ක්‍රීඩා ගුරුතුමිය බඩ කරපු පාසැල් සිසුවා | The Teacher Movie Explanation in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Hi Friends
    This Video is ක්‍රීඩා ගුරුතුමිය බඩ කරපු පාසැල් සිසුවා | The Teacher Movie Explanation in Sinhala
    ඔබගේ ව්‍යාපාරය , TH-cam Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
    WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
    අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
    My Social Media Platforms -
    🔰Our Telegram Group - t.me/ruucinema
    🔰Our Facebook Group - / 68855. .
    🔰Our Facebook Page - / ruucinemaoff. .
    🔰My Instagram - / rush__yo
    🔰My Facebook - / kusalkavishkaofficial
    Keywords-
    Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
    Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review format, movie review essay, movie review writing, Hindi movie review, movie review in Sinhala, best movie review, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review, inside cinema, Sinhala talkies, sl reviewer,
    home cinema, sl movie review, bakamoonalk, cinema talkies, Sinhala movie caps, movie review, Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ramuwa, ruu Cinema,
    Sri Lanka, Sinhala, the teacher movie review sinhala,
    If you Like My Channel
    Like
    Share
    Comment
    Subscribe
    My Channel
    #MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ความคิดเห็น • 317

  • @dilekamadhu9221
    @dilekamadhu9221 ปีที่แล้ว +74

    ඔයාල නිසා,ලස්සන දකින්න නොලැබෙන මූවීස් අහනව,බලනව...එක ෆිල්ම් එකක් සම්පූර්ණෙන් බලන්න ගතකරන වෙලාවෙදි, ගෙදර වැඩත් කරනගමන් මේකෙන් ෆිල්ම් 2,3ක් බලනව..ස්තූතියි...සුබ නව වසරක් ඔයාලා හැමෝටමත්..💛💛

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      Thank you 😍 Digatama inna ❤️

    • @eashanchathuranga
      @eashanchathuranga ปีที่แล้ว

      😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅 ma

  • @yasiththarindu8127
    @yasiththarindu8127 ปีที่แล้ว +224

    මේ වගේ දෙයක් උනාම කොන්ද පන තියෙන පිරිමියෙක් වගේ ඉන්න ඕනි කියන එක තමා මේ කතාවේ තේරුම🙂❤️ කවදාවත් තමන්ගේ ගෑනිව අසරණ කරන්න හොඳ නැ 🙂❤️ ගෑනිගෙ ආරක්ෂකයා තමා මිනිහා 💪😇

  • @hemanthadisanayaka
    @hemanthadisanayaka ปีที่แล้ว +26

    සුපිරිම කතාවක්. ඒවගේම සුපිරි පැහැදිලි කිරීමක්. ජයෙන් ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා.

  • @X_ALIEN
    @X_ALIEN ปีที่แล้ว +60

    මේක දානකන් බලාගෙන හිටියේ...සුපිරියක් තමයි 😍❤️

  • @lahirupeiris8520
    @lahirupeiris8520 ปีที่แล้ว +76

    තමන්ගේ wife ට කරදරයක් උන වෙලාවේ තමන්ගේ Husband තමයි ඉන්න එකම ප්‍රධාන ශක්තිය. ඒත් ඒ වෙලේ මේ මනුස්සය කරපු දේ ඇත්තටම වැරදී. ❌ හොද වැඩේ ඌට.

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +5

      😉😍

    • @lahirupeiris8520
      @lahirupeiris8520 ปีที่แล้ว +1

      @@RuuCinema ❤️😌

    • @sib1212
      @sib1212 20 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂​@@lahirupeiris8520

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +11

    mha jarama lamai .mewage de lokaye wenawa athi.pahadili kirima lassanai .👍👍👍👍❤️❤️

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 2 หลายเดือนก่อน +1

    Movie එකනම් සුපිරි අයියේ
    Thanks 😊❤
    තව ලස්සන Movie දාන්න😊

  • @User.55_
    @User.55_ ปีที่แล้ว +95

    අනේ අයියේ ඔයලයි ඉන්සයිඩ් සිනමා එකයි කතකරලා දන්න බැරිද ඔයල දෙන්නම එකම ෆිල්ම් දෙන්වනේ අලුතින් අපු එකයි ...තා ෆිල්ම් එකක් අපිට බලන්න පුලුවන් එතකොට...ලස්සනයි කත්ව කියන්වා ඔයා...ජයවේවා ...සුබ අලුත් අවුරුද්දක් අයියේ...❤️‍🔥😊😊😊

