ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Paya a sanda | පායා ආ සඳ | Milton Mallawarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2019
  • Title - Paya A Sanda
    Artist - Milton Mallawarachchi
    ➥➥➥ SUBSCRIBE FOR MORE VIDEOS ➥➥➥
    Subscribe ⇢ / @wowpeople436
    Facebook link - / wowpeoplemusic
    We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. Not for commercial use.
    #MiltonMallawarachchi #WowPeople #SinhalaSong

ความคิดเห็น • 43

  • @Guitar-pro-lk
    @Guitar-pro-lk 3 หลายเดือนก่อน +11

    Anyone 2024 ❤❤👇👇😅

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 17 วันที่ผ่านมา +1

    verybeautiful miltan sinhala miltan song thanks

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 หลายเดือนก่อน +2

  • @user-tt8xr9zt5s
    @user-tt8xr9zt5s ปีที่แล้ว +2

    හැම දෙයක්ම වගේ වෙනස් වෙනවා අවසන මිරිඟුවක් පසුපස හඹා ගිය හැටි මතකයි. දුකයි තමයි..

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +7

    ඔබ පැමිණි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්"..

    • @renurathnayaka3126
      @renurathnayaka3126 3 ปีที่แล้ว

      2020:12:09..

    • @enupuludara1188
      @enupuludara1188 หลายเดือนก่อน

      එච්ඡරනම් පුකේ අමාරුවක් නෑ 😂

  • @wishwalaksiribandara9152
    @wishwalaksiribandara9152 3 ปีที่แล้ว +3

    ඔබ පැමිණි ඔබම ගියා නැවතුන තැන ඉන්නම්😢😢

  • @allekonaallekona
    @allekonaallekona 7 หลายเดือนก่อน +1

    නියමයි😀😀😀😀😀

  • @ireshachathurangani1148
    @ireshachathurangani1148 3 หลายเดือนก่อน +1

    ❤🎉
    Yeah

  • @chamikakumara5234
    @chamikakumara5234 ปีที่แล้ว +2

    සිංදුව ලස්සනයි ❤❤

  • @sujithkeerthialawaththa9637
    @sujithkeerthialawaththa9637 3 ปีที่แล้ว +2

    ඔබ පැමිණී ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්....

  • @ranjithsenarathna-vp8ye
    @ranjithsenarathna-vp8ye 2 หลายเดือนก่อน +1

    supiri sindu

  • @vishyani
    @vishyani 3 ปีที่แล้ว +2

    🙏🙏🙏
    සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බරෝගෝ විනස්සථු
    මාතේ භවත්වන්තරායෝ සුඛීදීඝායුකෝ භව
    භවතු සබ්භ මංගලම් රක්කන්ථු සබ්බ දේවතා සබ්භ බුද්ධානුභාවේන
    සබ්භ ධම්මානුභාවේන
    සබ්භ සංඝාණුභාවේන
    සදා සොත්ති භවන්තුතේ.
    මේ ලැබු අවුරුද්ද ලෙඩ දුක් කරදර වලින් තොර සියලු පාර්ථනා ඉටුවන සුබම සුබ අවුරුද්දක් වේවා.සිතේ සතුට පීතිය නිරතුරු සිත්තුල රැදේවා.තෙරුවන් සරණේ බලයෙන් සියලු යහපත සැලසේවා.ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාට දුකක් කරදරයක් නොම වේවා!!!

  • @manushamanusha3917
    @manushamanusha3917 3 ปีที่แล้ว +2

    Very nice 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +1

    අනේ ආයේ නම් යලි එන්න එපා ....ඉන්න අහක ඉන්න ..මේ දීලා ගිය 🔥හොඳටම ඇති ..

  • @malitharuna7593
    @malitharuna7593 4 ปีที่แล้ว +7

    හද විමනේ බිතුසිතුවම්
    කිලිටි කලේ ඔබෙ දෑතයි...

