ශ්‍රී ලංකාවට දක්ෂ වේග පන්දු යවන්නන් බිහිකරපු චම්පක ක්‍රීඩකයෝ හොයා ගත්ත හැටි කියයි | STRAIGHT DRIVE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +11

    1. අපිට දක්ෂයෝ වැහිවහින්න ඉන්නවද?
    2. උත්තරය "ඔව්" නම් "අසාමාන්‍ය" ලෙස දිගින් දිගටම අසමත් වෙන්න පුළුවන්ද?
    3. උත්තරය "නෑ" නම්, මීට වඩා දක්ෂයින් (ප්‍රමාණාත්මක බවද ඇතුළුව) පීරපිරා හොයා ගන්නේ නැද්ද?
    5. හොයාගන්න තරම් දක්ෂයෝ නැද්ද?
    6. මගේ උත්තරය ඕනෑ තරම් දක්ෂයෝ ඉන්නවා කියන එක
    7. ඉන්නවා නම් කෝ එයාලා?????
    8. අන්න ඒක තමා ප්‍රශ්නේ....!
    9. ඇත්තටම මේකට (ඔය ඉන්නවාය කියන දක්ෂයින් හොයා නොගැනීමට) ප්‍රභලව වග කියන්න ඕනේ කවුද?
    10. විසඳුම:- ක්‍රිකට් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. ඈත අම්පාරේ, මහියංගනේ, අනුරාධපුරයේ අලුත් මුරලිලා, අලුත් සංගලා ඇති. ඔවුන් සොයාගන්න. විශේෂයෙන් කොළඹට වගේ සීමාවූ ක්‍රීඩාව ගමට ගෙනියන්න. එක්තරා පන්තියකට සීමාවූ ක්‍රීඩාව ඔස්සේ අලුත් සම්පත් නූතනයට ගැලපෙන සේ හොයාගන්න බෑ. ලංකාවේ පාසල් කීයකද ක්‍රිකට් තියෙන්නේ? ගම්වල ඉන්න ඇඟේ ක්‍රිකට් තියෙන දක්ෂයින්ට එතකොට මොකද වෙන්නේ? 96 ලෝක කුසලානේ දින්නාට පස්සේ කළ යුතුව තිබුණේ ඈත ගම්වල පවා ඉන්න සහජ දක්ෂයින් හොයාගන්න ක්‍රමයක් හදන එක. ඒක කළේ නෑ. සැබෑම ප්‍රශ්නයක් ඒක. සීමිත ප්‍රදේශයක, සීමිත පන්තියක 100කින් 11 තෝරනවාට වඩා, වඩාත් ව්‍යාප්ත වෙච්ච තත්ත්වයක් යටතේ 1000කින් විතර 11 තේරුවොත් කොහොම හිටීවිද....
    අලුත් මුරලිලා, සංගලා කීදෙනෙක් හැංගිලා ඇද්ද? කැලෑවේ පිපිලා කැලෑවේම පරවෙනවා ඇති. ඔවුන් හොයාගන්න පලදායී වැඩපිළිවෙළක් තියෙනවා ද?
    අමතක කරන්න එපා ලෝකයම හොල්ලපු සුසන්තිකාලා කොස් දෙල් කාපු පිටපළාත් අය.
    "ස්ථාවර" ජයග්‍රහණ දිගින් දිගටම අවශ්‍ය නම් "පොදුවේ" ගත්තාම එක්තරා ප්‍රදේශයකට, එක්තරා පන්තියකට රාමු වෙච්ච, කොටු වෙච්ච ක්‍රීඩාව හැකි තාක් ව්‍යාප්ත කළ යුතුයි. (මාලිංග, නුවන් ප්‍රදීප් වුණත් හොයාගෙන තියෙන්නේ කොහොමද...)
    ෆුට්බෝල්වලින් ඕක වඩාත් පැහැදිලි කළ හැකියි. බ්‍රසීලය පේලේ හොයා ගත්තේ කොහොමද? ෆුට්බෝලුත් අමතක කරමු... ක්‍රිස් ගේල් හොයාගත්තේ කොහොමද?
    බලධාරීන් ඇහැරෙන්න. ප්‍රායෝගික වෙන්න.
    ක්‍රීඩකයෝ බිහි නොවේ නම් බිහි කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ කවුද?
    ක්‍රීඩකයෝ ලකුණු ගන්නෙ නැත්තං, විකට් ගන්නේ නැත්තං ඒක ඇත්තටම ක්‍රීඩකයින්ගේ වරදක් නෙවේ.
    අනික් කාරණේ 96 ලෝක ශූරයෝම 99 යේ කෙන්‍ යාවෙනුත් කෑවා. ඒක අමතක කරන්නත් බෑ.
    බොහෝවිට රටේ අන් සෑම ආයතනයක, ක්ෂේත්‍රයකම වගේ පොඩි දෙයක් කරන්න, ක්‍රිකට් ගොඩ ගන්න කෙස් පැළෙන සැලසුම් නහුතයක් ඇති. ඒ අතර සැබෑ ප්‍රශ්නෙට, ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න එක සැලසුමක්වත් නැතිව ඇති...😃🙂😉