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +12

      🥲

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว

      කිව්වත් වගේ😩😩😩

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +1

      @@RuuCinema මොකද්ද අය්යෝ කරන්නේ

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +5

      ඒකට ඉතින් ඔයා එකක් බලන්න 😂

    • @User.55_
      @User.55_ ปีที่แล้ว +6

      @@Writer476 එම නෙවේ එතකොට මෙ අයියගෙ ෆිල්ම් එක බලන අය අඩුවෙන්ව ..එක පාරක් බැලුවම අයෙ බලන්නෙ සමහර අය විතරනෙ ...🦠මෙ අයියයි අර අයියලයි එකම එක දන්නෙ කතවෙල නෙවෙ තමයි..අපිට දෙකක් බලන්න පුලුවන්නෙ එතකොට ෆිල්ම් එකම බලන්වට වඩා...

  • @hana-fy7gb
    @hana-fy7gb ปีที่แล้ว +11

    Niyamaii support 🤟🏻🔥 movie eknam Jaya wewa all the best ♥️🌹

  • @KVBROTHERS890
    @KVBROTHERS890 ปีที่แล้ว +98

    ඕකේහොදම සීන් එක කිව්වේ නෑ..අර කොල්ලව කාමරේ ඇදේ ගැටගහලා මනීට තමා ටීචර් බාරදෙන්න්නේ ඉක්මනට වැඩේ ඉවර කරන්න කියලා..මනී කියන්නේ සුපිරි කොලු කාරයෙක්..මනී අරූට හිතේ හැටියට කාමරේ තියාගෙන හොදට වැඩේ කටනවා..ඌ මර ලතෝනි දෙනවා අනේ ටීච මාව බේරගන්න මම ආයේ එහෙම කරන්නෙ නෑ කියලා..මනී උගෙන් ආතල් එක ගත්තට පස්සෙ තමා ටීච තව ආතල් වැඩි වෙන්න වෙඩිබෙහෙත් තියන්නේ...ඌට අපායෙවත් හම්බෙන්නේ නැති දඩුවමක් ලැබුනේ..මනී තමා හොදටම කරේ...😊😊😊😊

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +20

      සංරක්ශිත කොටසකි 😉

    • @kushinarachathumini9429
      @kushinarachathumini9429 ปีที่แล้ว +2

      Hammata e scene eka kiuve nane 😂 hby lassana movie 1k 🥺♥️

    • @krishm.a.801
      @krishm.a.801 ปีที่แล้ว +1

      ​@@RuuCinema hmm...mm oyawa unsub karanawa..hodama tikk kiwe nethi nisa

    • @doubletime8762
      @doubletime8762 ปีที่แล้ว +2

      ඌ කොලුකාරයෙක් කියන්නෙ කොහොමද.උබ ඔය හිතලනෙ ඕක කිව්වෙ

    • @malkifernando-zk6zc
      @malkifernando-zk6zc ปีที่แล้ว

      😅

  • @sunitanayak6329
    @sunitanayak6329 ปีที่แล้ว +19

    තෑන්ක්ස් හොඳේ රූ සිනමා සුබ අලුත් අවුරුද්දක් වේවා 😘😘😘

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️😍🎉️

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว +25

    ඇක්ටර්ලම කතා කරානමිකතාව තවත් ලස්සනයි .එහමකරන්නබැරිද..

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      එහෙම පුලුවන්නම් හොදයි 😬

  • @shiromihimaliya6753
    @shiromihimaliya6753 ปีที่แล้ว +10

    Happy New year 🎉 ✨ 💛 lassanaii kathawa

  • @chamusandamal1363
    @chamusandamal1363 ปีที่แล้ว +27

    ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් අයියේ බුදුසරනයි ❤️

  • @shenayasperera6239
    @shenayasperera6239 ปีที่แล้ว +10

    heyyyy inside eketh thibbane
    .....oya dannwada eyalawa......😥 oyagee aiyada inside eke inne 😥😳..confusion..any ways best of luck..and hapy new year .may your all dreams come true on this year ❤