  • @yhjhhh3803
    @yhjhhh3803 3 ปีที่แล้ว +2

    මගේ සයෝගය පතන වෙිලවක කොහි සිට හෝ යලි ඵන්නමි

    • @wishwa864
      @wishwa864 10 วันที่ผ่านมา

      අහෝ 🌼😢

  • @chamilmax8335
    @chamilmax8335 4 ปีที่แล้ว +1

    Thanks for uploading.tnx a lot

  • @alexastudio6129
    @alexastudio6129 5 ปีที่แล้ว +5

    ft

  • @user-eo3ye6ud4t
    @user-eo3ye6ud4t 8 หลายเดือนก่อน

    ❤Budu Saranai ❤

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 5 หลายเดือนก่อน

    Maarama voice ekak. Couldnt copy

  • @surangabandara5008
    @surangabandara5008 4 ปีที่แล้ว +4

    Kohomada me sindu sindu nam sindu

  • @nirmalahaputhanthiri1187
    @nirmalahaputhanthiri1187 3 ปีที่แล้ว

    ඔබ පැමිනී ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්....

  • @LucaMusella
    @LucaMusella 5 ปีที่แล้ว +7

    Magnific sound 😍

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs ปีที่แล้ว +1

    සන්ගීත..ලෝකයේ..ප්‍රති.මල්ලවයෙක්..නොමෙති..ආදරනිය..මිල්ටන්..මල්ලවාරචි

  • @user-ep6ug3qj1p
    @user-ep6ug3qj1p 6 หลายเดือนก่อน

    Lovely ❤

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 3 ปีที่แล้ว +1

    මොන තරමට අලංකාර පද පේලිද...

  • @anushainduranga9028
    @anushainduranga9028 2 ปีที่แล้ว

    ❤️❤️කියන්න වචන නෑ ❤️

  • @kolaya5843
    @kolaya5843 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +4

    ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්............ඔබේ සහයෝගය පතන වෙලාවක කොහි සිට හෝ මම එන්නම්.....😊

  • @smsssubhasinghe8237
    @smsssubhasinghe8237 2 ปีที่แล้ว +1

    Parts😀😀😀😀

  • @chathuralakshan7517
    @chathuralakshan7517 3 ปีที่แล้ว

    ❤❤😘

  • @HeshanRandika
    @HeshanRandika ปีที่แล้ว +1

    ලංකාවේ අද්විතීයම ගායන කටහඬින් ගැයූ කවදාවත් නොමැරෙන සින්දු 🤗😘🤩
    🎧 දාගෙන අහනකොට හිරිගඩු පිපෙනවා..ඒ තරම්ම සුපිරිය්.
    මමත් Try කරලා මේ සින්දුවෙ Cover එකක් කරා. 🤗💖

    • @UpulKumara-ie5zs
      @UpulKumara-ie5zs ปีที่แล้ว

      පුතේ.ඩොල්කියක්..අරගෙන..වරෙන්

  • @devikanishanthi4984
    @devikanishanthi4984 2 หลายเดือนก่อน

    මගෙ සහයෝගය පතන වේලාවෙ කොහි සිට හො යලි එන්නම්

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 ปีที่แล้ว +2

    සොකය පාලුව තනිකම ...මෙවත් එක්ක ජිවිතෙ ගෙවිල ගියා...ඉතුරු ටිකත් ගිහින් මැරිලා යයි...

  • @faztimeasia
    @faztimeasia 7 หลายเดือนก่อน +1

    Overview
    Lyrics
    Videos
    Listen
    Artists
    Main results
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    හද විමනේ බිතු සිතුවම්
    කිලිටි කළේ ඔබෙ දෑතයි
    කිලිටි කළේ ඔබෙ දෑතයි
    නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
    දෑත දෙපය මගෙ සීතයි
    දෑත දෙපය මගෙ සීතයි
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    ඔබ පැමිණී ඔබම ගියා
    නැවතුණ තැන මම ඉන්නම්
    නැවතුණ තැන මම ඉන්නම
    මගෙ සහයෝගය පතන වෙලාවේ
    කොහි සිට හෝ යළි එන්නම්
    කොහි සිට හෝ යළි එන්නම්
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා

  • @nirmalahaputhanthiri1187
    @nirmalahaputhanthiri1187 3 ปีที่แล้ว

    ❤️

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว

    ❤️