ඔයාලත් එක්ක බෙදාගන්න අපේම දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 176

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 2 ปีที่แล้ว +3

    මම ⁣ඉස්සෙල්ලම කතාවක් බැලුවෙි චතුරිකා අක්කාගේ නම නමි මතක නැහැ චන්න අයියා තමයි හිටියේ, එදා වගේම තමයි තාමත් අක්කා, මම ආසම නිලියක්, ගයාන් අයියත් ඒ වගේ කරපු හැම නිර්මාණ යක්ම බලලා තියෙනවා, හරිම ⁣නිහතමානි කෙනෙක් , අපේ රෝස මලගේ හුරතලයත් එක්ක හැමදාම සතුටින් ⁣ඉන්න ලැබෙිවා, අක්කා අයියා කරන වැඩ, කරන්න හිතාගෙන ⁣ඉන්න හැමදේම සාර්ථක වෙන්න ලැබෙිවා, බුදු සරණයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි

  • @chandrekakumari3759
    @chandrekakumari3759 ปีที่แล้ว +1

    හරිම ලස්සන දොා්නි සුදු බොලේ බුදුසරනයි පුංචි පවුලට ❤❤❤❤❤🙏🙏

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 2 ปีที่แล้ว +7

    ජය වේවා ආරාධනා සුදු මැණික අම්මී අප්පච්චි ලස්සන කතාවක් ලියනවා හොඳයි අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒ ටෙලි ග්‍රමා එක බලන්න.ඔයාලා වගේම ලස්සන සුන්දර ග්‍රාම එකකක් වෙයි.ස්තූති.

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 ปีที่แล้ว +6

    ඔයාලගෙ නිර්මාණය බලන්න ආසාවෙන් බලන් ඉන්නවා. සුබ පතනවා ඔයාලට.🙏🙏🙏🥰🥰❤️❤️🌹🌹

  • @pushpasudusingha7424
    @pushpasudusingha7424 2 ปีที่แล้ว +1

    Oyala harima adaraniyai.aluth drama eka balamu.adarei budusaranai .

  • @ShaniShani-hm6iq
    @ShaniShani-hm6iq 2 ปีที่แล้ว +3

    ඔයාලගේ සෑම බලා පොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා හදවතීන්ම සුභ පතනවා .❤❤❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +13

    ඔයාලගෙ අලුත්ම නිර්මාණය බලන්න ආසාවෙන් ඉන්නව ආත්මා එකට පස්සෙ මේකත් ලස්සනම එකක් වෙයි කියලා හිතනවා අයියේ...සුබ පතනවා ඔයාලගෙ හැමදේම සාර්ථක වෙන්න කියලා..තෙරුවන් සරණයි..❤️❤️

  • @gmeye6503
    @gmeye6503 2 ปีที่แล้ว +11

    චතුරිකා කියන්⁣නෙ ඒ කාලේ ඉදලම කැමතිම රංඟනශිල්පිනියක්...!ලස්සන කතාව ඉක්මනින් රූපවාහිනී තිරයේ අපට දකින්න ලැබේවා!

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +6

    ඔන්න මගෙන් 30 වෙනි Like එක ආරාධනා පැට් යට....ගොඩ දවසකින් ...Aunty ආවේ...තෙරැවන් සරණයි ..ආදරෙයි ..පුතේ ...❤️ Say Hello To අප්පච්ච් And අම්මා .❤️

  • @nilanthiprabasani5499
    @nilanthiprabasani5499 2 ปีที่แล้ว +2

    ආරාධනා මැණික හරි ම අහිංසකයි. එ වගේ ම ඔයාලගේ අලුත් ඩ්‍රාමා එක බලාගෙන ඉන්නවා ආදරේයි ගොඩක් තුන් දෙනාටම 😘😘

  • @manujaharshani124
    @manujaharshani124 2 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි....ඔයාලා හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න.....ලස්සන drama එකක් ඉක්මනටම දෙන්න.....බලාගෙන ඉන්නවා...ආරාධනා මැණිකට ගොඩා...............ක් ආදරේ හිතෙනවා....බුදු සරණයි තුන්දෙනාටම.....🌹🌹❤️❤️