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว +20

    සුපිරි👍😘

  • @therunichandrasiri4241
    @therunichandrasiri4241 ปีที่แล้ว +11

    ඊයේ Incide cinema එකෙන් මේ film 1 බැලුවා

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +40

    හරිම දුකයි දුන්න දඩුවම මදි ... ඒක නරක ආදර්ශයක් ඔය වගෙ දේවල් වලට පෙලබෙන අයට.... ඔයිට වඩා දරුනු දඩුවකම් දෙන්න ඕනෙ ..එතකොට තමා බය වෙන්නෙ හරි ආයෙ ඕව නොකරන්න බලන එකෙක් හරි

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      🥺😬

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      Unwa Maranna kiyalada kiyanne uba😂

    • @secretsbeautytips2301
      @secretsbeautytips2301 ปีที่แล้ว +1

      @@xgamer660 ම්ම්ම් ඔව් එහෙමත් හොදයි ... ඒ නැත්නම් අඩුම අතක් පයක් හරි කපන්න තිබ්බ 🥱

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      @@secretsbeautytips2301 oya wage podi deyak nisa kapanne maranne mokatada,,onama badapu ganiyek miniha athin dushanaya wenawane 😂unuth kamatthenma dushanaya wenawane

    • @KVBROTHERS890
      @KVBROTHERS890 ปีที่แล้ว +2

      ඌට දඩුවම මනී දුන්නා...මනී කියන්නෙ කොලු කාරයෙක්..ටීච වෙඩි බෙහෙත් දාන්න කලින් මනිට ඒ වැඩේ ඉක්මනට ඉවර කරලා දාන්න කියලා කියනවා..මනී අර කොල්ලව කාමරේට දාලා ගන්න තියන ආතල් ඔක්කොම ගන්නවා..ඌ මර ලතෝනි දෙන්නෙ...මනී හොදට ඌට වැඩේ කරාට පස්සෙ තමා වෙඩි බෙහෙත් දාන්නේ..🤣🤣🤣🤣 ඔය ටික වීඩියෝ එකේ කිව්වෙ නෑ...🤣🤣🤣

  • @kavindya522
    @kavindya522 ปีที่แล้ว +15

    ඊයෙ ඉන්සයිඩ් සිනෙමා එකෙන් බලලා අද මෙකෙත් බලන මන්

  • @manojperera8022
    @manojperera8022 ปีที่แล้ว +16

    ලංකාව ඒ අතින් කොච්චර හොදද මේ වගේ සිද්දි සිද්ද නොවෙන්න

  • @nawoddyaangel
    @nawoddyaangel ปีที่แล้ว +5

    Esema vewa aiye 🙏🌄

  • @bunom3317
    @bunom3317 ปีที่แล้ว +18

    Please bring "Karthik calling Karthik" movie....

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +15

    පුපුරව්වේ නැත්තේ ඇයි කියලා කල්පනා කරන මම 🤔 උන් ආය පලිගන්නවනේ...

  • @hiruninawodaya8818
    @hiruninawodaya8818 ปีที่แล้ว +15

    මරු.තව film වල මෙහෙම ඔනෙ අයියෙ...
    ගුඩ් ලක්..😍😍😁

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන ปีที่แล้ว +36

    මගේ ජිවිතෙ සමාවක් දෙන්න බැරි එකම වරද ස්ත්‍රී දූෂණය සහ ළමා අපචාර අපරාදෙ වෙඩි බෙහෙත් ටික බල්ලො හතර දෙනාගෙ අහවල් එකේ තියලා බ්ලාස්ට කරලා දාන්න තිබුණේ

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      😌

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว +2

      උබට නගින් නෑ කියලා උන් පලි නෑ😂

    • @krishanikrishani5830
      @krishanikrishani5830 ปีที่แล้ว +1

      ඇත්ත මම කැමති නෑ

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන ปีที่แล้ว

      @@xgamer660 බොහෝම ස්තූතියි

    • @oddett5314
      @oddett5314 ปีที่แล้ว

      @@xgamer660 එතකොට බලෙන් රේප් කරන එක හරිද?

  • @kaushalyasewwandi6946
    @kaushalyasewwandi6946 ปีที่แล้ว +25

    සුබ අලුත් අවුරැද්දක් වේවා අයියේ ඔයාට 😘🤗😁

  • @ashaninileesha7888
    @ashaninileesha7888 ปีที่แล้ว +23

    දුන්නු දඩුවම නම් මදි...
    හොදට වැඩ ටික කරගෙන යනවා ඔයා යාලුවේ♥️

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 8 หลายเดือนก่อน +1

    මේක ලස්සන ෆිල්ම් එකක්..
    මේකට මේ විදිහට නම දාපු එකනම් ඇත්තටම හරි කැත වැඩක්. ෆිල්ම් එකේ තියෙන් ඒ චරිත වල වටිනාකම නැති වෙනවා..

