කතරගම දෙවියෝ පවසන අනාවැකි WHATS APP 075 14 50917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ
    කතරගම දෙවියෝ පවසන අනාවැකි කතරගම දෙවියන්ගෙ අණ වරම් බල වරම් තෙද වරම් ලබාගැනීමේ රහස් #දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

ความคิดเห็น • 47

  • @user-lt2hb1nr2n
    @user-lt2hb1nr2n 10 หลายเดือนก่อน +3

    මට හැමදාටම කතරගම දේවියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼

  • @user-mo5qc4ne9l
    @user-mo5qc4ne9l ปีที่แล้ว +2

    පිං අරගෙන දෙවියනේ පිහිට වෙන්න අපිට හැමදාම සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ajithkarunawathige8142
    @ajithkarunawathige8142 3 หลายเดือนก่อน

    මම ඔබ තුමා ගෙ හැම විඩියෝ එකක් ම අහානවා ඔබ තුමා ට ගොඩක් පිං

  • @SenuriHansika-vg3dq
    @SenuriHansika-vg3dq ปีที่แล้ว +2

    🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏

  • @namalpriyankara3279
    @namalpriyankara3279 8 หลายเดือนก่อน +2

    බුදුසරණයි

  • @rohansunimal3306
    @rohansunimal3306 9 หลายเดือนก่อน +2

    Katharagama deviyange pihita aserwadaya arakshawa labewa

  • @k.a-vt5rq
    @k.a-vt5rq ปีที่แล้ว +2

    පිහිටවෙනවාසාත්තයයි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 6 หลายเดือนก่อน +2

    කද සුරිදු පිහිටයි ආරක්ෂාව යි හැමෝටම යහපත් දේවල් ඔක්කොම ඉශ්ට වේවා
    ගම්බාර ශ්‍රී සිද්ද සූනියම් දෙව්යනුත් කතරගම දෙව්යන්ගේ පරිවාර දෙව් කෙනෙක් නේද 🙏🙏🙏🙏🧡❤️🧡❤️🧡❤️🧡❤🌺🌺🌺🌺

  • @mageganadewiyan
    @mageganadewiyan ปีที่แล้ว +4

    මගෙ ලග්නය සිංහ කුජ 10 මට කතරගම දෙවියන් කෙරේ ඉමහත් භක්තියක් ඇත. කද සුරිදුගේ දේව ආකර්ශණය නියත බව විශ්වාසයි.

  • @ThileshNipun-zz1sj
    @ThileshNipun-zz1sj 9 หลายเดือนก่อน +2

    Davi pihitai

  • @iraira5056
    @iraira5056 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාට 🙏🙏🙏

  • @herth.5833
    @herth.5833 ปีที่แล้ว +1

    Thanks

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +2

    Godaaak pin gurutumani obata dirgayusa labewa🙏🙏🙏🙏❤️💜💙🤎💛

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @garushinhawimala6014
    @garushinhawimala6014 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +4

    ගුරුතුමනි, කුජ ග්‍රහ තුමා
    හඳහනේ පිහිටා තිබෙන්නේ
    කුමන භාවයේ දැයි කියන්න හැකි නම්, බොහොම පින් 🙏

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว

      එය විවිධ පුද්ගලයන්ගේ කේන්ද්‍රස්ථානවල විවිධ තැන් වල යෙදෙයි එය කේන්දරයෙන් කේන්දරයට වෙනස් වේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ

    • @jeewaea9842
      @jeewaea9842 2 ปีที่แล้ว

      @@dewaarana මගේ හඳහනේ කුජ ග්‍රහ තුමා 06වැන්නේ බලවත් වී සිටී..
      වෘශ්චික ලග්නය..
      ගුරු තුමනි, මා හට කතරගම දෙවියන්ගේ පිහිට, ආකර්ෂණය ලබා ගන්න හැකිද?

  • @prasadtax
    @prasadtax 2 ปีที่แล้ว +3

    Bohoma pin obathumata me karapu pahadili kirimata 🙏 harima akarshaniya devi kenek gana thama oba thuma kiwwe. Mata Dana ganna one mage lagne mesha nawanshaketh mesha mage kuja inne 11 kotuwe guru ekka 1,2,3,4,5 kotu his 6 chandra,kethu 7 Buda,sikuru 8 Shani,Ravi 9,10 his 12 Rahu 👉 mata kataragama devi pihita tiyenawada ? Oba thumata jaya wewa, Theruwan Saranai

  • @MasdharshanaMapitigama-sk7vj
    @MasdharshanaMapitigama-sk7vj ปีที่แล้ว +1

    Obatuma mean spades labadunnata godak pin

  • @omairat.w
    @omairat.w 11 หลายเดือนก่อน +2

    Man denata katharagama Devi hamuduruvanta pan , Mal thiyenawa kalin man pahana thibba passe gewal venas karama beri unaa.. Mata dena Hanna Oni deviyanta pahana thiyannaoni dishawa kiyala dennako..hawasa 6.30 t thamayi man kalin pahana thibbe dakunu paththata..
    Man deviyanta pin denawa mahasen diuyarajothmayanta mathubudu vennata

  • @sankaviraj6570
    @sankaviraj6570 ปีที่แล้ว +1

    Kanda suridunge pihita lebeva

  • @darshanakelum6371
    @darshanakelum6371 2 ปีที่แล้ว +2

    Mata katharagama deviyange belma akarsanaya tiyenawada
    Makara lagne Suwana nekatha makara lagne 1 guru Chandra 4 rahu
    9 Kuja sikuru 10 ravi Buda kethu
    11 shani