  • @shanthidaniel5135
    @shanthidaniel5135 2 ปีที่แล้ว +1

    Aluth nirmaneta suba pethum👍🏼🙏🏼❤thawa thawa hodata karanna lebewa ❤doni parissamin inna ❤

  • @chamaritharanga5688
    @chamaritharanga5688 2 ปีที่แล้ว +2

    චතු , ඔයාගෙ හිනාව හරිම ලස්සනයි

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 ปีที่แล้ว

    ලස්සන වෙඩක් අනිවාර්යයෙන්ම බලන්න පුලුවන්...ආසාවෙන් ඉන්නවා...මේක බලන්න....චතූ..❤ ආරාධනා දෝණි ❤

  • @lakshmisivapalan2385
    @lakshmisivapalan2385 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සතුටුයි ජයවේවා බුදු සරණයි

  • @Sapuramiruma
    @Sapuramiruma 2 ปีที่แล้ว +2

    ලොකු කම පෙන්නනෙ නැති ආදරනීය පව්ලක්.ආදරෙයි චතුරිකා අක්කේ ...දෝනිටත්..

  • @ayeshawickramarathna922
    @ayeshawickramarathna922 2 ปีที่แล้ว

    Katawa lassana wei...ea wagema denna samagiyeyn hamadema kara ganna eka godak agaya karanawa..eka hamotama adarshayak....budu saranai...oyalata....❤

  • @chamilabandaranayake3322
    @chamilabandaranayake3322 2 ปีที่แล้ว +1

    Aradana chuty manika kohomada sathutin inna budu sarani Parissamin inna 😘😘😘🌹🌹🌹🌹🧚🧚🧚🧚

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 ปีที่แล้ว +5

    චතුරිකා නංගිගේ පිටපත බලන්න ආසාවෙන් ඉන්නවා සුබ පතනවා

  • @nilukachandani7408
    @nilukachandani7408 2 ปีที่แล้ว +1

    මේ වගෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී .බුදු සරණයි .

  • @dulminadinujaya
    @dulminadinujaya 2 ปีที่แล้ว +1

    ❤️❤️ Thunuruwan saranayi oyalata හැමදාම සතුටින් ඉන්න.😘😘

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว

    අනේ මේ චූටි මැණික ගෙ හිනාවෙ ලස්සන .මට පුතේ මුලින්ම ඔයාල හම්බ වෙන්න ආපු දවසෙ මතක් වෙන්නෙ. එච්චරම කට්ටක් කෑව. ඒ ඇවිත් ගත්ත එක පින්තූරයක් මම පසුව මගේ මූණු පොත හරහා දාන් නම්..ඒ කට්ට කෑවට දුක නෑ.ඔයාල සිය පවුලටම තෙරුවන් සරනයි.

  • @binkaaa1472
    @binkaaa1472 2 ปีที่แล้ว

    ආදරේ හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ❤️❤️❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +7

    ආදරය ❤️❤️❤️ ලංකාවට ආ දවසක පුංචි සුරංගනාවියව බලන්න අනිවාර්යයෙන්ම එනවා ගයාන් අයියේ

  • @inokabandara4293
    @inokabandara4293 2 ปีที่แล้ว

    Hemadama sathutin inna budu saranaii🌹🌹🌹♥️♥️♥️

  • @dishashyamali662
    @dishashyamali662 2 ปีที่แล้ว

    සුදු මැණිකේ ❤️❤️❤️ බුදු සරණයි.. චතුරිකා අක්කා...❤️❤️❤️ අයියේ.. තුන් දෙනාටම.තෙරුවන්සරණයි

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Ana ithin adyakshanaya karanna chathurikata udav karanna oyalaga aluth nirmanayata suba pathum 🙏🙏🙏❤❤❤

  • @hdjdjdkd6405
    @hdjdjdkd6405 2 ปีที่แล้ว

    Ane chathurika nangige aluth nirmanaya balanna asawen inne aradhana manika oyalata theruwan saranai

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +1

    Obalatath jayen jayama weva. ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍🚼

  • @Dinu-shi1111
    @Dinu-shi1111 2 ปีที่แล้ว

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම. හැමදාම සතුටින් ඉන්න.😍😘😘

  • @darshikaperera288
    @darshikaperera288 2 ปีที่แล้ว

    ලස්සනයි ඔය තුන්දෙනා හැමදාම සතුටින් ඉන්න

  • @gayanidliruksi9729
    @gayanidliruksi9729 2 ปีที่แล้ว

    මං ආසාම චරිතයක් තමයි මේ පරිස්සමෙන් අයියා ඔයා ලා ඔක්කොම ජේසු පිහිටයි

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 ปีที่แล้ว

    Good.. Jaya veva!!❤️❤️❤️

  • @lakshikagamage751
    @lakshikagamage751 2 ปีที่แล้ว

    Jayawewa aiye.good luck and god bless you all.