  • @AIUNIX
    @AIUNIX ปีที่แล้ว +15

    පට්ට❤️

  • @inspire77129
    @inspire77129 ปีที่แล้ว +12

    ඔයාලගෙ මේ වැඩේ හොඳයි. නමුත් ඔයාලා වීඩියෝ එකට දාන සමහර නම් නම් හරිම ප්‍රාථමික යි. ඒකෙන් කෙනෙක් ට වීඩියෝ එක බලන්නත් එපා වෙන්න පුලුවන්. උදාහරණයක් විදිහට මේ වීඩියෝ එකට දාලා තියෙන නම. මේකට ඊට වඩා ලස්සන හොඳ නමක් දාන්න තිබ්බා...

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      ඒක ඇත්ත 😬

  • @asankawijethungaa1997
    @asankawijethungaa1997 ปีที่แล้ว +10

    Frist like frist comment❤️

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 ปีที่แล้ว +41

    I ' m a big fan of yours and your reviews are awesome 🔥♥️
    Happy new year 🥳

  • @djvinodith6720
    @djvinodith6720 ปีที่แล้ว +7

    ඒකනම් පට්ට

  • @kavindiabeygunawardana772
    @kavindiabeygunawardana772 ปีที่แล้ว +11

    මේ වගේ කොන්ද පන නැති මිනිස්සු ඇත්තටම ඉන්නවා..😣👹️

    • @sib1212
      @sib1212 20 วันที่ผ่านมา

      wadihriyk inne konda pana nathi ganu😂😂😂 ekne e wage un ekka salli wlt lginne

  • @kumuduniperera3291
    @kumuduniperera3291 7 หลายเดือนก่อน

    මං ආසම පැහැදිලි කරන විදිය හරිම ලස්සනයි 👍👍💐💐💐

  • @smdthalgaswatte
    @smdthalgaswatte ปีที่แล้ว +6

    සුපිරිම කතාවක්. ඒවගේම සුපිරි පැහැදිලි කිරීමක්. All d best

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +10

    ඒත් මෙච්චර ලස්සන film එකක් ගැන අයියා ලස්සනට prasent කරනවා. ඒත් හෙඩින් එක දල කියෙන්නෙ සවුත්තුවට. ඒක views ගන්න කරපු එකක් ද කියල හිතෙනවා.
    තමන්ව ගැබ්බර කළ සිසුවාගෙන් පළිගත් ක්‍රීඩා ගුරුවරිය.
    වගෙ එකක් ඊට වඩා ලස්සනයි කියල මට හිතෙනවා.

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ඔයාගෙ Title එකත් හොදයි යාලුවා 😍

    • @sanjunarendra6764
      @sanjunarendra6764 ปีที่แล้ว

      @@RuuCinema
      නැහැ අයියෙ මං කිව්වෙ මම කැමති දේ ගැන මගේ අදහස. Thanx 💙👍

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว +8

    Inside cinema eke මේක බැලුවා 😁❤️
    මේකත් මරු ඉතින්

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 ปีที่แล้ว +3

    👍🏾👍🏾 පට්ට. 😍

  • @prabodasubhashini1908
    @prabodasubhashini1908 11 หลายเดือนก่อน +11

    කාටවත් මෙහෙම වෙන්න එපා 😢😔 ගෑහැණු අය හරි පව් 😔😭💔

    • @nalindasampath1393
      @nalindasampath1393 10 หลายเดือนก่อน

      වෙලා නෙවෙයිනෙ වෙලාගෙන

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +5

    Shaa niyama film eka 😘😘😘😘

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +15

    සුභ අලුත් අඋරදක් වේවා

  • @sfstf690
    @sfstf690 ปีที่แล้ว +8

    😎 superb review

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Thank you 😍

  • @devmartins6693
    @devmartins6693 ปีที่แล้ว +7

    The menu (2022) movie එක දෙන්නකො

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ඉස්සරහට දෙන්නම් ❤️

  • @devikajanisham9923
    @devikajanisham9923 ปีที่แล้ว +7

    ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා !!!!