  • @sriyanimanel6841
    @sriyanimanel6841 7 หลายเดือนก่อน +2

    කතරගම දෙවියන් ටමම පහන් දල්වනව 6 ත්7 අතරට තමාඑය කරන්නෙ හැබැයි ඒඅකර ශිව දෙවියන් ගණ දෙවියන් පාර්වතිහෑණියන් සහ ලක්ෂිමිමැණියන්ටත් පහන්දල්වනව ඒරාත්‍රි 8 න්පසු දැනටමටවෙන්ව තියන්න තරන්පහසුකමි නැ මෙය මාමාගේ විෂ්වාස යමත කරන දෙයක් මෙිගැන ඔබතුමාගෙ අදහස් කියන්න

  • @chithrapushpa7114
    @chithrapushpa7114 ปีที่แล้ว +1

    Guruthumani.welaudaya bala karagainne kohomada.ama mainthrya ho dahanak thebe nam aya haduinwa deinna puluwainda

  • @dewgirl9035
    @dewgirl9035 ปีที่แล้ว +5

    මට හීනෙන් කතරගම දෙවියන් පේනවා සුදු නයි ඇත්තු බුදු රූප වගේ දේවලුත් පේනවා.මන් කතරගම දෙවියන්ට පහන තියනවා.දේවාලවලදි යහන් කවි කියලා දෙවිවරුන්ට ආරාදනා කරන වෙලාවට මගෙ ඇග ගැහෙනවා.මේක මොකක්ද කියලා කියන්න පුලුවන්ද .

  • @srilankanature9935
    @srilankanature9935 ปีที่แล้ว +1

    මගෙ කුජ 7 මේෂ ලග්න .මම එතුම්ටව්ගොඩක් ගරු කරන කෙනෙක්බ් මෙතුමාගේ ආකර්ෂණයක් මට තියෙන්න බැරිද

  • @manojsubasinha4215
    @manojsubasinha4215 ปีที่แล้ว +1

    කතරගම දේවියාන්ට පහන් පාතුකරනවෙලාව කියටද

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 2 ปีที่แล้ว +3

    මම වෘශ්චික ලග්නය කුජ 2 කොටුවේ,කතරගම දෙවියන්ගේ ආකර්ෂණය තිබේද,මම නිර්මාංශ යි, බුදු සරණයි

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว +1

      අනිත් ග්‍රහ පිහිටීම් අනුව කේන්ද්‍රගත කොට බැලිය යුතුය මට දැනෙන ආකාරයට උඹට කතරගම දෙවි හාමුදුරුවන්ගේ ආකර්ෂණය බෙහෙවින් ඇත

    • @a.siriyalatha1563
      @a.siriyalatha1563 2 ปีที่แล้ว +1

      @@dewaarana ස්තුතියි මහත්තයෝ ඔබතුමාව හමුවීමට අවශ්‍යයි, බුදු සරණයි

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว

      0757505525

    • @thaunushkak.k.thaunushka5685
      @thaunushkak.k.thaunushka5685 11 หลายเดือนก่อน

      මම මිථුන ලග්නය.. කුජ 4 වෙනි කොටුවේ...

  • @addpksuresh9055
    @addpksuresh9055 ปีที่แล้ว +1

    Mata thawa kathara gam dewiyangan danganna oni pinsiddawei

  • @saduwasadew3440
    @saduwasadew3440 2 ปีที่แล้ว +2

    Obathumanwa sambada karagenimata puluwanda ,🙏

  • @achandrani4174
    @achandrani4174 2 ปีที่แล้ว +3

    මට ඔබ තුමාගෙ කෝල් නම්බරයක් ගන්න පුලුවන්ද. 🙏

  • @danuskaudayangana7766
    @danuskaudayangana7766 ปีที่แล้ว +1

    පිට ප්‍රදේශයේ චලන ඇති වෙනකොට මොනවාද කරන්නේ

  • @maduva518
    @maduva518 ปีที่แล้ว +2

    කතරගම දෙවියොන්ගෙන් වරම් තිටනවද

    • @dewaarana
      @dewaarana  ปีที่แล้ว +1

      කඩවර දෙවියන් හරහා ශක්තිය ආකර්ෂණය ලැබිය හැක

  • @rajithashehan9117
    @rajithashehan9117 2 ปีที่แล้ว +3

    මහත්මයා මගෙ හඳහන බලපු වෙලාවෙ කිව්වා මට කතරගම දෙවියන් ගෙන් වරමක් තියනව කියලා හැබැයි අඳුනකින් බලපු වෙලාවෙ කිව්වෙ සුනියම් දෙවියන් තියනව කියලා සමහරු කඩවර දෙවියන් ගෙන් තියනව කියලත් කියනවා මගෙ ලග්නය මකර 1 ශනි 6 කේතු 8 ගුරු 10.ශුක්‍ර 11 රවි,කුජ,බුද 12 චන්ද්‍ර රාහු නවාන්ශක සින්හ නවාන්ශකය

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว +3

      ඔබතුමාට ඒකාන්ත වශයෙන්ම මහා ශ්‍රී සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ මු ල් වූ සිහි වරමක් ඇත ඒ වගේම ආරූඪ වරම ලබාගත හැක. කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආකර්ෂණය උප්පත්තියේ සිට ම ලැබී ඇත ඔබගේ පිය පාර්ශවයේ ලේ ඥාතීත්වය කින් සූනියන් දේව ආකර්ෂණය හිමිවේ

    • @rajithashehan9117
      @rajithashehan9117 2 ปีที่แล้ว +1

      @@dewaarana බොහොම පින් ඔබතුමා ට මම තවම දෙවියන් ට පහන් තියෙන්නෙ නෑ බුදු පහන විතරයි තියන්නෙ බුදුන් වැඳලා සියලු දෙවියන් ට පින් දෙන එකයි කරන්නෙ

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว

    ගණපති දෙවියන් වරම් දෙන්නෙ නැද්ද