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว

    ඔයාලගෙ අලුත් නිර්මාණය.එනකන්.අපි.බලන්.ඉන්නවා.ආරාධනා.මැනික❤️❤️❤️❤️❤️

  • @priyankadarshani7559
    @priyankadarshani7559 2 ปีที่แล้ว +2

    ආරාධනා ❤️❤️

  • @damindaidunil1310
    @damindaidunil1310 2 ปีที่แล้ว

    Gayan aiya act karnwa nm සුපිරි ඇති

  • @abiyabiy52
    @abiyabiy52 2 ปีที่แล้ว

    අනේ ගොඩ ක් හොඳියි ලස්සන කතාව ක් වගේ .. ඉක්මනින් බලන්න ආසාවෙන් ඉන්නවා.ජය වේවා..

  • @achislifejourney5542
    @achislifejourney5542 2 ปีที่แล้ว

    Mawath gannako teledrama ekata 🥰 lassana paulak hamadama sathutin inna.chathurika akkage alut wadetath wish karanawa lassanata karanna ❤️

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 2 ปีที่แล้ว

    Maga balagena siting oyalage aluth normanaya ballanna jaya weva

  • @nadee2462
    @nadee2462 2 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි ආදරය ඔයාට bs මල්ලි

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว +1

    සුභ පැතුම් චතූ ❤️ ගයාන් ....👏👍😇 අනිවාර්යයෙන් අපි බලාගෙන ඉන්නවා අළුත් නිර්මාණය බලන්න. 😍
    මැච් වලට යටවෙලා නිසා වීඩියෝස් බලන්න පරක්කු උනා 🤭😬😍 ආදරෙයි බෝනික්කී.... ❤️😘

  • @dinushasahabandu4578
    @dinushasahabandu4578 2 ปีที่แล้ว

    All the best !! Budusaranai !!!

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 2 ปีที่แล้ว

    Ane hodai mama asama niliyak chathurika dhonitath godak asai sathutin inna jayan Jaya wewa ❤️❤️Mama kuwait 🇦🇪

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 ปีที่แล้ว

    ❤️❤❤❤ගොඩක් ආදරෙයි ඔයාලට .තෙරුවන්සරනයි

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +2

    අලුත් ටෙලිය ඉක්මනින් ඕනෙ ඔය දෙන්නම ඉන්නව ද අලුත් නාට්‍යයේ සුබ පැතුම් ඔයාලට ❤️❤️❤️

  • @sandunikanirmani2526
    @sandunikanirmani2526 2 ปีที่แล้ว

    Gayan aiye oyalage new project 1ta api hadawathinma wish karanawa. Lassana drama 1k Karanna puluwan wenna kiyala. E wagema oyalage mahansiye prathipala saarthakawa ikmanin dakinna labenna kiyala. Wish u all the best... 👍💐

  • @nilunilu5648
    @nilunilu5648 2 ปีที่แล้ว +2

    Doniyaaaaa ❤️❤️❤️

  • @sasithaimesh5993
    @sasithaimesh5993 2 ปีที่แล้ว

    Sathutin inna hamadamath,oyalata devipihitai

  • @palithajayasundara695
    @palithajayasundara695 ปีที่แล้ว

    ආදරෙයි චූටි දෝණියේ ❤️❤️

  • @nadeekapriyadarshani3295
    @nadeekapriyadarshani3295 2 ปีที่แล้ว

    Ane godak asawen balagena innawa drama eka balanna. Adari godakq oyala thundenatama .bs.aradana menika ummma