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤️😍🎉️

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +7

    👌

  • @newziigirlff34
    @newziigirlff34 ปีที่แล้ว +15

    ❤❤❤ සුභම සුභ අලුත් අවුරුද්දක් අයියේ බුදුසරනයි

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      😍❤️🎉️

  • @kasunvlog445
    @kasunvlog445 ปีที่แล้ว +2

    Suba aluth auruddak wewaaa.obata.math sub .kara.. good luck

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️😍🎉️

  • @buddhimapriyadarshani6692
    @buddhimapriyadarshani6692 ปีที่แล้ว +10

    Happy new year...💕💕💕

  • @dinithishashipraba
    @dinithishashipraba ปีที่แล้ว +7

    අපරාදේ...😪 පුපුරන බෝම්බයක් තියන්න තිබුණෙ.🙂

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ඊට වඩා ලොකු දඩුවමක් දීලා කමෙන්ට් එකක ඇති බලන්න 😁

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +7

    Super ♥️

  • @dulangaakash1297
    @dulangaakash1297 ปีที่แล้ว +10

    Happy New Year aiye 🖤❤️

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ❤️😍🎉️

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 8 หลายเดือนก่อน

    තනියෙන් ළමයා හදාගන්න තීරණය කරපු එක තමා හොඳ...
    සුජීට අලුත් ජීවිතයක් ❤

  • @nilminikumari4319
    @nilminikumari4319 ปีที่แล้ว +5

    Lassana wenasma widiye film ekak.

  • @surekamadhuwanthi6917
    @surekamadhuwanthi6917 ปีที่แล้ว +17

    ඔය වගේ දෙයක් වුනා කියල දැනුන ම මුලින්ම කරන්න ඕනේ ගැබ් ගැනීම් වලක්වන බෙහෙත් බොන එක

  • @uncovero
    @uncovero ปีที่แล้ว +3

    වේවා වේවා වේවා

  • @fernandochamarywarnakulasu8066
    @fernandochamarywarnakulasu8066 9 หลายเดือนก่อน +3

    මේකෙ නම තමයි කැත මීට වඩා වැදගත් විදිහට නමක් දැම්මා නම් හොඳයි

  • @Darshana90RK
    @Darshana90RK ปีที่แล้ว +6

    Very nice plot! Everything seems realistic. Enjoyed the narration! Thanks a lot! You do a great job as always!

  • @lightroomedits4325
    @lightroomedits4325 ปีที่แล้ว +8

    Inside Cinema walata similar voice

  • @dumeedayesha2423
    @dumeedayesha2423 ปีที่แล้ว +3

    Film eka niyamay..👍

  • @isharageethanjali8283
    @isharageethanjali8283 ปีที่แล้ว +5

    Happy new year .....🙏🙏🙏

  • @keulgamatemple9669
    @keulgamatemple9669 ปีที่แล้ว +1

    ගොඩක් හොද කතාවක්

  • @sumithpriyantha1754
    @sumithpriyantha1754 ปีที่แล้ว +3

    එලම

  • @erangasandunikumari1622
    @erangasandunikumari1622 ปีที่แล้ว +10

    Happy new year
    I wish your dreams are come true in this year

  • @nimalsiri5672
    @nimalsiri5672 ปีที่แล้ว +5

    Hodama hodai ela

  • @shanpraween1343
    @shanpraween1343 7 หลายเดือนก่อน +3

    1 M views wadila❤

  • @GEMING_NIPPA
    @GEMING_NIPPA ปีที่แล้ว +5

    අයියෙ පුලුවන්නම් අර ඇනි මෙශන් මුවි එකක් තියෙන්නෙ ඔලුවෙන් චෙන්සො එකක් එන මුවි එක එවන්නකො

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      The chainsaw man 😍

    • @GEMING_NIPPA
      @GEMING_NIPPA ปีที่แล้ว

      එක දෙන්නකො

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +5

    Thank u ❤

  • @jayalathkumaramarage5330
    @jayalathkumaramarage5330 ปีที่แล้ว +5

    Happy new year dear

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      ❤️😍🎉️

  • @pasanmanusha8983
    @pasanmanusha8983 ปีที่แล้ว +17

    අම්මෝ ...ළමයි ටිකක් ටිචර්ට කරපු දෙයක් 😁

  • @Chathuri88
    @Chathuri88 ปีที่แล้ว +17

    සුබ අලුත් අවුරුද්දක් වේවා!❤

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +17

    incide cinema ,ruu cinema දෙක එකට එකබද්ද කරන්නෙ අයියෙ 🌝

  • @lakshika9153
    @lakshika9153 ปีที่แล้ว +7

    Yako head line 1 danakota lassanata dapan bada karala arakai mekai kiyannathuwa , lassana sinhala wachana kochchara thiyenawada

