda, arabi kaarayekda, Chinese kaarayekda kiyala?? Eka eka pilima eka eka style 😂😂😂.. Moda rela😂😂... Anna oka nisa tamai Api kisimi pilimayak wandinne netthe.. One and only God. Rupayak netha❤️

    • @Letsgo12928
      @Letsgo12928 3 หลายเดือนก่อน +1

      Budu pilimayata galak aran gahanna, oya pilimaya oka newettuwoth mama budu dahamata enawa 😃

    • @Amila_suresh
      @Amila_suresh 3 หลายเดือนก่อน +2

      @@Letsgo12928 උබ වගේ කොන කපපු චාටර් ලේ ඇගේ තියන මිත්‍යාදුස්ටික ගොබ්බයෙක් අපේ ආගමට අවශ්‍ය නෑ මන් හිතන්නෙ.😁💩
      අම්ම්ගෙන් අහපන් හරිම තාත්තා කවුද කියලා 😹💔
      බල්ලො වගේනේ ක්‍රො๬ස් කරන්නෙ උබලා ඒකයි 💀

    • @Letsgo12928
      @Letsgo12928 3 หลายเดือนก่อน +1

      @@Amila_suresh Myanmar thrastha grahanya😂😂

  • @user-hd6th5sd2j
    @user-hd6th5sd2j 5 หลายเดือนก่อน +7

    සුපිරියක් බොක්ක 😌❤️

  • @vimukthiravihansa774
    @vimukthiravihansa774 5 หลายเดือนก่อน +2

    Ubge presentating ptta mchn❤

  • @Wanshida_Thishini.A
    @Wanshida_Thishini.A 5 หลายเดือนก่อน +2

    පට්ටම කතාවක් 😮😮

  • @ishannethsara5302
    @ishannethsara5302 3 หลายเดือนก่อน +4

    බෞද්ද වෙලා ඉපදිලත් කෙල්ල වේස කමේ යනවනම් .ඒකිව දෙපාරක් හිතන්නෙ නැතුව අයින් කරහන්.අනික මෝඩ කෙල්ලොන්ව බදින්න එපා උබල ලොකු අමාරුවක වැටෙනව .කෙල්ලොත් පරිස්සම් වෙයල්ල.මුස්ලිම් උන් මුලින් හොදට ෆිට් වෙලා කෙලින්න එන්නෙ.උන්ගෙ ගෙවල් වලින් කෑමක්වත් කන්න එපා .ලමයි නැතුව දුක් විදින්නයි වෙන්නෙ උබලට .

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 5 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක්

  • @lovelygirl4087
    @lovelygirl4087 5 หลายเดือนก่อน +1

    Review eka Supiri Ayye ❤

  • @richardsilva5151
    @richardsilva5151 4 หลายเดือนก่อน +2

    very true. I am so proud of being a Real buddihist.

  • @samanbandara7367
    @samanbandara7367 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤ සුපිරි

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 4 หลายเดือนก่อน +1

    පට්ට

  • @nimnadiherath6367
    @nimnadiherath6367 4 หลายเดือนก่อน +6

    ඔය විකාර ඉතින් ඉන්දියාවෙ තමා.ලංකාවේ ඔවා කියාගෙන අවොත් ඒකිට track කියලා ගනන් ගන්නෙ නැතුව ඉන්නවා..😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 2 หลายเดือนก่อน +2

      කවුද එහෙම කියන්නේ මුස්ලිම් එවුන්ද? අපිනම් එහෙම කියන්නේ නෑ. මොකද ඔය ජාතියේ බහුතරයක් එවුන්ගෙ ඇත්ත තත්වය දන්නව. 10% වගේ තමයි හොද මිනිස්සු ඉන්නෙ මුස්ලිම් එවුන්ගෙ.

  • @user-ns3nh1gb1x
    @user-ns3nh1gb1x 5 หลายเดือนก่อน +4

    හරිම අවාසනාවන්ත සිදුවීම් 😢😢

  • @user-bm6yz3hx7k
    @user-bm6yz3hx7k 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @BinaryBot7
    @BinaryBot7 5 หลายเดือนก่อน

    62 දි Comment eka mage😊

  • @sagafilmclub
    @sagafilmclub 3 หลายเดือนก่อน +1

    supiri kathawak

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 3 หลายเดือนก่อน

    හොඳ movie එකක්, Good luck

  • @hasithumayanga2054
    @hasithumayanga2054 3 หลายเดือนก่อน +6

    එතන බෞද්ධ කෙනෙක් හිටියා නම් එයාට එහෙම වෙන්නේ නෑ