  • @shashibandaranayake8815
    @shashibandaranayake8815 2 ปีที่แล้ว

    ගොඩක් අාදරෙයි ඔයාලා තුන්දෙනාටම

  • @niharaanthony7845
    @niharaanthony7845 2 ปีที่แล้ว

    Al d best, little Angel is very interesting

  • @anushalakmali9622
    @anushalakmali9622 2 ปีที่แล้ว +3

    ආරාධනා මැණික අක්කී දෙන්නම බරටම වැඩ නේද 😍😍😍😍

  • @ireshaganegoda813
    @ireshaganegoda813 2 ปีที่แล้ว

    Budu saranai chuti manika

  • @navidaha69
    @navidaha69 2 ปีที่แล้ว

    Mama nam, oyala ekka ekathu une ada. Eth mama oyala thun denage video godak baluwa. Gayan malli ge aluth kaama hadillata mama asai. Pizza eka, sandwich eka, ඇත්තටම mage daruwo dennata mama heta hadanna yanne oyala kiyala dunnu brown bread sandwich eka. Chathuka nangi harima ලස්සනයි. Chuti doni ආරාධනා ta mama hari kamathi. Eyage kathawata asai. Harima simple couple ekak . Hoda ආදර්ශයක්. සතුටුයි oyala gana. චතුරිකා nangige script ekata suba pathanawa. God bless you all. Mama thilini

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว

    Oyalage family akata mallika godak adarei

  • @hashinidulanjana321
    @hashinidulanjana321 2 ปีที่แล้ว

    Ane oyala dennai sudu manikai harima lassanaii ♥️

  • @dilankacooray4317
    @dilankacooray4317 2 ปีที่แล้ว

    ආරාධනා සුදු මැණික බුදු සරණයි 😘😘😘

  • @khanthikw8523
    @khanthikw8523 2 ปีที่แล้ว +1

    මං ආසම කෙනෙක් ගායාන් අයියා අක්කාත් එහෙමයි බාබාත් ශොක්

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว

    Hello doni 👍wasantha ayya kohomath ithin gedara weda karanawane 😎👍chathurika ge Tele-drama eka balaanna mage balan innawa 👍budusarani 🙏❤️

  • @yashiniwasana4645
    @yashiniwasana4645 2 ปีที่แล้ว

    Aradahana manika dakkath athi patiyoo.congratulations new deledrama enkn asawen balan innawa...

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว

    අනෙ අපෙ චුටි මැනිකගෙ කොන්ඩය බදින්න එයාගෙ වැඩ පහසු වෙන විදිහට ආරාධනා ජේසු පිහිටයි දෝනියො ඔයාලට 😘😘😍🙏💐

  • @creations245
    @creations245 2 ปีที่แล้ว

    Jayawewa💙

  • @musiclife9973
    @musiclife9973 2 ปีที่แล้ว +1

    ජය වේවා!

  • @shiromaneranjana9514
    @shiromaneranjana9514 2 ปีที่แล้ว

    ආරාධනා මැණික කෑම කන්න දගලන්නෙ නැ. පින්වන්ත සුදු මැණික මම ආදරෙයි ගොඩක්.

  • @rajikasashen5100
    @rajikasashen5100 2 ปีที่แล้ว

    සුපිරි වැඩක්.සුබ පැතුම්

  • @welathrantigechani8188
    @welathrantigechani8188 2 ปีที่แล้ว +7

    ගයාන් .කියන්නේ බොහෝ ම හිත හොඳ කෙනෙක් ..කිසිම ලොකුකමක් නැති මනුස්සයෙක් ආදරෙයි ඉස්සර ඉදන්ම...දැන්නම් හැබැයි ඔය දෙන්න කැපෙනව අපේ ආරාධනා වස්තුව නිසා ❤️❤️❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว

    Oyalage aluth nirmanaya balanna asawen innawa.❤️❤️❤️❤️❤️

  • @වාසනාවාසනා-ථ4ඡ
    @වාසනාවාසනා-ථ4ඡ 2 ปีที่แล้ว

    ඔයාත්.දැන් දෝනිට.මල්ලිකෙනෙක්.ගෙන්න.කාලේ.හරි .🌹🌹🌹🌹

  • @احمدالربيع-س6ب
    @احمدالربيع-س6ب 2 ปีที่แล้ว

    Good job Bro god bless you family

  • @Thilini1993
    @Thilini1993 2 ปีที่แล้ว

    අදරෙඉ .......