  • @pathumwattegama6149
    @pathumwattegama6149 10 หลายเดือนก่อน

    Good work and pls consider about decency of captions. Good luck😊

  • @ranjansunitha5982
    @ranjansunitha5982 ปีที่แล้ว +5

    ඇත්තමයි සුපිරි

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +3

    බලපු මලයාලම් ෆිල්ම් වලට වඩා මේක ටිකක් අවුල්.දෙමල හින්දි වගේ cringe ගතියක් දැනෙනවා.

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 ปีที่แล้ว +2

    supiri film eka thanks bro

  • @tharushimadusha775
    @tharushimadusha775 ปีที่แล้ว +8

    happy new year 🌝💞

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      😍❤️🎉️

  • @officil8153
    @officil8153 ปีที่แล้ว +7

    😍

  • @kudumagsmage2502
    @kudumagsmage2502 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤❤❤

  • @fooddeliveryservice8688
    @fooddeliveryservice8688 ปีที่แล้ว +1

    niyama nandamma kenek

  • @kaushalyasewwandi6946
    @kaushalyasewwandi6946 ปีที่แล้ว +18

    අනේ ලමයි ටීචට කරපු හරියක් 😂😂

  • @nalindasampath1393
    @nalindasampath1393 10 หลายเดือนก่อน

    සුපිරි හොදේ

  • @sameerakumara4963
    @sameerakumara4963 ปีที่แล้ว +1

    Maru film eka polim danawa wesita

  • @surangaprasath4168
    @surangaprasath4168 ปีที่แล้ว +2

    Ela

  • @nawodakalpani8842
    @nawodakalpani8842 ปีที่แล้ว +2

    Me yana විදියට nm මෙහෙම දේවල් අනාගතයේ di වෙන්න puluwan

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 9 วันที่ผ่านมา

    වෙඩි පත්තු වෙන්න තිබ්බෙ... ඔහොම කාලකන්නි මහ පොලොවටත් බරක්... උන්ගෙ ළමයෙක් හදාගන්නවට වඩා හොඳයි😒😒😒💔

  • @hansiweerasooriya2895
    @hansiweerasooriya2895 ปีที่แล้ว +5

    Happy new year

  • @dinidhuthimiradesilva2992
    @dinidhuthimiradesilva2992 ปีที่แล้ว +2

    Me film eka niyami sayko fillm ekak gennako

  • @nishadivlog9300
    @nishadivlog9300 ปีที่แล้ว +5

    ❤️

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +3

    Prithviraj ගේ Gold ෆිල්ම් එක දෙන්න පුළුවන්ද?

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว

      Issarahata balamu 😉

  • @suduchoot7313
    @suduchoot7313 ปีที่แล้ว +5

    😍😉

  • @deepikachandani952
    @deepikachandani952 ปีที่แล้ว +3

    AMLA PUL BEST THELINGU ACTRAS

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 9 วันที่ผ่านมา

    මම youtube short එකකින් දැක්ක වීඩියෝ එකක් comment වලින් නම හොයාගෙන search කරලා වීඩියෝ එක හොයාගත්තෙ... ඒත් මේකෙ caption එක ජරාවක්නේ...

  • @new_b_cm
    @new_b_cm ปีที่แล้ว +6

    inside cinema ayyage katahada wagemai me ayyageth kata hada

  • @sameerakumara4963
    @sameerakumara4963 ปีที่แล้ว +5

    Polim danna one ganunta

  • @gayathrimunasingha.2353
    @gayathrimunasingha.2353 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 5 หลายเดือนก่อน

    අනේ පවු ඒ ගෑනු කෙනා එහෙම තමයි ඉන්න ඕනි ගෑනු අපිට ඕනි දෙයක් ඔට්ටුයි

  • @rovanmaharage1893
    @rovanmaharage1893 ปีที่แล้ว +5

    කතාවනම් හොදයි ඔය කරපු වැඩෙන් කොල්ලො අයේ කෙල්ලෙක්ට මෙහෙම කරන එකක් නැ කියලා සුවර්ද

  • @sithumthewsanda8605
    @sithumthewsanda8605 ปีที่แล้ว +3

    Mama una nam ara pakayala wa pethi gahanw