  • @imeshchathuranga3425
    @imeshchathuranga3425 3 ปีที่แล้ว +4

    රොශාන් සර්. දක්ශ ක්‍රීඩකයෝ බිහි කරනවා කරා. එයාල ඔක්කොම ජනප්‍රිය පාසල් වල අය. නමුත් දුශ්කර පලාත් වල දක්ශ ක්‍රීඩකයෝ ඉන්නවා....
    ඒ අයටත් මොකක් හරි සහනයක් ජාතික හා ජාත්‍යන්තර මට්තමට පැමිනීමට ලබා දිය යුතුයි..
    ඔබතුමන්ලා කරන මේ කාර්‍ය මම ගොඩක් අගය කරනව...
    නමුත් නොපෙනෙන පැත්ත පිලිබදව ඔබතුමන්ලාට බලන්න පුලුවන්...
    බොහොම ස්තූතියි ..
    🙏🙏🙏🙏🙏

  • @prasadrashmika
    @prasadrashmika 4 ปีที่แล้ว +14

    බොලේ නොපෙනෙන නිසා කොච්චර නම් හොඳ පන්දු යවන්නෝ ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙන්න ඇතිද...

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 2 ปีที่แล้ว

    ඒ නිහතමානී ආඩම්බර හිනාව❤❤❤

  • @lankancricketpissa284
    @lankancricketpissa284 4 ปีที่แล้ว +6

    Lankawata godak watina manussayek 🇱🇰🏏💪💪❤️❤️❤️

  • @mohamadnibras249
    @mohamadnibras249 4 ปีที่แล้ว +3

    Really happy to listen such ture stories
    We expecting more interviews like this

  • @walasmullawalasmulla8743
    @walasmullawalasmulla8743 4 ปีที่แล้ว +2

    Lassani..teruwan saranai

  • @darshanasmd899
    @darshanasmd899 3 ปีที่แล้ว +1

    💐💐💐💐

  • @dilablock3270
    @dilablock3270 4 ปีที่แล้ว +4

    Menna coach la...,🧡🧡🧡🧡

  • @malindawijenayake2439
    @malindawijenayake2439 4 ปีที่แล้ว +3

    👍👍

  • @sciencemadeeasy5038
    @sciencemadeeasy5038 4 ปีที่แล้ว +3

    Fantastic programme, keep it up..

  • @chameeraranasingher7340
    @chameeraranasingher7340 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +1

    ලොකට බය කරන ක්‍රිඩකයෝ පිට පාලාතක සොය ගත්ත හොද පුහුනු කරැ මලිංග. නුවන.

  • @ushithamadushan9559
    @ushithamadushan9559 3 ปีที่แล้ว +4

    බෝලේ පෙන්නේ නැති එකට බෝලස්ලා පලි වැයි, බැට් කරන එවුන්ට ගහ ගන්න බැරි කම නේ😂

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 ปีที่แล้ว +1

    වාචාල දෙශපාලකයෝ කියන කතා නම් වැඩක් නැ මොනම ජරා වැඩක් කරලා හරි දෙශපාලන වාසි ගන්න බලනවා මම කැමැකි ක්‍රිඩකයෙක් චම්පික රමනායක

  • @cenation2061
    @cenation2061 4 ปีที่แล้ว +9

    Champaka,Anusha Wage ayage age danna ape rate harak.Mali,Kule,Suranga,Nuwan ta passe hari haman fast baller kenek innawaya

    • @sanudaransika9278
      @sanudaransika9278 4 ปีที่แล้ว +1

      Sirawatama ita passe kawda inne oya hatara denama supiri waddo

  • @gayansuranga8491
    @gayansuranga8491 3 ปีที่แล้ว +2

    Mewa deshapalana wasi ganna karana dewan okawa maranna oni kala kanniya thamange wasiyata chanda ganna kiyana dewal

  • @gayansuranga8491
    @gayansuranga8491 3 ปีที่แล้ว +1

    Champaka sar kiyanade aththa anji nethi wenawa apita awasan

  • @shifanBatcha
    @shifanBatcha 4 ปีที่แล้ว +4

    Derana hinda me wada satahane value eka aduwela

  • @dulminagunawardena9934
    @dulminagunawardena9934 3 ปีที่แล้ว

    A

  • @shifanBatcha
    @shifanBatcha 4 ปีที่แล้ว +4

    Menna porawal kelin katawa...

  • @vincenzotorella6909
    @vincenzotorella6909 4 ปีที่แล้ว +2

    Ehena enland team ekath salli ganna athi mokada unuth irland walata paraduna mathakada danne

  • @chandimawirajini3617
    @chandimawirajini3617 3 ปีที่แล้ว +1

    adaraniya dennek

  • @vincenzotorella6909
    @vincenzotorella6909 4 ปีที่แล้ว +1

    Oppukaranna beriunoth uwa prasiddiye gal gahala maranna one, ethokata deshapaluwo mewage sellam karanne ne

  • @surensalgado5430
    @surensalgado5430 ปีที่แล้ว

    With regaed to match fixing discussion.
    Both are same. Champaka says "I don't know that n this". Roshan is also not very sure abt the questions he asked. Utter waste of time of viewers. Useless discussion.

  • @giwanthaonline
    @giwanthaonline 4 ปีที่แล้ว

    බුවා බය වෙලා ඉන්නෙ