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 2 ปีที่แล้ว +1

    May God bless you all

  • @dilhanilowe6021
    @dilhanilowe6021 2 ปีที่แล้ว

    Ekatama dakke bodamidum eke eda idan kamatima kenek gayan oya lovely family god blz you ❤

  • @thanujadilanthi1493
    @thanujadilanthi1493 2 ปีที่แล้ว

    Oya 3 දැනටම api ගොඩාක් adarai ..bs

  • @thusharagayan9302
    @thusharagayan9302 2 ปีที่แล้ว

    ආරාධනා so sweet❤️'

  • @ashaniroshani6369
    @ashaniroshani6369 2 ปีที่แล้ว

    Budu saranai oyala heotama❤❤❤

  • @amalkaudeshini
    @amalkaudeshini 2 ปีที่แล้ว +1

    Congratulations ❤️❤️❤️💐😘

  • @thiliniupeksha1329
    @thiliniupeksha1329 2 ปีที่แล้ว +3

    ආරාධනා මැණික ලස්සනයි හැමදාම වගේ, චතුරිකාගේ අලුත් වැඩේට සුබ පතනවා සාර්ථක වෙන්න කියලා, බුදුසරණයි ❤️

  • @kanchanakumari9586
    @kanchanakumari9586 2 ปีที่แล้ว

    Hemadama kiyanawa wage kala paule lassanama chooty baby

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว

    Subapethum for all brother....?doooni ummmmaaa.

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 ปีที่แล้ว +2

    " සේයාවක් දෝ" අනිවාර්යයෙන් ආදරණීය , සුන්දර කතාවක් වෙයි.. සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු හිතන පතන අයුරින්ම ඉටු කරගන්න ශක්තිය නොඅඩුව ලැබෙන්න කියලා!!

  • @nima8925
    @nima8925 2 ปีที่แล้ว

    Congratulations 🥰❤⚘

  • @swarnawickramasekara1778
    @swarnawickramasekara1778 2 ปีที่แล้ว +1

    අධ්‍යක්ෂණය ධනුෂ්ක රත්නායකට දෙන්න.

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 2 ปีที่แล้ว +1

    Congratulations

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว

    Love you all, Chathu.

  • @sahamsidinewli7383
    @sahamsidinewli7383 2 ปีที่แล้ว

    Adarai ගොඩාක් aradana

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +1

    Mage.manika.adarei.patiyo.❤❤❤❤❤❤

  • @nironiro4731
    @nironiro4731 2 ปีที่แล้ว

    අනෙ අමිමෙ ලස්සනයි පැටියා❤️❤️

  • @sithumithiwanthika1100
    @sithumithiwanthika1100 2 ปีที่แล้ว

    Aradhana shoooi🥰🥰

  • @miromiweerasingha9644
    @miromiweerasingha9644 2 ปีที่แล้ว

    Jaya wewaa......

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว

    හැමදාම අපේ ආදරය ❤❤❤❤

  • @zainhaleema
    @zainhaleema 2 ปีที่แล้ว

    hi chathurika I like you $ I like your tele drama 's very much⭐

  • @Shashipreba
    @Shashipreba 2 ปีที่แล้ว

    අනෙ මාත් ආසයි මේ ෆිිල්ඩ් එකට එන්න ❤️❤️❤️

  • @yamunaprasadhani6209
    @yamunaprasadhani6209 2 ปีที่แล้ว

    Congratulations 💗💗♥️♥️💗💗👍

  • @gayanidliruksi9729
    @gayanidliruksi9729 2 ปีที่แล้ว

    අනේ චුට් මැණීකෙ ඇස්වහක් වදින්න එපා ලස්සනයි ඔයා චුට් මැණීකෙ 🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋

  • @hansaniihansanii4969
    @hansaniihansanii4969 ปีที่แล้ว

    Asawen vidiyo balanawa.eth kiyannama hitiye.polos anula uyana vidiha resipi eka dannako vidiyo ekak plizzz

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว

    Adarei 😍😍❤️❤️

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Aradana manika adarai ❤❤